රිදන නොරිද්දන Copyright | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Prabodha Lakshan | / prabodhaonlinefb
    රිදන නොරිද්දන Copyright | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #copyright #sankadineth #lk

ความคิดเห็น • 106

  • @Iamthxrindu.__
    @Iamthxrindu.__ ปีที่แล้ว +22

    චරිතලට බැනපු අයට දැන්වත් තේරුනොත් හොදයි.. සුපිරි වැඩක් සන්නා❤️

  • @Harshajith
    @Harshajith ปีที่แล้ว +9

    හුඟක් වටින වැඩසටහනක්. ගොඩක් දෙවල් දැනගත්තා. සන්නස්ගල සර් ඇතුළු හැමෝටම බොහොමත්ම ස්තුතී

  • @Nuwanwijesooriya.
    @Nuwanwijesooriya. ปีที่แล้ว +30

    මොලයක් තියෙන එකෙක්ට ගේමක් ගහන්න පුලුවන් වීඩියෝ එක බලලා ❤️🔥

  • @arunawalisundaraify
    @arunawalisundaraify ปีที่แล้ว +8

    දැනුමට තුති. තිදෙනාටම

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 ปีที่แล้ว +26

    නදීරලා කොච්චර ගොබ්බද කොච්චර තිරිසන්ද කියලා හිතෙනවා

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f ปีที่แล้ว +11

    බොරුවට පුම්බන් ඉන්න මහා පරිනත අටිස්ට්ලගේ වංචාකාර රෙදි ගාවනවට ස්තුති මාස්ටර්..අපේ රටේ දේශපාලුවෝ විතරද හොරු...?

  • @user-ve7yi2om6s
    @user-ve7yi2om6s ปีที่แล้ว +68

    සුපුන් ලා රිද්මලා වැරදී කියලා දැන් තමා තේරෙන්නේ👌

    • @nilukshadulmina2721
      @nilukshadulmina2721 ปีที่แล้ว +5

      ekane charitha bosa case

    • @shashinthadanuka7677
      @shashinthadanuka7677 ปีที่แล้ว +5

      මාත් උන්ගෙ සිංදු අහනව. හැබැයි උන්ගෙ අර නාදගම කියන වටේ අරන් යන එකේ තීම් සෝන්ග් එකේ මෙලඩියත් බිබිලදෙනිය හාමුදුරුවන්ගෙන් හොරකම් කරපු එකක්.

    • @timestamplease
      @timestamplease ปีที่แล้ว +1

      එක හොඳයි බන් තේරුම් ගන්න ඒක 🙂

    • @user-ve7yi2om6s
      @user-ve7yi2om6s ปีที่แล้ว +3

      @@timestamplease මනුරංග තමා😂 හොදටම කරේ😂

    • @serendiplk
      @serendiplk ปีที่แล้ว +1

      @@shashinthadanuka7677 name eka mokakda original melody eka thiyena

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 ปีที่แล้ว +2

    ඉතා වටිනා වැඩසටහනක්.. ස්තූතියි..🙏

  • @HirunaKaushika
    @HirunaKaushika ปีที่แล้ว +11

    Prabodha වැඩ්ඩෙක් 💪💪

  • @ddnawod7726
    @ddnawod7726 ปีที่แล้ว +17

    ප්‍රබෝධ මල්ලි ගැම්මක් තමා 😎

  • @Rafayal
    @Rafayal ปีที่แล้ว +53

    සර් "ටොරානා කාරයගේ අම්මට" කියපු කෑලි කපලා කියලා හිතෙන්නේ මට විතරද ? 😂

    • @Menuka3667
      @Menuka3667 ปีที่แล้ว +3

      අම්මෝ 🤣💗

    • @Tharu_lakmal
      @Tharu_lakmal ปีที่แล้ว +3

      Eka nm aniwa sure 😂💯💯... අම්මෝ😅😅

    • @tharindulocal7389
      @tharindulocal7389 ปีที่แล้ว +2

      😂 ammo

  • @slphotoLK
    @slphotoLK ปีที่แล้ว +17

    ❤❤❤❤

  • @ajanthadfdo2481
    @ajanthadfdo2481 ปีที่แล้ว +23

    Malinda Alahakoon එක්ක වැඩසටහනක්...තවත් වැදගත් වේවි සර්.

    • @pubuduneranjan957
      @pubuduneranjan957 ปีที่แล้ว +1

      සුපිරියක් වෙයි🔥😌

  • @srmniroshaamarasinghe5997
    @srmniroshaamarasinghe5997 ปีที่แล้ว +2

    සර් ඔව් ඔබෙ අවංක බව මෙයයි. ඔබ කුහක, ආත්මාර්ථකාමී නැති බව ඔප්පු කරනවා තව තවත්

  • @warunaakalanka2680
    @warunaakalanka2680 ปีที่แล้ว +4

    Gen 3i වැඩ ගොඩයි ❤ ආදරෙයි utto

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +5

    ඔයා තමයි හොඳටම කරේ

  • @OSAGi
    @OSAGi ปีที่แล้ว +4

    Supiri Praboda malli... uba weddek. ekenma...❤

  • @YOHANMADUSANKA
    @YOHANMADUSANKA ปีที่แล้ว +23

    රිද්මලට මොනා හිතෙනවා ඇතිද දැන් 🤭🙏😌

  • @shanisewwandi
    @shanisewwandi ปีที่แล้ว +5

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා .

  • @naradamadushanka5044
    @naradamadushanka5044 ปีที่แล้ว +9

    ෆට්ට වටිනවා මේ වීඩියෝ එක 😘👌

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 ปีที่แล้ว +2

    කොපි රයිට්ස් ගැන නොදන්න දෙයක් ඉගනගත්ත, දැන් ඉතින් කිසිම අවුලක් නෑනෙ කොපි රයිට්ස් ගන්න පුලුවන්නෙ ගේමක් නැතිව

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +9

    Art එකට වටිනාකමක් 🖤

  • @sajithprasantha3559
    @sajithprasantha3559 ปีที่แล้ว +1

    ක්ෂේත්‍ර 3ක,
    පරම්පරා 3ක,
    පොරවල් 3ක්,
    එකට...

  • @TDesh777
    @TDesh777 ปีที่แล้ว +14

    ජෙනරේෂන් 3ක වැඩ්ඩෝ ☺️❤️

  • @laksirinadeeka
    @laksirinadeeka ปีที่แล้ว +7

    සර් පස්සර පොඩි ගමක පොඩි ස්කෝලේක මේ වගේම දුප්පත් එකෙක් ඉන්නවා.

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +2

    සර් තව සිංදු ටිකක් ලියමු...

  • @sahanmadusanka9122
    @sahanmadusanka9122 ปีที่แล้ว +3

    ඒවා කැමිරි වැඩ රෝහණ😂

  • @erangamadushan9537
    @erangamadushan9537 ปีที่แล้ว +6

    මෙන්න හරිම තැනින් අවශ්‍යම දේ එලියට අැවිත් තියෙනවා.. මේ සිස්ටම් එක හරියට ගියානම් කවමදාකවත්ම කලාකරුවන්ට කිසිම අවස්තාවකදි තව කෙනෙක් ලඟ කොන්ද නවන්න ඔින නැහැ.. හරියට බැලුවම මේ වෙද්දි ස්ටූඩියෝ කාරයො කී දෙනෙක්ගෙනම් සිංදු උස්සලා අැතිද..

  • @jehanlopez1257
    @jehanlopez1257 ปีที่แล้ว +6

    නදීරා හරියට විස්කිරිඤ්ඤාන් වගේ කියලා තේරෙනවා දැන් නම්

  • @erashgallage
    @erashgallage ปีที่แล้ว +7

    මං දන්න විදියට ජය ශ්‍රී.
    රෝහන අයියා තමයි රයිටස් වලට මුලින්ම ඔය ගේම පටන් ගත්තේ.

  • @hiranthaisuranga8170
    @hiranthaisuranga8170 ปีที่แล้ว +3

    Stage eke pitipasse inna Prabodha wage weddo eliyata pennana ekama wedak tamai

  • @NewsLine_24
    @NewsLine_24 ปีที่แล้ว +25

    ටොරානා කාරයට වැඩිය කැතම වැඩේ කරන්නෙ රෝහන වීරසිංහ. ටොරානා කියන්නෙ බිස්නස් කාරයෙක්. එතකොට රෝහන්ත් බිස්නස් කාරයෙක්ද නැත්නම් හිතවතාට කෙලින මිනිහෙක්ද? දන්න තරමින් රෝහනගෙ පුතා තමයි ඔය මංකොල්ල කෑම කරන්නෙ

  • @SHANAKA_JAPAN
    @SHANAKA_JAPAN ปีที่แล้ว +6

    සර්ගෙ සින්දු ටික සෙරම ගන්න තියෙන්නෙ.

  • @sharkyad60
    @sharkyad60 ปีที่แล้ว +1

    about time Sanna ,good show 👍

  • @Supun.
    @Supun. ปีที่แล้ว +1

    රිදෙන නොරිද්දෙන copyright 😁😂😹🤣

  • @Sleepwalker761
    @Sleepwalker761 ปีที่แล้ว +7

    copyright gana katha karanwanam charitha attalage thma dial ek

  • @himanshaharindu
    @himanshaharindu ปีที่แล้ว +3

    ප්‍රබෝධ අයියා❤

  • @Supun.
    @Supun. ปีที่แล้ว +1

    sirasa left 😁😂😹🤣

  • @sunildissanayake
    @sunildissanayake 8 หลายเดือนก่อน

    Superb job and superi vadddo ❤❤

  • @tasty_dishes_
    @tasty_dishes_ ปีที่แล้ว +2

    Ela sr supiri program 🎉🎉

  • @gamikarasanjana
    @gamikarasanjana ปีที่แล้ว +26

    චරිත හරි නේද එතකොට🤔😢

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 ปีที่แล้ว +4

    Overlook is a wrong word macho, it's oversee. Oversee means manage and supervise. Overlook means failed to notice. Anyway best wishes to the young man...

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +3

    ගීත ගායනා කිරීම විශේෂ හැකියාවක්. පොතක් මුද්‍රණය කරන එක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. දෙදෙනාම කලා කෘතියක් සහෘදයා වෙත ගෙන යන වාහකයන්. ගායකයා වේදිකාවක ගයන විට මුදල් ලැබෙනවා. සමහර ගායකයො අනුන්ගේ ගීත ගායනා කරලා මුදල් ගන්නවා.තනු නිර්මාපකයාට හිතුනාම ගායකයා මාරු කරන්නත් පුළුවන්. ඒ කිසිවක් නීති විරෝධී නැහැ. පොත් හොරෙන් මුද්‍රණය කරලා මුදල් හොයන අයත් ඇති. නමුත් ඒක නීති විරෝධියි. මාරම නීති.

    • @Harshajith
      @Harshajith ปีที่แล้ว

      ඔයා කියන්න හදන එක පැහැදිලි මදි

  • @SHANAKA_JAPAN
    @SHANAKA_JAPAN ปีที่แล้ว +6

    මොඩ නදිරයාleft

  • @tharakabopage4840
    @tharakabopage4840 ปีที่แล้ว +2

    ප්‍රබෝද හොද මොලයක්

  • @melshamaheshi
    @melshamaheshi ปีที่แล้ว +6

    Oka copy right වලංගු වෙන්නේ සිංදු වලට විතරයි ද? Art වලට එහෙම කොහොමද ? Explain plz

    • @melshamaheshi
      @melshamaheshi ปีที่แล้ว +1

      @@naturalshort2290 thank u 😊

  • @anuramunasinghe5124
    @anuramunasinghe5124 ปีที่แล้ว +4

    Superb ❤💜️💙💛

  • @dmw9744
    @dmw9744 ปีที่แล้ว +23

    Sir copyright gana charitha attalage ekeka program ekaak karamuko❤❤

  • @RashithaMaduranga2022
    @RashithaMaduranga2022 ปีที่แล้ว +2

    maru horune idala tyenne

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 ปีที่แล้ว +1

    සංක පොඩ්ඩක් හයියෙන් කතා කරපන්කො බං.. ඇහෙන්නෙ නෑනෙ

  • @sadeepawasala
    @sadeepawasala ปีที่แล้ว +1

    Great work ❤️👍

  • @randimalgamage4977
    @randimalgamage4977 ปีที่แล้ว +1

    ජය ශ්‍රී සිංදුවලත් ඔයි ගැටලුව තීනවනේ..🤔

  • @perobeats
    @perobeats ปีที่แล้ว +2

    Kolla wedda ❤️

  • @vikumshahara
    @vikumshahara 7 หลายเดือนก่อน

  • @santhushsilva6372
    @santhushsilva6372 ปีที่แล้ว

    මේකේ සමහර කැලි දැන් කපලා 😏

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว

    Sanka bro R.A chandrasena danna.Victor lokka ekka shows kalata.

  • @rohanawickramasinghe4531
    @rohanawickramasinghe4531 ปีที่แล้ว +2

    Torana horune

  • @navodgunarathne204
    @navodgunarathne204 ปีที่แล้ว +9

    Torana left 😂😂

  • @sahanperera775
    @sahanperera775 ปีที่แล้ว

    Rohana Sir said- ane upul uba hukahan 😂

  • @NdjcSenanayake
    @NdjcSenanayake ปีที่แล้ว +1

    kohomada rights check karala balanne?

  • @teamodara1694
    @teamodara1694 ปีที่แล้ว +1

    audio eka madi neda aparade.............

  • @PBA909
    @PBA909 ปีที่แล้ว +2

    Sankata dadiya dala ban🤣🤣🤣

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว

    සන්න්ස්ගල සර් ගේ සිංදු ගොඩාක් ඇති සර් දන්නේ ත් නැතුව.
    සර් ට සල්ලි තියනවා ඉතින්.

  • @bimsarawijesinghe6191
    @bimsarawijesinghe6191 ปีที่แล้ว

    😍😍

  • @Supun.
    @Supun. ปีที่แล้ว

    👍

  • @shalakapiyumal8829
    @shalakapiyumal8829 ปีที่แล้ว +1

    🖤

  • @investigator6797
    @investigator6797 ปีที่แล้ว

    Sir pau😢

  • @sankapoco118
    @sankapoco118 ปีที่แล้ว +1

    ⁣ටොරානා කියන එවුන් ලංකාවට යුටියුබි එන්නත් කලින් මෙි සින්දු යුටියුබි ඇතුලු හැම සල්ලි හොයන්න පුලුවන් එකකටමදාලා තියනවා . උදාහරණයක් විදියට මම 2009 ඉදන් සින්දු දාන යුටියුබි චැනල් එකක් කරලා තියනවා ඒ කාලෙත් මට ඒ සින්දු වලින් $500කට වඩා මාසයකට හෙවිවා.ටොරානා එවුන් මට ඒ කාලෙත් කොපිරයිටි ක්ලේමි කරලා මගේ චැනල් ඩසේබල් කරා.කොචිචර සල්ලි ⁣මුන් හොයනවද කියලා මිනිස්සු දන්නෙ නැ.

    • @AnjuStefan
      @AnjuStefan ปีที่แล้ว +3

      Ubath karala tiyenne patta hora wadak ne 😅

    • @Supun.
      @Supun. ปีที่แล้ว

      ඔයත් වැරදි😂

    • @Supun.
      @Supun. ปีที่แล้ว

      ​@@AnjuStefanඔව්😂

  • @Supun.
    @Supun. ปีที่แล้ว

    torana left 😁😂😹🤣

  • @Supun.
    @Supun. ปีที่แล้ว

    😂😹🤣

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +2

    හොඳටම කරේ කවුද?

  • @sinhalahit3852
    @sinhalahit3852 ปีที่แล้ว

    Prabodha malli contact kara ganne kohomada 😊

    • @Supun.
      @Supun. ปีที่แล้ว

      fb

  • @dmanoridesilva4385
    @dmanoridesilva4385 ปีที่แล้ว

    Prabodage nbs eka danawada sar

  • @anurasamarappuli4770
    @anurasamarappuli4770 ปีที่แล้ว

    සර් කියනකොට මචං කියන සර් කෙනෙක් දැක්කමයි..😢

  • @johnwick3112
    @johnwick3112 ปีที่แล้ว +2

    මොකක්ද හු%THතෝ මේ 😅💔
    මූ මෙච්චර වැඩ්ඩෙක් නම් , ඇයී #සන්නා ඌගේ VIDEO එකේ මේ SCENE එක #දාලානැත්තේ 😅🔫

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 ปีที่แล้ว +2

  • @chirabira
    @chirabira ปีที่แล้ว +1