ความคิดเห็น •

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial หลายเดือนก่อน +73

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ගාමිණි රත්නායක, ඔබයි.
    @GaminiRathnayaka-ix1cs අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

    • @Tpriya75
      @Tpriya75 หลายเดือนก่อน +1

      25ml & 50ml ❤🎉

    • @Tpriya75
      @Tpriya75 หลายเดือนก่อน

      25ml & 50ml

    • @Tpriya75
      @Tpriya75 หลายเดือนก่อน +1

      2️⃣5️⃣ ml & 5️⃣0️⃣ ml

    • @Tpriya75
      @Tpriya75 หลายเดือนก่อน

      25ml & 50ml 💝

    • @madushanimadushani8050
      @madushanimadushani8050 หลายเดือนก่อน

      25ml&50ml

  • @rannyranny2579
    @rannyranny2579 หลายเดือนก่อน +145

    මම අසම චරිතයක් පොඩ්ඩක් වත් ආඩම්බර කමක් ඇය ලග නැහැ සුපිරි හැමදාම සතුටින් ඉන්න සුභ අනාගතයක් වේවා ❤❤ආදරෙයි ❤❤

  • @tharushigamage3444
    @tharushigamage3444 หลายเดือนก่อน +126

    මං මෙයාව දැකල තියෙනවා. අවුරුදු උත්සවේක. අනිත් නිලියෝ සුදූම සුදුයි ඇත්තටම තම්බපු ඉස්සෝ වගේ ඒත් ඩිලුක්ශි ගේ හරිම ලස්සනක් තියෙනවා.. මෙයා කලු නෑ ඒත් හරි පැහැපත් එතන ඉදපු අනිත් හැමෝටම වඩා මෙයා හරිම ලස්සනයි.. ඒ skin tone එක හරිම ලස්සනයි .❤

    • @sib1212
      @sib1212 หลายเดือนก่อน +1

      Irisiyawa 🥴🤡🤣sudu wenna bari unama sudu una unta irisiyawa iya ganu 🥴🤡🤣

    • @SomalathaKuruppuarachchi
      @SomalathaKuruppuarachchi หลายเดือนก่อน

    • @Surangani737
      @Surangani737 หลายเดือนก่อน

      ​@@sib1212යන් යන් ඔහොම යන් පල විපාක අනාගත යේදී ලැබේවි

    • @ruwansuduhakuruge8934
      @ruwansuduhakuruge8934 หลายเดือนก่อน

      Moko ane sudu wenna bari ona tharam cream thiyenne sudu wenna meyage muna ලස්සනයි ​@@sib1212

    • @mangalapriyadarshanin
      @mangalapriyadarshanin หลายเดือนก่อน +2

      සුදු කියන්නේ ලස්සන නෙවෙයි මෙයා

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg หลายเดือนก่อน +65

    උබ නියම චරිතයක්. ප්‍රධාන චරිත වලට වඩා උබ ජනප්ප්රියයි. උබට ගොඩක් මිනිස්සු කැමති. ඉදිරිය සුබ වේවා.❤❤❤

    • @roshanmadushanka9318
      @roshanmadushanka9318 หลายเดือนก่อน +3

      ඒ comment එකනම් බොක්කෙන්ම කියලා ❤

    • @sib1212
      @sib1212 หลายเดือนก่อน +1

      😂😂yai yai yai 🤡👆🥴🤣

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l หลายเดือนก่อน +78

    මේ දවස්වල ආස කරන නිලියක්.එකම විදිහෙ චරිතවලටම කොටු නොවී සීරියස් චරිතත් කරනවනම් හොදයි නංගී❤❤❤❤

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us หลายเดือนก่อน +79

    එයා හරි ලස්සන ගෑනුළමයෙක්💜

  • @sanuritharushika8216
    @sanuritharushika8216 หลายเดือนก่อน +33

    මේයා මාර ජෙනුවින් කැරැක්ටර් එකක් මන් හරිම ආදරෙයි අක්කිට❤මාර ජොලි මාර ඕපන්❤ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️

  • @orith589
    @orith589 หลายเดือนก่อน +36

    ඔයාගේ ස්කින් කලර් එක හරිම ලස්සනයි .අනේ කව්ද කියන්නේ ඒක හරි නැහැ කියලා .ඔයා හරිම ලස්සනයි .ඒත් ඔයා⁣ කියන කතාව හරි අපි අපේ සම ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඒක ගැනු කෙනෙක් වුනහම.මම නම් හරිම ආදරෙයි ඔයාගෙ සමේ පැහැයට.❤❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 หลายเดือนก่อน +27

    ආදරනිය ඩිලුක්ශි ඔයාට ලස්සන ආදරයක් හමු වෙවා❤

  • @user-go6xu6bo2f
    @user-go6xu6bo2f หลายเดือนก่อน +87

    අනේ බේකරි ගෙදර ආදරනියම චරිතය 💕💕

  • @Hazee879
    @Hazee879 หลายเดือนก่อน +39

    41:31 අනේ හරිම ආදරණීය චරිතයක්...🥺🤍

  • @kvoperera-hj9ds
    @kvoperera-hj9ds หลายเดือนก่อน +15

    ශෝක් ගෑණු ළමයෙක් ❤..හොද කෙනෙක් ලැබෙයි..බය වෙන්න එපා..

  • @chandanadikwella6475
    @chandanadikwella6475 หลายเดือนก่อน +41

    හරි විඋර්ත කෙල්ලේක් ❤මාරයී ❤❤බොක්කේ එකක් හක්කේ එකක් නැති එකම කෙනාතමා මෙයා❤ නිලිකම කොහේවත් ගැවිලාම නැහැ ❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @wasantha-br3cb
      @wasantha-br3cb หลายเดือนก่อน +1

      කියවනවා වැඩි නිසා කනක් ඇහිලා ඉන්න නෑ වාගේ.😀

  • @littlemermaid5921
    @littlemermaid5921 หลายเดือนก่อน +76

    අවංකව කතා කරන එක හොඳයි .ඒත් ඕනවට වඩා කොල්ලෙක් නැති එක ගැන කියවන්න එපා .මන් ගොඩක් ආස කෙනෙක් ඔයා .ඒත් ඔයා program ගොඩක කියල තියෙනවා කොල්ලෙක් නෑ කොල්ලො ඔයාට cheat කරා කියල .හැම තැනම ඔහොම කියවද්දි තේරෙන්නෙ ඔයා කොල්ලෙක් නැති කමින් දුක් වෙනවා වගේ එකක් . එතකොට බොරුකාරයො ඔයාට ලන්වෙලා ඔයාගෙන් ප්‍රයෝජන අරන් රවට්ටල යන්න පුළුවන් .පරෙස්සමින් ඉන්න .ඕනවට වඩා personal දේවල් එලියට දෙන්න එපා .විශේශෙන්ම රංගනට කියන්න එපා .ඌ ඒකත් විකුනල සල්ලි හම්බකරගන්න ජාතියේ එකේක්

    • @rushand8003
      @rushand8003 หลายเดือนก่อน +2

      hariyata hari

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 หลายเดือนก่อน +1

      Aththa onawata wada personnel deval kiyanna epa

  • @vihangiashinshana1884
    @vihangiashinshana1884 หลายเดือนก่อน +9

    ඩිලූ අක්කා, අද තමයි මං ස්කීප් නොකර ඉන්ටර්විව් එකක් බැලුවේ.ඇත්තටම ඔයා මාර චරිතයක් .ඔයාගෙ කතාවෙ මාරම හිතට වදින තැන් තියනවා . ඔයාගේ ස්කින් කලර් එක මාර ලස්සනයි . ඉදිරි ගමනට සුබ පතනවා❤️

  • @malinif9424
    @malinif9424 หลายเดือนก่อน +6

    හරිම නිරහංකාර චරිතයක් . රඟපෑමත් අතිවිශිෂ්ඨයි . ඔයාගේ අනාගතය ට සුභ පතනවා . ජයෙන් ජය ලැබේවා . තෙරුවන් සරනයි දුව. ❤

  • @achinialwis3647
    @achinialwis3647 หลายเดือนก่อน +6

    ගොඩාක් දක්ෂයි එයා 🥰 මං හරිම කැමති චරිතයක්..එයා ඉන්න ඕනම programme එකක් බලන්න ආසයි 🤭

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 หลายเดือนก่อน +18

    ලස්සන ඇස් දෙකක්. අවංකව කතා කරන බොහොම ආදරණීය කෙනෙක්. දක්ෂ රංගන ශිල්පිනියක්. දිගු ගමනක් යන්නට සුබ පතනවා!❤

  • @aishasathsarani5058
    @aishasathsarani5058 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤ මගේ පාසලෙන් ලංකාවේ කලා ක්ෂේත්‍රයට බිහිවූ දක්ෂතම නිලිය විසාකාවිය obata තව දුර යා හැකිya දක්ෂතම නිලිය වෙන්න දිලු අක්කියො❤😊. ප්‍රියතම නිළිය ක් මම ආසම කරන dilukshi🥰 superb acting

  • @evon-ze6nw
    @evon-ze6nw หลายเดือนก่อน +37

    හරිම ආදරනීය චරිතයක් ඉදිරි ගමනට අවශ්‍ය දහිර්‍ය් ශක්තිය දේවාශිර්වාදය ලැබේවා" ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe หลายเดือนก่อน +7

    මමනම් ඇත්තටම ටිවි බලන්නේ නෑ..youtube එකෙන්වත් ඩ්‍රාම බලන්නේ නෑ...හැබැයි මේ නංගිගේ විඩියෝ එකක් දැකලා මෙයා ඉන්න හැම විඩියෝ එකක්ම දැන් බලනවා..ඇත්තමයි ඉස්සර තමා නලු නිලියොන්ව මතක හිටින්නේ දැන් ඉන්න අයව ඇත්තටම මතක හිටින්නේ නෑ..ඒත් මේ නංගිව හැමෝටම මතක හිටින චරිතයක් වෙයි...හිතට වදින චරිතයක් නිහතමානි පොලොවේ ඉන්න කෙනෙක්...ඒකයි ඒ වගේ අය මගේ හිතටනම් දැනෙන්නේ...ආදරෙයි ❤❤❤

  • @novenyagunathilaka4865
    @novenyagunathilaka4865 หลายเดือนก่อน +7

    Dilu akka ව මම දන්නේ 2015 ඉදන්, එයා miyesi visakha එකේ items දෙකක perfom කරා ඒ අවුරුද්දේ 💙💛 ඒ කාලේත් මට තේරුනේ අක්කා හරිම ජොලියෙන් හැමොමත් එක්ක හොදින් ඉන්න චරිතයක් කියලා. ඒ වගේම හරිම දක්ශයි.
    මට මේ කතාවෙ මුල විනාඩි ගානක් පුදුම අපහසුවෙන් අහන් හිටියේ. මට හරි ප්‍රශ්නයක් rangana ඇයි එකම ප්‍රශ්නේ කරකකරක අහන්නෙ කියලා. ඒක ඇත්තටම ඕනවට වඩා වැඩි.
    සුදුවෙන්න ඕනේ නේද කිය කිය අහද්දි අක්කා කෙලින් උත්තරයක් දීපු එකට මට හරි සතුටුයි.
    අක්කගේ attitudes , personality තාමත් එහෙමයි...
    Best of luck with everything Dilu akka ❤ You are A STAR 🤍

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 หลายเดือนก่อน +8

    නිහතමානී බොරැ සොබන නැති අලුත් නිලියක් ඉදිරියටම යන්න ජේසු පිහිටයි ❤

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 หลายเดือนก่อน +13

    ඔයා හරි අවංකයි.ඔව් ජෙනුයින් තමා නමුත් මේ වැඩසටහන ඇතුලව හැම වැඩසටහනකම මට පේන දේ තමා ඔයාගේ ඔය ආදරය ගැන මෙයාල කතා කරන්නේ.ඔයාව සරලවම යූස් කරනව කියන එකයි මගේ හැගීම.ඔයා දක්ශයි ඇයි ඒව ගැන ප්‍රමුඛත්වය දීල කතා නොකරනෙනේ? මොකද කාටත් ඕන මාකටින් නැතිනම් වීවස් වැඩි කරගන්න.ඒ නිසා ඇත්තම කතා කරත් පොඩ්ඩත් ඒක පාලනය කර ගත්තන්ම් හොදයි හොයල හිතෙනව.නැත්නම් කොල්ලෙක් හොයාගන්න බැරි ආදරෙන් පාරද උන කෙනෙක් කියල දිගටම ලේබල් වෙනව.ඔයා දක්ශ ඉස්සරහට යන්න පුලුවන් කෙනෙක්.මේක උමාලි වගේ අයටත් වෙන්ව දැකල තියෙනව. රූපවාහිනී වැඩසටහනක් උනත් යූ ට්‍යුබ් උනත් අහන්නේ වෙන්වීමයි.ආදර්‍ර කරපු අය දාල යන ඒවයි.සරලවම එයාගෙ දික්කසාය ගැන හැම තැනම විවිද ස්වරූප වලින් ප්‍රශන අහනව.ඔයාව එක ෆ්‍රේම් එක්කට කොටු කරන්න දෙන්න එපා කාටවත් .එහෙම උනොත් හොද ගමනක් තියෙයි.සුබ පනතනව❤

    • @IrangiWijesinghe56
      @IrangiWijesinghe56 หลายเดือนก่อน +1

      මේ කතාවත් ඇත්ත.ඇය ඉතාම සරල, නිහතමානී , මෘදු චරිතයක් . ❤❤

  • @saas179
    @saas179 หลายเดือนก่อน +12

    lassanai Asama charithayak Adarei ❤❤❤❤ jayawewa ediriyatama yanna

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 หลายเดือนก่อน +11

    Oyage color eka beautiful mage skin ekath iyapata❤ attha vinadi 5k hitiyath kaluwenawa

  • @anandagamini2564
    @anandagamini2564 หลายเดือนก่อน +1

    Beautiful discussion, we enjoyed very well.

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 หลายเดือนก่อน +5

    තැලුන හිත් සුවපත් කරන නිහතමානී චරිත යක් රංගන ද සිල්වා
    ඔබතුමා ට බුදු සරණ යි

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 หลายเดือนก่อน +17

    අම්මා ගැන මතක් කරන්න මටත් හරිම අමාරැ දෙයක් මම රටක තනි වෙලා ඉන්න නිසා එයා ගැන මතක් වෙන කොටම දන්නේම නැතිව කදුළු එනවා එක මේ ලොකේ තියන අමාරැම දේ වෙන වෙන අය ජීවිතයට ආවත් අම්මා කියන කෙනා අපේ ජීවිතයේ රත්තරන් මාලයක් ❤❤

    • @user-ed8qu2zm2l
      @user-ed8qu2zm2l หลายเดือนก่อน

      ❤❤❤❤❤❤ekanam attha..wada karana gaman amma mathak unath ashwalin nodaniema kadulu enawa🎉🎉❤❤

  • @herathchandra4082
    @herathchandra4082 หลายเดือนก่อน +3

    ලොකු ආදර්ශයක් දුව ඔයාගේ ආත්ම විශ්වාසය wish you all the best and all your dreams come true !!! Good luck!!!🎉

  • @prasadikachathurangi4555
    @prasadikachathurangi4555 หลายเดือนก่อน +9

    අනේ මාත් ඔයාවගේ ආදරේ ගොඩාක් හොයන කෙනෙක් ඔයා වගේමයි මගේ ජීවිතේ ඔයා කිවුවා වගේ ....

  • @user-uo7mi5ru4v
    @user-uo7mi5ru4v หลายเดือนก่อน +3

    මම හරිම ආසයි ඔයා හරිම නිහතමානී චරිතයක් නංගි නියමයි නියමයි ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤❤❤

  • @devikaweerasinghe1550
    @devikaweerasinghe1550 หลายเดือนก่อน +4

    Very honest young lady god bless

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 หลายเดือนก่อน +7

    අනේ ශෝක් ඔයා ...කිසිම ආඩම්බරයක් නෑ..හරිම ඕපන්...ආදරෙයි ❤

  • @user-wd3qe8mm4d
    @user-wd3qe8mm4d หลายเดือนก่อน +1

    සුබ පැතුම් ඔබට.ඉස්සරහටම යන්න අක්කේ.ඔයා හොඳම චරිතයක්

  • @sujathadeepani6831
    @sujathadeepani6831 หลายเดือนก่อน +3

    හරිම හොඳ චරිතයක් හැමදාම හොඳින් ඉන්න පුතේ බුදු සරණයි

  • @jayathilakajayathilaka3358
    @jayathilakajayathilaka3358 หลายเดือนก่อน +6

    Mama adarema charithayak oya akki..adarei parissamin inna❤️❤️🥰😘

  • @herathchandra4082
    @herathchandra4082 หลายเดือนก่อน +2

    හරිම ලස්සන දරුවෙක් good luck දුව !!!🎉 හරිම විවෘතව හිතට එකඟව eththa කතා කරනවා බොරු සෝබන නැතුව අවංකව හිතට එකඟව කතා කරන්නේ,,, දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් 😢 දුවගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!❤

  • @kokilaharshani2648
    @kokilaharshani2648 หลายเดือนก่อน +2

    මේ නිළියට Haters ලා නැති තරම්.එයා ඇත්තටම ගොඩක් ලස්සන කෙනෙක්. ❤️

  • @disnanilminijayakodi8076
    @disnanilminijayakodi8076 หลายเดือนก่อน +2

    ❤ සුබ පැතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයක් ඔයාට ...බුදු සරණයි ...

  • @cindybuultjens6876
    @cindybuultjens6876 หลายเดือนก่อน +1

    She is a very talented actress. I love her character in Bakery Gedara tele drama. Yes don’t give up. You are so beautiful duwa ❤❤❤

  • @herathchandra4082
    @herathchandra4082 หลายเดือนก่อน +2

    හරිම බුද්ධිමත් දරුවෙක් 😊 ලංකාවේ බොහෝ අය thamange ලස්සන හමේ පාට එහි ලස්සන නොතේරෙන කම නිසාම eththatama විරූපී වන තරම් හම සුදු කරගන්නව, නමූත් පිට රට වල බුද්ධිමත් මිනිසුන් ඉර අව්වේ peya ගනන් ඉඳලා හම kalu කරගන්න උත්සහ කරනවා එහි වටිනාකම දන්නා නිසා

  • @mankaasanka5328
    @mankaasanka5328 หลายเดือนก่อน +9

    හරිම ආදරණීය චරිතයක් දක්ශ රංගන ශිල්පීනියක්.මම හරිම කැමති කෙනෙක්.ඔයාට සුභ පතනවා රංගන ජිව්තයට.

  • @indifashion6919
    @indifashion6919 หลายเดือนก่อน +4

    Your skin colour…? What a beautiful skin colour you have.. that’s sooo pretty and soooo bright… very fresh looking…

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q หลายเดือนก่อน +27

    මම කැමතිම චරිතයක් ❤️❤️❤️❤️

  • @ratnakanthiweerasinghe7501
    @ratnakanthiweerasinghe7501 หลายเดือนก่อน +1

    Great show. All the very best ❤

  • @user-ti2ki3so4v
    @user-ti2ki3so4v หลายเดือนก่อน +4

    සංසාරිනී එකෙත් ලස්සනට වෙනමම චරිතයක් ලස්සනයි ❤️❤️❤️

  • @rinorino3635
    @rinorino3635 หลายเดือนก่อน +22

    ඩිලුක්ශී.මං ආසම චරිතයක්..

  • @ufo115
    @ufo115 หลายเดือนก่อน +2

    හිනාව පිටපස්සෙ තියෙන වේදනවා 🥺🖤
    මම ආසම නිලියක්
    ආසම නිවේදකයත් එක්ක ❤️‍🔥

  • @yvonnethomas380
    @yvonnethomas380 หลายเดือนก่อน +2

    We ❤ Dilukshi ...lots gods blessings always 🌹❤🙏

  • @annefernando166
    @annefernando166 หลายเดือนก่อน +1

    මෙයා හරිම ලස්සනයි දිගු ගමනක් යන්න ලැබේවා

  • @simplewalker459
    @simplewalker459 หลายเดือนก่อน +4

    ලස්සන ආදරයක් ලැබිලා සතුටින්ම ඉන්න පුළුවන් වෙන්න ඕනි ❤

  • @priyangakumari1368
    @priyangakumari1368 หลายเดือนก่อน +2

    Oya godak lassanai ❤ skin eka godak lassanai ❤❤️ good luck 🏆🏆 teruwan saranai 💐💐

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id หลายเดือนก่อน +8

    Kelin katha karana nihathamani adara niya Awanka dilukshi bs jp 👍👌💯💯🥰❤

  • @Bonuka17
    @Bonuka17 หลายเดือนก่อน

    ඔයා ඔනම චරිතයක් හොදට කරනවා. හරි දක්ශ චරිතයක් . සුභ අනාගතයක් ඔයාට .

  • @Thenukiapsara748
    @Thenukiapsara748 หลายเดือนก่อน +2

    ගොඩක් නිහතමානී කෙනෙක් ඒ හිනාවට තමා අපි හැමෝම කැමති❤ ඒත් අක්කිගේ මුනෙන් පේනවා හිතේ ලොකු දුකක් තියනවා කියලා😢 කොහොම වුනත් හොදම කෙනෙක් අක්කිගේ ජිවිතේට එයි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා❤

  • @Ruzzi_Fdo
    @Ruzzi_Fdo หลายเดือนก่อน +1

    Best of Luck Dilu..!!! ♥️🥰
    One of my favorite actress. 😊💛

  • @deana1659
    @deana1659 หลายเดือนก่อน +2

    එයා හරිම විවෘත චරිතයක් මම හරිම ආදරෙයි

  • @manujam8588
    @manujam8588 หลายเดือนก่อน +3

    ඇත්තටම වැඩියෙන් ආදරය කරන අය හැමදාම තනියම ,

  • @user-wb2cb7em6g
    @user-wb2cb7em6g หลายเดือนก่อน +4

    බේකරි ගෙදර කතාව බලන්නෙ ඔයා නිසා ❤❤❤❤අාදරෙයි ඩිලූ

  • @aalss9844
    @aalss9844 หลายเดือนก่อน +3

    Creem walin sudu wela .malamini wage niliyo wage nemi. Meya mara lasanai. God bless girl go on don't give up❤

  • @piumiperera5717
    @piumiperera5717 หลายเดือนก่อน +1

    such a nice discussion

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 หลายเดือนก่อน +1

    Adaraniya...❤Duwek...❤🎉💗💐oyata budusaranai 🙏

  • @HasiKawshalya123
    @HasiKawshalya123 หลายเดือนก่อน +3

    My favorite character 😘 your looking so pretty & joyful women 🤍 I like your attitudes akki lv u soo much 🥰 good luck for your future ❤ Your crush will be your its will be the correct relationship never

  • @user-je6vf6kl7s
    @user-je6vf6kl7s หลายเดือนก่อน +1

    Sweet girl all way's smile bright future darling

  • @lochiakarsha1101
    @lochiakarsha1101 หลายเดือนก่อน +1

    හරිම ආස.. හරිම ආදරණිය චරිතයක්.. ආදරෙයි ගොඩක් ❤️සුපිරි චරිතයක් ❤❤

  • @user-xv2nh7li3b
    @user-xv2nh7li3b หลายเดือนก่อน +20

    මම ගොඩක් programs බලන්නේ skip කරලා බලන්නේ මේක බැලුවා ආසාවෙන් 😅😅 පුහු මාන්නය බොරු ආටෝපය නෑ 🎉🎉🎉❤❤

    • @sib1212
      @sib1212 หลายเดือนก่อน

      Yai yai 🤡🥴😂

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 หลายเดือนก่อน +2

    Harima ආදරණීය kenek mn nm harima ආදරෙයි දුවේ ❤️❤️❤️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน +1

    ඩිඉලූ හරිම ලස්සනයි ආදරෙයි අනේ ❤️❤️❤️❤️ජයවේවා cyprus ❤❤

  • @DESH791
    @DESH791 หลายเดือนก่อน +29

    හරිම කච බච කෙල්ලෙක්.. හැබැයි මරැ චරිතයක්.. ❤

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 หลายเดือนก่อน

    Talented nihathamani lassana,simple confidence tiyena actress kenek. Kawada hari best actress wenawamai. Eka sure. Best of luck❤❤❤

  • @endekababa1098
    @endekababa1098 หลายเดือนก่อน

    I watched this program of yours when I was ready to go to work. I am currently working in a foreign country in a European country. He was so addicted to it❤

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv หลายเดือนก่อน +3

    Mn asama niliya❤...Super 🔥🔥🔥🔥👍..

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj หลายเดือนก่อน +1

    Open hart❤ jaya weewa!

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 หลายเดือนก่อน +1

    දිල්රැක්ෂි නමත් හරිම ලස්සනයි ඔයාවගේම. ඔයා හරිම සංවේදියි හරිම ආදරනිය චරිතයක් ලස්සන හදවතක් තියෙනවා ඔයාට.සතුටින් ඉන්න. ආදරයකරන කෙනා ඔයාව හොයන් එයි. සතුටින් ඉන්න ඉදිරි ගමන ඔයාගේ සාර්තකවේවා. ❤❤❤❤

    • @Oshada-colo
      @Oshada-colo หลายเดือนก่อน

      ඩිලුක්ශි

  • @Dragon24119
    @Dragon24119 หลายเดือนก่อน +11

    ඔයාට ගැළපෙනම කෙනාව meet වෙනවා shuer ❤.හරි ලස්සන හිතක්.😍

  • @ireshamadushani6037
    @ireshamadushani6037 หลายเดือนก่อน +3

    Kisima kenekgen kisima negative comment ekak nehe. Harima durlabai ada kale actress kenekta negative comments ne kiyana eka.❤ adarei math oyata dilukshi nangi

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf หลายเดือนก่อน +1

    හරිම ආදරණීයචරිතයක් තෙරුවන් සරණයි

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj หลายเดือนก่อน +3

    කාලෙට ඉඩ දෙන්න මැණික ඔයාට හොදම කෙනා හොදම වෙලාවට හම්බුවේ..අවංක අයට ලස්සන ආදරයක් දවසක සොබාව දර්මයෙන් මුණගස්වනවා..ආදරේයි මැණික 😍❤️❤️❤️❤️

    • @user-df5xi7hi3e
      @user-df5xi7hi3e หลายเดือนก่อน

      පුතේ .ඔයා කලබල වෙන්න එපා.ඔයාගෙ හිමිකාරයා ඔයාව හොයාගෙන එයි.ඔයා බුද් දිමත් අවන්ක ආදරණීය කෙල්ලෙක්.

  • @indrafernando8435
    @indrafernando8435 หลายเดือนก่อน +1

    Oya hari daksai duwa oyage lassana hadek thiyenawa oya hari majanuvin oyata hodama niliyawenna one dawasaka oyata suba gaman Budu saranai duwa❤

  • @user-le9in6wm2b
    @user-le9in6wm2b หลายเดือนก่อน +4

    Oya harima lasssanai. Api oyata godak adarei anaa

  • @AmashaLakshani
    @AmashaLakshani หลายเดือนก่อน +2

    ඔයාට ආදරය කරන ඔයා ආදරය කරන හොද කෙනෙක් ඉක්මනටම ලැබෙන්න ඕන🙏❤️❤️🥰

  • @ritadesilva473
    @ritadesilva473 หลายเดือนก่อน +1

    Real natural girl.

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 หลายเดือนก่อน +17

    Proud of you Dilukshi ❤

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f หลายเดือนก่อน +1

    අනා ....ඔයා හරිම විවුර්ත යි නංගී ඇත්ත පෙතම පේමය අමතක කරන්ට බෑ කියන්නේ බොරු එයාට අපි ආදරේ කලත් එපා නිසා දාල ගියානම් ඔයාට ගැලපෙන හොද කෙනෙක් ඉක්මනින් ලැබුනම පෙරට වඩා ආදරෙන් ඉන්න පුලුවන් .ඉවසීමෙන් කල්පනාවෙන් ජීවිතය ජයගත හැකී.කවුරූ දාලා ගියත් අපි අපි වෙනුවෙන් ජීවත් වෙන්න ඕන

  • @tharumusicspot6257
    @tharumusicspot6257 หลายเดือนก่อน +1

    Oyata godak adare karana honda awanka kenek labenna kiyl wish karanawa akke❤️

  • @chandanidevika4260
    @chandanidevika4260 หลายเดือนก่อน

    Mama kemathima charithayak. Adarei suba anagathayak obata 👑❤️☀️

  • @priyankafernando5161
    @priyankafernando5161 หลายเดือนก่อน

    You have a nice complection do not ever worry about it.

  • @aruniperera1532
    @aruniperera1532 หลายเดือนก่อน

    Harima lassana pinata labuna rupayak thiyena Inna thana paluwak nathi Hari awnka Chama charithayak adumen pawa Hari sanwarai ❤ good luck dilukshi me shesthre loku gamanak yanna puluwan oyagema value 1k thiyena amuthuma deyak karanna puluwan kenek minissu ikmanin akarshnaya kara ganna puluwan talent 1k oyata thiyenawa

  • @rasikachathurani7082
    @rasikachathurani7082 หลายเดือนก่อน +3

    දැන් ඉන්න නිලියන්ගේ සමේ පැහැය බලන්න අප්‍රියයි.ඔයානම් ඔය පැහැය දිගටම තියාගන්න යුරේනිගේ පාට වගේ

  • @chalanimax1891
    @chalanimax1891 หลายเดือนก่อน +3

    මම අස චරත යකි අදරයි පරිස්සමෙන් ජය වෙිවා

  • @user-ts9cp9zn9h
    @user-ts9cp9zn9h หลายเดือนก่อน +2

    Harima Adaraniya Nihatàmani Kisima Lokukamak Na Adarai A Nihatamani Kamata❤❤❤

  • @user-pj8lm6ev3y
    @user-pj8lm6ev3y หลายเดือนก่อน

    Hari hoda nihatha mani charithayak..harima awankai.. bududaranai...mama kawawatha nilyakata cament karala ne...

  • @Hazee879
    @Hazee879 หลายเดือนก่อน +8

    ආසම චරිතයක්🥺🩷

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 หลายเดือนก่อน

    සුපිරි,ආසයි කතා කරන්න ❤❤❤❤❤❤

  • @sirimadahanayaka1861
    @sirimadahanayaka1861 หลายเดือนก่อน +8

    You are very beautifull❤

  • @TravelalongNZ
    @TravelalongNZ หลายเดือนก่อน

    Awesome Dilukashi. ❤❤❤

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 หลายเดือนก่อน +6

    දක්ෂතා නිළියක්❤

  • @endekababa1098
    @endekababa1098 หลายเดือนก่อน

    I am watching him in the TV drama Bakeri House. Actually, I can't imagine if she is an actress after seeing the way she has come after this show...

  • @madhus5729
    @madhus5729 หลายเดือนก่อน +1

    Beautiful soul ❤