මේනකට සහෝදර නිලියෝ ඕනි නැති දේවල් කරන්න අවොත් ....| Nehara Peiris | Meneka Rajapaksa | Nugasewana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • © 2023 by @Sri Lanka Rupavahini
    මේනකට සහෝදර නිලියෝ ඕනි නැති දේවල් කරන්න අවොත් ....| Nehara Peiris | Meneka Rajapaksa | Nugasewana Best Clips
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

ความคิดเห็น • 41

  • @beachlover170
    @beachlover170 ปีที่แล้ว +48

    කලින් wife තුත් ඔහොම හිතුවා නම් අද මේනකට නෙහාරව හම්බෙන් නෑනෙ..පව් කලින් wife..🥺💔

    • @nadeekajayathilaka5757
      @nadeekajayathilaka5757 ปีที่แล้ว +1

      Matath okama hithuna, kalin daruwekuth innwa potta welada danne ne htye

  • @nishajayasinghe2609
    @nishajayasinghe2609 ปีที่แล้ว +49

    තමන්ගේ ගේ අතීතය අමතක වෙන කොට ඔහොම කියනවා. මේනකගේ කලින් wife මේනක වෙනස් වෙයි කියලා හිතන්නේ නැතුව ඇති. එයාගෙ දුවාට එයාගේ තාත්තා නැති වෙයි කියලා හිතන්න නැතුව ඇති. ඒ අතීතය නෙහාරා හොඳට දන්න හින්දා දැන් එහෙම උනොත් කලබල වෙනවා ඇති. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ. 😅😅😅😅

    • @ttt-gg2yv
      @ttt-gg2yv ปีที่แล้ว +2

      aniwaryen...eka parak genu daruwanwa dala giya miniha dewani geniwa dala 3weni geniyek lagata yanna ida tiyenawa...

    • @sujathajayasinghe8927
      @sujathajayasinghe8927 ปีที่แล้ว +1

      එහෙම කියන්න එපා, කලින් wife ට මේනක එක්ක ඉන්න කර්මයක් නැතුව ඇති, ඒකය් නොගැලපීම නිසා වෙන් වෙන්න සිද්ද වෙන්නේ, නෙහාරා එක්ක වෙන්න ඇති සංසාරේ එකට ජීවිත ගෙවල තියෙන්නේ. බලන්නකෝ ඒ දෙන්න වැදගත් විදියට හරීම ආදරෙන් ජීවත් වෙන හැටි.මේනක ට යි නෙහාරා ටයි කලින් වෙන අය බැඳලා divorce වෙන්න උනේ ඒ දෙන්නගේ ම නරක කර්මයක් ගෙවෙන්න වෙන්න ඇති. ඒක ගෙව්වට passe දෙන්න හම්බුනා.මම නම් හරීම ආදරේ couple එකක්.

    • @ttt-gg2yv
      @ttt-gg2yv ปีที่แล้ว +2

      @@sujathajayasinghe8927 apitanam penna beri gu capal ekak..sansare karume katha wedak ne paukarayo dennek okun..

  • @thanujajayawardana4205
    @thanujajayawardana4205 ปีที่แล้ว +20

    මේනක විවාහ වෙලා චූටි දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා නෙහාරට එදා හිතුනෙ නැතිද දනනෑ🤔

  • @nilankasubashini9529
    @nilankasubashini9529 ปีที่แล้ว +22

    අම්මෝ් වැරදි කරන්න හරි බය මේනකයි නෙහාරයි. අහිංසක බිරිඳවයි දරුවවයි දාලා ඇවිත් නෙහාරට ලන්වුනා. නෙහාරත් කිසිම හිතක් පපුවක් නැතුව ඒ පව්ල් ජිවිතේ කඩලා මේනකව බැඳගත්තා. පව් කලින් බිරිඳත් මේ ව්දිහට මේනකව සැකකෙරුවනම් අද ⁣ඒ පව්ලත් සතුටින් . ඒ මදිවට අලුත් ⁣ජෝඩුවක් වගේ පල්ලියෙනුත් බැන්දා. ඕවා දෙවියන් වහන්සෙ ඉදිරියෙ මහා අපරාද. තමන් වපුරන දේ තමන් දවසක කපා ගන්නවාමයි

  • @christeenfernando6331
    @christeenfernando6331 ปีที่แล้ว +19

    දෙන්නම මැරිල ඉපදිලා. නැත්නම් දෙන්නටම Dementia රෝගී තත්වයක් 😂😂

  • @namalibolongha3659
    @namalibolongha3659 ปีที่แล้ว +9

    නෙහාරට සැනසීමක් නැහැ වගේ තමා කරපු දේ තව කෙනෙක් කරය්ද කියලා හිත හිත බයේ ඉන්නෙ. ඕක ඔතන කියන්නත් ඇත්තෙ අනිත් නිලියන්ට දැනගන්න වෙන්න ඇති.

  • @selinfernando2573
    @selinfernando2573 ปีที่แล้ว +2

    Pow...ara...VIHAGI.

  • @leenaharshani1445
    @leenaharshani1445 7 วันที่ผ่านมา

    කිසිම ගැහැණියක් තමන්ගේ ආදරය තව ගැහැනියක් එක්ක බෙදා ගන්න කැමති වෙන්නේ නැහැ

  • @Vinothini_
    @Vinothini_ ปีที่แล้ว

    😍🤗🤗😘😘😘😘

  • @selinfernando2573
    @selinfernando2573 ปีที่แล้ว +3

    VIHAGI....pow....ara

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +15

    මෙය ඉස්සෙල්ල මිනිහා බැන්ද ඉද්දි ලේබෙනන් ආව අම්මෝ එතකොටත් ඔය කතාව කිව්වා ඒ මිනිහා ගෑනු අල්ලනවට කැමති නෑ මාව වෙන පිරිමි අල්ලනවට කැමති නෑ කියපු අම්මණ්ඩි ඔය අනුන්ගේ පව්ලක් කැඩුවේ 🤣

    • @sujathajayasinghe8927
      @sujathajayasinghe8927 ปีที่แล้ว +2

      අනේ නෙහාරා කියන්නේ තමන් එක්ක ඉන්න මනුස්සයා එක්ක අවන්කවම පිරිසිදු චරිතයක් තියාගෙන ජීවත් වෙන ගෑනු කෙනෙක්. එයාගේ හොඳ ගතිගුණ වලට කලින් මනුස්සය ගැලපෙන්නේ නැති නිසා ඒ මනුස්සයගෙන් වෙන් උනා, පටු විදියට හිතන්න එපා. එක පාරක් තමන්ට නොගැලපෙන මිනිහෙක් එක්ක යන්න උනා කියලා ඒ ගෑනු කෙනා හැමදාම තනියම ඉන්න ඕනි ද? නෙහාරා ට ගැලපෙන කෙනාව දැන් ලැබිල නිසා ඒ දෙන්න දැන් ආදරෙන් ජීවත් වෙනවා

    • @ttt-gg2yv
      @ttt-gg2yv ปีที่แล้ว +6

      @@sujathajayasinghe8927 galapena kena hambune tawa geniyekta gindarak dilane halo...

    • @sujathajayasinghe8927
      @sujathajayasinghe8927 ปีที่แล้ว

      @@ttt-gg2yv ඉතින් ඒක තමයි කියන්නේ ඒක ඒ ගෑනු කෙනා කලින් කරපු පවක් වෙන්නැති.නෙහාරා ට කර්මානුරූපව මේ ආත්මේ පව්ල් ජීවිතේ ගෙවන්න තියෙන්නේ මේනක එක්ක.

    • @suddisanda6706
      @suddisanda6706 ปีที่แล้ว

      Eka eyalage kemath anika anuge dewala ohayanna wele tamange daruwa gena nona gena ohayala balanna nonam maththaya gena ohayala balanna

    • @dammikamadumali997
      @dammikamadumali997 ปีที่แล้ว +2

      @@sujathajayasinghe8927 උන් ඕනි විදිහට උන්ගේ පව්ල් කාපු වාවේ නිකන් තොත්ත බබාල වගේ පඩ ෂෝ නැතුව මොකද

  • @dhammikadharmawardhane4257
    @dhammikadharmawardhane4257 ปีที่แล้ว +3

    itin oyath muthu kirilli act karanna gihinne menakawa allanna gatte..etakota gedara inna asarana gaanei daruwai mathak wune nadda..dan oyage daruwo witharada daruwo.. prasiddiye aluth lamai nalawaddi ara daruwata danena de..a lamayata ada thaththek ko..paw demawpiyange waradi nisa daruwanatai danduwam labenne...dan itin meyaala nalaawenawa..

  • @sitharanimesha6584
    @sitharanimesha6584 ปีที่แล้ว

    Sathutin inna ❤

  • @chandraniekumarapeli1775
    @chandraniekumarapeli1775 ปีที่แล้ว +3

    Oya thadi..mas parwathe gawata enne uba wage gonek thama. yako anik niliyanta pissu ne. Apoi hariyata kuludulema kasada badala wage. mekige hati hithe hari lassanai kiyala.

  • @user-wb2qy4rg9k
    @user-wb2qy4rg9k ปีที่แล้ว +3

    Ara ganitai lamai yatai ganitai karapu data ubatat pala danewa

    • @ttt-gg2yv
      @ttt-gg2yv ปีที่แล้ว +1

      aniwaryen pala dei okita.

  • @pouchpalatasilwa6130
    @pouchpalatasilwa6130 3 หลายเดือนก่อน

    Kalin.pawala.dala.
    Dan.loku.vidiyata.katta.karanawa

  • @nadeeshanilmini6927
    @nadeeshanilmini6927 ปีที่แล้ว +2

    apo neharage kata.kalin wife kochchara lassanada

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +1

    ආදරය ශාරීරික ද නෙහාරා ?????

  • @ttt-gg2yv
    @ttt-gg2yv ปีที่แล้ว +8

    gon badu gennala moda athal ganna epa halo..

    • @anojatharangani7166
      @anojatharangani7166 ปีที่แล้ว +2

      Anunge minissu alla gaththama bayen enna wenoo😳🙄🤭

    • @ttt-gg2yv
      @ttt-gg2yv ปีที่แล้ว +2

      @@anojatharangani7166 aniwaryen eka eththa...paukara joduwak neharai menakai

  • @pouchpalatasilwa6130
    @pouchpalatasilwa6130 3 หลายเดือนก่อน

    Oya.menakata
    .kalin.nona.innawa.kiyala.dana.ge a.neda.yalu.une
    Paw.duwak.innaw.ewa.paw.nadda

  • @madushanmadushan4674
    @madushanmadushan4674 ปีที่แล้ว

    Anungi paul pasna matanam wadak nhaa eyalata hodanam apita mokada api kanna adinna dannhane a minissu patagina apu hati ❤️❤️

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 2 หลายเดือนก่อน

    තොපේ කුණු කන්දල් අපට වැදගත් වන්නේ නැහැ

  • @shamasamaranayaka7905
    @shamasamaranayaka7905 ปีที่แล้ว +1

    Palamu birida kohoma dukin athida. Paulak kadapu papaya gewanna wei kiyala bayeda koheda. Daruwek enna thaththa kenekta neda alla gaththe. E ganita dukak wedanawak nadda. Boru acting hoda na.

  • @beatricehoward8169
    @beatricehoward8169 ปีที่แล้ว +1

    Amoooo pattini mani wage katawa petteya kadela natiwa menaka kaduwa wage bohoma adambara kamen meki keyana lassana… ara ahensaka kellawai duwawai tani kerala tamunge anagate sadaha manaka akka magull natuwe akane mula amatakada ? Ubala wage wall ganiyo tawa madiyata awella kata kerana lassana nodaking wetarak ban nehara… manaka badala enna kota magula kadala ohoma keruwamai dan hre bayaye nada nehara tamantath a dama wey keyala nada hetapan hama dama bayen…..kohomat kota ganu hre kamati keyalath amataka keranna apa….. nehara marenakan pana bayen tamai enna one karala teyenne jewetetama wandi gewana wadak nehara… menakage 1 wife cochara lassanada usai mara lassanai meki sakkara wattamak wage 🤣🤣🤣

  • @pushpakumara1766
    @pushpakumara1766 ปีที่แล้ว

    thota hena hata vadiya nehara.ara daruvek ekka ganiyekta duk dunnata.

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 ปีที่แล้ว

    Ethakota oya menakage ege elleddi menaka bedala chuti duwek innawa kiyala hithune nedda.ey oya too much awe.dan genita baye naguta puke gahagaththu ballawage menakaya innawa.