බොහෝ නිදන්ගත් රෝග සුවකරන දිව්‍ය ඖෂදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 568

  • @UpekshaMadhu
    @UpekshaMadhu 3 วันที่ผ่านมา

    ,අපෙ හාමුදුරුවන් වහන්සේට දීර්ගයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimalkapriyadarshani2525
    @nimalkapriyadarshani2525 23 ชั่วโมงที่ผ่านมา

    Budu saranai oba wahanseta

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe หลายเดือนก่อน +14

    නිර්මල සැබෑ බුදු දහම පහදා මේ අසරණ ජනයා යන අන්ධ ගමන නවතා ලන්නට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ලැබේවා

    • @wiserandbetter
      @wiserandbetter  หลายเดือนก่อน

      ස්තුතියි. සම්බුදු සරණයි.

  • @yamunanishani9630
    @yamunanishani9630 หลายเดือนก่อน +37

    අපේ හාමුදුරුවන්ට ආත්මයක් ආත්මයක් පාසා නිදුක් නිරෝගී 👃 ලැබේවා !!!!!!!!!සාදු සාදු🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @IshanChinthaka-bb5vb
    @IshanChinthaka-bb5vb หลายเดือนก่อน +21

    ඔබ වහන්සේ මට ඉතා වටිනා කලන මිතුරෙකි.

  • @SumanaSumana-e8y
    @SumanaSumana-e8y 2 วันที่ผ่านมา

    සාදු෴මාසු෴සාදු෴මට෴වමි෴දනිස්ස෴සුමකර෴දෙන්න❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 หลายเดือนก่อน +16

    ඔබවහන්සේ හට උතුම් නිවනම සාක්ෂාත් වේවා🙏🙏🙏🙏

  • @SamuddaraAnthony
    @SamuddaraAnthony 4 วันที่ผ่านมา

    Oba wahanseta namaskaraya wewa, wadikal nidukin, boho denata hitha suwa pinisha ayusha waladathwa 🙏🙏🙏❤

  • @thiliniperera2095
    @thiliniperera2095 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේටත් නිදුක් නීරෝගි ජීවිතයක් ලැබේවා! සම්මා සම්බුදු සරණයි!

  • @UpamaliAbeysinghe
    @UpamaliAbeysinghe 19 วันที่ผ่านมา +2

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සම්මා සම්බුදු සරණයි 🙏

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 หลายเดือนก่อน +14

    නිර්මල සැබෑ බුදු දහම පහදා මේ අසරණ ජනයා යන අන්ධ ගමන නවතා ලන්නට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ලැබේවා….

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 หลายเดือนก่อน +23

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්, නිදන්ගත රෝග සඳහා තුන්වෙලට පෙති 24,26ක් ගන්න අය ඉන්නවා මම දන්නවා අපේ හාමුදුරුවනේ.ඒ අය ඔඹ වහන්සේගේ වැඩසටහන් බලල දැනුවත් වෙයි.මෙකරුණු බොහොම මිල අධිකයි ඉතින් නොමිලේ ලබාගත හැකි සේවය ක් ඔවුන් ට ලැබෙනවා.අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ට කුසල කර්ම රැස්වෙනවා.බොහොම පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු වේවා.🙏

  • @DasiduSasmika
    @DasiduSasmika 6 วันที่ผ่านมา

    බුදු සරනයි. හාමුදුරුවනේ.🙏🙏🙏

  • @bandadasanayaka3502
    @bandadasanayaka3502 28 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේ හරිම සරල සුන්දර කෙනෙක්. දීර්ඝායුෂ ලැබේවා!🎉

  • @hashini1111
    @hashini1111 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස !🙏🙏🙏

  • @Shammi399
    @Shammi399 28 วันที่ผ่านมา +3

    නිදුක් ,නිරෝගි සුවය ඔබ වහන්සේට ලැබේවා!!! තෙරුවන් සරණියි

  • @RathnaKumari-m5c
    @RathnaKumari-m5c หลายเดือนก่อน +23

    නහර ගැට ගැසීම සහ කොලජන් ගැන වැඩසටහනක් කරන්න . ඔබ වහන්සේට පිං සිදුවේවා!!!

  • @manikedisanayaka389
    @manikedisanayaka389 15 วันที่ผ่านมา

    ඔබ වහසේට නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @deepthikumari9306
    @deepthikumari9306 28 วันที่ผ่านมา +2

    බොහොම පින් ඔබවහන්සේට

  • @SlbRocky
    @SlbRocky หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පින් සිදු වේවා. විස් වීය ඥානය තව තවත් පහළ වේවා .සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු l.

  • @nimalattanayake3880
    @nimalattanayake3880 28 วันที่ผ่านมา +3

    Nirmala bududaha desana karanna hekiwewa budusaranae🎉🎉🎉🎉

  • @shiranilal6406
    @shiranilal6406 หลายเดือนก่อน +11

    අපේ හාමුදුරුවන්ට උතුම් තෙරුවන් සරණයි 🙏🙏

  • @dhammik1234-o8p
    @dhammik1234-o8p 14 วันที่ผ่านมา

    Oba vahnseta diergausha bava labeva. ! Budu saranai. . !!!

  • @manjulasanjeewa3624
    @manjulasanjeewa3624 หลายเดือนก่อน +8

    රෝග සුවපත් කිරි්මේ විශ්ව ඥානය ගවේෂණය කර සුවහසක් ජනතාවගේ හිත සුව පිණිිස ඉදිරිපත් කිරි්මම ධර්ම දානයකි. ඔබ වහන්සේට ස්තුති පුර්වක නමස්කාරය පුද කරමි. එමෙන්ම නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා!

  • @nishanthakumarakumara8491
    @nishanthakumarakumara8491 หลายเดือนก่อน +6

    Oba වහන්සේ නිසා මම ගොඩාක් නිරෝගී වුනා...කියපු දේවල් ගොඩාක් පිළිපැද ..ගොඩාක් සනීපයි නිරෝගී වෙනකොට තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ

  • @sandayanilmene883
    @sandayanilmene883 หลายเดือนก่อน +5

    බෙහෙවින් ම.පින් .සිදවෙිවා.සාදු .සාදු .සාදු .

  • @induwejethunga5704
    @induwejethunga5704 10 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ගායු

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 หลายเดือนก่อน +4

    ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ වීමට මේ පින් හේතු වාසනා වේවා

  • @donamalika3908
    @donamalika3908 6 วันที่ผ่านมา

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @dammivithanage526
    @dammivithanage526 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නිරෝගි සුව දීර්ගායුෂ ලැබේවා෴ 🙏💚

  • @nandaaluthge
    @nandaaluthge หลายเดือนก่อน +5

    ස්තුතියි අපේ ස්වාමින් වහන්සේට,,,දිර්ඝායුෂ වේවා,,,,,

  • @HIROSHILIYANAGE
    @HIROSHILIYANAGE หลายเดือนก่อน +16

    තයිරොක්සින් පෙති බොන එක ගැනත් විස්තරයක් කරන්න හාමුදුරුවනේ.
    දීර්ඝායු වේවා ඔබවහන්සේට

  • @sunethranarandeniya6953
    @sunethranarandeniya6953 20 วันที่ผ่านมา

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය නිරතුරුව හිමිවෙිවා සමිමා සමිබුදු සරණයි

  • @manelgunaseeli8560
    @manelgunaseeli8560 6 วันที่ผ่านมา

    Swaminwahanseta budusaranai!

  • @surangaperera8624
    @surangaperera8624 27 วันที่ผ่านมา +1

    බොහොමත් ම පිං හාමුදුරුවනේ. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා! 🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 หลายเดือนก่อน +11

    පින්වත් ඔබවහන්සේ විටමින් ගැන කිවූවාට පස්සේ මම විටමින් ගන්නවා මල්ටි විටමින් එක්ක ගානවා ඔබවහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏

    • @adsbha6192
      @adsbha6192 หลายเดือนก่อน +1

      මොකක්ද multivitamin එකේ නම.

    • @lakminijayasiriwardane7303
      @lakminijayasiriwardane7303 หลายเดือนก่อน +2

      ආතරයිටිස් වලට ගන්න ඔින විටමින් වර්ග මෙකක්ද හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව දිර්ඝ යුෂ ලැබේවා ඔබ වහන්සේ කරන සේසෛ

    • @samudraliyanage4486
      @samudraliyanage4486 หลายเดือนก่อน

      ​@@lakminijayasiriwardane7303D vitamin neda hamuduruwange video aheka tibba

    • @thushariwarnasuriya3583
      @thushariwarnasuriya3583 28 วันที่ผ่านมา

      වැඩසටහනක් කරල.තියෙනවා බලන්න ​@@lakminijayasiriwardane7303

    • @ghrandikanadeeshan5537
      @ghrandikanadeeshan5537 20 วันที่ผ่านมา

      ​@@lakminijayasiriwardane7303ආතරයිටිස් වලට ගොඩක් බලපාන්නෙ විටමින් D ඌනතාවය fish oil , vitamin D ,calcium ගොඩක් හොඳයි. අපේ අම්මටත් දැන් අඩුයි මේව ගත්තට පස්සෙ. හැබැයි ගෑස්ට්‍රයිටිස් තියනව නම් calcium මාත්‍රාව ටිකෙන් ටික වැඩි කරන්න ඕන නැත්නම් ගෑස් වැඩි වෙනව.

  • @mareeyajuly1932
    @mareeyajuly1932 24 วันที่ผ่านมา

    ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @shamalipadmarani5199
    @shamalipadmarani5199 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!!
    ඔබ වහන්සේ සුවපත් වේවා !!!

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට බොහෝම පින් .🙏🙏🙏

  • @BhashyaDiduli
    @BhashyaDiduli หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට බොහෝම පින් ස්වාමීන් වහන්ස

  • @malaninelson7715
    @malaninelson7715 หลายเดือนก่อน +14

    අසරණ ජනතාව දැනුවත් කිරීම ඔබ වහන්සේට නිවන් දක්නා ජාති දක්වා පින් සිදුවේවා!!! 🙏🙏🙏

  • @priyanthirajapaske
    @priyanthirajapaske 21 วันที่ผ่านมา

    namaskara wewa ape hamuduruwan wahanseta

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 หลายเดือนก่อน +12

    අපේ පින්වන්ත ස්වාමින්වහන්ස, ඔබවහන්සේට නමස්කාර කරමි. මේ ලබා දෙන දැනුම් සම්භාරයට. Probiotic එකක් ලබාගන්න ඕනෑ එහි වටිනාකම ඔබවහන්සේ පුන පුනා කියනවා ඔබේ කරුනාවන්තකම නිසා. මේ වීඩියෝ එක බලන අය සුවපත් වේවි. දීර්ගායුශ අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරනයි !!

    • @ChandaniGeekiyanage-wo5ul
      @ChandaniGeekiyanage-wo5ul หลายเดือนก่อน +1

      Lankawe ganna thiyenawada

    • @rebeccajayathilaka9414
      @rebeccajayathilaka9414 หลายเดือนก่อน

      @ healthguard pharmacy eken balanna .මමත් thawama ගත්තේ නැහැ . හොයලා බලන්න ඕනෑ .

    • @prarthanamadumali6848
      @prarthanamadumali6848 หลายเดือนก่อน +1

      Union chemistry prmcy wala thiyenwa.

    • @himalifernando2257
      @himalifernando2257 21 วันที่ผ่านมา

      අපේ pharmacy වල තියෙනවා මම ගත්තා brand එක හොදයි ද දන්නේ නෑ

    • @ghrandikanadeeshan5537
      @ghrandikanadeeshan5537 20 วันที่ผ่านมา

      ​@@ChandaniGeekiyanage-wo5ul aliexpress eke thiyanawa

  • @pushpaperera982
    @pushpaperera982 27 วันที่ผ่านมา

    බුදුගුනයෙන් ඔබවහන්සේට විස්වයෙ ආසිර්වාද සුවපත් වේවා

  • @damayanthivithanage4616
    @damayanthivithanage4616 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස , varycause තුවාල සුවනොවීමට හේතුව පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @dananjanisamarakoon7721
    @dananjanisamarakoon7721 หลายเดือนก่อน

    Oba wahanseta pin sidu wewa...sadu sadu sadu....

  • @prasadini8654
    @prasadini8654 หลายเดือนก่อน +3

    ගොඩාක් හොඳයි සාදුසාධුක වැඩසටහන් හරිම හොඳයි

  • @SusiripalaHewawitharana
    @SusiripalaHewawitharana 14 วันที่ผ่านมา

    Godaak pin haamuduruwane theruwan saranai

  • @MalaniMutukuda
    @MalaniMutukuda หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @dulannisala6587
    @dulannisala6587 หลายเดือนก่อน +3

    බුදුසරණයි ඔබ වහන්සේට 🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 หลายเดือนก่อน +5

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අපේරටේ අසරන මිනිසුන්ට මේ ලබාදෙන දැනුම්සම්භාරයට.🙏🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 หลายเดือนก่อน +2

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා..🙏🙏🙏

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 หลายเดือนก่อน +2

    මේ කරන මහගු මෙහෙවරට ඔබ වහන්සේට පින් අත්වේවා 🙏🙏🙏🙏

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul หลายเดือนก่อน +1

    Oba wahanse suwapath wewa!!!

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 หลายเดือนก่อน +2

    Theruwan saranai ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා

  • @RupaJayawardhana-z5t
    @RupaJayawardhana-z5t หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි මෙවැනි උපදෙස් දැනගන්න ලැබිම ට අපිත්පින් කරල තිබුණා සාදු සාදු සාදු

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 หลายเดือนก่อน +3

    ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @kumudugamage5029
    @kumudugamage5029 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට බොහෝම පිං 🙏🙏🙏

  • @ChampikaChandaniRajapaks-td8ly
    @ChampikaChandaniRajapaks-td8ly หลายเดือนก่อน +2

    බොහොමත්ම පිං ,අපේ හාමුදුරුවනේ ..මෙතෙක් කල් නොදැනුවත්ව හිටපු වැදගත්කම කරුනක් ඔබ වහන්සේ ඉදිරිපත් කළේ..

  • @SadamaliRanasingha-vy8oe
    @SadamaliRanasingha-vy8oe 28 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට theruwan saranai ස්වාමීන් වහන්ස

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බුදුසරණයි 🙏

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 หลายเดือนก่อน +2

    නිඳුක් නීරෝගි චිර ජීවනය ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට ....
    තෙරුවන් සරණයි .....

  • @damayanthibandara9896
    @damayanthibandara9896 14 วันที่ผ่านมา

    Budusaranai

  • @senucreations4422
    @senucreations4422 28 วันที่ผ่านมา +2

    තව තවත් ජනතාවට සේවය කරන්න ඔබවහන්සේට නීරෝගී සුවයම ලැබේවා

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.ස්තූතියි.

  • @SriyaniMangalika-m1d
    @SriyaniMangalika-m1d หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @nimanthiweronika
    @nimanthiweronika หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා 🙏

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිරොගී බාවයත් දීර්ඝ ආයුශත් ලැබේවා !!!

  • @Liyanage-e7k
    @Liyanage-e7k หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරොගි බාවයම ලබෙවා දිර්ගයු වෙවා

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ඔබවහන්සේගේ උපදෙස් ගොඩක් වටිනවා .

  • @cmsd38letitgo
    @cmsd38letitgo 23 วันที่ผ่านมา

    Nirogi suwaya Dirgayu labewa🙏🙏🙏

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ නිවන් දකිනා තුරුම අසරණ යන් ට පිහිට වෙන සෙක් වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyangakumari3338
    @priyangakumari3338 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා!!!

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @arsisilat5715
    @arsisilat5715 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට පින්සිදු වේවා.

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️

  • @Amjd1961Mjayangadayarathne
    @Amjd1961Mjayangadayarathne หลายเดือนก่อน

    ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ නිදුකින් වැජබේවා.දීර්ඝායුෂ ලැබේවා

  • @BadraSumathipala
    @BadraSumathipala หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට සුවපත් භාවයම ලැබේවා 🙏

  • @quientasweenitha9714
    @quientasweenitha9714 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ සුවපත් වෙවා නිරෝගි වෙවා

  • @sithuminigayani51
    @sithuminigayani51 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත්බාවයම ලැබේවා තෙරැවන්සරණයි !!!🙏🙏🙏

  • @lalanikumari39
    @lalanikumari39 หลายเดือนก่อน +2

    බොහෝම වටින දෙයක් අදත් ගෙනාවට ගොඩාක් පිං අපේ ස්වාමින් වහන්ස

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 หลายเดือนก่อน +3

    ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලැබේවා!!! නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! ඔබවහන්සේට.

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.ස්වාමින්වහන්ස🙏

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 10 วันที่ผ่านมา

    Pin sidu wewaa himiyanee.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 หลายเดือนก่อน +2

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @premasirikwa
    @premasirikwa 28 วันที่ผ่านมา

    බොහෝම පින් ගරු ස්වාමීන් වහන්ස ........

  • @PathmaRanasinghe-e9e
    @PathmaRanasinghe-e9e หลายเดือนก่อน +2

    නීරෝගී වෙත්වා.

  • @sujeewanigunawardana720
    @sujeewanigunawardana720 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා 🙏🙏🙏 අපෙ හාමුදුරුවනේ

  • @KKP255
    @KKP255 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට අනේක වාරයක් ස්තුතියි ගොඩක් පින්

  • @wajeerawa3369
    @wajeerawa3369 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @AshaRathnayaka896
    @AshaRathnayaka896 หลายเดือนก่อน +1

    ගොඩක්ම පිං ඔබ වහන්සේට..

  • @manelmorawaka3634
    @manelmorawaka3634 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස

  • @prabhasri1279
    @prabhasri1279 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි!අපේ ස්වාමින් වහන්ස

  • @DilruksiDilruksi-ek8dt
    @DilruksiDilruksi-ek8dt หลายเดือนก่อน +2

    ගොඩක් පිං ඔබ වහන්සේට අපිට වටිනා දැනුම ලබා දුන්නාට

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට

  • @sriyaniguruge729
    @sriyaniguruge729 หลายเดือนก่อน +13

    හාමුදුරුවනේ ඔබවහන්සේට නීරෝගි සුව ලැබේවා ,දීර්ඝායුෂ ලැබේවා

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 28 วันที่ผ่านมา +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.
    ඔබ වහන්සේගේ මේ උපදෙස් ඉතාම කරුණාවෙන් දෙන බව වැටහෙනවා.ඔබ වහන්සේට සාසනික පුණ්‍යක්‍රියාවෙන් මෙන්ම ඔබවහන්සේ ඉතා යහපත් සිතින් කරුණාවෙන් දෙන මේ උපදෙස් සැමට සුවසෙත පිණිසම වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂෂ ලැබේවා.