ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සැබැවින්ම ලස්සන වෙන්න නම්, මේ ක්‍රම 8 අනුගමනය කරන්න ඕන!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2024
  • ලස්සන වීම පිටින් ගන්න බැහැ; ඒක ඇග ඇතුළෙන්ම ආයුතු දෙයක්. ඒ සදහා අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු පියවර 8 ක් මෙම වීඩියෝ එකෙන් සාකච්චා වෙනවා. ලස්සන වීම පිළිබදව ඇති මිත්‍යා මත ඉවත් කරගැනීමටත් සැබෑ දැනුම ලබාගැනීමටත් මේ වීඩියෝ එක ඔබට බෙහෙවින්ම උපකාරී වෙනවා.
    මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.
    "ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙරෙන 9 වෙනි සිංහල වීඩියෝව මෙයයි. මේ දක්වා, පසුගිය මස 10 තුල, ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ 40 ක් මෙහි ප්‍රසිද්ධ කරලා තියෙනවා. බොහෝ දෙනා මහාචාර්ය රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටියා සිංහල භාෂාවෙනුත් වීඩියෝ නිර්මාණය කරන්න කියල. එම ඉල්ලීම ඉටු කිරීමේ ප්‍රතිඵලය මෙයයි. ඔබේ ජිවිතයට අදාල තවත් මාර්තෘකා ඉදිරි සිංහල වීඩියෝ වලදී සාකච්චා කිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.
    #beautiful #young #goodlook

ความคิดเห็น • 293

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt หลายเดือนก่อน +16

    අපේ රාහුල හාමුදුරුවන්ගේ හොද ම කාලීන දේශනාවක්.මේය ඉතා වටිනවා විශ ඉන්ජෙක්ශන් ගහ ගන්න අයට..අපරාදේ අපේ ජාතිය...හාමුදුරුවන් කීව විදියට පරන මිනිසුන් දීර්ඝ ආයුශ වින්දේ මේ විදියට තමා...පිටරට දේවල් අපේ ආහාර රටාවට ඔබ්බවලා අපිව විනාශ කරලා..අපේ ලමයින් හොයන්න කන්න බලන්නෙම රසකාරක. එපාකීවත් අහන්නෙත් නතිවෙලා..ඔබවහන්සේට පිං...

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh หลายเดือนก่อน +84

    ඈමෙරිකවෙ වැඩවාසය කරන මහචාර්‍ය ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 หลายเดือนก่อน +3

      Thank you so much 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @chandrikananayakkara5661
      @chandrikananayakkara5661 หลายเดือนก่อน

      Llllaaaalllllllllllllllllllllllllllllllllllll❤❤❤❤❤​@@theynuwaragunawathi855

    • @user-pr6vj8rv4d
      @user-pr6vj8rv4d หลายเดือนก่อน

      ​@@theynuwaragunawathi855by

  • @malinisamarasinghe2837
    @malinisamarasinghe2837 หลายเดือนก่อน +6

    අද සමාජයට අවශ්‍යම අවශ්‍යම කාලීන බණක් දෙසූ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා

  • @wasanthirenuka1800
    @wasanthirenuka1800 14 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂම ලැබේවා .අපිට ඉදිරිය දකින්න විදින්න ලැබේන්න පෙන්නනඔබ වහාන්සේට 🙏🙏🙏

  • @user-jt4dc7os2t
    @user-jt4dc7os2t 12 วันที่ผ่านมา +2

    අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @user-uv9ez3bv8x
    @user-uv9ez3bv8x หลายเดือนก่อน +37

    ස්වාමීන් වහන්සේ නමක්, මේ තරම් ප්‍රායෝගික වීම වටිනවා.ගිහි ගෙයි ජීවත් වෙන අපට , ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්! ලස්සන වැදගත් නෑ, මතුපිට පෙනුම වැදගත් නෑ, ආදි පුහු කතා කියනවට වඩා, මෙවැනි දේ සමාජගත කිරීම විශාල සේවයක් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක්!

    • @thavishaweerasuriya6837
      @thavishaweerasuriya6837 หลายเดือนก่อน

      Theruwan Saranai ස්වාමින් වහන්සේ

  • @yesprema
    @yesprema 18 วันที่ผ่านมา +2

    අපි 2⁰04 සිට නිර්මාංශාහාර ආහාර පමණයි ගන්නෙ. ඔබවහන්සේ වගේ මුලදී අනුකම්පාව නිසා අපි නිර්මාංශ වුණා. දැන් නම් මාංශ අනුභවය හරිම අප්‍රසන්න යි. තෙරුවන් සරණයි ඔබවහන්සේ ට.

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 หลายเดือนก่อน +6

    මාගේ නමස්කාරය ඔබ වහන්සේට

  • @maheshmanjula387
    @maheshmanjula387 หลายเดือนก่อน +21

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @devikadehideniya1640
    @devikadehideniya1640 14 วันที่ผ่านมา +1

    මේ කරන පිං කුසල් බලෙන් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 หลายเดือนก่อน +14

    බොහොම පින් ස්වාමීන් වහන්ස, නොදන්නා දේවල් හුගක් දැනගන්න පුළුවන් වුණා තරහව, ආතතිය දැන් ජීවත් වන මිනිසුන් නිසා ඇතිවෙනවා 🙏🙏🙏

  • @judeprasanna1806
    @judeprasanna1806 หลายเดือนก่อน +10

    බොහෝම ස්තුතියි බොහෝම පින් අපේ ස්වාමීන් වහන්සේට.

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d หลายเดือนก่อน +4

    මාගෙ ස්වාමීන් වහසේට දැනුවත් කරාට ගොඩක් පින් ස්වාමීන් ව්හන්සෙට දිර්ග ආයුෂ බෝහෝ වෙවා නිදුක් වේත්වා !!!!නිරෝගී වෙත්වා !!!සුවපත් වෙත්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනා ධර්ම දේශනයක්.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 14 วันที่ผ่านมา +2

    ඔබවහන්සේට බොහොමත්ම පින්.

  • @SuraSura-ng9fx
    @SuraSura-ng9fx 22 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා....

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g 20 วันที่ผ่านมา +2

    තෙරුවන්සරණයි ..ඔබවහන්සේ ට නිදුක්නිරෝගිසුවය ලැබෙවා .....

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය. උගත්කම කියන්නෙ මේකයි. මේ තමයි කාලීන බණ🙏🏻🙏🏻🙏🏻

  • @user-hi7sc9jh3o
    @user-hi7sc9jh3o หลายเดือนก่อน +21

    ඔබ වහන්සේගේ විඩියෝ එකක් එනකල් අපි බලාගන ඉන්නවා ගරු ස්වාමින්වහන්ස ...තෙරුවන් සරණයි ...🙏🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  16 วันที่ผ่านมา

      Thanks for appreciation! ඔබට තෙරුවන් සරණයි!

  • @Shehara19
    @Shehara19 หลายเดือนก่อน +11

    පින් සිදු වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @dayadari6004
    @dayadari6004 8 วันที่ผ่านมา +1

    වටිනා දැනුවත් කිරීමක් මාගෙ නමස්කාරය ඔබ වහන්සේට.

  • @sriyalathacooray603
    @sriyalathacooray603 13 วันที่ผ่านมา +1

    ස්තුතියි ස්වාමීන් වහන්ස

  • @sddadyo110
    @sddadyo110 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 8 วันที่ผ่านมา +1

    ගොඩාක් වැදගත් වැඩසටහනක් තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @SrimaHemamali-gv3zj
    @SrimaHemamali-gv3zj หลายเดือนก่อน +1

    Budusaranai. Dewi pihitai.🙏🙏

  • @malikapayo1452
    @malikapayo1452 หลายเดือนก่อน

    Pin siduwewa buduba lebewa suwanin wahansa budusaranai

  • @user-vs8yw8xs5v
    @user-vs8yw8xs5v หลายเดือนก่อน

    A good video. great 👍👍👍👍. Thank you so much.Iam waiting for next video.

  • @user-kh9cm6tv8d
    @user-kh9cm6tv8d หลายเดือนก่อน

    Thank you very much ස්වාමීන් wahansa.

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 หลายเดือนก่อน

    පින් හා දෙර්ඝයූෂ ලැබේවා
    ඔබ‍ට ස්වමින්වහන්ස

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 15 วันที่ผ่านมา

    Very good, and great advice

  • @menakastainwall9608
    @menakastainwall9608 หลายเดือนก่อน +1

    Bohoma watinawa sthuthi hamuduruwane oba wahanseta pin lebewa .

  • @sahansangeeth6068
    @sahansangeeth6068 หลายเดือนก่อน +1

    Watina video ekak.namas kara vewa ape hamuduruwanta 🙏

  • @renukapriyangani2031
    @renukapriyangani2031 7 วันที่ผ่านมา +2

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @user-kk8ld5ig6y
    @user-kk8ld5ig6y หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි බොහොම පිං හාමුදුරුවනේ ...💚💚

  • @seelaw7498
    @seelaw7498 13 วันที่ผ่านมา

    Very nice video budusaranai 🙏🙏🙏

  • @user-rk7bb9we8u
    @user-rk7bb9we8u หลายเดือนก่อน

    ඔබවහන්.ෙසදැනුවත්කලාට.ස්තුතියි

  • @ThanujaLakmali-qd5cg
    @ThanujaLakmali-qd5cg หลายเดือนก่อน +4

    අහම්බෙන් දකින්න ලැබුණු ලස්සන වීඩියෝ එකක්. ස්තුතියි ස්වාමීන් වහන්ස.බුදු සරණයි ජේසු පිහිටයි

  • @lahiruiahiru17
    @lahiruiahiru17 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sheyf7562
    @sheyf7562 หลายเดือนก่อน

    This is very vital and very helpful. Thank you swamini😇🙏

  • @thanujaherath5606
    @thanujaherath5606 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට තෙරුවන්සරනයි

  • @hashiniperera5761
    @hashiniperera5761 หลายเดือนก่อน +1

    බොහොම පිං ස්වාමීන් වහන්ස ❤

  • @nimmilowe205
    @nimmilowe205 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබවහන්සෙට ❤❤ තෙරුවන් සරණයි ❤❤

  • @malkanthim5198
    @malkanthim5198 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි. ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mangamanga1521
    @mangamanga1521 หลายเดือนก่อน +1

    බොහොම .පින් .අපේ .හමදුරුවනේ.🌺🌺🌺🌺

  • @vajrakwt8786
    @vajrakwt8786 หลายเดือนก่อน

    Budusaranai

  • @Amila278
    @Amila278 หลายเดือนก่อน

    Inspiring 🙏🙏 swminwahanseta godk pin🙏🙏

  • @sp8577
    @sp8577 หลายเดือนก่อน

    ගොඩක්ම පින්

  • @user-wx1ey9es5j
    @user-wx1ey9es5j หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahanseta chirajiwanaya lebewa

  • @user-fp5vl2ib6d
    @user-fp5vl2ib6d หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් 🌸ඔබවහන්සේලාට තෙරුවන් සරණයි.. 🙏🙏

  • @herath3263
    @herath3263 3 วันที่ผ่านมา

    Theruwan saranai ape හාමුදුරුවනේ pin godaak oba වහන්සේ ta

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919 หลายเดือนก่อน

    Budu saranai ape hamuduruwane

  • @tdsdeysts2119
    @tdsdeysts2119 หลายเดือนก่อน +2

    Budusarani

  • @hansikasooriyabandara1486
    @hansikasooriyabandara1486 หลายเดือนก่อน

    Bohomathma sthuthi hamuduruwane

  • @user-hi7sc9jh3o
    @user-hi7sc9jh3o หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං 🙏🙏🙏🙏🙏 ....

  • @sandu5895
    @sandu5895 หลายเดือนก่อน +2

    දීර්ඝායු වේවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 หลายเดือนก่อน

    Budusaranai hamuduruwane 🙏

  • @ramyakumarage7900
    @ramyakumarage7900 หลายเดือนก่อน +1

    Budusareni.

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි

  • @Ayomi369
    @Ayomi369 หลายเดือนก่อน +1

    හරිම වැදගත් video එකක්, තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏

  • @ramanikeshala9341
    @ramanikeshala9341 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏

  • @himalayakushani7994
    @himalayakushani7994 หลายเดือนก่อน +2

    ස්තුති ස්වාමින්වහන්ස🙏🙏🙏🙏

  • @GanwariArachchige
    @GanwariArachchige หลายเดือนก่อน

    බොහොම වටිනා දැනුවත් කිරීමක් ..ඔබ වහන්සේට නිරෝගීව dirgayu සම්පත් ලැබේවා

  • @prasadikvithanage
    @prasadikvithanage หลายเดือนก่อน +1

    Bohoma pin ape hamuduruwane...🙏

  • @rjlasantha3858
    @rjlasantha3858 หลายเดือนก่อน +3

    බොහොම පින් අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @malikapayo1452
    @malikapayo1452 หลายเดือนก่อน +1

    Ape hamuduruwane pin aithiwewa👍

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 หลายเดือนก่อน

    Godak pin swaminwahansa

  • @user-pv8bv2qk8q
    @user-pv8bv2qk8q หลายเดือนก่อน

    බොහොම ස්තූතියී හාමුදුරුවනේ🙏🙏🙏

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q หลายเดือนก่อน

    Bohoma pin ape hamuduruwane denuwath kalata budusaranai 🙏🙏🙏

  • @user-uc3xx2ep9f
    @user-uc3xx2ep9f หลายเดือนก่อน

    හොද video .1.

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 หลายเดือนก่อน +3

    හෙලයන්ට..වටින..ඔබවහන්සේට..මගෙ ..නමස්කාර ය..වේවා

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි.බෙහෙවින්ම ස්තුතියි ඔබ වහන්සේට

  • @ramanihemamala9541
    @ramanihemamala9541 27 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 หลายเดือนก่อน +1

    Theruwan saranai.🙏🙏🙏

  • @sadnasamarakoon3615
    @sadnasamarakoon3615 14 วันที่ผ่านมา

    ඔබ වහන්සේට බොහෝම පින් !
    හරිම වටිනවා මේ දැනුම ! 🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 หลายเดือนก่อน +1

    Thank you so much swaminwahansa, great video good explanation
    තෙරුවන් සරනයි ඔබවහන්සේට දීර්ගායුශ පතමි.

  • @sulochananawarathna5793
    @sulochananawarathna5793 3 วันที่ผ่านมา

    Pin siddawewa 🎉

  • @ChampaZoysa-lv5bz
    @ChampaZoysa-lv5bz หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු බොහොම පිං හාමුදුරුවනේ

  • @ranakana4197
    @ranakana4197 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්මීන්වහන්ස
    🙏 🙏 🙏
    නමෝ බුද්දාය

  • @asokalagercrantz7941
    @asokalagercrantz7941 หลายเดือนก่อน

    Thank you Swamini 🙏 Triple. Gem and God Bless you 💐🙏🙏🙏

  • @mangamanga1521
    @mangamanga1521 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට.තෙරුවන් .සරනයි .

  • @lssothiriadou4752
    @lssothiriadou4752 หลายเดือนก่อน

    bohomathma pin oba wahanseta mewani danuwath kireema sambandhawa...theruwan saranai

  • @Amasharanawaka
    @Amasharanawaka หลายเดือนก่อน

    Helpful.to me😊❤

  • @user-yk7pn9uk1q
    @user-yk7pn9uk1q หลายเดือนก่อน

    May noble triple gem Bless your eminence 🙏🙏🙏 Much Obliged for sharing Supreme Buddha's teaching, which helps to increase beauty and health. Anslem Kaluarachchi.

  • @Thara889
    @Thara889 หลายเดือนก่อน

    වැදගත් විඩීයෝවක් .නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ ! ❤

  • @user-oj7eb8pr6t
    @user-oj7eb8pr6t หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck หลายเดือนก่อน

    වටිනා ම කරුණු රැසක් දේශනා කළ ඔබ වහන්සේට මාගේ නමස්කාරය !!!...

  • @user-bt3ht8wy8b
    @user-bt3ht8wy8b 14 วันที่ผ่านมา

    ithama wadagat katawak oba wahanseta dirgausa labewa

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 23 วันที่ผ่านมา

    ස්තුති වේවා!!!🙏❤️

  • @nadeeraaththanagoda2840
    @nadeeraaththanagoda2840 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruvane 🙏 🙏 🙏 🙏 🙏

  • @user-kk6fj7tr3k
    @user-kk6fj7tr3k หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා

  • @bhbahrain3009
    @bhbahrain3009 หลายเดือนก่อน

    Theruwan saranayi ape hamuduruwane

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 หลายเดือนก่อน

    theruwansaranai obhawahanseta

  • @_CAMEELIA99_
    @_CAMEELIA99_ หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏

  • @NethuNiroshi-pg8wn
    @NethuNiroshi-pg8wn หลายเดือนก่อน +3

    බොහොම pin අපේ හාමුදුරුවනේ

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 หลายเดือนก่อน +2

    Jevithe gana niwaradi Awabodaya samajayata labadena Ape hamiduruwane obawahanseta dergau wewa nidikwewa nirogiwewa 🙏🙏

  • @manelsirisena6167
    @manelsirisena6167 หลายเดือนก่อน +1

    Theruwansaranai hamuduruwane.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි .අපේ හාමුදුරැවන් වහන්ස බොහොම ස්තූතියි ඔබ වහන්සේට.

  • @lilapremathilaka726
    @lilapremathilaka726 หลายเดือนก่อน

    Obawahanseta theruwan saranai .

  • @damayanthirodrigo5478
    @damayanthirodrigo5478 หลายเดือนก่อน

    Theruwan saranai hamuduruwane

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf หลายเดือนก่อน +1

    Àne ape swamin wahanseta mage namas karaya 🙏🏼🙏🏼🙏🏼 godak nodanna dewal dana gaththa ape hamuduruwane godak pin danu wathkalata 🙏🏼🙏🏼🙏🏼