කුරුලෑ සහ කළු ලප නැති, නිරෝගී, පැහැපත් මුහුණක් හිමිකරගන්නා ක්‍රමය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 342

  • @indramanelrathnayake4715
    @indramanelrathnayake4715 13 วันที่ผ่านมา +21

    ලෝකයට අලුතින් එකතු වෙනඉතා වටිනා දැනුම අන්තර්ගත පර්යේෂණ තොරතුරු බොහෝ විට තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒවා අපේ රටේ අයට ඉතා සරලව සිංහලෙන් ඉදිරිපත් කරන ඔබ වහන්සේට නිරෝගී සුවයක් දීර්ඝායුෂත් ප්‍රාර්ථනාරනවා
    තෙරුවන් සරණයි!

  • @Tryandreams
    @Tryandreams 13 วันที่ผ่านมา +21

    කොය් තරම් ලස්සනවෙන්න පිරිපුන් ජිවිතෙට වටිනා විඩියො තිබුනත් නොබලන මන් ඔබවහන්සේගෙ මේ විඩියො බලන්න උනන්දු උනා,බුදුසරනය්🙏

  • @MusicwithNishuu
    @MusicwithNishuu 13 วันที่ผ่านมา +43

    ඔබ වහන්සේ බොහො දේවල් පිළිබඳව හසල දැණුමක් තියෙනවා ...මේ දේවල් දැනුවත් කළාට ඔබ වහන්සේට නමස්කාර වේවා ,🙏🙏🙏.

  • @SudarshiFernando-bc7yj
    @SudarshiFernando-bc7yj 13 วันที่ผ่านมา +67

    ගරුස්වාමීන් වහන්ස ඔබ දෙන වටිනා කරුනු හරිම විශ්මිතයි! ආකර්ශනීයයි! ඔබගේ විශේශ සිතැදගන්නා ඉදිරිපත්කිරිමත් හරි ආදරෙන් ගවුරව්‍යෙන් මේ දේවල් හොය හොයා බලන්න ගන්නවා බොහො අය ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගිවෙත්වා !.

    • @wiserandbetter
      @wiserandbetter  13 วันที่ผ่านมา +2

      ස්තුතියි. ඔබ නිදුක් වේවා!

    • @GaminiUswaththa
      @GaminiUswaththa 13 วันที่ผ่านมา +2

      ඔබවහන්සේ දෙන

    • @RavihariKalansooriya
      @RavihariKalansooriya 13 วันที่ผ่านมา +7

      ඔබ නෙවෙයි ඔබ වහන්සේ

    • @whkumudupriyanthi4662
      @whkumudupriyanthi4662 13 วันที่ผ่านมา +7

      ගෞරවයක් දීලා කතා කරන්න

    • @darknoise150
      @darknoise150 13 วันที่ผ่านมา +7

      අනේ ගරැ ස්වාමින්වහන්සේට ....ඔබ..
      කියා කියන්න එපා ..ඔබවහන්සේ කියාකියන්න

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 11 วันที่ผ่านมา +8

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @lisandu647
    @lisandu647 13 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම අත්වේවා!

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 13 วันที่ผ่านมา +10

    බොහොම පින් අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයමෙන්ම සුකී දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @wasanthakothalawala-h8u
    @wasanthakothalawala-h8u 12 วันที่ผ่านมา +6

    ඔබවහන්සේගේ මේ සේවය ඉතාමත් ප්‍රයෝජනවත් අපි වගේ සාමාන්‍ය ජීවිත ගෙවන අයට, ඇත්තටම දොස්තරවරු මේවා කියාදෙන්නේ නෑ, ඔබවහන්සේ දවසෙන් දවස නිරෝගී වේවා,

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 13 วันที่ผ่านมา +7

    ඔබවහන්සේට ගොඩාක් පිං...ඔබවහන්සේගේ දැනුමෙන් සමාජයට ලොකු සේවයක් කරනව..පිංවත් ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sihinaahindimu
    @sihinaahindimu 13 วันที่ผ่านมา +19

    දිනෙන් දින අලුත් වෙන නව විද්‍යාත්මකව දැණුම අප වෙත ලබාදෙමින් ඔබ වහන්සේ කරණු ලබන මේ සද් කාර්‍යයට අප්‍රමාණ පිංපෙත් අණුමෝදම් කරමි.පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝ කාලයක් මේ සද්කාර්‍යය සිදුකිරීමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි...

  • @wasanthiliyanage9270
    @wasanthiliyanage9270 13 วันที่ผ่านมา +8

    ගොඩක් පින් ඔබ වහන්සෙට 💐🧘.🙏 නිදුක් නිරෝගී ඩිර්ගායුශ පර්තනා කරනවා ඔබ වහන්සේලට 🙏🙏🙏🧘

  • @dilanislg62
    @dilanislg62 13 วันที่ผ่านมา +6

    ඒ ප්‍රශ්නය මටත් තියෙනවා ස්වාමින් වහන්ස ,,මගේ මුහුණ එක කුරුලෑවක් වත් තිබුණේ නැහැ ,,ඒත් දැන් කලු ලප හැම තැනකම ,,pigmentation ,, ස්තුති ඔබ වහන්සේට ❤ 🙏 තෙරුවන් සරණයි

  • @gangualukirthi5565
    @gangualukirthi5565 13 วันที่ผ่านมา +4

    ගොඩාක් ස්තූතියි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට....හරි ම වැදගත් අද මාතෘකාවත්..ගොඩාක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා..

  • @gihanimandeera4599
    @gihanimandeera4599 11 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ පුසතකාලයක්. හැම දෙයක් ගැනම හොද අවබෝධයක් තියෙනවා. 🙏

  • @RamyaLatha-r7g
    @RamyaLatha-r7g 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ හරිම වැදගත්

  • @RupaWickramasinghe-rr4sp
    @RupaWickramasinghe-rr4sp 13 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ හොඳ විද්‍යාත්මක දැනුමක් තියෙන හිමි නමක්. මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි 🙏

  • @WLG409
    @WLG409 13 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා💕🙏

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 13 วันที่ผ่านมา +3

    මගෙ ගෞරවනීය හාමුදුරුවනේ අදත් ඉතාමත් වටිනා දේශනාවක් සිදුකලා. මගෙ මූනෙත් කලු ලප දෙකක් තියෙනවා .දැනුවත් කළාට ඔබ වහන්සේ ට ගොඩක් පින් .ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේ වා.ලංකාවේ ඉන්න අපි ගැන සලකා මෙවන් වටිනා video එකක් කළාට හදවතින් ම ස්තුති කරමි .

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 13 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 13 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට බොහෝ පිං සිදු වේවා.අප මේ දැනුවත් කිරීම් වෙනුවෙන්.අමාමහ නිවන අවබෝධ වේවා ඔබ වහන්සේට.තෙරුවන් සරණයි. සාදු සාදු සාදු

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 12 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt 13 วันที่ผ่านมา +3

    අපේ හාමුදුරුවන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .taruwan saranai dawi pihitai දීර්ඝ අයුශ labawa 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 13 วันที่ผ่านมา +4

    ඇත්තටම බොහොම පින් අපෙ හාමුදුරුවනේ.සම්මා සම්බුදු සරණයි

  • @jrchithra551
    @jrchithra551 10 วันที่ผ่านมา +2

    නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා

  • @dushyanthibuddika605
    @dushyanthibuddika605 13 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @jeewannalinda2676
    @jeewannalinda2676 12 วันที่ผ่านมา +10

    ශරීරයේ ඌෂ්ණගතිය අඩුකරගැනීමටත් බෙහෙත් කියනවනම් ගොඩාක් පිං ..

  • @kanthiAbey
    @kanthiAbey 4 วันที่ผ่านมา +1

    Oba wahanse neerogimathwa deergausa labathwaa 🙏🙏🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 5 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NiroshiniAlwis
    @NiroshiniAlwis 11 วันที่ผ่านมา +2

    harima wadagath ape swaminwahansa

  • @GayanMadhusanka-or1yh
    @GayanMadhusanka-or1yh 12 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබ වහන්සෙට තෙරුවන් සරනයි.

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p 12 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏

  • @wasanasilva7770
    @wasanasilva7770 13 วันที่ผ่านมา +21

    හාමුදුරුවනේ sunscreen ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? එහි වැදගත්ද නොවැදගත්ද, විශ සහිතද නැතිද, අනිවාර්යයෙන් භාවිතා කල යුතුද නැතිද...අත්‍යවශ්‍ය නම් භාවිතා කල හැකි sunscreen මොනවද යන්න වග...

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @malathipeiris1642
    @malathipeiris1642 12 วันที่ผ่านมา +1

    සතූතියි. ගරු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 13 วันที่ผ่านมา +1

    අපිව දැනුවත් කරන ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @DammikaPriyangani-u6n
    @DammikaPriyangani-u6n 5 วันที่ผ่านมา

    බොහොම පිං ඔබතුමට

  • @shiromiPriyadarshika-i9t
    @shiromiPriyadarshika-i9t 10 วันที่ผ่านมา

    Oba wahanseta nirigi suwaya labewa 🙏🙏🙏

  • @DyanaMunasingha
    @DyanaMunasingha 2 วันที่ผ่านมา

    දීර්ඝායුවේවා ස්වාමින්වහන්ස.

  • @shiromichandima3537
    @shiromichandima3537 12 วันที่ผ่านมา +1

    බුදු සරනයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @sarangipriyadarshani37
    @sarangipriyadarshani37 11 วันที่ผ่านมา +1

    ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 4 วันที่ผ่านมา +1

    වර්තමානයෙ නමි ඔබවහන්සේ තමයි හොදම කල්්‍යාණ මිත්‍රයා අපේ.. පුළුවන් නමි ඔයකියන විටමින් ටිකක් ලබාදෙන්න බුදු සරනයි ..

  • @ZeroxzGG
    @ZeroxzGG 11 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා ලැබේවා ලැබේවා 🎉🎉🎉

  • @WlKithsiri
    @WlKithsiri 13 วันที่ผ่านมา

    ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 13 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 සමහර අය ඉතාමත් බුද්ධිමත් වන්නේත් තවත් සමහරු එසේ නොවන්නේත්, සමහර අය උපතින්ම ලස්සන වන්නේත්, සමහර අය රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතය කළත් එසේ නොවන්නේත් සමහර අය ධනවත් වන්නේත් සමහර අය දිළිඳු බවින් යුක්ත වීමටත් හේතු පහදා දෙන මෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි 🙏🌸🙏

  • @JrrwaniJeewani
    @JrrwaniJeewani 12 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්ස හැමදාම හොද විඩියෝ ගේනවා ගොඩක් පින් ඔබවහන්සේට .දේර්ගායුස ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @GaminiUswaththa
    @GaminiUswaththa 13 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේට ගොඩක් පින් නිරෝගීව ඉන්න උපදෙස් දෙනවට

  • @nisansalamadhuwanthi2607
    @nisansalamadhuwanthi2607 13 วันที่ผ่านมา +1

    නීරෝගී දිර්ඝායුෂ ලබත්වා🙏❤️

  • @ManikeYatawara
    @ManikeYatawara 11 วันที่ผ่านมา

    මේ ගැන මගේ පුතාලට දැනුවත් කරනවා ඔබට ගොඩක් ස්තුතියි.

  • @UsKitchen-yx1lv
    @UsKitchen-yx1lv 12 วันที่ผ่านมา +7

    ගොඩක් නිලියො එහෙමත් මෙහෙම හොද vitamins ,supplement අරන් බොරුවට කිය්න්වා cream ගාන්වා කියලා.ඇත්ත කවුරුත් කිය්න්නෙ නෑ කුහක නිසා.ඔබ වහන්සේ ඇත්‍ත කිය්ලා දෙන්වට ගොඩක් පින්❤❤❤

  • @PriyangiPriyangi-b9r
    @PriyangiPriyangi-b9r 12 วันที่ผ่านมา

    ගොඩාක් අර්ථවත් වීඩියෝවක් බොහොමයක්ම පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 12 วันที่ผ่านมา +2

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි . ඔබවහන්සේ මව් රටෙන් බැහැරව හිටියත් ලාන්කිකයන්ට මේ දෙන දැනුම මහමෙරක් තරම්.ස්වාමින්වහන්ස, ලන්කාවට වැඩිය දවසක සම්මන්ත්‍රණයක් තියලා හරි ඔබවහන්සේගේ දැනුම බෙදාදී ප්‍රශ්න ගැටලු වලට පිලිතුරු ලබා දෙන්න. මෙහෙ doctorsla බහුතරයක් ලැහැස්ති නැහැ මිනිස්සු දැනුවත් කරන්න .
    ඔබවහන්සේගේ වීඩියෝ බලලා උපරිම උත්සාහ ගන්නවා ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න. සාදු සාදු සාදු . පින්වන්ත ස්වාමින්වහන්සේට තෙරුවන් සරනයි

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe 11 วันที่ผ่านมา

    ගොඩක්ම පින් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @shehaniwanniarchchi5581
    @shehaniwanniarchchi5581 13 วันที่ผ่านมา

    ඔමසහන්සේට බහෝම පිං.
    මේ දැනුවත් කිරීමට. සැමදා ඔබ වහන්සේට නිරෝගී සැපම ලැබේවා!!🙏🙏

  • @jayalathsoma
    @jayalathsoma 12 วันที่ผ่านมา +7

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.ගැහැනු අයගෙ මුහුනෙ නිකටෙ අදික ලෙස රෝම එන්නෙ ඇයි?හොඳ දැනුවත් කිරීමක් බොහොම පිං ඔබවහන්සේට.

  • @sulochanasandamali9553
    @sulochanasandamali9553 10 วันที่ผ่านมา +1

    ස්වාමීන් වහන්ස,මම කාලයක් ගල් තැලුම් වලින් පීඩා විදිනවා,යටි පතුල් පුංචි දෙයක් පෑගුනත් ඉතා වේදනාකාරී,පිළිතුරක් ලබා දෙන්න.

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 13 วันที่ผ่านมา

    Oba wahanse suwapath wewa!!!

  • @Shanuperera1982
    @Shanuperera1982 13 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @BarnadethFonseka
    @BarnadethFonseka 13 วันที่ผ่านมา +4

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා දැනුවත් කිරීම 🙏🙏🙏🙏

  • @allat6875
    @allat6875 13 วันที่ผ่านมา +4

    මුත්‍රා ආසාදන නිතර නිතර ඇතිවීම ගැනත් පැහැදිළි කිරීමක් අවශ්‍යයි,,,

  • @devikadehideniya1640
    @devikadehideniya1640 13 วันที่ผ่านมา

    බොහොම වටිනා උපදෙස් ලබාදෙන අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං සිදුවේවා.මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.තෙල් සහිත සමක් නිසා.

  • @ErandiPerera-
    @ErandiPerera- 13 วันที่ผ่านมา +1

    Hamuduwane godak watinawa. hamuduwo hariyata පුස්තකාලය wage e tharam watinawa me vedeo.

  • @kanthidelankawala7321
    @kanthidelankawala7321 13 วันที่ผ่านมา

    ඔබ වහන්සේට බොහෝම ස්තූතියි !

  • @SujeewaniSilva-x2u
    @SujeewaniSilva-x2u 11 วันที่ผ่านมา

    හොඳ කරුණු ❤❤🙏🙏

  • @urekasandamali
    @urekasandamali 5 วันที่ผ่านมา

    oba wahanse nirogi wewa , deergayusha labewa!!!!! , ape hamuduruwane , manasa suwapath kara ganeemata , nithara sathutin gatha kirimata adala vedio akak ka puluwannam godak watinawa.budu saranai !!!

  • @SanjeewaniKarunarathne-w1q
    @SanjeewaniKarunarathne-w1q 7 วันที่ผ่านมา

    Oba wahanseta pin aithi wenawa me karana sewayata mama ahamben dakke meka man e prashnema inna kenek. Oba wahanseta dirgayusha labewa🙏🙏🙏 wishyata sthuthi wantha wewa mata meka dakinna salasuwata🙏🙏🙏

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 13 วันที่ผ่านมา +1

    Thruwan sarnyi oba wahanseta🙏🙏🙏🙏🙏

  • @chandimafernendo1320
    @chandimafernendo1320 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏

  • @renukaramanayaka7692
    @renukaramanayaka7692 13 วันที่ผ่านมา

    ගොඩක් pin Apea suwamin වහන්සේට අපිව දැනුවත් කලට .🙏🙏🙏🙏🙏🙏

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 13 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි ස්වාමීන් වහන්සේ

  • @SURAYAZAROOK
    @SURAYAZAROOK 8 วันที่ผ่านมา

    Very good Iike it so much allmight Allah bless you

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 11 วันที่ผ่านมา +1

    බොහෝම ස්තුතියි
    ගෞරවණීය ස්වාමින් වහන්සේට ..💙🙏🌻
    දීර්ඝායු වේවා.....
    වටිනා පාඩම් ලබා දෙනවාට..

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 13 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්සේට නිවුක් නීරෝගී සුවයම අත්වේවා!! 🌼🙏🌼

  • @kulandachchigedammika8134
    @kulandachchigedammika8134 12 วันที่ผ่านมา

    Theruwansaranai hamuduruwane!🙏🙏🙏

  • @LECHAMYDana
    @LECHAMYDana 13 วันที่ผ่านมา

    ෙගාඩාක්...ස්තුතියිඔබවහන්.ෙසට.ෙතරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 12 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට පින්

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 11 วันที่ผ่านมา +1

    බොහොම පිං හාමුදුරුවනේ අද තමයි විඩියෝ එක දැක්කෙ විටමින් ගන්න බයේ හිටියේ වෛද්‍ය උපදෙස් නැතිව

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 13 วันที่ผ่านมา

    ඔබවහන්සෙට පින් ස්වාමින් වහන්ස

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 12 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි අපේ හාමුදුරුවනේ

  • @PadminiAli
    @PadminiAli 13 วันที่ผ่านมา

    Oba wahansege video ithamath wedagath .sadu sadu sadu mage namas karaya wewa .theruwan saranai.

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 3 วันที่ผ่านมา

    theruwansaranai swaminwahansa

  • @dammivithanage526
    @dammivithanage526 13 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ගායුෂ ලැබේවා෴ 🙏🌹

  • @Rasiekanayaka
    @Rasiekanayaka 12 วันที่ผ่านมา

    Theruwan saranai ape හාමුදුරුවනේ

  • @shanagam2402
    @shanagam2402 9 วันที่ผ่านมา

    Godak pin pinwat suwamin vahanseta

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 13 วันที่ผ่านมา

    ❤❤ ස්තූතියි ස්වාමීන් වහන්ස

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 13 วันที่ผ่านมา

    Obavahanseta godak pin samajaya danuvathkerenavata

  • @kumuduherath7650
    @kumuduherath7650 13 วันที่ผ่านมา +1

    ස්වාමින් වහන්ස , estrogen අඩංගු face cream ගැනත් දැනුවත් කිරීමක් කලොත් ඉතාම වටිනවා. 🙏

  • @supundasantha
    @supundasantha 13 วันที่ผ่านมา

    Godakma pin obawahanseta dirgayusha wewa!

  • @mathishiya
    @mathishiya 12 วันที่ผ่านมา +1

    Oba wahanseta bohoma pin 🙏api nodanna dewal pahadiliwa kiyala danawata 🎉oba wahanse niduk wewa 🙏nirogi wewa🙏🎉🎉❤❤

    • @PushpaKonara-l4s
      @PushpaKonara-l4s 12 วันที่ผ่านมา

      ඔබ වහන්සේට දිර්ඝ ආයු ලැබේවා !!!!තෙරැවන් සරනය. 🙏🙏🙏🙏

  • @RashiniThakshila-m5c
    @RashiniThakshila-m5c 13 วันที่ผ่านมา

    ස්තූතියි ඔබවහන්සේට..
    තෙරුවන් සරණයි !!

  • @kumudugamage5029
    @kumudugamage5029 13 วันที่ผ่านมา

    බොහෝම පිං 🙏🙏🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 13 วันที่ผ่านมา

    ස්තූතියි ....බුදුසරණයි🙏

  • @nirmalaherath7357
    @nirmalaherath7357 13 วันที่ผ่านมา

    තෙරැවන් සරණයී ..දැනුවත් කිරීම ගැන ..🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @Ashoka-p8g
    @Ashoka-p8g 8 วันที่ผ่านมา

    Oba wahanseta aneka warayak pin ape hamuduruwanta theruwan saranai.

  • @SamanThilak
    @SamanThilak 11 วันที่ผ่านมา

    Tharuwan sarani🙏🙏🙏

  • @ShanikaNadeeshani-u6r
    @ShanikaNadeeshani-u6r 13 วันที่ผ่านมา +2

    MN oba wahansegen balaporottuwen hitapu deyak..bohoma isthuthi hamuduruwane🙏

    • @wiserandbetter
      @wiserandbetter  13 วันที่ผ่านมา

      ස්තුතියි. නිදුක් වේවා!

  • @manelmorawaka3634
    @manelmorawaka3634 9 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 12 วันที่ผ่านมา

    Obawahansata deegauwawa tharuwansaranai🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sandayapriyadarshani-ui8dw
    @sandayapriyadarshani-ui8dw 13 วันที่ผ่านมา

    Very good advice .thank you so much .deergau wewa oba wahenseta.

  • @mchinthika5922
    @mchinthika5922 13 วันที่ผ่านมา +1

    Thanks very much