ලස්සණ, දිග, නිරෝගී කෙස් කළබක් හිමිකරගන්නා නොවරදින ක්‍රමය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 358

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 5 วันที่ผ่านมา +38

    අපෙ හාමුදුරුවනේ මනුෂ්‍ය ආත්මයක් ලබපු අපි දුප්පත් උනත් ලස්සනට ඉන්න හරිම ආසයි හෙට මැරුනත් අද ලස්සනට ඉන්න ඕනි මට වයස 42ක් මගෙ දිග කොන්ඩයක් එහෙත් 25වගේ වෙද්දි හොදටම කොන්ඩෙ ගැලවෙන්න ගත්ත දැන් බොහොම පොඩි ප්‍රමානයක් තියෙන්නේ බොහොම පින් අපව දැනුවත් කරනවට ඔබ වහන්සේට

    • @oshinioshini8124
      @oshinioshini8124 4 วันที่ผ่านมา

      Monvd diga kondeta dik ven gewa

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 5 วันที่ผ่านมา +18

    අප මේ ආකාරයට දැනුවත් කිරිම නිසා ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං සිදු වේවා.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු

  • @NeraVajirapathy
    @NeraVajirapathy 5 วันที่ผ่านมา +16

    ඔබ වහන්සේගේ උපදෙස් ඉතාම අගය කොට සලකනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි
    💮💮💮💮💮💮💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chapakumari9880
    @chapakumari9880 4 วันที่ผ่านมา +8

    මෙවන් වැඩ සටහන් අපි වෙනුවන් දලා නොදනා දෙ කියලා දෙනවට ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏

  • @WLG409
    @WLG409 4 วันที่ผ่านมา +9

    තවත් හොද මාතෘකාවකින් වටිනා කාලය වැය කරලා අපේ ස්වාමින් වහන්සේ දුන් උපදෙස් සහ දැනුවත් කිරීමට ගොඩක් පින්. ඔබ වහන්සේට නිරන්තරයෙන්ම නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි 🙏💕

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 5 วันที่ผ่านมา +7

    මගේ ගෞරවණීය හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ අර්ථ වත් දේශණාවට අනේකවාරයක් පින්සිදුවේවා. දීර්ඝ ආයුෂ ලැබේවා. ඔබ වහන්සේ කියාදුන්න උපදෙස් පිලිපදිමි. තෙරුවන් සරණයි.

  • @Chirantha285
    @Chirantha285 5 วันที่ผ่านมา +28

    අනේ අපේ හාමුදුරුවනේ මම හැමදාමත් වගේ ඔබවහන්සේගේ වීඩියෝ බලනවා ඔබවහන්සේට ගොඩාක් පින් අපිව දැනුවත් කරනවාට

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 5 วันที่ผ่านมา +8

    අපේ හමුදුරුවන් වහන්සට ගොඩාක් පින්..
    දීර්ඝායුෂ ලෙබේවා ...🙏🙏🙏🙏🙏

  • @tharakanadeera3917
    @tharakanadeera3917 12 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ ලබා දෙන දැනුම අපට ගොඩක් වටිනවා ගොඩක් පින් ඔබ වහන්සේට

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 5 วันที่ผ่านมา +6

    පින්වන්ත ස්වාමින්වහන්ස, ඔබවහන්සේට යහපතක්ම වේවා , දීර්ගායුශ ලැබේවා .මම ඔබවහන්සේගේ හැම වීඩියෝ එකක්ම බලනවා සහ පිලිපදිනවා. මේ දනුම අපිට ගොඩක් වටිනවා. ලන්කාවේ ඔලුවට ගහන විවිධ තෙල් වර්ග අදික මිල ගනන් වලට විකුනනවා. විටමින් එකක් ගත්තම මුලු ශරීරයටම ප්‍රයෝජනවත් . ස්තුතියි ස්වාමින්වහන්ස, තෙරුවන් සරනයි

  • @madusankakurera1218
    @madusankakurera1218 17 ชั่วโมงที่ผ่านมา

    බොහොම පින් දැනුවත් කරාට මන් තයිරොයිඩ් තියෙන කෙනෙක් ,එත් කොන්ඩෙ වැටෙන එක නවත්ත ගන්න පුලුවන් හැමදේම කරනවා 🙏🙏🙏

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 4 วันที่ผ่านมา +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන එවා 100/100ඇත්ත බුදු සරනයි

  • @ashandhananjaya9350
    @ashandhananjaya9350 5 วันที่ผ่านมา +3

    දෙපා වැද නමස්කාර කරනව අපේ හාමුරුවනේ 🙏 ඔබවහන්සේ කරන මේ දැනුවත් කිරීම ඉතාම අගය කරනව . 🙏 ඔබ වහන්සේට බොහොම පින් 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!! තෙරුවන් සරණයි .. 🙏🙏🙏

  • @sujeewakaluarachchi609
    @sujeewakaluarachchi609 10 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් පින් ඔබවහන්සේට මෙවැනි දැනුවත් කිරීම් නිසා

  • @pushpairang7647
    @pushpairang7647 5 วันที่ผ่านมา +4

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස,🙏🙏🙏 ඔබවහන්සේගෙ හැම විඩියෝ එකක්ම බලනවා,බොහොමත්ම පින් 🙏

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 3 วันที่ผ่านมา +2

    බෙහෙවින්ම පින් පින්වත් හාමුදුරුවනේ. ඉතාමත්ම වටිනා උපදෙස්. වලට තෙරුවන් සරනයි

  • @Basuxditzcricket
    @Basuxditzcricket 4 วันที่ผ่านมา +6

    හාමුදුරුවන් පුදුමාකාර දැනුවත් කිරීමක් කරන්නේ ඒක කාටත් පොදුවේ කරන හැදින්වීමක් මිස කැමති කෙනෙකුට බෙහෙත් ලබාගෙන නිරෝගී විය හැකි යි. මේ පැහැදිලි කිරීම ලංකාවේ කිසිම කෙනෙක් කරන්නේ නැති බව නම් කිව හැක. හාමුදුරුවනේ නිහඬව කරන මේ සේවය මිල කල නොනොහැකියි. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරකරනවා 🙏🙏🙏

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 5 วันที่ผ่านมา +21

    අපව දැනුවත් කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @geethaedirisinghe3053
    @geethaedirisinghe3053 4 วันที่ผ่านมา +3

    අපේ හාමුදුරැවනේ බෙහෙවින් පිං ඔබවහන්සේට මෙි දැනුවත් කිරීම සමි බන්ධයෙන්🎉🎉🎉

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 4 วันที่ผ่านมา +2

    ඔබවහන්සේට,
    තෙරුවන්සරණයි...
    සියලු දෙවි රැකවරණයි...
    පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 5 วันที่ผ่านมา +15

    මගේ දිග thick කලු කොණ්ඩයක් තිබුනා ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ...04 ..05..වසර වල ඉදලා ආසාවට කොන්ඩෙ වැව්වා...ලස්සන දිග කොන්ඩයක් තිබුනා 08 වසර වගේ වෙනකල්...ඊට පස්සෙ ටික ටික යන්න ගත්තා කොන්ඩෙ....⁣විද්‍යාපීඨ යද්දි කොන්ඩෙ හොදටම අඩු උනා...දැන් මං නිවාඩු පිට විදේශගත වෙලා ඉන්නෙ...මෙහෙ දැන් winter නිසා ද මන්දා තියෙන ටිකත් යනවා...මට මාර දුකයි මට ඉස්සර තිබුන කොන්ඩෙ මතක් වෙද්දි...vitamins ගන්න බයෙ හිටියෙ හරියට testing නොකර...මෙහෙ ජපානෙ vitamins වලට testing කරනවා අඩුයි...සමහර doctors ලා කියනවා කෑමෙන් vitamins එනවා අත්‍යාවශ්‍ය නෑලු..ඒත් අපි එයාලගෙ කෑම ⁣කන්නෙ නෑනෙ මෙහෙ...අපි කන්නෙ ලංකාවෙ විදියටනෙ...දැන් නම් ගන්න ඕනි multi vitamin එකක්..නැත්නම් හරියන්නෙ නෑ..දැනට ගන්නෙ codliver oil විතරයි...ඔබ වහන්සේට බොහොම පින් මේ කරන සමාජ සත්කාරයට..🙏

    • @JayawthiManike
      @JayawthiManike 5 วันที่ผ่านมา

      ඔබවහන්සේට බොහොම ස්තුති හාමුදුරුවනේ මේ දේවල් හරි කියලා හිතනවා තෙරුවන්සරනයි 🙏🙏🙏🌹♥

    • @ramanikularathna3525
      @ramanikularathna3525 4 วันที่ผ่านมา +1

      ඔබ වහන්සේට නීරෝගී
      සම්පත්තියම ලැබේවා.මම
      නොදන්නා කරුනු රැසක්
      දැනගත්තා.

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ..🙏 නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ...🙏

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 5 วันที่ผ่านมา +5

    මම සාදුගේ සියලුම වීඩියෝ නරඹනවා ඒ වගේම පිළිපදිනවා. මට ඒ නිසා ගොඩක් benefit තියනවා මම ජීවත් වෙන යුරෝපා රටක නිසා මට ඒවා මිලදී ගැනීම පහසුයි. සාදුට සම්මා සම්බුදු සරණයි මේ කරන උදාර සේවයට🙏

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 5 วันที่ผ่านมา +6

      සාදු කියලා හාමුදුරුවෝ අමතන්න එපා, හාමුදුරුවෝ , එහෙම නැත්නම් ස්වාමින් වහන්ස කියන්න. තරහ වෙන්න එපා කරුණාවෙන් කිව්වෙ

    • @nandawathiearachchige7424
      @nandawathiearachchige7424 3 วันที่ผ่านมา

      තෙරුවන් සරනයි පිං අපේ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @kavindugunathunga2495
    @kavindugunathunga2495 5 วันที่ผ่านมา +10

    ලස්සනයි කියන්නෙ නිරෝගි කම එක ඇත්තමයි අපේ හමුදුරුවනේ

  • @sushanthiperera8696
    @sushanthiperera8696 5 วันที่ผ่านมา +7

    💯✔️ ඔබවහන්සේගේ තර්කය..ලස්සන ට ජීවත් වෙන්න නිදුක් නිරෝගි ව...ඔබවහන්සේට තෙරුවන් සරණයි !!

  • @sushanthiperera8696
    @sushanthiperera8696 4 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ! 🙏

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne 5 วันที่ผ่านมา +1

    ස්වාමීන් වහන්සේගේ සියලු videos හරිම වටිනවා.ලංකාවේ අපිට ගොඩක් දේවල් ගන්න බැරි wei..ඒත් පුළුවන් දේවල් ගන්න..මිල දරා ගන්න පුළුවන් දේවල්.vitamin..c nam 500wath බොන්න හරිම සාර්ථකi..

  • @sujanthipathiranage5622
    @sujanthipathiranage5622 5 วันที่ผ่านมา +7

    බුද්ධ සාසනය චිරාත් කාලයක් මිහිපිට සුරකේවා.

  • @chamilaariyawansha-i4q
    @chamilaariyawansha-i4q 2 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවන් වහන්සේ ට ගොඩක් ස්තූතියි,🙏 🙏 🙏

  • @shailakarunarathne5643
    @shailakarunarathne5643 4 วันที่ผ่านมา +1

    බොහොම පිං ස්වාමින්වහන්ස🙏SLE LUPUS ගැන දැනුවත් කිරිමක් ඉල්ලා සිටිමි

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 5 วันที่ผ่านมา +1

    😮😮😮😮 ගොඩක් වටිනවා 🎉🎉🎉ගොඩක් ස්තුති හාමුදුරැවනේ.🎉🎉🎉🎉🎉.අපිට පුලුවන් C විටමින් නම් ගන්න.Mega 3කියන්නේ නම් ෆාමසියේන් ගන්න පුලුවන්.(මෝර පොති වගයක්.,)🎉🎉🎉🎉🎉🎉🎉

  • @NihalParera-v2b
    @NihalParera-v2b 5 วันที่ผ่านมา +38

    ඔබ වහන්සේ හරි. මෙහෙ ස්වාමින් වහන්සේලා කවදාවත් ලස්සන වෙන විදිය නම් කියන්නැ. ගොඩක් ලෙඩ වලට හේතුව විටමින් උෟණතාවය තමයි. ඩොක්ටර් කෙනෙක් වත් මෙහෙම පැහැදිලි කරනව මම දැකලා නැහැ. ඔබ වහන්සේට. බොහොම පිං

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ දැනුවත් කරාට ගොඩක් ස්තුති 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 4 วันที่ผ่านมา +1

    ස්තූතියි ස්වාමීන්වහන්ස. 🙏 ගොඩාක් පිං. හොද පහදා දීමක්.

  • @dilru2461
    @dilru2461 22 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේට ගොඩක් පිං.මල්ටිවිටමින් වීඩියෝ එක බලලා මගේ මහත්තයට අරන් දුන්නා.අවුරුදු ගාණක් සෙම රෝගයෙන් පෙලුනා.සමහර දවස්වලට හුස්ම හිරවෙලා ⁣මැරෙන්න පව⁣ා ගියා.අනේ ඔබ වහන්සේට පිං සිද්ද වෙන්න දැන් එයාට සෙම ාහාඳයි. දවස තිස්සෙම කහිමින් හිටියේ.පුදුම සහනයක් ඒක.ඒ වගේම කාලයක් තිස්සේ මට කෙලින් හිටගෙන වැඩක් කරන්න ඇගට පණක් නැතුව හිටියේ.මහත්තයට ගත්ත එකෙන්ම මමත් එකක් අරන් බිව්වා.දැන් දවසම හරි ඇක්ටිව්.ගෙදර වැඩපල ටිකවත් කරගන්න බැරුව හිටියේ.දැන් දවසම ප්‍රබෝධයෙන් ඉන්නවා.බෙහෙත් අහුරු පිටින් ගිලලා නැති ලෙඩ හදාගන්නවට වඩා ාම්කනම් පුදුම විදිහට වටිනවා.ාම් කරන ාස්වයම ඇති ඔබ වහන්සේට නිදුක් නිාරා්ගි සුව ලැබිලා තවත් කාලයක් ාලා්කයට සේවයක් කරන්නට බුදුසරණයි අපේ හාමුදුරුවන්ට.දන්න හැමෝටම දැන් ාම් ගැන කියනවා❤

    • @wiserandbetter
      @wiserandbetter  22 ชั่วโมงที่ผ่านมา

      ඉතාමත් සතුටුයි, ඔබේ මහත්තයත් ඔබත් සුවවීම ගැන. මට ලොකු පිනක්! කෑමෙන් පරෙස්ස්සම් වෙන එකත් අත්‍යවශ්‍ය දෙයක්. Multivitamin එකට අමතරව, විටමින් D ත් ගත්තොත්, වඩාත් ඵලදායකයි. මේ සති අන්තයේ මම ප්‍රසිද්ධ කරන, ඇගේ උෂ්ණය ගැන වීඩියෝ එක බලල, අනුගමනය කරන්න.

  • @kusaladithya695
    @kusaladithya695 5 วันที่ผ่านมา +10

    ඔබවහන්සේ කියු ලෙස මම විටමින් D3 කැල්සියම් මැගිනිසියම් ගත්තා හන්දි කැක්කුමට ඔබවහන්සේට ⁣පින් මාස ගානක් මමදුක්වින්දා දනිස් අමාරැවෙන් දැන් මට ඒ අමාරැව හොදයි ඔබවහන්සේ මේ කරන මෙහෙවරට පින්

    • @buddikanayomi-cl7ch
      @buddikanayomi-cl7ch 5 วันที่ผ่านมา

      Oya kochcharakal gattada
      E vitamin eka.mata konde amaruwath thiyenawa kakul athapaya hiri watenawa.

    • @sandyaRunvinika
      @sandyaRunvinika 4 วันที่ผ่านมา +1

      ඔයා මේ දේවල් කොහොමද ගත්තේ d3 කොච්චර ගත්තද කැල්සියම් මැග්නීසියම් කොහොමද ගත්තේ කොච්චර කල් ගත්තද පොඩ්ඩක් කියන්න පින්

    • @adsbha6192
      @adsbha6192 3 วันที่ผ่านมา

      ​@@sandyaRunvinikaOya Durdans Hospital eke Orthopedic Surgeon Dr Ashen Abayawardanena channel karanna.eya gedara athulebohoma amaruwen aeidapu kenektaoya wage vitamin dunnalu.eyaa sathi deken Mihinthaleth nagala bahala saneepai kiyala daala thibuna.channel karala balanna.hari giyoth apitath kiyanna.

    • @janindubimsara5341
      @janindubimsara5341 3 วันที่ผ่านมา

      හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ හැ වීඩියෝවක්ම මම බලනවා. ලංකාවේ ඩොක්ටර්ස්ලා කවදාවත් මිනිස්සුන්‍ට මේව කියලා දෙන්නේ නෑ. ඉතින් ඔබ වහන්සේට නිරෝගි සම්පත ලැබී දීර්ඝායුෂ ලැබේවා මේ කරන උතුම් සත්කාරයට. ඒ වගේම අපේ හාමුදුරුවනේ, පිග්මන්ටේෂන් ගැනත් වීඩියෝවක් කරන්න පුලුවන්ද ඔබ වහන්සේට. මොකද ලංකාවෙ අපි හොදයි කියන මොන ක්‍රීම් එක ගෑවත් මේව අඩු වෙන්නෙ නෑ මුදල් වැය වෙනවා විතරයි.

    • @NilukajeewanthiRajapaksha
      @NilukajeewanthiRajapaksha วันที่ผ่านมา

      මටත් කියන්න ඒවා කොහොමද ගන්නෙ කියලා

  • @sumithkumara9117
    @sumithkumara9117 5 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @priyanthikakumari739
    @priyanthikakumari739 3 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 4 วันที่ผ่านมา

    ඔබ වහන්සෙ ගෙ මේ කරුණු පැහදිලි කියන්න ව වචන නැ තෙරුවන් සරණයි. ස්තූතියි ❤

  • @dilminimasha1757
    @dilminimasha1757 4 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ ගැන ඉතාමත් සතුටුයි. ඔබ වහන්සේගේ සියලුම වීඩියෝ බැලුව. ජීවිතයට ගොඩාක් වැදගත් දේ ඉගෙන ගත්ත . කොන්ඩය ගැලවී යන ප්‍රශ්නය මටත් තියනව. ඔබ වහන්සේට ගොඩාක් පින් .. 🙏 සියලුම විටමින් වර්ග උදෙසනට ගත්තාට කමක් නැද්ද? හෝ උදෙසනට සහ රාත්‍රිට සුදුසු විටමින් වෙන්කර ගන්න වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනව .

  • @AshikaBandar
    @AshikaBandar 2 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්.. ඔබ වහන්සේට පුලුවනි නම් හොද සප්ලිමන්ට් එකක් කියන්න ....😊

  • @malinisamarasinghe2837
    @malinisamarasinghe2837 5 วันที่ผ่านมา

    ඔබවහන්සේගේ හැම වීඩියෝ වැඩසටහනක්ම මම බලනවා හරිම සතුටින්

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu 5 วันที่ผ่านมา +2

    Weare proud of rev sir.Definitely health is wealth.but many people ignore this.Rev sir is explaining supreme Buddhas concepts comparing social needs and human wellbeing So I personally evaluate this tasks .This is a commendable mission.🎉🎉🎉🎉❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 5 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුති .පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ගායුශ වේවා .

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේ වා.

  • @NihalNelsan-xk8sw
    @NihalNelsan-xk8sw 4 วันที่ผ่านมา +1

    Theruwan saranayi pin වත් suwamin වහන්සේ ta නිදුක් නිරෝගී suwayama වේවා 🙏🙏🙏🙏

  • @BarnadethFonseka
    @BarnadethFonseka 4 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට නිදුක් නිරෝගී වේවා

  • @nayanikaathukorala1524
    @nayanikaathukorala1524 13 ชั่วโมงที่ผ่านมา

    Swaminwahansa. Nidangatha wakugadu rogaya suwa kragnn behethak nethda (ckd) 🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 5 วันที่ผ่านมา +1

    Godak pin අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼

  • @ravindrakumara1535
    @ravindrakumara1535 4 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.තෙරුවන්සරනයි .

  • @thilinibokolamulla-wj9bp
    @thilinibokolamulla-wj9bp 5 วันที่ผ่านมา

    ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා ! තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @malkanthihewage4521
    @malkanthihewage4521 5 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිවන බොහෝඈත නොවේවා...

  • @priyanthadesilva5925
    @priyanthadesilva5925 5 วันที่ผ่านมา +12

    ස්වමීන්වහන්ස තෛරොක්සීන් අඩුවීම වැඩිවීම ගැන වීඩියෝ එකක් කරන්න තෙරුවන් සරණයි

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 5 วันที่ผ่านมา +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @MangalikaMalkanthi-og5vz
      @MangalikaMalkanthi-og5vz 5 วันที่ผ่านมา +1

      මාත් බලාගෙන ඉන්නවා ඔබ වහන්සෙ තෛයිරොක්සින් ගැන video එකක් කරනකල්

    • @thamaramalani2909
      @thamaramalani2909 5 วันที่ผ่านมา

      මාත් බලාගෙන ඉන්නවා

    • @kcnilakshidharmarathna7809
      @kcnilakshidharmarathna7809 5 วันที่ผ่านมา

      අපිත් බලා ඉන්නවා හාමුදුරුවනේ

    • @sadunilakmali6628
      @sadunilakmali6628 4 วันที่ผ่านมา

      මමත් අපෙ හාමුදුරුවනේ

  • @ManjulaTharangani-z1r
    @ManjulaTharangani-z1r 4 วันที่ผ่านมา +2

    Hoda pahadili kirimak oba wahanseta dirgayusa labewa

  • @RamYa-u1e
    @RamYa-u1e 23 ชั่วโมงที่ผ่านมา

    Obawahanseta godak pin ama suwamin wahanseta 🙏🙏🙏

  • @M.Perera
    @M.Perera 3 วันที่ผ่านมา

    අපෙ වටිනා ධහම ගැන යමක් කියලා මිනිසුන්ගෙ කලබල සිත සුවපත් කරන්නයි කියලා ඉල්ලිමක් කරනවා.

  • @KarunaSamarappuli
    @KarunaSamarappuli 5 วันที่ผ่านมา +3

    අනේ අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
    පින් සිදුවනවා මේ කරන සත්කාර යට
    අපේ හාමුදුරුවනේ අත් වල මුහුණේ හම එල්ලෙන්න ප්‍රතිකාරයක් ලබා දෙන්න

  • @nirmalaherath7357
    @nirmalaherath7357 5 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට යහපතක්ම වේවා!!අපිට මේවා කියල දෙනවට 🙏🙏🙏🙏🌺🌺🌺

  • @chandichandi1664
    @chandichandi1664 3 วันที่ผ่านมา

    Hoda lassana wedasatahank hamuduruwane 🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🙏🏻🙏🏻🙏🏻🤲🤲🤲

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 วันที่ผ่านมา

      ඔබ වහන්සේගේ වීඩියෝ ඊයේ (24/12/23)තමා බැලුවේ.හරිම වැදගත් ආදර්ශමත් පෙළ ගැස්මක්. පින් බෝහෝ ඔබ වහන්සේට. 🙏🏻🙏🏻🙏🏻ආයු බෝහෝ වේවා. 🤲🤲🤲

  • @indi15
    @indi15 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏

  • @WajiraGamage-k9e
    @WajiraGamage-k9e 14 ชั่วโมงที่ผ่านมา

    Thanks hamudruwane🙏👍❤

  • @desoyzageetha11
    @desoyzageetha11 3 วันที่ผ่านมา

    Godak hoda pahadile kerimak obata godak sthuti 🙏🏻🙏🏻jasu pehitai

  • @helenfernando1528
    @helenfernando1528 5 วันที่ผ่านมา

    ගොඩක් pin obawahanseta .තෙරුවන් සරණයි . 🙏🙏

  • @anushadamayanti2073
    @anushadamayanti2073 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහාන්සේට🙏🙏🙏

  • @7hasithaprabashani330
    @7hasithaprabashani330 33 นาทีที่ผ่านมา

    Cholesterol walata beth boana gaman vitamins c gathta kamak nedda ape hamuduruwne .

  • @JayaDeSilva
    @JayaDeSilva 4 วันที่ผ่านมา

    බුදු ගුණ දහම් ගුණ සග ගුණ බලයෙන් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා තෙරුවන් සරණ යි ගොඩාක් පින්

  • @HasiniSathsarani-m6y
    @HasiniSathsarani-m6y 4 วันที่ผ่านมา +2

    හාමුදුරුවනේ ගොඩක් කෙට්ටු නිසා ඒක මානසිකව ගොඩක් වදයක්...😥අනෙ මහත් වෙන්න ක්‍රමයක් දැනගන්න ඕනි

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ගොඩක් පින් .

  • @oshinioshini8124
    @oshinioshini8124 วันที่ผ่านมา

    Ape hamuduruvan vahansheta godak pin me plibada denuvath krata ...mn dan nathi godak deval danagaththa .🙏🙏🙏

  • @nirmalaherath7357
    @nirmalaherath7357 5 วันที่ผ่านมา +4

    ස්වාමීන් වහන්ස විටමින් ගැනීමට පෙර පනු බෙහෙත් බීම අත්‍යවශ්‍යයද.🙏🙏

  • @JayaniKattange
    @JayaniKattange 5 วันที่ผ่านมา

    ගොඩක් පින් හාමුදුරුවනේ. 🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 2 วันที่ผ่านมา

    Bohoma pin garu svamin vahanseta theruvan saranai🙏🏻🙏🏻

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 5 วันที่ผ่านมา +2

    Swaminwahansa vitamin E.celsiyam ganna oni kohomada.🙏🙏🙏

  • @danojbro4733
    @danojbro4733 4 วันที่ผ่านมา

    Thank you suwaminwahasa.Budusarani

  • @jayamudithajayasooriya5662
    @jayamudithajayasooriya5662 5 วันที่ผ่านมา +1

    Hamuduruwane , budu hamuduruwoo...oyawa deshana karanna kiwe. Chiwaratata nogelapena deshana owa.

    • @thyagadivyanjali
      @thyagadivyanjali 5 วันที่ผ่านมา +1

      Un vahanse mahana unta api mahana vela nene..ekai apita Lassa nta inna upades denne..eka pinak..

    • @ChandimaPerera-u9j
      @ChandimaPerera-u9j 4 วันที่ผ่านมา

      අනේ පල යන්න ගොනා 😂😂😂

  • @mallika8744
    @mallika8744 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.🌹🙏

  • @RenukaKalaheliyanage
    @RenukaKalaheliyanage 5 วันที่ผ่านมา +2

    Hamuduruwane me hama detama hariyana eka vitamin ekak kiyana wada oba wahanseta pin

  • @arushikamaduwanthi9239
    @arushikamaduwanthi9239 4 วันที่ผ่านมา

    Harima pinwantha hamdurunamak❤ teruwan saranai hamuduruwane. Sthuthi ❤

  • @KarunaBalayalathge
    @KarunaBalayalathge 5 วันที่ผ่านมา +2

    Suwa phasu Nnindak labaganna hoda Vitamins ekak kiyanna.. .

  • @ShyamiDammika
    @ShyamiDammika 4 วันที่ผ่านมา

    Super 👍👍👍👍 very good video. Exhalant. Iam waiting for your next video ❤❤❤❤❤

  • @ManikeGalpotte
    @ManikeGalpotte 4 วันที่ผ่านมา

    Oba wahanseta godak pin man balaporotthuwen hitapu vidio ekak stuti ape suwamin wahasa🙏🏼🙏🏼

  • @Amjd1961Mjayangadayarathne
    @Amjd1961Mjayangadayarathne 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි

  • @smartsrilankan9767
    @smartsrilankan9767 5 วันที่ผ่านมา +1

    මේක නම් ඇත්ත්ටම වටිනවා

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 วันที่ผ่านมา

    Teruvan saranai
    Ape hamuduruvane

  • @Shiromi7613
    @Shiromi7613 4 วันที่ผ่านมา +1

    Budu Saranai Ape Hamudurwane🙏

  • @mallika8744
    @mallika8744 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ කැල්සියම් තැන්පත් වීම..නැති කරගන්නේකොහොමද කියලා වීඩියෝවක් කරන්න පුළුවන්දතෙරුවන් සරණයි නමස්කාර වේවා..

  • @AnoKumar-q2c
    @AnoKumar-q2c 5 วันที่ผ่านมา +2

    ස්වාමීන් වහන්ස..මම ඉන්නේ ඩුබායි වල. ඒත් මෙහෙත් ගොඩාක් ගණන් මල්ටිවිටමීන්...25.000rs

  • @BeautifulLife382
    @BeautifulLife382 4 วันที่ผ่านมา

    Thank you, swaminwahansa. Budusaranai

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 5 วันที่ผ่านมา +1

    ස්තුති ස්වාමීන් වහන්ස.

  • @kumarisamarasekara8695
    @kumarisamarasekara8695 3 วันที่ผ่านมา

    Suwamin whansa hama video ekama balanawa . budusaranai .eth tamanam labuna naha diabetic walata hadana kiyala denawa kiwa roti recipe tama labuna na . teruwansaranai

  • @RohiniDG.A
    @RohiniDG.A 5 วันที่ผ่านมา +1

    Ape hamuduruwane konde idena ekata vidio karanna obawahanseta theruwan saranai

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 5 วันที่ผ่านมา

    Theruwan Saranai to Honourable monk🙏🙏🙏 for sharing these valuable information.

  • @RavinaGodagama
    @RavinaGodagama 3 วันที่ผ่านมา

    බොහොමත් ස්තූතී අපේ හාමුදුරුවනේ.
    මම මේ අපේ හාමුදුරුවෝ පැවසූ විදියටම vitamin සහ multivitamin එකක් ගන්නවා vitamin ගත්තට පසු මූත්‍රා කහම කහ පාටට පිටවීම ප්‍රශ්නයක් නෙවෙයි නේද අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!

    • @wiserandbetter
      @wiserandbetter  3 วันที่ผ่านมา

      ඒක ප්‍රශ්නයක් නොවෙයි. බොහෝවිට විටමින් B වල පාට ඒ.

  • @NihalNelsan-xk8sw
    @NihalNelsan-xk8sw 4 วันที่ผ่านมา

    ගොඩක් pin oba වහන්සේ ta

  • @sriyalatharajapaksha5078
    @sriyalatharajapaksha5078 15 ชั่วโมงที่ผ่านมา

    Good idea s

  • @jesminedoole4654
    @jesminedoole4654 4 วันที่ผ่านมา

    Thank you so....much🙏🙏
    Thank you so....much universe for showing me such a valuable video🙏🙏🙏🙏🙏🙏

  • @ireshalakmali2135
    @ireshalakmali2135 3 วันที่ผ่านมา

    Theruwan saranai ape haamuduruwanee!

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 5 วันที่ผ่านมา

    Obavahanseta godak pin apiva danuvath kireema venuven godak apitanam vatinava jesu pihitai

  • @anushikaanushi9641
    @anushikaanushi9641 5 วันที่ผ่านมา

    බොහෝම පින් හාමුදුරුවනේ 🙏