vikum sampath dibulgastenna (ඩිසල් පෙට්‍රල් නැතුව මුඑු ලංකාවම එළිය කරන්න සොයා ගනි ) vikum සම්පත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 388

  • @augustaparkermcshane9021
    @augustaparkermcshane9021 3 หลายเดือนก่อน +51

    ඔබට මෙම නිර්මානය තුලුන් ලෝකය ජය ගැනීමට සක්තිය දර්‍යය ලැබෙවා ජයවෙිවා ❤

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 หลายเดือนก่อน +17

    දිරිය දරුවනි,ඔබයි මේ හෙළබිම ආලෝක කරන මිණිපහන්,ලක් වැසියනි,නැගිටිවු හැරපියා දෑසේ කඩතූරා.දිනේවා අපේ ලක්මෑණී.පුතුණි,ඔබට ජය ශ්‍රී.!!!.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 4 หลายเดือนก่อน +48

    නව නිපැයුම් වලට මූලිකත්වය ලැබෙන
    කාලයයි මේ. ජයවේවා පුතා.

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 หลายเดือนก่อน +1

      පිස්සුද . AKD ට පිස්සු නැ .මෙ බොරු වලට සහයෝගය දෙන්න

    • @shalinduprabashwara5
      @shalinduprabashwara5 3 หลายเดือนก่อน

      Mewage hithana un thama kalin andu wala hitiye​@@petfashi.c0m672

    • @lakshmigunaratna6089
      @lakshmigunaratna6089 2 หลายเดือนก่อน

      අනේ මෙ අයට අත දීලලෝකයේ උතුම්ම රට ලංකාව කරන්න. මෙ අපේ හෙළයේ තාක්ෂනය.ඇයි ලෝකයේ රටවල් ඉස්සරහ අපි දන නමන්නේ..රටවල් පස්සේ,සංවිධාන පස්සේ ගියා හොදටම ඇති. ජනාධිපති තුමනි වහා ක්‍රියාත්මක වනන්න

  • @ayesh.3308
    @ayesh.3308 3 หลายเดือนก่อน +38

    ජනාධිපති තුමාගේ අවධානයට යොමු කරන්න. ❤❤❤❤❤
    තෙරුවන් සරණයි ඔබතුමාට
    ❤❤❤❤❤

    • @amalkumara5781
      @amalkumara5781 3 หลายเดือนก่อน +2

      මෙවැනි උතුම් කාරියන් අනුර සහෝදරයාගේ අවධානය යොමු කරමින් නීත්‍යානුකූලව පියවර ගැනීමට අවසර ලබාගෙන අපේ රට දියුණු වේවා❤

    • @eyewitness8793
      @eyewitness8793 3 หลายเดือนก่อน

      මේකා පිස්සෙක් යකෝ. මේ අටමගල් වලට රජයෙන් දෙන්න පිස්සුද ඕයි

    • @derikbaraka8475
      @derikbaraka8475 3 หลายเดือนก่อน

      ගොන්පාර්ට්ද ඕයි??? මෙව්ව පට්ට බොරු

    • @udayacryshanthasilva8202
      @udayacryshanthasilva8202 3 หลายเดือนก่อน

      විපක්ෂ නායක ධූරය දෙමු

  • @kqs646
    @kqs646 3 หลายเดือนก่อน +64

    අනුර කුමර දිසානයක මහතගෙ අවදනයට ලැබෙන්න මෙක ශෙය කරමු

  • @SsChamara-c3t
    @SsChamara-c3t 3 หลายเดือนก่อน +20

    ජය වේවා මහත්මයාණෙනි,,, ඉදිරියට a යන්න, බුදු සරණයි දේවී පිහිටයි,,,,

  • @senanisenanayaka5954
    @senanisenanayaka5954 3 หลายเดือนก่อน +10

    ජයවේවා සහෝ... මේ රටේ අනාගත පුනරුද යුගයට ඔබ වැනි වැඩ්ඩන් වා සනාවන්. ජයවේවා ❤👍

  • @UpulSamankumara
    @UpulSamankumara 3 หลายเดือนก่อน +12

    අහල තියෙන විදියටනම් රසදිය මිනිස් සරිරේට ඉතා හානිකරයි.කොහොම උනත් ස්තුති ඔබගේ උත්සහයට

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 3 หลายเดือนก่อน +17

    පලාත් 21 ටම මැතිවරණය සදහා ඉදිරිපත් වී සිටින මාලිමා සහෝදරවරුන් තම තමන්ගේ පලාත් වල ඇති මෙවැනි නව හා කරගැනීමට අතපසු වු නිපැයුම් වෙත අවධානය යොමුවීම රට පොහොසත් වීමට හේතුවෙනු ඇත.. ජයවේවා වේවා සැමටම 💪💪💪

    • @ajithkumara3176
      @ajithkumara3176 3 หลายเดือนก่อน +1

      මේ වගේ අය බොරු කරයින් බව තේරුම්ගන්න මාලිමාවේ එකෙක්වත් නැද්ද ?

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 3 หลายเดือนก่อน

      Laokawata,,danata,,Hoda,,nayakahwayak,,,mahapolawan,,upan,,sahodarayak,,setena,,ahara,,,Maya,,palahata,,panvemata,,neyameha,,mahagana,,neyo,,gehayan,,gawagakema,edereyata,,ganemai

  • @manoowithana6440
    @manoowithana6440 3 หลายเดือนก่อน +17

    ඔන්න මේ ජනදිපති නම ඔබ තුමගෙ හීනය සැබෑ කරවි කියල හිතෙනවා,ජයවේවා

    • @RomanoMahawawa
      @RomanoMahawawa 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @වරෙන්තුව
    @වරෙන්තුව 3 หลายเดือนก่อน +3

    කාලකන්නි පාලනයෙන් මුළු ශ්‍රී ලංකාවම ඉවත් වුණා,ජනතාවගේ ආණ්ඩුවක් පහළ වුණා,දැන් සියලුම,තාක්ෂණික නිපැයුම් දහසක් වුවත් ජනතාවගේ සුබ සෙත සඳහා ජනතාවගේම අපේම ආණ්ඩුව පහළ වී අවසන්
    රටට අවශ්‍ය වැඩ දන්න මිනිසුන් බොහෝමයි ඔවුන්ගෙන් වැඩ ගමු,මෙන්න ජනාධිපතිතුමනි අවස්ථාව ජාතික ජන බල වේගයට ජය!!!!!!!!!!!!!!!

  • @BILLA.H.D.M
    @BILLA.H.D.M 3 หลายเดือนก่อน +18

    ලගදිම ලංකාව දියුනු වෙයි😇❤❤❤❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 3 หลายเดือนก่อน +1

      The government must help him to develop his talent.

  • @jayanthakumara5372
    @jayanthakumara5372 8 หลายเดือนก่อน +18

    ඇත්තටම වටිනා දෙයක් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 หลายเดือนก่อน +11

    මේ මනුස්සයා අනිවාර්‍යෙන්ම අනුර ජනාධිපති වෙත යොමු වේවා...

  • @JanakaJanaka-o7h
    @JanakaJanaka-o7h 4 หลายเดือนก่อน +46

    මෙම බලසක්තිය උපදචන බුද්දිමත් විරැවා නව ජනපති AKD වෙත මුනගස්සවන්න බැරිද රට ගොඩදාගන්න පුලුවන් සුපරි කුුම මේවායින් තමයි ලෝක බලවතුන් ඉස්සරහට වැඩගන්නේ අපිත් දැන්ම මෙවැනි තාක්ෂනයන්ට නැඹුරැවෙන්න ඕන මෙම නිර්මානකරැවන් හැම රටේම නැ මේ මොලවලින් දැන්වත් වැඩ ගන්න ඕනි

    • @dammikawansatilake6599
      @dammikawansatilake6599 4 หลายเดือนก่อน +1

      මොකටද ගෝටට රතනය ය, පාදෙ නියයි කොරපු දේ අනුරට ත් කොරන්නද?

    • @devikanilmini1427
      @devikanilmini1427 4 หลายเดือนก่อน +1

      Ane modayo meka boruwak uba physics teacher kenek gwn ahapan modaya

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 หลายเดือนก่อน

      පිස්සුද මු බොරු කාරයෙක්

  • @sujithperera7670
    @sujithperera7670 3 หลายเดือนก่อน +3

    ජයවේවා ඔබතුමා පරිස්සමෙන් ඉන්න මේවාට කැමති නැති මිනිස්සු ඉන්නව ලංකාව දියුණු වෙනවා දකින්නට අකමැති මිනිස්සු ඉන්නව

  • @l.pperera5959
    @l.pperera5959 8 หลายเดือนก่อน +15

    ස්තුතියි ඔබඨුමාගේ නව සොයා ගැනීමට ඉකමනින් පේටන්ට් බලපත්‍රයක් ගන්න මේදැනුම විකුණන්න ✋ අපේ පාලකයන්ට මොලේ යොදා බලේ යොදා මේ කොල්ලා රැක ගනිවු නැත්තම් මේදැනුමත් පිට රටට විකුණන්න හිතන්න එපා පිං ඔබඨුමාගේ දැනුමට ඔබඨුමා වැනි තවදෙන්නෙක් පහල වුනා නම් ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 หลายเดือนก่อน +1

      පිසුද ? විද්‍යාව ඉගන ගන්නව ඉස්කෝලෙ ගිහින් මේ බොරුවලට රැවටෙන්නෙ නැතුව

  • @GzhhszGzhzhz-yd1cp
    @GzhhszGzhzhz-yd1cp 3 หลายเดือนก่อน +9

    හොදවැඩක්.ඔබටජය.බුදුසරණයි

  • @WasanthaJayalal-i1o
    @WasanthaJayalal-i1o 3 หลายเดือนก่อน +2

    බොහෝමත්ම ස්තුතියිි ලංකාව ගොඩදාන්න ගේන නව සොයා ගැනීමට ජයවෙිවා ,,,,,,,

  • @chanan1882
    @chanan1882 3 หลายเดือนก่อน +4

    ශක්ති සංස්තිතිය ලෙෆ්ට්

  • @JayanthaRanamukage
    @JayanthaRanamukage 3 หลายเดือนก่อน +2

    මහත්තයෝ ඔබට බුදු සරණයි. හැකි ඉක්මනින් ව්‍යාපුතිය ආරම්බ කරමු.

  • @upul1684
    @upul1684 4 หลายเดือนก่อน +13

    ඉපැරණි හෙල තාක්ෂණය .❤❤❤

  • @vimalavimala8190
    @vimalavimala8190 2 หลายเดือนก่อน

    ඡනාදි පතිතුමාගෙ නෙත ගැටේවා මෙම වැඩ පිලීවල සාර්ථ ක කර ගන්න ඡයවේවා

  • @githagitha8315
    @githagitha8315 8 หลายเดือนก่อน +8

    ජයෙන් ජයම වේවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 3 หลายเดือนก่อน +2

    වැඩ්ඩන්ට වැඩ තියෙන ආණ්ඩුවක්, සහ නියම නායකයෙක් ඉන්නෙ රටේ. බයවෙන්න එපා. ඔබලාට අවස්ථාව පැමිණෙනවා.

  • @WasanthaManoj-x8x
    @WasanthaManoj-x8x หลายเดือนก่อน

    සුපිරී සහෝදරා සුපිරියේ මුළු ලංකාවම එළිය කරමු ඔයාට උපරිම සහය දෙනවා දිවි හිමියෙන් දිවි පණ තියෙන තරම් ඔයත් එක්ක පයිට් කරන්න අපි ඉන්නවා බය වෙන්න එපා ඔයාට ඕන උදව්වක් තියන්න අපි කරනවා කරනවා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +4

    බුදුසරණ යීඔබට ❤❤❤❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 3 หลายเดือนก่อน +4

    ඉදිරියට හරියාවි මෙ රජය උද්වු කරාවි❤

  • @lalsiriwardana
    @lalsiriwardana 3 หลายเดือนก่อน

    .නිවහල් සිතුවිලු සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
    සුපිරි වැඩක්, ජයවේවා

  • @NirmalaSarojani-q8j
    @NirmalaSarojani-q8j 3 หลายเดือนก่อน +6

    අනුර ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @agribro-gf7fb
    @agribro-gf7fb ปีที่แล้ว +4

    Supar vikum

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 3 หลายเดือนก่อน +2

    ඉතා විෂිස්ඨ නිර්මාණයක් .නිවැරදිම මග පෙන්වීම යටතේ වැඩි දියුණු කිරීමට අත දෙන්න .

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 3 หลายเดือนก่อน

    හොද දක්ෂ කොල්ලෙක් එසේම නොමසුරු උත්සාහවන්ත පුද්ගලයෙක්

  • @ajithkumar9017
    @ajithkumar9017 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට බුදුසරනයි❤❤❤

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 2 หลายเดือนก่อน

    ජනාධිපති තුමානි මේ තරන් දක්ෂ අය අපේ රටේ ඉන්නෙ මෙයාලට මුල් තන දෙන්න තෙරුව්න් සරණයි ඔබට 🙏❤❤

  • @sutinmatin6433
    @sutinmatin6433 3 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ජයවෙිවා😅

  • @DarshanaMadusanka-fu2ue
    @DarshanaMadusanka-fu2ue 3 หลายเดือนก่อน +5

    Spiri nirmanayak ATI vishstai jaya wewa obata ❤❤❤❤❤❤❤

  • @A.M.DAbeysinghe
    @A.M.DAbeysinghe 3 หลายเดือนก่อน +1

    සොයුරු තෙරුවන් සරණයි
    යං ඉදිරියටම

  • @ravindralal3920
    @ravindralal3920 3 หลายเดือนก่อน

    මේ ඉංජිනේරු මහතා ගේ නිර්මාණය ,ඉන්දන හිගයට ,සහ ඩොලර් වලට හෙළයේ පුරාණ විෂ්වකර්මයන්ගේ නිර්මාණයන්ය ..මේ බුද්ධිමත් නව නිපැයුම් කරන මෙතුමාගෙන් ලංකාවට ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීම ජනාධිපති ඇතුළු පක්ෂ ,විපක්ෂ හැමෝගේම යුතු කමයි .....යුතුකම් පැහැර හරින්නන් හැමෝටම චන්දය දෙන්න එපා ,! එපා !!එපා !!! ඔබ තුමාට ජය නියත වසයෙන්ම ලැබේවා ,!!! 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌷🌷🌷🌷🌷🌷

  • @GimhanaDalesha-w2c
    @GimhanaDalesha-w2c 2 หลายเดือนก่อน

    බුදු අම්මේ අපේ රටට ඉපදිච්ච සම්පතක් මේ මොලේ රටේ දියුණුවට පාවිච්චි කර ගන්න හැකි ඉක්මනින් ජනාධිපතිතුමාට සම්බන්ධ කරලා දෙන්න

  • @donalddonald7140
    @donalddonald7140 3 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔබ ගැණ.මේ ආණ්ඩුව ඔබව අතහරින්නේ නැහැ. ඉතා විශිෂ්ඨ සොයා ගනීමක්.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 3 หลายเดือนก่อน +2

    Government should protect this person for future development

  • @sunraycomputers
    @sunraycomputers 3 หลายเดือนก่อน

    SUPER WISH YOU A GOOD LUCK...❤❤❤

  • @upalimadana9057
    @upalimadana9057 8 หลายเดือนก่อน +6

    මේ නිර්මාණ ප්‍රායෝගික ලෙස භාවිතා කරන එක..... විද්‍යාව ට පටහැනි

    • @rohiniwijesuriya6470
      @rohiniwijesuriya6470 4 หลายเดือนก่อน +1

      ඒ කොහොමද

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 หลายเดือนก่อน +1

      මේවා බොරු වැඩ

    • @ChamindaChami-j4f
      @ChamindaChami-j4f 3 หลายเดือนก่อน

      ​@@petfashi.c0m672 එහෙනම් උබ හදපන්කො හොද එකක්

    • @DilnuwanAmaraweera
      @DilnuwanAmaraweera 3 หลายเดือนก่อน +3

      @@rohiniwijesuriya6470 ශක්ති සංස්ථිති මූලධර්මය පටහැනියි.

    • @ajithranasinghe5715
      @ajithranasinghe5715 3 หลายเดือนก่อน +1

      මතක තියාගන්න vidyawata පටහැනි දේවල් තියෙන්න පුළුවන්

  • @ThanujaMadushan-qb6rd
    @ThanujaMadushan-qb6rd 3 หลายเดือนก่อน

    Jayen jaya obata thawath idiriyatama yanna wasanava labewa thurunuwange saranai ❤

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 9 หลายเดือนก่อน +2

    ආදරෙයි සහෝදරයා,තව මාස හයක් ඉවසන්න. #අනුර එනවා.# අපි කටාර්.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 หลายเดือนก่อน

      පිස්සුද . AKD ට පිස්සු නැ 😂

  • @psbandara2654
    @psbandara2654 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤U good job dr tc😊

  • @SithumHirushan-y1i
    @SithumHirushan-y1i 8 หลายเดือนก่อน +4

    ඇත්තටම සුපිරි 2025 වැඩේ හරියය්❤❤❤❤❤❤❤❤

  • @sugathsuriya
    @sugathsuriya 4 หลายเดือนก่อน +3

    සුපිරි.... අතදෙන්න...

  • @udayacryshanthasilva8202
    @udayacryshanthasilva8202 3 หลายเดือนก่อน +11

    මේකේ තියෙන comments දැක්කම, දුක හිතෙනවා. ලංකාවේ උන්ගේ science දැනුම.😪

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p 3 หลายเดือนก่อน

      ai aulda

    • @susilsumathipala
      @susilsumathipala 3 หลายเดือนก่อน +3

      ඔබ හරි . ඇත්තටම අපේ ය කොච්චර රැවටෙන වද ? මුන් මෙච්චරම අඳ බාලයෝ ද ? මුන් එක්ක ලංකාව ගොඩ ගැනීම බොරු

    • @pamalbeenu
      @pamalbeenu 3 หลายเดือนก่อน

      ​@@NilminiKumari-e9pමේක බොරුවක් 😂

    • @mtbds7098
      @mtbds7098 3 หลายเดือนก่อน

      Sirawata

    • @derikbaraka8475
      @derikbaraka8475 3 หลายเดือนก่อน

      සිරාවට අඩේ මෙච්චර මැටි ගොං හරක් ෆෝන් පාවිච්චි කරනව කිවිවහම 😁

  • @bandarachandrasiri-qb4nc
    @bandarachandrasiri-qb4nc 4 หลายเดือนก่อน +2

    සතුටුයි jaywewa sohodaraya

  • @Manojchathuranga-sn4dp
    @Manojchathuranga-sn4dp 4 หลายเดือนก่อน +2

    අනුර සහෝදරයා මෙන්න වැඩ

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 2 หลายเดือนก่อน

    Thanks for serving us and triple gem bless you and all gods bless you. Thanks for your great service. Government's help need for new products. 🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂🎉😂

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 3 หลายเดือนก่อน +2

    රසදිය ප්‍රරිහරනය කිරීම භයානකයි..

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 3 หลายเดือนก่อน

    මොලේ තමයි මොලේ මොල ගෙනාපු නැවක් සතුටුයි ජයවෙිවා....

  • @yaselachandrasekara2329
    @yaselachandrasekara2329 3 หลายเดือนก่อน

    Very good my friend go ahead

  • @susilfernando9059
    @susilfernando9059 3 หลายเดือนก่อน +1

    Good work ❤

  • @GabrielMarin-u3p
    @GabrielMarin-u3p 3 หลายเดือนก่อน

    බුදු සරණයි අයියා ඔයාට ජය වේවා

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 8 หลายเดือนก่อน +3

    ඛුදූසරනයි

  • @dushanreginald3672
    @dushanreginald3672 9 หลายเดือนก่อน +2

    රාවනා යුගය නැවත අරම්බවේ. ඔබට තේරුවන් සරනයි.

    • @Naveed-dk7ww
      @Naveed-dk7ww 4 หลายเดือนก่อน

      හැම මගුලටම රෙද්දෙ රාවනා ගාවගන්න එපා ගොන් පකෝ
      .. වෙන රටවල් තාක්ශනේ එක්ක ඉස්සරහට යනකොට මුන් රාවනා එක්ක හැමිනෙනව.. 😂

  • @AyeshaWeerakkodi-ys6lf
    @AyeshaWeerakkodi-ys6lf 3 หลายเดือนก่อน

    ජනපතිතුමනි අපේ රටේ මෙවැනි බුද්ධිමතුන් පරෙස්සම් කරගන්න

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 4 หลายเดือนก่อน +2

    බුදුසරණයි

  • @NethmaNayanajith
    @NethmaNayanajith 3 หลายเดือนก่อน +23

    රසදිය කියන්නෙ පරිසරය අධික විසයි. මීට අවුරුදු 20කට එහා ජපානෙ හැදුනා මීනමාටා වයිරස් එක මිනිස්සු සොම්බි වගේ හැසිරෙන්න ගත්තා. ඒකට හේතුවත් හොයල බලද්දි කර්මාන්තය ශාලාවල රසදිය නිසා. ඕකට පසුබිම වෙන පිසිස්ක් වලත් රසදිය සම්බන්ද ප්‍රැක්ටිකල් තුනක් AL සිලබස් එකෙන් පවා අයින් කරල තියෙන්නෙ. අධික විශ නිසා හදුනානොගත් රෝග හැදෙනවා. ඒම නැතුව මේ ගැන ලංකාවෙ මේ සම්බන්දව ඉන්න අය නොදන්නව නෙවෙයි. ඒක ක්‍රියාත්මක කරන එක ඊට වඩා හානියක් සිද්ද වෙනවා.

    • @PredeepKumara-ul6ln
      @PredeepKumara-ul6ln 3 หลายเดือนก่อน

      ඔය කියන කතාව විශ්වාස කරන්න අමාරැයි.

    • @ajithranasinghe5715
      @ajithranasinghe5715 3 หลายเดือนก่อน

      රසදිය මිනිස්සු mada තියලා කරකවන්න ඕනේ නෑනේ
      අවශ්‍ය security එක දීලා කරන්න පුළුවන්

    • @skorpi5807
      @skorpi5807 3 หลายเดือนก่อน

      @@PredeepKumara-ul6ln amaru na rasadiya kiynne bara lohoyak drawayk vidiyt tiyen ekm lohaya sharirigathawima itha wishasahithai pilikawak ha samanayai al vlin ain kra 2022 idn

  • @jasinthafernando813
    @jasinthafernando813 3 หลายเดือนก่อน

    ❤❤ජයවේවා

  • @priyashanthaherath1123
    @priyashanthaherath1123 3 หลายเดือนก่อน

    Jaya wewa bro

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 3 หลายเดือนก่อน +1

    මේ එළියට එන්නේ අපේ හෙළ දීපයේ රාවනාගේ යක්ක පුතුන් ❤

    • @bigbrain5434
      @bigbrain5434 3 หลายเดือนก่อน

      😂😂 physic dn na wagay

  • @desilvam.r.3896
    @desilvam.r.3896 4 หลายเดือนก่อน +22

    Government officials should be supported

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 หลายเดือนก่อน +6

      පිස්සුද . මු බොරු ඇදබානව

    • @SinhalaAIsongs-cr1kz
      @SinhalaAIsongs-cr1kz 3 หลายเดือนก่อน +2

      2029 නාමල් තමයි. ලංකාවට අබසරනයි. News conference එකකුත් තියෙනවා 😂🤦‍♂️

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 หลายเดือนก่อน

      දෙයියනේ මෙකට අයිතිය ගනිල්ලා කවුරු හරි ගන්න ඉස්සල්ලා

    • @eyewitness8793
      @eyewitness8793 3 หลายเดือนก่อน

      මේකා පිස්සෙක්

    • @jayasomaa
      @jayasomaa 3 หลายเดือนก่อน

      Marcary should not added to the soil. Soil is already contaminated with rasadiya.

  • @GeethMali-hp5gy
    @GeethMali-hp5gy 3 หลายเดือนก่อน +1

    ජනාදිපති තුමනි මේ සදහා අවදානය යොමුකරන්න.

  • @malaranjaniwijesinghe7613
    @malaranjaniwijesinghe7613 3 หลายเดือนก่อน

    Good luck!

  • @everfun2691
    @everfun2691 3 หลายเดือนก่อน

    Good luck.

  • @sunilalwis3988
    @sunilalwis3988 4 หลายเดือนก่อน +1

    This is a new discovery use full for develop the countries electrical bproblem

  • @IndraniBandra
    @IndraniBandra 3 หลายเดือนก่อน

    Anevaryma.janapate..natagatanava..dan.tamai.ohu..game.patangatta❤❤❤❤❤

  • @asokaratnayake6883
    @asokaratnayake6883 3 หลายเดือนก่อน

    Very excellent

  • @damayanthi651
    @damayanthi651 3 หลายเดือนก่อน

    Good luck 👍👍❤️❤️❤️❤️❤️❤️

    • @PudumaRatak
      @PudumaRatak  2 หลายเดือนก่อน

      Thank you 👍

  • @thiserathisera6602
    @thiserathisera6602 8 หลายเดือนก่อน

    ජය වේවා 🙏🙏🙏🙏🙏

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 8 หลายเดือนก่อน +2

    රටට ආදරය කරන පාලකයෝ හටියොත් අවස්ථාව උදාවේවි

  • @NalindaDewasinghe
    @NalindaDewasinghe 3 หลายเดือนก่อน

    Respect sir ❤❤❤

  • @JosephJuderanjanHettiarachchig
    @JosephJuderanjanHettiarachchig 3 หลายเดือนก่อน

    Super

  • @janakaSampath-jy9un
    @janakaSampath-jy9un 3 หลายเดือนก่อน

    Ela machan

  • @sanjayamadushan5126
    @sanjayamadushan5126 3 หลายเดือนก่อน

    Ape rate nikolo tesla obai me nirimanaya den ඉදිරිපත් කිරීමට ඔබට හොඳම kalayai

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 3 หลายเดือนก่อน

    Good

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 3 หลายเดือนก่อน

    Great ❤❤bro

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 3 หลายเดือนก่อน +11

    රසදියෙන් කොහොමද කාන්දම් බලයක් ගන්නේ..රසදියේ චුම්බක ද්‍රැව දෙක පිහිටවන්න බෑ...

    • @susilsumathipala
      @susilsumathipala 3 หลายเดือนก่อน +2

      You are correct. This is a fake

    • @NandanaKumara-
      @NandanaKumara- 3 หลายเดือนก่อน

      Hemoma suba පතන්නේ science nodena .එනිසා Apita meke michanism eka laba denna.

  • @tonysilva3910
    @tonysilva3910 3 หลายเดือนก่อน

    patta wada karuwak

  • @tonysilva3910
    @tonysilva3910 3 หลายเดือนก่อน

    god bless you

  • @AmilaChandanadias
    @AmilaChandanadias 3 หลายเดือนก่อน

    Gammak thama ....ape aun ....nagittawamu ape rata

  • @nilanthadesilva1288
    @nilanthadesilva1288 3 หลายเดือนก่อน

    Jayawewa.

  • @DissanayakaThushara
    @DissanayakaThushara 4 หลายเดือนก่อน

    සුපිරි❤

  • @Arunasantha-jv1mx
    @Arunasantha-jv1mx 3 หลายเดือนก่อน

    ona udau kramu ape ❤❤❤

  • @DilrangaPrasad.
    @DilrangaPrasad. 8 หลายเดือนก่อน

    Me wage dakshayo thamai me ratata ona. Eth inna desapaluwo innakao api oyalata goda ena eka gena prashnayak... Oyata jaya

    • @susilsumathipala
      @susilsumathipala 3 หลายเดือนก่อน

      මූත් ප්‍රසිද්ධිය හෝ වෙන වාසියක් තකා මහා පචයක් නිර්මාණය කරලා

  • @maheshnuwan3531
    @maheshnuwan3531 3 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක්

  • @kamalshantha9598
    @kamalshantha9598 8 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @user-MMAN
    @user-MMAN 3 หลายเดือนก่อน

    ජනපතිතුමනි මෙම විදුලි නිෂ්පාදනය ගැන ඔබගේ අවධානය යොමු කරන්න

  • @Mohttall
    @Mohttall 3 หลายเดือนก่อน

    Budu saranai

  • @prasannakumara4068
    @prasannakumara4068 3 หลายเดือนก่อน

    මෙන්න වෑඩ්ඩො❤❤❤❤

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 3 หลายเดือนก่อน

    විශිෂ්ටයි

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 3 หลายเดือนก่อน

    Budu.saranai❤❤❤❤❤❤

  • @KitsiriKitsiri
    @KitsiriKitsiri 3 หลายเดือนก่อน

    Anura janapathi sahodaraya oyata udawu karai rata goda ganna

  • @k.pathirana.8868
    @k.pathirana.8868 3 หลายเดือนก่อน

    🙏ගෞරවණීය ස්තුතිය 👍

  • @kumarakdc2631
    @kumarakdc2631 4 หลายเดือนก่อน +11

    මේවට රැවටෙන උන් ගැන නම් කතාකරලා වැඩක් නෑ. ගෝටට උනෙත් මේ වගේ හරක්ගෙන් උපදෙස් ගත්ත එක.

    • @Naveed-dk7ww
      @Naveed-dk7ww 4 หลายเดือนก่อน

      😂 උබල වගේ මෝඩයෝ දන්නෙ හැම එකෙටම දේශපාලනය ගාවගන්න විතරයි.. උබ මහ ලොකු ඔස්තාර්නම් මේකේ ක්‍රියාව පැහැදිලි කරපන්කෝ.. 😂😂 මෝඩයෙක් වෙන්න එපා බන්..

    • @susilsumathipala
      @susilsumathipala 3 หลายเดือนก่อน

      හරියටම හරි

    • @sanda1505
      @sanda1505 3 หลายเดือนก่อน

      තඩි බොරුවක් කරන්නෙ