අලුත් අලුත් දෑ තැනූ විකුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන්ම මේ මහත්තයාට රජයෙන් උදව් කරන්න ඕන රටට වැඩදායි පුරවැසියෙක් දළදා සමිඳු පිහිටයි

  • @sachithramadhushan4935
    @sachithramadhushan4935 5 ปีที่แล้ว +8

    දෙරන එල 👍👍

  • @chandaniwithanarachchi1530
    @chandaniwithanarachchi1530 4 หลายเดือนก่อน

    නියමයි

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 5 ปีที่แล้ว +16

    ආදනීය..ජනාධිපති තුමනි...මේ.අපෙ.රටේ..විතරක්...නොවේ .මුලු.ලොකයට ම..වටින...සම්පතක් ..ඔහුගෙ..බුද්දියෙන්..ප්‍රයෝජන .ගන්න. .ඔහුට.දිරිය..දෙන්න.

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +22

    අනේ මේ උත්සහවන්තයාට උදවු කරන්න බලබලා යනවා වැඩ කරන කෙනෙක් සපෝට් එකක් දෙන්න ඔලුව උස්සන්න

  • @gayangamagedara
    @gayangamagedara 5 ปีที่แล้ว

    නියමයි දෙරන... මේ වගේ අයව දිරිමත් කරන්න

  • @prasangawickramasingha1392
    @prasangawickramasingha1392 5 ปีที่แล้ว +9

    ඔන්න විකුම් අයියා ටීවී එකෙත් ගියා😀😀😀

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 2 ปีที่แล้ว +1

    මරු මොලේ.... 😎🤣

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama 6 หลายเดือนก่อน

    මාලිමා රජයක් යටතේවත් අපේ විශ්ව කර්මයන්ට සුදුසු තැන ලැබේවා!

  • @thinuwanka765
    @thinuwanka765 5 ปีที่แล้ว +4

    ආයූබෝවන් විකුම් අයියා ගේ හැකියාවෙන් වැඩක් නොගන්නවා කියන්නෙ ලංකාව කවදාවත් ඉස්සරහට යන්නෙ නෑ කියන එකයි මගෙ අදහස

  • @geemathaka4233
    @geemathaka4233 5 ปีที่แล้ว

    ආදරණීය..ජනාධිපති තුමනි ඔබටයි මේ අපගේ ආයාචනය..මේ සම්පත අපිට ලබාදෙන්න..,,සුන්දර මිනිසුන් එක්ක එකතු වෙලා ලස්සන රටක් ගොඩනගමු..එයයි අපගේ බලාපොරොත්තුව..😀😀😀😀😀😀

  • @ThushariThalagalage
    @ThushariThalagalage 3 หลายเดือนก่อน

    මේ වගේ මිනිසුන් ගෙන් වැඩ ගන්න ...මේ රටෙ නායකත්වයක් කිසිදා පහල වෙන්නෙ නෑ .ලොවෙහි අනාථාගාරය

  • @chandanathennakoon19
    @chandanathennakoon19 5 ปีที่แล้ว +2

    දැන් ඉතින් කරන්න ඕන ඔක්කොම කෙණෙහිලිකම් කරයි. වට්ටන්න. අපෙ රට දියුණුයි කියල කියන්න නම් අපෙ රටේම වාහනයක් හදන්න ඕන.

  • @bukiathal6221
    @bukiathal6221 5 ปีที่แล้ว

    Thank you derana.

  • @phalithachandralal3207
    @phalithachandralal3207 5 ปีที่แล้ว

    අදත් අර පට්ටනියකට කසල
    දමලා .............

  • @suvaniinoka7518
    @suvaniinoka7518 5 ปีที่แล้ว

    අපේ රටේ මේ වගේ නව නිර්මාණ කරන දක්ෂයින් කොපමණ ප්‍රමානයක් ඉන්නවද? නමුත් ඔවුන්ගේ එක නිර්මාණයක්වත් වානිජ වශයෙන් අපේ වෙළඳ පොළට ඇවිත් තියනවාද ?
    ඒ සඳහා නිවැරැදි යාන්ත්‍රණයක් තියනවද? අපි කෙතරම් පසුගාමී ජාතියක්ද . කනගාටුයි ! දැන් අපිට ඉදිරියගැන සුබවාදී බලාපොරොත්තුවක්නම් නිබෙනව.

  • @tchathuranga236
    @tchathuranga236 5 ปีที่แล้ว +2

    Good job.. 👍👍👍

  • @abrakkhitha3989
    @abrakkhitha3989 2 ปีที่แล้ว +1

    ඔය මනුස්සයට නම් අහුවෙන්න එපා ලෝක හොරෙක්. අපිත් අහු වුණා. බොරුවක් නම් ඔය මිනිහ ගැන ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්‍යාලයෙන් විමසන්න. නඩු ගණනාවක් තියනව මැශින් හදල දෙනවයි කියල වංචා කරපු. දැනට ඉන්නෙත් ඇපිල් එකක් දාල. නැත්තං මේ වෙනකොටත් හිරේ. අහුවෙන්න නම් එපා.....

    • @NeonCat1.0
      @NeonCat1.0 2 ปีที่แล้ว

      ඇත්ත

  • @ukmusictracks72
    @ukmusictracks72 5 ปีที่แล้ว +2

    Deranata api godak garu karanawa meya idiripath kalata api hithanawa garu janadi pathi thumage awadanaya yomu wei kiyala

  • @harinsss
    @harinsss 5 ปีที่แล้ว +2

    @talkwithchathura ekk karamuda...

  • @feenixtech3199
    @feenixtech3199 5 ปีที่แล้ว +1

    "I feel proud of you"

  • @sunilharrisonleemakurukula1558
    @sunilharrisonleemakurukula1558 5 ปีที่แล้ว

    Danuth obathumawa Maga harunoth... Me rata diyunu wena jathiye ratak nowe. Derana ha anek TH-cam channel darana uthsahayata Jaya 🙏

  • @samanthithisera591
    @samanthithisera591 5 ปีที่แล้ว +3

    Sartaka waewa

  • @sumithsajeewa1897
    @sumithsajeewa1897 5 ปีที่แล้ว

    කො..... ගොටාබය නිදිද....
    .

  • @shamyakumara656
    @shamyakumara656 5 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @streb6
    @streb6 5 ปีที่แล้ว +1

    How could we contact Vikum Sampath Dimbulgastanne directly?

  • @Hima44597
    @Hima44597 5 ปีที่แล้ว +3

    Ane janadipathi thumani me gana awadanya yomu karnna

  • @mahiadd
    @mahiadd 5 ปีที่แล้ว +5

    First like first veive magen

  • @chamodsriyanga5099
    @chamodsriyanga5099 2 ปีที่แล้ว

    මේ වගෙ අය පාර්ලිමේන්තු හිටියනම් ලංකාව නවතින තැන හිතන්ඩවත් බැ.. නියමයි විකුම් අයියා

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 5 ปีที่แล้ว

    Athi wishishta Lankikayek . Obata jaya. Paukara Deshapaluwo Merata winasha Kala Danwath Aha Arala Balanna
    Deshapaluwo Inne Tika Kalayai Nirayatama Yanna Wada Siddha karagannawa Thiyena paukara Kamata

  • @siranisilva7161
    @siranisilva7161 5 ปีที่แล้ว

    udau labeva

  • @ukmusictracks72
    @ukmusictracks72 5 ปีที่แล้ว

    Rata diunu wenna nam me aya idiriyata gena a uthui

  • @wayabajanhada2006
    @wayabajanhada2006 5 ปีที่แล้ว +3

    Hodai giyapu ak,hebei ubala despaluwan passe puka digana yanwa,TV karayo, utub krapu aiya kenek giyapu nisai mehem me aiyawa,hoyagathithe.good e wage wedakaryo hoypalla TV karayo puka nodi,despaluwant,me comment 1,k balai neda ,Hmmm,bs,,