Sithata Hora Man | Remake (සිතට හොරා මං) Rahal Alwis | Official Music Video | Sinhala Sindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • 'Sithata Hora Man' (Remake) performed by Rahal Alwis
    රහල් අල්විස්ගේ සිතට හොරා මං ගීතය ශෝකජනක ස්වරයෙන් එන ආදරය නම් පුනරාගමනය පිළිබඳ ගීතයකි. මෙම ගීතයේ පද රචනය සංගීත් ප්‍රනාන්දු විසින් සිදු කර ඇති අතර සංගීතය අරෝෂ් ජයකොඩි විසින් රචනා කර ඇත. ගීතය වෙනස් ලෙස ජනප්‍රියයි. සවන් දී ඔබේ ආදරය සිහිපත් කරන්න!!!!
    Music - Arosh Jayakodi
    Video - Kavindu Kaushalya
    Lyrics - Sangeeth Fernando
    Sithata Hora Man Lyrics
    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ
    නෙතු සිඹින සිඹින සුසුමන් පවා
    පාරවයි හද මගේ
    ඔය ගලන ගලන කඳුළින් නෙතේ
    සසලවයි සිත මගේ
    කඳුළු පුරෝගෙන
    ඉන්න හිතාගෙන
    නුඹේ සිනාවල මියැදෙන්නම් ඉතින් මං
    මියැදෙන්නම් ඉතින් මං
    පෙරදා රෑ අහසේ
    පෑයු සඳසාවී
    අද රෑ මගෙ අහසේ
    පායාපන් රහසේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹට දැනෙනවාද දන්නේ නෑ මගෙ ආදරේ
    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ
    Stream/download this song - lnkfi.re/MeHit...
    (C) 2015 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntert...
    Like us: Facebook: smarturl.it/FB...
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Tw...
    #MeMusic #music #MEntertainments

ความคิดเห็น • 3K

  • @buddikashaminda1097
    @buddikashaminda1097 3 หลายเดือนก่อน +51

    ඊයේ රෑ දැන ගත්තා මගෙ කෙල්ල මාව මගහරින්න උත්සහා කරනවා කියලා එලි වෙනකම් නින්දක් නැතුව ඉන්නවා දැන් දුකටම මේ සින්දුව අහන්න ආවේ ආදරේයි රහල් අයියේ හිතටම වදිනවා පිං

  • @vishminanayakkara3627
    @vishminanayakkara3627 2 ปีที่แล้ว +1663

    2022 ජුලි වලින් පස්සේ අහන අය කෝ.මේ සිංදුව ගොඩක් මතක අවුස්සනවා.මාරම ලස්සන සිංදුවක්.....💔🙂

  • @rtplex
    @rtplex 2 ปีที่แล้ว +1796

    2021 සැප්තැම්බර් වලින් පස්සෙත් අහන අය කෝ මෙික ලොකු අතීතයක් තියන සිංදුවක් ..කවදාවත් අමතක නොවන ගීතයක්

    • @sanithidasunmi9853
      @sanithidasunmi9853 2 ปีที่แล้ว +21

      2021 december 21......12.52am🥺♥️

    • @shehandilina2145
      @shehandilina2145 2 ปีที่แล้ว +10

      December 23 🥺😓

    • @rtplex
      @rtplex 2 ปีที่แล้ว +6

      @@sanithidasunmi9853 😪😪😪

    • @rtplex
      @rtplex 2 ปีที่แล้ว +8

      @@shehandilina2145 💕

    • @mino....4613
      @mino....4613 2 ปีที่แล้ว +4

      2021.12.27

  • @SL_Bike99
    @SL_Bike99 ปีที่แล้ว +440

    2023දිත් අහන ලස්සනම song එක 🥺❤ ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 😻❤ (2023/01/15)

  • @yuvindiminoja9316
    @yuvindiminoja9316 2 ปีที่แล้ว +528

    පොඩි වයසේ ඉදන්ම අහන සිංදුවක් 🥰 ආසම වොයිස් එකක් ✨🤗 2022දිත් මගේ ආසම සිංදුව 💫🥺🧚

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +499

    තාමත් එපා වෙන්නෙ නැ අම්මො එ සින්දුව නන් පට්ට 2022 කට මාසයි තියෙන්නෙ ❤❤❤❤❤

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +145

    රහල් අල්විස්ගේ සිතට හොරා මං ගීතය ශෝකජනක ස්වරයෙන් එන ආදරය නම් පුනරාගමනය පිළිබඳ ගීතයකි. මෙම ගීතයේ පද රචනය සංගීත් ප්‍රනාන්දු විසින් සිදු කර ඇති අතර සංගීතය අරෝෂ් ජයකොඩි විසින් රචනා කර ඇත. ගීතය වෙනස් ලෙස ජනප්‍රියයි. සවන් දී ඔබේ ආදරය සිහිපත් කරන්න!!!!

  • @ushanichamodani2227
    @ushanichamodani2227 3 ปีที่แล้ว +295

    ❤️❤️ගොඩාක් ලස්සනයි මේ සින්දුව❤️❤️ 2021 ත් මේ සින්දුව අහන කට්ටිය like එකක් දාගෙන යමු 👍👍

  • @srinaadamusic3751
    @srinaadamusic3751 4 ปีที่แล้ว +655

    2021 ත් මේ සිංදුව අහන අය කෝ

  • @RashmikaDissanayake
    @RashmikaDissanayake 7 หลายเดือนก่อน +160

    2024 අහන අය කෝ 😊😊❤❤

  • @sajiththushera6516
    @sajiththushera6516 2 ปีที่แล้ว +88

    ඊයේ 2022.09.01 බ්‍රහස්පතින්දා.මේ සින්දුව මම Et class එකේ sing කරා.පොඩි කාලේ ඉදන් මේ සින්දුවට කැමතී ❤️ අවුරුදු ගානක් ගියත් එතකොටත් මේ සින්දුවට ආදරෙයි ❤👀🎧 එහෙමම තියේවී..🎤😊😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว +9

      බොහොම ස්තූතියි ! 😍❤
      අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @saniraminsara9984
      @saniraminsara9984 ปีที่แล้ว +4

      Ape eka

    • @yasith.
      @yasith. ปีที่แล้ว +2

      Ado sajiya, 👍

  • @nimeshaheshani8643
    @nimeshaheshani8643 3 ปีที่แล้ว +432

    රහල් අල්විස්ගෙ මන් ආසම සින්දුවක් 😍2021.02.16

    • @denuwanasiri4371
      @denuwanasiri4371 2 ปีที่แล้ว +8

      2022 අහන මම

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 ปีที่แล้ว +2

      මම අහනවා අද......අවුරුද්දකට පස්සේ 2022.02.13

    • @auroraprince8268
      @auroraprince8268 2 ปีที่แล้ว +3

      2022.02.25😘 කියන්න තේරෙන්නේ නෑ මේක අහද්දි දැනෙන හැගීම...ඒ තරම් සුපිරියක් ❤️❤️❤️

    • @nillanithakshiva1034
      @nillanithakshiva1034 2 ปีที่แล้ว +2

      රහල්අල්විස්ගෙසින්දුවක්

  • @sltest1006
    @sltest1006 4 หลายเดือนก่อน +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්. 💗✨ මම 2024ත් අහනවා. (2024.05.01) 🔥

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 4 ปีที่แล้ว +211

    2020 කෝ ඒ රහල් අල්විස් තාම බලන් ඉන්නවා මේ වගේ සිංදුවක් එනකන් 😔

  • @m.a.musicstudio8769
    @m.a.musicstudio8769 3 ปีที่แล้ว +192

    රහල් අයියෙ අලුත් සින්දුවක් කරන්නකෝ කියන අය මේ පැත්තට 👍💯💙❤️💛

  • @sanulransika
    @sanulransika ปีที่แล้ว +18

    පෙරදා මහ රෑ අහසේ පෑයූ සදසාවී...
    අද රෑ මගෙ අහසේ පායාපන් රහසේ...
    Fav Part

  • @taysonotsi8438
    @taysonotsi8438 3 ปีที่แล้ว +1083

    2050දිත් මේ සින්දුව අහන අය ඉන්නවද?
    (මෙය අනාගත කාලයෙ කොමෙන්ටුවකි)

  • @funnyvideoslversion5538
    @funnyvideoslversion5538 3 ปีที่แล้ว +60

    ඒ කටහඬ ට තියන ආදරේ අඩු වෙන්නේ නෑ කවමදාකවත් ඒ තරමටම ආසයි පැලෙන්න ❤👈

  • @Entertainment-mh9ed
    @Entertainment-mh9ed ปีที่แล้ว +69

    තුන්කොන් ආදරයට ලියවුණු හොඳම සිංහල ගීතය 2023 දීත්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

    • @amaliyanage7928
      @amaliyanage7928 ปีที่แล้ว

      Aniwa😇💗

  • @kusalsathsara5839
    @kusalsathsara5839 2 ปีที่แล้ว +136

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති මාරම ලස්සන සින්දුවක් ...🎧🎸🎶❤️

  • @yukzicent8443
    @yukzicent8443 3 ปีที่แล้ว +118

    2021 අහන්නෙ කවුද ❤️🥀

  • @ruklanthipeiris1120
    @ruklanthipeiris1120 8 หลายเดือนก่อน +21

    2024 අහන කට්ටිය කෝ👀❤❤

  • @isurusrinath5829
    @isurusrinath5829 3 ปีที่แล้ว +182

    2021 : 04 : 04
    අදටත් අහනවා.! කවදාවත්, කොයිම වෙලාවකදිවත් එපා වෙන්නෙම නැති සිංදුවක්.

  • @KrIsHnADeShPrIyA
    @KrIsHnADeShPrIyA 11 หลายเดือนก่อน +70

    2023 අහන අය ලයික් එකක් දාමූ අතීත ලස්සන සිංදූ❤❤

  • @primusv9770
    @primusv9770 3 ปีที่แล้ว +167

    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
    වෙන්වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ
    නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ
    ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ
    කඳුළු පුරෝගෙන ඉන්න හිතාගෙන
    නුඹේ සිනාවට මියැදෙන්නම් ඉතින් මං
    මියැදෙන්නම් ඉතිං මං
    පෙරදා රෑ අහසේපෑයූ සඳ සාවී
    අද රෑ මගෙ අහසේ පායාපන් රහසේ
    නුඹ දන්නවාද දන්නෙ නෑ මගෙ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නෙ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නෙ නෑ මගෙ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නෙ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නෙ නෑ මගෙ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නෙ නෑ මගෙ ලෝකයේ
    උඹට දැනෙනවාද දන්නෙ නෑ මගෙ ආදරේ
    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
    වෙන්වෙන්නෑ මියෙනතුරු මගේ ආදරේ

  • @r.praaharshansenadheera3217
    @r.praaharshansenadheera3217 2 ปีที่แล้ว +57

    එදා ඉදන් තවමත් මගෙ ආසම සින්දුව. කිසිම දවසක මෙ සින්දුවට තියෙන තැන ගන්න බැ. 😊 අවුරුදු 6කටත් වැඩිය අහනවා. එත් එපා වෙන්නෙ නැ. හදවතටම දැනුන සින්දුව.

  • @tarangakumari8031
    @tarangakumari8031 ปีที่แล้ว +8

    Accident එකක් හින්දා ෆෝන් එක කුඩු උනා .ඒත් මල්ලිගෙ ෆෝන් එක අරන් මේ සින්දුව අහනවා. මට නම් හිත තවත් පෑරෙනවා මේක අහද්දින්.ඒත් ඒ පෑරෙන හිතට වඩා මේක අහද්දින් එයාව මතක් වෙම හින්දම අහනවා හැමදාමත්.🙂😌

  • @isarahansaja413
    @isarahansaja413 4 ปีที่แล้ว +287

    2020 thama ahana ewun like ekak dagena ymn😍💙

  • @ruwanthithakshila2619
    @ruwanthithakshila2619 3 ปีที่แล้ว +113

    2020.. still loving... ❤️👉💔

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +222

    ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
    M Entertainments TH-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵

  • @sampathjanaka4332
    @sampathjanaka4332 3 ปีที่แล้ว +42

    තාමත් ආදරෙයි ඒ සිංදුවට..අවු 29ක් වෙලා තාමත් ආදරෙයි

    • @banukafrenando6195
      @banukafrenando6195 2 ปีที่แล้ว +1

      Wowowowowowowowoowowowowowwoowowowowowowowoqoqowowowowowowowowowowow 🤩🤩🤩

  • @tatuwapranks
    @tatuwapranks 3 ปีที่แล้ว +39

    අද 2021.05.21 මන් ගොඩක් ආදරෙයි මේ සිංදුවට...2016 මන් මුලින්ම ඇහුවේ..අදටත් අහන්ව..❤️❤️❤️

  • @nimeshadaniel2475
    @nimeshadaniel2475 ปีที่แล้ว +8

    2023 JANUARY වලත් බලනවා. ඒ තරම් මෙ song ඒකෙ තියෙන වචන මාරම ලස්සනයි .කට හඩත් ඒ වගෙම තමා.

  • @ireshgimhan7116
    @ireshgimhan7116 2 ปีที่แล้ว +60

    අල්විස් අයියගෙන් තව සිංදුවක් බලාපොරොත්තු වෙන අය.💖

  • @heenkollo-production
    @heenkollo-production 2 ปีที่แล้ว +83

    බුට් කාපු අපේ හිත සැනසු තවත් සින්දුවක් 🖤

  • @livinyakodithuwakku9477
    @livinyakodithuwakku9477 ปีที่แล้ว +9

    සිතට හොරා මං ඔබෙ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    🥺❤️🌍

  • @amila_marage1025
    @amila_marage1025 2 ปีที่แล้ว +36

    අවුරුදු ගානක් තිස්සේ අහනවා තාමත් අහපු මුල් දවසෙ feeling එක එහෙම්ම තියෙනවා ☺️❤

  • @rushinikaushalya8476
    @rushinikaushalya8476 2 ปีที่แล้ว +24

    පෙරදා මහ රෑ අහසේ පෑයූ සදසාවී
    අද රෑ මගෙ අහසේ පායාපන් රහසේ ,,
    ..... I felt it ........

  • @youtubevidsherin3217
    @youtubevidsherin3217 6 หลายเดือนก่อน +3

    Baya wenna epa sinduwata thama panathiyenawa 2024 ❤❤

  • @ishanbandara1674
    @ishanbandara1674 2 ปีที่แล้ว +19

    මේවා සින්දූ නෙවෙයි අපි හිත් වල හන්ගල තියෙන පරන සීන් ❤️❤️😘😘😉😉

    • @maduwijesooriya7309
      @maduwijesooriya7309 ปีที่แล้ว

      හුම් ඔව් පරන සින් තමයි

  • @sl.sathuwa9751
    @sl.sathuwa9751 3 ปีที่แล้ว +107

    2021 අද , මේවට ගාන්න song වෙන ලෝකෙකින් ගේන්න වෙයි බන් 💖💖💖👌

    • @rtplex
      @rtplex 3 ปีที่แล้ว +3

      Aniwarenma

    • @ranathungaarachchigekavees2722
      @ranathungaarachchigekavees2722 3 ปีที่แล้ว +2

      Aka atta

    • @rtplex
      @rtplex 3 ปีที่แล้ว +2

      @@ranathungaarachchigekavees2722 ❤️❤️

    • @100mcreations6
      @100mcreations6 ปีที่แล้ว

      Boot mood eka thibbata ... me sindu podi kale kiypu hinda mathaka ekka e kaleta yanawa❤

  • @ayodhyahansani1771
    @ayodhyahansani1771 2 ปีที่แล้ว +35

    අතීත මතක හරිම සුන්දරයි💛❤️

  • @sewwandichathurika1297
    @sewwandichathurika1297 3 ปีที่แล้ว +33

    මේ සින්දුවට කොච්චර කාලයක් ගියත් ආසව අඩු උනේ නෑ❤❤

  • @MaheshikaSanjeewani-wv9vx
    @MaheshikaSanjeewani-wv9vx ปีที่แล้ว +5

    මගෙ හිත්ට දැනුනුම song එක ආදරෙයි ගොඩාරියක් මේ ස් song ekata❤❤❤❤❤❤😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @jayanganirmana5261
    @jayanganirmana5261 3 ปีที่แล้ว +27

    2021 th me song eka ahanawa...adareyy❤️❤️

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +16

    වැටහෙන්නැ ,,
    හදවත නුඹවම,
    සොයන්නෙ.....
    ඇයිදැයි මෙසේ....
    නුබට දැනෙනවාද දන්නෙ නැ.....
    මගෙ සුසුමන්...
    හිමි නැති බව දැන දැනම...
    ආදරය කරන බව. .
    හරිම ලස්සනයි ....

  • @shehanihansika9481
    @shehanihansika9481 ปีที่แล้ว +10

    වැටහෙන්නෑ කඳුලු ඇයි මෙසේ..
    වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ.. ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @kpkumarasiri5359
    @kpkumarasiri5359 3 ปีที่แล้ว +49

    සිතට හොරා මං ඔබේ වෙලා දැන් 😇💜 2021 anyone

  • @ravindusrimal9491
    @ravindusrimal9491 4 ปีที่แล้ว +21

    සිතට හොරා මන් ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මන් පෙම් කරන්නම්..❤️❤️

    • @sitharawanigathunga7242
      @sitharawanigathunga7242 3 ปีที่แล้ว

      මම ගොඩක් ආදරයි..නුඹ මගේ ජිවිතයම

  • @thathsaraedirisinghe8392
    @thathsaraedirisinghe8392 ปีที่แล้ว +4

    ඒකාලෙ පිස්සුවක්. ඒක අවුරුදු අටකට පස්සෙ අදටත් එහෙම්මයි 2023.04.30 ❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @rangamadhushan9543
    @rangamadhushan9543 2 ปีที่แล้ว +18

    පරණ මතකයන් තාමත් අවුස්සන sindu tikak 💚🌸

  • @sulochanasulochana2992
    @sulochanasulochana2992 3 ปีที่แล้ว +31

    2021 අහන අය ❤️❤️❤️ එකක් දාගෙන යමු නෙද 😘😘😘😘😘

  • @kavindyarajapaksha
    @kavindyarajapaksha 8 หลายเดือนก่อน +2

    හිතට තදින්ම දැනුන සිංදුවක් 🥺💗

  • @nisansalamadushani2770
    @nisansalamadushani2770 2 ปีที่แล้ว +13

    අතීතයේ මතක අලුත් කරන තාමත් ඉස්සර වගෙම ආසම සින්දුවක් ❤️❤️❤️❤️

  • @indaranifarnando3892
    @indaranifarnando3892 4 ปีที่แล้ว +54

    අදත් ඇහුව ලස්සනයි ගොඩාක්

  • @sewwandiharshani9472
    @sewwandiharshani9472 ปีที่แล้ว +11

    2023 පෙබරවාරි වලින් පස්සේ අහන අය කෝ... හැමදාම අහනකොට පරණ මතක ඇවිස්සෙන්නවා... ඒ වගේම හැමදාම අහද්දි ඇහැට කදුලක් එනවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතී මේ වටිනා කමෙන්ට්ස් වලට...දිගටම අපිත් එක්ක රැදී සිටින්න :)
      bit.ly/MEntertainmentsYT

  • @thisaraprabash3292
    @thisaraprabash3292 2 ปีที่แล้ว +25

    💗💗💗💗💗අදත් මගෙ ආසම සින්දුව💗

  • @Dhanus007
    @Dhanus007 2 ปีที่แล้ว +9

    ආදරයෙ වේදනාව දැනෙන්න නම් එ කාලේ ආපු සින්දු අහන්න ඕනා💔💉😥

  • @pasinduwarnkulasuriya6373
    @pasinduwarnkulasuriya6373 6 หลายเดือนก่อน +1

    පටිට ලස්සන සිංදුවක් අනේ මම ආසම සිංදුව ❤❤❤❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +14

    රහල් මෙන්න සිංදු...පට්ට 😍2022 අලුත් සිංදුවක් ඕන

  • @sanjeewanikaushalya6267
    @sanjeewanikaushalya6267 3 ปีที่แล้ว +21

    අදටත් මන් අහනවා...හරිම ලස්සනයි...හිතට දැනෙනවා❤️

  • @MaheshikaSanjeewani-wv9vx
    @MaheshikaSanjeewani-wv9vx ปีที่แล้ว +4

    යකූ 2023 ඇහුවා ඒනම් ❤❤ පරන මතක අව්ස්සනෝ මේකෙම් ❤❤ සුපිරියක්‍ තමා...😊

  • @prabhalokuhewa2604
    @prabhalokuhewa2604 2 ปีที่แล้ว +18

    ඊයේ රෑ එයා එව්වා මට මේ සිංදුව... 😪😪😪 වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ.. වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ... 😢😢😢😢

  • @dinukadilanjana2522
    @dinukadilanjana2522 3 ปีที่แล้ว +8

    ප්‍රින්ස් උදයප්‍රියන්ත කලා කරුවාගෙන් පස්සෙ දැක්ක ලයාන්විතම වොයිස් එක.❣️

    • @mmusic7554
      @mmusic7554 2 ปีที่แล้ว

      පලයන් හුත්තො යන්න 🙂🖕

  • @idusha2887
    @idusha2887 9 หลายเดือนก่อน +2

    හැමදාම එක පාරක් හරි අහනවා❤

  • @chamodjanith1264
    @chamodjanith1264 2 ปีที่แล้ว +8

    අදටත් මන් ආසම එක අමුතු Emotional ගතියක් එනවා ඈ😍

  • @thilankalakshan8801
    @thilankalakshan8801 2 ปีที่แล้ว +5

    අතීතය මතක් කරල දෙන.. කොච්චර ඇහුවත් එපා නොවෙන...හදවතට දැනුන සිංදුවක්...♥

  • @shanuwa784
    @shanuwa784 7 หลายเดือนก่อน +1

    තාමත් ආදරේ සිංදුවක්❤❤

  • @raiadeveloper4154
    @raiadeveloper4154 3 ปีที่แล้ว +18

    i love this song as one of my srilankan friend sadara in Dubai. we used to listen it alot in his Car. sadara i miss you bro. Amir 😍 Sadara

  • @virash
    @virash 5 ปีที่แล้ว +9

    පෙරදා මහ රෑ අහසේ
    පැයූ සද සවි
    අද රෑ මගේ අහසේ
    පායාපන් රහසේ

  • @stefanasha115
    @stefanasha115 ปีที่แล้ว +2

    ගොඩක් මතක අවුස්සන සින්දු.ඒ කාලෙත් මේ කාලෙත් ආසාවෙන්ම අහන සින්දුවක් මේකනම් ❤️

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +17

    ආදරනීය ගීතයක් ❤️‍

  • @nikeshara0826
    @nikeshara0826 3 ปีที่แล้ว +28

    ___නුබට දැනෙනවද දන්නේ නෑ මගෙ ආදරේ___ 😔😔

  • @bossgaming3934
    @bossgaming3934 2 ปีที่แล้ว +5

    තාමත් අදරේ කරන සින්දුවක්🥺❤️

  • @k.wpathirana1053
    @k.wpathirana1053 3 ปีที่แล้ว +9

    සිතට හොරා මං
    ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්😌😔🙂✊

  • @Slkalan
    @Slkalan 3 ปีที่แล้ว +40

    ජීවිතේට සමීප සින්දුවක් ❤️

    • @keshasamarasekara
      @keshasamarasekara 2 ปีที่แล้ว

      මොකක්ද මේ සින්දුවෙ තේරුම ♡

  • @welovesrilanka1178
    @welovesrilanka1178 ปีที่แล้ว +7

    2022 දෙසැම්බර් මේ සින්දුව අහන අය කෝ..මගේ මහත්තයා මට මුලින්ම මේ සින්දුව රෙකෝඩ් කරලා එව්වේ වට්ස්ඇප් එකෙන් මම ඒ දවසෙ කී පාරක් මේ සින්දුව ඇහුවද කියලා අදටවත් මතක නෑ..අදටත් අහනවා හරිම ආසාවෙන්..ඒත් ඒ රෙකෝඩ් එකම ආයෙ අහන්න තිබුනනම්..

  • @Chamith_M_Witharana
    @Chamith_M_Witharana 4 ปีที่แล้ว +21

    2020 September...Heart Touching One 🔥🔥❤️

  • @pasindushehan542
    @pasindushehan542 2 ปีที่แล้ว +4

    අම්මෝ ඒ සින්දුව ලස්සනායී💝2022 අහන මම🌹🌹🌹💫💫💫

  • @hanz1257
    @hanz1257 ปีที่แล้ว +4

    2:03 පෙරදා රෑ අහසේ පෑයූ වේසාවී😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Mey wage lassana sindu ahanna digatama api ekka inna Hanz...

  • @kasuntharaka7387
    @kasuntharaka7387 2 ปีที่แล้ว +5

    ඉස්සර අහපු සින්දු ආයි අහනවා . 🤘

  • @roggameryt
    @roggameryt 2 ปีที่แล้ว +6

    තනිවුණු හැම වෙලාවකම අහනවා

  • @panchaliupeksha725
    @panchaliupeksha725 ปีที่แล้ว +3

    මම පොඩි කාලෙ තේරැමක්වත් හරියට නොදැන අහපු සිංදුවක්.💞තාමත් මම ආසම සිංදුව.🥺💕අහන ඕනම වෙලාවක ලස්සන මතක ගොඩක් අවුස්සන සිංදුවක්😘..........🥺.........💔 2022.05.22🖇

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Ow Panchali. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...

  • @Paramee48
    @Paramee48 2 ปีที่แล้ว +5

    මේ සිංදුවනම් කොච්චරවත් අහනවා ඒත් එපා වෙන්නෙ නෑ ♥️🥺

  • @indaranifarnando3892
    @indaranifarnando3892 4 ปีที่แล้ว +23

    2019/11/4.ලස්සනයි ගොඩාක් ලස්සනයි හොඳේ

  • @salujaprabhashwara3591
    @salujaprabhashwara3591 ปีที่แล้ว +1

    රහල් අල්විස් 🥺❤️

  • @devincreations8922
    @devincreations8922 3 ปีที่แล้ว +10

    2021.02.16.🔥 💞 මාරම ලස්සන සිංදුවක් මේක 💞💕🔥😘😘😘😘😘💕💕💕💕💓💓💓💓💖💖💖

  • @rpakash5808
    @rpakash5808 2 ปีที่แล้ว +47

    2022 අහන legendලා ඉන්නවද...♥♥🤩😎

  • @T2WxSILENT
    @T2WxSILENT ปีที่แล้ว +4

    පොඩි කාලෙත් බැලුව 2022 බලන සින්දුවක් 😍❤️

  • @sampathtata6941
    @sampathtata6941 2 ปีที่แล้ว +6

    අහන්න ආසම සිංදුවක්❤❤
    අලුත් එකක් එලියට දාන්න කාලේ හරි රහල් අයියා.❤️❤

  • @kalpagebuddima1012
    @kalpagebuddima1012 4 ปีที่แล้ว +12

    ලොවට 🌎 හොරා මන් පෙම් කරන්නම් ❤

  • @shashithmadushan7706
    @shashithmadushan7706 ปีที่แล้ว +1

    දුක හිතෙන පරන මතක අවුස්සන ලස්සන සින්දුවක්🥺🥺❤️❤️ ලස්සන voice එකක් 🤗❤️

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +4

    රෑට නින්දට යද්දි හැමදාම අහන දුක හිතෙන සින්දුව. ❤️❤️❤️❤️

  • @sandhunilakmali3019
    @sandhunilakmali3019 3 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්..2021 අහන අය ඉන්නවද ..මන් වගේ

  • @ashenmalsha4521
    @ashenmalsha4521 ปีที่แล้ว

    Mage සිතෙ තැන්පත් වෙලා තිබෙන ලස්සනම ගිතයක්

  • @dimuthulakshan605
    @dimuthulakshan605 2 ปีที่แล้ว +8

    2022 september 02 අදටත් අහන්න ආස සිංදුවක් ♥

  • @rumethranvidu7038
    @rumethranvidu7038 2 ปีที่แล้ว +6

    අතීතය නැවතත් අලුත් කරා මේක අහලා ❤️

  • @wijithagamage4863
    @wijithagamage4863 ปีที่แล้ว +2

    අදත් අහනවා 😌

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      We're more than happy to hear that this touched your heart :) Thank you so much for the lovely feedback!

  • @sajithprasath9880
    @sajithprasath9880 2 ปีที่แล้ว +4

    කියන්න දේයක් නැ එ තරම් මන් එක අහලා දුක් වෙලා තියනවා එත් එක අහන්නේ නැතුව ඉන්නත් බැ 🥰🥰🥰🥰

  • @comicshow9136
    @comicshow9136 3 ปีที่แล้ว +11

    2020 octomber 😍😍😍😍 still love this song 💕💕💕💕