නොමිලේ! ඔබේ අනාගතය ගැන ගෙදරදීම ඔබටම බලාගන්න පුළුවන් සරල ක්‍රමයක් | නිකමට කරලා බලන්න ඔබ මවිත වෙයි!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 121

  • @Oldisgold-h1g
    @Oldisgold-h1g ปีที่แล้ว +4

    හරියටම හරි ගියා ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏

  • @අපේජපන්පන්තිය
    @අපේජපන්පන්තිය ปีที่แล้ว +17

    අංක ලියලා තියන හැටි පැහැදිලි නෑ ; අපිට ගුප්ත විද්‍යාව ගැන අවබෝධයක් ලබා ගන්න උදව් කරන්න මෙවැනි වැඩසටහන් තුලින්,එය ජීවිතයට වැදගත් වෙයි කියා සිතෙනවා;ස්තූතියි 💐🙏

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +4

      ඔව් පැහැදිලි මදි

    • @sunethramedagamgoda-j4j
      @sunethramedagamgoda-j4j ปีที่แล้ว +2

      අපි ලියන්න ඕන අංක මොනවාද

  • @dubailayla6824
    @dubailayla6824 4 หลายเดือนก่อน +3

    මෙම වැඩසටහන් අපට නිදහසේ අහන්න සලස්වන්න මිවුසික් යම් වාදන කනට කරදරයක් වැදගත් වැඩසටහනක් ඔතුමන්ලගෙ සාකච්චාව පමනයි අැහෙන්න ඔිනි ...ස්තුතියි budu sarani .🙏🙏🙏❤❤

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @erandyhevage188
    @erandyhevage188 2 ปีที่แล้ว +19

    ස්තූතියි ඔබ තුමාට.වෙනත් අංකයට ගියොත් අපි දන්නෙ කොහොමද අපේ තොරතුරු.

  • @jayalanthijayalanthi8118
    @jayalanthijayalanthi8118 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතිය ගුරුතුමා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා !!!!

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +8

    කරලා බලනව තෙරුවන්සරනයි වෙදමහත්මයා

  • @thilininimesha1470
    @thilininimesha1470 ปีที่แล้ว +5

    අපිට එන අංකයේ විස්තර අපි දැන ගන්නේ කොහොමද, ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා

  • @ekanayaka2178
    @ekanayaka2178 2 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින්

  • @nandaninandani221
    @nandaninandani221 ปีที่แล้ว +10

    අ0ක පැහැදිලිව පෙනුණේ නැහැ,ඒඒ අ0ක වලට වෙන්නෙ මොනවාදැයි පැහැදිලිව කීවේ නැහැ නේද? එතකොට අප බලාගන්නේ කොහොමද අනාගතය ගැන. පැහැදිලි කිරීමක් කරනවානම් වටිනවා.

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 ปีที่แล้ว +17

    මටත් තියෙනවා ඒ වගේම ප්‍රශ්න .විසදුම ක් නැති .මගේ දරුවෙක් මිය ගියා මං දැක්කා එයා මැරෙනවා .සරීර ය නිසල උනා.මගේ දරුවා ගේ ආත්මය කොහෙද දැන් .මං තවම හොයනවා.ඔබතුමා ට කියන්න පුළුවන් මැරිලා ගිය අය කොහෙද ඉන්නෙ කියලා .🙏🙏

    • @ravindrajayasinhe1779
      @ravindrajayasinhe1779 ปีที่แล้ว +6

      අපි සසරෙ කරපු කුසල් අකුසල් අනුව තමා මේ සසරෙ ගමන් කරන්නෙ ඔබ තුමිය කරපු අකුසල් නිසා තමා ඔබේ දරුවගෙ ප්‍රාණය නිරුද්ද වෙන අවස්ථාව දකින්න ලැබුනෙ. යම් කනෙකු මිය යන අවස්ථාවේම තවත් යම් භවයක ඔහු කරපු කුසල් අකුසල් අනුව ප්‍රතිසංදියක් ලබනවා එය ධර්ම තාවයක් දැන් ඔහු ඔබේ පුතා නොවේ දුක් නොවන්න බැදීම් සියල්ල අත් හරින්න ඔහු ගැන සෙවීමෙන් පලක් නොමැත .සිත් රිදීමක් උනානම් මට සමාවෙන්න තෙරුවන් සරණයි .......ඔබට ධර්මයෙන් යමක් දැනගැනීම වුවමනානම් ගලිගමුවේ හාමුදුරුවන්ගෙ සහ අතුරුගිරියේ හාමුදුරුවන්ගේ ධර්මය දේශනා වලට සවන් දෙන්න 🙏🙏🙏🙏🙏

    • @lahiruprabhath3437
      @lahiruprabhath3437 ปีที่แล้ว +3

      මැරුණ කෙනෙක් ගැන හොයන්න ඔයාට පුළුවන් .. ඔයා ඔයාගෙ හිත
      භාවනාවට යොමු කරන්න.. එතකොට දැනෙයි ඒ දේවල් වල තේරුම.. තෙරුවන් සරණයි ..

    • @mayaamarathunga7342
      @mayaamarathunga7342 ปีที่แล้ว

      @@ravindrajayasinhe1779 ඔව් ඔබතුමා කිවා හරි මං ගොඩාක් පව් කරලා ගිය ආත්ම වල.මං ගොඩාක් පිං කරනවා සිල් සමාදන් වෙනවා.බන අහනවා .බාවනා කරනවා.දැන් ගොඩාක් කල් ඉදලා ඒත් හිත තාමත් දරුවා එයි කියලා හිත හිතා ඉන්නවා .දරුවා විතරක් නෙවෙයි .අවුරුදු 3.4.5.කට සැරයක් පවුලේ කවුරු හරි මැරිලා යනවා .දැන් එහෙම 7දෙනෙක් මැරිලා ගියා එක එක විදියට .එහෙම වෙන්නෙ ත් මගේම පෙර අකුසල කර්මය කට.කියලා හිතෙනවා ඔක්කොමලා ට දන් පිං කර කර මං සංසාරේ තවම දුවනවා .😭

    • @WimaliHerath
      @WimaliHerath 2 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉😂🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🐶🐶😍😍

    • @WimaliHerath
      @WimaliHerath 2 หลายเดือนก่อน

      ​@@mayaamarathunga7342okkklkllll

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 ปีที่แล้ว +5

    ඵය පැහැදිලිව පෙනෙන ලෙස නැවත අපට ඉදිරියට ගෙන ලොකු කරලා පෙන්වන්න පුලුවන්ද?කරැණ වෙන්න ඉල්ලීමක් කන්නේමු.පරිස්සමට ඔබලා දෙපලට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි ඔබ තුමාලාට.

  • @dinethviduranga2003
    @dinethviduranga2003 ปีที่แล้ว +1

    මේක හරියටම හරි...විශ්වයට ස්තූති වේවා

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +9

    ස්තුතියි ඔබ දෙපලට .තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @anglen8963
    @anglen8963 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ඔබ තුමාට .

  • @lalithsilva6295
    @lalithsilva6295 2 ปีที่แล้ว +8

    වීෂයට අදාළව කතා කරන්න ! ටීකායි හොදායී ! Shirt n Sweet !

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว

    මම එහෙම ලියලා පැන තියන් හිටිය අත කැක්කුම ආවට කොහේටවත් ලිය උනේ නෑ ඇයි ඒ කියන්න පුලුවන්ද බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏

  • @cschannel5342
    @cschannel5342 2 ปีที่แล้ว +4

    තුණුරුවන් සරනයි

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว +2

    අනික් අංක ගැනත් කියන්නකො අපි දැනගන්නෙ කොහොමද?

  • @sarathjayamannapathanegeda4233
    @sarathjayamannapathanegeda4233 2 ปีที่แล้ว +7

    ඔබ සුවකල වෙදමහතාගේ ලිපිනය කියන්න..🙏🙏🙏

    • @amilaranasinghe2416
      @amilaranasinghe2416 ปีที่แล้ว

      පිලිතුරු නොලැබෙන ප්‍රශ්නයක්

  • @HashmiRasangi
    @HashmiRasangi หลายเดือนก่อน

    Me deya karala baluwa saarthakai..ek ek ankayata adala dee ketiyen ho pawssanna..obata sthuthi..budu saranai..jeesu pihitai..

  • @sriyalathasubasinghe8272
    @sriyalathasubasinghe8272 2 ปีที่แล้ว +4

    මමත් මේ අභ්‍යාසය කරා. ස්තූතියි මෙවන් දේ පිළිබදව දැනුවත් කිරීම වෙනුවෙන්.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 ปีที่แล้ว

      අභ්‍යාසය කරල විස්තර දැනගත්තෙ කතාකරලද

  • @Rmnadee1990
    @Rmnadee1990 2 หลายเดือนก่อน

    තෙරුන් සරණයි

  • @sagadama7376
    @sagadama7376 2 ปีที่แล้ว +4

    Matha oba තුමා දැකගන්න ලැබේවා

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @aachannel1218
    @aachannel1218 2 ปีที่แล้ว +15

    ලියල තියෙන දේ (අංක )පේන් නැහැ නේ..ඉරක් ඇදුනම අපි කොහොමද .ඒගැන විස්තරයක් දැන ගන්නෙ

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @Anjumudalige
      @Anjumudalige ปีที่แล้ว +2

      @@Welawa 😄😄

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn ปีที่แล้ว

    මටත් ටිකක් පැහැදී මදි උනා. අය වත්වක් පුලුවන්නම් කියන්න. බුදුසරණයි

  • @priyangadealwis999
    @priyangadealwis999 ปีที่แล้ว +1

    Hats off to the new presenter.thanks to him we got to know such a wonderful life story 💫🌟⭐🌠💚

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 ปีที่แล้ว +4

    කරලා බලමුකෝ

  • @mithileshvlognainital8064
    @mithileshvlognainital8064 2 ปีที่แล้ว +2

    Nice Mam
    Good creation..
    I can not understading your language but you are doning hard work...

  • @sagadama7376
    @sagadama7376 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏.oba තුමාට දීර්ඝ ආයුස ලැබේවා

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @ShriyaMaa
    @ShriyaMaa ปีที่แล้ว +7

    කොළේ පෙන්නුවට අපිට මොකුත් පෙනුනේ නෑනේ.

  • @nalikaalvis6617
    @nalikaalvis6617 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 ปีที่แล้ว

    Ohatumata....jayawewa...theruwan saranai

  • @යසඉසුරුෆැෂන්
    @යසඉසුරුෆැෂන් ปีที่แล้ว +1

    Harima pin mama kala hari sundara ath dekimak mata liya une 6ilakkamata asannama..awe...godak sthuthi shuthi sthuthi oba thumata

  • @tharindulakmal7006
    @tharindulakmal7006 ปีที่แล้ว +2

    කැමතිද ඔබගේ ගුරුවරයා කියන්න.

  • @appkappk5531
    @appkappk5531 2 ปีที่แล้ว +13

    සියලු අංක පිලිබඳ විග්‍රහයක් කරන්න

    • @appkappk5531
      @appkappk5531 2 ปีที่แล้ว +3

      comment අවශ්‍ය නෑ .අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න.නැති නම් මේ දේවල් වල තේරුමක් නෑ

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 ปีที่แล้ว +2

    පැහැදිලි නෑ අංක වලින් මොන වගේ දේවල් ද කියවෙන්නේ .අංක ට්ක පෙන්නලා .ඉරක් ඇන්දාට තේරුම් ගන්න බෑනේ .🙏

  • @bingolesa
    @bingolesa ปีที่แล้ว +3

    අනේ ඔයා ලස්ස්නයි හලෝ.plzz.මන් කොල්ලෙක් වුනත් ඔයාට ආදරෙයි.😘😘😘😘😍🤩🤩🤩🤩🤩🤩🤩🤩😑😑😑😌😔😔😔

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว

    Mn meka kala....hariyatama hari....theruwan saranai....

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว

    මේ අංක 8 ක් ලියනවා.එක් එක් අංකයට අදාළ විස්තර මොනවාද.එය කෙසේද දත යුත්තේ .

  • @ravindunimesha2371
    @ravindunimesha2371 2 ปีที่แล้ว +1

    Godak pin deyak igena Ganna kiyala dunnata.. budusaranai

  • @ThilakBandara-p8p
    @ThilakBandara-p8p 5 หลายเดือนก่อน +1

    Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa thanks 😊😊😊mahee mathawa wewa thanks 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @radhapremlall3791
    @radhapremlall3791 ปีที่แล้ว +1

    අංක අනුපිලිවෙලටද ලියන්නේ?

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 ปีที่แล้ว

    Obathuma systemic sclerosis rogayata prathikara karanawada.loku pinak

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 ปีที่แล้ว +1

    උඩු සිත යටි සිත ෙහා යා ගන් ෙන ෙකා ෙහාමද

  • @nayanikumari6142
    @nayanikumari6142 ปีที่แล้ว

    Mepilibada wadidurata igenagnna asai pin obata kiyaladenna guphta widyawata kamathi

  • @dilshanraj6015
    @dilshanraj6015 2 ปีที่แล้ว

    matath asai guptha widdawa gena igena ganna..isthuthi weda mahathmaya. taruwan saranai.

  • @uththarakumarasena
    @uththarakumarasena 9 หลายเดือนก่อน

    Oya.athing ඇහෙන miusik eka නැත්නම් හොඳයි අනේ

  • @pushpasenanayake878
    @pushpasenanayake878 ปีที่แล้ว

    මගේ අත ගියේ අංක 3ට ඒකෙන් මොනාද කියන්නේ

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 5 หลายเดือนก่อน

    Karala balanna kiwata anit anka walin kiya wenne monawada kiyala api dan nena?

  • @deeptha9645
    @deeptha9645 2 ปีที่แล้ว +3

    මට ගුප්ත ව්‍ද්‍යාව ඉගෙන ගන්න ආසයි,කොහොමද කරගන්නේ ,

    • @DotPramo
      @DotPramo ปีที่แล้ว

      වල්පොල සද්ධානන්ද හාමුදුරුවෝ හා සම්බන්ධ වෙන්න .ගුප්ත විද්‍යාව ඉගනගන්න පුලුවන්

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 ปีที่แล้ว

    pinwantha watina athma 2kak...............samajaya lassana karanna........minisunge adyathmaya suwapath karanna....lankaweth bohosundara minisun bihiwewei.

  • @thakshilaabesiri4504
    @thakshilaabesiri4504 ปีที่แล้ว +1

    Anek anka wala wisthara danaganna kohomada

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 ปีที่แล้ว

    Thanks lot both of you

  • @kalyanidassanayake322
    @kalyanidassanayake322 2 ปีที่แล้ว +1

    Thank you obathumata

  • @champa6396
    @champa6396 ปีที่แล้ว

    මේක පැහැදිලි නැහැ නැවත පෙන්වන්න video camara

  • @fjcjshy5156
    @fjcjshy5156 ปีที่แล้ว

    ඔටිසම් දරුවෙක් ඉන්නවා අවුරුදු 16 යි කතා කරන්නත් බැ.ගුප්ත විද්‍යවෙන් සුව කර ගත හැකි වේවිද?

    • @manoharisubasinghe4657
      @manoharisubasinghe4657 ปีที่แล้ว +2

      TH-cam එකේ බලන්න.ප්‍රසිද්ද සිoහල වෙදමහත්තයා කෙනෙක් මේකට බෙහෙත් කරනවා .සොයා බලන්න.

  • @chaminchathuranga1417
    @chaminchathuranga1417 ปีที่แล้ว

    ඒතකොට බ්ව්තික ජීවෙත් මග හැරෙනවද..?අපිඅ

  • @DilshaniGamunu-rv8qb
    @DilshaniGamunu-rv8qb ปีที่แล้ว

    Wada mahaththaya mn kala 3 nata Era aduna mokadda Akan kiyawanna

  • @raminikhasturi9650
    @raminikhasturi9650 ปีที่แล้ว

    Siyalu ankayan wisthara karanna pis

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 ปีที่แล้ว +3

    අනේ අපෙ අංකෙ ගැන දැනගන්න විදිහක් කියන්නකෝ.. ඔබතුමා පුදුම දක්ශයි.. තෙරුවන් සරනයි ඔබතුමාට

    • @sweetyangel6857
      @sweetyangel6857 ปีที่แล้ว

      Grhayan 1kotuve sita yana pilivla danuvathkirimak karanne .

  • @ruwanchamara6380
    @ruwanchamara6380 2 ปีที่แล้ว

    ankavalin kiyawena de (lagnavala)sabee theeruma gana kivve ne..a dee karanna bee danne nathuwa.

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 ปีที่แล้ว +1

    මම ඉතිං මුකුත් නොකිය ඉන්නම් 🤣🤣🤣

  • @anomaaonma5592
    @anomaaonma5592 ปีที่แล้ว

    OBATUMATA AES PENEEMA LABA DENNA PULUWANDA..MAGE AMMAGE AES HODA KARALA DENNA..OBA THUMATA PIN..

  • @DilshaniGamunu-rv8qb
    @DilshaniGamunu-rv8qb ปีที่แล้ว

    Mn liyanna wam athinna dakuna huru nana

  • @dushmanthialwis7170
    @dushmanthialwis7170 2 ปีที่แล้ว

    අනෙක් ඉලක්ක්ම් ගන දැන ගන්නෙ කොහොමද

  • @anjalacolambaga8474
    @anjalacolambaga8474 ปีที่แล้ว

    Anka monada

  • @ravindunimesha2371
    @ravindunimesha2371 2 ปีที่แล้ว +1

    Eyage number Eka 6ta ava kiyamuko.. e velema aye karoth vena number ekak avoth mokada karanne??

  • @julianj9746
    @julianj9746 ปีที่แล้ว +1

    Anka pehadeli ne

  • @prasannarohitha1729
    @prasannarohitha1729 5 หลายเดือนก่อน

    Oba Tumata istuti

  • @susilperera4054
    @susilperera4054 ปีที่แล้ว

    Apea isnau rogiyeak ennaws para kiyanna

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 ปีที่แล้ว

    ඔබතුමා ගුප්ත විද්‍යාව ගැන උගන්නන්නේ නැද්ද

  • @DilshaniGamunu-rv8qb
    @DilshaniGamunu-rv8qb ปีที่แล้ว

    Anka pahadili nana

  • @mihirirajathilaka5188
    @mihirirajathilaka5188 ปีที่แล้ว

    Mge awe 1,8 athara eken mokadda kiya wenne

  • @YehidaYesmin
    @YehidaYesmin 10 หลายเดือนก่อน

    Actually

  • @malalakshmi9049
    @malalakshmi9049 ปีที่แล้ว

    Theruvan.saranai.oba.dedenatama

    • @vajiraporage7285
      @vajiraporage7285 ปีที่แล้ว

      Lol

    • @udanidg5865
      @udanidg5865 ปีที่แล้ว

      4 ඉන් කියවෙන්නේ කුමක්ද පහදලා දෙන්න 🙏🙏

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 ปีที่แล้ว

    anka penne nehene...newatha pehedili kirimak karanna....aka aka ankagena pehedilikimak karanna

  • @kumarasudukumarasudu9700
    @kumarasudukumarasudu9700 2 ปีที่แล้ว

    Math kala meka

  • @dharmasirisinharagedara4838
    @dharmasirisinharagedara4838 ปีที่แล้ว

    ❤️❤️

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lkminilkmini7799
    @lkminilkmini7799 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @slmobile353
    @slmobile353 2 ปีที่แล้ว

    Ok

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @yamuna845
    @yamuna845 2 ปีที่แล้ว

    Matath karanna puluwan una mathithumani .obathumata sthuthi.mata me guptha widyawa gana igenaganna asai.anka 2 lagata

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว +1

    Ow ,sir,,,,,,,,,,thankx sir,,,,,,,,,,,,,,,,,,,,,,,

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @lakpriyamadushanka50
    @lakpriyamadushanka50 ปีที่แล้ว

    ආතල් බන් 😂😂😂

  • @dondias6971
    @dondias6971 2 ปีที่แล้ว

    Ane number penne nane

  • @warshawarsha4571
    @warshawarsha4571 ปีที่แล้ว

    Liyapu piliweladekke ne.illakken

  • @damitharanaveera6109
    @damitharanaveera6109 ปีที่แล้ว

    😹😂😂😂😂😂😂😂 හා හා.

  • @champa6396
    @champa6396 ปีที่แล้ว

    මේක පැහැදිලි නැහැ නැවත පෙන්වන්න video camara