ධනයෝග පෙන්වන පුදුම ලකුණු ඔබේ අතෙත් තිබෙනවද කියල බලන්න | Fate line palmistry by Kasun Samarakoon
ฝัง
- เผยแพร่เมื่อ 9 พ.ย. 2018
- ධනයෝග පෙන්වන පුදුම ලකුණු ඔබේ අතෙත් තිබෙනවද කියල බලන්න | Fate line palmistry by Kasun Samarakoon
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
#Vishwakarma #palmistry #KasunSamarakoon
අපිට උගන්නපු සර් කෙනෙකුත් හිටියා.මිනිහාට හොදට සල්ලි තිනවා.හැබැයි අතෙ රෙකා නැති තරම්.ඉතින් සර් අහනවා අත පෙන්නලා මෙවා ඇත්ත නම් කොමද මට සල්ලි තියෙන්නෙ කිල.එකටත් වෙනම තෙරුමක් තිනවා කිල අදයි දැනගත්තෙ.ඔය කිනවා වගෙම සර් ආගමට දහමට ලැදිය ගොඩක්
දැනුවත් කලාට ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
ධනය කියන්නේ තමන්ගේ මනසයි පුද්ගලයකු සතු වටිනාම ධනය මනසයි එය පිරිසිදුව තබාගන්න සියල්ල යහපත්වේ
T
Attha kathawa 👍🙏
Nattham siyaludema dukak wethi 🙏
Ow eka aththa...eth ithin practically ධනය කියන්නේ ධනයට..සල්ලි වලට
Aniwaryayenma
දැනුවත් කළාට obatumata දීර්ඝායුස lebawa බුදු saranaei 🙏🙏🙏🙏
ස්තුතියි මහත්තයා .බුදු සරණයි .
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
දැන් එතකොට ධන රේකාවක් නැත්තෙ මට විතර ද 😂
අදින්නකෝ
Mage ne 😂
ඔබ කියන විදියට මට පිහිටල තියෙන්නෙ හොදම රෙඛවයි සතුටුයි ඇත්තනම්.. මෙච්චර කාලයක් මහන්සි උනා ඉස්සරහට හන්සියක් දාල සැනසිල්ලේ ඉන්න පුලුවන්
hetti arachchi 😂😂😂
Thank you sir
Fate, head, heart, head line thunakata bedenne ithamath usas adahas thiyena minissuge. Great personalities.
Thanks obathumata pahadili kara dunnata budusaranai
Budusaranaei obathumaata...
Aththa ....
Mage dana rekawa දබර ඇඟිල්ල මැද gillai atharin thiyenny hida naraka පැහැදිලි dena ganna puluwanda බුදු සරණයි
Ane ehmada maga awsnana tiyna wa කිරිබත් katya waga ane thnax ඔබට දැනුවත්ව kalata
ඔබතුමා හරි මගේ ස්වාමිපුරුෂයාගේ තියනවා එයා ඉන්නේ කියපු අකාරයට ස්තූතියි ඔබතුමා ට සම්මාසම්බුදු සරණයි
U
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
බොහොම ස්තුතිය ඔබතුමාට තෙරුවන් සරණයි
අපි රටවල්වල ලැටි හොදලා හමිබකරගන් නිසා ධනය තියෙනවා කාටත් යටත් නොවි බය නැතිව කනවා බොනවා
Dana nam piliwala kata පැහැදිලිව දනවා බොඔම ඉස්තුතියි
Obathuma Dana Rekawa Gena Kiyu Kathawa Hariyatama Hari, Thanks
wadi pirisakage ath wala reka thunen dekak pamana ekata wela thiyanawa.mage athe pradana reka 3 wenama thiyenne.hethuwa kumak viya hakida?
ඔයාගෙ කතාව හරියටම හරි මගෙ අල්ලෙ පටන් ගැනි මේ සිටම රෙඛා ව පිහිටලා තියෙන්නේ මටම හිතෙනවා මගෙ දුර්වල කමක් නිසා හැමොම දාලා ගියා කියලා .රැජින ක් වගෙ වුනාට .හිත හැමදාමත් තනියම.😞😞😞
Duk wenna epa.. athi nathi wima hamotama podui
@@rdsameera8585 ුුු
ඉස්තූතියි
mage wam ate tiyana dana rekawa mulin patan genaatle magadi natara vi eta ehi prti palaya kumakda?
මගේ ධන රේකාව කෙලින්ම ඉහලටම පිහිටල තියෙනවා පැහැදිලිව. ඒත් මම විදේශගතව සල්ලි හම්බ කරන්නෙ.තවමත් එකතු කරපු සල්ලියක් නෑ. හම්බකලාට වියදම් වෙනව.
Ane mage Dana rekawa chiththa rekawen natharawelane.eka hodanathda
හම්බ කරන්නේ වියදම් කරන්න නෙ මගේ රින රේඛාවක් තියනවා
Godak watina wadasatahanak godak stuti sir
Sir ..Dana rekawa aramba wena thana diamond Laguna tiyenwa nam..kohomada
Mahatthayo oka dhana rekawa newei.okata kiyanne daiwa rekawa kiyalai.obathuma kohenda hastha rekawa pilibada hederuwe???
අපි හම්බකරොත් අපි කනවා 😛
Api kewoth hambakaranawa
Natuwa wena un kanda dennada kiyanne
ජය වේවා!
Mage dana rekawa mulin patan aran udatma tiyenawa tawath ekak dabara agilla desata gihin bagayak durin newathila mam paduwe inna kenek mata me gena kiyanawada plz
Sr..mage dhana rekawa.agili dekata madin ivara venne..ekin mokakda kiya venne
මම මේ වීඩියෝ එක බැලුවේ අද .ඔබ තුමා කියන විදියටම මගේ අත් දෙකේම
මේ කියන විදියටම මගෙ අත් දෙකේම දන රේකාව තියෙනවා .අත්තටම ඒ වගේම මගේ පව්ල් ජීවිතේ ගොඩාක් අවුල් තිබ්බා.දැන් මම ඩිවෝස් වෙලා ඉන්නේ.මම හිතනවා මගේ අත් දෙකේම දන රේකාව තියෙන නිසා මේ කියන ප්‍රස්නෙ තමයි හේතුව කියලා.හැබැයි 28 වයස ඉදන් මම රැකියාව කරන්නේ.එතනත් මම ලොක්ක වගේ තමයි.කාටවත් නැමෙන්නෑ.
ath dekema aka vidihata balanna puluwanda nattam aka atnda me de kiya venne
ස්තුතිය මහත්තයා බුදු සරනයි
mage athe dana rekawe anthimata dabaragillatai madagillatai athu 2k bedila tiyenawa.ethakota kohomada mage dana wasanawa
මගෙත් අත් දෙකේම ධන රේකා තියෙනවා.ඔබ තුමා කිව්ව වගේ මට මගෙ පව්ලට ජීවත් වෙන්න ධනය ඇති.ධන රේකා තිබ්බ පලියට ධනය පිහිටන්නෙ නෑ.අර මාන්නය ගැන කිව්ව කතාවත් ඇත්ත.ඔබ තුමාට බුදුසරණයි !
ධන රේඛාවක් නෑ නේ🤔🤔🤔 ඒත් ඉන්නෙ පිටරට😆
මගෙත් නැ ඉන්නෙ රට 😁
😃
Wsdtfk
Obathumata sthuthi budu saranai jesu pihitai
Interesting 😃
Ane thama nam දියුණුවක් hathtema na ධනය yana pathta wadi thanks දැනුවත් කරනවට 🐩🐩🎀🎀🎀🎀🐩🐩🐩
Thanks
Ape thaththa shirt eka ellala thiyena welawata mage dhana rekawa ethalayak wage thaththage ellala thiyena shirt pocket eka ethulatama agigiwalin yanawa
ස්තුතියි
Obatabudu saranai devi pihitai obatumata godakma stuti
Mama videsa gathawa inne.mage athe danarekawak ne.wam athe hari meda kotuwak thiyenawa.e ei.kopamana hamba keruwath rupiyalakwath ethiri karala ne.alla meda kotuwa ei kiyala kiyanna puluwanda
Mage dana rekawa kelinna ewara wela thiyenne .kohomada ethakota?
Mage reka1 hodata tiyenawa anik 2 kallak witaraine
අනේ මගේත් දකුණු අතේ මුල ඉදන්ම දන රේකාව පිහිටලා තියෙනවා. වම් අතේ මුල ඉදන් පිහිටලා ටික දුරක් ගිහින් පැත්තකින් ආය කෙලින් ගිහින් තියෙනවා. හැබැයි දනයක්නම් නැහැ. ගොඩක් දුක් විඳලා ඉන්න තැනක් හදාගෙන තියෙනවා. ඒත් සම්පූර්ණ වැඩ ඉවර නැහැ. මමත් අනේ මන්දා පිළිගන්න බැ මේවා.
6
Visva
karma
Mage dakunu athe Mula idalama Dana rekawa thiyenawa udatama yanakam wam atheth thiyenawa mata jivitheta adupaduwak Danila na salli na kiyala mm job ekak karanneth na nikanma idala sapata innawa Dana rekawak Mula idalama thibila adupadu ganama hithala duk wena ayath innawada
යාචයන්ගේ සර්.හොදට ධන රේකාව තියෙනවා ..මම දරලා තියෙනවා 3ගේ...අපේ නම් හොයන්නවත් නැ😂
maga atha tikak balala kiyannako plz goodak pin..asharna wala inne
Mage athe dana rekawa ihalatama 3 serayakata kedi kedi gihin. Mata nam hamba karana okkoma ituru karala tiyenne
උතුම්ම ධනය නම් සංතුඨ්ඨී පරමං ධනං උතුම්ම ධනය තමයී සිතෙහි සතුටයි.....බුදු මහත්තයෝ....
මගේ දකුණු අතේ කෙලින් දන රේකාව තියෙනවා ,කතාව ඇත්ත .මගේ enagement එක කැඩුනා .
Obata bohooma sthuthi danuwath kirima pilibadawa,🙏🙏🙏🙏🙏🙏🙏🙏
mage athe dana rekawa patan ganna thenath aluwa kete wage thiyenwa. awasan wema thena thrishulayak wage thynwa.
🙏thanks,
දෙකක්තියනවා
බුදු සරණයි
Mama wamath karuwek e gana kiynna puluwanda,please 😊😊😊
Ser. Mage wam athe reka 2 i thiyenne .wena kagewath dakala na ehema .dekunu ayhe 3 i .wam athe jeewana rekawai shirsha rekawai pamani thiyenne .megana mokuth kiyanna thiyeda
Man godk ayage video beluwa obathuma thama danarekawa gena wistharathmakawa kiuwe ..oba thumata godk pin
දැනුවත් කලා ට ගොඩක් ස්තුතියි ඔබතුමා ට
Man ahala thiyanawa gahanu ayage left hand eketh pirimi ayage right hand ekath thamai balanne hastha rekha balanawa kiyala. Meka athtada?
reka kohoma teyennada ate gahana kota
Hiruni Thishakya ඔව් එ්ක අැත්ත පිරිමි දකූන ගැහැනූ වම් අත 100%100අැත්ත කියන්න බැහැ රේක වලින් තමන් ගෙනා පව් පිං තමයි තිරනය වෙන්නේ
I thought the same. I think u r correct
නැහැ ගැහැණු පිරිමි හැමෝගෙම අත් දෙකම සළකන්න ඕනේ.
අපි හැමෝටම තියෙනවා අධිපතිත්වය දරණ අතක් (Dominant Hand) ඒක අනුවයි තීරණය වෙන්නේ.
Good
mage athe danarekawa alla meda thikonekin awasan wenwa
atha parisha karaganne kohomada obatuma pita rata inna kenekmama
100% true
යකෝ අත් දෙකෙම එම එකක් නැනේ 😂😂😂
මගෙත් නැ බන්
රැජිනක් උනා තමයි එත් හිත තනියම තවමත් ...මගේ හය්යෙන් තවමත් සල්ලි හොයන්නෙ ..
maga alla mada. raka. tunama. kapana vidiyata. sata 25waga. raumak tiyanawa. a k hodaida
මගේ රේඛාව මුලින්ම පටන් අරගෙන කැඩි කැඩි තියෙන්නේ
Sir.mn inne koriywe.mata enne natuwa mn gana balnna puluwanda.
Budu.saranai aniwaran
nice😊😊😊😊😊😊😊😊😊
tharuwan saranai oba tumata
ඔබතුමා හරියටම හරි මගේ අතේ කෙලින්ම පිහිටලා තියෙනවා .මගේ විවාහය ඇත්තටම දෙදරා ගිහින් ..
Oba thuma hari mage dana rekaawa ihalatama thiyenawa salli na mama godak mahansi wenawa
Mage dakunu athe jeewana rekawen patan gannawa wam athe mula idalama thiyenawa
ok
Dakunu athe alile M akuraki thiyne eke hodaide.mn ahla thiynewa M akuraki thiyne eke hodai kiyla
Aiye mage atha balanna barida?
මගේ වමතේ ටිකක් තියෙනවා ඔය කියන රේඛාව
හරියටම hari
ඔබතුමා හරි මගේ අතේ දාන රේඛාවක් කොහෙවත් නෑ අත් දෙකේ මම මම ධනය උපදින කොහොමත් කැමති නෑ අපිට දානය මොකටද ජීවත් වෙලා ඉන්නකන් පින්දහම් කරගෙන සතුටින් ඉන්න තිබ්බ නම් ඒ ඇති
හරියටම හරි බුදුසරණයි
Please thankyou sir 🙏
kohomada pariksha kara ganne ?
Apita mona dana rekada ane,
Oya kiyana reeka okkoma thiyanawa nam mokkda thiyana sudusu de kiyanawada.
hariyatama hari
Tanks oba tumata budu saranai
Sir hari.mage jeenarekawen dhanarekawa patan gena thinwa.
ඔබතුමාගෙන් හස්ත රේකා ගැන දැන ගන්නේ කොහොමද
Higannanta apita wada hondata salli thiyenawa.
Mage ate ara reka deka madata gihin
Navatila budusaranai obatumata
Mage dana rekawa mulinma avith alle madadi kadila aayema udama thiyena rekawen aayema patan aran madagillatama thiyenawa ,ane mata tikak pahadala denna obata pin
අපි ඉතා ඹ්නෑකමින් ඉල්ලනවා මෙවැනි මිත්‍යාදුෂ්ඨිකයන් පවසන මිත්‍යාවන් පිළිගන්න එපා කියලා. රේකාවකින් ධනය ලැබීම නොලැබීම සිදුවීමක් වෙන්නේ නැහැ. ඔබට ධනය අවශ්‍ය නම් එය සොයා ගැනීමට ඔබට පිහිට වන්නේ ඔබේම උත්සාහය හා කැපවීමයි..
එම නම් ඇයි ව්ඩ්යෝ එක බැලුවේ 😅💔
Akamma
පිළිගන්නවා da nedda api thirane karannm oyata aithiyak nene balana anith ayata ehema kiynna
මේ කෙනා කියන දේවල් ඇත්තද නැත්තද දන්නේ නැහැ මම. හැබැයි හස්ත රේඛා, අංග ලක්ෂණ බලලා තුන්කල් කීමේ ඥානයක් අපේ අතීතයේ තිබ්බා. ඔයා දෙයක් දන්නේ නැහැ කියන්නේ ඔයා නොදන්න දේ පරම මිත්‍යාව කියන දේ නෙවෙයි. හැම දේම විද්‍යාවෙන් ඔප්පු කරන්නත් බැහැ. ඒම බැරි දේවල් ගොඩකුත් තියෙනවා. ඒම ඔප්පු කරලා පෙන්නන්න බැහැ කියනනේ ඒවා බොරැයිකියන එකවක් මිත්‍යාවක් කියන එකවක් නෙවෙයි.
බලන නොබල එක ඔන කම.අනුව
යි
Tnx
Mahattaya mage dana rekawa check karala Denna hekiyawak tiyeida.
Mageth dana rekawa kelin tyenne mn echchra maannen naane eth
Oba thumata hamuwenne kohomada