හෘද රේඛාවට අනුව ඔබේ ආයුෂ / Line of heart / Hastha reka / Palmistry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2022
  • Palmistry / Palm reading / Astrology / හස්ත රේඛා විද්‍යාව /අත බැලීම

ความคิดเห็น • 137

  • @navodyasandaru7485
    @navodyasandaru7485 ปีที่แล้ว +4

    ඉතාම පැහැදිලියි ඔබ තුමාට බොහොම ස්තූතියි මෙසේ දැනුම බෙදා දෙනවාට 🙏🙏🙏

  • @rmtd1217
    @rmtd1217 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ තුමාට. දීර්ඝායු වේවා.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @premalathajaya6949
    @premalathajaya6949 ปีที่แล้ว +3

    Good job budusarani

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว +2

    Thank you very much.

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn ปีที่แล้ว +2

    Well done Waruna

  • @grankumara2101
    @grankumara2101 ปีที่แล้ว

    තෙරැවන් සරණයි හරිම පැහැදිලිව විස්තර කළා ගොඩාක් පිං ඔබතුමාට

  • @kanthisamarasekara6033
    @kanthisamarasekara6033 ปีที่แล้ว +2

    ඔබට ජය

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว +2

    Budusaranai

  • @wenurakdkumara1604
    @wenurakdkumara1604 ปีที่แล้ว +2

    වටින වැඩක් ❤️🤟

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 ปีที่แล้ว +2

    Good one.keep it up

  • @andovitakanthie1751
    @andovitakanthie1751 16 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි මහත්තයා

  • @niroshaperera3405
    @niroshaperera3405 8 หลายเดือนก่อน

    Thank you 🙏

  • @chathurangasrimal3092
    @chathurangasrimal3092 ปีที่แล้ว +2

    Good work.

  • @dissanayakanew3543
    @dissanayakanew3543 18 วันที่ผ่านมา

    VERY BEST EXPLAIN TO US.

  • @arunanishantha7792
    @arunanishantha7792 ปีที่แล้ว +2

    හොද වැඩක්

  • @_mochi_672
    @_mochi_672 ปีที่แล้ว +2

    Superb 👍👍

  • @upulnishantha4406
    @upulnishantha4406 ปีที่แล้ว +2

    නියමයි පුහුලා ජයවේවා

  • @randeniyarasika8981
    @randeniyarasika8981 9 หลายเดือนก่อน

    එකම රේකාව විවිද ආකාරයෙන් පිහිටනවා. පොඩි ඉරි සහිත හා පොල් අත්තක ආකාරයට. පුලුවන් නම් ඔබතුමාට බොහොම පින් 🙏රේකාවක පුංචිම දේ දක්වා පැහැදිලි කරන්න ආසාවෙන් බලන්නේ මම ♥️

  • @ruwanmadusanka20
    @ruwanmadusanka20 ปีที่แล้ว +2

    Good job brother 👍

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 หลายเดือนก่อน

    Thanks.

  • @shirankumara9567
    @shirankumara9567 ปีที่แล้ว +2

    Good luck bro ❤️

  • @pethumsenevi2740
    @pethumsenevi2740 ปีที่แล้ว +2

    පැහැදිලියි

  • @supunchandanayaka6603
    @supunchandanayaka6603 ปีที่แล้ว +2

    👌👌👌

  • @user-sv4wi2ir4z
    @user-sv4wi2ir4z 5 หลายเดือนก่อน

    Oba thumata thanks

  • @kkdkoralage2790
    @kkdkoralage2790 4 หลายเดือนก่อน

    ස්තූතියි මහත්තයා

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 ปีที่แล้ว +3

    👍👍👍

  • @sathisudayanganabadawavith9256
    @sathisudayanganabadawavith9256 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx ปีที่แล้ว +3

    👍❤️❤️

  • @dananjayapushpakumara4144
    @dananjayapushpakumara4144 ปีที่แล้ว +2

    ❤️

  • @slepatv3774
    @slepatv3774 ปีที่แล้ว +1

    Panadure akka ❤

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 4 หลายเดือนก่อน

    මගේ හෘද රේකාව දකුණු අතේ දබරගිල්ලත් මැදගිල්ලත් අතර මැදගිල්ලට බරවපිහිටා ඇත .වම් අතේ මැදගිල්ලට මදක් පහලින් නැවතී ඇත මේ පිළිබඳ වත් විස්තර දාන්න පුලුවන්නම් හොඳයි .
    සුවපත් වේවා !!!

  • @udawaththasathsara7402
    @udawaththasathsara7402 ปีที่แล้ว +1

    💥💥💥👌

  • @shashisamad95
    @shashisamad95 ปีที่แล้ว +1

    Suba dawasak

  • @ggvvvh8413
    @ggvvvh8413 3 หลายเดือนก่อน

    👍

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci 29 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 4 หลายเดือนก่อน

    Oba thumawa sambanda karaganneh kohomada ?

  • @cheyanya
    @cheyanya 10 หลายเดือนก่อน

    Van the me rekha 3ma ithamath pehedilva thiyanavada, eth dakunu athe shakha valata bedila

  • @neeshanishani4741
    @neeshanishani4741 หลายเดือนก่อน

    මගෙ තියනව

  • @akindnimdiya8212
    @akindnimdiya8212 6 หลายเดือนก่อน

    Ai mage harda reqawa wena reqawak ekka bedla tiyni.

  • @KuwaitKw-bu5zf
    @KuwaitKw-bu5zf 6 หลายเดือนก่อน

    😮

  • @maheshbandara1510
    @maheshbandara1510 ปีที่แล้ว +1

    Mage ath deke ekinekata wenas oba thumata eya pahada denna puluwanda

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      hasthasaarapalmistry@gmail.com එකට දෙඅත්ලෙම image එකක් එවන්න. රේඛාව බලා කියන්නම්.

  • @champakumari4915
    @champakumari4915 ปีที่แล้ว +1

    Obathuma koheda ennea mage athea hurda rekawa mapata agilla desata avith pahalata raumata namila

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      hasthasaarapalmistry@gmail.com
      ඔබේ හස්ත තල දෙකෙහිම ජායාරූප 2ක් ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන්න.

  • @isharasewwandi7058
    @isharasewwandi7058 8 หลายเดือนก่อน

    හර්ධ rekawa kelim pihitala thiyanm mok wenne..meda thiyan rekawa peththata

  • @dasunjayawardena3454
    @dasunjayawardena3454 ปีที่แล้ว +2

    This is wonderful 💜💜

  • @yasirunamal3149
    @yasirunamal3149 ปีที่แล้ว +1

    Obathumagen atha balaganna puluwan da. Budu saranayi...!

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      මහත්මයා, hasthasaarapalmistry@gmail.com එකට ජායාරූප එවන්න දෙඅත්ලෙම. ඉඩක් ලැබුන විගස බලා එවන්නම්.

    • @yasirunamal3149
      @yasirunamal3149 ปีที่แล้ว +1

      Obathumagen whatsapp ekata danmata kamak nadda

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      @@yasirunamal3149
      කමක් නෑ එවන්න.

    • @yasirunamal3149
      @yasirunamal3149 ปีที่แล้ว +1

      ඔබ තුමාගේ whatsapp එකට එව්වා

    • @yasirunamal3149
      @yasirunamal3149 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @chandanisubhasingha8172
    @chandanisubhasingha8172 10 หลายเดือนก่อน

    wamada dakunada balannee aiyee

  • @udithaperera6081
    @udithaperera6081 ปีที่แล้ว

    Aneh mama obathumara email kala mageth balanna puluwanda

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 7 หลายเดือนก่อน

    මගෙ හෘද ,ශීර්ෂ රේඛා එකතුව වානර රේඛාව තියෙන්නේ හරියට ම අත මැදින්

  • @sadunikamadushani529
    @sadunikamadushani529 9 หลายเดือนก่อน

    Sirge mail ekata photo ekak demma

  • @jayarathnakariyawasam8864
    @jayarathnakariyawasam8864 ปีที่แล้ว +1

    Mata oba thuma samaga sambanda wenna kramayak nadda

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      hasthasaarapalmistry@gmail.com ලිපිනයට ගැටලුව යොමුකරන්න.

  • @bobsmith1827
    @bobsmith1827 2 หลายเดือนก่อน

    කියන විදිහටම අවුරුදු සියගණනක් තියෙනවා.
    නමුත් රොස පාට නෑ.

  • @isurukumara7280
    @isurukumara7280 11 หลายเดือนก่อน

    මගෙ ලොකු රේකා 2ඉ තියෙන්නෙ මාපට ඇගිල්ල ලගින් පහලට යන් එකයි ,අනිත් එක හරියටම තිරස්ව, අර රෙකාව ලගින්ම පටන් අරන් තියෙන්නෙ ශිර්ශ රෙකාව කියල එකක් නෑනේ 😢😢 ඒ ඇයි යේ sir

  • @salonwithsujani1833
    @salonwithsujani1833 4 หลายเดือนก่อน +1

    ❤ line එක දෙක ට කැඩිලා තියෙන්නේ ..අනේ පැහැදිලි කරන්න .

  • @shironkumara615
    @shironkumara615 ปีที่แล้ว +1

    ජීවන රේකාව ආරම්භ වන ස්ථානයෙන් හර්ද රේඛාව අවසන් වෙනවනම් මොකක් කිව හැකිද?
    අනිත් එක ජීවන රේඛාව මහපට ඇගිල්ලත් දබර ඇඟිල්ලත් අතර හරි මැදින් ආරම්භ වෙන්නේ මහපට ඇගිල්ල ගාවින්ම නෙමෙයිනේ

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      තරමක් දැඩි තීරණ ගැනීමට යොමුවන ලක්ෂණයකි. රැකියාස්ථ කාර්‍යපල හොඳයි. දක්වා ඇති ජීවන රේඛාවේ ආරම්භය අසාමාන්‍ය නොවේ.

  • @nadeebiyangika5897
    @nadeebiyangika5897 3 หลายเดือนก่อน

    Sheersha රේඛාව මත kathira ලකුණු thibunoth mokadda theruma mahathmaya?

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +2

    මගෙ Heart line එකේ සන් ලයින් එකක් දෙකට කැඩිල හෘදය රේඛාව උඩ පොඩි ත්‍රිකෝණයක් තියෙනව මැදගිල්ලත් වෙදගිල්ලත් අතර තියෙන්නෙ

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      ශුභයි. රැකියාවෙහි උනන්දු වේ. නිර්මාණශීලී වේ. අවංකව රැකියාව සිදු කරන පුද්ගලයින්ගේ පිහිටීමක්.

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +1

      @@hasthasaara3839 ස්තූතියි 🙏 ඔබතුමාට ජය

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +1

      @@hasthasaara3839 සමහර තැන් වල තියෙනව අපේ Culture එකෙන් පිට කෙනෙක් කසාද බදිනව කියල තියෙනව

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +2

      මහත්මයා, රවි රේඛාව, සූර්ය රේඛාව හා එම රේඛාවේ බෙදීම් හෝ එහි ශාඛාවන් ගෙන් කියවෙන්නේ රැකියාව, රැකියාවෙන් උපයන ආදායම, එහි කළමනාකරණය, ධනය සහ ධනය ලැබීම් පිළිබඳ අනාවැකි වේ. විවාහය පිළිබඳ අනාවැකි එමගින් නොකියවේ. එවැනි රේඛා ඇති අයගේ හස්ත තල මා පරික්ෂා කර ඇත. ඔවුන්ගේ විවාහ ජීවිතයෙහි එවන් අවස්ථා දක්නට නොලැබිණ.

  • @shyamsliedasanayakedasanay7741
    @shyamsliedasanayakedasanay7741 ปีที่แล้ว +1

    මගේ අත් දෙකේම ජිවන රේඛා ඛ න්ඩනය වෙලා තියෙන්නෙ මම ඉන්නෙ රට මට විස්තර දැන ගන්න පුලුවන්ද.

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      Email එකට දෙඅත්ලෙම ජායාරූප දාන්න hasthasaarapalmistry@gmail.com

  • @nilimininil8529
    @nilimininil8529 ปีที่แล้ว +1

    Maga dakunu atha harda rakawa ravi mandalaya lagin kadila thiyanawa wam atha hodai

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      ආදර සබඳතා වලදී සිත නොවෙනස්ව තබා ගැනීමට වගබලා ගන්න. හර්ද රෝග පිලිබද ප්‍රවේශම් වීමට නම් දෙඅත්ලෙම එම ලක්ෂණය තිබිය යුතුයි.

    • @nilimininil8529
      @nilimininil8529 ปีที่แล้ว +1

      දකුණු අතේ ව්තරයි වම් අතේ හොඳියි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +3

    ස්තුතියි සර්...හෘද රේඛාවේ..ඉහල එයට යාව හාට් එකක ලකුණක් වැටිලා ඇයි ඒ....

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      hasthasaarapalmistry@gmail.com එකට image එකක් එවන්න. රේඛාව බලා කියන්නම්.

    • @girlieirathnapala7010
      @girlieirathnapala7010 ปีที่แล้ว

      Thank you

  • @KuwaitKw-bu5zf
    @KuwaitKw-bu5zf 6 หลายเดือนก่อน

    Wasapp nedda athe poto ekak danna

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว +1

    සර් මගේ අත් දෙකේම රේඛා හතරක් තියෙනව ඒක හොද යිද

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      දෙඅත්ලෙම ජායාරූප hasthasaarapalmistry@gmail.com ලිපිනයට යොමුකරන්න. පරීක්ෂාකර බලා කියන්ම්.

  • @amithaekanayaka8067
    @amithaekanayaka8067 ปีที่แล้ว +2

    මගේ අල්ල දෙකට බෙදිලා වගේ කෙලින් ඉරක් තියෙන්නේ

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      Hasthasaarapalmistry@gmail.com එකට දෙඅත්ලෙම ජායාරූප එවන්න. පරීක්ෂාකර බලා කියන්නම්.

  • @lakshanimadhuwanthi9512
    @lakshanimadhuwanthi9512 ปีที่แล้ว +2

    මගේ හෘද රේඛාව කියන්න තේරෙන්නෙත් නෑනේ අත් දෙකේම කැඩි කැඩී ගිහින් රේඛා කෑලි ගොඩක් එකතු වෙලා

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      Meditation හෝ Relaxation කරන්න. හොඳ උපදේශකයකු යටතේ කරන්න. මාස 6 ක් රේඛා වෙනස්වන විදිහ පිලිබද අවබෝධයෙන් සිටින්න.

    • @lakshanimadhuwanthi9512
      @lakshanimadhuwanthi9512 ปีที่แล้ว +1

      @@hasthasaara3839 මට තේරෙන්නෑ ඒ රේඛා එහෙම පිහිටන එකේ තේරුම් මොනාද කියල වට්සැප් නැද්ද අතේ ෆොටෝ එකක් එවන්න

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      @@lakshanimadhuwanthi9512
      0715134860

    • @lakshanimadhuwanthi9512
      @lakshanimadhuwanthi9512 ปีที่แล้ว +1

      @@hasthasaara3839 මන් වට්සැප් එකට දැම්මා

    • @kawayasithumini8691
      @kawayasithumini8691 ปีที่แล้ว +1

      මාත් එවන්නද
      සර්..

  • @kavinduperera4708
    @kavinduperera4708 ปีที่แล้ว +2

    පිරිමි අයගේ මොන අත ද බලන්නෙ වමද දකුනද

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      ඒක පිලිබද පැහැදිලි කිරීමක් මේ වීඩියෝවෙම තියනව.

  • @maheshikadilani6184
    @maheshikadilani6184 ปีที่แล้ว +1

    Mage jiwana rekawa dakunu athe digata thiyanwa madin bedila mathsaya salakuna awasane bedunu rekawe thiyanwa bedunu rekawath digata thiyanwa mage ayusa dana ganna puluwan da mahathaya man tikak asanipen enna kenek

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      hasthasaarapalmistry@gmail.com
      ඔබේ හස්ත තල දෙකෙහිම ජායාරූප 2ක් ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන්න.

    • @maheshikadilani6184
      @maheshikadilani6184 ปีที่แล้ว

      @@hasthasaara3839 ලිපිනයට ජයාරූප යොමුකරා බලලා කියනවද බොහොම ඉස්තුතියි ඔබ තුමාට

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      @@maheshikadilani6184
      email ලිපිනය නිවරිදිව type කරන්න. ලිපිනය අකුරෙන් අකුර බලා නෑවත එවන්න.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

    මට නම් කියාගන්න බැරි රේකාවක් තියෙන්නේ අප්පා මැදින් කැඩිලා ආයේ පටන් අරන් මැදගිල්ල දඹරඇගිල්ල මැදට ගිහින්

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      hasthasaarapalmistry@gmail.com
      ඔබේ හස්ත තල දෙකෙහිම ජායාරූප 2ක් ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන්න.

    • @sadunikamadushani529
      @sadunikamadushani529 9 หลายเดือนก่อน

      Sir mail chek karanne නැද්ද 😊

  • @ruwandilipa1363
    @ruwandilipa1363 ปีที่แล้ว +2

    මගේ අත්ලේ ජීවන රේකාවේ ශීර්ෂ රේකාවට මදක් පහලින් පෙනෙන නොපෙනෙන තරමට වෙන්වී ඇත...මෙය මා හට බලපාන්නේ කෙසේද

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      hasthasaarapalmistry@gmail.com එකට image එකක් එවන්න. රේඛාව බලා කියන්නම්.

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      පරික්ශා කලා. එය බලපෑමක් නොමැති තරම්ය. එම වයස් සීමාවද දැන් පසුකර ඇත. කෙසේ වෙතත් සතුන්ට අභය දානය දෙන්න. ජලයේ වැටුන කූබියෙකු හෝ බෙරා ගැනීම අභය දානයකි. නිරායාසයෙන් එවන් කුසලට පෙලබෙන්න.

    • @ruwandilipa1363
      @ruwandilipa1363 ปีที่แล้ว +1

      එම පසු කල වයස් කාලය කුමන කාලයද? මට දැන් වයස 24කි

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      @@ruwandilipa1363
      වයස 19 වගේ. ජීවන රේඛාවෙ scale එකක් email එකට එවන්නම්.

  • @sandunimansala9973
    @sandunimansala9973 ปีที่แล้ว +1

    මගෙ නම් හෘද රේඛාව දෙපැත්තට වෙන්වෙලා ගිහින් ඔයා එ ගැන කීවෙ නැත්තෙ ඇයි පසුව විඩියොවක් දාන්න ම් කිවේ එ ගැන ඉක්මනින් විඩියො එකක් ගෙන්න

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      Hasthasaarapalmistry@gmail එකට දෙඅත්ලෙම ජායාරූප නමත් සමග දාන්න . ඉඩක් ලද විගස පිලිතුරු දෙන්නම්.

  • @padmakumaraaluthge9342
    @padmakumaraaluthge9342 8 หลายเดือนก่อน

    මට මගේ අත්ල අනුව මගෙ අනාගතය බලාගන්න ඔබගේ contact නො එක දෙන්න පුළුවනි ද?

  • @dinudinu1127
    @dinudinu1127 ปีที่แล้ว +1

    Key wanna geyahama wadak nane

  • @SubathraPodithuvakku
    @SubathraPodithuvakku หลายเดือนก่อน +2

    මෙලෝ තේරුමක් නෑ ඌටවත් තේරුම් ගන්න පුළුවන් ද කියල

  • @prasadadikari8761
    @prasadadikari8761 ปีที่แล้ว +1

    titel එකේ තිබ්බ විදිහට මගේ අතේ M අකුරක් තියෙනව🖐️.....

    • @jalsjalsylant875
      @jalsjalsylant875 8 หลายเดือนก่อน

      බුදු සරණයි ඔබතුමාට මේ දේ කියාදුන්නට 🙏🌹❤️

  • @avishkaashik627
    @avishkaashik627 9 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ ෆෝන් නම්බර් එක හරි ෆේස්බුක් ගිනුමෙ නම හරි දෙන්න බැයිද

  • @isuriupeksha3060
    @isuriupeksha3060 ปีที่แล้ว

    Nambar aka danna puluwanda

  • @thakshiherath8888
    @thakshiherath8888 ปีที่แล้ว +3

    මගේ heart line එක මැද ඇගිල්ල ගාවින් දෙකඩ වෙලා තියෙන්නේ

  • @maithreerathna536
    @maithreerathna536 ปีที่แล้ว +1

    මහත් maya කොහොම da ma පාඩම් tika ඔක්කොම ganna පුළුවන් da

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      මහත්මයා මම දාල තියන වීඩියෝ හතර බලන්න පුලුවන් නේද ඔබ තුමාට. තව ඉදිරියටත් දානවා. ඔය පාඩම් හදන්නෙ පටිගත කරන දිනට පෙර දිනයෙහිය. ඉදිරියට දාන ඒවත් බලන්න. ඉගෙන ගන්නවනම් උදව් කරන්නම්.

  • @kujayasinghe9199
    @kujayasinghe9199 ปีที่แล้ว +2

    හරියටම කියන්න සම්පූර්ණ හස්තය සැළකිය යුතු බව දනිමි.
    ඒ නිසා ඔබෙන් පොදු ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමි.
    ශීර්ෂ රේඛාව හා හෘද රේඛාව සමාන්තරව ගමන් කිරීම ගැන ඔබට කුමක් කිව හැකිද?

  • @dilshanekanayake4442
    @dilshanekanayake4442 ปีที่แล้ว +1

    අනේ මන්ද කැඩිලත් තියේ අගහරියෙ වට්ස් ඇප් නැද්ද අතේ පොටෝ එකක් දාන්න

  • @TharushiLakshika-ny2bu
    @TharushiLakshika-ny2bu 2 หลายเดือนก่อน

    Sinhala komadi

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +1

    කට හඩ ශබ්ද ය මදි....ඇහෙන්නේ හිමින්.... පැහැදිලි නෑ.....

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว

      ස්තුතියි. අපි ඉදිරියේදී ශබ්දය සකස්කරන්නම්.

  • @ceylonkaru9894
    @ceylonkaru9894 ปีที่แล้ว +1

    කියවනව කියවනව...පලාපල කියන්න තටමනවනෙ

    • @hasthasaara3839
      @hasthasaara3839  ปีที่แล้ว +1

      ඔබගේ ප්‍රතිචාරය ඉතා අගයකොට සලකමි. ඔබ තූමාගේ වචනයෙන්ම කියනවනම් තටමන්නෙ නැතුව කීමට මා උපරිම උත්සාහ කරන්නම්. මාගේ සාමාන්‍ය කතා ස්වරූපය එය බැවින් තරමක් අසීරු විය හැක. නමුත් දහසකුත් හොඳ ප්‍රතිචාර මැද ඔබගේ ප්‍රතිචාරයද මා නිවැරැදි කරවන බැවින් එය ඉතා අගනේය.

  • @randeniyarasika8981
    @randeniyarasika8981 9 หลายเดือนก่อน

    අනේ හෙමින් ඇහෙන්නේ

  • @user-cy3po6mn8x
    @user-cy3po6mn8x 4 หลายเดือนก่อน

    හර්ද රේඛාව මැද ගිල්ල හා දබර ගිල්ල අතර ට ඇවිත් තිබේ නම් komada.

  • @bisbodaragama8132
    @bisbodaragama8132 18 วันที่ผ่านมา