Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Dimuthu Chinthaka | Sirasa TV

แชร์
ฝัง

ความคิดเห็น • 25

  • @නිකිණි
    @නිකිණි 7 หลายเดือนก่อน +1

    ආශාවෙන් බැලුවා ඒ සාකච්චාව .ජීවිතයට ඉඩදෙන්න හරිම වටින අය ගෙන්වන්නේ ,.ස්තූතියි එයට.ලස්සනට ජීවත්වෙන පවුලක්
    තෙරුවන් සරනයි ඔවුන්ට

  • @Yasith14
    @Yasith14 10 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් වැඩසටහන නැරඹුවා. හරිම සංවේදී පියෙක්, ටෙලිනාට්‍ය වල බලන චරිත වලට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා, සිය පවුලටම ශුභ පතනව. 👍👍👍

  • @SmNanayakkara-gt6uy
    @SmNanayakkara-gt6uy 10 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලපු වැඩසටහනක් ලස්සන දුවක් ඔබතුමාට ඉන්නේ හරිම සිරියාවන්ත පෙනුමක් දුවට තියෙන්නෙ සුබපතනව පවුලේ සියළුදෙනාටම

  • @j.e.dissanayake5314
    @j.e.dissanayake5314 10 หลายเดือนก่อน

    මගේ මිතුරිය ගීතා නංගී, මම ජීවිතයට ඉඩ දෙන්න වැඩ සටහන බැලුවා. වසර ගණනාවකට පසුව ඔයාලව මෙහෙම හරි දැකගන්න ලැබීම ලොකු සතුටක්. මහත්තයාගේ දක්ෂතා සහ හැකියාවන් ගැන මම හදවතින්ම සතුටු වෙනවා. ගීතා නංගී ඔයාටත් මහත්තයා ඇතුළු පවුලේ සැමටත් සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියළු දෙනාටම බුදු සරණයි! 🌺🌺🌺
    (සේපාලි - හෝමාගම)

  • @anulavidanagamage3159
    @anulavidanagamage3159 10 หลายเดือนก่อน

    අනේ ගිතා අක්කේ program එක බලන්න බැහැ ..ඒ තරම් ම හරි ම සංවේදී යී. මටත් ඇඩුනා. ඔයා , දිමුතු අය්යා, කවි, දමිදු,ඇතුළු සියලු ද්‍රෙනාගේම ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ඒක සිතින් ම සුභ ප්‍රාර්ථනා කරනවා.
    කවී. ...ඔයාගේ සිංදුවත් Supper .....

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +1

    තාමත් ආසාවෙන් හිරු එකේ රාති 8 .00 අකුරට යන වෙලාවේ බලනවා . අකුරට යන වෙලාවේ එකේ බුංජාගේ තාත්තා .ලස්සනයි අකුරට යන වෙලාවේ කතාවේ . තාමත් ෆෝන් එකෙන් බලන්න කතාව

  • @rohanawithanage3247
    @rohanawithanage3247 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි❤❤😊😊

  • @laknisewmini359
    @laknisewmini359 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️😍

  • @dhanoshakumari6789
    @dhanoshakumari6789 9 หลายเดือนก่อน

    Wadsatahana hrima lassanai. Kawinm godak lassnai. Hamotama adrei.❤❤❤❤❤

  • @NsdaEdirisinghe1212
    @NsdaEdirisinghe1212 10 หลายเดือนก่อน

    Apita adambarayi .. harima sathutuyi..❤❤❤

  • @Gamida.5670.Suminda
    @Gamida.5670.Suminda 10 หลายเดือนก่อน

    අපේ සර්❤❤

  • @Asi_MDA
    @Asi_MDA 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @madushavidanagamage1477
    @madushavidanagamage1477 10 หลายเดือนก่อน +1

    💜💜

  • @Shiranika-h5k
    @Shiranika-h5k 10 หลายเดือนก่อน

    Lassanai sir❤❤❤❤❤weda satahana

  • @asankalumra
    @asankalumra 10 หลายเดือนก่อน

    Adat lasanata program Eka karanawa

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 10 หลายเดือนก่อน

    හොඳ ගුරු පියෙක් නිදුක් නීරෝගී සුව පතන්නම්.. Duu ගේ මා ර ලස්සනක් තයෙන්නේ.. දැකුම්කලු දුවක්.. සැර අඩුකරගන්න පුතේ... හොදේ

  • @Ashi_Teddy_Lovers
    @Ashi_Teddy_Lovers 9 หลายเดือนก่อน

    Ape sir 😍🥰

  • @NilanthiMangalika-k3k
    @NilanthiMangalika-k3k 9 หลายเดือนก่อน

    Ape paththe rangana silpiyek

  • @InokaPriyadarshani-j7x
    @InokaPriyadarshani-j7x 9 หลายเดือนก่อน

    ❤❤❤❤😊😊

  • @sriyaniswarnalatha7978
    @sriyaniswarnalatha7978 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @MandalaHerbs
    @MandalaHerbs 10 หลายเดือนก่อน

    🖤🖤🖤🖤🖤

  • @LeonardWithanage-gg5rx
    @LeonardWithanage-gg5rx 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @shalinimanupa1576
    @shalinimanupa1576 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chandiherath3137
    @chandiherath3137 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Gamida.5670.Suminda
    @Gamida.5670.Suminda 10 หลายเดือนก่อน

    ❤❤