Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Kamal Deshapriya | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2023
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 33

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 10 หลายเดือนก่อน +2

    ආසම කටහඩක් අමතක කරන්ඩ බැරි තවත් කෙනෙක් රන්ජිත් සුරන්ග මහතා ඒදවස්වල සූරියදේව,රේඩියෝව ලගින් අපි හෙල්ලෙන්නෑ ආදරෙයි ,හැමදාමත්

  • @r.rodrigo1150
    @r.rodrigo1150 10 หลายเดือนก่อน +3

    හරිම නිහතමානී මිනිසෙක් ඒ වගේම බිරිඳ සහ පුතාලා තුන්දෙනත් ,, ක්‍රිකට් මැච් එකක් අහනකොට , ඹහුගේ , හඩින් , හරිම ලස්සනයි ,මැච් එක අහන්න ආසයි කමල් දේශප්‍රිය නිවේදන කටයුතු කරනකොට හරිම පිබිදීමක් තියෙනවා ක්‍රිකට් වලට ගොඩක් අය පිස්සු වැටුනෙ මේ හඩෙ තියෙන ප්‍රබලත්වය නිසාත් , කියලා කිව්වොත් , කව්රුත් එකග වෙයි කියලා හිතනවා ජේසු පිහිටයි 🙏🙏🙏

  • @gn7709
    @gn7709 10 หลายเดือนก่อน +3

    ළමාරංග පීටය අහපු ඕනම කෙනෙකුට සදා අමතක නොවන හඬක්.

  • @sirianasiriana2977
    @sirianasiriana2977 10 หลายเดือนก่อน +2

    කමල් දේශප්‍රිය මහත්මයා. ඒ දවස්වල ගුවන් විදුලි නාට්ටි වල සිහින කුමාරයා . ඔබ තුමා දකින්න ලැබීමත් සතුටක්.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 10 หลายเดือนก่อน +7

    අපි පොඩිකාලෙ ආදරය කල චරිතයක් .ඒ හඩට ගොඩක් කැමතියි. කාලෙකින් දැක්කෙ .ගොඩක් සතුටුයි .මතකයේ රැදෙන හඩක්.💖💖💖😘ඇග්නස් සිරිසේන මහත්මියටත් මම ගොඩක් කැමතියි

    • @binariranasinghe5523
      @binariranasinghe5523 10 หลายเดือนก่อน +2

      ආනන්ද සිරිසේන .. ඇග්නස් සිරිසේන ..

  • @nehamathews611
    @nehamathews611 10 หลายเดือนก่อน +8

    අපිත් හුගක් කැමතිම කෙනෙක්. පුදුම ආදරයක් හිතෙන කෙනෙක්. හඩ පෞරුෂය ඉහලම තලයේ තියෙන කෙනෙක්. අනේ මන්ද හිත ඇදී යන කෙනෙක් . කමල් දෙශප්‍රිය. පුතුන් තිදෙනෙක්ගේ ආදරණීය තාත්තා . අනේ අපි නම් හුගක් ආදරෙයි

  • @gunendradesilva5600
    @gunendradesilva5600 10 หลายเดือนก่อน +2

    Congratulations all,
    Mr. Kamal Deshapriya is a proud Nalandian.
    Thanks Anura.❤❤❤❤❤❤❤

  • @padumasiridesilva2126
    @padumasiridesilva2126 10 หลายเดือนก่อน +2

    සුපිරි චරිතයක්. God bless you and your family

  • @sududhoni8763
    @sududhoni8763 10 หลายเดือนก่อน +1

    හදවතේ කටහඩ ආදරනිය පැමිලි එකක් ❤❤❤❤❤

  • @thusharidammika3739
    @thusharidammika3739 10 หลายเดือนก่อน +2

    Theruvan saranai ඔයාලට ..ලොකු
    ආඩම්බරයක් අපිට ..
    ආදරෙයි ❤❤

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 8 หลายเดือนก่อน +1

    ඒ දවස්වල සදගලතැන්න, සමන්යාය,සපුමලී,,අපේ ආදරනීය ගුවන්විදුලි නාට්‍ය ,,,,
    ඒ හඩ,,,,,,,,,,,,,,,,,,ආසාවෙන් ඇහුවෙ

  • @snapdragonht3312
    @snapdragonht3312 10 หลายเดือนก่อน +1

    හදවතේ කටහඬ lovly family adarey godak 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nayomid3809
    @nayomid3809 24 วันที่ผ่านมา

    Aadaraneeya, bohoma wadagath, aadarshamath paulak. May wage ratata wadadaai Kalaa karuwek labanna api godak waasanaawanthai. Teledrama wala thaaththage charitha walata godak galapenawa. Ehema charitha tv eken raga paanawa dakiddi podi bayak danenawa namuth godak aadaraya karana charithayak.

  • @lokubandaraherath8732
    @lokubandaraherath8732 10 หลายเดือนก่อน

    ආදරණීය ආඩම්බරයක් ,,
    මුලු පවුලටම බුදුසරණයි දලදා සමිඳු පිහිටයි ,,

  • @nihalperera1965
    @nihalperera1965 10 หลายเดือนก่อน +2

    සුන්දර අතීතයක් ❤ 👍

  • @madurangamadu2624
    @madurangamadu2624 10 หลายเดือนก่อน

    මහා රජානෝගේ පවුලයි 😤😤😤😤 මෙි පවුලයි ගත්තම මෙි පවුල චාමි ලස්සනයි🌻🌻🌻 වැදගත් අාදරෙයි අපි .................

  • @kalyanirajapaksa4491
    @kalyanirajapaksa4491 5 หลายเดือนก่อน

    Asama mhattmayek niduk nirogi suwaya labewa budusaranai

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 10 หลายเดือนก่อน

    Itha asawen vadasatahana❤ baluwa, adaraneeya 🙏kalakaruwan mese agaya kireema vatinawa. Theruwan saranai! 🙏

  • @kumarihennadige239
    @kumarihennadige239 10 หลายเดือนก่อน +1

    සුපිරි

  • @oneasiaworld4609
    @oneasiaworld4609 6 หลายเดือนก่อน

    God Bless!

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 10 หลายเดือนก่อน

    Obe kata handa adatath apa hadawath tula jeewamanaiy. Budu saranaiy Oba hemotama🙏🙏🙏

  • @Michelle-be9ti
    @Michelle-be9ti 10 หลายเดือนก่อน +1

    We like

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 10 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️

  • @user-xs2sm9ve4y
    @user-xs2sm9ve4y 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 9 หลายเดือนก่อน

    නිශා කෝදාගොඩ හරිම ලස්සනයි ඇයි රගපාන්නේ නැත්තේ

  • @sandyakumari6635
    @sandyakumari6635 10 หลายเดือนก่อน +3

    කෝ අනේ ඉෂාරා අනුර විතරයි ඉන්නෙ .

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +1

      ඉෂාරා අක්කා ඕස්ට්‍රේලියා ඉන්නේ .අයියා ලංකාවට ආවා

  • @user-kp9yq2ns5g
    @user-kp9yq2ns5g 10 หลายเดือนก่อน

    Nisha kodagoda❤️😍

  • @milindasenaratna1334
    @milindasenaratna1334 10 หลายเดือนก่อน +1

    Me nivedikava geethma vagey

  • @yumethsjc9051
    @yumethsjc9051 10 หลายเดือนก่อน +1

    Well come to Sri lanka Anura

  • @muteri7869
    @muteri7869 หลายเดือนก่อน

    Meya neda bawana