Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Shiromika Fernando | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 64

  • @sanfernando9
    @sanfernando9 2 ปีที่แล้ว +26

    මම හරිම කැමති රංගන ශිල්පියක්. අද තමයි දන්නේ එතුමියගේ හස්බන්ඩ් මෙච්චර වටින හමුදා නිලධාරීයෙක් කියලා. දරුවොත් හරිම ගුණයහපත්. මේ වගේ පවුලක් ගෙන්වීම ගැන හැමෝටම ස්තුතියි. ඉෂාරා අනුර ඔය දෙන්නා හරිම ආස හිතෙන විදියට වැඩසටහන කරනවා ♥️

    • @gaminiabeygunawardana4893
      @gaminiabeygunawardana4893 2 ปีที่แล้ว +1

      Thank you ❤️

    • @lalithamuhandiram6194
      @lalithamuhandiram6194 2 ปีที่แล้ว +1

      Me pawulate budu saranai

    • @sajeevanidesilva4031
      @sajeevanidesilva4031 2 ปีที่แล้ว +1

      මන් ආශම කලා ශිල්පිනියක්.. ගොඩාක්ම ආදරෙයි .... ඇත්තටම පිරිලා එයා රගපාන හැම තැනම හිනාවෙන් .....❤️❤️❤️🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සුබ අනාගතයක් උදාවේවා

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 2 ปีที่แล้ว +14

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්. ගොඩක් ස්තූතියි අනුර අයියා ඉෂාරා අක්කා මෙවැනි පවුලකට ආරාධනය කළ එක ගැන.යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ලැබ රට දැය ආරක්ෂා කරපු අභීත රණවිරුවෙක් දැකීම සතුටක් ඒ වගේම එතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.

  • @malanisilva1888
    @malanisilva1888 2 ปีที่แล้ว +10

    මම කැමතිම නිලියක් ලස්සන පවුල් ජිවිතයක් ගෙවනවා හරි සතුටුයි

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w 2 ปีที่แล้ว +13

    ඇග හිරිවැටෙන සුපිරිම කතාබහක් 😮👌❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +4

    ලඟ හිටියනම් ඔබතුමාට වඳිනවා ඔය යුද්දෙ ගැන ඔතන කතා කරන වෙලාවේ අද ඔබතුමාලා කරපු කිසිදෙයක් අපේ මිනිස්සුන්ට මතක නෑ යුද්දෙට නායකත්වයෙන් දීපු මිනිස්සුන්ට ගහලා එලවලා යුද්ධ කරපු රණ විරුවන්ට පොලු වලින් පොලුවලින් පහර දීලා අපේ කෙරෙහි ගණන් නැති මිනිස්සුන්ට ඒවා මතක නෑ ඔබතුමාලට අපි ණයගැති දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏😭😭❤️❤️❤️❤️❤️❤️

  • @syrinas4198
    @syrinas4198 2 ปีที่แล้ว +5

    ශිරෝමි අක්කෙ ලස්සනට ඇදලා ඉන්නවා ඔයාලගෙ පව්ලට බුදුසරණයි

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 2 ปีที่แล้ว +6

    Beautiful family, I enjoy watching your acting maam it's very entertaining and so natural. God bless you all ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +5

    ගොඩක් ආදරෙයි අනුර අයියේ ඉෂාරා අක්කේ .. 💖💖💖🙏🙏

  • @pavanidileka3849
    @pavanidileka3849 2 ปีที่แล้ว +4

    මම හරිම කැමති රංගන ශිල්පියක්
    😍😍

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +7

    🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😥😭🙏යුද හමුදා විස්තර කියනකොට ඇස්දෙකට කඳුළු පුදුමාකාර යෙන් ඉනුවා පවුලට තෙරුවන්ගේ උතුම් වූ බුදු ගුණ බලයෙන් ශක්තිය සරණ සැනසේවා

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +1

    තාත්තා වගේමයි දූ,.... ..... වාසනාවන්ත පවුලක්,....තෙරැවන් සරණින් ඉදිරි අනාගතය නිරෝගිවේවා,.......

  • @kgcom7741
    @kgcom7741 2 ปีที่แล้ว +3

    මම හරිම කැමති රංගන ශිල්පිනියක්

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 2 ปีที่แล้ว +3

    Superb program ....👍🌷👍🌷👍🌷❤stay blessed Always !bring them again .

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +2

    ආදරෙයි ඉෂාරා අක්කේ , අනුර අයියේ 💖💖💖💖💖💖💖

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන 💖💖💖 පවුලක්

  • @nishanthakumara5436
    @nishanthakumara5436 2 ปีที่แล้ว +7

    Beautiful

  • @chandimajayasinghe1731
    @chandimajayasinghe1731 2 ปีที่แล้ว

    Nice to see Gamini Uncle. Aunty I still remember this “American soldier” coming to my place with his crew. Yes he was such a smart soldier. I was a very little girl at that time. He use to tell the stories about the war with my dad and still remember listening to them and staring at his Pistol.

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +2

    Hari lassanai budu saranai 🙏🙏❤️❤️❤️

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔයාල සැමට 🙏

  • @kauminiaradhana9180
    @kauminiaradhana9180 2 ปีที่แล้ว +2

    ආදරේ හිතෙන පව්ලක් ❤️

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +1

    Lassana family ekak🤲🙏❤🌹🌹🌹

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว

    ඉදිරියටත් සතුටින් සාමදානයෙන් ජීවත් වීමට ඔබසියලුදෙනාටම
    වාසනාව උදාවේවා...දළඳසමිඳු පිහිටයි...

  • @ayomipriyadarshani4141
    @ayomipriyadarshani4141 2 ปีที่แล้ว +1

    Shiro akkage husband me tharam dakshai da. Niyamai. Oyala handa thama api mehema ada inne. Budu saranai hamotama

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 2 ปีที่แล้ว

    Godak lassanai sathutin inna budu saranai..❤❤❤❤🙏🙏

  • @ruwanmalli7846
    @ruwanmalli7846 2 ปีที่แล้ว +3

    සුපිරි

    • @Suranji-gn6nl
      @Suranji-gn6nl 2 ปีที่แล้ว

      Anura mallige godakkkk hodaii

  • @pesandigamage5240
    @pesandigamage5240 2 ปีที่แล้ว

    Harima lassanai Theruwan Saranai

  • @lalithamuhandiram6194
    @lalithamuhandiram6194 2 ปีที่แล้ว +1

    Me pawulata budu saranai

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පවුලෙ සියලුම දෙනාට..

  • @ashiedirisinghe1526
    @ashiedirisinghe1526 2 ปีที่แล้ว +2

    Amma wage mai putha.thaththa wagemai duwa.babuge ammata ragapanakota babuta katha karana vidiya hari adaraniyai.

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 ปีที่แล้ว

    Budu sarani oyalata ❤❤❤❤❤❤😊😊😊😊

  • @preethiramanayake3101
    @preethiramanayake3101 2 ปีที่แล้ว

    May the triple jem bless all of you

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +1

    Budusaranai pawlatama....adamai dekke mulu pawlama

  • @sanjeewanisandamali1191
    @sanjeewanisandamali1191 2 ปีที่แล้ว +4

    mevage නිලධාරීන් නිසා tama ape rata ada me විදිහට hari berila tiyene.ජාතික වීරයන් tama obatumala.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiperera6208
    @kanthiperera6208 2 ปีที่แล้ว +1

    Lassanai godak

  • @ereshapathirana3406
    @ereshapathirana3406 ปีที่แล้ว

    Lassana Family akak honda daksa niliyak

  • @sugathjayaweera606
    @sugathjayaweera606 2 ปีที่แล้ว

    Harima asawen baluwe.. aga hiriwatuna

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว

    Theruwansaranai ❤

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว

    Ratata Sewayak Karapu..Hoda Jathika Virayek⭐⭐⭐⭐⭐⭐⭐🤲🙏❤🌹

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 ปีที่แล้ว +1

    ❤️❤️😘😘

  • @kalummadushanka6415
    @kalummadushanka6415 2 ปีที่แล้ว +1

    සුන්දර පවුලක් ❤❤❤❤

  • @danushkakumara6026
    @danushkakumara6026 2 ปีที่แล้ว +2

    🤩

  • @darshikahemapala4903
    @darshikahemapala4903 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බැලුවා සියලු දෙනාටම දෙවි පිහිටයි🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +3

    ඉෂාරා අක්කි ඔයාට උණ ද .ඔයාගේ කටහට වෙනස් වෙලා . අක්කිට උණ ඉක්මනට ම හොඳ වේවායි පාර්තනා කරනවා .

  • @dragonjing
    @dragonjing 2 ปีที่แล้ว +3

    😊

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @btsjaya4887
    @btsjaya4887 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @weraliyaddaweraliyadda9389
    @weraliyaddaweraliyadda9389 8 หลายเดือนก่อน

    Ape ahuwe tika nethuw wedge patent ganiw

  • @dulanjaleeileperuma7372
    @dulanjaleeileperuma7372 2 ปีที่แล้ว

    🌹

  • @namiskitchen3426
    @namiskitchen3426 2 ปีที่แล้ว +2

    Servant lamai GANA duka hithuna.
    A lamai witharada theigata adinne.😕

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 ปีที่แล้ว +1

    ඔහු වැනි සැමියෙක් ලැබුණ ඇය හරිම වාසනාවන්තයි

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว

    ❤️❤️💋💋💕💕💕🌹🌹

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว

    අනුරාධපුර හොද ඇදුම් නෑ කියන්න එපා . ඔයාලට හොයාගන්න බැරි උනාට හොද ලස්සන ඇදුම් තියෙන කඩ තියෙනවා අනුරාධපුරේ. අනික ඔයා කොලබ උනාට ඔයා අදින්නෙත් පොශ් ඇදුම් නෙවේනෙ . ඔය වගේ ඇදුම් නම් කොහොමත් අනුරාධපුර තියෙනවා

    • @manuwan9102
      @manuwan9102 6 หลายเดือนก่อน

      duka hithunada

  • @kumariekanayake1647
    @kumariekanayake1647 ปีที่แล้ว

    Senpathi jaanaka perera wage mahaththaya.

  • @dileepadarshana7936
    @dileepadarshana7936 2 ปีที่แล้ว +1

    Kohoma kiuwat mahinda mahattaya hitiye nattan?

  • @jayanthikumari6139
    @jayanthikumari6139 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @user-xs2sm9ve4y
    @user-xs2sm9ve4y 11 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි❤❤❤❤❤❤❤

  • @wathsalajayasinghe852
    @wathsalajayasinghe852 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️