Dilthara you are a great woman and good example for todays world. Even tbough you are dark you looks very sweet. Kalu kelle nuba harima hadai. Oya harima Seedevi. Oyata niduk neerohi suwaya samada labewa!!! Mamath oya wagema multiple myloma kiyana cancer eka hadila bone marrow transplant ekak karapu kenek. Avurudhu 5 kata issella. Mamath oya wagema check ups walata yanawa. Dr. Kiyana widiyatama jeewithe geni yanawa. Ada kale cancer kiyanne hembirissawa kassa wage ledak. Mamath ada wenathuru kisima kenekgen hanguwe naha. Gedarata wadata ena manussayata unath kiyanawa. Minissu hithanne apita hama dema thiyenakota kisima prashnayak naha kiyala. Apita ledak thiyenawa kiyala kiwwoth misak pitin dakkata hoyanna baha. Mata duwala dennek innawa. Egolan inne pitarata. Mamai, husbanui thamai mehe inne. Api puluwan hama welawatama duwala balanna yanawa. Apita yanna bari unama egolan lankawata enawa apiwa balanna. Mage loku duwata avurudu 40 k saha podi duwata 36 k wenawa. Mata avurudu 64 k wenawa. Mama avurudu 23 n bande. Ithin oyawath mata duwak wage. Api jeewath wenakan avankawa, sathutin inna owne. Mama oyata mechchara dewal liwwe oyawa thawa diri ganwanna owne nisa. Oyatath, chuti patiyatath Trivida Rathnaye pihitath, Siyaluma devi devathaunge arakshawath samada labewa kiya prarthana karanawa. Budhusaranai🙏
Dilthara is an amazing lady, who has been very strong n accepted the challenge, n she overcame the challenge, May she be well n happy always, She works so hard, n she makes her family members happy too, May she n all her family members be blessed, We get inspired by her, She is lucky to hv such a loving family who supports her, We hv to thank the producers n presenters of the programme, Dilthara oba diriya diyaniyaki, oba samata niduk nirogy suwapath bawaya labewa,
මනුරංග......කියන්නෙ සමාජෙට වෙනස් චරිතයක්... හරිම නිදහස්... සුන්දර.... පවතින චරිතයක්...අපි ඒ චරිතෙට හරිම ආදරෙයි.....ඔබ දෙපලට තෙරුවන් සරණයි.....
ඔයා කිව්ව ජරා ගුරු...... ඉන්නවා......ඔයා දිනලා කියලා එයාලට පෙනේවා.....❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
ආදර්ශමත් දෙපලක් ..නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි ...
මනුරංග ඉන්න හැම ප්‍රෝගෑම් එකක්ම බලන්නෙ හරි ආසාවෙන්. ආසම.කපල් එකක්. ❤❤
සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා ...මගෙ අම්මාට පිළිකාව තියෙනවා කියලා ගෙදර කවුරුත් danan ඉඳලා na ...මම wides ගත වෙලා හිටියේ ...අම්මා අසනීප නිසා මම ලංකාවට ආවා ...ඊට passe තමයි පිළිකා රෝගී තත්වයක් කියලා හොයා ගත්තේ ....ඒකත් මම අම්මා nawann ගිහින් saban gaanakota dakke ඒ වෙනකොට වෙන්න ඕනෑ සියල්ල සිදු වෙලා ....eyaawa බේරා ගන්න බැරි වුනා ....sasara gennapu විදියට එයා yannama ගියා ...
😊😊😊😊😊😊
ඒක ඇත්ත.. මහ කාලකන්නි ගුරුවරුත් හිටියා ලමා කාලෙම ජීවිතය එපා කරවන තරමටම.. එයාලට ආස ලමයි විතරයි ලමයි කියල හිතන් ඉන්න. මේක දකින ගුරුවරු අනේ හැම ලමයම එකම ඇහැකින් දකින්න. පහත් කරන්න එපා.මානසිකව වට්ටන්න එපා ලමයෙක්ව කවදාවත්.. 😢
❤❤❤
Very true
මගේ පුතාලා දෙන්නෙක් ටත් හිටියා එ වගේ ජරාම. ........ගුරුවරියො... කිහිප දෙනෙකු.....
Manu ge voice eka ahan inna asai
Ehema dennata denna respect kireema hari lassanai❤❤
හොඳ දරැවෙක් අන්තිමට කීව දේ වටිනවා.පුතා දැන් දහම පිබිදෙන කාලෙ ඔයා දහම් අවබෝධ කර ගන්න.ඉක්මනින්ම සසර ගමන කෙටි කර ගන්න පුලුවන් වෙයි පුතා
මනුරංග හරිම කැමති චරිතයක් ඔබ දෙපළට බුදුසරනයි ❤❤❤
Adrsmatth Darupulak Adreii Druwane❤❤❤❤❤❤❤
Highly appreciate this couple
Good luck to all of u
Thank you Dilthara for coming forward to share your story. Keep shining ❤
ලස්සන පව්ලක්..🌹🌹🌹🌹 තෙරුවන්සරණයි .....🙏🙏
Dilthara yr skin tone is very nice. You have nice features too.
ආසයි කතාව ට සවන්දෙනකොට තව ත් පැයක්විතර තිබුනනම් හොදයි හරිම වැදගත් ඒ කපල් එක අදමයි මභ දැක්කෙ අවසානෙ කීව කතාව හරිම අගෙයි මේ බැදීම් සේරම තාවකාලිකයි මේ ගවුතම බුදුන්ගෙ කාලෙම නිවන්ම අවබෝදවේවා
දිල්තරා නංගී හරිම ලස්සන ගැහැණු ලමයෙක්.❤❤❤❤❤❤
God bless this cute family ❤
Stay strong beautiful family 👏
Adaraneeya paulak...doi harima hoda babek.harima cute❤❤jesu pihitai oyalata❤
Dilthara ge voice eka marama lassanai eya katha karana widiya harima lassanai budu saranai obata
Adaraniya depalak ❤❤❤❤...chuti doni adarei ❤❤❤❤
ආස දෙන්නෙක්.❤
මනුගේත් දිල්තාරගෙත් හරිම අපූරු අදහස් ටිකක් තිබුනේ ලස්සනයි සුන්දරයි කතා බහ
බීට් රූට් අමුවෙන් බ්ලෙන්ඩ් කරලා හැමදාම උදේට හිස් බඩ බොන්න. ඕනේ නම් ඉගූරු පොඩි කෑල්ලක් දාන්න. පිලිකා සෛල නැසනවා. එක දිගටම කරන්න.
උණු වතුරට අන්නාසි කෑලි ටිකක් දාලා ටිකක් තියලා ඒ වතුර බොන්න. දිගටම කරන්න. ප්‍රතිපල ලැබේවි.
Thank you..🙏k
Kochchara kalayak bonna oneda beetroot
Bitrootblend karala mage potha bila urinals gal awa
Budusaranai !!!!
Man harimea adarai aiya ta i akkai Ta i du Ta i,, uthum Sama budu saranai aiya ta i akkai Ta i du Ta i 💟💟💟💟💟💐🙏🙏🙏
Dilthara you are a great woman and good example for todays world. Even tbough you are dark you looks very sweet. Kalu kelle nuba harima hadai. Oya harima Seedevi. Oyata niduk neerohi suwaya samada labewa!!! Mamath oya wagema multiple myloma kiyana cancer eka hadila bone marrow transplant ekak karapu kenek. Avurudhu 5 kata issella. Mamath oya wagema check ups walata yanawa. Dr. Kiyana widiyatama jeewithe geni yanawa. Ada kale cancer kiyanne hembirissawa kassa wage ledak. Mamath ada wenathuru kisima kenekgen hanguwe naha. Gedarata wadata ena manussayata unath kiyanawa. Minissu hithanne apita hama dema thiyenakota kisima prashnayak naha kiyala. Apita ledak thiyenawa kiyala kiwwoth misak pitin dakkata hoyanna baha. Mata duwala dennek innawa. Egolan inne pitarata. Mamai, husbanui thamai mehe inne. Api puluwan hama welawatama duwala balanna yanawa. Apita yanna bari unama egolan lankawata enawa apiwa balanna. Mage loku duwata avurudu 40 k saha podi duwata 36 k wenawa. Mata avurudu 64 k wenawa. Mama avurudu 23 n bande. Ithin oyawath mata duwak wage. Api jeewath wenakan avankawa, sathutin inna owne. Mama oyata mechchara dewal liwwe oyawa thawa diri ganwanna owne nisa. Oyatath, chuti patiyatath Trivida Rathnaye pihitath, Siyaluma devi devathaunge arakshawath samada labewa kiya prarthana karanawa. Budhusaranai🙏
Adaraniya dennek❤❤❤❤ hemadama sathutin Inna Akke Aiye
Geniyaea hariyatama therumgaththa pudgalayek dilhara budusaranai
Mama ada dekke oyalawa hoda අදහස් tikak dennatama budusaranai
Niduk nirogi wewa budu saranai dalada samidu pihitai.
තෙරැවන් සරනෙන් නිට්ටාවටම සුව වෙිවා
Lovely family ❤lots gods blessings always 🙏
Budusaranai Dilthara ❤
විනාඩි 24 සිට බලන්න හැමෝටම ලොකු දෙයක් තියනවා ගන්න. ධනාත්මකව යමක් දරාගැනීමට හැකිකම අහලම බලන්න
Nittawatama suwapath weewa
අප්පචි අනුරාධපුර සුව මැදුරට යන්න පිලිකා රෝග හොද කරන්න වා
Theruwan Saranai 🙏
❤️❤️❤️❤️❤️
GET WELL SOON🎉
දිල්තරා හිතන දෙයක ලොකු වරදක් තියෙනවා. පොඩි කාලේ සතුටින් නම් ලොකු වෙලා දුකලු. මේ වයසේදී සතුටින් නම් පස්සේ දුකලු. නේ විකාරෙන් මිදෙන්න. හරියට දුක ඉල්ලනවා වගේ පස්සේ සතුටින් ඉන්න. බාහිරය වෙන්නත් සිතුවිලි අනුවයි. Law of attraction බලන්න. ලෙඩේ හැදෙන්නත් ඕකේ බලපෑමක් ඇති.. සතුට තව සතුට උපදනවා. දුක උපදන්නේ නැහැ.
හරියට හරි හිතන විදිය වෙනස් කරගත්ත නම් ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබෙයි..
කන්දක් නැග්ගොත් අනිවාර්යයෙන් පල්ලමක් තියෙනවා මයි.ඒ නිසා හැමදාම අපි ලග සතුටත් නෑ හැමදාම දුකත් නෑ.මටනම් එයාගෙ කතාවෙ වරදක් නෑ.එයා ජීවිතය තේරුම් ගත් කෙනෙක්
Hithuwa kiyala ema leda hadenoda😢,ane mekkata reply karanna
@@theroadtravle4155 negetive hituwot wenne negetive dewal...law of atttaction kiyana eka poddak search karala baanna.
Dilthara is an amazing lady, who has been very strong n accepted the challenge, n she overcame the challenge, May she be well n happy always, She works so hard, n she makes her family members happy too, May she n all her family members be blessed, We get inspired by her, She is lucky to hv such a loving family who supports her, We hv to thank the producers n presenters of the programme,
Dilthara oba diriya diyaniyaki, oba samata niduk nirogy suwapath bawaya labewa,
මගෙ අක්කාත් එවගෙම තව නැදැයන්වන අක්කාලා දෙන්නෙකුටත් තයිරොයිඩි පිලිකා හැදුනා.බය වෙන්න එපා.පිලිකා වලින් වාසනාවන්ත පිලිකා වර්ගය කියල කියන්නෙ . මොකද පැතිරිම ඉතා හෙමින් සිදුවෙනවා කියල කියන්නේ .මගෙ අක්කා ගෙ වයස 68ක්.හැදිලා වසර 24ක්.බොන බෙිත් හරියටම බොන්න . මගෙ අක්කාත් වෙනම කාමරයක හිටියෙ. ඇදපුු ඇදුම් පිචිචුවා.
❤❤❤❤🎉🎉🎉🎉
ඔයාට බුදුසරණයි පුතේ
Hithata danena Katha bahak❤
Ruwanwali maha sa radunge balayen niduk neerogi suwaya labewa
දැකුම්කලු දිල්තරා
Gdaak watinwa ..
Parama nibbana ayathanayata Yanna. 🙏
Kamatima.Dennak
ledak hedunahama e gena katha karana kota renaathmakai kiyala samaajaya kiyana hethuwa nisa boho denek thaniyama winds gannawa.
Mat danta masa 4rk Dubai hospital ake blad caster akak satutin hamadeyakmma Bara gatta Dan hodai dalada samidu phitai hamotama
Budusaranai
Budusaranai
කැන්ජන්වෝටර් බොන්ඩ දවසට ලීටර් 4ක් පමණ.
ඒ මොනාද
Niduk wethwa suwapath wethwa
❤️❤️❤️🙏🙏
❤❤❤🎉🎉🎉 🦋🌍🇮🇪
❤❤❤❤
C.g.c srilanka TH-cam balanna Saturday morning l0am Sunday 4pm pm ,cancer rogin sampurna suvaya labanava 7000 pamana nomilay suva karanava Thursday 10am guruge park, c
G.c srilanka, waligampitiya, jaela Danna aryata kiyanna.
Me akkata hadichcha me cancer eka mage ammatath thibuna ada amma ne .
අම්මා නැති උනේ මොනා වෙලාද😢😢
මේ manurangada shasanthi marry කරලා හිටියේ ?
no
නැහැ
Eya Madhuranga
මධුරංග සසන්තිව අතඇරලා කල්හාරි එක්ක හිටියා නෙ පස්සෙ
Ne
Apoo me මනුස්ස ය කවුරුන් වුනත් T V wada සටහනක් ..හරියට ආදර්ශ yak වෙන්න පුළුවන් nan කොච්චර හොඳයි da. හරිම asobani.
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤