important thing do before concrete the slab in sinhala language

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 78

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 ปีที่แล้ว +4

    ඉතාම වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි

  • @pradeepperera8154
    @pradeepperera8154 5 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක්,වියදම් ගැනත් පහදලා දෙන්න,අපිට අවබෝධයක් ගන්න,ස්ලැබ්,කොලම්,බීම්ස් ගැන thanks

  • @pradeepperera8154
    @pradeepperera8154 5 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.thanks bro

  • @shanakadevinda632
    @shanakadevinda632 4 ปีที่แล้ว +1

    දැනුවත් කිරීමට ස්තුතියි

  • @anurasusantha1910
    @anurasusantha1910 3 ปีที่แล้ว +1

    වැදගත් විඩියෝ එකක්

  • @supunsandabasnayake
    @supunsandabasnayake 3 ปีที่แล้ว

    Sleb ek weradunoth kapann hodaida.kapanwanam ek krann kohomda.kiyann puluwnida.

  • @damayanthiweerakoon1573
    @damayanthiweerakoon1573 4 ปีที่แล้ว

    Very important vedio thank u very much

  • @dilansalinga6831
    @dilansalinga6831 5 ปีที่แล้ว +2

    Nice...

  • @mudarihasinika9501
    @mudarihasinika9501 3 ปีที่แล้ว +1

    Thankyou sir..👍👍👍

  • @madukadilshan4325
    @madukadilshan4325 5 ปีที่แล้ว

    Godak watina video ekak thank you verry much mata dena ganna puluwanda warga adi 440ka slab ekakata badu walata kopamana wiyadamak yaida kiyala

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 5 ปีที่แล้ว +2

    Thank you sri.😍

  • @dhanushkalakmal6672
    @dhanushkalakmal6672 5 ปีที่แล้ว

    premade slab wala thiyana wasi awasi monawada

  • @kumuduthushara3725
    @kumuduthushara3725 ปีที่แล้ว

    Salb ekata hodama kambi monada kiyanna pilis

  • @Vimuthvlog
    @Vimuthvlog 5 ปีที่แล้ว +1

    Adi 28×40slb ekata kiyak yaida
    bauwalta

  • @sapumalliyanage7390
    @sapumalliyanage7390 4 ปีที่แล้ว +2

    ස්ලැබ් එකක වයරින් එකට conduit pipe නිවරදිව කරගන්න විදිය video එකක් කරන්නකො. ගොඩක් වටිනව..

    • @tharidupresad8907
      @tharidupresad8907 4 ปีที่แล้ว +1

      Bata dana akaraya.a kiyanne switch socket walata.wall lamp.walata.gang switch වලට කොහොමද daganne kiyala විස්තරයක් .a wagema කොහොමද balane karala danne ceiling fan ceiling lamp වලට wiring bata dana widiya

  • @supunsandabasnayake
    @supunsandabasnayake 3 ปีที่แล้ว

    Sleb eka danwit padipela tika withrai ithuru krla thiyenn.dinner ek udin balankot penn thiyenn 6i ,8.9 kotasak thaw aerenn ona ekath dala.ekt piliyamak kiyannako.e wiydam eyala daragann ona neda.

  • @rbkarunanayake4498
    @rbkarunanayake4498 2 ปีที่แล้ว

    Kambi badina ekata wada welding karana eka hodaida

  • @championathletics
    @championathletics 4 ปีที่แล้ว

    Hi..
    25ft×15ft concert slab price ??

  • @sanjeewaniliyanage2375
    @sanjeewaniliyanage2375 4 ปีที่แล้ว

    Eka simenthi kottekin warga adi keeyak wetenawada

  • @ldesilval.g.h.9270
    @ldesilval.g.h.9270 3 ปีที่แล้ว +2

    9x9 කනුවක් ‍කොන්ක්‍රීට් කිරීම සඳහා වැයවන Labour Cost එක කීයක් වනවාද එය ගණන් බලන්නේ දික් අඩි වලටද?

  • @janaka944
    @janaka944 4 ปีที่แล้ว

    Good

  • @AaFamily01
    @AaFamily01 5 ปีที่แล้ว +1

    old slab 1ka new slab ekka joint karanakota kohamadha karanne

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 5 ปีที่แล้ว +1

    Tnx brother

  • @samansenavirathna5814
    @samansenavirathna5814 4 ปีที่แล้ว

    Thanks

  • @madusankafernando1562
    @madusankafernando1562 3 ปีที่แล้ว +1

    Salb ake yata idan ana kambii udata mathu Karn nathuwa whala mnada karnna Oni

  • @MegaSanjaya
    @MegaSanjaya 5 ปีที่แล้ว +1

    Nerd eke Adu wiyadam slab eka genath video ekath danna. eke technology eke idala cost eka wenakan

  • @samankumari4650
    @samankumari4650 4 ปีที่แล้ว +2

    Mge gedara th slab 1 danena inne warga adi 1350k

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

      Obatumage gedara sab aka dala lwarada waga adi 1350 kuliya kiyak giyada plz Ripley

  • @indikapriyantha4943
    @indikapriyantha4943 4 ปีที่แล้ว

    Makabethiba yakaga dathwga ahatamhatkara serap badala kalenma naha kohomahare bem damma9*9

  • @calvingregory9153
    @calvingregory9153 5 ปีที่แล้ว

    Godak thanks watina karunu pahadala denawata oyala slab danawada oyalage prices kohomada poddak denuwathkaranna puluwannam watinawa 🙏 thanks

  • @supunsandabasnayake
    @supunsandabasnayake 3 ปีที่แล้ว

    Oy video eke thiyenn sleb ek dan photo ekak pudgalayek e wage thamai enn thiyenn

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 3 ปีที่แล้ว

    Dawase kuliyata concrete pump machine ekaka ganan hakinam kiyanna slab ekakata please mahathmaya. Lankave godak adu nisa

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 ปีที่แล้ว +1

      Ready mix company wala තියෙනවා .ekakin ahala balnna.

  • @hasitha2010
    @hasitha2010 5 ปีที่แล้ว +1

    Slab එකේ කම්බි දාන්නේ කොහොමද?

  • @nuwansanjeewa1687
    @nuwansanjeewa1687 5 ปีที่แล้ว +1

    පඩිපෙල උඩ slab එක තැනකින් උස මදි.ඔළුව වදින ගානට තියෙන්නේ.ඒසඳහා slab එක අඩි3ක් දිග,අඩි 1 අඟල්9 පලල කොටසක් කපා ඉවත් කලයුතුයි එය ඉවත්කිරීමේදී slabඑකට බලපානවද.එය ඉවත්කරන නිවැරදි ක්‍රමය කුමක්ද.

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  5 ปีที่แล้ว +1

      Reinforcement dala tiyena widiya balanna Oni mulinma.ekath ekka Tama wede karana widiya theeranaya karanna puluwan wenna

  • @thissabandara6988
    @thissabandara6988 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ rates kohomada

  • @reviewbest6071
    @reviewbest6071 3 ปีที่แล้ว

    තනි තට්ටුවෙ ගෙයක් තට්ටු දෙකට හදන එක අමාරුයිද

  • @wappap1
    @wappap1 4 ปีที่แล้ว

    සැටලිං අඩියක් කියන්නේ මොකක් ද?

  • @tharidupresad8907
    @tharidupresad8907 4 ปีที่แล้ว

    Condit dana vidiya slab ekak විස්තර karana video ekak danna .no eka denna

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว

      th-cam.com/video/k1dKy259Ink/w-d-xo.html me videoneka balanna batadana eka gena 0717705300

  • @lakshmanmadugalla5982
    @lakshmanmadugalla5982 3 ปีที่แล้ว

    තට්ටු දේකේ ගෙදරක් ස්ලැබ් එකක් නොදා වහලයක් ගහල පස්සෙ ස්ලැබ් එක දාන්න වගේම සම්පූර්ණ පැලෑන් එකෙන් බාගයක් ගෙදර වැඩ ඉවර කරන්න පුලුවන් සාර්ථකම ක්‍රමය ගැන vido එකක් දාන්න , සම්පූර්ණ බේස් වලවල් වල වැඩ ඉවර කරන්න ඕනිද ?, ටයි බීම් මට්ටමට දාල නතර කරනවද කොලොම් කනු කොච්චර උසකින්ද නතර කරන්න ඕන එහෙම කලොත් වාසි අවාසි මොනාද , බේස් වලවල් 20 ක් කොලොම් කනු 20 ක් විතර තියන ගෙයක බේස් වලවල් කොලොම් කනු 10ක විතර වැඩ ස්ලැබ් එක මට්ටමට ඉවර කරල වහලයක් ගහල පස්සෙ ටික කාලෙකින් ඉතුරු බේස් වලවල් කොලොම් කනු ටයි බීම් සම්පූර්ණ කරල වහලය අයින් කරල ස්ලැබ් එකක් දාන්න පුලුවන්ද කොයි මට්ටමින් නතර කරන එකද සුදුසු මේ ගැන විඩියෝ එකක් දාන්න

  • @nkavidi2968
    @nkavidi2968 5 ปีที่แล้ว +1

    යට මහල හදලා තියෙන ගේක සැලැබ් එක දාන්න මොනවද කරන්න ඕන

  • @munaafmunaaf615
    @munaafmunaaf615 3 ปีที่แล้ว

    Matanam wethakath

  • @sltravellers8634
    @sltravellers8634 4 ปีที่แล้ว

    Could you please make a video for how to joint slab to slab.(old slab to new slab at same level) I wanna joint a new slab to my old one but I did not kept extra TMT steel for out side.

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 ปีที่แล้ว +1

    👆👆👆👆

  • @chathuranijayalath7816
    @chathuranijayalath7816 3 ปีที่แล้ว

    මොකක්ද ස්ටිරප් එකක් කියන්නෙ

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  10 หลายเดือนก่อน

      Kotuwata badinne column eke kambi . Ekaa

  • @isurusampath101
    @isurusampath101 4 ปีที่แล้ว

    Oka ehata mehata gihilla nemei pakayo kattiya nawala nodakin vitharak

  • @hasitha2010
    @hasitha2010 5 ปีที่แล้ว +1

    Slab එකේ net එකට දාන්න ඕන කම්බි size eka මොකක්ද, 10mm,ද 12mm ද?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  5 ปีที่แล้ว +1

      load eka anuwa wenas wenawa. special wenasak nathinam 10mm ok

    • @hasitha2010
      @hasitha2010 5 ปีที่แล้ว

      @@SLCONSTRUCTION ඔබ තුමා structural engineering consultation කරනවද?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  5 ปีที่แล้ว

      @@hasitha2010 yes

  • @nilangaindrajith497
    @nilangaindrajith497 5 ปีที่แล้ว +1

    • @sanjanakumari549
      @sanjanakumari549 3 ปีที่แล้ว

      Godak watina vidio ekak loku denumak lebuna mamath geyak hadana gaman bu s mama saudi Arabia

  • @alindahemnayaka5347
    @alindahemnayaka5347 5 ปีที่แล้ว +1

    Itgama watinawa.mokada man lahadima mage slab eka danna inne

  • @dinelkasamanalee9832
    @dinelkasamanalee9832 3 ปีที่แล้ว

    අපි ගේ හදන්න පටන් ගත්තේ ජනවාරි .කම්බි ගෙනාවේ ජනවාරි වල.කොල්ම් දාලා බිත්ති බැදලා ඉවරයි අප්‍රේල් වෙද්දී.ලබන මාසේ ස්ලැබ් එක දානවා.ස්ලැබ් එකට උඩට ඉතුරු කරලා තියෙන කම්බි ටික මේ ටිකේම වැස්ස නිසා මලකඩ කාලා තියෙන්නේ .දාලා තියෙන්නේ මෙල්වා කම්බි .ස්ලැබ් එක දාද්දී කම්බි මලකඩ කාලා තියෙන නිසා ස්ලැබ් එකේ ශක්තිය අඩු වෙනවද,,ස්ලැබ් එක දාන්න කලින් මලකඩ කාපු කම්බි ටික සුද්ද කරලා ගාන්න මොකක් හරි පේන්ට් එකක් තියෙනවද,ගෙදර තට්ටු දෙකයි..
    (උඩ තට්ටුවේ වහලය ගහන්නේ ,රූෆ් ටොප් ස්ලැබ් මොකුත් එන්නේ නෑ )

  • @hasitha2010
    @hasitha2010 5 ปีที่แล้ว

    Slab එක දානකොට යට තට්ටුවේ Wiring කොහොමද කරන්නේ...

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  5 ปีที่แล้ว

      slab eka danna kalin bata tika daganna oni,oni ona then tikata

  • @lahirulakruwan1209
    @lahirulakruwan1209 3 ปีที่แล้ว

    Obathuma construction krnwa nm number eka danna

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +1

    Contact number එකක් දෙන්න..please.

  • @srathalage2473
    @srathalage2473 3 ปีที่แล้ว +1

    ඔයා මොකක් දමන්ඩ කියලද කියන්නේ? කියන දේ පැහැදිලි නෑ.