ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම වැදගත් කරුණු ගොඩක් සහිත වැඩසටහනක් මේක. නොදන්නා කරුණු ගොඩක් ඉගෙනගත්තා මේකෙන්. ඔබට හැමදාමත් තුණුරුවන් සරණයි.
ඔබටත් ගොඩාක් ස්තුතියි 🙏
ඇත්තටම නොදන්නා කරුනු රාශියක් දැනගත්තා ඉදිරියට මේ අකරයේ හරවත්,අපගේ එදිනදා ක්‍රියාකාරකම් වලට අවශ්‍ය දැනුම ලබා දෙන්න ඔබට ශන්තිය ලැබේවා.
බොහොම ස්තුතියි 🙏
ගොඩක් ස්තූතියි ❤❤❤ බොහෝ දේ දැනගත්තා....
ස්තුතියි ඔබටත්
Sir wessata concrete temunama prashnayak da , ethule kambi malakada kanawada ?
No rubbish , no time wasting but great deal of facts. Thanks!
Thanks 🙏
ස්තූතිය සර්.. ඇත්තටම ගොඩක් වටිනවා
ස්තුතියි ඔබටත්.
Up to the point, practical tips. Nice one!
Thank You 🙏
ගොඩක් වටිනවා වැටකනු Y කනු වැරෙන්ඩා කණු වගේ දේවල් වලට වීඩියෝ එක්ක ඕන. ඒ වගේම ඉන්ටර්ලොක් වල මික්සර් එක ගැනත් කෙටියෙන් කියන්න
ඉදිරියේදී කණු ගැන කියන්නම්.
Thanks. Truly practical !
Thank you.
Very useful vedio.thank you very much
Thank you 🙏
Kalum sir api usawiya haduwe. Lassanata.
ow..
Sab Ekata hoda ciment Eka kumakda
Sir agal 9 gadol bammak badimata Yana gadol pramanayaCementhi pramanayaWali pramanaya Gananaya karana akkaraya saralawa pahadili karanna
ඉතාම වටිනවා. ස්තුතියි.තව සවිස්තරව ඉදිරිපත් කරන්න පුළුවන්ද?
ස්තූතියි ❤
Thanks
Welcome
Eththtama watina video 1k Keep up the good workThank You
Thanks your 👍👍👍
ගොඩාක් වැදගත් විඩියෝ එකක්..
ගොඩාක් ස්තුතියි 🙏
Good explanation sir
Thank You !
ඹබගෙ දැනුවත් කිරීම විශිෂ්ටයි👍ස්තූතියි,
ස්තුතියි 🙏
Thank you very much
Thank you 🌹
Niyamatama pahadilii...
Thank You
Godak wadagath.bohoma sthuthi sir
ස්තුතියි 🌹
Saralawa , hriyatama paadili karanawata bohoma pin.
ස්තුතියි ඔබට🙏🌹
Godak hoday sir
Bar Schedule hadana hatit kiyala denako aiyae..
Issarahata balamu
Nice Brother
Thanks Brother 🙏
Concreat staircase 1k kedeemata sudusuma kramaya kiyanna pls..loku udawwak.
Good job
1600 sqft slab akata yana cement ,wali,gal kiyak yaida
You have been more smart.😎😎😎
Thank You.
ටයිටේනියම් කරන එක ගැන වැඩසටහනක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව .. කිසිම කෙනෙක් ඒ ගැන් හරි විස්තරයක් කියන්නෙ නෑනෙ ... plz
ඉදිරියෙදි අනිවාර්යයෙන් කරන්නම්. ස්තුතියි 🙏
Coloum 1 kata, sand/metal/cement mix ratio ekedi, cement witarak salakiyayuthu pramanayakin adu kaloth, coloum eke shakthimath bawayata kumak wiya hakida, plz loku udauwak, pahadannako 👌🙏
ශක්තිය අනිවාර්යයෙන්ම අඩුවෙනවා
@@ConstructionAcademy thnks
Mahaweli marine cement eka slab walata hondha nedhdha?
හොඳයි
@@ConstructionAcademy 1253?
SLS 1253 ok.
👍👍
අඩි 10 ×9 සැලැබ් එකකට කම්බි ,ගල් ,වැලි සිමෙන්ති යයි ද,,,,
තාප්ප බදින එක ගැනත් කියල දෙන්න..
ඉදිරියේදී කරන්නම්
කාලේ ගල් භාවිතා කරන්නේ ඇයි ගොඩක් බාස්ලා, කාලේ ගල් භාවිතා කරන්න හොදද? මොන අවස්තාවලද භාවිතා කරන්න ඕනි, කොහොමද භාවිතා කරන්නේ, පැහැදිලි කරන්න පුලුවන්ද
සාමාන්‍ය කොන්ක්‍රීට් වලට භාවිතා කරන්න එපා. ලෙවෙල් ප්‍රශ්නයක් වගේ පොඩියට fill කරන්න ඕන තැනකදී චිප් කොන්ක්‍රීට් එකක් කරන්න පුළුවන්. ඊට අමතරව paving block සඳහා චිප් කොන්ක්‍රීට් බහුලව පාවිච්චි කරනවා.
@@ConstructionAcademy එතකොට උදා විදියට මගෙ නිවසේ පසුපස කනු ගෙනත් වහල ගැහුව, එහි බිමට අගල් 3ක් කොන්ක්‍රීට් කරා, කාලේ ගල් තමයි බාස් ගේන්න කිව්වේ, කාලේ ගල් වලින් කොන්ක්‍රීට් කරේ, හරිද වැරැදි ද?
Kaale galda natnam thunkale galda.
ගොඩක් බාස්ලා කාලේ ගල් දාන්නේ slab කොන්ක්‍රීට් වලට පවා... මොකක්ද මේකේ හරි වරද?
Simenthi kotteta vali sawal keeyada? gal sawal keeyada? okkoma concrete daana aya sawal gaanin maninne
Sawala maninna pavichchi karanna epa. eka waradiy.
Rooftop eke polawa cement eken suda tiyala iri thlanne nati wenna hadanne kohomada?
පොළොව කපා ඔප දමන මැෂින් එකකින් කපන්න ඕන. නැත්නම් කොන්ක්‍රීට් කරද්දිම power trawoling කරන්න ඕන.
Concrit cut and polish waladi sayin eka enna gana eke nama kiyanna puluwanda
Floor Wax
🙏🙏🙏
Slab ekata hoda Cement mona da Tokiyo or Sanstha
SLS 107 hari SLS 1247 තියෙන cement එකක් හොඳයි. සංස්ථා වලට තියෙන්නෙ SLS 1253.
Hoda pahadili kirimak. Grade 25 kiyanne 1,1 1/2, 3 newei neda? 1,1,2 wenna one.
ආසන්නව 1,1 1/2, 3 තමයි. 1,1,2 කියන්නෙ G30.
M25 කියන්නේ 1 : 1/2 : 3 තමයි.(උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය තුන්වන පෙළ පොතේ පනස් පස් වෙනි පිටුව.)
හරි අනුපාතයට දානව නම් මොකෙන් දැම්මත් එකයි
ගෙට අල්ලලා වෙනම පලල අගල් 9 ,දිග අගල් 24 ක් වනසේ වෙනම කොටසක ස්ලැබ් එක දැමීම සදහා කම්බි එලීමේ දී අගල් 8 න් 8ට පරතරය සිටින සේ දැමීම ප්‍රමාණවත් ද,නැතිනම් කොපමණ ප්‍රමාණයකට දැමිය යුතුද? ස්තූතියි
❤❤❤❤❤❤🎉
සර් අනේ අපිට සැලැබ් එකට සිමෙන්ති වැඩි වුනා..ඒ ටික ආයේ කඩේට යවන්න විදියක් තිබුනෙ නැ ඒ ටික දැන් ටිකක් ගන වෙලා..ඒවයෙන් වැඩක් ගන්න බැරිද සර්😢
බ්ලොක් ගල් හදන්න ඉක්මනින්
❤❤❤
අපි slab එකක් දාද්දි වෙළදපොලේ තියෙන විවිධ steel bar වර්ග අතරින් තේරීමක් සිදුකරන්නේ කෙසේදSLS තත්ව සහතිකය තිබේනම් එය තනි තට්ටුවේ slab එකක් දැමීම සදහා සුදුසුද
thani thattuwak nam prashnayak na
බ්ලොක් ගල් මිශ්රණය කොහොමද
Slab එක දාන දවසේ වැස්සට තෙමිල ගල් පෑදුනොත් මොකක් ද පිලියම සහ ඒක ලොකු damage එකක් වෙනවද?
තෙමෙන එක හොඳ නෑ. Water Cement ratio එක වෙනස් වෙන නිසා ඒක ශක්තියට බලපානව. ගල් පෑදුනා කියල නම් ලොකු damage එකක් නෑ. Slab එකේ cracks වගේ එනවද බලන්න. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් නෑ.
ගණකම අගල් 6 න් පාරට ක්‍රොන්ක්‍රීට් දාන්නඕනේ grade එක මොකක්ද
G30
මට පොඩ්ඩක් කියනවද , garden එකේ රවුම් හැඩේට ගඩොල් වලිං බැදලා ඒක වටේට කපරාදු කරන්න යන්නෙ.පොඩ්ඩක් බර අල්ලන්න පුලුවං වෙන විදිහට (අඩිය තිබ්බම කැඩිලා යන් නැතිවෙන්න) වැලියි සිමෙන්තියි දාගන්න ඕනෙ අනුපාතෙ.හලපු වැලි නැතුව රෆ් එකට දැම්මොත් අවුල්ද ? පොඩ්ඩක් උත්තරයක් දෙනවද ?
සිමෙන්ති වැලි 1 : 5 අනුපාතයට මිශ්‍ර කරන්න. වැලි හැලෙන්නේ නැතුව ගත්තොත් කපරාදු කරන්න අමාරු වෙයි.
@@ConstructionAcademyok.හලපු නැති වැලි ගත්තොත් හයියට ප්‍රශ්නයක් වෙයිද ? 🙂 thanks.
ඔය වගේ දේකට ප්‍රශ්නයක් නෑ
පොලව කොන්ක්‍රීට් කරන්න අගල් 1 මැටල් පාවිච්චි කලාට කමක් නැතිද .....
එපා. තුන් කාල Metal දාන්න
තනි තට්ටුවෙ ගෙයක් තට්ටු දෙකට හදන එක අමාරුයිද
ඔව්
curing කරන්න මුලින්ම ගෝනි හෝ ඉටිරෙදි දාලා වතුර කොපමණ දාන්න ඕන ද .........
ගෝනි දානවනම් ගෝනි ටික හොඳට තෙමෙන්න දාන්න ඕන. ඉටිකොළ දානවනම් දාන්න කලින් කොන්ක්‍රීට් එක මතුපිට හොඳට තෙමන්න.
@@ConstructionAcademy ස්තුතියි .
Oba thumage telephone no denna karunnakara
Thankyou
You’re welcome 😊
ඉතාම වැදගත් කරුණු ගොඩක් සහිත වැඩසටහනක් මේක. නොදන්නා කරුණු ගොඩක් ඉගෙනගත්තා මේකෙන්. ඔබට හැමදාමත් තුණුරුවන් සරණයි.
ඔබටත් ගොඩාක් ස්තුතියි 🙏
ඇත්තටම නොදන්නා කරුනු රාශියක් දැනගත්තා ඉදිරියට මේ අකරයේ හරවත්,අපගේ එදිනදා ක්‍රියාකාරකම් වලට අවශ්‍ය දැනුම ලබා දෙන්න ඔබට ශන්තිය ලැබේවා.
බොහොම ස්තුතියි 🙏
ගොඩක් ස්තූතියි ❤❤❤ බොහෝ දේ දැනගත්තා....
ස්තුතියි ඔබටත්
Sir wessata concrete temunama prashnayak da , ethule kambi malakada kanawada ?
No rubbish , no time wasting but great deal of facts. Thanks!
Thanks 🙏
ස්තූතිය සර්.. ඇත්තටම ගොඩක් වටිනවා
ස්තුතියි ඔබටත්.
Up to the point, practical tips. Nice one!
Thank You 🙏
ගොඩක් වටිනවා වැටකනු Y කනු වැරෙන්ඩා කණු වගේ දේවල් වලට වීඩියෝ එක්ක ඕන. ඒ වගේම ඉන්ටර්ලොක් වල මික්සර් එක ගැනත් කෙටියෙන් කියන්න
ඉදිරියේදී කණු ගැන කියන්නම්.
Thanks. Truly practical !
Thank you.
Very useful vedio.thank you very much
Thank you 🙏
Kalum sir api usawiya haduwe. Lassanata.
ow..
Sab Ekata hoda ciment Eka kumakda
Sir agal 9 gadol bammak badimata Yana gadol pramanaya
Cementhi pramanaya
Wali pramanaya
Gananaya karana akkaraya saralawa pahadili karanna
ඉතාම වටිනවා. ස්තුතියි.තව සවිස්තරව ඉදිරිපත් කරන්න පුළුවන්ද?
ස්තූතියි ❤
Thanks
Welcome
Eththtama watina video 1k
Keep up the good work
Thank You
Thank you.
Thanks your 👍👍👍
ගොඩාක් වැදගත් විඩියෝ එකක්..
ගොඩාක් ස්තුතියි 🙏
Good explanation sir
Thank You !
ඹබගෙ දැනුවත් කිරීම විශිෂ්ටයි👍
ස්තූතියි,
ස්තුතියි 🙏
Thank you very much
Thank you 🌹
Niyamatama pahadilii...
Thank You
Godak wadagath.bohoma sthuthi sir
ස්තුතියි 🌹
Saralawa , hriyatama paadili karanawata bohoma pin.
ස්තුතියි ඔබට🙏🌹
Godak hoday sir
Thanks
Bar Schedule hadana hatit kiyala denako aiyae..
Issarahata balamu
Nice Brother
Thanks Brother 🙏
Concreat staircase 1k kedeemata sudusuma kramaya kiyanna pls..loku udawwak.
Good job
Thanks 🙏
1600 sqft slab akata yana cement ,wali,gal kiyak yaida
You have been more smart.😎😎😎
Thank You.
ටයිටේනියම් කරන එක ගැන වැඩසටහනක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව .. කිසිම කෙනෙක් ඒ ගැන් හරි විස්තරයක් කියන්නෙ නෑනෙ ... plz
ඉදිරියෙදි අනිවාර්යයෙන් කරන්නම්. ස්තුතියි 🙏
Coloum 1 kata, sand/metal/cement mix ratio ekedi, cement witarak salakiyayuthu pramanayakin adu kaloth, coloum eke shakthimath bawayata kumak wiya hakida, plz loku udauwak, pahadannako 👌🙏
ශක්තිය අනිවාර්යයෙන්ම අඩුවෙනවා
@@ConstructionAcademy thnks
Mahaweli marine cement eka slab walata hondha nedhdha?
හොඳයි
@@ConstructionAcademy 1253?
SLS 1253 ok.
👍👍
අඩි 10 ×9 සැලැබ් එකකට කම්බි ,ගල් ,වැලි සිමෙන්ති යයි ද,,,,
තාප්ප බදින එක ගැනත් කියල දෙන්න..
ඉදිරියේදී කරන්නම්
කාලේ ගල් භාවිතා කරන්නේ ඇයි ගොඩක් බාස්ලා, කාලේ ගල් භාවිතා කරන්න හොදද? මොන අවස්තාවලද භාවිතා කරන්න ඕනි, කොහොමද භාවිතා කරන්නේ, පැහැදිලි කරන්න පුලුවන්ද
සාමාන්‍ය කොන්ක්‍රීට් වලට භාවිතා කරන්න එපා. ලෙවෙල් ප්‍රශ්නයක් වගේ පොඩියට fill කරන්න ඕන තැනකදී චිප් කොන්ක්‍රීට් එකක් කරන්න පුළුවන්. ඊට අමතරව paving block සඳහා චිප් කොන්ක්‍රීට් බහුලව පාවිච්චි කරනවා.
@@ConstructionAcademy එතකොට උදා විදියට මගෙ නිවසේ පසුපස කනු ගෙනත් වහල ගැහුව, එහි බිමට අගල් 3ක් කොන්ක්‍රීට් කරා, කාලේ ගල් තමයි බාස් ගේන්න කිව්වේ, කාලේ ගල් වලින් කොන්ක්‍රීට් කරේ, හරිද වැරැදි ද?
Kaale galda natnam thunkale galda.
ගොඩක් බාස්ලා කාලේ ගල් දාන්නේ slab කොන්ක්‍රීට් වලට පවා... මොකක්ද මේකේ හරි වරද?
Simenthi kotteta vali sawal keeyada? gal sawal keeyada? okkoma concrete daana aya sawal gaanin maninne
Sawala maninna pavichchi karanna epa. eka waradiy.
Rooftop eke polawa cement eken suda tiyala iri thlanne nati wenna hadanne kohomada?
පොළොව කපා ඔප දමන මැෂින් එකකින් කපන්න ඕන. නැත්නම් කොන්ක්‍රීට් කරද්දිම power trawoling කරන්න ඕන.
Concrit cut and polish waladi sayin eka enna gana eke nama kiyanna puluwanda
Floor Wax
🙏🙏🙏
Thanks
Slab ekata hoda Cement mona da Tokiyo or Sanstha
SLS 107 hari SLS 1247 තියෙන cement එකක් හොඳයි. සංස්ථා වලට තියෙන්නෙ SLS 1253.
Hoda pahadili kirimak. Grade 25 kiyanne 1,1 1/2, 3 newei neda? 1,1,2 wenna one.
ආසන්නව 1,1 1/2, 3 තමයි. 1,1,2 කියන්නෙ G30.
M25 කියන්නේ 1 : 1/2 : 3 තමයි.
(උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය තුන්වන පෙළ පොතේ පනස් පස් වෙනි පිටුව.)
හරි අනුපාතයට දානව නම් මොකෙන් දැම්මත් එකයි
ගෙට අල්ලලා වෙනම පලල අගල් 9 ,දිග අගල් 24 ක් වනසේ වෙනම කොටසක ස්ලැබ් එක දැමීම සදහා කම්බි එලීමේ දී අගල් 8 න් 8ට පරතරය සිටින සේ දැමීම ප්‍රමාණවත් ද,නැතිනම් කොපමණ ප්‍රමාණයකට දැමිය යුතුද? ස්තූතියි
❤❤❤❤❤❤🎉
සර් අනේ අපිට සැලැබ් එකට සිමෙන්ති වැඩි වුනා..ඒ ටික ආයේ කඩේට යවන්න විදියක් තිබුනෙ නැ ඒ ටික දැන් ටිකක් ගන වෙලා..ඒවයෙන් වැඩක් ගන්න බැරිද සර්😢
බ්ලොක් ගල් හදන්න ඉක්මනින්
❤❤❤
Thanks
අපි slab එකක් දාද්දි වෙළදපොලේ තියෙන විවිධ steel bar වර්ග අතරින් තේරීමක් සිදුකරන්නේ කෙසේද
SLS තත්ව සහතිකය තිබේනම් එය තනි තට්ටුවේ slab එකක් දැමීම සදහා සුදුසුද