importing point when placing slab two parts, in sinhala language

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • join us for more videos
    subcribe us
    " / @slconstruction "
    facebook
    " www.facebook.c..."
    #slconstruction #concreting #slab

ความคิดเห็น • 30

  • @lakshmanmadugalla5982
    @lakshmanmadugalla5982 3 ปีที่แล้ว +1

    තට්ටු දේකේ ගෙදරක් ස්ලැබ් එකක් නොදා වහලයක් ගහල පස්සෙ ස්ලැබ් එක දාන්න වගේම සම්පූර්ණ පැලෑන් එකෙන් බාගයක් ගෙදර වැඩ ඉවර කරන්න පුලුවන් සාර්ථකම ක්‍රමය ගැන vido එකක් දාන්න , සම්පූර්ණ බේස් වලවල් වල වැඩ ඉවර කරන්න ඕනිද ?, ටයි බීම් මට්ටමට දාල නතර කරනවද කොලොම් කනු කොච්චර උසකින්ද නතර කරන්න ඕන එහෙම කලොත් වාසි අවාසි මොනාද , බේස් වලවල් 20 ක් කොලොම් කනු 20 ක් විතර තියන ගෙයක බේස් වලවල් කොලොම් කනු 10ක විතර වැඩ ස්ලැබ් එක මට්ටමට ඉවර කරල වහලයක් ගහල පස්සෙ ටික කාලෙකින් ඉතුරු බේස් වලවල් කොලොම් කනු ටයි බීම් සම්පූර්ණ කරල වහලය අයින් කරල ස්ලැබ් එකක් දාන්න පුලුවන්ද කොයි මට්ටමින් නතර කරන එකද සුදුසු මේ ගැන විඩියෝ එකක් දාන්න

  • @discovereykrk3449
    @discovereykrk3449 3 ปีที่แล้ว

    ස්තූතිය ...බුදුසරණ

  • @civilengineering7028
    @civilengineering7028 2 ปีที่แล้ว

    Thankyou

  • @justtruth3863
    @justtruth3863 2 ปีที่แล้ว +1

    Ma steel kiyala langwa eken hadhana steel kambi wargaya thiyanawa ei kambiwala roughness gathiyak nethi nisa masonla kiyanawa grip ekak nehe kiyala, ei gena obage adhasa kumakdhai kiyala mang dhenaganna onei?

  • @isharasurangi9063
    @isharasurangi9063 3 ปีที่แล้ว

    Agal 4 slab ekka warga adiyak danna yana viyadama dala washayen kiyak wenawada

  • @HS-qd4pt
    @HS-qd4pt 3 ปีที่แล้ว

    Gahala thiyana kanu walata pahathin slab ekak gahana wita thiyana kanuwata depaththen slab eka hari beam eka hari widala kota kanu gahanna puluwan da?
    Wena wikalpayak thiye da?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 ปีที่แล้ว

      Slab ekak nam විඳලා joint karana eka risk.

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 ปีที่แล้ว +1

    🤙🤙🤙🤙🤙🤙

  • @gayangeeth5166
    @gayangeeth5166 3 ปีที่แล้ว

    deweni para slab eka joint karanakota beam eka lagin joint karan ekada shakthimath naththam adi kihipayak ehain joint karana ekada

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 ปีที่แล้ว

      Ehahin joint karana eka. Beam eke digin 1/3k. More info call

    • @gayangeeth5166
      @gayangeeth5166 2 ปีที่แล้ว

      @@SLCONSTRUCTION Thank you.

  • @Rehan4307
    @Rehan4307 2 ปีที่แล้ว

    Dear Sir, I'm from Nuwara eliya. Seven years ago I built my house. The problem was I didn't have enough money to build the two storey full house ( Ground floor 1098 square foot & first floor 1098 square foot ) I built only 425 square foot ground floor. I built only 425 square foot reinforced concrete slab out of 1098 square foot reinforced concrete slab seven years ago. Now I have enough money to complete the ground floor. But an engineer says if I bond the other new 673 square foot reinforced concrete slab strengthen of the reinforced concrete slab will go down & cracks will happen & there will be water leakage through the joint. Are they true? Will you please kindly let me know the procedure how to avoid the loss of strengthen & cracks & water leakage? Please reply soon.

  • @pradeepgunarathna3025
    @pradeepgunarathna3025 4 ปีที่แล้ว

    ස්ලැබ් එකේ දෙවනි කොටස දාන්න කල් ගියාට ප්‍රශ්නයක් නැද්ද.කොපමන කල් පුලුවන්ද.එලියට ගත්ත කම්බිවලට හානි නොවී කල් පවත්ව ගන්න විශේශ ක්‍රම තියෙනවද.joint කරන ස්තාන වලදී වතුර කාන්දු වෙන් නැද්ද?.ස්තූතියි දැනුම බෙදාගන්න එකට.ජය වේවා.

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว +1

      ehema kalayak nam ne hariyatama.ikkmanin puluwan tharamat hoda. th-cam.com/video/SPD-aIzeBik/w-d-xo.html . joint කරන ස්තාන වලදී වතුර කාන්දු wnna puluwan

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 ปีที่แล้ว

      if u want to know more on Civil Engineering - th-cam.com/video/r6W1Z1_BsxY/w-d-xo.html

  • @kamalsamaradiwakara9837
    @kamalsamaradiwakara9837 3 ปีที่แล้ว

    300*300 colom wala ta span eka 20 feet beem ekakata kambi kohomada danna oni

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 ปีที่แล้ว

      Load eka wage hugak ewa thawa බලන්න oni .structural engineer කෙනෙකුට පෙන්නලා inna

  • @upaliperera2504
    @upaliperera2504 5 ปีที่แล้ว +1

    One way and two way slab කියලා දෙන්නකො

  • @isurudesilva9724
    @isurudesilva9724 5 ปีที่แล้ว +1

    5" thick Slab එකක වටේ ඇති 9"x12" beams වල උඩ stirup slab එකේ උඩට ලාවට මතුවී ඇත.
    Concrete L.H Piyasena Readymix වලින් දින 2කට පෙර යොදා ඇත.
    එහි ශක්තිය හා ආරක්ෂාව සඳහා කල හැක්කේ කුමක්ද?
    ස්තූතියි!

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  5 ปีที่แล้ว

      Beam eka Ida wall yanawada

    • @isurudesilva9724
      @isurudesilva9724 5 ปีที่แล้ว

      @@SLCONSTRUCTION
      Ow, yanawa.

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  5 ปีที่แล้ว +1

      Ehenam 9" palala 2"usata concrete ekak danna beam eka udin.

    • @isurudesilva9724
      @isurudesilva9724 5 ปีที่แล้ว

      @@SLCONSTRUCTION
      Thank you ! 🙏

  • @pubudufonseka6735
    @pubudufonseka6735 2 ปีที่แล้ว

    දෙපැත්තේ Beam දෙකත් එතනින් නවත්තනවද??

  • @chamaradiushaka4982
    @chamaradiushaka4982 5 ปีที่แล้ว

    Concrete test tika karala denna

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 ปีที่แล้ว

      if u want to know more on Civil Engineering - th-cam.com/video/r6W1Z1_BsxY/w-d-xo.html