Aye video balanna wen nathi wei kiyala hithuwe.aiyage video balalama apith e ahinsaka saththunt adare kara aye eyala balanna bari wei kiyala hithuwe😢 video ekak dala thiyenawata godak sathutui.ayemath kalin wage aiyage video balanna thibba nm kamathi.
ඒ මව් සෙනෙහස ඩෝරා ට අහිමි වූවත් ඇයගේ සහෝදර සහෝදරියන්ට ලැබෙනවා දැකීමත් සතුටක්
ලස්සනයි දිර්ඝායු වෙිවා , සත්‍ය ජයගනිත්වා
මාත් ආසයි අයියෙ සත්තුත් එක්ක ඉන්න. මම අයියාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ❤
❤️❤️❤️❤️
මම අයියට සුබ පතනවා. පුලුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න අයියෙ
❤️❤️🙏
ඩෝරාගෙ video එකක් ඕන
❤️❤️❤️
Me simbage ammada?
ඔව් ඔව් ලාර
👍💖
Ara,chandi kyana lion ge video akak dannko
Dora taram eyala lassana na.dora eyage dady chandi wage lassanai.
🥰🥰🥰🥰
මොනාද අලුත් විස්තර
Oya lankawe nane.
Ela
Vidiyo akk danakl balan hitiye😍
Chandi kyna lionge video akak one visthrath ekkma
Dorage dady chandi gana neda.dora eyage dady wagemai.meyalata wada Dora lassanai.visheshai.
❤❤
Lankavata avada malki
Aye video balanna wen nathi wei kiyala hithuwe.aiyage video balalama apith e ahinsaka saththunt adare kara aye eyala balanna bari wei kiyala hithuwe😢 video ekak dala thiyenawata godak sathutui.ayemath kalin wage aiyage video balanna thibba nm kamathi.
Kohomada aiye
Bs malli ♥️🐅
අපේ දිනූදාගේ උපන්දිනෙත් ලගයි නේද අයියේ💙
Ammo video ekak danakan balan idapu tharam 😍
mun ටිකවත් මරාගන්නැතුව හදාගන්න...
Vidiyo ekak nathuwa epa wela idiye ayye puluwan hama welawakama vidiyo ekak denna
🦁❤️
වව්
Aiye
Kalin prashne mokakkda une
Hodin innaw neda💝
ඔව් ඒවා ඔක්කොම විසදුනා
මස් මුදලාලි මට ගෝනා මස් 5kg ඕන දෙන්න පුලුවන්ද 😂
රට ඉඳන් ආවද මල්ලී...
❤❤❤