How to catch leopard / ලංකාවේ කොටියෙක් එක්ක film එකක් කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 154

  • @koshilaumayangani6977
    @koshilaumayangani6977 2 ปีที่แล้ว +10

    සුදු මහත්තයා ගොඩ දවසකින්.දැකීමත් සතුටක්. දැන් star කෙනෙක් නෙ. අද video එකත් හරිම ලස්සනයි අයියේ. ඉස්සරහට සුදු මහත්තයා ගැන විස්තර ගොඩක් තියෙන වීඩියෝස් අනිවාර්යයෙන් දාන්න. මමනමි ගොඩාක් ආස සත්ව වර්ගයක් තමයි.THANK YOU SO MUCH.GOOD LUCK!💗

  • @ErangaSandaruwan-dq5kn
    @ErangaSandaruwan-dq5kn 6 หลายเดือนก่อน +1

    වීඩියෝව නම් සුපිරි අයියේ සුදුමහත්තයා නිසා , ඔයා එයාට තමන්ගේ දරුවෙක් ට වගේ සලකනවා , එල
    ජයවේවා , බුදු සරණයි , දෙවි පිහිටයි 👍👍

    • @wildmachan
      @wildmachan  3 หลายเดือนก่อน

      ඇත්තටම මම එයාට ඒතරමටම ❤

  • @thilinadilshan3485
    @thilinadilshan3485 2 ปีที่แล้ว +3

    නලු බට්ටේක් වෙලා නේ සුදු මහාත්තයා අඩාම්බරයි ආ
    බුදු සරණයි පරිස්සමට

  • @chamodisenevirathna250
    @chamodisenevirathna250 ปีที่แล้ว +1

    Godak lassanai aiye....asawen baluwa....apita kawadawath oya athdakima ganna lebenne....aiya godak wasanawantai bs...........

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 2 ปีที่แล้ว +3

    සුදු මහත්තය පින්නවලින් ඇවිත්❤️
    අම්මෝ කැමරා කරන අයගෙ ඇගේ ලේ වතුර වෙලා ඇති සුදු මහත්තයට තියෙන බයට😁❤️❤️❤️

  • @surekadamayanthi9397
    @surekadamayanthi9397 2 ปีที่แล้ว

    Sudu mahaththayo shook sera unata adare hithenawa.dennatama බුදු සරණයි

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +5

    සුදු මහත්තය ...... ආදරෙයි ❤

  • @anojamunasingha9343
    @anojamunasingha9343 2 ปีที่แล้ว

    සුදු මහත්තයා නම් හොදටම හුරතල් වෙලා ඉන්නේ😍😍
    Thank you 💐

  • @AnimalWorldKM
    @AnimalWorldKM 2 ปีที่แล้ว +5

    නියමයි ❤

  • @sewwandi_1991
    @sewwandi_1991 2 ปีที่แล้ว +2

    සුදු මහත්තයල දෙන්නම පරිස්සමෙන්,,,,😊,

  • @u.t......
    @u.t...... 2 ปีที่แล้ว +2

    සුදු මහත්තයට නළුවෙක් වෙන්න ආස හිතිලා🤩

  • @sudeerkumar1595
    @sudeerkumar1595 2 ปีที่แล้ว +2

    Sudu mahaththaya iyata godak adare patai.kohoma wethath parissamin🐆🐯💗👍

  • @smile.......
    @smile....... 2 ปีที่แล้ว +1

    අයියගෙ දැනුම් නම් සුපිරි ❤️

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 2 ปีที่แล้ว +1

    අම්මෝ සුදු මහත්තයා ගොඩ කාලෙකින්.ඔයාගෙ ආදරේ නිසාම තමයි ඒ තර්ම්ම එයා සතුටින් ඇත්තේ.😍😍😍😍😍😍

  • @riswanirasika4120
    @riswanirasika4120 2 ปีที่แล้ว +1

    සුදු මහත්තයා ලස්සන ඇදුමක් adala ඉන්නේ.මට හිතෙන්නෙම එ වගේ 🌹🌹🌹💖💖

  • @sanjayavimukthi419
    @sanjayavimukthi419 2 ปีที่แล้ว

    අයියා දෙන්නම හැන්සම් ලස්සනයි තවත් වීඩියෝ ඔනේ

  • @chalanihimasha1977
    @chalanihimasha1977 2 ปีที่แล้ว

    Shoyi ane ape sudu mahaththya dan sahenna prasiddayine❤❤❤❤🥰🥰🥰

  • @asiriperera5328
    @asiriperera5328 2 ปีที่แล้ว

    Malliye, oya harema karunika.saththunta hare adarei.
    Oyala hamotama Thunuruwangema pehetai.
    Me watena ,Sathwayantat,Thunuruwangema pehetai.🙏

  • @rashikaranghana5105
    @rashikaranghana5105 2 ปีที่แล้ว

    ,Malli oyage vidiyo wala tiyena pehedili kirim Obama kenekuta terum ganna puluwan digatama vidiyo karagena yanna Jaya wewa

  • @pinkwitchroserainwater5952
    @pinkwitchroserainwater5952 2 ปีที่แล้ว +1

    Handsome sudu mhaththaya❤️❤️🐆❤️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      එතකොට මම😥😥😥

    • @pinkwitchroserainwater5952
      @pinkwitchroserainwater5952 2 ปีที่แล้ว

      @@wildmachan 😂😂Hari Hari oyath handsome ane..🤭 එහෙම කියලා අපේ නළුවා second කරන්න බෑනෙ ඉතිං ❤️ 😂😂

    • @chalanihimasha1977
      @chalanihimasha1977 2 ปีที่แล้ว

      @@wildmachan 😂😂😂ammo🤭

  • @ayanthisarnga5415
    @ayanthisarnga5415 2 ปีที่แล้ว +1

    Ane mlli parsmin bs oyata ❤❤❤

  • @udenikumari5385
    @udenikumari5385 2 ปีที่แล้ว +1

    Ada sudu mahaththaya thama hodatama karanna.wasare hodama naluwa weida danne nahe.ane harima shok oyage keema hodata ahanawa neda.oyath eyalata adare nisa eka eyata danenawa.budu saranai malli

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ඔව් මගේ කොල්ලා❤❤

  • @sepalikamalkanthi4411
    @sepalikamalkanthi4411 2 ปีที่แล้ว

    Eya pinnawla gihin awith ne. Subscribe karala tiyenne . Eth mata dan vidio wala notification enne nane . Ada thamayi dakke vidio eka . Sudu mahaththayatayi oyala hamotamayi budu saranayi .

  • @suranithejani4697
    @suranithejani4697 2 ปีที่แล้ว +5

    Adeh dan sudu mahaththaya loku naluwek ned.hbi poddk kiyana de ahanne na wage .😉😉.tnq ayye viedeo ekt.👍👍👍hbi mt oyage ada notification awe nh

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @chathurangachathuranga8718
    @chathurangachathuranga8718 ปีที่แล้ว

    Menike pissu kelinna apa hema dama ne ada vitharai piliwalata inna one budu saranai aiya

  • @arunachamara2928
    @arunachamara2928 2 ปีที่แล้ว +5

    සුදු මහත්තයා දැන් නලුවෙක් නේද... 👌❤️❤️

  • @nesandudulsad9736
    @nesandudulsad9736 2 ปีที่แล้ว +1

    Patta bn

  • @damudarielakshmie3996
    @damudarielakshmie3996 2 ปีที่แล้ว +1

    එයා දැන් හරි ම හැඩයි..

  • @crazyshark498
    @crazyshark498 2 ปีที่แล้ว

    මාමේ 16 අපේ ඉස්කෝලෙන් රිදියගම ඒනවා.

  • @lahiruliyanage3109
    @lahiruliyanage3109 2 ปีที่แล้ว +1

    Woow great

  • @slcabi7773
    @slcabi7773 2 ปีที่แล้ว +1

    Black panther genat poddak kiyannako.👍🙏

  • @ishinisaumya7883
    @ishinisaumya7883 2 ปีที่แล้ว +1

    ආදරෙයි ❤️❤️

  • @damiduprabath8398
    @damiduprabath8398 2 ปีที่แล้ว

    Ape sudu mahattayava genvada pinnvala zoo eken 😮

  • @KuwaitStar-du9zd
    @KuwaitStar-du9zd ปีที่แล้ว

    Jowage video ekak dennako

  • @kaushanichethananilukshi5646
    @kaushanichethananilukshi5646 2 ปีที่แล้ว

    ❤😍🥰 ane eya nm shok 😍

  • @milanmilan6231
    @milanmilan6231 2 ปีที่แล้ว

    Godak adarai bs

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว

    Bs ♥️ malli

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Bs ♥️ malli 🐆

  • @manishavirashinha6180
    @manishavirashinha6180 2 ปีที่แล้ว

    ඩෝරා ගැනත් විඩීයෝ එකක් දාන්නකෝ..

  • @tharangapeshan4770
    @tharangapeshan4770 2 ปีที่แล้ว +1

    Ade maru aiye

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว

    Sudu mhathywa ♥️

  • @jayeshakrishanjalee721
    @jayeshakrishanjalee721 2 ปีที่แล้ว +1

    Aiye video eka shok saththuth ekka innakota maru neda....? 👍👍👍👍💖💖

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ඔව් දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ,ප්‍රශ්න මොකවත් නෑ❤❤❤

    • @jayeshakrishanjalee721
      @jayeshakrishanjalee721 2 ปีที่แล้ว

      Aiye mama pregnant wela inne.. saththu, sarapayo balanna hodana kiyanawa eka aththada...? Ane mama e ayata godak asai adarei...

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Nice day

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว

    Kurulu nadaya harima mhiri

  • @helaya4346
    @helaya4346 2 ปีที่แล้ว

    Tc malli

  • @sanjuniroshan8594
    @sanjuniroshan8594 2 ปีที่แล้ว

    Puluwan hama welawakama video danna. Thiyena tika aye aye balanawa 🤭🤭🤭🤣🤣.

  • @nuwanpriyadarshana5681
    @nuwanpriyadarshana5681 ปีที่แล้ว +1

    අයියේ දිවියා කියන්නෙත් මෙයාටම නේද?

  • @ගිහාන්සත්සර-ඬ4ඟ
    @ගිහාන්සත්සර-ඬ4ඟ 2 ปีที่แล้ว +2

    අයියෙ Safari එකෙ රස්සාවක් ගන්නෙ කොහොමද

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 ปีที่แล้ว +1

    machan dan oyatath eya gawata yanna amaruida?

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      Mamanam yanawa mataganak na

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake 2 ปีที่แล้ว +1

    wow.....

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 2 ปีที่แล้ว

    🔥❤️🔥❤️🔥❤️

  • @kenzoyt4712
    @kenzoyt4712 2 ปีที่แล้ว +1

    Aiye mn dakala na film ekaka aththa kotiyek aran thiyenava dakala na

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว

    Theruwan saranai..

  • @godzillavskingkong1k697
    @godzillavskingkong1k697 2 ปีที่แล้ว +2

    💝💕❤️

  • @kenzoyt4712
    @kenzoyt4712 2 ปีที่แล้ว +1

    Mn sinhayek kotiyek as dekata dakala na 🥺🥺 godak saththu dakala na 🥺

  • @dulminigunasekara2644
    @dulminigunasekara2644 2 ปีที่แล้ว +1

    Hadunoth hoda karanna amaru ledak thamai first comment dana eka 😁

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +2

      😘😘🙏🙏🙏

    • @ගිහාන්සත්සර-ඬ4ඟ
      @ගිහාන්සත්සර-ඬ4ඟ 2 ปีที่แล้ว

      @@wildmachan අයියෙ Safari රස්සාවකට එන්නෙ කොහොමද එකට ඔන් සුදුසු කම් මොනාද

  • @AmilaKarunarathne
    @AmilaKarunarathne 2 ปีที่แล้ว +1

    👍👌💪❤️

  • @nimashalipramila8671
    @nimashalipramila8671 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍🌸

  • @isurukaushlya7089
    @isurukaushlya7089 2 ปีที่แล้ว +1

    💪

  • @sajeewaperera9615
    @sajeewaperera9615 2 ปีที่แล้ว

    ❤❤❤👏👏👏

  • @nirmal7323
    @nirmal7323 2 ปีที่แล้ว

    මේ කූඩුවෙම තව එක්කෙනෙක් හිටිය නේද අයියාහ් 😗

  • @kawishakawisha5110
    @kawishakawisha5110 2 ปีที่แล้ว

    එයා හරිම. කිීකරුයි නේද

  • @nimashamadushani2395
    @nimashamadushani2395 2 ปีที่แล้ว +1

    aiye eya pinnawala genawa neda?

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      Ow

    • @nimashamadushani2395
      @nimashamadushani2395 2 ปีที่แล้ว

      @@wildmachan eyawa apahu genawada?😪api eyawa balanna yanna hitiye

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @kghjjay4360
    @kghjjay4360 2 ปีที่แล้ว +2

    ව්‍යාග්‍ර පැටව් ගේ Video එකක් ඕනි...
    තව කොටි පැටව් ටිකක් හම්බෙලා නේද කොහෙද වත්තකින් උන්ව ගේන්නේ නැද්ද ඔහෙට

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      නෑ එයාල ආයේ අම්මට දුන්නා

  • @shanwijerathna4252
    @shanwijerathna4252 2 ปีที่แล้ว +1

    ❤️

  • @sanduniireshika
    @sanduniireshika 2 ปีที่แล้ว +4

    අයියත් එක්ක තමා ඔක්කොම කෝලම්❤❤

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +5

      මගේ පනනේ😘🙏

    • @kalanamusicclub4986
      @kalanamusicclub4986 2 ปีที่แล้ว +1

      අලින්ට බයේ ගහ උඩ ඉඳන් බලපු මම 😂😂😂

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว

    🐆❤️❤️

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 ปีที่แล้ว +4

    කොටි කතාව ආවෙ LTTE එක නිසා. උන්ට කොටි කිව්වා මිනිස්සු. ඇත්තටම LTTE එකෙ icon එක ව්‍යාඝ්‍රයා. ව්‍යාඝ්‍රයාගෙ ඉරි තියන යුනිෆෝම් එක LTTE ඇඳුම.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ❤️❤️🙏🙏

  • @gangaald3224
    @gangaald3224 2 ปีที่แล้ว

    🙏❤

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว

    ♥️♥️🐆

  • @saranginishu2169
    @saranginishu2169 2 ปีที่แล้ว +1

    dan mamada methana main actor naththam mamada??mn inne mata oni vidiyata...enna wage thama ada sudu mahaththaya inne

  • @saracute9483
    @saracute9483 2 ปีที่แล้ว

    😆😆🙏🙏👍🏾👍🏾💞💞

  • @sanabhagya3571
    @sanabhagya3571 2 ปีที่แล้ว +1

    adath ithin gammc thama wenada wgema

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤❤❤❤🙏🙏🙏

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว

    Monawad kanne sudu t

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +2

    Mallige Phone no aka danna puluwanm

  • @hansinikumarasinha4821
    @hansinikumarasinha4821 2 ปีที่แล้ว +1

    Pinnawala newai neda me

    • @semalimayagoda596
      @semalimayagoda596 2 ปีที่แล้ว

      Ekane. Pinnawalata allan giye sudu mahaththayawa

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      වාගොල්ලේ ඉන්නෙ😂😂

    • @semalimayagoda596
      @semalimayagoda596 2 ปีที่แล้ว

      Me wagollada?😢😭😭😭😭 ane ape sudu mahaththaya

  • @dilhanirownie6924
    @dilhanirownie6924 2 ปีที่แล้ว

    Ane ammo aiye oya baya nadda

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 2 ปีที่แล้ว +1

    මේ ශ්‍රී ලංකාවේ දිවියා නේද .

    • @KasunGunasekara9716
      @KasunGunasekara9716 2 ปีที่แล้ว +1

      නෑ ශ්‍රී ලංකා කොට්යා

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      දිවියා කියලත් කියනවා
      හරි නම කොටියා❤😘

  • @palithajayasuriya150
    @palithajayasuriya150 2 ปีที่แล้ว +1

    මේ ලගදී වෙන ස්ථානයකට රැගෙන ගිය කොටියා නෙවෙයිද

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      එයා තමයි❤

  • @amalvishwanath8888
    @amalvishwanath8888 2 ปีที่แล้ว +1

    එතකොට කලු පාට උන් කොටි නෙවෙයිද ??

  • @tharindubanadara4963
    @tharindubanadara4963 2 ปีที่แล้ว

    ආ... මෙයාව ආයේ ⁣එක්කන් ආවද? පින්නවල වැඩ ඉවරයි ද?

  • @lovesl9386
    @lovesl9386 2 ปีที่แล้ว +3

    මේ ලුණුවැවෙන් ගෙනාපු පැටියා නේද

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      Wilpaththu❤❤

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว

      @@wildmachan විල්පත්තුවේ ලුණු වැව bungalow එකේ තමයි මම කියන කොටි පැටියා හිටියේ.ඒකට එන ගෙස්ට්ලා එක්ක ඌ හීලෑ වෙලා හිටියේ.මොකද පොඩි කාලෙ කිලිනොච්චිය පැත්තෙ මිනිහෙක් කැලෙ ඉදලා හොයාගෙන ටික කාලයක් හදලා ලොකු වෙනකන්ම ඇතිකරන්න තියාගෙන ඉන්නකොට වනජීවි එකේ අය තමයි ඒ මනුස්සයව උසාවි දාලා කොටි පැටියව අරගෙන විල්පත්තුවට අතහැරියෙ.පස්සෙ මිනිස්සුන්ට හීලෑ වුන නිසා ලුණුවැව බංගලාවට ඇවිත් මිනිස්සු එක්ක හුරතල් වෙන්න ගත්ත නිසා වනජීවි එකෙන් ආයෙ අරගෙන ගියේ.මෙයාද ඒ.දැන් මෙයාට වයස කීයද

  • @samanthaanura7184
    @samanthaanura7184 2 ปีที่แล้ว +1

    හදුන් දිවිය මිනිස්සුන්ට කරදර කරන්නේ නැද්ද...?

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      නැහැ ❤️🙏

  • @shirleyirantha
    @shirleyirantha 2 ปีที่แล้ว

    පින්නවලින් ගෙනාවේ කවද්ද

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 2 ปีที่แล้ว

    Shuh සුදු මහත්තයාට ගිය කල😍😁.. සුදු මහත්තයාගේ වාසනාව තමා නේහ්❤😊. එතකොට ඔය කැලෑවල ඉන්නේ තනි කළුපාට. එයා දිවියානේ.. මෙයා කොටියා එහෙම නේද👀...
    සුදු මහත්තයා බලනවා ඇති මොකක්ද මේ මගේ ෆොටෝ අරන් කරන්න හදන්නේ කියලා 😅🤭සැරින් සැරේ දඟලන්නේ ඒක නිසා වෙන්නැති😹😉. කෝම උනත් හරිම දඟයි මෙයා🤭 හිටපු ගමන් නරක ළමයෙක් වෙනවානේ.
    පරිස්සමෙන් ❤

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 ปีที่แล้ว +1

    ලෝකේ ලොකුම කොට් වර්ගය ශ්‍රී ලංකා කොට්යා නේ

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ඔව් කොටින්ගෙන් ලොකුම අපේ අය❤🙏

  • @dil1326
    @dil1326 2 ปีที่แล้ว +1

    මම යාල පාර්ක් එකේ පොඩි කාලේ යනකොට ඒ ගයිඩ් කරපු අයියා කිව්වා මෙහේ කොටි නැ.. ඉන්නේ දිවියෝ කියලා. පස්සේ මම පිටි පස්ස බැලුවම කොටි දෙන්නෙක් වාහනේ පිටි පස්සේ.. එයත් එදාමලු දැක්කේ කොටි දෙන්නා 2004 දි විතර වගේ...

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      😮😮ඒකා මාර gide කෙනෙක්නේ
      එයත් ඔයාල වගෙම එදාමද දන්නේ නෑ ආවේ😂

    • @dil1326
      @dil1326 2 ปีที่แล้ว

      @@wildmachan ඒකනේ කියන්නේ 🤣🤣🤣🤣මම එතකොට පොඩී.. අපි කවුරු දැක්කාත් අන්න කොටියා කියලානේ කියන්නේ.. අපේ අප්පච්චි තමයි කිව්වේ ඒ නම් කොටියෙක් කියලා 🤣🤣🤣🤣

  • @sankhaprabhashwara4432
    @sankhaprabhashwara4432 2 ปีที่แล้ว +2

    සුදු මහත්තය ගගා පස්සෙන් ගියා වගේ නෙමෙයි කොල්ලො...ලංකාවෙ කොටියෙක්ට මිනිස්සු 12ක හයිය තියනව කියනව..නිකන් හරි ඕකගෙ චැනල් මාරු වෙලා ඇගට පැන්නොත් එහෙම ගැලවෙනව බොරු.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      Thank you so much ❤❤

    • @theuniversaleye9780
      @theuniversaleye9780 ปีที่แล้ว

      නැ මුන්ට එතරං හයිය නැ ,නමුත් aggressive ,claws තියෙන හිංද කරන damage එක වැඩියි

    • @y.....7202
      @y.....7202 5 หลายเดือนก่อน

      ​@@theuniversaleye9780මෙයාලට තඩි ගෝනෙක් උනත් ගහක් මුදුනට ගෙනියන්න ශක්තිය තීනො

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว

    Bs ♥️ malli 🐆