Adorable Lion Cub (Kaddappuli) "DORA" | රටම ආදරය කරන පුංචි සිංහයා (කඩප්පුලි) ඩෝරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +33

    අනේ ඩෝරා මැනිකගේ ආදරේ ඩොක්ටර් ගෙයි ඩෝරා ගෙයි ආදරේ සත්ව ලෝකයටත් මේ සතුන්ට හිංසා කරන මිනිසුන්ටත් හොද ආදර්ශයක්
    හුරතල් ඩෝරා මැණික
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +2

    අනේ හරිම හුරතල් එයාගේ ලගින්ම ඉන්න කෙනොට දැඩිසේ ආදරයක් දක්වනවා නේ කොහොමද බයික් යනකොට ඇත්තටම සතාට වුනත් ආදරණීය ලෙස කරැණාව දයාව ලැබෙන කොට එයත් පෙරළා ආදරය කරනවා නේ හරිම සතුටුයි මේ ආදරණීය බව දැක්කාම මේ කාර්ය මණ්ඩලයට ගොඩක්ම පින් ලැබේවා 🙏🙏🙏🙏😘😘😘😘😘😘💐💐💐💐💐🐘🐘🐘🐘

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +7

    වාහනේ යන්නෙ හරිම ආඩම්බරෙන්.ඉතින් කොහොමද කෙල්ලෙ කැලේ ඉන්නෙ.සැපමයි දැන් හොයන්නෙ නේද.පයින් ගමන නෑ.මාමලගෙ කරවල් වලමයි.හුරතලී.❤️❤️❤️

  • @malipriyangika6216
    @malipriyangika6216 2 ปีที่แล้ว +11

    අනේ තාත්තයි ඩෝරා දෝණිගෙයි ආදරේ. ❤

  • @dinusharuwanthi2106
    @dinusharuwanthi2106 2 ปีที่แล้ว +4

    සිංහ පැටියෙක් හදන්න තිබ්බනම් 😊 අනේ ඩෝරා මරැ ඩොක්ටර්ගේ ඒ ආදරේ

  • @Ms.9999
    @Ms.9999 2 ปีที่แล้ว +23

    ඩෝරා කියන නම ලස්සනයි😍කඩප්පුලි කියන කෑල්ල තමා හරි නැත්තෙ.

  • @whitearaliya6853
    @whitearaliya6853 2 ปีที่แล้ว +9

    Doratai doctertai dennatama adarei godaaaaak 😘😘😘❤️❤️❤️❤️❤️

  • @Samee-xc2yi
    @Samee-xc2yi 2 ปีที่แล้ว +11

    ඩෝරා මැණික ආදරේයි ❤️❤️❤️❤️❤️

  • @piumisathsarani5477
    @piumisathsarani5477 2 ปีที่แล้ว +3

    අනේ ඩෝරා මැණික ආදරෙයි ගොඩාක්❤️❤️😍

  • @hirushakila3827
    @hirushakila3827 2 ปีที่แล้ว +2

    කඩප්පුලි ඩෝරා හුරතල් පැටියා......😁😁😁😍😍😍

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 ปีที่แล้ว +4

    අනේ ඩෝරා පැටියෝ ඔයා ලොකු උනාමත් ඔයවගේම ආදරෙන් ඉන්න ඕනි ඔයාව ඔයතරම් ආදරෙන් බලාගන්න doctor ඔයාව දාලා යන්න හදයි යන්න එහෙම දෙන්න එපා ආදරෙයි ගොඩාක් පරෙස්සමින් ඉන්න

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 ปีที่แล้ว +3

    අදලෙයි මැනික

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 2 ปีที่แล้ว +6

    Dora Menika💗❤

  • @wasanadeepani5098
    @wasanadeepani5098 2 ปีที่แล้ว

    අපි ඔයා බලන්න ඉක්මන්ට එනවා ඩෝරා පැටියෝ
    ගොඩක් ආදරෙයි පැටියෝ

  • @chandradavichandradavi5509
    @chandradavichandradavi5509 2 ปีที่แล้ว

    So me ni beautiful. Dora is so cut🦁🦁🦁🦁🦁🦁

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌 hadawathinma 💓💓💓💓💓 Dora patiya shoyi mage wasthu Kateta budu saranayi siyalu dewi rakawaranai 🙏🙏💯👍

  • @Hungrylife825
    @Hungrylife825 ปีที่แล้ว

    Dorage thaththa kiri biwwe sunakayekgen ❤️❤️

  • @naduudaneesha5687
    @naduudaneesha5687 2 ปีที่แล้ว +2

    ආදරෙයි ඩෝරා මැණික😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 ปีที่แล้ว +4

    Lovely face beautiful girl Dora

  • @openup8848
    @openup8848 2 ปีที่แล้ว +4

    Dora ❤❤

  • @prabuddhiwithart222
    @prabuddhiwithart222 2 ปีที่แล้ว +1

    Soooiii 😘😘😘Dora thuthi manika❤️🥰

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +1

    Beautiful lion girly with starring eys...🐯

  • @daniduganganath2011
    @daniduganganath2011 2 ปีที่แล้ว +2

    මම ඔයාට ගොඩක් ආදරෙයි ඩෝරා

  • @madhumali9543
    @madhumali9543 2 ปีที่แล้ว +4

    අනේ ඩෝරා පුතූ..
    ඒ බැඳීම දැක්කම නම් ඇස් වලට කඳුලු ආවා.

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว

    Oyalata godak pin mhamoma loku kapakeremak karanawa loba hetanawa Dr akka huratale dakkama siyalu danata dalada samidu pihetae ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Oba samata dirgauasa aeyala hodin hadala gattane simbat dan hari huratal teruwan saranai oba samata 🙏🙏🙏❤❤❤❤

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว

    Kadappuliyaa daruwek wage neda. Harima aadaraneeyae. Harima hurathalek.

  • @saumyaharshani9637
    @saumyaharshani9637 2 ปีที่แล้ว

    Dora patiyooo......❤️❤️❤️🦁 oya godak wasanawanthaii 👍

  • @kumarihami1864
    @kumarihami1864 2 ปีที่แล้ว +7

    ඇයි අනේ කඩප්පුලි ඩෝර ලියන්නෙ එයා හරිම හුරතල්නෙ. කඩප්පුලි කියන්නෙ නරක වැඩ කරන අයටනෙ

  • @ranjithherath8026
    @ranjithherath8026 2 ปีที่แล้ว

    Manika oyawa balanna api enawa patiyoooo ummma

  • @nirosharohini9387
    @nirosharohini9387 2 ปีที่แล้ว +1

    ශෝයි 😍😍😍😍

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 2 ปีที่แล้ว

    චූටි බබෙක් වගේ ❤️😍

  • @galpatha
    @galpatha 2 ปีที่แล้ว

    Thun saranai,hodin balaganna. Looks beautifull.

  • @achinikaveesha7427
    @achinikaveesha7427 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️

  • @PriyaSivalingam-c5v
    @PriyaSivalingam-c5v 11 หลายเดือนก่อน

    Dora girl beautyful❤❤❤❤❤

  • @thomasjeffrey6976
    @thomasjeffrey6976 2 ปีที่แล้ว

    So sweet darling Dora ❤

  • @renukaperera9735
    @renukaperera9735 ปีที่แล้ว

    Beautiful Dora girl ❤️

  • @sriabeysinghe5142
    @sriabeysinghe5142 2 ปีที่แล้ว

    අලේ ඒ හුලතලේ

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 ปีที่แล้ว +2

    Very note DORA daga malla

  • @shashimalichathurangani1292
    @shashimalichathurangani1292 2 ปีที่แล้ว

    ඩෝරා මැණික

  • @harshisamarasinghe680
    @harshisamarasinghe680 2 ปีที่แล้ว

    I love you dora manika ❤️

  • @freedomlife8377
    @freedomlife8377 2 ปีที่แล้ว +1

    මොනා උනත් මේ සිංහයෙක් නේ 🙄 ලොකු උනාම ඕම නැති වෙයි 😵‍💫

  • @royferdinando9551
    @royferdinando9551 2 ปีที่แล้ว +4

    😍

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว

    අනේ, මෙයා ලොකු වෙනකොට, මිනිසුන්ට හපයිද දන්නෙ නැහැ.....එයා හරිම ලස්සනයි, ආදරනීයයි.....❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @dulminichamari6720
    @dulminichamari6720 2 ปีที่แล้ว +1

    මන් නම් ඩොරාටයි.ඩොක්ටටයි දෙන්නටම ආදරේ යි...ඩොරා වාසනාවන්තයි.එයාව බලාගන්න ඔයාලාවගේ අය හාම්බඋන එකට.💞💞💞💞💞

  • @thusharinalika7998
    @thusharinalika7998 2 ปีที่แล้ว

    සත්තලන් පැටියෙක්

  • @asankalakshan2697
    @asankalakshan2697 2 ปีที่แล้ว

    Adarei dora menika... godak

  • @ramyaramya361
    @ramyaramya361 2 ปีที่แล้ว

    sudu.manika.dora.patiyo.mama.goddaaaaaak.aadarai

  • @galpatha
    @galpatha 2 ปีที่แล้ว

    Minisunta,satunta adare karana.rakaganna nayakayek avshyai.

  • @chanduladimeshika1686
    @chanduladimeshika1686 2 ปีที่แล้ว +2

    Ane shoi

  • @dharmawijetunga2136
    @dharmawijetunga2136 2 ปีที่แล้ว

    Ane meyawa chooti kale hada gaththa mama ko?

  • @sandhayajayakody3517
    @sandhayajayakody3517 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @gayaniperera9825
    @gayaniperera9825 11 หลายเดือนก่อน

    😘❤️❤️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว

    Hi baby dora love you..........🐆😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤💋💋💋💋💋💋

  • @ranganajayasinghe4078
    @ranganajayasinghe4078 2 ปีที่แล้ว

    Lovely.

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 ปีที่แล้ว +2

    Thanks new videos walata sir

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 2 ปีที่แล้ว

    Hama sathekma adarayata kamathi

  • @amakumarage2594
    @amakumarage2594 2 ปีที่แล้ว +1

    බත් කන්න පුරුදු කරොත් මොකද?

  • @harinijayaneththi3115
    @harinijayaneththi3115 2 ปีที่แล้ว

    Dora_Girl ♥️🥺

  • @mahmoudelsayed3890
    @mahmoudelsayed3890 2 ปีที่แล้ว +1

    💖

  • @languageclassroom2480
    @languageclassroom2480 ปีที่แล้ว

    ❤DORA❤

  • @nayanifernando571
    @nayanifernando571 2 ปีที่แล้ว

    Ďorawa apitath dr wage hurathal karanna puluwanda?😪Ethin idala balala yanna dukai.😪

  • @sanjayamunasinghe3622
    @sanjayamunasinghe3622 ปีที่แล้ว

    Kadappuli. Ketha adahasak kiyawena wachanayak. Mama danne ehemai.karunaakarala eeka ayinkaranna.pinsidda wei oyaalata.

  • @ElephantSoul
    @ElephantSoul 3 หลายเดือนก่อน

    කඩප්පුලි කියන කෑල්ල තමා හරි නැත්තෙ

  • @rasikajayasekara2029
    @rasikajayasekara2029 2 ปีที่แล้ว

    Why is cute Dora has an abbreviation - " kadappuli" It doesn't suit her...we request u to omit that.Blessings to Dr. & everyone who looks after sweet & lovable Dora.
    ❤🦁💛🦁💙🦁💚🦁💜🦁🖤🦁

  • @nadeeshagunawardhana1141
    @nadeeshagunawardhana1141 2 ปีที่แล้ว

    Dorage doctorta dan kohomada

  • @dubaidxb3751
    @dubaidxb3751 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️🌹🌹

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว

    💕💕💕💕💕

  • @shevinkalhara6182
    @shevinkalhara6182 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ushanviduranga2704
    @ushanviduranga2704 2 ปีที่แล้ว

    ❤️❤️🔥🔥

  • @neverendingtravels8860
    @neverendingtravels8860 2 ปีที่แล้ว

    😘😘😘😘😘

  • @chandimaamarasingha4603
    @chandimaamarasingha4603 2 ปีที่แล้ว

    ❤️❤️❤️😍

  • @namalibalasuriya2938
    @namalibalasuriya2938 2 ปีที่แล้ว

    Ane balanna asai me huratale nam.

  • @imalihewapathirana8167
    @imalihewapathirana8167 2 ปีที่แล้ว +1

    Don't say "kadappuli'
    Ehema kiyanna epa doctor. Eeeta passe lokeme aya eka kiyayai. Nangi baba kiyanna

  • @chanikamuller555
    @chanikamuller555 2 ปีที่แล้ว

    Love you ❤️❤️❤️

  • @greenlife8135
    @greenlife8135 2 ปีที่แล้ว

    This is disgusting..it should be with its family in the wild..thats the actual freedom of the any species..

  • @ashvineekariyawasam4167
    @ashvineekariyawasam4167 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @thamalijayawardana454
    @thamalijayawardana454 2 ปีที่แล้ว +2

    ❤❤

  • @induwariruwishani9162
    @induwariruwishani9162 2 ปีที่แล้ว +2

    ❤❤

  • @NiroshaniJayasundara-v6e
    @NiroshaniJayasundara-v6e ปีที่แล้ว

    ❤❤❤

  • @keerthperera3459
    @keerthperera3459 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @galhenageishani3140
    @galhenageishani3140 2 ปีที่แล้ว

    ❤️❤️

  • @suramyaamarathunga6865
    @suramyaamarathunga6865 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @10kumari
    @10kumari 2 ปีที่แล้ว

    ❤❤❤