We played with this cute lion cub 😘 ( Simba ) | at Dehiwala Zoo | TRIP PISSO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2023
  • ✍ The public has now got the opportunity to see the lion cub named ‘Simba’, a recent addition to the Dehiwala National Zoo.National Zoological Department Director General Dr. Thilak Premakantha, said that five-months-old Simba will be put on public display everyday at Dehiwala Zoo’s Elephant Theater-01 (near the main restaurant) from 9.30 am to 10.30 am and from 2.30 pm to 3.30 pm.
    Simba, born to Chandi and Meera at the Hambantota Safari Park, was rejected by the mother after birth. Hence, Simba has been brought to the Dehiwala National Zoo and is being cared under the supervision of veterinarians and animal caretakers.
    Premakantha also said that Simba has won the attention of all the schoolchildren who come to visit the Dehiwala National Zoo during the school holidays.
    ✍ About us
    Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    Contact us :👉 hello@trippisso.com
    #Simba_lion_cub #dehiwalazoo #srilanka

ความคิดเห็น • 309

  • @nazreenfarook1388
    @nazreenfarook1388 9 หลายเดือนก่อน +129

    මට මතක් වෙන්නෙම Lion King එකේ සිම්බාව. ඒ වගේම ලස්සනයි හුරතල්. ඔයාට කිසිම අපල උපද්‍රවයක් වෙන්න එපා, නිදුක් නිරෝගිබව ලැබේවා පැටියෝ! ❤😘😘😘

  • @nirmalsimpleecon
    @nirmalsimpleecon 9 หลายเดือนก่อน +36

    මම හිතන්නෙ නරබන්නන්ට අසීමිතව අතගාන්න දෙන එක සිම්බට කරදරයක්. එයා අහිංසක පොඩි පැටියෙක්.එයා නිදහසේ ඉන්නයි කැමති

  • @Kevin-bd6xo
    @Kevin-bd6xo 8 หลายเดือนก่อน +25

    එයාගේ අම්මා එපා කියලා අයින් කරාට.එයාට ආදරේ අය ගොඩාක් ඉන්නවනේ.එයා හරි හුරතල්.😍🥰❤️

  • @thilinisaumya6627
    @thilinisaumya6627 9 หลายเดือนก่อน +63

    අනේ එයාට කිසිම අසනීප යක් නම් වෙන්න එපා.හරිම හුරතල් .සැමදා ම නිදුක් නීරෝගී සුවය ලැබේවා .

  • @kithminirathnayake93
    @kithminirathnayake93 9 หลายเดือนก่อน +18

    සිම්බා ❤️❤️❤️ හොදට සෙල්ලම් කරනවා එයා මහන්සිය බලන්න එයාගේ 😘😘😘😘😘

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 9 หลายเดือนก่อน +32

    තඩි පූ පැටියෙක්...අම්මේ බෝලෙගෙ හුරතලේ ❤️🌷

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 9 หลายเดือนก่อน +11

    එයාගෙන් මුදල් උපයා ගත්තාට ඒ සතා හරි කොඩෑරියි, එයාට පොෂණය මදී

    • @CDIL
      @CDIL 9 หลายเดือนก่อน +1

      උඹ ඇවිත් මස් ටිකක් දීපංකෝ ඌට

  • @pamo4412
    @pamo4412 9 หลายเดือนก่อน +10

    පූස් පැටව් වගේ සෙල්ලම් කරනවා...⁣😍😍

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 9 หลายเดือนก่อน +45

    එයාගේ බඩ වැටිලා අනේ හොඳට කන්න බොන්න දෙන්න පුංචි පැටියට. අපි ඔයාව බලන්න එන්නං. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පුතේ

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 8 หลายเดือนก่อน +14

    සිම්බා බුදු සරණයි පුතේ❤❤❤

  • @shreenirajapaksha1915
    @shreenirajapaksha1915 9 หลายเดือนก่อน +32

    Simba❤ 😍😍 හශාන් අයියාට නම් සිම්බාව ගෙදර ගෙනියන්නම හිත වගේ 😉😊😊

  • @dilandhanuka232
    @dilandhanuka232 9 หลายเดือนก่อน +8

    Lion king movie එකේ හිටපු සිමිබා වගේමයි.ඒ වගේම මාර හුරතල් 😍❤️

  • @jayvidanage415
    @jayvidanage415 9 หลายเดือนก่อน +7

    Skip කරේම නැහැ .හරිම ලස්සනයි එයා 😍

  • @vindyadesilva1130
    @vindyadesilva1130 9 หลายเดือนก่อน +20

    සිම්බා දැක්කාම මතක් වෙන්නේම ඩෝරා ව.❤❤❤

    • @sksamantha3131
      @sksamantha3131 8 หลายเดือนก่อน

      කඩප්පුලි ඩොරා ❤❤❤

    • @rasikajayasekara2029
      @rasikajayasekara2029 8 หลายเดือนก่อน

      Dora is Renamed as Simba isn't it? ..Is Dora male?

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 9 หลายเดือนก่อน +5

    එයා කෙට්ටුයි

  • @dahalexander
    @dahalexander 9 หลายเดือนก่อน +12

    සිම්බා පණ 🥰🥰🥰🥰🥰 ආදරෙයි මැණික ගොඩාක්.

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 9 หลายเดือนก่อน +5

    අනේ හුරතලේ පුංචි බබෙක් නේ ඉතින්❤

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 9 หลายเดือนก่อน +23

    අනේ ශෝයී එයා 😍❤️

  • @jayvidanage415
    @jayvidanage415 9 หลายเดือนก่อน +48

    මෙහෙම හැමෝම අල්ලද්දි විෂබීජ යන්නේ නැද්ද .පොඩි පැටියෙක්නේ.එයා කෙට්ටුයි වගේ.නිදුක් නීරෝගී වේවා චුට් පැටියෝ

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 9 หลายเดือนก่อน +4

      හැබැයි ඒක ඇත්ත ගොඩාක් අය අල්ලනවනෙ

    • @madu8705
      @madu8705 7 หลายเดือนก่อน +1

      ow eka thama,zoo eke kohomath kanna denne na hariyata,kettu wena eka ahannat deyakda?

    • @jayvidanage415
      @jayvidanage415 7 หลายเดือนก่อน

      @@madu8705 පව් ඇත්තටම ඒ සත්තු.බඩවල් ඇලිල වගේ බැහල ගිහින් .🥺

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex 9 หลายเดือนก่อน +5

    ෆිල්ම් එකක් මම බලලා තියෙනවා එකේ නමත් සිම්බා.❤පොඩි සිංහ පැටියෙක් ❤ඉන්නෙ එකේ මේ සිම්බාත් ඒයා වගේම තමා

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 7 หลายเดือนก่อน +1

    එයා දුවන කොට හරිම ලස්සනයි. චීටා වගේ❤❤❤❤❤❤❤වගේ

  • @thamidudilshan1814
    @thamidudilshan1814 9 หลายเดือนก่อน +10

    සිම්බා පුක සිම්බා🌝💗

  • @sarojikajayamini227
    @sarojikajayamini227 9 หลายเดือนก่อน +24

    අහිංසක මුහුණක් තියෙන්නේ සිම්බට නමුත් එයාගේ දෙමාපියන් එයාව ප්‍රතික්ෂේප කරනවා නම් ආයේ දුන්නොත් අනතුරක් කරයි ද ? අනේ පරිස්සමෙන් සිංහ පැටියෙක් වුනත් හරිම හුරතල් නේ ආසම ආසයි ❤❤❤

    • @rasikajayasekara2029
      @rasikajayasekara2029 8 หลายเดือนก่อน

      Yes ..I agree better NOT SEND Simba back...other Lions might attack.

    • @munamunawwar4658
      @munamunawwar4658 6 หลายเดือนก่อน

      ​@@rasikajayasekara2029ei eyagei vansayama parthiksepa karannei Monada reason eka dannavanm kiyannako kavuruhari

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 9 หลายเดือนก่อน +8

    අනේ මැනික ..ආදරෙයි ,❤️❤️❤️❤️❤️

  • @Adhii_v
    @Adhii_v 9 หลายเดือนก่อน +25

    sri lanka Admiration lion 👑️

    • @divergent947
      @divergent947 9 หลายเดือนก่อน +1

      Only if he have 4 legs bro

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 8 หลายเดือนก่อน +1

    හුරතල් දඟ මල්ලක්......, Very Cute.....

  • @ThewarajKumari-og1wn
    @ThewarajKumari-og1wn 9 หลายเดือนก่อน +3

    ලස්සනයි සිම්බා පැටීයා🐅🐆🐅

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 9 หลายเดือนก่อน +1

    Ane සුපිරි 👍👍

  • @ciaoapi
    @ciaoapi 9 หลายเดือนก่อน +11

    ආදරෙයි ට්‍රිප් පිස්සෝ,ජය වේවා,😍

  • @maleeko4875
    @maleeko4875 7 หลายเดือนก่อน +1

    කිසිම දුකක් කරදරයක් නොවී නිදුක් නීරෝගිව ඉන්න ලැබේවා සිම්බා පැටියෝ❤❤❤❤❤😊😊😊😊

  • @dilushikachethani-st7vv
    @dilushikachethani-st7vv 7 หลายเดือนก่อน +1

    Soo cute❤❤❤❤❤😊😊

  • @sugandiponseka1843
    @sugandiponseka1843 9 หลายเดือนก่อน +1

    මරු සුපිරි 🌹👍🌹👍🌹

  • @user-oh9ko3ur2c
    @user-oh9ko3ur2c 9 หลายเดือนก่อน +5

    අනෙ එයා ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @user-fy8jn8ig8g
    @user-fy8jn8ig8g 8 หลายเดือนก่อน

    Bole oya hemadama nirogiwa inna ona..budu sranai oyt

  • @KDMUSICSL
    @KDMUSICSL 9 หลายเดือนก่อน +1

    ලස්සනයි 😘😊බුදුසරණයි

  • @wasanthakumari4695
    @wasanthakumari4695 9 หลายเดือนก่อน +11

    අනේ හරිම සුරතල් ❤️

  • @user-fy8jn8ig8g
    @user-fy8jn8ig8g 8 หลายเดือนก่อน

    Aneeeee cute ey.hebei kalisam penn be.wage.

  • @csajani1250
    @csajani1250 8 หลายเดือนก่อน

    අනන්ත වූ බුදුගුණ බලයෙන් තිස්තුන්කෝටියක් දේව රැකවරණින් සිම්බාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏

  • @dush_95
    @dush_95 9 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @travelwithwife
    @travelwithwife 9 หลายเดือนก่อน +6

    පටන් ගත්ත ගමන් ප්‍රනියා ලෙෆෙට් 😂

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน +2

      😂🙏

    • @hashanmadushka6133
      @hashanmadushka6133 9 หลายเดือนก่อน +2

      😂

    • @diaryofisa-6265
      @diaryofisa-6265 9 หลายเดือนก่อน +1

      ඔව් යකෝ තාම රිදෙනවා හපපුවා 😁

  • @easyart3215
    @easyart3215 9 หลายเดือนก่อน +33

    හැමෝටම අල්ලන්න දෙන එක නම් හොද මදි තාම පැටියා නිසා අසනීප උනොත් අමාරු වෙයි..

    • @blac750
      @blac750 8 หลายเดือนก่อน +3

      ඔය වයසදි ඇල්ලුවොත් තමා තව ලොකුවෙලා ඇලුවොත් අත නෑ කියයි 😂

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 8 หลายเดือนก่อน

      @@blac750 ara denatama mas kanna hadanne

  • @user-ds9xm5vm7r
    @user-ds9xm5vm7r 9 หลายเดือนก่อน +2

    සිම්බා අනේ ශෝයී එයා 😍❤
    ❤❤❤🙈 eyage hurathale 🐆🤗🤗🥰🥰🥰

  • @dammia5993
    @dammia5993 8 หลายเดือนก่อน +1

    සතාට හරි කරදරයක්.

  • @assewwandi5519
    @assewwandi5519 5 หลายเดือนก่อน

    Ane meyawa හැමදාම මේ විදියට තියම් ඉන්න....🥺❤️

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 9 หลายเดือนก่อน +2

    ඔයාලගේ වැඩසටහන හරිම creative ,අපි හරිම ආසාවෙන් බලනවා,zimba හරිම හුරතල් ,සියලුදෙනාටම හදවතින්ම සුභ පතනවා වැඩසටහන ඉදිරියටත් හොදින් කරගෙනයන්න ,👍👍♥️♥️💐💐💐💐💐💐

  • @rasikajayasekara2029
    @rasikajayasekara2029 8 หลายเดือนก่อน

    Simba - Adorable & so Cute 🦁🦁🦁
    Love to Simba &: the Team looking after him.
    Blessings of the Noble Triple Gem to Simba & Team. Better to keep Simba at Dehiwela Zoo rather than sending back to Safari - Ridigama. 😍🦁❤🧡💛💚💙💜🤍🖤🤎

  • @rumiproductions-
    @rumiproductions- 9 หลายเดือนก่อน +83

    සිබාට ආදරේ අය මේ කොනට❤😮

    • @SiranthiFernando
      @SiranthiFernando 9 หลายเดือนก่อน +1

      මොන කොනට ද කොන කපන්න ද තොගේ🤫☺️🤔🥵

    • @SiranthiFernando
      @SiranthiFernando 9 หลายเดือนก่อน

      කැරි පොන්නයා. හුත්තා...

    • @withoutname3403
      @withoutname3403 9 หลายเดือนก่อน

      ​@@SiranthiFernandoමම මට පුලුවන් උබෙි කිමිබ ලුනුමිරිස් දාලා බැදලා ඩෙවල් දාන්න

    • @thimathkemitha
      @thimathkemitha 7 หลายเดือนก่อน

      ​@@SiranthiFernando 😂

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 8 หลายเดือนก่อน

    Budusaranai patiyo ane eya minissunta kamathi na vage❤❤❤❤

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 9 หลายเดือนก่อน +16

    අනේ ඉතින් අපි කවුරුත් ආදරෙයි ගොඩක් ඒත් පරිස්සමින් බලා ගන්න ඈත ඉදල පෙන්නන්න විසබීජ නේද එයාව හදා ගත්තෙත් ගොඩක් අමාරුවෙන්නේ පව් අහිංසක පැංචා

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t 9 หลายเดือนก่อน +11

    සිම්බා 🐅❤️

  • @renushyamali8308
    @renushyamali8308 9 หลายเดือนก่อน

    මන් කැමති ඔයාලගේ channel ekata.ලස්සනට naturel වැඩේ කරනවා

  • @gayaniperera9825
    @gayaniperera9825 6 หลายเดือนก่อน

    Anee amma epa qwata eya Harima hurathal. Sending love Simba❤️😘

  • @thilinidarmathilaka430
    @thilinidarmathilaka430 9 หลายเดือนก่อน +2

    E video eka nam maru hashan aiye🤩

  • @nalinikumari4724
    @nalinikumari4724 7 หลายเดือนก่อน

    Ane aya ethin chuti babekne aya 💖💖

  • @afg4161
    @afg4161 9 หลายเดือนก่อน

    ලස්සනයි

  • @user-zw6pg8xy4m
    @user-zw6pg8xy4m 9 หลายเดือนก่อน +2

    Cute සිම්බා❤

  • @neetharanjani1692
    @neetharanjani1692 9 หลายเดือนก่อน +5

    සිම්බා❤️❤️❤️

  • @harshananandimal7597
    @harshananandimal7597 8 หลายเดือนก่อน

    Kibi සිම්බගෙ හුරතලේ♥️♥️

  • @hashinimadushika8350
    @hashinimadushika8350 7 หลายเดือนก่อน

    බුදුසරණයි ❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 9 หลายเดือนก่อน +2

    අනේ එයා කෙට්ටු වෙලානෙ😢 සිම්බ..... ❤

  • @keirahessen.2202
    @keirahessen.2202 8 หลายเดือนก่อน +1

    අනේ සිම්බා පැටියා❤️💖💕

  • @wicramagedeshapriya4102
    @wicramagedeshapriya4102 8 หลายเดือนก่อน +3

    Hari cute❤❤❤❤❤

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP 9 หลายเดือนก่อน +50

    අපේ ගෙදර බල්ලාගෙ නමත් සිම්බා තමයි 😂 3:40

    • @pubuduneranjan957
      @pubuduneranjan957 9 หลายเดือนก่อน +1

      සිම්බා කියන්නෙ Swahili වලින් සිංහයාට

  • @chathuperera906
    @chathuperera906 7 หลายเดือนก่อน

    sooooooooooooooooooi 🤩😍 pu babek wagema thamai

  • @Palash88394
    @Palash88394 3 หลายเดือนก่อน

    re bhai this is quite lovely lion cub

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 7 หลายเดือนก่อน

    Simba patiyata karadara karanna denna epa. Eyata mahansi wadei. Hamadama Dehiwala zoo eke eyawa thiyagana balagamu. God blessed Simba patiyo. 🙏❤️

  • @sameeraprabath9459
    @sameeraprabath9459 9 หลายเดือนก่อน

    Beautiful and cute lion

  • @sachininimesha2523
    @sachininimesha2523 8 หลายเดือนก่อน +1

    අනේ ශෝක් එයා ❤

  • @pdjayaweera8203
    @pdjayaweera8203 8 หลายเดือนก่อน

    Ane Simba harima cute

  • @azazrisareefa7731
    @azazrisareefa7731 8 หลายเดือนก่อน +2

    Cute lion 🦁 ❤

  • @yoshanichathurangika4248
    @yoshanichathurangika4248 7 หลายเดือนก่อน

    එයා හරි හුරතල් ❤❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 8 หลายเดือนก่อน +1

    අනෙ චුටි මැණික දකිද්දි මගෙ කට නලියනවා මටත් ආස හිතුණා වඩා ගන්න .අනෙ ශෝක් අනෙ මිරිකන්න හිතෙනවා හරිම හුරතල් .තියෙන ලෙඩ දුක් ඉක්මනට සුව වෙන්න ඔන.නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා චුටි මැනිකට .ආදරෙයි පැටියො .පරිස්සමෙන් ඉන්න රත්තරං පැටියො ❤️❤️❤️❤️❤️

  • @hfv2751
    @hfv2751 8 หลายเดือนก่อน +1

    Ane deviyange pihitai
    Patiyo❤❤❤❤🇦🇪

  • @traveleranjana
    @traveleranjana 9 หลายเดือนก่อน +2

    Eka maru ayyee 🌿🇱🇰

  • @NavodyaThathsarani-rb6oc
    @NavodyaThathsarani-rb6oc 8 หลายเดือนก่อน +3

    එයා හරිම හුරතල්❤❤❤

  • @isuruproduction8765
    @isuruproduction8765 9 หลายเดือนก่อน +2

    ලස්සනයි හැබැයි මදි වෙලාව

  • @CharalTamizhi
    @CharalTamizhi 8 หลายเดือนก่อน

    Wow❤❤❤
    What a nice our country lio👌

  • @HimeshDx
    @HimeshDx 7 หลายเดือนก่อน

    Niyamai sinhayawa ballek karala

  • @user-uq8ge5ug9n
    @user-uq8ge5ug9n 9 หลายเดือนก่อน +1

    Cute baby❤❤❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 9 หลายเดือนก่อน +15

    ට්‍රිප් පිස්සො නිසා මේ මාසෙ දෙහිවල සත්තු වත්තෙ ආදායම් ඉහලටම යනවා❤

  • @inokavidanage9329
    @inokavidanage9329 9 หลายเดือนก่อน +4

    Doraa ge punchii kaale wage❤❤❤

  • @nenarosalescasino5274
    @nenarosalescasino5274 8 หลายเดือนก่อน

    From Philippines Davao City we love Simba ,here in our country wild animals is so awesome,they are especial we Filipino very seldom to see our wild animals,I don't if I see tiger or lion in personal ,will kiss and hug of course

  • @Nim_n_tash
    @Nim_n_tash 9 หลายเดือนก่อน +2

    Wow maru😍😍😍

  • @niroshagunasekara6107
    @niroshagunasekara6107 8 หลายเดือนก่อน

    අනෙ ෂොයි❤

  • @harshaweeraratne5806
    @harshaweeraratne5806 9 หลายเดือนก่อน +1

    Simba mage putha.

  • @zkoppa_aziya
    @zkoppa_aziya 9 หลายเดือนก่อน +1

    Supiri bn ❤️💪😊

  • @ashirose8483
    @ashirose8483 9 หลายเดือนก่อน +2

    Ane hari shook ❣️❣️❣️

  • @LifewithMino
    @LifewithMino 9 หลายเดือนก่อน +5

    Omg how cute is simba ❤❤❤❤

  • @dulnagamage8396
    @dulnagamage8396 8 หลายเดือนก่อน

    Simba hrim cute 🥰

  • @priyanthagunawardana2500
    @priyanthagunawardana2500 9 หลายเดือนก่อน +1

    Oyala nam den pissuwak thama 😍

  • @Japantravels.
    @Japantravels. 9 หลายเดือนก่อน +2

    අනේ කිම්..... ඔයා 🤍

  • @AnujaRupasinghe
    @AnujaRupasinghe 7 หลายเดือนก่อน

    Cute ❤

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 8 หลายเดือนก่อน

    Dog ammagen kiribi wadunu චන්ඩි ගේ baba සිම්බා.chandi wagema lassanai

  • @nethu0005
    @nethu0005 9 หลายเดือนก่อน +2

    Hiiiii🎉 trip pisso❤
    Superb🎉

  • @user-yu7bd6xr3r
    @user-yu7bd6xr3r 9 หลายเดือนก่อน +1

    😘😘😘😘❤❤❤❤❤❤❤ලස්සනයි❤

  • @renukaherath9650
    @renukaherath9650 8 หลายเดือนก่อน

    Dakkama zimbata umaaaaa denna hithenawa...❤️❤️❤️❤️❤️ pusek wage.... pancha.😍

  • @roshanadilaniperera6861
    @roshanadilaniperera6861 6 หลายเดือนก่อน

    So cute ❤😊

  • @lionproductions4622
    @lionproductions4622 9 หลายเดือนก่อน +3

    trip pissanta thawath topic ekak set wela good luck. harima welawata mulinma video ekak karala dagatta me parak , godak sathutuy , views ahama wadi wenna kiyala prarthana karanawa.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 9 หลายเดือนก่อน +3

    Ammoooooo මොනවා වුණත් මූ සිංහ පැටියෙක් කොයි වේලාවේ අනතුරක් karaida danne naha

  • @k.asurangi2345
    @k.asurangi2345 8 หลายเดือนก่อน +1

    ♥️♥️😘😘😘😘😘😘