About leopard/ සුදු මහත්තයා හපනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 78

  • @Lakshika-s1i
    @Lakshika-s1i ปีที่แล้ว +2

    ආසාවක් තියෙනවා මටත් සත්තු බලාගන්න, එයාලව සතුටින් තියන්න😊 ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා එයාල ගැන😌 පින්🙏

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ඒක සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️

    • @Lakshika-s1i
      @Lakshika-s1i ปีที่แล้ว

      @@wildmachan ♥️

  • @Menusha770
    @Menusha770 ปีที่แล้ว +10

    ඉතින් කොහොමද , වීඩියෝ එකට thank you . ඉක්මනින් ආපහු එන්න හොදේ. ❤❤🐯😊👋🏻

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว +1

    Keriya api ubawa hoya hoya inne parissamen hitapan

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      Location eka ewannada bro
      Keyboard wirayo wenna epa modayo

  • @Riderk93
    @Riderk93 ปีที่แล้ว +6

    ගොඩක් ආසාවෙන් බලනව ඔයාගෙ video අයියේ
    ස්තුතියි 🐯🐯🐯

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      Thankyou ❤️❤️

  • @Myfreetime-
    @Myfreetime- 8 หลายเดือนก่อน +1

    Ane hari lassanai ayye videos, me wage lagin inna sathuthunge hasirim lassanata penawa..thanks me wage videos karala danawada....budusaranai..digatama karagena yanna ....💖

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      Thankyou .....oyala ohoma kiyanakota matath asai oyalata video aran enna ❤️❤️

  • @AnuruddhaBalasuriya
    @AnuruddhaBalasuriya ปีที่แล้ว +2

    තුනුරුවන්ගේ පිහිටයි දළදා සමිදු පිහිටයි අයියා ඔයාට

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      බුදුසරණයි ❤️❤️

  • @nadeeshaniperera7396
    @nadeeshaniperera7396 ปีที่แล้ว +1

    Great job

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @Love_familyby
    @Love_familyby ปีที่แล้ว +2

    Supiri i machan ,tawa videos onee ikmanin ❤❤❤

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      🙏🙏❤️❤️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන ද විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට 🙏❤️❤️❤️🇶🇦

  • @sasiya1224
    @sasiya1224 7 หลายเดือนก่อน +1

    මම ඔයගෙ විඩියො බලන්න ගත්තේ Trip pissongen
    ❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @wildmachan
      @wildmachan  7 หลายเดือนก่อน +1

      මේ නම දැම්මෙත් උදයම තමයි ❤️

    • @sasiya1224
      @sasiya1224 7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @samaniwarakapitiya2920
    @samaniwarakapitiya2920 ปีที่แล้ว +2

    Havo, dadu lennu gana vedio karala nadda? Thushara malli.

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      කරලා නෑ අක්කා එකක් දමන්නම්

  • @ramyalathadisanayaka2884
    @ramyalathadisanayaka2884 ปีที่แล้ว +1

    Well done ayya

  • @renuka1545
    @renuka1545 6 หลายเดือนก่อน +1

    😊😊😊

    • @wildmachan
      @wildmachan  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @piriyankarapiriyankara7216
    @piriyankarapiriyankara7216 ปีที่แล้ว +2

    💞💞💞

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 ปีที่แล้ว +1

    Ikmanin apahu enda.ape Ali sampatha vinashawemin pawathinawa.harima dukai.oya wage hamoma Wana satthunta adare na

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @SunithaLalani-i9w
    @SunithaLalani-i9w ปีที่แล้ว +2

    Chandige video akak dannko aswen innr blanna

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      අහ්හ් දමන්නම්කො ලස්සම එකක්

    • @SunithaLalani-i9w
      @SunithaLalani-i9w ปีที่แล้ว +1

      @@wildmachan aniwarn danna

  • @northregion3232
    @northregion3232 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @Ubetatta-y5t
    @Ubetatta-y5t 6 หลายเดือนก่อน +1

    ඔය බෙංගාල ව්‍යාඝ්‍රයො හීලෑ නැද්ද ඔයාට..සුදු මහත්තය වගේ හීලෑ අය ඉන්නවද..අර පැටිය දැන් ලොකු ඇති නේද ටිකක්..එයාව හීලෑ කරල හදන්න පුලුවන් නේද..එයා ඔහෙද ඉපදුනෙ..❤

    • @wildmachan
      @wildmachan  3 หลายเดือนก่อน

      හීල අය ඉන්නවා සුදු මහත්තයට තරම් ආදරේ නෑ එයාලට 😁

    • @Ubetatta-y5t
      @Ubetatta-y5t 3 หลายเดือนก่อน +1

      @@wildmachan he he😁..big cat lage video gennako

    • @wildmachan
      @wildmachan  3 หลายเดือนก่อน +1

      @@Ubetatta-y5t ඔව් ආයේ අලුතින් වැඩේ පටන් ගන්න ඕන

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @sakithiroshana-d8s
    @sakithiroshana-d8s ปีที่แล้ว +4

    ජපන්ඉදන් ආවාද ❤❤❤

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      එනවා එනවා ඉක්මනටම❤️

  • @sadaliwathasala7612
    @sadaliwathasala7612 ปีที่แล้ว +1

    Hi.kohomada aiye.godak kalekin.

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      හොදින් ඉන්නවා සමු❤️

  • @washitasen1569
    @washitasen1569 ปีที่แล้ว +2

    ඔයා අලින් ගැන කරපු විඩිඕ එක කලේ කොහෙද? ඔයාගෙ කහ පාට T shirt එකේ ගහල තිබුනෙ National ZOO Sri Lanka කියලයි.

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      රිදියගම සෆාරි උද්‍යානයේ

  • @dilhanidil672
    @dilhanidil672 ปีที่แล้ว +5

    ජපන් ඉදන් ආවා ද 🤔

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +3

      තවම නෑ ඉක්මනින්ම එන්නම්🙏❤

  • @kumuduwimalarathna7744
    @kumuduwimalarathna7744 ปีที่แล้ว +2

    Hmmo hena kelekin

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 ปีที่แล้ว +1

    Hi brooooo

  • @dumindu6794
    @dumindu6794 ปีที่แล้ว

    දැන් ඩෝරාගෙ තත්ත්වය කොහොමද ...

  • @Doni918
    @Doni918 ปีที่แล้ว

    තුශාර අයියා අපිව මතකද .❤️❤️

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +2

      කවදාවත් අමතකවෙන්නෙ නෑ ඔයාල එක්ක ගෙවුනු අවුරුදු කීපය තමයි ජිවිතේ ලස්සනම.කාලේ❤️❤️
      ආදරෙයි හැමදාම 😘

    • @Doni918
      @Doni918 ปีที่แล้ว +1

      @@wildmachan අනිවාර්යයෙන් අයියා සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි .ආවම එන්නම් ඔයාලව බලන්න.❤️❤️

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      @@Doni918 ඔයත් පරිස්සමට ඉන්න බුදුසරණයි ❤️

  • @sankaperera2481
    @sankaperera2481 ปีที่แล้ว

    ⁣කාලේකින්...👍

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr ปีที่แล้ว +1

    hapoei ithin

  • @nalikamahinda3967
    @nalikamahinda3967 8 หลายเดือนก่อน +1

    කහන්නලු ඔලුව

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      මට වෙන වැඩක් කරන්න වෙන්නෙව් නෑ

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt ปีที่แล้ว +2

    🐘පෙන්නලා අනික් සත්තු මරන් කාලා වැඩ වැරදීගන එනකොට මේකා ජපන් ගියා.සතුන්ට ආදරෙයි කියලා පෙන්නලා උන්ව මරන් කෑවා 😢😡😡👎

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      කිසි වැඩක් වැරදිලා නැ මටනම්
      මට ඕන වෙලාවක එන්න පුළුවන්
      ඉන්න තියෙන කාලෙටත් වඩා ගොඩක් කලින් මම ආයේ ලංකාවට එනවා චැනල් එකත් මීටවඩා හොදට කරනවා
      පොඩ්ඩක් විස්තරේ හොයලා බලන්න TV එකේ කියන ඒව ගෙඩි පිටින් ගිලින්නේ නැතුව 😂 😡

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 ปีที่แล้ว +2

    සහෝදරයා උබටත් ජෙප්පො ගෙමක් ඇද්දනෙ .උබගෙ අගෙ දන්නෙ නැති උන් උබට ගැහුව .

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      කියලා වැඩක් නෑ හරියට වැඩක් කරන්න බෑ ලංකාවේ ඉදලා

  • @IsuruDhananjaya-fn4nq
    @IsuruDhananjaya-fn4nq ปีที่แล้ว +3

    ඇයි ැයියේ අන්තිමට පෙන්නපු කොටි මෙච්චර කෙට්ටු

  • @u.t......
    @u.t...... ปีที่แล้ว

    උන්ගෙ බෙල්ල යට අතගාන්න🙂

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ඔව් ඒකට ආසයි එයාල