දැහැමිගේ සුනේධා සහ සුනේධාගේ ට්‍රක් එක-ගෙදරම හදන්න පුළුවන් 4-WD RC ජීප් එකක් (DIY Arduino RC Car)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2021
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ දැහැමිගේ ආදරණීයම බෝනික්කාට මම හදලා දුන්නු 4-WD RC ජීප් එක ගැන. මේ ජීප් එක ගැන සියලුම විස්තර සහ මම එය හදන්න භාවිතා කරපු දේවල් ගැන මම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඒ වගේම අපේ දැහැමිගේ සුනේධා ගැනත් කතා නොකරම බැරි නිසා ඒ ගැනත් කතා කරනවා.
    RC-Axle Link: www.ebay.com/sch/i.html?_from...
    Laser cut template: 3axis.co/jeep-3d-wooden-puzzl...
    ඉහල ලින්ක් සඳහා කිසිඳු මුදලක් මා හට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 947

  • @mryl233
    @mryl233 2 ปีที่แล้ว +459

    දැහැමිට ඉන්නවා නියම තාත්තා කෙනෙක් ඔබ කරන මේ කර්තව්‍යයට ඔබට පින් 😀

  • @ceylon_elites
    @ceylon_elites 2 ปีที่แล้ว +487

    සිංහල මිනිස්සුන්ට වැරදුන තැන තමයි ලමයි පාම් කුකුල්ලු වගේ හදන එක.මේ වගේ ලමයි හැදුවොත් හරිම වටිනවා රටක අනාගතය ට.බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @wakeelwakeel235
      @wakeelwakeel235 2 ปีที่แล้ว +28

      උගත්කමට වඩා බුද්ධියක් තියෙන පියාණන් කෙනෙක්...ලංකාවේ උගත්තු යැයි කියාගන්නා උදවියට නැත්තේම බුද්ධිමත් භාවය..දරුවාට නිදහස්, නිවහල් මනසකින් සිතීමට උදව් කරනවා...දේශපාලන කුණුහරුප බලන වේලේ ජීවිතයට ආදර්ශයක් එකතුකරගන්නට පුළුවන් වීඩියෝ එකක්..ජයවේවා...

    • @chamildunidu5241
      @chamildunidu5241 2 ปีที่แล้ว +4

      ekagi ratata mehem wela thiyenne ek hinda ❤🥲

    • @sugajjdfjdjdd
      @sugajjdfjdjdd ปีที่แล้ว

      Sir oya roda hatharai deparansal,adaala dewal gaththa tean kitanna puluwanda....

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 ปีที่แล้ว

      සහතික ඇත්ත කතාව

    • @shazamduke255
      @shazamduke255 6 หลายเดือนก่อน

      😂hako

  • @historicainworld2645
    @historicainworld2645 2 ปีที่แล้ว +287

    දැහැමිගෙ හිනාව හරි ම ලස්සනයි . ළමා මනස කියවන්න පුළුවන් ,විනිවිද දකින්න පුළුවන් ළමය ඉස්සරහ එයාගෙ සිතුවිලි වලට ගැලපෙන විදිහට ඉන්න පුළුවන් ,ක්‍රමානුකූල චින්තනය ගොඩනගන විද්‍යාඥයෙක් . සැබෑ ම ළමා විශ්ලේෂකයෙක්. ආඩම්බරයි ඔබ ගැන .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +49

      බොහොම ස්තුත්යි . එහෙමම සිතුවෙත් නැහැ. විනෝදජනක ලෙස පරිසරය නරඹන්න අවස්තාවක් හැදුවා

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +13

      ලමා කාලයක් තිබුනු කෙනෙක්ට ලමා මනස තේරුම් ගන්න එක අමාරු වැඩක් නෙවෙයි

    • @asankabandara3677
      @asankabandara3677 2 ปีที่แล้ว +1

      aniwaryen.....

    • @niroshagihan4918
      @niroshagihan4918 2 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira ඔබතුමාව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න. දැනගැනීමට ඉතාම අවශ්‍ය කරුනක් සදහා..🙋🏻‍♂️🙏

    • @nethvidumax171
      @nethvidumax171 ปีที่แล้ว

      😍

  • @thimirapawan2294
    @thimirapawan2294 2 ปีที่แล้ว +676

    සර්ගෙ අමුතු හිනාවට කැමති අය මේ කොනට😀👇

  • @NisalHewagamage
    @NisalHewagamage 2 ปีที่แล้ว +83

    ලංකාවේ මේ වගේ තාත්තා කෙනෙක්ගේ වීඩියෝ එකක් බැලුවාමයි. ගොඩක් දැනුම තියනවා කියන අයට practically මේ වගේ වැඩක් කරගන්න බෑ. තාක්ෂණික දැනුමත් උපරිමයි, හොදටම පැහැදිලි කරනවා. සුපිරිම තාත්තා කෙනෙක්. සුබ පැතුම් සර්.

    • @okithbrolk8466
      @okithbrolk8466 ปีที่แล้ว +3

      Hi nisal ayye.. ❤🎉.. Oyath ithim me side ek expert ne.

  • @uniform5982
    @uniform5982 2 ปีที่แล้ว +46

    මම හිතන් හිටියේ scientist කෙනෙක්ගේ දරුවෙක් හරි අවාසනාවන්ත ඇති. මොකද කාර්‍ය්බහුල බවත් එක්ක දරුවාව මග ඇරෙනවාඇතිකියලා. ඒත් අද තේරුම් ගත්තා බුද්ධිමත් සහ මානව ගුණ පිරිමනුස්සයකු කුමන වෘත්තීය තෝරාගත්තත් එයා ගේ සමීපතම අයට වෙන යුතුකම් මග නොඇරෙන බව. ඔබේ අව්‍යාජ සිනහව නිසා එක මොහොතක් වීඩියො එකේ ස්කිප් කරන්න හිතෙන්නේ නෑ ❤️

  • @vihagasathsara6069
    @vihagasathsara6069 2 ปีที่แล้ว +75

    ඇත්තටම මම කැමතියි සර් කතා කරන විදිහට

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +8

      බොහොම ස්තුත්යි

    • @amaleranda6953
      @amaleranda6953 2 ปีที่แล้ว +1

      Maath..Knk ge hithak kisima widihakin riddenneh..

  • @dimuthusrinathlokuge3396
    @dimuthusrinathlokuge3396 2 ปีที่แล้ว +85

    මට මගේ පුංචි කාලේ නැවත ආවර්ජනය වෙනවා මේක දකිද්දි. හඳුංකූරු පෙට්ටි වලින් තමයි මං පොඩිම කාලෙ සෙල්ලම් කාර් හදාගත්තෙ. රෝද වලට දැම්මෙ කැරට් පෙති කපලා. එතකොට ඒව වියළෙද්දි හැකිළෙන හැටි, ඒවට ආදේශක යොදාගත්තු හැටි, බුදුරැස්මාලා මෝටර් හතරක් එක පාර දාල 4Wheel කරගන්න උත්සාහ කරපු හැටි, ඒවගෙ Speed එක Torque එක ගැන පුංචි කාලෙම ගත්තු අත්දැකීම් අද මං ඉන්න තැනට එන්න විශාල පිටුවහලක් වුණා. අද මමත් Research Scientist කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඇත්තෙන්ම දෙමවුපියන් දරුවන්ව හොඳට වටහා ගන්නවා නම්, එයාලට අවශ්‍ය නිදහස සහ තර්ක මත පදනම්ව හිතන්න පුරුදු කරනවානම් මේ රට ගොඩනගන අලුත් පරම්පරාවක් බිහිවේවි. ඇත්තෙන්ම සතුටුයි ඔබ මේ කරන කාර්‍යයට.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +25

      මේ ගැන අහන්න බොහොම සතුටුයි. මෙලෙස ඉදිරිපත් කලේ පුංචි දෙයක් උනත්, සිසුන්ට නම් වටිනා ව්‍යාපෘතියක්

    • @dimuthusrinathlokuge3396
      @dimuthusrinathlokuge3396 2 ปีที่แล้ว +10

      ඔව් දැන් Arduino තිබුණට ඉස්සර අපි Circuit හදන්න පුරුදු වුණා. මං හිතන්නෙ දැන් දරුවො Arduino සහ Coding ඉගෙනගන්නවා. නමුත් Board එකේ Error එකක් ආවොත් ඒක Troubleshoot කරන්න Repair කරගන්න දන්නෙ නැහැ. එතන Basic Electronic නැති එක ලොකු Vacuum එකක් විදිහට මම දකිනවා. ඉස්සර විදුසර පත්තරේ ඉලෙක්ට්‍රොනික ලෝකයෙන් කොටස (ධර්මසේන පින්නදූව සහ ජී.ඩී. සුදසිංහ මහත්වරුන් ඉදිරිපත් කළ) ලොකු සේවයක් කළා 80/90 කාලෙ.

    • @shiranthadilshan3583
      @shiranthadilshan3583 2 ปีที่แล้ว

      මම ත් ඔව්ව හදනවා 😎😎

    • @lahiruyapa5595
      @lahiruyapa5595 2 ปีที่แล้ว +2

      Research sceintist knek wenne khmd?

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +143

    දැහැමි කියන්නෙ දිනෙක මේ රටට හොද මොලයක්.ඔබ වගේම බුද්දිමත් කෙනෙක් වෙයි එයත්.දුවෙක් උනත් පුතෙක් වගේම හදන්න සර්.ලෝකෙට මූන දෙන්න නම් ඒක තමයි වෙන්න ඕන

  • @kaveeshapeiris2237
    @kaveeshapeiris2237 2 ปีที่แล้ว +62

    කඩෙන් ගන්න toys වලට වඩා මේ වගේ hand made toys වලට ආස
    දරුවෙක් කොයිතරම් වටිනවද .
    ❤❤❤❤❤
    නිර්මාණෂීලී මෙවගේ දරුවන් තමයි රටට අවශ්‍ය

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +35

    ඇත්තටම ගුරුතුමා ඔබතුමා කථාවෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් වැඩ්ඩෙක් තමයි.
    ස මේ වැඩේ දිගටම කරගෙන යන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +9

      එහෙමම නැහැ. ගොඩාක් අඩුපාඩු තියනවා මගේ

  • @Sahan_viranga_hettiarachchi
    @Sahan_viranga_hettiarachchi 2 ปีที่แล้ว +79

    මේ වගේ performance තියෙන වාහනයක්
    කඩෙන් ගන්න වාට වඩා ඒවා හදන විදිහ ගැන කියාදෙනවාට ගොඩක් ස්තූතියි සර් 🙏

  • @dinithprabhasara5794
    @dinithprabhasara5794 2 ปีที่แล้ว +57

    තාත්තායි දුවයි හරිම ආදරණීයයි...❤️❤️❤️

  • @uniform5982
    @uniform5982 2 ปีที่แล้ว +38

    හරිම ආදරණීය තාත්තා කෙනෙක්.. ලෝකේ ලස්සන කරන , මානව සංහතියට ම වැඩදායි උතුම් දරුවෙක් ඔබ ඇසුරෙන් නිර්මාණය වේවි අනිවාර්යයෙන් ම

  • @thusharad.6335
    @thusharad.6335 2 ปีที่แล้ว +23

    මෙන්න channel.scientist කෙනෙක් උනාට ගොඩක් නිහතමානී කෙනෙක්...මේ channel එක දිගටම කරගෙන යන්න sir. HATS OFF 😀😍

  • @asinthamassimo7387
    @asinthamassimo7387 2 ปีที่แล้ว +8

    බොක්කෙන්ම උගන්නන Sir කෙනෙක්..අනිත් අය Like,subscribe,shere ඉල්ලද්දි ඔබතුම වීඩියෝ වලින් අලුත් දේවල් හදන්න කියනව..ඔබතුමා නියම විද්‍යාඥයෙක්......🙏🙏🙏🙏

  • @MAD-mi9qo
    @MAD-mi9qo 2 ปีที่แล้ว +73

    පොඩි කාලෙ පොඩි මෝටරයක්, LED බල්බ් එකක් හම්බුනාම මාර සතුටක් තුබුනෙ😊. එක එක විදියට සෙට් කරලා මොනවහරි හදනවා. හැබැයි ඉතින් ලොකු වෙද්දි ඒ තිබ්බ ආසාවල් වලට මොනවා උනාද මන්දා😭. සර්ගෙ වීඩියෝ එක අදත් නියමයි 👌 .

    • @theshiningstar1758
      @theshiningstar1758 2 ปีที่แล้ว +1

      Eka atta ane😑😑😑

    • @knowledgelk
      @knowledgelk 2 ปีที่แล้ว +1

      Phone eka hambunama serama nathiwuna.🥺

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 2 ปีที่แล้ว

      @@knowledgelk eka aththa.. phone ekath karadarayak. api rassawal walata hirauna dawalta mahansiwela awama rata tikak nidahase inna balanne.. kochchara kamathi unath karanna nidahasak na..

    • @MAD-mi9qo
      @MAD-mi9qo 2 ปีที่แล้ว +1

      @@knowledgelk hm. Aththa.

    • @theekshana363
      @theekshana363 2 ปีที่แล้ว +1

      Math issara ehemai bn😑

  • @thilinilakshika317
    @thilinilakshika317 2 ปีที่แล้ว +56

    අනේ සර් වගේ වියත් බුද්ධිමත් සුන්දර මිනිසුන් මේ ලංකා මාතාවට කොයි තරම් වටිනා සම්පතක්ද? 🙏❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +16

      හ්ම්, මම එහෙමම වියත් වත් බුද්ධිමත් වත් නැහැ. ඔබ මාව ඇත්තට දන්නවා නම් එහෙම කියන එකක් නැහැ

    • @sllearntech7968
      @sllearntech7968 2 ปีที่แล้ว +2

      ඇ සර් 😯😯😯

    • @madhawaviraj4363
      @madhawaviraj4363 2 ปีที่แล้ว +3

      Sir wage 1000 hitiyanam lankawa mitawada දියුණු wela ඇත්තටම sir pin denna ona ලංකාව dala yanna පුළුවන් kama thiyedi lankawe innwata sir wage බුද්ධිමතුන් godak ලංකාව dalayanawa

    • @user-eu2is9sg2s
      @user-eu2is9sg2s 2 ปีที่แล้ว

      Bluetooth eka ganna tiyanawada

    • @IHCreations
      @IHCreations 2 ปีที่แล้ว +1

      Sirge nihathamani kama nam ❤❤❤

  • @sandakenmihiranga1789
    @sandakenmihiranga1789 2 ปีที่แล้ว +55

    මාත් මේ දවස්වල rc car එකක් හදනගමන් ඉන්නෙ. ඒකෙ body එක තමයි දැන් හදන ගමන් ඉන්නෙ.😊😊😊 ඒක brushless motor එකක් දාල හදල තියෙන්නෙ. 50km/h වගේ speed එකක් තියෙනව.

    • @sandakenmihiranga1789
      @sandakenmihiranga1789 2 ปีที่แล้ว +1

      @HIRUSHA ONLINE 😊

    • @Dulina501
      @Dulina501 2 ปีที่แล้ว +2

      Adoh pattane

    • @sandakenmihiranga1789
      @sandakenmihiranga1789 2 ปีที่แล้ว +1

      @@Dulina501 🙃

    • @lahirumadusanka6028
      @lahirumadusanka6028 2 ปีที่แล้ว

      RC transmitter එකයි receiver එකෙයි diagram එක දෙන්න පුළුවන්ද? නැත්නම් arduino ද?

    • @sandakenmihiranga1789
      @sandakenmihiranga1789 2 ปีที่แล้ว +1

      @@lahirumadusanka6028 නෑ. ඒක arduino නෙමෙයි. ඒක කරදරයි. Car එකක්නම් ඒකට වෙනම code එකකුත් plane එකක් නම් ඒකට වෙනම code එකකුත් ලියන්න ඕනි. ඒ නිසා මන් transmitter එකකුයි receiver එකකුයි ගත්තා. Flysky Fsi6 transmitter එකයි FsiA6B receiver එකයි.

  • @manojniranjan1393
    @manojniranjan1393 2 ปีที่แล้ว +10

    සුනේධාගෙ රාජකාරි ටිකනම් ඇත්තටම අගයන්න වටිනවා. ඒවා දැහැමි විසින්ම හිතලා පවරපු රාජකාරි. අපේ දුවගෙත් ඒ වගේ යම් යම් ක්‍රියාකාරකම් ගොඩක් තියනව.

  • @gamagews
    @gamagews 2 ปีที่แล้ว +20

    ඔබනම් හරිම නිහතමානීම බුද්ධිමතෙක්.ස්තුතී....

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +11

      එහෙමත් නැහැ, ගොඩක් අඩුපාඩු මගේ තියනවා. ඇත්තටම, ඔබට දවසක මාව හම්බවුනොත් තේරේවි

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว +2

      මටත් ආසයි සර්ව ඇත්තටම මුන ගැහිල කතා බහ කරල අදුනගන්න, ඒත් සර් වගේ කෙනෙකුගේ කාලය මම වගේ කෙනෙකු වෙනුවෙන් යොදවන එක අපරාදයක් වෙයිදෝ කියල මම ඒකට සර්ට කරදර කරන්න, මට නෑනෝ ටෙක් ආයතනය හරිම ලගයි, සර්ට පොඩී වෙලාවක් හරි මං වෙනුවෙන් දෙන්න පුලුවන්නම් ඒක මට ගොඩක් ලොකු දෙයක්.

    • @sllearntech7968
      @sllearntech7968 2 ปีที่แล้ว +4

      @@ScienceWithRuchira 🤨අඩු පාඩු නැත්තේ කාගෙද සර් ? සර් ඇත්තෙන්ම බුද්ධිමත් කෙනෙක් 😁😁😁

  • @buddhikakrishanthawickrama5898
    @buddhikakrishanthawickrama5898 2 ปีที่แล้ว +18

    හැම දේටම වඩා ඔබේ අරමුණ ඉතා උතුම් අති විශිෂ්ට එකක්.එයට හිස නමා ආචාර කරමි.🙏🙏🙏

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 ปีที่แล้ว +36

    සුනේධගෙ චක් එක...
    සුනේධගෙ බත්.... අප්පා ඒ හුරතලේ...❤️❤️
    සුබ අනාගතයක් වේවා දෝණි! 😊❤️

  • @chammikasandakelum4119
    @chammikasandakelum4119 2 ปีที่แล้ว +13

    සර් පුළුවන් න්ම් ඔය ජීප් එක මුල ඉදන්ම හදන විදිහ , ඕනි බඩු ටිකයි , ආඩියුනො බෝඩ් එක ප්‍රෝග්‍රැම් කරන විදිහ , ඇප් එක හදන විදිහ ගැන වීඩියෝ එකක් ගේනන උත්සාහ කරන්නකො... ආසයි එකක් හදන්න

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +12

      හොඳයි ඉදිරියට කරමු, වෙන ප්‍රොජෙක්ට් එකක් මුල ඉඳලා අගට

    • @chammikasandakelum4119
      @chammikasandakelum4119 2 ปีที่แล้ว +3

      @@ScienceWithRuchira ගොඩක් ස්තූතියි සර් ❤️

    • @kavindugayan240
      @kavindugayan240 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira we are waiting for you sir.

  • @susanthapadmakumara9789
    @susanthapadmakumara9789 2 ปีที่แล้ว +22

    ඔබ අප රටේ රැදී සිටීමත් රටේ වාසනවක්... ඔබට හිස නවා ආචාර කරනමා මහත්මයා..

  • @Chamoo99
    @Chamoo99 2 ปีที่แล้ว +5

    මේවගේ දේවල් තාමා ලංකාවේ අපිට ඕනි. අපේ දරුවන්ට අනාගතයක් දෙන්න.
    විද්‍යාව , තාක්ෂණය දැන්වත් දියුණු කරගත්තෙ නැත්නම් ඉදිරි අනාගතය අපිට ශාප කරයි.
    අනිත් රටවල් දියුණු වෙද්දී උබල බලන් හිටපු එක විතරද කරේ කියල.

  • @kumudunikumuduni7542
    @kumudunikumuduni7542 2 ปีที่แล้ว +11

    දැහැමි පැටියො මමත් දැහැමි. ඔයා හරිම ලස්සනයි මාත ඇත්තටම ඔයාවගේ මයි ඔය වයසෙදි මැනික.......💖💖💖💖💖

  • @chandimaldj450
    @chandimaldj450 2 ปีที่แล้ว +15

    හදවතට දැනෙන ගුරුවරයෙක් ඔබතුමා....❤

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +38

    ඉතාමත්ම වැදගත් ක්‍රියාකාරකමක්. නිර්මාණශීලී පරපුරක් බිහි කිරීමට මෙවැනි දේ හරිම වටිනවා. ඔබ‍ට තුමා කරන මේ සමාජ මෙහවර ඉහලින්ම අගය කරම්.

  • @charithsachintha1066
    @charithsachintha1066 2 ปีที่แล้ว +2

    මේ වගේ වීඩියෝ බලලා ඒ දෙය අගය කරන එක විතරක් නොකර, හැමෝම පොඩි පොඩියට මේ වගෙ දේවල් කරන්න පටන් ගන්න.
    මාත් university කාලෙ පොඩි පොඩි projects කලා. Tronic Yaka කියල youtube චැනල් එකක upload කලා.

  • @Siyumi_2001
    @Siyumi_2001 2 ปีที่แล้ว +12

    කොච්චර හැදුවත් හරි ගියෙ නැ sir ගෙ video එක බලලා තමා හරියටම හරි ගියෙ sir ට ගොඩක් ස්තූති ❤️❤️❤️❤️😘

  • @nothing23686
    @nothing23686 2 ปีที่แล้ว +6

    මාත් දැනටමත් රොබෝ කාර් එකක් හදල තියෙනවා .මම computer codeing නුත් කරනවා .මම කැමතියි රොබෝ තාක්ෂනය විෂයට .කොහොම උනත් මේකත් රොබො තාක්ෂණට අදාල දෙයක්.වීඩියෝ එක නියමයි හොදට කියල දෙනවා සුබපතනවා සර්ට සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා

  • @shiranthabasnayaka8433
    @shiranthabasnayaka8433 2 ปีที่แล้ว +3

    හිත හොඳ විද්වතෙක්. දැනට ලෝකය යන පරම්පරාවට අපේ රටත් ගන්න හදන ඔබේ උත්සහයට හිස නවා අාචාර කරමි. අර 225ත් ඔය විදියට හිතුවනම් අපේ රටේ නම අැහෙනකොටත් අනිත් රටවල් පවා හොලවන්න තිබුණා😍😍😍😍

  • @nirmalpasan528
    @nirmalpasan528 2 ปีที่แล้ว +4

    හිනාව පරම්පරාවෙන් පරම්පරාවට යනවා වගේ

  • @bookcase6645
    @bookcase6645 2 ปีที่แล้ว +26

    ජාතික රූපවාහිනිය ජපන් රජයෙන් අපට තිළිණ කලේ හොඳම දේ දරුවන්ට. යන පාඨයත් ඇතුලත්ව. නමුත් අද වෙනත් වෙනත් නාලිකා තුලින් බිහිවන විවධ රූපවාහිනී වැඩසටහන් දරුවන්ගේ දැනුම වර්ධනය උදෙසාම නිර්මාණය වන්නේද යන්න පවතින ගැටලුවකි. නව නිර්මාණ බිහිවීම තුලින් දරුවන්ගේ අනාගතය තීරණය කිරීම අපට පහසුවක් වන්නේය. මීට දශක කීපයක් එපිට දරුවන්ගේ නව නිර්මාණ දැනුම දියුණු වී තිබුණානම්, එදා කුඩා දරුවන් නොහොත් අද වැඩිහිටියන් කෙතරම් දැනුමකින් පරිපූර්ණද. එසේනම් රට තුල සිදුවන ආර්ථික අහේනිය, පොහොර ගැටළුව ආදී එකී මෙකී නොකී ගැටළු කෙසේනම් රට තුල විසදේවිද...සෑම අතින්ම දක්ෂතා ඇති තාක්ෂණික දැනුමෙන් යුත් දරුවකු බිහිකරමු...ස්තූතියි ඔබේ මෙම වෑයම රටට තිළිණ කරනවාට...❤📖❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +6

      බොහොම ස්තුත්යි, ඔබගේ අදහස මමත් දරනවා

  • @knowledgeiq5270
    @knowledgeiq5270 2 ปีที่แล้ว +17

    බොහොම ස්තුතියි සර්,මිනිස්සුන්ට තේරෙන විදිහට ඔබගේ දැනුම බෙදා දෙනවට.

  • @OSHADHA492
    @OSHADHA492 2 ปีที่แล้ว +2

    මොනා නැතත් හැමදාම හිනාවෙලා හිතේ සතුටින් වැඩේ කරනවා...සුපිරි...❤️‍🔥

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 ปีที่แล้ว +1

    උසස් පෙළ ඉවර උන ගමන් අනිවාරෙන් මේවට යොමුවෙනවා.
    ගොඩාක් ස්තූතියි සර්...

  • @nauraprabath992
    @nauraprabath992 2 ปีที่แล้ว +12

    ඉතාම ආදරණීයයි.සියක් දහසට ඔබට සුභ පැතුම් ❤

  • @user-xh4le5jr8b
    @user-xh4le5jr8b 2 ปีที่แล้ว +6

    සර්ගෙ කතාවට ඕන තරම් වෙලා පාඩම අහගන ඉන්න පුලුවන් කම්මැලි නැතිව❤️❤️❤️

  • @wakeelwakeel235
    @wakeelwakeel235 2 ปีที่แล้ว +2

    උගත්කමට වඩා බුද්ධියක් තියෙන පියාණන් කෙනෙක්...ලංකාවේ උගත්තු යැයි කියාගන්නා උදවියට නැත්තේම බුද්ධිමත් භාවය..දරුවාට නිදහස්, නිවහල් මනසකින් සිතීමට උදව් කරනවා...දේශපාලන කුණුහරුප බලන වේලේ ජීවිතයට ආදර්ශයක් එකතුකරගන්නට පුළුවන් වීඩියෝ එකක්..ජයවේවා...

  • @ashanmadushanka8560
    @ashanmadushanka8560 2 ปีที่แล้ว +4

    තාත්තා කියන්නෙ ඔයා වගේ අයට ❤️❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +4

    5:49 බෑග් එකේ ටැට්ටරයක බඩුනේ 🤭

  • @movieclub2715
    @movieclub2715 2 ปีที่แล้ว +8

    මේ වීඩියෝ එක ගේනකන් බලාගෙන හිටියෙ සර්🔥

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුත්යි ඔබට

  • @gihandhanushka7047
    @gihandhanushka7047 2 ปีที่แล้ว +1

    Scientist කෙනෙක් කියද්දි සාමාන්‍යයෙන් හිතට ආවෙ බටහිර විද්‍යාවෙන් අන්තවාදී වුන චරිතයක්. ඒත් අහම්බෙන් වගේ ඔබතුමාගෙ වීඩියෝවක් දැක්ක දවසෙ ඒ අදහස සම්පූර්ණයෙන්ම නැති වුණා. ඔබතුමා අපූර්ව මනුෂ්‍යයෙක්. අපූරු ආදරනීය තාත්ත කෙනෙක්. ඔබතුමාටත් චූටි දූටත් තෙරුවන් සරණයි!😍

  • @dilshansenanayake3474
    @dilshansenanayake3474 2 ปีที่แล้ว

    Harima interesting oya katha karana widiha aiye. 👍

  • @bestone6975
    @bestone6975 2 ปีที่แล้ว +18

    මේවගේ එව්වා තව ඔනේ ☺️

  • @tronicslk
    @tronicslk 2 ปีที่แล้ว +3

    ඇත්තටම හොද දෙයක් රුචිර Sir අද පෙන්නුවේ. මේ Arduino Platform එක ගැන දැන් පාසල් විෂය නිර්දේශයේත් ඇතුලත් කරලා තියනවා. මගේ TH-cam Channel එකේ මේ වගේ Projects හදන විදිය ගැන Videos ගොඩක් මම කරලා තියනව. කැමති අයට ඇවිල්ල බලන්න කියල ආරාධනා කරනවා. ❤

  • @RisinduRansen
    @RisinduRansen 2 ปีที่แล้ว

    mama godak kaleka idan illapu ekak sir. thank you!

  • @budyani6717
    @budyani6717 2 ปีที่แล้ว

    ඉතා විශිෂ්ඨ නිර්මාණයක් 👍👍👍

  • @tharakanewan3544
    @tharakanewan3544 2 ปีที่แล้ว +12

    Sir, you are the best dad. Even though you have lots of responsibilities to keep up you find the time to spend some quality time with your child and make TH-cam videos. Kudos to you .

  • @nehanchandira
    @nehanchandira 2 ปีที่แล้ว +3

    ඇත්තමයි රටක් විදියට ඉස්සරහට යන්නනම් සර්ගේ වගේ මේ වගේ වටිනා චැනල් ඕනෙමයි... 1M subscribers එන්න ඕන චැනල් මේවා... ඉක්මන්ටම සර්ට 1M වලට යන්න පුලුවන්... බුදු සරණයි සර්ටයි පව්ලෙ ඔක්කොටමයි...❤❤

  • @slvlogs4954
    @slvlogs4954 6 หลายเดือนก่อน

    Sirge video man nam marama asawen balanne. Good luck sir

  • @vihangatheekshana6448
    @vihangatheekshana6448 2 ปีที่แล้ว

    සර්ගෙ videos ගොඩක් වටිනවා. ස්තූතියි සර්

  • @charithaJayabahu
    @charithaJayabahu 2 ปีที่แล้ว +6

    Mr.ruchira. you are doing a great job.i hope more and more people would join with you and grab knowladge.i created a microscope after watvhing your previous video,im gonna give it to a student who is interested in science.keep up the good work.really appriciate it.

  • @madurangachamikara6970
    @madurangachamikara6970 2 ปีที่แล้ว +7

    👍
    සර් රික්තය සහ එහිදී ද්‍රව්‍ය උෂ්ණත්වය හැසිරීම ගැන වීඩියෝ එකක් කරන්න

  • @KasunNirmal
    @KasunNirmal 2 ปีที่แล้ว

    Sir, I am enjoying your videos and I would like to learn more. Please can you explain the drone communication controller and how is working the anti-drone system?

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว

    ලස්සනයි punchi duwa
    God belss punchi duwa

  • @tharukahiran
    @tharukahiran 2 ปีที่แล้ว +25

    Wow 🤩 enjoyed every bit..please continue these DIY Tech projects as a series 👏🏼👏🏼🔥…I have myself a 4* wheel truck 🛻 which I bought..”Sunedha Soldier” is impressive and his pack is next level 💯…how you bring up Dehami daughter is a perfect example for modern day parents..love her smile and cuteness 😊❤️

  • @teranet9871
    @teranet9871 2 ปีที่แล้ว +8

    I changed my mind to educate my children in a different way as per your instructions. it's a brilliant idea, sir. thanks a lot.

  • @AjeAccounting
    @AjeAccounting 2 ปีที่แล้ว

    It is really interesting. Superb presentation skill...

  • @upaliekanayake3845
    @upaliekanayake3845 2 ปีที่แล้ว

    Great work sir ....

  • @menikmangalaliyanage1889
    @menikmangalaliyanage1889 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා සර්.. නියමයි.. Biology, physics පොඩි කාලෙදීම දරුවා විනෝදයෙන් ඉගෙනගන්නවා.. මේ හරහා ලමයා STEM subjects වලට දක්වන ආශාව වැඩි වෙනව.. හරිම වටිනවා.. සැබෑම ආදර්ශමත් ආදරනීය තාත්තෙක් ඔබ.. බුදු සරනයි.. හැම තප්පරේම මම බැලුවා.. නංගි බබා හරිම ශෝක්.. hehehe... මගේ පුංචි අම්මාගේ පුතාගේ වයසම වගේ..

  • @maheshpriyadarshan6795
    @maheshpriyadarshan6795 2 ปีที่แล้ว +4

    මම මේ රටේ ආදරය කරන මිනිසුන්ගෙන් එක් ප්‍රදානම චරිතයක් තමයි ඔබතුමා..

  • @knethsingha
    @knethsingha 2 ปีที่แล้ว

    Fantastic! Thank you.

  • @agrsakwsk8083
    @agrsakwsk8083 ปีที่แล้ว

    obathumage hinawa hri lassanai, hinawa nisama video eka baluwa,

  • @neuspeed9802
    @neuspeed9802 2 ปีที่แล้ว +5

    ශ්‍රී ලාංකිකයන් හැටියට අපිත් හිත් වලින් පොඩි ළමයි තාම. Great content!

    • @mycraft2917
      @mycraft2917 2 ปีที่แล้ว

      උබෙ කමෙන්ට් එක පට්ට ගොබ්බයි 😂

  • @giantpanda2080
    @giantpanda2080 2 ปีที่แล้ว +3

    ts
    Add a public comment...
    Wow. හරිම ලස්සනයි සර් .💛💚
    සර් රොබෝ කෙනෙක්ගෙ අතක නැවෙන දිගඇරෙන සන්දිය හදන විදියත් කියල දෙන්නකො දවසක.
    මම පොඩි කාලෙ රොබෝකෙනෙක්ගෙ චැසිය යාන්ත්‍රිජ කොටස හැදුවා.
    ඒත් සර්කිට් එක හදන්න දන්නෙනැති නිසාවැඩේ නතරකලා.💡

  • @amilaprasadfernando7204
    @amilaprasadfernando7204 2 ปีที่แล้ว

    Niyamai sir. Item wala details tikath dammanm watinawa sir

  • @upulijaya6309
    @upulijaya6309 2 ปีที่แล้ว

    oba thumage dakka niyamama video akak ,duea sooo cute

  • @FAvio331
    @FAvio331 2 ปีที่แล้ว +6

    මම AL කරන කෙනෙක් හැබැයි මම ඔය දැහැමිගේ සෙල්ලමට කැමති. සමහර විට මගෙ යාලුවත් කැමති වෙයි

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +5

    Very impressive and motivated 🙏🏻🙏🏻

  • @supunsilva9339
    @supunsilva9339 2 ปีที่แล้ว

    Daruwa wenuwen oba kapakarana widiha harima adarshamath

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 2 ปีที่แล้ว

    Thanks sir oba daruvanta Dena prayogika danuma it'a wtinawa

  • @minuragamage4896
    @minuragamage4896 2 ปีที่แล้ว +4

    forward and reverse වලටත් proportional controlling දැම්මනම් ලේසියි නේද ?

  • @rio_zia
    @rio_zia 2 ปีที่แล้ว +4

    සර් " මහා පිපිරුම් වාදය" ගැන වීඩියෝ එකක් කරනකෝ... විශේෂයෙන්ම පිපුරුමට කලින් තිබුණ දේ ගැන. ඇයි ඒක පිපුරුණේ කියන දේවල් ගැන..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +5

      විශේෂ සාපේක්ෂතාවාදය ගැන කතා කරන්න ගත්තේ මේ ගැන ඇරඹුමක් ගන්න

  • @jagathgunarathne9257
    @jagathgunarathne9257 2 ปีที่แล้ว +1

    Great video as always!!!. Since you've been working with astronomy students, can you do a video on James Webb Space Telescope???

  • @dimalranasinghe8152
    @dimalranasinghe8152 2 ปีที่แล้ว

    Thank you very much for sharing your knowledge.

  • @pgsprasanna1063
    @pgsprasanna1063 2 ปีที่แล้ว +5

    This is a very creative work. Thank you so much for sharing your knowledge with the people of Sri Lanka. Our country needs more people like you.

  • @hhr1304
    @hhr1304 2 ปีที่แล้ว +3

    නියමයි sir මේ වගේ video එකක් එනකන් බලන් හිටියේ.....

  • @wittahachchi
    @wittahachchi 2 ปีที่แล้ว +2

    Harima Cute Duwa 🥰 Wish you all the best..

  • @deepanathilinda5747
    @deepanathilinda5747 2 ปีที่แล้ว

    marama watinawa sir

  • @solo6300
    @solo6300 2 ปีที่แล้ว +4

    11:10 පුස ගැන කියනකොට පුසෙක් පස්සහ බැම්මේ යනවා mission එකකට

  • @human2470
    @human2470 2 ปีที่แล้ว +3

    *වීඩියෝ එක හුගක් වටිනවා 😍. සර් අගහරු මත මිනිස් ජනාවාසයක් හදන හැටි සහ එය පවත්වාගන්න හැටි ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද* ☺

  • @flowerhut2018
    @flowerhut2018 2 ปีที่แล้ว

    මේ වීඩියෝව එනකන් බලාගෙන හිටියේ.. ස්තුතියි සර්❤️💐 ගොඩක් රසවත් වීඩියෝවක්

  • @manjulaprabath920
    @manjulaprabath920 2 ปีที่แล้ว

    සර්ගෙ කටහඩ හරිම ලස්සනයි හොද වීඩියෝ එකක්

  • @ketayama
    @ketayama 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර්, ඇත්තටම දැනුමැත්තො ආයතනයකට තමන්ගෙ රැකියාවට කොටු වෙනවනම් ඔවුන්ගේ සහ හුදී ජනයාගේ වෙනසක් මම නොදකිමි. නමුත් ඔබ ඊට වෙනස් ඔබගේ දර්ශනය ලාංකීය ජාතීයට වැදගත්. ලංකාවෙ තියන රාමුගතවිච්ච සුපිරි මොල ටික ඔය වගේ මිනිසුන්ට සමීප උනොත් ලංකාව මේ වැටිල ඉන්න වලෙන් ගොඩ යන එක ඇත්තටම අපේ ජීවිත කාලයේදී දකින්න පුලුවන්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      ඔබ කියන කතාවට මම ගොඩක් එකඟයි.

  • @savinuliyanagunawardena2972
    @savinuliyanagunawardena2972 2 ปีที่แล้ว +3

    Thank you very much sir.. Godak asawen hitiye me wage video ekakata :)

  • @ishanromesh705
    @ishanromesh705 2 ปีที่แล้ว

    sir ge knowledge eka godk wedgt lankwe lminta❤

  • @sanjeewamahesh7251
    @sanjeewamahesh7251 11 หลายเดือนก่อน

    නියම වැඩක් සර් සර්ට ජයවේවා!

  • @sampathfernando3264
    @sampathfernando3264 2 ปีที่แล้ว +5

    Thank you sir this new vidio

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +3

    Thanks you sir!!!!!!!!!

  • @dilukshanmahendra
    @dilukshanmahendra 2 ปีที่แล้ว

    ඉතාම වටිනා channel එකක් 😍👏

  • @sunilwickramarachchi4369
    @sunilwickramarachchi4369 2 ปีที่แล้ว

    Thanks you very much you're efforts is not invein

  • @Dina-vb8ru
    @Dina-vb8ru 2 ปีที่แล้ว +6

    rc එකනම් නියමයි සර්..

  • @maheshsuranga5762
    @maheshsuranga5762 2 ปีที่แล้ว

    Sir. You are a full package. your method of teaching is really awsome. it suits from a child to an adult. keep this up good work. please try to broadcast your vision towards an educated society more and more.

  • @janithprabhanuka
    @janithprabhanuka 2 ปีที่แล้ว

    සර් මම පුද්ගලිකව ගොඩක් ගරු කරන චරිතයක්.විද්‍යාත්මක වීඩියෝ නිර්මාණය පිලිබඳ වීඩියෝව නරඹමින් ඉන්නෙ.ඇත්තටම අපි පොඩි කාලෙ ආසවෙන් ඉගෙන් ගත්ත විද්‍යාත්මක දේවල් හරි ආස හිතෙන විදියට කියල දෙන්න සර් දක්ෂයෙක්..මම අද Electrical & Electronic Engineer කෙනෙක්.පොඩි කාලෙ ඉදලා ආස කරේ විද්‍යාවට..ඒ මම ආස පැත්තට යන්න සර්ගෙන් ලොකු නැඹුරුවක් ලැබෙනවා..හදවතින්ම ස්තූතියි සර්..සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා,තව තවත් වැඩි වැඩියෙන් දැනුම ලබා දීමට හැකිවේවා..හැකි නම් මා හට ඇති ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබා ගැනීම සඳහා ඔබතුමා සම්බන්ධ කරගත හැකි මාධ්‍යයක් ලබා දිය හැකි නම් අගනේය.(දුරකථන අංකයක් හෝ ඊමේල් ලිපිනයක්).නැතහොත් මාගෙ දු.ක අංකය 0773042639.ඔබතුමාට හැකිනම් Whats app message මගින් මා හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමි.අප පාසලේත් ඔබ තුමාගේ දේශනයක් පැවැත්වීමට අදහස් කරමි.එබැවින් මාහට ඒ සඳහා සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

  • @senulyafernando4714
    @senulyafernando4714 2 ปีที่แล้ว +6

    My favourite TH-cam channel this sir
    My favourite subjects is science I'm grade 9

  • @dinod2181
    @dinod2181 2 ปีที่แล้ว +6

    🤩🤩🤩 නියමයි සර් 👍

  • @asinthaindusara473
    @asinthaindusara473 2 ปีที่แล้ว

    Mame oya aluth concept genava math asa topic ekak thank you so much