ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙන අය වගේ නෙවෙය්...යහපත් වචනවලින්, විනයක් ඇතුව ,මහත්මා ගතිගුනය රැකගෙන මේවගේ හැමෝම නොදන්න සත්‍ය ගැටලු,අවබෝධ කර දෙනවට ගොඩක් ස්තූති Doctor ......Great Job...
😂
කිසිම කෙනෙක් මෙවැනි දේවල් ගැන විවෘතව කතා කරන්නේ නැහැ, හරිම වැදගත් ,මම ඔබට ආචාර කරමි
Hm
Pettiya kadilada?
Bayada rodeo kiyala
I hmmm
@@sltiktokcreation9448 manasika leddu kiyanne thopi wage unta...
හිතේ හිරකරන් හිටිය ලොකු ප්‍රශ්නයක් ඒකට උත්තරේ ලැබුනා ගොඩක් පිං ඩොක්ට ඔබට 🙏 🙏🙏🙏🙏🙏
කඩා ගන්න එපා 😂😂😂 කොල්ලො
ගොඩක් ස්තුතිය ඩොක්ටර්, මම ත් බයෙන් හිටියෙ පලමු රාත්‍රිය ගැන.. ඒ වගේම රුධිරය පිටවෙයිද නැත්ද යන වග ගැනත්.. ඒත් මට මේ වීඩියෝ එක එව්වෙත් මගේ පෙම්වතා ..මට හරිම ආඩම්බරයි මගේ ආදරය ගැන..❤
මේ දේවල් ප්‍රසිද්ධියට පත්නොකරන නිසා තමා මේ රටේ අයට අමුතු දෙයක් වෙලා තියෙන්නෙ.ස්තුතියි ඩොක්ටර්❤
හරිම වැදගත් විශේෂ මාතෘකාවක් කතා කරේ ඔබතුමා, ඉතා වටිනවා, බුදුසරණයි
ඔබතුමා හැම topic එකක්ම හරිම හොදට පැහැදිලි කරනව.😊
අපේ දුලා පුතාලා දැනුවත් කර දුන්නාට ඔබ තූමාට. ස්තූතී.
Ou antiy
බොහෝ වටිනා vedio එකක්. අපේ තරුණ තරුණියන්ට ලොකු අවවාදයකුත් සමගම දැනගැනීමට සැලැස්වීම ගැන ස්තුතියි doctor.බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් වේවි.පහදාදෙන ආකාරයද බොහෝම වැදගත්, නිවැරදියි.තෙරුවන් සරණයි..italy සිට.
ගොඩක් ස්තූති doctor ....මටත් තිබුනූ ප්‍රශ්නයක් තමයි ඔබතුමා කතා කරේ......බුදු සරණයි ❤️❤️
Thank you doctor ගොඩක් ලමයි වැරදි දේවල් කරන එකෙන් වැළැක්වීමට මේ vedio එක ගොඩක් වටින්වා.. ඉස්සරහටත් මේ වගේ වැදගත් vedio දන්න බුදුසරණයි 👍👍👍
ගොඩක් ස්තූති ඩොක්ටර් ගොඩාක් පින් මේ දැනුවත් කිරීම් වලට❤
කිසිම කෙනෙක් කතා කරන්නේ නැති වැදගත් විඩියොවක් ඔබතුමාට ස්තුතියි අපට ජිවිතයට වැදගත් දේ මාධ්‍යට මුදා හරින්නට ඔබට දිරිය ශක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි .
Best doctor ever .❤️
ඔබට ගොඩක් ස්තූති. මගේ ගොඩක් ප්‍රශ්න වලට ඔබතුමාගෙන් පිලිතුරු ලැබුනා.
මේ දේවල් ඔබතුමා මෙහෙම දැනුවත් කරන එක වටිනවා සමාජයේ ලොකු මාතෘකාවක්
ස්තුතීයී ඔබට සියලූ දේ පැහැදිලිකර දුන්නට
මේක වටිනවා මාර විදියට නියමයි doctor 👍👍
කොච්චර වැදගත් දෙයක්ද,බොහෝම ස්තූතියි ඩොක්ටර්.
වටින විඩීයෝවක් ❤
ගොඩක් වැදගත් ❤
ලංකාවේ මේ වගේ දැනුවත් කිරීම් නැතිකමයි ගොඩක් ප්‍රශ්න වලට හේතුව..ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ විදිහට සමාජය දැනුවත් කරන එක
හරිම විවෘතව හරිම ලස්සනට ගොඩක් පැහැදිලි ලෙස පහදා දුන්නා...තව දෙයක් ගෑනු අයගෙ කමෙන්ට් හොයලා මොඩ බෙලහීනයො වගේ හැසිරෙන්න එපා උබලගෙ පිරිමිකම මොකක්ද සිස් යකෝ...😖
ගොඩක් ජීවිතේට වැදගත් වුනා මේ වීඩියෝ එක ඩොක්ටර්... ගොඩක් ස්තුතියි ❤️
ඇත්තටම අපිට සතුටුයි අපි නොදන්නා දේවල් මේ වගේ විවෘතව කතා කරන එකට ඔබතුමාට මම අචාර කරමි 👍👍👍
meewaa oyaalath danaganna ooni dewal . meewaa samaajagatha yuthu dewal eeth eeka nowena ekai aula
Asai bayaiii
ගොඩක් දැනුවත් උනා docter ඉතාම හොද දේශනයක් ඔබට ගොඩාක් පින්
Doctor ලිංගිකව එකතු වීමේදි ලිංගය ඉරියම එයට හේතුව සහ උපදෙස්
සෑහෙන වටින දේවල් ගොඩක් ගත්තා... ස්තුති Doctor 🤝🤝🤝
හොදම දේ තමා මේක පුලුවන් තරම් ශෙයා කරන එක. අද කාලේ පිරිසිදු කම ඔප්පු කරන්න ගිහින් රැවටෙන ගෑනු ලමයි ගොඩක් ඉන්නව
රූම් ගානේ ගිහින් අනාත වෙන අදකාලේ කෙල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි..අහලා බලපල්ල එකෙක් හරි හැදෙයී💖🙏
සමහරු ඒ හැදෙන්නෙත් නෑ සිස්...
human 😳
@@sadunikaushalysaduni843 saduniii
ගොඩක් වැදගත් ස්තුති.Dr👍
Asai bayai akkii
ඔන්න රෑම් ගානේ යන පොඩි එවුන්ට..දැන ගන්නවානම්,ජීවිත විනාශ කර ගන්න කලින් මේ වගේ දේවල් අහන්න, මේවා මීට කලින් කිසිවෙක් මේ ආකාරයෙන් විවුර්තව පැහැදිලි කරලා නැහැ..👍❤️💙☸️✝️
Ow do safety
Eknm attha
🤣
Doctor ගොඩක් පින් ඔබතුමාට
ගොඩක් දැනුවත් උනා මේ විඩියෝ එකෙන් පස්සේ ස්තුතියි ඩොක්ටර්
Godak aya kiuve
ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට දළදාා සමීදු ගේ පිහිටයි තෙරැවන් සරණයි
Great speack Doctor which is best for the society, especially for girls!!Thanking you in advanced !
හොඳ වැඩසටහනක් 👍
ගොඩක් ස්තුතියි doctor.
Thank you Doctor,harima watina deshanayak
harima lassanata kiyala dennawa, ahan inna harima asai, godak dewal igena gatta, Thank you Doctor
Rpcg
හරිම වැදගත් 👍
ස්තුති ඩොක්ටර්👍
ජිව්තේ අපිට අවශ්‍යම දෙයක් ඔබට ගොඩක් ස්තුති ...
Asai bayai akke
@@StirioAaaa-fv3qwතෝ අසහණ කාරයෙක්ද පොනයො කෙල්ලොන්ගෙ කමේන්ට් අස්සෙ වැලලෙන්නෙ තොට අම්මෙක් සහෝදරියෙක් නැද්ද ?
Aththata meka watinw hama kenatama❤️
ඉතාමත් වදගත් දෙයක් කිඋවෙ thanks
මගෙ ගැනු ලමයත් කලින් කෙනා එක්ක එහෙම ඉදලා එත් මම ආදරෙයි දැන් මන් ලග ඉන්නෙ 🥺
මෙන්න මේවා තමයි මිලියන ගන්න විව්ස් යන්න ඕනෙ videos
ස්තුතියි ඩොක්ටර් පැහැදි කිරිම ගැන
Byaunada
ඇත්ත ට වටින දෙයක් ස්තුතියි 🙏
බොහොම ස්තූතියි ඔබතුමාට.🙏🙏
ගොඩක් වටිනවා❤
Love is the best of all. Thanks a lot doctor
මෙවැනි වටිනා උපදෙස් අපට පසක් කරවීම ඔබ සතු එකම ධනය බව මම සිතමි
මාරම වටින අදහසක්❤️😍
වටිනවා ඇත්තටම මරු😘
Great sir ! Respect 😎👍
Thank u very much doctor🙏🙏🙏🙏
Godak wadagath video akak thanks you doctar old the best
Me doctor hariiiima karunawanthai. Hemoma ehema newei
Pin sidda wenwa doctor.. 🙏
හොඳයි 😀👍👍
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි.ඇත්තටම ගොඩක් වටිනවා.මේ උපදෙස්.මම අවුරුදු 32 යන කම් පිරිමි කෙනෙක් සමග ලිංගික ව ඉඳලා නැ. පලවෙනි ලිංගික සබඳතා වෙදිමම ලිංගිකව 2 වතාවක් ඉදිය. නමුත් 3 වෙනි අවස්ථාවේ තමයි කන්‍යා පටලය.... බිඳී යන්න ඇත්තේ. හේතුව 3 වෙනි ලිංගික අවස්ථාවේ තමයි මට යාන්තම් ලාවට වගේ රුධිර වහනයක් පිට උනේ. ඒක මට පුදුමයි.වෛද්‍ය තුමනි මෙය විද්යා වෙන් පැහැදිලි කිරීමක් කරන්න. බුදු සරණයි.
කන්‍යා පටලය කැඩුනහම ලින්ගික එක් වෙනකොට ගෑනු කෙනාට වෙදනාවක් දැනෙනවද
@@Avidk644 ou ගොඩක් අමාරු යි
එම රැධිරය ගුරැ පාටට හුරැ රැතු පාට වගෙ එකක්ද කැටියක් වගේද යන්නේ රැධිරය
@@MadhuMadhu-xy1oramarui qwe ? ridanawada?
Godak wadagath dewal dana gaththa. Thank you Doctor 👨⚕️
බොහොම ස්තුතීයි🙂
Godk watina vidio ekk🙏❤️
වැදගත් දෙයක්
Hi
Tanks doctar ඔබට
ගොඩක් වටිනවා
Godak ස්තුතිය sir.....ada samaaje inna lamai hamaadenama eka thamai jiwithe kiyala hithagana innawa...oba thumage අදහස් mehema samajeta dena ekata goadk ස්තුතිය .....
Aththatama godak wadagath sir
Godak watina උපදේශයක්.. ස්තුතියි doctor.
Doctor oya supar mn agaya karanwa apita me kiyala dena hamadeyK genam 🤩
Rexpect doctor 🙏
Thank you ❤️❤️❤️❤️
Bohoma Wadagath Sagachchawak Doctor Tharunayantath Wada Tharuniyanta Watina Karunu Godak Thibuna Me Video Eke
thank you doctor dan man sathutin jeewithe gatha karanawa budu saranai doctor
හොදවැඩ සටහනක්
හෙන ගහනව යකො මෙ video 1ka හින්ද තිබ්බ සතුටත් නැති උන
Thank you docter godak vatina video ekak
Respect doctor 😍😍😍
Thank You Doctor....
Thank you doctor..
Wooow😍😍😍😍😍
Thenk u doctor harima watina deyak ☺️
Blessed You Doctor
Mn doterge program eka aniwaryn blnwa..good progrm..bs
Niyamai doctor.. pehadiliwa kiyala denawata.
Niyamai lankawe godk prashna sir hinda wisadei🇱🇰❤️
Thank you doctor harima watineawa
හරිම වැදගත්❤😊 දැන් කාලේ ළමයින්ට😊
hapo oowa ammata kiyanne kohomada ammata tiya😂mata ba😴😣
Aniwaryenma akki
Api hamaotama wadagth deyak obata ස්තුති
Thank you Doctor
Thank you doctor.
ගොන් පිරිමින්ට තමයි මේක වඩා වැදගත් ...ගෑනුන්ට ඕන නැති මස් වැදැල්ලක් නැති කරන්නෙත් ගොන් පිරිමියෙක්මයි..ආයේ ඒක හොයන්නෙත් ගොන් පිරිමිමයි..ඕක උන්ට තිබුනානම් තිබුන තැනක් හොයාගන්නවත් නැතිවෙයි... පතිවත ගෑනුන්ට විතරක් රැකලා එතකොට අලුත් කෙල්ලොන්ට කුනු වෙච්ච හංකඩ නූල් ගෙවිච්ච පිරිමි බැන්දම පිරිසිදුද ඌ....? පින් පව් හැදියාව චරිතෙ තියෙන්නෙ ගෑනුන්ට විතරද? පිරිමින්ට අමුතු එකක්ද? කුනු වෙන්න ඕන ඔහොම අනුන්ගෙ චරිතෙ හොයන උන්..කාටත් තියෙන්නෙ හැගීම් තමයි..පිරිමින්ටත් කුනු ලෙඩ නොහැදෙනවනම් තව කමක් නෑ.අපිරිසිදු කමයි මෝඩ කමයි අනුන්ගෙ චරිතෙ හොයන එකයි උන්ගෙ එකම වැඩේ...
❤❤❤
Thank you
බැදලා අවුරුදු 4 යි තවම බැරි උනා. ඔය මොන දේ කිව්වත් බයයි හත්තිලව්වෙ 🥺🥺🥺 තව ටික කාලයක් බලලා මනුස්සයාට වෙන කෙනෙක් බන්දලා දෙනවා
🙄🙄🙄
Oya mokada kara gate
Math aurudu 5k man loku aulakin inne ..man babalata godak asai.
මාත් අනේ මේකට විසදුමක් කියන්නකෝ ...බැදලා අවුරුදු 5යි...... මානසිකව වැටිලා ඉන්නේ මන් මේ නිසාම.... මහත්මයා වචනයක් කියන්නේ නැ ..... බබාලාට ආසයි... ඒත් ලින්ගිකවා එකතු වෙන්න බයයි තාමත්....😭
Ok
මට දැන් මන් මේක තව දවස් දෙක තුනකට කලින් බැලුවනම් කියලා හිතෙනවා..😢
Godak watina deyak api wage genu daruwanta.godak isthuthi doctor
Thank you very much sir
කන්‍යාපටල නැවත ප්‍රතිසංස්කරණ සැත්කමක් කරන්න පුළුවන්ද රජයේ රෝහලක් තුළ. පාසල් ළමුන්ට මෙම සැත්කම ගොඩාක් වටිනවා.සියදිවි හානිකර ගැනීමට පෙළඹෙන්නේ කන්‍යභාවය නිසා නම් මෙම සැත්කම එයට හොඳ විසඳුමක් නේද ?
වෙන අය වගේ නෙවෙය්...යහපත් වචනවලින්, විනයක් ඇතුව ,මහත්මා ගතිගුනය රැකගෙන මේවගේ හැමෝම නොදන්න සත්‍ය ගැටලු,අවබෝධ කර දෙනවට ගොඩක් ස්තූති Doctor ......Great Job...
😂
කිසිම කෙනෙක් මෙවැනි දේවල් ගැන විවෘතව කතා කරන්නේ නැහැ, හරිම වැදගත් ,මම ඔබට ආචාර කරමි
Hm
Pettiya kadilada?
Bayada rodeo kiyala
I hmmm
@@sltiktokcreation9448 manasika leddu kiyanne thopi wage unta...
හිතේ හිරකරන් හිටිය ලොකු ප්‍රශ්නයක් ඒකට උත්තරේ ලැබුනා ගොඩක් පිං ඩොක්ට ඔබට 🙏 🙏🙏🙏🙏🙏
කඩා ගන්න එපා 😂😂😂 කොල්ලො
ගොඩක් ස්තුතිය ඩොක්ටර්, මම ත් බයෙන් හිටියෙ පලමු රාත්‍රිය ගැන.. ඒ වගේම රුධිරය පිටවෙයිද නැත්ද යන වග ගැනත්.. ඒත් මට මේ වීඩියෝ එක එව්වෙත් මගේ පෙම්වතා ..මට හරිම ආඩම්බරයි මගේ ආදරය ගැන..❤
මේ දේවල් ප්‍රසිද්ධියට පත්නොකරන නිසා තමා මේ රටේ අයට අමුතු දෙයක් වෙලා තියෙන්නෙ.ස්තුතියි ඩොක්ටර්❤
හරිම වැදගත් විශේෂ මාතෘකාවක් කතා කරේ ඔබතුමා, ඉතා වටිනවා, බුදුසරණයි
ඔබතුමා හැම topic එකක්ම හරිම හොදට පැහැදිලි කරනව.😊
අපේ දුලා පුතාලා දැනුවත් කර දුන්නාට ඔබ තූමාට. ස්තූතී.
Ou antiy
බොහෝ වටිනා vedio එකක්. අපේ තරුණ තරුණියන්ට ලොකු අවවාදයකුත් සමගම දැනගැනීමට සැලැස්වීම ගැන ස්තුතියි doctor.බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් වේවි.පහදාදෙන ආකාරයද බොහෝම වැදගත්, නිවැරදියි.තෙරුවන් සරණයි..italy සිට.
ගොඩක් ස්තූති doctor ....මටත් තිබුනූ ප්‍රශ්නයක් තමයි ඔබතුමා කතා කරේ......බුදු සරණයි ❤️❤️
Thank you doctor ගොඩක් ලමයි වැරදි දේවල් කරන එකෙන් වැළැක්වීමට මේ vedio එක ගොඩක් වටින්වා.. ඉස්සරහටත් මේ වගේ වැදගත් vedio දන්න බුදුසරණයි 👍👍👍
ගොඩක් ස්තූති ඩොක්ටර් ගොඩාක් පින් මේ දැනුවත් කිරීම් වලට❤
කිසිම කෙනෙක් කතා කරන්නේ නැති වැදගත් විඩියොවක් ඔබතුමාට ස්තුතියි අපට ජිවිතයට වැදගත් දේ මාධ්‍යට මුදා හරින්නට ඔබට දිරිය ශක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි .
Best doctor ever .❤️
ඔබට ගොඩක් ස්තූති. මගේ ගොඩක් ප්‍රශ්න වලට ඔබතුමාගෙන් පිලිතුරු ලැබුනා.
මේ දේවල් ඔබතුමා මෙහෙම දැනුවත් කරන එක වටිනවා සමාජයේ ලොකු මාතෘකාවක්
ස්තුතීයී ඔබට සියලූ දේ පැහැදිලිකර දුන්නට
මේක වටිනවා මාර විදියට
නියමයි doctor 👍👍
කොච්චර වැදගත් දෙයක්ද,බොහෝම ස්තූතියි ඩොක්ටර්.
වටින විඩීයෝවක් ❤
ගොඩක් වැදගත් ❤
ලංකාවේ මේ වගේ දැනුවත් කිරීම් නැතිකමයි ගොඩක් ප්‍රශ්න වලට හේතුව..ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ විදිහට සමාජය දැනුවත් කරන එක
හරිම විවෘතව හරිම ලස්සනට ගොඩක් පැහැදිලි ලෙස පහදා දුන්නා...තව දෙයක් ගෑනු අයගෙ කමෙන්ට් හොයලා මොඩ බෙලහීනයො වගේ හැසිරෙන්න එපා උබලගෙ පිරිමිකම මොකක්ද සිස් යකෝ...😖
ගොඩක් ජීවිතේට වැදගත් වුනා මේ වීඩියෝ එක ඩොක්ටර්... ගොඩක් ස්තුතියි ❤️
ඇත්තටම අපිට සතුටුයි අපි නොදන්නා දේවල් මේ වගේ විවෘතව කතා කරන එකට ඔබතුමාට මම අචාර කරමි 👍👍👍
meewaa oyaalath danaganna ooni dewal . meewaa samaajagatha yuthu dewal eeth eeka nowena ekai aula
Asai bayaiii
ගොඩක් දැනුවත් උනා docter ඉතාම හොද දේශනයක් ඔබට ගොඩාක් පින්
Doctor ලිංගිකව එකතු වීමේදි ලිංගය ඉරියම එයට හේතුව සහ උපදෙස්
සෑහෙන වටින දේවල් ගොඩක් ගත්තා... ස්තුති Doctor 🤝🤝🤝
හොදම දේ තමා මේක පුලුවන් තරම් ශෙයා කරන එක. අද කාලේ පිරිසිදු කම ඔප්පු කරන්න ගිහින් රැවටෙන ගෑනු ලමයි ගොඩක් ඉන්නව
රූම් ගානේ ගිහින් අනාත වෙන අදකාලේ කෙල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි..අහලා බලපල්ල එකෙක් හරි හැදෙයී💖🙏
සමහරු ඒ හැදෙන්නෙත් නෑ සිස්...
human 😳
@@sadunikaushalysaduni843 saduniii
ගොඩක් වැදගත් ස්තුති.Dr👍
Asai bayai akkii
ඔන්න රෑම් ගානේ යන පොඩි එවුන්ට..
දැන ගන්නවානම්,ජීවිත විනාශ කර ගන්න කලින් මේ වගේ දේවල් අහන්න, මේවා මීට කලින් කිසිවෙක් මේ ආකාරයෙන් විවුර්තව පැහැදිලි කරලා නැහැ..👍❤️💙☸️✝️
Ow do safety
Eknm attha
🤣
Doctor ගොඩක් පින් ඔබතුමාට
ගොඩක් දැනුවත් උනා මේ විඩියෝ එකෙන් පස්සේ ස්තුතියි ඩොක්ටර්
Godak aya kiuve
ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට දළදාා සමීදු ගේ පිහිටයි තෙරැවන් සරණයි
Great speack Doctor which is best for the society, especially for girls!!
Thanking you in advanced !
හොඳ වැඩසටහනක් 👍
ගොඩක් ස්තුතියි doctor.
Thank you Doctor,harima watina deshanayak
harima lassanata kiyala dennawa, ahan inna harima asai, godak dewal igena gatta, Thank you Doctor
Rpcg
හරිම වැදගත් 👍
ස්තුති ඩොක්ටර්👍
ජිව්තේ අපිට අවශ්‍යම දෙයක් ඔබට ගොඩක් ස්තුති ...
Asai bayai akke
@@StirioAaaa-fv3qwතෝ අසහණ කාරයෙක්ද පොනයො කෙල්ලොන්ගෙ කමේන්ට් අස්සෙ වැලලෙන්නෙ තොට අම්මෙක් සහෝදරියෙක් නැද්ද ?
Aththata meka watinw hama kenatama❤️
ඉතාමත් වදගත් දෙයක් කිඋවෙ thanks
මගෙ ගැනු ලමයත් කලින් කෙනා එක්ක එහෙම ඉදලා එත් මම ආදරෙයි දැන් මන් ලග ඉන්නෙ 🥺
මෙන්න මේවා තමයි මිලියන ගන්න විව්ස් යන්න ඕනෙ videos
ස්තුතියි ඩොක්ටර් පැහැදි කිරිම ගැන
Byaunada
ඇත්ත ට වටින දෙයක් ස්තුතියි 🙏
Hm
බොහොම ස්තූතියි ඔබතුමාට.🙏🙏
ගොඩක් වටිනවා❤
Love is the best of all. Thanks a lot doctor
මෙවැනි වටිනා උපදෙස් අපට පසක් කරවීම ඔබ සතු එකම ධනය බව මම සිතමි
මාරම වටින අදහසක්❤️😍
වටිනවා ඇත්තටම මරු😘
Great sir ! Respect 😎👍
Thank u very much doctor🙏🙏🙏🙏
Godak wadagath video akak thanks you doctar old the best
Me doctor hariiiima karunawanthai. Hemoma ehema newei
Pin sidda wenwa doctor.. 🙏
හොඳයි 😀👍👍
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි.
ඇත්තටම ගොඩක් වටිනවා.
මේ උපදෙස්.
මම අවුරුදු 32 යන කම් පිරිමි කෙනෙක් සමග ලිංගික ව ඉඳලා නැ. පලවෙනි ලිංගික සබඳතා වෙදි
මම ලිංගිකව 2 වතාවක් ඉදිය. නමුත් 3 වෙනි අවස්ථාවේ තමයි කන්‍යා පටලය.... බිඳී යන්න ඇත්තේ. හේතුව 3 වෙනි ලිංගික අවස්ථාවේ තමයි මට යාන්තම් ලාවට වගේ රුධිර වහනයක් පිට උනේ. ඒක මට පුදුමයි.
වෛද්‍ය තුමනි මෙය විද්යා වෙන් පැහැදිලි කිරීමක් කරන්න. බුදු සරණයි.
කන්‍යා පටලය කැඩුනහම ලින්ගික එක් වෙනකොට ගෑනු කෙනාට වෙදනාවක් දැනෙනවද
@@Avidk644 ou ගොඩක් අමාරු යි
එම රැධිරය ගුරැ පාටට හුරැ රැතු පාට වගෙ එකක්ද කැටියක් වගේද යන්නේ රැධිරය
@@MadhuMadhu-xy1oramarui qwe ? ridanawada?
Godak wadagath dewal dana gaththa. Thank you Doctor 👨⚕️
බොහොම ස්තුතීයි🙂
Godk watina vidio ekk🙏❤️
වැදගත් දෙයක්
Hi
Tanks doctar ඔබට
ගොඩක් වටිනවා
Godak ස්තුතිය sir.....ada samaaje inna lamai hamaadenama eka thamai jiwithe kiyala hithagana innawa...oba thumage අදහස් mehema samajeta dena ekata goadk ස්තුතිය .....
Aththatama godak wadagath sir
Godak watina උපදේශයක්.. ස්තුතියි doctor.
Doctor oya supar mn agaya karanwa apita me kiyala dena hamadeyK genam 🤩
Rexpect doctor 🙏
Thank you ❤️❤️❤️❤️
Bohoma Wadagath Sagachchawak Doctor Tharunayantath Wada Tharuniyanta Watina Karunu Godak Thibuna Me Video Eke
thank you doctor dan man sathutin jeewithe gatha karanawa budu saranai doctor
හොදවැඩ සටහනක්
හෙන ගහනව යකො මෙ video 1ka හින්ද තිබ්බ සතුටත් නැති උන
Thank you docter godak vatina video ekak
Respect doctor 😍😍😍
Thank You Doctor....
Hi
Thank you doctor..
Wooow😍😍😍😍😍
Thenk u doctor harima watina deyak ☺️
Blessed You Doctor
Mn doterge program eka aniwaryn blnwa..good progrm..bs
Niyamai doctor.. pehadiliwa kiyala denawata.
Niyamai lankawe godk prashna sir hinda wisadei🇱🇰❤️
Thank you doctor harima watineawa
හරිම වැදගත්❤😊 දැන් කාලේ ළමයින්ට😊
hapo oowa ammata kiyanne kohomada ammata tiya😂mata ba😴😣
Aniwaryenma akki
Api hamaotama wadagth deyak obata ස්තුති
Thank you Doctor
Thank you doctor.
ගොන් පිරිමින්ට තමයි මේක වඩා වැදගත් ...ගෑනුන්ට ඕන නැති මස් වැදැල්ලක් නැති කරන්නෙත් ගොන් පිරිමියෙක්මයි..ආයේ ඒක හොයන්නෙත් ගොන් පිරිමිමයි..ඕක උන්ට තිබුනානම් තිබුන තැනක් හොයාගන්නවත් නැතිවෙයි... පතිවත ගෑනුන්ට විතරක් රැකලා එතකොට අලුත් කෙල්ලොන්ට කුනු වෙච්ච හංකඩ නූල් ගෙවිච්ච පිරිමි බැන්දම පිරිසිදුද ඌ....? පින් පව් හැදියාව චරිතෙ තියෙන්නෙ ගෑනුන්ට විතරද? පිරිමින්ට අමුතු එකක්ද? කුනු වෙන්න ඕන ඔහොම අනුන්ගෙ චරිතෙ හොයන උන්..කාටත් තියෙන්නෙ හැගීම් තමයි..පිරිමින්ටත් කුනු ලෙඩ නොහැදෙනවනම් තව කමක් නෑ.අපිරිසිදු කමයි මෝඩ කමයි අනුන්ගෙ චරිතෙ හොයන එකයි උන්ගෙ එකම වැඩේ...
❤❤❤
Thank you
බැදලා අවුරුදු 4 යි තවම බැරි උනා.
ඔය මොන දේ කිව්වත් බයයි හත්තිලව්වෙ 🥺🥺🥺 තව ටික කාලයක් බලලා මනුස්සයාට වෙන කෙනෙක් බන්දලා දෙනවා