හරියටම කන්‍යා ස්ත්‍රියක් හඳුනා ගන්නේ කොහොමද? පිරිමින්ගේ එය හඳුනා ගත හැකිද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
    කන්‍යාභාවය යනු කුමක්ද ? හරියටම කන්‍යා ස්ත්‍රියක් හඳුනා ගන්නේ කොහොමද? පිරිමින්ගේ එය හඳුනා ගත හැකිද?
    Dr Kamal S. Jayasekara Facebook Pages
    / drkamalsjayasekara
    / achp.srilanka
    Suwa Manasa Facebook Page
    / suwamanasa
    #DrKamalSJayasekara #Manovidyawa #SuwaManasa

ความคิดเห็น • 1.2K

  • @jamenike9809
    @jamenike9809 4 ปีที่แล้ว +132

    බොහොම වැදගත් දැනුවත් කිරීමක්. ඉතාම ලස්සනට පැහැදිලි කලා.සමහර හණමිටි අදහස් අත්හැර ලස්සන පවුල් ජිවිත ගතකරන එක තමයි වැදගත් කාගේ දරුවන් උනත්
    ජේසු පිහිටයි ඔබ තුමාට

  • @anandafernando6578
    @anandafernando6578 4 ปีที่แล้ว +360

    මේ ගැන හරියටම කතා කරපු එකම doctor ඔබතුමා. බොහොම ස්තූතියි

    • @Danaganna
      @Danaganna 4 ปีที่แล้ว +5

      mewani mathuraka ada kale katha wenawa harima adui eka nisa me wage dewal ada samjeta hari wadgath

    • @mobilytamra4270
      @mobilytamra4270 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว +4

      කසාද ජීවිතයේ ප්රශ්න ඇතිවන්න පුලුවන් මාතෘකාවක්. කතාකරපු එක ඇත්තටම හොදයි👍

  • @asokaasoka1425
    @asokaasoka1425 4 ปีที่แล้ว +76

    ඔබ තුමාගේ දේශනය කෝටිවාරයක් වටිනවා මගේ ජිවිතේත් ඔය ප්‍රශ්නවලට මුහුන දුන්නකෙනෙක් අද මගේපවුල් ජිවිතේ අවුල් කතරක දුක්විදන එක තමයිජීවිතේ පහදා දුන්කරැනු ගොඩක් වැදගත් ඔබට පින්

  • @samadhisrimali1841
    @samadhisrimali1841 4 ปีที่แล้ว +108

    නියම සැරට කියල දෙනව doc ට එකනම්.ගොඩක් වැදගත්

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +916

    පිරිමින්ගෙ ඕක හෙව්වොත් ඉතින් සියයට 95ටත් වඩා ඕක නෑ..ඇන්ටිලා අක්කලා එක්ක බුදියලා බුදියලා අන්තිමේදි කන්‍යාවක් හොයනවා කසාද බදින්න. ගොඩක් අය එහෙමයි.....

    • @diliprangana5596
      @diliprangana5596 4 ปีที่แล้ว +6

      😢😢😬😬

    • @sanjujayasinghe4513
      @sanjujayasinghe4513 4 ปีที่แล้ว +52

      ඒකනම් කනට ගැහුවා වගේ අම්මෝ...

    • @sanjuwhs1286
      @sanjuwhs1286 4 ปีที่แล้ว +55

      @@sanjujayasinghe4513 ..ඇත්තනෙ කතාව ඒක.. ගොඩක් පිරිමින්ගෙ පිරිසිදුකම කටින් එන වචනවලට සීමාවෙලා.... ඒ වගේ පිරිසිදුකමට වඩා යහපත් විදියට මනුස්සකම රැකගෙන ජීවත්වෙන එකයි වටින්නෙ.. ..විශ්වාසය ආදරය එකිනෙකාට ඇති ගෞරවයත් එක්ක ජීවීතේ සතුටින් ගෙවන්න පුලුවන්.

    • @sanjujayasinghe4513
      @sanjujayasinghe4513 4 ปีที่แล้ว +9

      @@sanjuwhs1286 aniwarenma....eka eththa...katin thamai serama...

    • @vindayadilrukshi6122
      @vindayadilrukshi6122 4 ปีที่แล้ว +12

      Hanamiti adahas nisa lassan Paul jewtha winasa wena eka maha apardayk. Thamage pirisidukam jewth wena husband ekka awankaw wiswasen adren inna ekai e Tika girl boy tern gann oni

  • @shazk7542
    @shazk7542 4 ปีที่แล้ว +143

    ඔබතුමා පැහැදිලි කරලා දුන්න කරුණු ටික සැබවින්ම ඇත්ත. ගැනියක්ගේ කන්‍යාභාවය හොයන පිරිමියාම තමා ඒ ගැනිගේ කන්‍යාභාවය නැති වෙන්න හේතුව වෙන්නේ ☝️. ස්තුතියි වද්‍යාතුමනි වටිනා අදහසක් ලබා දුන්නට 🙏

    • @ahmedsalmani6426
      @ahmedsalmani6426 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් dr

    • @සුද්දා-ඩ8ඹ
      @සුද්දා-ඩ8ඹ 2 ปีที่แล้ว

      eka atta eka ehema karala awasane wena aya pitin dana wa taman kala warada awasane duk vidinne gahaniya

  • @sulakshanaw
    @sulakshanaw 4 ปีที่แล้ว +232

    මේ සීන් එකට හඩ නගන්න ගැහැනු අය ඉදිරිපත් වෙන්න ඕන වැඩේ තියන්නෙ කාන්තා සංගම් කියල ජාතියක් දාගෙන ඒවගෙනුත් කරන්නෙ කාන්තාවන් අපහසුතාවයට පත්කිරීම

    • @inokap4054
      @inokap4054 4 ปีที่แล้ว +2

      Zula hariyata hari

    • @lakshanlakshan8478
      @lakshanlakshan8478 4 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว +41

    ඉතාම,වටිනා විඩියෝවක් ඩොක්ටර්,අහිoසක කෙල්ලන් රවට්ටගෙන අසරණ කරලා ඇගේ මැස්සෙක් වත් වැහැවුවෙ නැති ගැනියක් හොයන පිරිමිත් ඉන්නවා ඔබතුමාගේ මේ උපදෙස ගොඩාක් වටිනා ස්තුති ඩොක්ටර්

    • @deshanjaleesawbhagya4485
      @deshanjaleesawbhagya4485 3 ปีที่แล้ว

      Doctor aththata aththatama watina kathawak....Me wage dewal samajayata dena ekath aththatama wadagath....Samahark pirimi innwa me gana boru mathawada pawa panawa....eka waradi

    • @nimsaramandahas8271
      @nimsaramandahas8271 2 ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත.

  • @miuz4733
    @miuz4733 4 ปีที่แล้ว +68

    Dr ඔබතුමා හරිම ප්‍රියජනක විදියට මෙම video එක කරනවා ඉතින් ඔබතුමා කතා කරන විදියට සම්පුර්ණ video එක ඉවර වෙනකන් දන්නේ නැ ඒ තරම් හොඳට ඔබතුමා කතා කරනවා ඔබතුමාට ජයවේවා!!

    • @cooray1
      @cooray1 4 ปีที่แล้ว

      Absolutely true 👍
      I too felt the same

  • @සිහිනයකිආදරේ-ප4ල
    @සිහිනයකිආදරේ-ප4ල 4 ปีที่แล้ว +276

    කනට ගැහුවා වගේ කෙලින්ම තේරෙන සිංහලෙන් කියලා දුන්නා.ගොඩක් ස්තූතියි ඔබ තුමාට. අදටත් මෙවැනි ප්‍රශ්නයක් නිසා ගොඩක් දුක් විදින කෙනෙක් හැටියට මන් හොදින් දන්නවා මේ ප්‍රශ්නේ කොච්චර ගෑනූ අයට මානසීම වදයක්ද කියලා 😥

  • @Danaganna
    @Danaganna 4 ปีที่แล้ว +92

    video එක ටිකක් සැරයි වගේ, මේ ඔක්කොම පැහැදිලිව කියයි කියලා හිතුවේ නෑ, thank you doctor

    • @Darts-fr3sw
      @Darts-fr3sw 4 ปีที่แล้ว +3

      Doctor kenek wenneth tikak sarata kiynne puluwan aya ta thmi...nthnm therum gani

  • @lifeadvice9662
    @lifeadvice9662 2 ปีที่แล้ว +188

    ඇත්තටම කාන්තාවන්ගේ කන්‍යාභාවය බලන පිරිමින්ගේත් පිරිසිදුකම බලන පරීක්ෂණ කළ යුතුමයි. ඒ සඳහා රටේ රැල්ලක් ඇති විය යුතුයි. කාන්තාවනි ඔබ නිහඬ නොවන්න☝️✊

    • @ahinsanaabhilashini169
      @ahinsanaabhilashini169 2 ปีที่แล้ว +16

      ඔව් ඒක ඇත්ත අපි හදමු රල්ලක්. ඒක හදන්නෝනෙ මාත් එකගයි .

    • @dineththrisilva7496
      @dineththrisilva7496 2 ปีที่แล้ว +10

      මාත් එකගයි

    • @tharindusanjeewa7681
      @tharindusanjeewa7681 2 ปีที่แล้ว +5

      😂

    • @rsl7255
      @rsl7255 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @sadikawelikada9746
      @sadikawelikada9746 ปีที่แล้ว

      😂

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +184

    ""මලක් ඇති විලක් වූ ව ද කලක් යන විට පලක් නැති වලක් වෙනවා. මේක තමයි ජීවිතයේ ඇත්ත තත්ත්වය හැම දෙනාම මේක අවබෝධ කර ගෙන ඉන්නකම් ධර්මය අනුව හොඳින් ජීවත් වෙමු.""

  • @chathuperera7136
    @chathuperera7136 4 ปีที่แล้ว +31

    බෝහෝම ස්තුතියි වෛදයතුමා මම ඔබතුමාගේ ගිය video ඒඒ අසපු පැනයට නිවරදි පිළිතුරක් ලැබුනා.

  • @dinushalk3799
    @dinushalk3799 ปีที่แล้ว +13

    පිරිමියෙක් ගැහැනියෙක් දෙගොල්ලම අවන්ක වෙන්න..කන්‍යා පටලය පිරිමියෙක් අතින් නැති ඌයේනම් එය විවාහයට පෙර පවසන්න.එතකොට ඉන්නවනම් ඉදී නැත්නම් යයි..ඒ වගේම තමන් පිරිමියෙක් විදියට මොනයම් හෝ කාන්තාවකගේ කන්‍යා පටලයක් නැතිකරේ නම් මොන යම් හෝ හේතුවකට ඒ සම්බන්දය නැති උනේ නම් විවාහයට කන්‍යාවියන් හොයන්න යන්න එපා..මන් පතනව එහෙම හොයන පිරිමින්ට කෘතීම කන්‍යා පටල සාදාගත් ගැහැනියක්ම ලැබේවා..ඉස්සරහට ඒ දේ ගොඩක් සිදුවෙනව.. හැබයි පිරිමියෙක් ගැහැනියෙක් විවාහයට පෙර ලින්ගිකව එක්වීම අනුමත කරන්නෙ නෑ.ගොඩක් ප්‍රස්න ඇතිවෙලා තියෙන්නෙ එම නිසානෙ.ආදරයට මුල් තැන දෙන්න ලිංගිකත්වය යනු වර්ගයා බිහිකිරීමට ස්බාවිකවම සිදුවන කියාවලියක් බව තේරුම්ගෙන නිසි කල තෙක් ඉවසීමෙන් සිටීම බුද්දිමත් මිනිසුන්ට කල හැකි දෙයකි.

    • @A-mw9xh
      @A-mw9xh 2 หลายเดือนก่อน

      @@dinushalk3799 ede hamoma hithuvanam ada godak aya sathutin

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +46

    හොඳ දැනුවත් කිරීමක්. නොදන්න දේවල් වෛද්‍යවරයෙකුගෙන්ම දැන ගැනීම ගොඩක් වටිනවා.

  • @isurimaheshika1973
    @isurimaheshika1973 4 ปีที่แล้ว +91

    බොහොම ස්තූතිය වෛද්‍යතුමනි.පැහැදිලි වටිනා උපදෙස් මාලාවක් ලබා දුන්නාට

  • @kasundushmantha1500
    @kasundushmantha1500 4 ปีที่แล้ว +135

    හෙන ගහන්න ම සුද්ද සින්හලෙන්ම කියලා දුන්නා සර් නියමයි.👍👍

  • @sameerasameerasampathw4892
    @sameerasameerasampathw4892 3 ปีที่แล้ว +112

    ඔබ සොයන්නේ යසොදරවක් නමි.ඔබත් සිද්දර්තකේනෙක් විය යුතුයි කියලා...කියලා තියනවා මම දැක්කා කොහේදෝ😀

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 4 ปีที่แล้ว +13

    ඇත්තටම මේ වීඩියෝස් කොච්චර වැදගත්ද කියලා කියන්න බැරි තරම් ඩොක්ටර්....ගොඩක් ස්තූති ඩොක්ටර් මේ දේට.....

    • @elenadyatlova4322
      @elenadyatlova4322 3 ปีที่แล้ว

      බලාපොරොත්තු සදහටම නැති නොවේ.
      1) ආදර අක්ෂර වින්‍යාසය
      2) මුදල් අක්ෂර වින්‍යාසය
      3) ගර්භනී අක්ෂර වින්‍යාසය
      4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤

  • @chanrani6626
    @chanrani6626 4 ปีที่แล้ว +28

    හොඳ වැඩ සටහන ක් ස්තුති යි ඔබ තුමා ට 🙏✋✋

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි.ඇත්තටම මෙය කාන්තාවන්ට මානසික වදයක්.එය ඔබ තුමා හොඳින් තේරුම් කර දුන්නා.

  • @Nanayakkara23
    @Nanayakkara23 4 ปีที่แล้ว +18

    🙏🙏🙏🙏❤️ ඔබ තුමා අපට dr කෙනෙක් විතරක් නෙවෙයි පිරිමි කමට උතුම් කෙනක් බොහොම ඔය තත්වේ දැන් ඉන්න නවීන කලේ මිනිස්සු නොදැන කලබල වෙලා අද වැඩ කරනවා අහින්ෂක කාන්තාවෝ අසරණයි thank you 🙏 දැනුවත් කෙරුවට

  • @srimadhara8594
    @srimadhara8594 4 ปีที่แล้ว +28

    ගොඩාක් වටිනා වැඩසටහනකි.. තෙරුවන් සරණයි වෛද්‍යතුමනි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 ปีที่แล้ว +18

    හොඳ පැහැදිලි කිරීමක් ඩොක්ට
    මොකද මෙව ගැන දන්නේ බොහොම ටික දෙන සමාජය
    දැනුවත් කිරීම thenks

  • @nilujayamaha6704
    @nilujayamaha6704 3 ปีที่แล้ว +17

    ඔබ තුමාගේ සුහදෂීලී පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා.

    • @elenadyatlova4322
      @elenadyatlova4322 3 ปีที่แล้ว

      ආයුබෝවන් ආදරණීය, ජීවිතය වේදනා වලින් පිරී ඇති අතර මානසික ආතතිය සැබෑ ආදරය කිසි විටෙකත් මිය නොයන්න ජීවිතයේ කිසිවක් අත් නොහරින්න සියලු බලාපොරොත්තු සදහටම නැති නොවේ.
      1) ආදර අක්ෂර වින්‍යාසය
      2) මුදල් අක්ෂර වින්‍යාසය
      3) ගර්භනී අක්ෂර වින්‍යාසය
      4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤❤

  • @sinethsathsara8534
    @sinethsathsara8534 3 ปีที่แล้ว +261

    ඔබ ආදරය කරන කෙල්ල ට ඔබ ඇයගේ පලමු පෙම්වතා නොවෙන්න පුලුවන්,,අවසන් පෙම්වතාද නොවෙන්න පුලුවන් ..ඇයට මීට පෙර ආදර සබදතා තිබෙන්නටත් පුලුවන්,,අනාගතයේද ඇති වෙන්න පුලුවන් ,,නමුත් මේ මොහොතේ ඇය ආදරය කරන්නේ ඔබටනම් ඊට වඩා කිසිත් නොසිතන්න....

    • @happy2143
      @happy2143 3 ปีที่แล้ว +3

      👍

    • @shashikalaprabodani613
      @shashikalaprabodani613 3 ปีที่แล้ว +20

      Me comment eka dakkkaama hoda kollloth gahanu ayata garu karana pirimi innnawa kiyala daneddi sathutuu......

    • @Thushara1056
      @Thushara1056 2 ปีที่แล้ว +42

      වටේ ගිය ඒවා කරගහන්න මුට්ට කාරයෝ නෙවෙයි බන් 🤣🤣

    • @ushanarunot8820
      @ushanarunot8820 2 ปีที่แล้ว +7

      Kiyana de sahathika aththa eth ehema hithana kollo me samajaye adui

    • @janitha001
      @janitha001 2 ปีที่แล้ว +2

      @@Thushara1056 anna ekai😂

  • @sampathbandara4644
    @sampathbandara4644 4 ปีที่แล้ว +14

    ඉතාමත් නිවැරැදිව තේරුම් ගැනීමට පහසුවන සේ හැමදේම කියා දෙනවා බොහොමත්ම ස්තූතී ...👍👍👈👍

  • @sithmayoutube9095
    @sithmayoutube9095 4 ปีที่แล้ว +242

    බලන්න බැරිනම් නිකන් හිටපන් dislike දාන්නේ නැතුව.මෙච්චර හොදට පැහැදිලි කරලා දෙද්දී.

    • @oshinidelay9990
      @oshinidelay9990 4 ปีที่แล้ว

      Hahahah😹😹

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 4 ปีที่แล้ว +8

      කඩා ගත්ත එවුන් 😂

    • @oshinidelay9990
      @oshinidelay9990 4 ปีที่แล้ว +4

      @@malindawelikumbura7616 kadagttu unui kadapu eunui😹

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 4 ปีที่แล้ว +6

      @@oshinidelay9990 කඩා ගන්න එක normal දෙයක් කියන්න ඔයා මාර ගේමක් දෙන්නෙ. කඩාගත්තට පස්සෙ ඉතින් ඒක වැරදියි කියයි වෑ. නරියත් මිදි තිත්තයි කිව්වනේ 😂👌

    • @oshinidelay9990
      @oshinidelay9990 4 ปีที่แล้ว +9

      @@malindawelikumbura7616 nugath minissu thekka update nouna 70 dashake anuwanayanta pahadili kalaata wedak na😹

  • @maneldissanayake3551
    @maneldissanayake3551 27 วันที่ผ่านมา

    මේ දැනුවත් කිරීම හුඟක් වටිනවා. ස්තුතියි ඔබතුමාට

  • @thimeshamihirangi7680
    @thimeshamihirangi7680 4 ปีที่แล้ว +93

    සර් කියන දේවල් ගොඩක් වටිනවා..අද දවසෙ මේ වීඩියෝ එක අහන අපි නැන්දම්මලා උන දවසක අපිට තේරුම් ගන්න පුලුවම් වේවි..ඩොක්ටර් කියපු දේවල් එක්ක හිතලා..ඒත් අද නැන්දම්මලා..මේක තේරුම් ගනීවිද..

    • @Darts-fr3sw
      @Darts-fr3sw 4 ปีที่แล้ว

      Anne ekai

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +5

      Nandammalata bambu gahaganna kiyanna

  • @pasidesign2611
    @pasidesign2611 ปีที่แล้ว +20

    අනේ ඕව මහා පකේ හන මිටි සංස්කෘතිය 😕 මගෙ එකී කන්‍යාවක් උනත් නැතත් මට කමක් නෑ මට විතරනම් ආදරේ මාත් එක්ක සතුටින් ඉන්න කැමතිනම් පුළුවන් නම් මට එච්චරයි

    • @ishannethsara5302
      @ishannethsara5302 6 หลายเดือนก่อน +2

      වටෙ ගිය එකීට .බැන්දට පස්සෙත් වටෙ යනව කියන්නෙ පොඩි දෙයක් බන්.ඒකිට උබ තව එකෙක් විතරයි.හරකෙක් වෙන්න එපා

    • @UshankaAdithya
      @UshankaAdithya 6 หลายเดือนก่อน +3

      දකින මිනිස්සු දන්න මිනිස්සු කියන්නේ අන්න අරූ වටේ යන එකියක් badagena කියලා.අහන්න ආසද?ube ළමයින්ටත් එහෙම කියයි.අරූගේ අම්මා වටේ යන එකියක් කියලා.අහන්න ආසද

    • @Nawod723
      @Nawod723 6 หลายเดือนก่อน

      ​@@ishannethsara5302aththa

  • @shanijayasekara2298
    @shanijayasekara2298 4 ปีที่แล้ว +22

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි වෙෙද්‍යතුමනි. බොහොම පිං

  • @tharushiakranasinghe1246
    @tharushiakranasinghe1246 2 ปีที่แล้ว +4

    නොවන්න දේ නිසා මානසිකව බිද වැටීම් සිදු වූවත් මේ වීඩියෝ පටයෙන් ගොඩක් දේ දැන ගත්තා..ගොඩක් පිං 🙏..

  • @judeshan5243
    @judeshan5243 4 ปีที่แล้ว +103

    අද සමාජයේ ගැණුන්ගේ ඔය දෙවල් හොයන්න ගියොත් වෙන ග්‍රහලෝකයක ගැනියෙක්ව තමා බැදගන්න වෙන්නේ 😂 ඔය දෙවල් අද සමාජයට ගැලපෙන්නේ නෑ... මැස්සෙක්වත් වහපු නැති ගැනියෙක් , මිනිහෙක් මේ ලොකේ නෑනේ, ඒ නිසා වටින දේ තමා දෙදෙනා අතර විශ්වාසය , අවංකකම , අවබෝධය ඇතිව ජිවත් වීම .

    • @oshinidelay9990
      @oshinidelay9990 4 ปีที่แล้ว +6

      Oya kiyana eka eth ara oya muladi qwe ganunge owa heuwoth grahalokayakin thama badaganna wene kila,enam eh ganunge kanyabawaya nathi kalapu pirimi ko ada?ganu ganunta kila nemene kadaganne neda😹 degolloma weradi.kollange balanna bari nisa beruna kila hithganna.nattam ada kale kellonta wada kollonge enam vergin siya sarayak set kalana wenwa😹

    • @judeshan5243
      @judeshan5243 4 ปีที่แล้ว +12

      Oshini Delay ඔය කිව්ව විදිහට ඕක නැති කරලා ගිය මිනිස්සු ගොඩදෙනෙක් කසාද බදින්නේ virgin කෙල්ලෙක්ව , එහෙම හැම මිනිහෙක්ම virgin කෙල්ලෙක්ව හෙව්වොත් , අර අනිත් ගැහැණුන්ට බදින්න වෙනම මිනිස්සු මවන්න වෙනවා😂 සමහර වෙලාවට කිසිම ඇසුරක් පවත්වපු නැති පිරිමින්ට පවා බදින්න වෙන්නේ කව්‍රැහරි එකෙක් කාපු බත් පිගානක් 😂 ඒක ඒ ඒ මිනිස්සුගේ ලැබිම් සහ වාසනාව... එකයි මං කිව්වේ අද සමාජයේ ඔවා practical නැ කියලා ..විවාහයට පෙර මොනදෙයක් සිද්ධ වුනත් , වැදගත් වෙන්නේ වර්තමානයේ සහ අනාගතයේ ජිවත් වෙන ආකාරයි. එතනදි දෙන්නා අවංකව , බොරැ නොකර අවබෝධයෙන් ජිවත් වෙනවානම් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 4 ปีที่แล้ว

      🤣 දැන් ඉන්නෙ CTB බස් 🤣

    • @devindakarunathilaka7781
      @devindakarunathilaka7781 4 ปีที่แล้ว

      Innawa na kiyanna ba

    • @thiharasuraweera8802
      @thiharasuraweera8802 4 ปีที่แล้ว

      ඔයා හරියටම හරි..👌

  • @nethunethu1572
    @nethunethu1572 3 ปีที่แล้ว +14

    මේවා පරික්ෂා කරන එක තහනම් කරන්න ඕනේ 👍 එතකොට හරි. මේක හරිම වැරදි දෙයක්. මේ වගේ දේවල් අපේ මිනිස්සුන්ට කියලා දෙන එකට ඔබතුමාට පිං 😊❤️

    • @priyangajayalath1961
      @priyangajayalath1961 3 ปีที่แล้ว +2

      👍

    • @THA_RI_NDU
      @THA_RI_NDU ปีที่แล้ว

      😂😂😂

    • @PiyathilakaEdiketiya
      @PiyathilakaEdiketiya 7 หลายเดือนก่อน +1

      කඩාගෙන නේද😂

    • @nuwandhisamodya
      @nuwandhisamodya 5 หลายเดือนก่อน

      ​@@PiyathilakaEdiketiya😂😂😂lankawei indiawei vitarai me malavikara😂

    • @ishannethsara5302
      @ishannethsara5302 หลายเดือนก่อน

      @@nethunethu1572 නිකන් ඉදු තොට පුතෙක් හම්ම වෙලා ඌ වටෙ ගිය එකක් බැන්දම තේරෙයි උබට.කඩාගත්ත නම් පාඩුවෙ ඉදු

  • @midushamethsara9558
    @midushamethsara9558 4 ปีที่แล้ว +26

    අද සමාජෙට ගොඩක් වැදගත් කරුණක්. Thank you doctor ❤️

  • @nethmiranasinghe7650
    @nethmiranasinghe7650 3 ปีที่แล้ว +4

    මේ දේවල් පොත්වලට දාන්න තරම් වටිනා කතාවක්, ඔබතුමාට ස්තූතී..

    • @amiladilshan634
      @amiladilshan634 2 ปีที่แล้ว

      Matath deyak dena ganna oni kiynna පුළුවන් d oyt

    • @jayanilankadhikari6722
      @jayanilankadhikari6722 9 หลายเดือนก่อน

      ස්කෝල වල මේවා කියල දෙන්නැ හරියට

  • @madushankalakshan8515
    @madushankalakshan8515 3 ปีที่แล้ว +19

    ඔබතුමාගේ වීඩියෝ මම හරිම ආසාවෙන් බලන්නෙ.හරිම පැහැදිලි...හොදට තේරෙන්න කියලා දෙනවා.ජීවිතේට ගොඩක් වටින දේවල් කියලා දෙනවා ❤️❤️......කන්‍යාබාවය ගැන කීව නිසයි මෙහෙම කියන්නෙ.කවදාවත් බදින්න කලින් ගෑනු ලමෙක්ගෙ කන්‍යාබාවය නැති කරන්න එපා.සහ ගහන අපරාධ ඒවා.එහෙම උන කෙනෙක් ජීවිතේ මැරෙන දවස වෙනකල්ම විදෝනවා 😞😞😞

    • @කඩියයිතඩියයි-ඣ4ඞ
      @කඩියයිතඩියයි-ඣ4ඞ 2 ปีที่แล้ว +3

      කුපාඩි කොල්ලන්ට අහු නොවී හිටපං
      බලෙං හුකන්ඩ එන් නෑනෙ
      තොපි මොකටද කුපාඩි එක්ක යාලු වෙන්නෙ room යන්ද අහපුවාම පුක උඩ දාං යන්නෙ තොපිනෙ
      හුත්තක් කියෝනවා
      තොපි දැන ගන්ඩ ඕන හොද කොල්ලො හොයා ගන්ඩ අහන අහන එකාට කැමති වෙන් නැතුව

  • @nadeeshani9450
    @nadeeshani9450 4 ปีที่แล้ว +42

    කාන්‍යාභාවය නැති වෙන්නෙත් කාන්‍යාභාවය හොයන පුතෙක්ගෙන් තමයි.........එවැනි පුතෙක් නොවදා ඉන්න දෙමාපියන් වග බලාගතයුතුයි..👍👍රෙස්පෙක්ට් සර්......කොල්ලෙක් එක්ක යාලු වෙච්ච පලියට යහන් ගත වෙන්න ඕන කියලා දෙයක් නෑ...එහෙම යෝජනා කලොත් ඒ අසමජ්ජාතියෙක් මිස ප්‍රේමවන්තයෙක් නොවේ......එහෙම දෙයක් යෝජනා කලොත් කන පැලෙන්න දෙකක් දීලා සම්බන්දේ නතර කරන්න.....කෙල්ලනේ අපිට පවර්ස් වැඩි...ක්‍රියාමාර්ගය ගන්න ආදරේ රැක ගන්න මෝඩ දෙවල් කරන්න එපා...ඒ වගේ කාලකන්නියෙක් ට ආදරේ කරලාත් වැඩක් නෑ.......ඔහොම එවුන් කවදාවත් ආදරේට නෙවෙ එන්නේ......👍👍

    • @noidea4972
      @noidea4972 3 ปีที่แล้ว +8

      කසදා බැන්දත් යහන් ගත වෙන්න ඔනේ කියලා නිතියක් නැහැ. එහෙම යොජනා කලොත් කෙල්ලට කන පැලෙන්න ගහලා දික්කසාද වෙන් ඔනේ. ලොල් . කොල්ලෝ වුන් ත් දැන ගන්න ඔනේ සෙක්ස් කරන්න කැමති නැති කෙල්ලෝ එක් ක යාලු නොවි ඉන්න. සෙක්ස් එපා නම් කොල්ලෙක් නැතුව ඉන්න පුළුවන් මැරෙනකම්. එත කොට කාටවත් ප්‍රශ්නයක් නැහැ. කොල්ලන්ට තියන හැගිම් හා කොල්ලන්ට තියනවා කියන හැම පහත් හැගිමක්ම එ විදියට හෝ ඊට වැඩියෙන් කෙල්ලන්ට තියන බව කෙල්ලෝ කොල්ලෝ දැන ගන්න ඔනේ.

    • @nadeeshani9450
      @nadeeshani9450 3 ปีที่แล้ว +10

      ඒක ඔයාගේ මතය..මේක මගේ මතය.... කසාද බදින්නෙ ම යහන් ගත වෙන්න තමයි ආදරේ විතරයි කිව්වොත් කොල්ලෙක් කැමති යාලුවෙලා ඉන්නකම් ඕක කර ගන්න බැරුව දගලන කාලකන්නි දැන් ඉන්නේ..තනිකඩ ව ඉන්න එක හොදයි දැන් ඉන්න කාලකන්නි එක්ක යාලු වෙන්න හිතනවාටත් වඩා.....✋✋✋✋✋✋✋✋✋කොල්ලන්ට ආච්චි කෙනෙක් උනත් මොකද ලින්ගිකව හැසිරෙන්න තියනවා නම්...✋✋✋✋

    • @elenadyatlova4322
      @elenadyatlova4322 3 ปีที่แล้ว +1

      බලාපොරොත්තු සදහටම නැති නොවේ.
      1) ආදර අක්ෂර වින්‍යාසය
      2) මුදල් අක්ෂර වින්‍යාසය
      3) ගර්භනී අක්ෂර වින්‍යාසය
      4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤

    • @bobrat6623
      @bobrat6623 3 ปีที่แล้ว +1

      @@noidea4972 කෙල්ලගේ අත් කකුල් ගැටගහලා වැඩේ දෙන්නේ මොකෝ කරන්නේ

    • @mcorera2859
      @mcorera2859 3 ปีที่แล้ว +3

      @@nadeeshani9450 සත්තු බෝ වෙලා ඉන්නේ , ඔය අර blue බලලා මොංගල් වෙච්ච අය,පෙඩි ගැහැනු ලමයි විනාශ කරන්නේ ඒ මානසිකත්වයෙන් ඉන්න අය .sex කියන්නේ ආදරයත් එක්කම බැදෙන්න ඔින දෙයක්නේ, සතාසිව්පාවාත් ලස්සන ට අරන් තියෙන හැටි බලන්න.ඒකනේ අර කියන්නේ ආදරය ඉගෙන ගන්න නම් කුරැලු කුුඩුවක් දිහා බලන් ඉන්න කියලා,ඒ ගොල්ලන් sex මුල් කරගෙන තමා ඒ වුනාට ඒ කුුඩුවක් ඇතුලේ මොන ආදරයක්ද තියෙන්නේ .කැපකිරිිම් කොයි තරම් ද හරියටම දැක්කනම්

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +44

    හොද පැහැදිලි කිරීමක් sir.

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +18

    ඩොක්ටර් 💕 නියමයි , සුපිරි නියමටම තේරුනා 💪💪💪🔥🔥🔥

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 2 ปีที่แล้ว +3

    බොහෝම ඉස්තුතියි පහදිලි කිරිම ඔබතුමාට බුදුසරණයි

  • @bodhiyaweralaclakmalpriyad634
    @bodhiyaweralaclakmalpriyad634 4 ปีที่แล้ว +9

    හැමදේටම අන්‍යෝන්‍ය අවබෝධය ලබා ගතහැකිනම් හොඳයි, තම තමන්ගේ පිරිසිදුකම පතිවත ආරක්ෂා කිරීම තමන් සතු හැදියාවක්, මොන පටලය තිබ්බත් වැඩක් නෑනෙ බැන්දට පස්සෙ අනාචාරයේ හැසිරෙනවනම්. එතකොට කන්‍යාභාවය එක්ක බැන්දත් වැඩක් නැහැ, ඇත්තම කියනව නම් 80%ක් ම දැන් ඉන්න තරුණ තරුණියන් අනාචාරයේ යනවා, සල්ලිවලින් ඒව වහනවා😂😂 ආගම දහම අනුව සහ අවබෝධය, බුද්ධියෙන් යුතුව ජීවත් වෙනව නම්. හරි.

  • @Pradeep-hc9hb
    @Pradeep-hc9hb 3 ปีที่แล้ว +3

    ඇත්තටම වටින කතාවක් පැහැදිලි කිරීමක් මෙතන මේ කියන දේවල් ඇලජික් වෙන අයත් දැන්ක කොමෙන්ට් වලින්. අපි හරියට ජීවත් වෙනව නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. මම කියන්නෙ විවාහ වෙන්න කලින් ලිංගිකව එකතු වෙනව නම් එතන ඉවසීමක් නැති කම එහෙම අය තමයි විවාහයෙන් පසුවත් වෙන වෙන සම්බන්ධතා ඇති කරගන්නෙ.

    • @elenadyatlova4322
      @elenadyatlova4322 3 ปีที่แล้ว

      ආයුබෝවන් ආදරණීය, ජීවිතය වේදනා වලින් පිරී ඇති අතර මානසික ආතතිය සැබෑ ආදරය කිසි විටෙකත් මිය නොයන්න ජීවිතයේ කිසිවක් අත් නොහරින්න සියලු බලාපොරොත්තු සදහටම නැති නොවේ.
      1) ආදර අක්ෂර වින්‍යාසය
      2) මුදල් අක්ෂර වින්‍යාසය
      3) ගර්භනී අක්ෂර වින්‍යාසය
      4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤❤

  • @irancoorey5345
    @irancoorey5345 4 ปีที่แล้ว +8

    මිල කල නොහැකි වටිනා දැනුවත් කිරීමක් වයිද්‍යතුමනි,,

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 4 หลายเดือนก่อน

    Very good presentation. You are doing a commendable service to the whole society.
    Thank you.

  • @w.w.wambegoda9852
    @w.w.wambegoda9852 4 ปีที่แล้ว +27

    බොහොම පින්සිඩ්ඩවෙනවා ඔබතුමාට දෙනුවත් කලාට

  • @saniramethmadu9385
    @saniramethmadu9385 ปีที่แล้ว +7

    කොහෙවත් යන කන්‍යා පටලයක් කරට ගන්ඩ එපා බන් ටිකක් next level එකෙන් හිතන්ඩ පුරුදු වෙයල්ලා ඉස්සර මිනිස්සු සුදු රෙදි තිය තියා ඕක හෙවුවා වගේ හොයන්ඩ තරන් ගෝත්‍රික ගනේට වැටෙන්ඩ එපා🖐️ එහෙම හොයනවනන් කොල්ලෙක් විදිහට ලැජ්ජා වෙයන් කන්‍යාවක් නෙවෙයි මොකක් උනත් වටේ යන එක යනවාමයි ඒක නවත්තන්ඩ බෑ අනික කන්‍යා පටලයක් අල්ලන් කියවන්නේ ලංකාවෙ උන් විතරයි😂💔

    • @witharangesachinimadhuhans4903
      @witharangesachinimadhuhans4903 ปีที่แล้ว

      😞😚

    • @prebba8411
      @prebba8411 4 หลายเดือนก่อน

      උබ කියන්මේ වටේ ගිහිල්ල කඩ ගත්ත එක්ක කරේ ගහන්න කියලා ද, අපි ඒවගේ ලිංගිකව හැසිරිලා නැත්නම්, එහෙම හැසිරීච්ච කෙල්ලෙක් කරේ ගහන්න d🙏කියන්නේ

    • @prebba8411
      @prebba8411 4 หลายเดือนก่อน

      ​@@witharangesachinimadhuhans4903උබ කියන්මේ වටේ ගිහිල්ල කඩ ගත්ත එක්ක කරේ ගහන්න කියලා ද, අපි ඒවගේ ලිංගිකව හැසිරිලා නැත්නම්, එහෙම හැසිරීච්ච කෙල්ලෙක් කරේ ගහන්න d🙏කියන්නේ

    • @saniramethmadu9385
      @saniramethmadu9385 4 หลายเดือนก่อน

      @@prebba8411 tye krl thiyena eke thiyenne mokadda kyl therun gnd issrl

  • @lahirunews8922
    @lahirunews8922 4 ปีที่แล้ว +25

    ගොඩක් වටිනවා.ස්තුතිය ඔබතුමාට.

  • @sriyasrimali4400
    @sriyasrimali4400 7 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත්.පැහැදිලි කිරිමක්

  • @dinisurudiwyanjana853
    @dinisurudiwyanjana853 2 ปีที่แล้ว +13

    පිරිමියෙකුගේ වාසනාවනම් ගැහැණියකයේ ප්‍රථම ප්‍රේමය හිමිවීමයි...
    ගැහැණියකයේ වාසනාවනම් පිරිමියෙකුගේ අවසන් ප්‍රේමය හිමිවීමයි...

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 ปีที่แล้ว

      Pirimiyekuke pratama haa awasan premaya himi viima kiyala daanna

    • @nuwandhisamodya
      @nuwandhisamodya 5 หลายเดือนก่อน

      Waasiyata hadagattuwa​@@s.sadewniperera8738

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +2

    ලංකාවේ පිරිමින් ගැහැණුන් අහන්නම ඕන කතාවක්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjujayasinghe4513
    @sanjujayasinghe4513 4 ปีที่แล้ว +39

    ඔය සුදු රෙද්දෙන් හොයන එක පිරිමින්ගෙත් බැලුවනම් ගොඩක් පිරිමි ඇද උඩම අනාතයී සර්...මොකද ඇන්ටිලා ,අක්කලා එක්ක ගිහින් එයාලගේත් ගන්න දෙයක් නැනේ...හොද පැහැදිලි කිරීමක්..දෙවි පිහිටයි සර්..

    • @lakmalrathnayak7201
      @lakmalrathnayak7201 4 ปีที่แล้ว +9

      එක යතුරකින් ඉබ්බො ගොඩක් ඇරේනවනම් යතුර විශේෂයි එත් ඉබ්බේක් යතුරු ගොඩකට ඇරේනවනම් එ ඉබ්බගේන් වැඩක් නැනේ

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +11

      Lakmal Rathnayak ඉබ්බො ගොඩක් අරින්න පුලුවන් යතුරු කොහෙද මේ ලෝකෙ තියෙන්නෙ 😃 මම දන්න විදියට ඉබ්බෙක්ට ගැලපෙන යතුර නිශ්පාදනය වෙන්නෙත් ඉබ්බත් එක්කමයි... එතකොට කොහොමද එක යතුරෙන් ඉබ්බො ගොඩක් අරින්න පුලුවන් වෙන්නෙ.. ? 😃😃😃

    • @lakmalrathnayak7201
      @lakmalrathnayak7201 4 ปีที่แล้ว +4

      @@niconicos2146 අයියෝ ඔයා දන්නෑනේ ඔයා දැකලා තියෙන්නේ එක යතුරකට ඇරේන ඉබ්බො විතරයි කැඩිච්ච ඉබ්බො දැකලා තියෙනවද එවා ඔන යතුරකට ඇරේනවා

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +6

      Lakmal Rathnayak ඉබ්බො කැඩුනම ඒවා විසි කරලා අලුත් ඉබ්බෙක් දානවනෙ හලෝ... මොන මෝඩයාද කැඩිච්ච ඉබ්බෙක් දාගෙන ඉන්නෙ ...😃

    • @sanjujayasinghe4513
      @sanjujayasinghe4513 4 ปีที่แล้ว +5

      @@niconicos2146 eyage yathura ooni ibbekta erenawa ethi.ekai oya kiyanne...

  • @KOpp-ts4hr
    @KOpp-ts4hr 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඩොක්ටර්.නියම පැහැදිලි කිරීමක්...

  • @surekafernando5225
    @surekafernando5225 3 ปีที่แล้ว +5

    ඒක මරු පැහැදිලි කිරීමක් 🙏🙏🙏 නොදත් දෑ බොහෝයි

  • @ThilinaDilshan-m6z
    @ThilinaDilshan-m6z 8 หลายเดือนก่อน +1

    Dr. Palamu ekwimedi කන්‍යා patalaya kadeddi eka ගැහැණු lamayata දැනෙනවාද.?

  • @maxmadhu3287
    @maxmadhu3287 4 ปีที่แล้ว +77

    ඇත්තටම වැදගත් වීඩියෝ එකක් , අවංක කෙල්ලෙක් නම් කවදාවත් පටලයකට ආදරේ සීමා කරන්නැහැ මමත් . හුඟක් ඒ වැරැද්ද කරන්නෙ අවංකව ආදරේ කරන කෙල්ලො . ඒක එයාලගෙ වරදක් නෙමේ

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 2 หลายเดือนก่อน

    ඩොක්ටර්, කාන්තාවගේ යෝනි සිදුර ඉතා කුඩා වී, පුරුෂ අවයවය විශාල නම් එය කාන්තාවගේ කුඩා යෝනි සිදුරට ඇතුල් කරන විට සම ඉරී යාම නිසා කොහොමත් රුධිර පිටවීමක් වනවාද ඩොක්ටර්?

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +35

    කන්‍යාභාවය ලෝකයෙන් වදවී යන වචනයක් ,,දැන් රුපියල් විසිපන්දාහට කන්‍යාභාවය තිබුනා වගේම හදනවා ..

    • @chamilhamantha4699
      @chamilhamantha4699 4 ปีที่แล้ว

      Xxx

    • @methumlakvidu6988
      @methumlakvidu6988 3 ปีที่แล้ว

      මොකද නැගලද

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว +2

      @@methumlakvidu6988 කන්‍යාභාවයද

    • @sumedhabro9620
      @sumedhabro9620 3 ปีที่แล้ว +7

      ඔව් එක ඇත්ත.. ඕක ලංකාව මිනිස්සු හොයන ගොබ්බ වැඩක්... යකෝ දැන් ඉන්න උන් ඕක තියාගෙන කරන හැම මගුලම කරන්ව.. අපේ සිංහල උන්ගෙ පිස්සු මගුල්... යකෝ ඕක තිබ්බහම අතිද.. බදින ගෑනි එක්ක ඉන්න පුලුවන්ද බලන්නෙ ඕකෙන්ද.. යන එකා බැන්ද කියල ඕක තිබ්බ කියල නෑ යන්ව යන්න....

    • @lankaattitude863
      @lankaattitude863 3 ปีที่แล้ว

      ඔයාගෙත් හැදුවද

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 4 ปีที่แล้ว +12

    බොහෝම ස්තුතියි ඩොක්ට මෙිවගෙ වැඩ සටහනක් කිරිම සමිබන්දව

  • @sfsgczgv7282
    @sfsgczgv7282 4 ปีที่แล้ว +27

    ගොඩාක් වටින විඩියෝ එකක් docter ..taruwan sarani

  • @dilusampath6226
    @dilusampath6226 4 ปีที่แล้ว +6

    Mewani දොස්තර වරුන් ape ratata godak වැදගත් ...

  • @ruchirabandara
    @ruchirabandara 4 ปีที่แล้ว +40

    සුදු රෙද්දට කලින් සූදානම් කර ගත්ත රුධිරය දැම්මා නම් කට්ටිය රවට්ටන්න පුළුවන්.

    • @mobilytamra4270
      @mobilytamra4270 3 ปีที่แล้ว +2

      😆😆😆👍👍😆😆😆😆😆

    • @සහස්මිඅමන්දා
      @සහස්මිඅමන්දා 3 ปีที่แล้ว +6

      කාවවත් රවට්ටලා මොනා කරන්නද... හැබැයි උපතින්ම කන්‍යාපටලය නොපිහිටන අය ඉන්නවා.එයාලාට ඔයා කියපු විදිහ හොඳයි අන් අයගෙ හිත සුව පිණිස කරන්න.😊

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว +7

      යුරෝපා රටවල් වල කොල්ලෝ අහන්නෙ තාම ඔයා කන්‍යාභාවය තියාගෙන ඉන්නේ මොකද කියලා ? ලන්කාවේ එකෙ අනිත් පැත්ත.අපි කවදා ඉගෙන ගනිද?

    • @සහස්මිඅමන්දා
      @සහස්මිඅමන්දා 3 ปีที่แล้ว +8

      @@ruchirabandara යුරෝපා රටවල පක්කු එහෙම අහනවා ඇති මල්ලි.ඒත් මේක ලංකාවනෙ.මන් ආස නෑ මෙතනට බුද්ධ දර්ශනය ගාවගන්න.ඒත් ඒ උතුම් වූ ධර්මය රැකිලා තියෙන එකම රට මේක.අපි ඒ උතුම් රට ආරක්ෂා කරගන්න ඕනෙ.භෞතිකවත් මිනිස්සු අතින් මානසිකවත් දියුණු වී..නැත්නම් මේ රට විනාශ උනොත් කෝ පිරිසිදු බුද්ධ ධර්මය? අපිට වගකීමක් තියෙනවා මල්ලි.අර ඔයා කියපු විදිහ හොඳයි මන් කියපු අයට..ඒකෙ කිසිම වැරැද්දක් නෑ.
      වැඩිදුර පැහැදිලි කරනවානම් ..
      කුමරි බඹසර කසාදයක් වනතුරු ආරක්ෂා කරගැනීම මහත්ඵල මහානිශංස දෙන දෙයක්.කුමරි විතරක් නෙවෙ,කුමර බඹසරත් එහෙම්මම තමා. වැරදි කාම සේවනය කලාම,මතු ආත්මයක සතර අපායේ ඉපදීමට ද මේ ආත්මයෙ පවුල් ප්‍රශ්න ඇති වීමටද විශාල හේතුවක් වෙනවා.ඒක තමා කියන්නෙ කට කැඩෙන කල් කොල්ලනෙ කෙල්ලනෙ තමාගෙ පිනට හමුවුනු මේ ජීවිතයට වටිනාකම දී බඹසර රැකපල්ලා කියලා.🌸🙏🤗

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว +7

      මම දන්න තරමින් ආසියානු රටවල් වල මිනිස්සු තමයි වැඩියෙන්ම නරක වැඩ කරන්නේ.එකෙනුත් බොරු කියන්න ලංකාවේ මිනිසුන්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා.හොරෙන් නරක වැඩ කරන්න ලංකාවේ මිනිස්සු කැමති.යුරෝපා රටවල් එහෙම නැහැ.ඔක්කොම එළියේ.තමන්ගේ life එක enjoy කරනවා.බොරුව නැහැ.

  • @yashodhapriyadarshani3921
    @yashodhapriyadarshani3921 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි. ඩොක්ටර්, ගොඩක් වටින ප්‍රශ්නයක් කතා කරේ 👍👍

  • @shanikakumari7852
    @shanikakumari7852 4 ปีที่แล้ว +36

    වටිනා අදහස් බුදු සරණයි

  • @chanakachandrika5707
    @chanakachandrika5707 3 ปีที่แล้ว +3

    වටිනා උපදෙස් ටිකක් සහ පැහැදිළි කිරීමක්
    බොහොම ස්තූතියි ඔබතුමාට

    • @elenadyatlova4322
      @elenadyatlova4322 3 ปีที่แล้ว

      ආයුබෝවන් ආදරණීය, ජීවිතය වේදනා වලින් පිරී ඇති අතර මානසික ආතතිය සැබෑ ආදරය කිසි විටෙකත් මිය නොයන්න ජීවිතයේ කිසිවක් අත් නොහරින්න සියලු බලාපොරොත්තු සදහටම නැති නොවේ.
      1) ආදර අක්ෂර වින්‍යාසය
      2) මුදල් අක්ෂර වින්‍යාසය
      3) ගර්භනී අක්ෂර වින්‍යාසය
      4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤❤

  • @devikaniroshani5026
    @devikaniroshani5026 4 ปีที่แล้ว +114

    සැබෑ ආදරය ඔක්කෝටම වඩා උඩින් තිබෙන්න ඕනෙ..

    • @shanugunathilake1810
      @shanugunathilake1810 4 ปีที่แล้ว

      Mamath piliganne eka thamai

    • @prasadelukthenna4523
      @prasadelukthenna4523 4 ปีที่แล้ว +1

      සනීප ඇති නෙහ් 😂

    • @NS-nl1je
      @NS-nl1je 4 ปีที่แล้ว +6

      Eka aththa... Hariyata adare karana kellek kollek nam marry karanna kalin owa karaganneth na... Karagaththath dennata denna dala yanneth na... Dan inne wadihariyak wade karagannakan lokema genath denna puluwan wage ragapana un... “oyata mawa wishwasa nadda? Mata adare nadda? " kiyala ahuwama godak kello ahuwenawa... Ita passe ithin mukuth nathuwa uda balan inna thamai wenne kellata... Kolla ita passe pana yanakan virginity thiyena kello hoyanwa ahinsaka kello anatha karala... Oka thamai aththa

    • @amazingasia94
      @amazingasia94 4 ปีที่แล้ว

      Magula aththa adare kiyala bandama wate giyoth

    • @sajeecavin6981
      @sajeecavin6981 4 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂😂😀

  • @Sshashi0110
    @Sshashi0110 ปีที่แล้ว +1

    Doctor මට ඔබ තුමාව පෞද්ගලික ව සම්බන්ද කර ගත හැකි ක්‍රමයක් පවසන්න. මං ගොඩක් මානසිකව විදවන කාරනයක් ගැන කතා කරන්න.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kjfernan334
    @kjfernan334 3 ปีที่แล้ว +5

    First of all respect every women
    Because
    We all were a part of her...

  • @nilandizhantha612
    @nilandizhantha612 4 ปีที่แล้ว +51

    කන්‍යා බාවය තියාන කරන්න පුලුවන් වැඩ ඔක්කොම කරන අය ඉන්න කිවුව එක නම් 500% ඇත්ත. කියන්නෙ නම් කිසි ප්‍රශ්නයක් නැ තාම පිරිසිදුයි කියලා හැබැයි හොයාන යද්දි ctb බස් එක වාගේ.......

  • @sindu2601
    @sindu2601 2 ปีที่แล้ว +10

    කන්යාභාවය නොවෙය් පතිවෘතාවයමය් වටින්නේ ☝️💪❤

  • @visekaradinuwa2089
    @visekaradinuwa2089 4 ปีที่แล้ว +9

    Thx doctor . This is very useful for our lives . I had send this video for my gf also . This is a good advice for every one .

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256 4 ปีที่แล้ว +7

    Really appriciate ur video ..thank u doctor

  • @thilokarashmi2582
    @thilokarashmi2582 4 ปีที่แล้ว +9

    Bs.වැදගත් වගේම හුගක් වටිනා කතාවක්.

  • @S.Slva2808
    @S.Slva2808 4 ปีที่แล้ว +7

    Thanks good Video god work god biess you Dr...සෞභාග්‍යය සුබ උදෑසනක් Dr......

  • @dilmi4671
    @dilmi4671 ปีที่แล้ว

    Doctor , aurudu 8 withara lamayekge kanyapatale nethi wenna puluwanda lingika hesirimakadi..ehema unoth le enawada?

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනා අදහසක් තෙරැවන් සරණයි

  • @peshanikaushalya81
    @peshanikaushalya81 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඩොක්ටර් මේ සමාජෙට. තෙරුවන් සරණයි ඔබට

    • @elenadyatlova4322
      @elenadyatlova4322 3 ปีที่แล้ว

      ආයුබෝවන් ආදරණීය, ජීවිතය වේදනා වලින් පිරී ඇති අතර මානසික ආතතිය සැබෑ ආදරය කිසි විටෙකත් මිය නොයන්න ජීවිතයේ කිසිවක් අත් නොහරින්න සියලු බලාපොරොත්තු සදහටම නැති නොවේ.
      1) ආදර අක්ෂර වින්‍යාසය
      2) මුදල් අක්ෂර වින්‍යාසය
      3) ගර්භනී අක්ෂර වින්‍යාසය
      4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤❤

  • @sumedhabro9620
    @sumedhabro9620 3 ปีที่แล้ว +33

    ඕචර ඔය මගුල හොයන ලංකාවේ ඉන්න හොද පිරිමි ඉන්න රටක දවසකට දික්කසාද වෙන ගාන වැඩී ඇයි. බයිල ගහන උන් ඉන්නෙ ලංකාවේ... ඔය කිසිම මගුලක් හෙව්වට වැඩක් නෑ.. බැදපු ගෑනි එක්ක ඉන්න බැරිනම්... ගෑනි පිරිමි දෙකක් තුනක් ආශ්‍රය කලොත් ඒකි බඩුවක්..කොල්ලො දෙක තුන්ක් රන් කලොත් උ පට්ට පොරක්.. ඕකය් ලංකාවේ සංස්කෘතිය.. දෙකට නමල ගහගනින් බම්බු සංස්කෘතිය එක ඉස්සරහට දාගෙන කරන අමන වැඩ ඔක්කොම කරන සිංහල ජතිය..

    • @HarshiVlog11111
      @HarshiVlog11111 3 ปีที่แล้ว +4

      Niyamai 💖😍

    • @elenadyatlova4322
      @elenadyatlova4322 3 ปีที่แล้ว

      ආයුබෝවන් ආදරණීය, ජීවිතය වේදනා වලින් පිරී ඇති අතර මානසික ආතතිය සැබෑ ආදරය කිසි විටෙකත් මිය නොයන්න ජීවිතයේ කිසිවක් අත් නොහරින්න සියලු බලාපොරොත්තු සදහටම නැති නොවේ.
      1) ආදර අක්ෂර වින්‍යාසය
      2) මුදල් අක්ෂර වින්‍යාසය
      3) ගර්භනී අක්ෂර වින්‍යාසය
      4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤❤

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      Ammapa sirawata

    • @PiyathilakaEdiketiya
      @PiyathilakaEdiketiya 7 หลายเดือนก่อน

      සංන්කෘතිය වෙනස් කරන්න කලින් බුද්දාඅගම වෙනස් කරන්න වෙනවා.එදාට ස්ංස්කෘතිය වෙනස් වේවි

    • @ishannethsara5302
      @ishannethsara5302 หลายเดือนก่อน

      @@sumedhabro9620 බැන්දට පස්සෙනෙ බොල දන්නෙ පෙට්ටි නෑ කියල එතකොට divorce කරල වෙන එකෙක් hoygannawa

  • @piumimalsha6952
    @piumimalsha6952 11 หลายเดือนก่อน

    Septate hymen kiyana eka ශල්‍යකර්ම වලින් ඉවත් කරන්න ඕනද pleas reply doctor

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 4 ปีที่แล้ว +13

    ඇත්තටම ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඩොක්ට

  • @nimsaramandahas8271
    @nimsaramandahas8271 2 ปีที่แล้ว +2

    ❤️🥰🥰.ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් වටිනවා.🥰🥰❤️

  • @ishanchathuranga6828
    @ishanchathuranga6828 4 ปีที่แล้ว +15

    Me de harim wadagath.අගනා සමාජ සේවාවක් මේක

  • @madushani....madu...8336
    @madushani....madu...8336 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති...dc bhoma watina deyak...

  • @dusanthafilms__
    @dusanthafilms__ 4 ปีที่แล้ว +24

    Eductating both the women and men about sexual life is very important.

  • @M.H.M.H.M432
    @M.H.M.H.M432 2 หลายเดือนก่อน

    ඔබතුමාව සම්බන්ද කරගන්න විදියක් නැද්ද

  • @desilvasuranga262
    @desilvasuranga262 4 ปีที่แล้ว +18

    Great explanation! Doctor...thank you

  • @user-ri9he3td2y
    @user-ri9he3td2y 2 ปีที่แล้ว +1

    වෛද්‍ය පරීක්ෂනයකින් කාන්තාවකගෙ කන්‍යාභාවය තියෙයිද නැද්ද කියල හොයාගන්න පුළුවන් ද එහෙම පුලුවන්නම් එහෙම පරික්ෂා කරගන්නෙ කොහොමද

  • @dilshitashara9242
    @dilshitashara9242 4 ปีที่แล้ว +17

    ගොඩක් වටිනවා thnku doctor ❤️

  • @Haseka_kawshalya
    @Haseka_kawshalya ปีที่แล้ว

    පළමු එක්වීමේදී අනිවාරෙන්ම රුදිරය පිට වෙනවාද හැම කන්‍යාවකගෙම?

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari7362 4 ปีที่แล้ว +13

    ගොඩක් වටිනවා මේ අදහස් ඩොක්ට බුදු සරනයි

  • @thaksilaseuwandi3220
    @thaksilaseuwandi3220 2 ปีที่แล้ว +1

    මට මේ ඩොක්ටව contact කර ගන්න පුලුවන් වේවිද.. අනෙ මට උදව් කරන්න... plzz.

  • @shehanlakshan7264
    @shehanlakshan7264 4 ปีที่แล้ว +15

    Good idea's and perfect reasons

  • @sassaa7116
    @sassaa7116 3 ปีที่แล้ว +2

    මෙකනම්.ඉතාම.වැදගත්..
    ඩොටර්...ස්තුතියි.❤️🇱🇧

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058 4 ปีที่แล้ว +7

    Godak watina උපදෙස් කීපයක් ..oba thumaata digatama mewani video karanna labenna oni.. දීර්ඝායුෂ labenna oni.me.kara සත්කාරයta..

  • @khaledmamari3148
    @khaledmamari3148 3 ปีที่แล้ว +2

    ඔබ ඔබතුමාට ගොඩක් ස්තූතියි පැහැදිලි කරලා දුන්න ට

  • @premadasawasana7899
    @premadasawasana7899 4 ปีที่แล้ว +17

    Supiriiii 👍 most interest program ..you’re the best doctor

  • @nishimallawaarachchi2079
    @nishimallawaarachchi2079 ปีที่แล้ว

    Doctor, lingika ekathuweemakadi adika wedanawak danenne ai? Taama palamu එක්වීම baha. Harima wedanawak දැනෙනවා

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +7

    ඔහොම බලන් යනකොට ඩොක්ටර් ,පිරිමින් සීයට දහයක් වගේ හොඳ අය ඇති ..ඒත් අනිත් සීයට අනුවම ගන්න දෙයක් නැහැ ...යන්න පුළුවන් හැම තැනකම ගිහින් ..කරන්න පුළුවන් හැම දෙයක්ම කරගෙන අන්තිමට කසාද බදින ගැහැණු ළමුන්ගෙන් විතරක් කන්‍යාබාවය හොයනවා ...
    අපි හිතමුකෝ ඩොක්ටර් ඔය ඔක්කොමත් හරි .ඒත් උපතින්ම කන්‍යාබාවය පිහිටන්නේ නැති අයට මොකද කරන්නේ ??.. ඔන්න කෙල්ලනේ මීට පස්සේ විවාහ වෙන්න යනවානම් පිරිමි කෙනාගෙත් කන්‍යාබාවය හොයාගන්න ....😆😊

    • @noidea4972
      @noidea4972 3 ปีที่แล้ว

      එ කියන්නේ ගැනුන් ආසම වටෙම ගිහිල්ල පිරිමින්ගේ එක හොයන්න. ගැනුත් ආස එහෙම . නොන්ඩි නේද? ගැනුත් පටලේ කඩා ගන් නැතුව වටේම යනවා. අනික කරන්න ඔන දෙවල් කරන්නේ ගැනු එක්ක නේද? ඔය හිතන තරම් පිරිමි එහෙම නැහැ. 100% පිරිමි ආස උනාට අවස්ථාව නැහැ . මo අවුරුද 15කට වඩා ගැනු ට්‍රයි කරලා බැරිම තැන ලිංගික ශ්‍රමිකයෙක් හොයා ගත්තේ. එයාලා කරන්නේ පට්ට බොරුව. ගැනුන්ට එහෙම නැහැ හැම තැනම සෙක්ස් ගන්න පුළුවන්. . කා න්‍යාපටලය කියන්නේ කනවයභාවය නෙමෙයි. Oral Aral sex වගේ ඔන තරම් කෙල්ලන්ට බදි න්න කලින් සෙක්ස් කරනවා. අනික කන්‍යා කියන්නේ ස්ත්‍රි කියන තෙරුම . අනිත් එක පෙම්වතාට කියලා කඩා ගත්ත නැති ගැනිව වඩා කඩිච්ච ගැනු හොදයි. පිරිමි ඔච්චර කියෙව්වාට පිරිමි පව් කියලා තෙරම් ගන්න. ලොල් .

    • @noidea4972
      @noidea4972 3 ปีที่แล้ว

      උපතින් ව එක පිහිටන්නේ නැති කොල්ලන්ට මොකද ? වෙන්නේ. ස්වයං වින්දනේ නොකරපු පිරිමින්ට නම් එහෙම ඉගි දෙන්න පුළුවන් වෙයි. පිරිමි කොහොමත් ඇත්ත කියනාවා . කලේ නැතත් කලා කියනවා. ගැනිට උනත් නෙත් ඩි වෙන් නැ කලේ නැ කියලා. පිරිමි නොකල ස්ත්‍රි දුෂණවලින් බෙර ගන්න පුළුවන් වෙනවා එක හොයා ගත්ත දාට.

    • @noidea4972
      @noidea4972 3 ปีที่แล้ว

      පිරිමියෙක් කරන්න පුළුවන් හැම දෙම කලාම හොද අය නෙමයි කියන එක හොදයි ද? පිරිමි ගැනුන්ට නරක වචන කිය එක වැරදි. පිරිමින්ගේ හොයන්න කියන්න කලින් කොල්ලෝ රුම් අරන් ගිහින් කොල්ලන්ව අනාථ කරන්න එපා කියන්න. කොල්ලෝ කෙල්ලන් ව විශ්වාස කරලයි එහෙම කරන්නේ. ලොල් .