Cultivation of home gardening using polythene mulch පොලිතින් වසුන් යොදා ගෙවතු වගාව වගාකිරිම sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2019
  • පොලිතින් වසුනක් යොදා වගාකිරිම ගෙවතු වගාව polithin wasunak yoda wagakirima
    #nihalRanasingha# ගෙවතු වගාව කාබනික ගෙවතු වගාව එලවලු වගාව gewathu wagawa kabanika gewathu wagawa elawalu wagawa Cultivation Cultivation of vegetables
    Cultivation of home gardening using polythene mulch පොලිතින් වසුන් යොදා ගෙවතු වගාව වගාකිරිම sinhala
    Seedling,බීජ පැලකිරීම,otany Seed control,බිජ තවන්කිරිම,Farming,Home gardening,ගෙවතු වගාව,Organic gardening,කාබනික ගෙවතුවගාව,Floriculture,Tomato Cultivation,තක්කාලි වගාව,Chilli cultivation,මිරිස් වගාව,Fertilizer for flowers,kabanika wagawakabanika,gewathu wagawa,Cultivation of home gardening,using polythene mulch,පොලිතින් වසුන් යොදා,වගාකිරිම,sinhala,how to plant flowers,gardening,planting,home gardening in sri lanka,home garden cultivation in sri lanka

ความคิดเห็น • 115

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 4 ปีที่แล้ว +4

    ඔබතුමා කරන මේ ජතික මෙහෙවර ගොඩාක් වටිනව

  • @susithamorawaka706
    @susithamorawaka706 4 ปีที่แล้ว +6

    නිහාල් මහත්මයා ඔබේ දැනුවත් කිරිම් බොහොම වටිනවා. ඔබට ස්තුතියි.

  • @kumarenarmada1680
    @kumarenarmada1680 5 ปีที่แล้ว +7

    ඔබගේ වගාවන් සම්බන්ධයෙන් ඇති සියළුම video වල ගොඩක් වටිනා අදහස් තියෙන්නෙ ගොඩක් ස්තුති ඔබට

  • @isharaferdinandes8162
    @isharaferdinandes8162 3 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් පින්....තෙරුවන් සරණයි ඔබට..තව තවත් ඔබේ දෑත් ශක්තිමත් වේවා

  • @howtomake117
    @howtomake117 2 ปีที่แล้ว

    Godhak pryojanawath Harima watina danumak denawa good luck .

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว

    Niyamai budusaranai

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 4 ปีที่แล้ว +4

    Very useful videos.explain how to make variety of massa for dambala and nivithi

  • @buddhikathilakarathnacd2007
    @buddhikathilakarathnacd2007 2 ปีที่แล้ว +1

    සුපිරි ayye

  • @maiakan4176
    @maiakan4176 7 หลายเดือนก่อน

    Godakk, Hoda, wadak

  • @WasanthaKumara-ys4ut
    @WasanthaKumara-ys4ut 7 หลายเดือนก่อน

    වඩාත් හොදින් පැහැදිලි කරලා දුන්නා වැඩක් කරන්න ආසයි .බොහොම ස්තුති .

  • @Shashin2023
    @Shashin2023 3 ปีที่แล้ว

    Bohoma stutie nihal mahattaya

  • @sarathchandradissanayake4174
    @sarathchandradissanayake4174 3 ปีที่แล้ว +2

    Thanks a lot for. Your excellent guidance.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය

  • @stitchesknots8474
    @stitchesknots8474 4 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් 👍👍👍👍👍 ස්තූතියි ඔබට !!!!!!

  • @jdajanthijayathilakadisans5699
    @jdajanthijayathilakadisans5699 ปีที่แล้ว

    Obe danuma apa weth laba dunnata godak isthuthi theruwan saransi

  • @santhivitharana2341
    @santhivitharana2341 4 ปีที่แล้ว +2

    Oba thumata godak sthuthi

  • @jayanathgalahitigama7034
    @jayanathgalahitigama7034 4 ปีที่แล้ว +3

    well done Nihal..niyama practical....ude 4am baluwae... super...

  • @HpUpul
    @HpUpul 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අයියේ

  • @udith-pz4tv
    @udith-pz4tv 5 ปีที่แล้ว +1

    එල එල නියමයි ස්තූතියි

  • @nimalifernando736
    @nimalifernando736 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි නිහාල් මහත්මයා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @priyangiperera7453
    @priyangiperera7453 5 ปีที่แล้ว +1

    මේක මම බලාපොරොත්තු ව සිටිය විඩියෝවක්.මම පිටරටවල අයගෙ channel වල දැක්කා.ඒත් ක්‍රමය කවුරුත් කිව්වෙ නෑ.ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 ปีที่แล้ว +1

    bohoma isthuti mahathmaya.

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Good evening Lankans thanks I love 😍

  • @pahalagamavitharamalagepra5429
    @pahalagamavitharamalagepra5429 3 ปีที่แล้ว +1

    Thanks ayya

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 5 ปีที่แล้ว +4

    ආවරන.වගාව .දැක්කා ට.කරන.පිලිවල.දැකල.නැහැ .ලොකු .සේවයක්.ඔබතුමා.කරන්නෙ.බුදුසරණ ය්.ඔබට...

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +1

    Hareema wedagath obe wedasatahana.suwapath wewa.

  • @pradeepchaminda4239
    @pradeepchaminda4239 4 ปีที่แล้ว +1

    Thanks Mr Nihal

  • @dadsomaweera3464
    @dadsomaweera3464 5 ปีที่แล้ว +2

    A VERY GOOD UPLOADING.THAT BRINGS MORE INFORMATIONS T ON THE PROPAGATION OF PLANTS LIKE GROWING IN PLANTING BAGS .IT CONTROLS THE GROWTH OF WEEDS TOO.
    HIS ATTEMPT IS HIGHLY VALUED.
    THANKS.

  • @pradeepmadusagara2745
    @pradeepmadusagara2745 5 ปีที่แล้ว

    good

  • @issa_4866
    @issa_4866 2 ปีที่แล้ว

    Ona politheen ekak yodaganna puluwanda mekata

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    Ela aiya kabanika vagavata api yomu vemu.

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 4 ปีที่แล้ว

    me widihata komarika hitawanna puluwanda

  • @indraninoragalla1094
    @indraninoragalla1094 5 ปีที่แล้ว

    Thanks

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +1

    එ පොලිතින් වර්ගයේ නම මොකක්ද

  • @isurimadara9444
    @isurimadara9444 2 ปีที่แล้ว

    Wassa gdk tyena patthk meka hoda ndd? Wassa beragann mehem dammta kamk ndd

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා..ස්තූතියි🙏

  • @sajithasanka7541
    @sajithasanka7541 ปีที่แล้ว

    Watin adahas tikak gatha..

  • @aselalak1622
    @aselalak1622 4 ปีที่แล้ว

    ගමපහ,බෙල් පෙපර්,cucumber ,තක්කාලි,මාලු මිරිස් පොලිටනල් එකේ කරහැකිද?

  • @madawalasidny3950
    @madawalasidny3950 5 ปีที่แล้ว +1

    අපේ ගෙවතු වල ඉඩ ප්‍රමානය බොහොම අඩුයි ඒ උනත් මම බඳුන් වල හරි හදනව බොහොම ස්තුතියි

  • @rasangabuddhika
    @rasangabuddhika 4 ปีที่แล้ว

    You are a good adviser. Im following you.
    Thank you

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @nalinisrikanti893
    @nalinisrikanti893 5 ปีที่แล้ว

    Hydroponic wagawak gana video ekak karanna .pahatarata wagawakata sudusu wediyata damanna.pala hadana vdio ekak name Wada nice.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත්

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 5 ปีที่แล้ว

      @@agriculturenihalranasingha obathumage Gewaththe polawa simenthi patai madakumburu gadakaralada haduwe eunata hodai

  • @tharangaanuhas3943
    @tharangaanuhas3943 4 ปีที่แล้ว +2

    Aiye nivithi dambala walata massak hadana vidiha kiyala dennako

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දබල මේ විදිහට යවන්න th-cam.com/video/YyRX1YXUS-s/w-d-xo.html

  • @mayuranaturally.6476
    @mayuranaturally.6476 5 ปีที่แล้ว

    Wanija wagawa genath videos karannako bro.

  • @chandrawathimanike8732
    @chandrawathimanike8732 5 ปีที่แล้ว

    👌👌👌👌👌🙏🙏🙏🙏

  • @kalutazan
    @kalutazan ปีที่แล้ว

    ගම්මිරිස් හිටවන්න ඔයවගේ අඩි 3 x 3 කෑලි දාන්න පුලුවන්ද ?

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 4 ปีที่แล้ว +3

    අපිට අර්තපල්. කැරට් . ගමිපහ වගේ තෙත් කලාපයෙ කරන්න බැරිද පොලිටනල් එකක් අැතුලෙ. පොඩි ගෘහයක් තුල නිකන් පොලවෙ වැව්වට අල නැ. දවල්ට රත්වෙන්නත් හවසට සිසිල් වටනවනෙ . මම වගා කලා අවු 10 කට කලින් ඔබ වගේ හැම දේම . සතුටුයි ඔබතුමා ගැන

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      දැන් තියන හ්යිබ්‍රිඩ් වර්ගනම් ඔනේම තැනක හැදෙනවා හදලා බලමු ස්තුතියි ඔබට

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    Bata hirayange vasa kava jathiyak nevei bola ravana parapure sinhalaya.

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 5 ปีที่แล้ว +1

    Kawadawath dakala tibune naha obage danuma badadema gana obata bohoma stuthi

  • @nandaw1060
    @nandaw1060 2 ปีที่แล้ว

    මේ පොලිතීන් එකේ නම වර්ගෙ මොකක්ද මිල කියන්න පුළුවන්ද

  • @ganinduakalanka5401
    @ganinduakalanka5401 4 ปีที่แล้ว

    සැලැබ් එකක් උඩ වගාකරන විදිහ ගැන් වීඩීයෝ එකක් තියන්වාද

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga9239 6 หลายเดือนก่อน

    ඒ විශේශ පොලිතින් එකේ නම මොකක්ද

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 3 ปีที่แล้ว

    තේ වගාවට මේ වසුන් යොදන්න පුළුවන් ද

  • @asangamaraweera8595
    @asangamaraweera8595 4 ปีที่แล้ว

    polithin eka mathupita grees ,kalu thel gana ekanam waga bimaka sudusu na neda.

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 4 ปีที่แล้ว

    Puthata Theruwan Saranai.

  • @nadeekamalkanthi7241
    @nadeekamalkanthi7241 2 ปีที่แล้ว +1

    Waga karanna hithuwata atawarga dan nahane

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      මේ වෙලාවේ ටිකක් හිගයි ගොවිජනසේවා අලවිසැල්වල තියනවා බලන්න බොහොම ස්තුතියි

  • @surangadk8866
    @surangadk8866 3 ปีที่แล้ว

    මහත්තයා වට්ටක්කා වගේවගාවකට පොලිතින් එක රත්වෙන නිසා වැල් මැරෙඉද

  • @sudarshanisudarshani2124
    @sudarshanisudarshani2124 5 ปีที่แล้ว

    Godak estute obata

  • @user-gr1vt9wl1d
    @user-gr1vt9wl1d 4 ปีที่แล้ว

    100%

  • @roshanhewapathirana5552
    @roshanhewapathirana5552 2 ปีที่แล้ว

    මහත්තය රතුඅල මේ විදියට හදන්න පුලුවන්ද . හොඳයි ද?

  • @chandimasandaruwan2161
    @chandimasandaruwan2161 4 ปีที่แล้ว +1

    Wathura wedithanakata awulak nadda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      උස් පත්තියක් විදිහට සකස් කර ගන්න එහෙම උනාම ගැටලුවක් නෑ

  • @heshaninfo1919
    @heshaninfo1919 5 ปีที่แล้ว +1

    කළු පාට පොලිතින් එක නිසා දැඩි හිරැ රශ්මියේදී ශාක මැලවීමකට ලක්වෙන් නැද්ද...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว

      නැ එහෙම වෙන්නෙ නැ

    • @heshaninfo1919
      @heshaninfo1919 5 ปีที่แล้ว

      @@agriculturenihalranasingha මන් ඔහොම එකක් දැමිමා හැබැයි දවල් වෙද්දි ⁣පැල ගොඩක් මැලවිල වගේ තිබිබා ඒ ගමන ඉටිරෙද්ද අයින් කලා...

  • @surangadk8866
    @surangadk8866 3 ปีที่แล้ว +1

    මේක්‍රමෙට ජල සම්පාදනය කරන්න්නේ කොහොමද? මේ ක්‍රමෙන් තියන වාසිටිකක් කියනවද මහත්තයා.

  • @susithamorawaka706
    @susithamorawaka706 4 ปีที่แล้ว +1

    නිහාල් මහත්මයා සාමාන්‍යන් වෙළඳ පොලේ ඇති ඉටිකොල මේ සඳහා නුසුදුසුයි කියන ඒකේ සත්ත්‍යතාවයක් තියෙනවද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      ගෙවතුවගාවකට මේකේ කිසිම ගැටලුවක් නැ එක පාත්තියක් දෙකක් කරලා බලන්න ස්තුතියි ඔබට

    • @susithamorawaka706
      @susithamorawaka706 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha පයචස් 50ක පමන බටු වගාවකට මෙම කි්‍රමය සුදුසුයිද

    • @wijeperera2817
      @wijeperera2817 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ààaàààaàà

  • @samankumar3218
    @samankumar3218 7 หลายเดือนก่อน

    මෙි විදියට මුකුණු වැන්න ගොටුකොළ වගාවක් කරගෙන යන්න මෙි කුුුමය හොදද

  • @liyanagebro7807
    @liyanagebro7807 3 ปีที่แล้ว

    Mame contact number ekk denn

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Good evening Lankans thanks I love 😍