දුන්කොල හා කොහොඹ කොල නිස්සාරණය කාබනික වගාව සදහා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 386

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +49

    ගොවියන්ට .ලබාදෙන .දැනුමට .බොහොම .පින් .තෙරැවන් ..සරනයි ..

  • @dilanisachithra3586
    @dilanisachithra3586 4 ปีที่แล้ว +6

    අයියේ ඔයාගෙ මේ විඩියෝ අපිට ගොඩක් වටිනවා.අනේ තව වි⁣ඩියෝ දාන්න වගාවන් ආශ්‍රිත අපි ඉගෙන ගන්න ඕන දේවල්.අපිත් දැන් වත්තෙ හැම තැනම එළවළු වගා කරනවා..ඔයගේ විඩියෝ බලලා එළවළු වගාවේ ගොඩක් ප්‍රශ්න දැනට විසදගනිමින් යනවා.අපේ අම්මටත් තාත්තටත් පෙන්නවා නොදන්න දේවල් ඔයා කියල දෙන.බොහෝම ස්තුති අයියේ 👌👌❤️

  • @somakasthuri6956
    @somakasthuri6956 4 ปีที่แล้ว +16

    බොහොම හොදයි
    නොදනුවත් කෙනෙක්
    දැනුවත් කිරීම..
    හරිම අගෙයි ..
    තෙරුවන් සරනයි
    මල්ලියෝ

  • @hiru6353
    @hiru6353 4 ปีที่แล้ว +10

    ඔබේ මෙම ක්‍රියාව ඉතාමත් අගය කරනවා. ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා...!!!

  • @sameerasameera6746
    @sameerasameera6746 4 ปีที่แล้ว +3

    නිහාල් මහත්තයා ඔයා මේ කරන සේවයට ගොඩක් පින්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @kalyanichandralatha688
    @kalyanichandralatha688 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා ඔබ තුමා ගේ වීඩියෝ මම බලනවා. බුදුසරණයි තව තව නොදන්නා දේ කියා දීමට සක්තිය දයිර්ය ලැබේවා

  • @nishpeter543
    @nishpeter543 3 ปีที่แล้ว +1

    ඔබේ උපදෙස් අපිට ගොඩාක් වටිනවා.ඔබට ජයෙන් ජයම වේවා....

  • @kapilagayanpremarathna4704
    @kapilagayanpremarathna4704 4 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි.කරන අමිල සේවයට👍👍👍👍👍👍

  • @ireshairesha8552
    @ireshairesha8552 4 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් ඔබගේ video. වගාවන් ගැන නොදන්නා ඕනෑම කෙනෙකුට හොඳින් තේරුම් ගන්න පුළුවන්. ස්තුතියි ! ඔබගේ මේ මහගු සේවයට. 🙏 🙏 🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @namalabeysinghe5187
    @namalabeysinghe5187 4 ปีที่แล้ว +1

    අවංකවම ඔබතුමා කරුණු කියල දෙනවා .බොහොම පිං BUDUSARANAI

  • @nalikakuruwita7522
    @nalikakuruwita7522 4 ปีที่แล้ว +2

    Obage danuma බෙදාදීම ගොඩක් වටිනවා . Diploma තියෙන ගොඩක් අයගේ ගෙවල්වල මෙහෙම වවල නෑනේ . ඔබට ස්තුති

  • @kaveesha6404
    @kaveesha6404 4 ปีที่แล้ว +1

    Bohoma pin obathumata.hugaak watinawa

  • @pradeepdilruk6253
    @pradeepdilruk6253 4 ปีที่แล้ว +1

    බොහොම හොදයි ඔයාගෙ වැඩසටහන් ප්‍රායෝගිකයි ..ස්තූතියි..

  • @chamindajayaruk7215
    @chamindajayaruk7215 4 ปีที่แล้ว

    ඔබගේ දැනුවත් කිරිමට ස්තුතියි

  • @Ranthnayake
    @Ranthnayake ปีที่แล้ว

    සුපිරි අයියා....

  • @mithsiriabeyratne8285
    @mithsiriabeyratne8285 4 ปีที่แล้ว +6

    ඉතා වටිනා දැනුමක්

  • @Naratorfc
    @Naratorfc 4 ปีที่แล้ว +3

    Machan superb work, I was searching this long long time. Thanks a lot

  • @ishanruwan1992
    @ishanruwan1992 4 ปีที่แล้ว +1

    Oya godak wadagath video karanna. Kiyala Dena dewal godak hodata therenawa ela

  • @kumalpj9125
    @kumalpj9125 4 ปีที่แล้ว +1

    Surfexcel ගැන කිවුවට ස්තුතියි.මම ඒව දාලා මගෙ මිරිස් තක්කලි සේරම විනාසයි.

  • @Rose-mw7nz
    @Rose-mw7nz 4 ปีที่แล้ว +1

    Niyamai aiye man hari kemathi oyage waga videos walataaa

  • @rasangaperera8500
    @rasangaperera8500 4 ปีที่แล้ว +1

    ලබාදෙන දැනුමට ගොඩක් පිං ..

  • @nimalifernando736
    @nimalifernando736 4 ปีที่แล้ว +1

    මේ ලබාදෙන දැනුමට බොහොමයක් පින්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @malanird908
    @malanird908 4 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වට්නා දෙයක් ජනතාවට .ලබා දුන්නාට පින් 👍👍👍👍🌲🌲🌲🌲🙏🙏🙏🙏

  • @ruwandarshana7881
    @ruwandarshana7881 4 ปีที่แล้ว +5

    රටට ජාතියට පූර්ව ආදර්ශී මිනිසෙක්

  • @mihingumuwarada5439
    @mihingumuwarada5439 4 ปีที่แล้ว +1

    godak watina upadwsak thank u

  • @jayamanikerathnayake335
    @jayamanikerathnayake335 4 ปีที่แล้ว +1

    Thanks very much for you given to this advice

  • @swarnapushpastudiogamini537
    @swarnapushpastudiogamini537 4 ปีที่แล้ว +1

    obata me awasthawe bohoma pin...

  • @ishanruwan1992
    @ishanruwan1992 4 ปีที่แล้ว +1

    Ela aiya video nam

  • @nilanimayadunna4652
    @nilanimayadunna4652 4 ปีที่แล้ว +1

    Godaak sthuthie obathumata...👍👍

  • @pradeepikarathnaya1889
    @pradeepikarathnaya1889 3 ปีที่แล้ว

    අපේ රටේ වාසනාව ට හා මේ මහ පොළවේ වාසනාව ට පටන් ගත්ත චැනල් එකක් agricultural nihal චැනල් එක කියලා මම හිතනවා ඔබගේ දැනුම අන් අය සමඟ බෙදා ගනිමින් කරන මේ සේවය ට මම හදවතින්ම සුභ පතනවා ඔබටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි

  • @tanirosha7850
    @tanirosha7850 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ..🙏🙏

  • @nizamnoor1646
    @nizamnoor1646 4 ปีที่แล้ว +2

    Very nice program

  • @eloctonichome4543
    @eloctonichome4543 4 ปีที่แล้ว +1

    Good 😀😀😀😁😁

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් මල්ලි

  • @gihansasithmali9227
    @gihansasithmali9227 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගන ගත්තා ඔබතුමන්ගෙන්

  • @denayadurachandimal349
    @denayadurachandimal349 4 ปีที่แล้ว +1

    ඔබතුමා ට බොහොමයක් ස්තුතියි තෙරුවන් සරන යි

  • @viduradias4646
    @viduradias4646 4 ปีที่แล้ว +3

    Thank you bohoma sthuthi.

  • @sujithkumara5834
    @sujithkumara5834 4 ปีที่แล้ว +2

    මහත්වරුන් නියමයි ඔයාගෙ මෙ වැඩෙ

  • @mohamedmashood6920
    @mohamedmashood6920 3 ปีที่แล้ว +1

    NIYAMAI.THANKS U

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @delonbeyondthevisual6655
    @delonbeyondthevisual6655 4 ปีที่แล้ว

    godak vedagath. oyate jaya veva ayya.

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඹබ තුමාට

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 4 ปีที่แล้ว +2

    ස්තුතියි පැහැදිලි කිරීමට

  • @champasirisena458
    @champasirisena458 3 ปีที่แล้ว +1

    බොහෝ ම පින්

  • @funwithcomedy7002
    @funwithcomedy7002 2 ปีที่แล้ว +1

    api wenuwen me laba dena danumata godak pin.siyalu wada katayuthu ssithana pathana akarayenma sarthaka wewa....mage ekama balaporoththuwa wagawa.kohoba ata nam gadak thiyanawa me man inna gedara gahen watenawa me dawas wala.man enakota ekathu karala tikak genath dennam hode. theruwan saranami (0wada karana athara)

  • @raniindika1238
    @raniindika1238 4 ปีที่แล้ว +1

    දැනුවත් කලට godak estuti budu saranai

  • @shanthagodapitiyadapage2442
    @shanthagodapitiyadapage2442 4 ปีที่แล้ว +1

    hoda denumak laba gatta.sthuthi

  • @chandanawickrama2257
    @chandanawickrama2257 4 ปีที่แล้ว

    ජය⁣වෙිවා...බුදු සරණයී

  • @nizamnoor1646
    @nizamnoor1646 4 ปีที่แล้ว +2

    Very good

  • @buddon139
    @buddon139 4 ปีที่แล้ว +2

    Pinwath mahathayata bohoma sthuthi🙏🏾

  • @nadeekasuranji4721
    @nadeekasuranji4721 4 ปีที่แล้ว

    Budusaraniiiii... saarthaka govi mahathek,,,

  • @anushkahimesh9173
    @anushkahimesh9173 4 ปีที่แล้ว +1

    Wadasatahana hodai.
    Obata Jaya.

  • @vichithrachulangani4788
    @vichithrachulangani4788 4 ปีที่แล้ว +1

    බොහොම පින්.

  • @menikaathapattu8819
    @menikaathapattu8819 4 ปีที่แล้ว

    බොහේම ස්තුතියි...

  • @damayantiherath8119
    @damayantiherath8119 4 ปีที่แล้ว

    Obata godak pin

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @damayantiherath8119
      @damayantiherath8119 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha කරවිල වගාවෙ කහ තිත් ඇවිත් කොල කොඩ වෙනවට ප්‍රතිකර්මයක් කියන්න පුලුවන්ද ඔබ තුමාට

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +2

    harima watinawa.isthuthi theruwansaranai.

  • @HpUpul
    @HpUpul 4 ปีที่แล้ว +3

    MAHATHTHAY godak ස්තුතියි මේකට දාන්න ගං කොහොබ

  • @kusumlatalata3838
    @kusumlatalata3838 4 ปีที่แล้ว +1

    obaga wada satahana godak hodai istuti obatah suba dawasak bs

  • @maheshil2505
    @maheshil2505 4 ปีที่แล้ว +2

    Good. 💟💟

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 6 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤

  • @athulakulathunga3315
    @athulakulathunga3315 4 ปีที่แล้ว

    niyamai, thanks

  • @malasubasinghe9904
    @malasubasinghe9904 4 ปีที่แล้ว +8

    ලූනු පොතු නිස්සාරණය හදාගන්නේ කොහොමද ? රත් කරන්න ඕනද? Spray කරන්න හොදම වේලාව මොකක්ද .
    මට සලාද හදාගන්න තවම බැරි උනා. උපදෙසක් දෙන්න.
    තවත් ප්‍රශ්නයක්. මගේ පතෝල වැල හැම වේලාවෙම මැලවිල. කරල් දෙක තුනක් ලැබුන. තවත් පොඩි කරල් තියෙනව. හරියයිද දන්නෙ නෑ. වතුර දැම්මට වැඩක් නෑ. රස්නෙ වැඩි නිසාද?

  • @shanthakuruppu4694
    @shanthakuruppu4694 4 ปีที่แล้ว

    ඔබ අපට මෙ වගෙ ලබාදෙන දන්නුමට අපි ඔබට කොහොම ස්තුති කරන්නද? අපි ඔබව ගොඩාක් අගය කරන්නෙමු. ඔබට දලදා සමිදු පිහිටයි.

  • @janakajeewantha4280
    @janakajeewantha4280 4 ปีที่แล้ว +1

    godak sthuthiy....

  • @Shyamashya
    @Shyamashya 15 วันที่ผ่านมา

    Meya yedeemata udeda hoda hawasada.

  • @pradipprasanna1913
    @pradipprasanna1913 2 ปีที่แล้ว

    nomile karana obage sewayata mal mitak🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺

  • @mangaleedissanayaka8720
    @mangaleedissanayaka8720 3 ปีที่แล้ว

    Kohomba kola wiratak daala hadanna berida

  • @gayarurandina3646
    @gayarurandina3646 3 ปีที่แล้ว +1

    Nihal mahatteyo oyage mate mage arilade dan na compost hadene vidio ekak

  • @royalkings5361
    @royalkings5361 4 ปีที่แล้ว +1

    Kilo pera gediye panuwan palawa harinna kumak kalayutu da...pera gediya ethule godak panuwan enawa gediya eliyen lassanata thiyanawa pls. Rpl karanna....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මේ පලතුරු මැස්සාගේ හාඅනිය මේ සදහා පේර ගෙඩිය කුඩාකාලයේ කවර දැමිම සිදුකරන්න බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

    • @royalkings5361
      @royalkings5361 4 ปีที่แล้ว

      Bohoma stuthi sir obata jaya...

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +2

    ස්තුතියී.

  • @hemalghs
    @hemalghs 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අයියේ.....

  • @ewanjalinperera8692
    @ewanjalinperera8692 2 ปีที่แล้ว

    Meka spray karama satthu marenawada vikarshanaya wenawada

  • @nirosharohini9387
    @nirosharohini9387 4 ปีที่แล้ว +2

    ගොඩාක් හොදයි අයියෙ තෙරුවන් සරනයි

  • @rasikathusara4835
    @rasikathusara4835 4 ปีที่แล้ว +2

    oyata theruwan saranai

  • @jayanthikumari4972
    @jayanthikumari4972 4 ปีที่แล้ว +1

    Obage siyaluma weda sthanma balanwa obata sthuthiy

  • @niroshangamage8414
    @niroshangamage8414 2 ปีที่แล้ว

    Ayye alu iseema magin gas pichchimak wennedda.

  • @janakapiyantha5505
    @janakapiyantha5505 4 ปีที่แล้ว +1

    Aiye me drawanaya kopamana kal gabada karagena thiya ganna puluwanda ??

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      සිහකරනයේ දලා සති 3නක් පමන තියාගන්න පුලුවන් (බොතලේකට දාලා ) එලිමහනේ හින 5ක් අගේ තියාගන්න පුලුවන්

    • @janakapiyantha5505
      @janakapiyantha5505 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha sthuthie aiye . api wage nodanna ayawa godak danuwath karanawata aiyyata wadi wadiyen shakthiya labewa 👊👊👊

  • @damayanthiad3725
    @damayanthiad3725 4 ปีที่แล้ว +1

    Obata godak pin ❤

  • @indranifernando8051
    @indranifernando8051 3 ปีที่แล้ว

    Can I put kohoba leaves straight to the flower beds or should I boil like you show on your video

  • @achintharupanayake5927
    @achintharupanayake5927 2 ปีที่แล้ว

    ❤️❤️

  • @anojweerasooriya7380
    @anojweerasooriya7380 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි කරන සේවයට❤️❤️💪💪.ලුණු පොතු,කොහොඹ කොළ නිස්සාරණය,ඒ දේවල් හදා ගෙන තියාගෙන පස්සේ භාවිතයට ගත්තට කමක් නැද්ද අයියේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      සිතකරනයේ යට තට්ටුවේhඩ් දලා තියාගන්න එහෙම තියාගෙන බාවිතාකරන්න පුලුවන් බොහොම ස්තූතියි

  • @Sanjiwa-
    @Sanjiwa- ปีที่แล้ว

    Kohoba.kola.pamanak.yoda.gatha.hakida.dawas.keyakata.warakda.yodanna.puluwan

  • @ruwanmadushanka186
    @ruwanmadushanka186 3 ปีที่แล้ว

    20g ka vithara saban kallak dumkola kallat ekka ekata dala ganna puluwanda wathura litar 5kata rath karala Aran espre karanna apita kohomba kola na

  • @udenisewwandi4744
    @udenisewwandi4744 3 ปีที่แล้ว

    Rosa wagawa sadaha sudusuda??

  • @whatsappstatusm.l9743
    @whatsappstatusm.l9743 4 ปีที่แล้ว +1

    Ape miris gas wala kola kaha pata wenne ai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බදුන්වලද තියෙන්නේම් මෙහෙම එන්නේ නිසිපාරිදි ජලය බැස නොයාම හා පොහොර උනතාවය නිසා කතාකරන්න 0786974418
      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @ewanjalinperera8692
    @ewanjalinperera8692 2 ปีที่แล้ว

    Meka spray karama sattu marenawada

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว

    ස්තුති

  • @nadeekalakmali2150
    @nadeekalakmali2150 2 ปีที่แล้ว +2

    කොහොඹ කොල විතරක් මෙහෙම පුලුවන් ද සර්..?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      පුලුවන් සබන්කුඩු වතුර ලිටර් එහෙකට තේහැදි බාගයක් යොදන්න බොහොම ස්තුතියි

  • @mallikamj2630
    @mallikamj2630 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @pradipprasanna1913
    @pradipprasanna1913 2 ปีที่แล้ว +1

    ඉසිනලද දියර කොල වලින් බිමට වැටුනොත් මොකද වෙන්නෙ

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 4 ปีที่แล้ว

    Budu sarani oyata

  • @kumariajith5374
    @kumariajith5374 4 ปีที่แล้ว +1

    Thank.u

  • @asankavimukthi6476
    @asankavimukthi6476 4 ปีที่แล้ว

    Nai miris wagawata waladena angamara roga thathwaya palanaya karanna monawada prethikarmayan

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතීයී ඔබට

  • @vidushafernando6778
    @vidushafernando6778 4 ปีที่แล้ว

    obathumage video eke oya pite bandagena sprey karana machine ekak koheda ganna tiyenne? Ekata visesa namak tiyenawada?

  • @asnafbilal6086
    @asnafbilal6086 4 ปีที่แล้ว

    Aubowan sir
    Wagawata krumi wikarshakayak lesa gendagam bawitha karanne keseda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      කුඩු පත්‍රවලට ඉසීම සිදුකරන්න පුලුවන්

    • @asnafbilal6086
      @asnafbilal6086 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha wathure diya karanawam kohmada

  • @rjlasantha3858
    @rjlasantha3858 4 ปีที่แล้ว +2

    Hawas waruwe spray kalata kak nedda?

  • @nimasharanaweera3388
    @nimasharanaweera3388 4 ปีที่แล้ว +1

    Me mishranaya dina keeyak witara tya ganna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      එලිමහනේ දින 5ක් පමන සිතකරන්යේ බෝතලයකට දලා තියාගන්න පුලුවන් සති තුනක් පමන කුල් එක අඩුවෙනකන් එලියේ තියලා ස්ප්‍රේ කරන්න ගන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 ปีที่แล้ว +1

    මොකද ඒ. Botali.

  • @channeldinithi6696
    @channeldinithi6696 2 ปีที่แล้ว +1

    Kola koda wimata meka hondada. Miris pala okkoma kola koda wenawa

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි th-cam.com/video/kvF6_9YQBzg/w-d-xo.html මේ විඩියෝ එක බලන්න

  • @sameeradanushka2233
    @sameeradanushka2233 ปีที่แล้ว

    Mewa hariyatama harida roga adu wenawada aiye