මාස 04ක් බොහොම නරක විදිහට depressionවල මම හිටියා|Shalini Tharakaකරපු විදිහට නෙමෙයි මම චරිතේකරේHaritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #lahirumudalige #rashiprabhasandeepani #shalini
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 373

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +55

    අපි ඉතින් ඔය වෙන ගෑණු වගේ හාන්සිවෙලා වැඩගන්න ජාතියෙ අය නෙමෙයි නේ th-cam.com/video/dwA9H9ENCEU/w-d-xo.html

    • @sonalinathasha237
      @sonalinathasha237 ปีที่แล้ว +2

      Raini Charuka Goonathilaka wa gennanne😌♥️

  • @nisansalasandarenu9503
    @nisansalasandarenu9503 ปีที่แล้ว +334

    මෙන්න මේගොල්ලන් තමා නියම නිළියො.දක්ශතාව අතින්ද රූපය අතින්ද කෙල්ලෙක් විදියටද පරිපූර්ණ චරිත.ආඩම්බරයි ඔබ ගැන.සියල්ල සාර්ථක වේවා...!💗

  • @samudrikamaduwanthi7911
    @samudrikamaduwanthi7911 ปีที่แล้ว +80

    මෙයා ඇත්තටම ලස්සනයි තළෙලු හමයි ෆීචස් හරි perfect

  • @mr.gimhana9558
    @mr.gimhana9558 ปีที่แล้ว +162

    ඔයා හරිම ලස්සනයි ❤
    දැන් ඉන්න නිලියො ඇවිත් සතියෙන් තම්බපු ඉස්සො වෙනවා 😂😂
    ඔයාට තියෙන්නෙ ස්වභාවික ලස්සනක් ❤

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 ปีที่แล้ว +272

    අක්කේ මමත් පාටින් අඩු කෙනෙක්,මගේ කතාවත් ඔයාගෙ වගේමයි,අවුරුදු 4 1/2ක් ආදරේ කරලා,ගෙවල්වලින් කතාකරලා,බඳින කාලෙත් තීරණේ කරලා,අන්තිමට එයා මාස 2ක් ආශ්‍රය කරපු ගෑනු ළමයව බැන්දා😥💔බින්දුවටම වැටුනා,ඒත් දැං මං වැඩ කරන්නේ ඉලක්ක වලට,තනියෙම නැගිටින්න උත්සාහ කරනවා හැමතිස්සේම,දවසක මම එයාට මේ මමද කියලා හිතාගන්න බැරි තැනටම එයි,එයා කරපු දේවල් ගැන පසුතැවෙයි,හැබැයි එදාට එයා පරක්කු වැඩිවෙයි🙂ගොඩක් ආදරේ කරන නිළියක් ඔයා,සුබපතනවා ඔයාට❤

    • @annamariem777
      @annamariem777 ปีที่แล้ว +29

      මට තේරෙන්නේ නෑ හමේ පාට කසාදෙට බලපාන්නෙ ඇයි කියල..?සුද්දියෝ ඔලිව් ඔයිල් ගාගෙන අව්ව තපිනව කලු වෙලා ලස්සන වෙන්න. අපේ රටේ කලු මිනිස්සුන්ගෙ ලස්සන පේන්නෙ පිට රට සුද්දන්ට. .මේක නම් පිස්සුවක්..🙄😑

    • @uthpalahasanthi3917
      @uthpalahasanthi3917 ปีที่แล้ว +3

      @@annamariem777 ඒක ඇත්ත😥💔

    • @angelosradiatorH
      @angelosradiatorH ปีที่แล้ว +2

      අනිවා. All The Best.

    • @uthpalahasanthi3917
      @uthpalahasanthi3917 ปีที่แล้ว

      @@angelosradiatorH thnk u💪❤

    • @deepudinisuru3440
      @deepudinisuru3440 ปีที่แล้ว +1

      සුපිරි චරිතයක් ❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +109

    බුද්ධිමත් ,දක්ෂ ,ලස්සන හොද සිතිවිලි දරන විශේෂයෙන් තමන්ගේ දෙමව්පියන්ගේ සතුට ගැන හිතන සුන්දර හදවතක් තියෙන සුන්දර යුවතියක්...💕💕💕

  • @subodhapeiris9344
    @subodhapeiris9344 ปีที่แล้ว +48

    රශීව දන්නේ පොඩි කාලේ ඉදලා ..හරිම හොඳ දරුවෙක් ..තාමත් කොහේ dekkath ආදරයෙන් කතා කරනවා ..සුභ පතනවා රශී ඔයාගේ ජීවිතය අතී සාර්ථක වේවා ..බුදු සරනයි ජේසු පිහිටයි පුතා ❤️❤️❤️

  • @nelkanelka2802
    @nelkanelka2802 ปีที่แล้ว +70

    කතා කරන කොට හරි අසාවෙන් අහන් ඉන්න පුලුවන්.පුහු අටෝප නෑ රැගිලි නෑ නියම සරල කෙල්ලක්.බුදුසරණයි.පත්තිනි මෑණියන්ගේ පිහිටයි.ඔයාගේ බලාපොරොත්තු ඒ විදියටම හරි යනවා

  • @zsw527mydf
    @zsw527mydf ปีที่แล้ว +64

    💎❤️රංගන වෘත්තියේ දිගටම රැදී සිටියොත් අනිවාර්යයෙන්ම හොදම හා ජනප්‍රිය නිලිය වෙනවා.🌹සම්බන්ඩතාවය නැතිවුනේ වාසනාවට. ඒ ඔස්සේ හියානම් සාර්ථකත්වය මගදි කඩා වැටී අහිමි වනවා.ඔය විදියට බුද්ධිමතව හැකියාවන් ඉදිරියට ගෙන ගොස් ජයගන්න. විවාහයට ඕන තරම් අවස්ථා සාර්ථක කාන්තාවකට ලැබෙන අතර එය අනිවාර්ය නොවේ.එමෙන්ම එක් මිසදිටුවෙක් නිසා අතහලයුතුත් නොවේ.❤️💎සදා ජය රශිප්‍රභා සංදීපනී🌹

    • @isharagayathri3541
      @isharagayathri3541 ปีที่แล้ว +1

      මම හිතුවෙ වෝල්ග කියලා මේ

    • @gjdilhara2538
      @gjdilhara2538 ปีที่แล้ว +2

      @@isharagayathri3541 පොඩ්ඩක් එකම face cut එක නෙ.. ඉස්සර මාත් රැවටෙනවා

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 ปีที่แล้ว +22

    ඇත්තටම තම්බපු ඉස්සො වගෙ එකම පාට අය අතරෙ මේ වගෙ පාට අය දක්කාම ආසයි

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 ปีที่แล้ว +30

    රෂී මම හිතුව විදිහටම ඔබ අද ඉදිරියට ඇවිත් ඉන්නව . තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා මම අස්වැන්න ටෙලිනාට්‍යයේදී හමු උන ප්‍රේමසිරි අයියා . ඔබට ජයවේවා ! බුදුසරණයි !

  • @nishurajapakshe7125
    @nishurajapakshe7125 ปีที่แล้ว +182

    ලස්සන කියන්නේ සුදු වීමවත් කළු වීමවත් නෙමේ. ලස්සන පාටකින් මනින්න බැහැ. සම්පුර්ණ පුද්ගලයාගේ චරිතය ආකල්ප පෞරුෂය ඇහි පිල්ලමේ ඉදලා ලස්සන කියන සාධකය නිර්මාණය කරනවා.
    හැබැයි මේක සාපේක්ෂයි. හැමදේම perfect තිබිලත් කෙනෙක්ට ඒ කෙනා කැතට පේන්න පුළුවන්.
    හිත් ලස්සනයි නම් හැමදේම ලස්සනයි.
    ලංකාවේ සමාජ මාධ්‍ය තුලින් මුදල් ඉපයීමේ අරමුණම පදනම් කරගෙන සුදු වෙන ක්‍රීම් ජාති promote කරනවා. ගැහැණු ළමුන් තුල සුදු වුනොත් හැමදේම ලැබෙනවා කියන mind එක හදලා තියෙන්නේ. අම්මා කෙනෙක් වුනත් දරුවෙක් බඩට ආවම හිතන්නේ සුදු පුතෙක් සුදු දුවෙක් වෙන්න කියලා මිසක් හිත ලස්සන යහපත් ආකල්ප තියෙන හොද පුතෙක් දුවෙක් වෙන්න කියල නෙමේ. මෙන්න මේ සමේ පාට මත හැමදේම තීරණය කරන එක නැවතුනු දවසට සුදුස්සාට සුදුසු තැන ලැබේවි.
    රශිපබා කියන්නේ ලස්සන, බුද්ධිය හැමදේම තියෙන perfect කෙනෙක්. එයාගේ acting වුනත් sharp. සුභ පතනවා ❤

  • @nadishadissanayaka9122
    @nadishadissanayaka9122 ปีที่แล้ว +130

    ඇත්තටම මන් ආසම චරිතයක් 😍 ගෑනු ලමයෙක් විදියට තනියම ඉස්සරහට යන්න හයියක් හැමෝටම නැහැ .ඇත්තටම මේ වෙලාවෙ මාත් ලොකු පීඩනේකින් ඉන්න ඒක දරාගන්න ගොඩක් අමාරුයි .ඒත් හිත හයිය කරන් ඉන්නවා ☺️ ඔයාගෙ ඉදිරි ජීවිතේට සුබ පතනවා අක්කි .Good luck 👊

  • @NaWdo-tl1st
    @NaWdo-tl1st ปีที่แล้ว +73

    ඕනවට වඩා හිත හොද උනාම මිනිස්සූ ඔලුවට අත හෝදන්න එනවා කියලා කියන්නේ කීමට නෙමෙයි ,ඇත්තටම 💕

    • @g.pathirana10
      @g.pathirana10 ปีที่แล้ว +3

      ඔව්, ඒක තේරුම් අරන් ජීවත් වෙන්න ඕන

    • @paramibhagya6840
      @paramibhagya6840 ปีที่แล้ว +1

      Atta🌈♥️💯

    • @blahblah2966
      @blahblah2966 6 หลายเดือนก่อน

      Ehema kalath kamak naha..yahapathak wenawanm kenekta

  • @lankavithanage2478
    @lankavithanage2478 ปีที่แล้ว +65

    ඔයාගේ හමේ පාට තමයි මේ ලොකේ තියෙන නිරෝගිම ලස්සනම පාට චොක්ලට් කලර් 👌👌👊

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +14

    දක්ෂතා පිරි කලාව ට අවශ්‍ය ම කෙනෙක් ජිවිතේ දිනන්න ශක්තිය ලැබේවා බුදුසරණයි

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +11

    දෙමව්පියන් ට ආදරය කරන උත්සාහවන්ත හොඳ බුද්ධිමත් දියණියක්.
    දුක් වෙන්න එපා දුවේ ඔයාට හොඳ අනාගතයකට ආසිරි පතනවා. තෙරුවන් සරණයි

  • @nipunimahakumbura8556
    @nipunimahakumbura8556 ปีที่แล้ว +42

    දෙමව්පියන්ගෙ කැපකිරීම ගැන අහද්දිත් මට ආස හිතෙනවා😊 මොකද හැම දරුවටම එහෙම දෙමව්පියන් ලැබෙන්නෑ

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +40

    අද කාලෙ නිළියො whiting injection 💉 ගහල ගහල ,,, හරියට තම්බපු ඉස්සො වගේ 🤣🤣 එහෙම බැලුවහම ඔයාට තියෙන්නෙ හරිම ස්වාභාවික පෙනුමක්. ඒ වගේම පැහැපත් සමක්. අපට ආවේණික ඒ ලස්සන හැමදාම රැකගන්න.ඔයාට බුදු සරණයි !

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว +40

    🙄 දන්නෙත් නෑ වීඩීයෝ එක ඉවර වෙලා හරිම ආසාවෙන් බලපු ප්‍රෝගෑම් එකක්
    සුබපතනවා රශිපබා ඔයාගේ අනාගතේ සියලු කටයුතූ සාර්ථක වෙන්න කියලා 😍🙏

  • @nadeeshasandamali2756
    @nadeeshasandamali2756 ปีที่แล้ว +33

    ඔයාව මම පොඩි කාලේ ඉඳන්ම දන්නවා නංගි. මොරටු විද්‍යාලයෙනෙ. ඔයාට ඉහළ ටම ගිය හැකි. බුදු සරණයි

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +31

    යාලුවො ගැනනම් කියපු කතාව සහතික ඇත්ත අක්කි.මටත් හිටියා ඔයාට වගේම යාලුවෙක් .එයත් මම නොහිතපු විදිහට වෙනස් උනා.නොහිතපු දේවල් කරා.හැබැයි මම ඒ දේවල් ශක්තිමත්ව දරාගත්තා.මට මන් ගැන සතුටුයි.

  • @dini2174
    @dini2174 ปีที่แล้ว +7

    හැමෝටම අවන්කව ආදරේ කරලා ඒකෙන් මැරෙන මට්ටමටම හිත වැටෙන දවසක් ජීවිතේ තිබිලා තියෙනවා.හැබැයි එවෙලෙට කාගෙවත් උදව්වක් නැතිව තනියම හිත හදාගෙන කෙල්ලෙක් විදියට උඩට එනවනම් ...ඒ කෙල්ලව වට්ටන්න එකෙක්ටවත් බෑ..කොහොමද මෙහෙම කලේ..පුලුවන් ද එයාට මෙහෙම ඉන්න...මාත් ඔහොම හිතුවා ..වැලපුනා..ඒ කෙනා දන්නේනැති වුනාට එයා කරපු දේ බරපතල කම..නාහෙන් කටින් ලේ එනකම්ම ආත්තියට මන් පත් වුනා..ගෙදර කාටවත්..යාලුවන්ටවත් ..කිසිම කෙනෙක්ට නොකියා වැටිච්ච මන් මාව ආයේ අලුත් විදියකට හැඩ කලා..දැන් මාව වට්ටන්න කාටවත් බෑ..එයා හැමදාම සතුටින් ඉන්න ඕනේ..හැබැයි..මන් දැන් මිනිස්සු එක්ක කතා කලාට එයාලව ලගින් ඇසුරැ කරන්න බයයි..😏🌝❤

  • @charunipramodya
    @charunipramodya ปีที่แล้ว +15

    මන් එයා ගෙන්වනකල් බලන් හිටියා . ඔයා ගොඩක් හොද කෙනෙක් රශිපබා🥰

  • @Dishusolangarachchi99
    @Dishusolangarachchi99 ปีที่แล้ว +16

    මිනිස්සු එහෙම කරනව ඒක ඇත්ත. ආදරය වගේම වෙන් වෙන්න හේතු තියෙනව නම් වෙන් වෙන්න ඕන තමයි .. හැබැයි හේතු නොකියා අයින් වෙන මිනිසෙකු නොවී හේතුව කියා අයින් වෙන මිනිසෙකු වන්න.. අඩුම " මට සමාවෙන්න මට යන්න සිද්දවෙනව" කියලවත් කියල යන්න.ං 😊 මං තාම බලන් ඉන්නව යන්න හේතුව කියය් කියල .. එහෙම කීවා නම් දවසක මුණ ගැහුනත් හිනාවෙන්න හරි පුළුවන් ☺️

  • @Black_manika926
    @Black_manika926 ปีที่แล้ว +19

    එයාගේ පාටට මන් කැමති මාත් ඒ පාට මන් ආස නෑ ඕනවට වඩා සුදු වෙන්න ඇත්තටම ක්‍රීම් නම් මට කොහොමත් ගාන්න බෑ මට 😊🥰❤️

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +10

    හරිම ආස නිලියෙක්.....වැදගත් ,දක්ෂ ,නිළියක්.....

  • @chinthikamadushani2083
    @chinthikamadushani2083 ปีที่แล้ว +13

    හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන ❤️
    මේ වීඩියෝ එක අහම්බෙන් වගෙ බැලුවෙ... අක්කා දෙමාපියොත් එක්ක තියෙන ඒ ලස්සන බැඳීමට, ඒගොල්ලන්ට තියෙන ආදරේ හරි ලස්සනයි මට නම්. අක්කගෙ ඉදිරි අධ්‍යාපනික කටයුතු වගේම අනෙකුත් වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල සුභ පතනවා... ඒ වගේම අක්කගෙ ආදරණීය පවුලෙ අයටත් සුභ පතනවා❤️
    මෙවැනි ලස්සන වැඩසටනක් ගෙනාව ලහිරු අයියටත් සුභ පතනවා..... ❤️

  • @thamaraperera448
    @thamaraperera448 ปีที่แล้ว +73

    දක්ශතාවයෙන් පිරි රංගන ශිල්පිනියක්.. ❤️

  • @komarekomare7517
    @komarekomare7517 ปีที่แล้ว +18

    ඔයා හරි ලස්සනයි මම ගොඩක් ආදරෙ කරන කෙනෙක් ඔයා ඔයා දෝ නැති හරිම ලස්සනයි චාමි ගෑනු ළමයෙක් හරිම වැදගත් හරිම ආඩමිබරයි හරිම සක්මතිමත් කෙනෙක් ඔයා වරදින්නේ නැ පැටියෝ පරිස්සමට ඉන්න බුදු සරනයි .පවුලේ හැමොටමත්

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +6

    බුදුසරණයි දුවේ.. මම හරිම ආස නිලයක් ඔයා .. සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා

  • @sarathgeeganagamage8609
    @sarathgeeganagamage8609 ปีที่แล้ว +17

    සුබ පැතුම් නංගි අපේ ගෙදර හැමෝම ඔයාට ගොඩාක් කැමතියි .

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +22

    හරි දේ කරන්න එච්චරයි කවදාවත් වරදින්නේ නෑ වැරදෙනවා ජිවිතේ, නමුත් හොද දේ කවද හරි හරියනවා 😍

  • @nirmalimadu9813
    @nirmalimadu9813 3 หลายเดือนก่อน

    රාශි පබා ගේ අදහස් චරිතය හිත හරියටම මම වගේ ඔය කියන හැමදේම මටත් උනා.එක හරියටම තේරෙන්නේ එහෙම අත්දැකීමක් තියෙන කෙනෙකුට.බැඳීම් වලිදි අපි හරිම දුර්වලයි.ඔයාට වගේම මටත් ඕනේ තනියම ලොකු ගමනක් යන්න .වෙනස්ම විදියේ දෙයක් කරන්න .ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන්ම දක්ශතාව බලන්නේ නෑනේ ලංකාවේ .ඉස්සෙක් වගේ ඉන්නවනම් ඕන කෙනෙක්ව රගපාන්න ගන්නවා

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 ปีที่แล้ว +8

    ආදරෙයි අක්කේ්‍😊ජීවිතේ එන හැම අභියෝගයකටම ශක්තිමත්ව මුහුණ දෙන්න ඔයාට පුළුවන් 💜

  • @dhkperera8355
    @dhkperera8355 ปีที่แล้ว +13

    she is talented beautiful strongest & intelligent girl.. god bless you & wish all the best ur future stay happy forever.. ඒ කතාවේ ගොඩක් දේවල් තිබුනා girl කෙනෙක්ගේ ජීවිතේට ගන්න.. thank u rashi akki ❤☺

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +17

    හරිම නිහතමානී duwek ආදරෙයි දුව oyage දෙමව්පියන් ගොඩාක් වාසනාවන්ත අය .ewage duweke කටින් එහෙම ahadit මටනම් හරිම asai දුවට jesu පිහිටායි බුදු සරණ ♥️♥️♥️♥️

  • @sekucha507
    @sekucha507 5 หลายเดือนก่อน +1

    දැනට ඉන්න වසංගත අතර මේ තමයි පට්ට ජීවිත කතා ඇති ලස්සනට පාඩුවේ රෙස්ෆෙක්ට් එකෙ නිහතමානීව මුලත් මතක තියාගෙන ගමනක් යන නිලි කෙල්ල...රශිපබා...දුසේනිත් මේ වගේ....කෙලින් චරිත....ලස්සන ජීවිත තියෙන ලස්සන දක්ෂ නිලියෝ....ආදරෙයි රශීපබා...කවදත් දුසේනි රසීපබා මේ වසංගත නිලි ලෝකේ මරු නිලි චරිත 2ක්...

  • @madushaninisansala5007
    @madushaninisansala5007 ปีที่แล้ว +37

    ලහිරු අයියා,ඔයාගෙ programe එක නියමයි.දමිත් අසංක අයියා සම්බන්ද කරන්නකො මේ වැඩසටහනට.💙

    • @shawn6417
      @shawn6417 ปีที่แล้ว +2

      එයාට මානසික ලෙඩක්

    • @madushaninisansala5007
      @madushaninisansala5007 ปีที่แล้ว

      Oya ඩොක්ට කෙනෙක්ද.

    • @madushaninisansala5007
      @madushaninisansala5007 ปีที่แล้ว

      මිනිස්සුන්ට කතා හදන්න එපා.එයාට මොකක් හරි වෙන්න ඇති.හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.එයාගෙ ලෙඩේ ගැන කියන්න ඔයත් මමත් දෙන්නම ඩොක්ටර්ස්ලා නෙවෙයි.

    • @shawn6417
      @shawn6417 ปีที่แล้ว +1

      @@madushaninisansala5007 😂😂😂 දන්න දේ තමා කිව්වේ.ඒක හදපු කතාවක් නෙවෙ.ඇත්ත කතාවක්.ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ.දැන් එයාට අඩුයි.එයා ගමේ පන්සලෙන් සිවුරක් හොරකන් කරලා ඒක දාගෙන ගම වටේ යනවා කියලා ගමේ මිනිස්සුම කියලා තිබුනා.අනික දමිත් අසංකත් පිලිගෙන තිබුනා එයාට මානසික ලෙඩක් තිබුනා දැන් සුවවෙමින් ඉන්නවා කියලා.කාලයක් එයාම එයාගෙ fb එකෙ විකාර වීඩියෝ දාල තිබුනා.මිනිස්සු ඒ වෙලෙත් ප්‍රාර්ථනා කලේ සුවවෙන්න කියලා.ඩොක්ට කෙනෙක් වෙන්නෝන නෑ දන්න දේ කියන්න.තමුන් දැන් ඩොක්ට කෙනෙක්ද එහෙම ලෙඩක් නෑ කියන්න?
      කතා හද හද ඉන්න මට වෙන වැඩක් නෑනේ😂
      පිලිගන්නවානම් පිලිගන්න.නැත්නම් මට මොකද🤚🤭

  • @hariniperera7557
    @hariniperera7557 ปีที่แล้ว +12

    ඔයාව දැක්කා අක්කි නිමි ෆිල්ම් එකේ රිලීස් එකේදි.හරිම.ලස්සනයි 😘

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +6

    ඔයා කොහොමත් ලස්සනයි 🌹👌🥰
    ඉස්සර ඔයාගෙ රූපෙට ආදරේකරේ , දැන් ඔයාගෙ රූපෙට / අදහස්වලට / සිතිවිලිවලට / හදවතට ආදරෙයි 🌹💪

    • @DaaashiiAl
      @DaaashiiAl 6 หลายเดือนก่อน

      Hi

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 6 หลายเดือนก่อน +1

    Hari සතුටුයි උගත්කමක් බුද්ධිමත් kamath l දක්ෂතාවය වගේම ලස්සන ruupayakuth හිමි ඔබට kalaa ලොවේ දිගු චාරිකාවට ekveematq වාසනාව ලැබේවා.

  • @dinushimadu3557
    @dinushimadu3557 ปีที่แล้ว +4

    හරිම සතුටුයි...oyawage කෙනෙක් හැමෝටම ආදර්ශයක් ....😍😍

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +3

    එකම එක drama එකයි බලල තියෙන්නේ.. සියත එකේ race... ඒකෙ මේ රශී ලස්සනට කලා.. මං අදටත් ආසයි.. good luck for the journey .... ❤️❤️❤️

  • @tirankumara7837
    @tirankumara7837 ปีที่แล้ว +47

    ශිහාන් මිහිරංග ගෙන්නකෝ අනේ කී පාරක් කිව්වද

    • @senakajayasooriya2
      @senakajayasooriya2 ปีที่แล้ว

      මට ඔකා පේන්න බැ අප්පිරියයි

    • @nalika3354
      @nalika3354 ปีที่แล้ว +1

      ශිහාන් එන්නෑ මෙවගේ එවට😁😁😁

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +3

    මිනිසුන් එහෙම කරනවා. අපි එක තෙරුම් අරං අපි ජිවත් වෙමු. 💪💪💪💪😘😘😘😘😘😘❤️❤️❤️💐💐

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +37

    සුදු ලස්සන විතරක් නෙමෙයි එයාගෙ වාසනාව තමයි මන් හිතන්නෙ ..බුදුසරණයි ඔයාට .❤🙏

  • @gaganatharaki6623
    @gaganatharaki6623 ปีที่แล้ว +3

    සල්ලි තියෙන කොල්ලෙක්ව බදින්න තෝරගන්න,අපි දුක් විදින්න ඕනෙ නැ කියන නිලියන් පොටි සුදු නිළියන් අතරෙ මේ වගේ දක්ශ , බුද්ධිමත් ,රූමත් නිළියක් ලංකාවෙ ඉන්නවා කියන එක ආඩම්බරයක් .සුභ අනාගතයක් ❤️

  • @nehar5037
    @nehar5037 ปีที่แล้ว +3

    මිනිස්සු වෙනස් වෙනවා විවාහ උනත් තමන්ට තියෙන දේපල තමන්ගේ නමට සල්ලි තමන්ගෙ එකෞන්ට් වලට දාගන්න ඔනා එතකොට යන කෙන ගියත් අපිට ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් .

  • @apsara5191
    @apsara5191 ปีที่แล้ว +13

    මම මේ අක්කට හරිම කැමති ❤️

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +1

    කතා කරන විදිහ බලන් ඉන්නත් ආසයි😍මාරම නිහතමානි..මන් ආසම කෙනෙක්❤

  • @sudubole5041
    @sudubole5041 ปีที่แล้ว +3

    මිනිස්සු එහෙම කරනවා..එක අපිට තෙරුම් යනකොට අපි හිතෙන් වැටිලා ඉවරයි.මගේ කතාව.මගේ අම්මා අප්පච්චි නැත්තම් මත් අද නෑ.❤️🙏

  • @JanaLalitha3015
    @JanaLalitha3015 ปีที่แล้ว +10

    මෙයා නිකන්, ඉන්දියාවේ නිළි "හන්සිකා මොට්වානී" වගේ...💗🥰

  • @dayaniperera9645
    @dayaniperera9645 5 หลายเดือนก่อน

    හරිම බුද්ධිමත් රසිපබා .හොද සාකච්ඡාවක්

  • @somakalubovila
    @somakalubovila ปีที่แล้ว +10

    💜💙💚💛💖
    දැන් ලංකාවේ නිර්මාණ මම නොබලන්නේ බෝනික්කෝ බලන්න ආස නැති නිසා.සුද විතරයි හැගීම් පළ නොවන මූණු .
    ආඩම්බරයි ඔයා ගැන.ගෞරවනීය ගැහැණියක්.
    ස්තූතියි ඇයව අප වෙත ඉදිරිපත් කිරීමට.
    මම පුන්සිසි ජයතිලක

  • @sandamali2653
    @sandamali2653 ปีที่แล้ว +17

    අනේ ආසම කෙනෙක්❤️ඊලගට ශලනි ගෙන්නන්නකො..රශී,ශලනි මන් ආසම දෙන්නා

  • @Insara555
    @Insara555 ปีที่แล้ว +5

    aththatama harima lassanai .lassana vitharak nemei godak buddimath.umali thilakarathna wage.

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 ปีที่แล้ว +2

    මටත් කට්ටිය එහෙම කියල තියනවා.එකදවසක් මං ඇඩුවා මතකයි .දැන් නම් අවුලක් නෑ මට ❤

  • @ssp6266
    @ssp6266 5 หลายเดือนก่อน

    මාත් ඇත්තටම සමේ පාට නිසා ගොඩක් කලකිරිලා හිටියේ. ඉස්කෝලේ කාලේ ඉදන්ම කොන් උනා මම සුදු නැහැ කියලා. ඒත් ඕස්ට්‍රේලියාවේ වගේ රටක ඉන්නකොට තේරෙනවා සුදු වලට වඩා අපේ දුබුරු හමට වටිනාකමක්‌ ගෞරවයයක් තියෙනවා විදේශික අය අතර 😍❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +4

    😍😍😍😍😍😍😍😍😍😍😍 ඔයා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නංගියෝ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashiimesh3151
    @shashiimesh3151 ปีที่แล้ว +42

    අද ගොඩක් අය දක්ෂතාවයට වඩා බලන්නේ ලස්සන ...අපිත් ලස්සන උනා නං අපිත් හොඳ තැන්වල ....හැකියාවට අද තැනක් නෑ .....

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +112

    ශලනිටත් වඩා මට නම් මෙයාගෙ acting figure 👌👍❤️

    • @shawn6417
      @shawn6417 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @rukmalherath8633
      @rukmalherath8633 ปีที่แล้ว +2

      Ekenma.shalanige ranganaya thathvika bawa adui.

    • @sandeepabandara9023
      @sandeepabandara9023 ปีที่แล้ว +3

      @@rukmalherath8633 rashi hodai habai shalini tathwika ne kiyanna epa giridevi drama eka balanna

  • @dimuthuathapaththu5406
    @dimuthuathapaththu5406 ปีที่แล้ว +6

    Really talented, gorgeous and inspirational actress. Wish u all the best Rashiprabha ❤❤❤❤

  • @shamasubashini7452
    @shamasubashini7452 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනයි ඒ.වගේම ඔයා දක්ශයි.ඔබේ අනාගත ප්‍රාර්ථනා වන්.ඒ.අයුරින්ම ඉටුවේවා

  • @ruvinijayasinghe1698
    @ruvinijayasinghe1698 ปีที่แล้ว +8

    Good interview 👍 intelligent, well spoken attractive person.

  • @pasinduperera8756
    @pasinduperera8756 ปีที่แล้ว +5

    මෙයා මාරම ලස්සනයි ❤️🌟

  • @prasadhigunathunga5508
    @prasadhigunathunga5508 ปีที่แล้ว +36

    ඇය බුද්දිමත් 👍👍👍

  • @nevindimakewita3585
    @nevindimakewita3585 ปีที่แล้ว +7

    බුද්ධිමත් නිලියක් ...❤

  • @Shashika274
    @Shashika274 ปีที่แล้ว +5

    Harima නිහතමානී charithayak ....❤️❤️

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 ปีที่แล้ว +11

    ආදරණීය දක්ෂ සුන්දර යුවතියක්...♥️♥️

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 ปีที่แล้ว +6

    Oyata budu saranai siyalu pathum ituwewaduwa

  • @prashasthisisara7038
    @prashasthisisara7038 ปีที่แล้ว +1

    Ane akki mn harima asa charithayak oya..budusaranai akki..akka karana hemadema hari yanna oni..mn hari adarei✨️

  • @withanagelakshani3470
    @withanagelakshani3470 ปีที่แล้ว +2

    Rashita issara diga kondayak thibuna. Harima lassanai e kale.. love you..!!!!!🥰💔😍

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 ปีที่แล้ว +4

    Nice Story 👍😍wish you all the best 🙏

  • @wasanthisenanayaka6565
    @wasanthisenanayaka6565 ปีที่แล้ว +2

    ලස්සනයි දුවේ ඉදිරියටම යන්න .ඔයාට ජයම වේවා

  • @SLTV387
    @SLTV387 ปีที่แล้ว +5

    ඔයා ගොඩාක් ලස්සනයි අක්කෙ.. ඉදිරියට සුබ ප්‍රාර්තනා කරනවා.. බුදුසරණයී ඔයාට අක්කෙ ❤️🙏

  • @shashieprabha142
    @shashieprabha142 ปีที่แล้ว +13

    She's really pretty

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +7

    Long time not seen,
    Congratulations.💚💚

  • @rashmiswarnamali132
    @rashmiswarnamali132 ปีที่แล้ว +7

    ශිහාන් මිහිරංග අයියාව ගෙන්නකො

  • @lakshmig497
    @lakshmig497 ปีที่แล้ว +1

    හරිම ආස character එකක්....good luck akki!!!

  • @priyagikapriyadarshani9590
    @priyagikapriyadarshani9590 ปีที่แล้ว +2

    Suba pethum rashi oyage idiri anagathayata 🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 6 หลายเดือนก่อน +2

    හරිම ශක්තිමත් චරිතයක් ❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 6 หลายเดือนก่อน +1

    මමත් දෙයක් එකතු කරන්නම් ඇත්ත රශී ඔයාගෙ කතාවට එකගයි ඕක එදත් තිබුනු දෙයක් හමේ පාටට තියෙන තැන වැඩී මොකක් උනත් ..මම ස්කූල් යන කාලෙ අපේ ඩාන්සින් ක්ලාස් එකේ මැඩම් තනිකරම කරේ බේදය එයා තරග වලට තෝරගත්තෙ සුදු කෙල්ලො විතරයි හැකියාවක් තිබ්බත් නැතත් මැඩම්ට අදාල නැහැ..එයාට ඕනෙ කලේ පාට අය විතරයි ...පුදුම ලස්සනට හැඩට නටපු කෙල්ලො පාටින් අඩුයි නමුත් තෝරගත්තෙ නැහැ..😢😢අද ඒ හැමෝටම වැඩිය ඉහලින් ඉන්නව ඒ හලපු කෙල්ලො...❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +10

    Goooooooodak..hoda.kenek.
    Oya.adaeri.oyata.❤❤❤❤💞💞💞

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +4

    බුදු සරණයි සියලු කටයුතු සාර්ථක වේවා

  • @sujaniherath3105
    @sujaniherath3105 ปีที่แล้ว +1

    oya godk lassani dear. godak aya ikmanin lassana venna gihin sudu vrnna gihin ikmanin pilika marayata godurak vee jeviten itamath ikmanin samu gannav a aya gena godak dukai apita.... namuth api apita deviynwahnse dun lassanin e lassana araksa karagena api jevath venavanm apita dergausa atuva jevath vrnna puluvn. oyata jesupihitai.

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs 2 หลายเดือนก่อน

    මම ආසම නිලිය රශිප්‍රබා❤ මටනම් මාරම ලස්සනයි ඔයා❤

  • @jenniferkern7723
    @jenniferkern7723 ปีที่แล้ว +4

    Talents aren’t taught to people. Instead, they are gifted..! I think you captured your character well . 👍

  • @shashiimesh3151
    @shashiimesh3151 ปีที่แล้ว +9

    Congratulations akka

  • @minolisewvandi8729
    @minolisewvandi8729 ปีที่แล้ว +13

    Shihan Mihiranga genna Lahiru

  • @chamikara468
    @chamikara468 ปีที่แล้ว +10

    ලස්සනයි හැම අතින්ම ❣️

  • @Rangi948
    @Rangi948 ปีที่แล้ว +6

    අනුරාධා අක්කිව ගෙන්නන්නකෝ❤

  • @tanujasantiago2512
    @tanujasantiago2512 ปีที่แล้ว +2

    Good Luck 🍀 GOD BLESS YOUR FUTURE 👌

  • @janidufernando358
    @janidufernando358 ปีที่แล้ว +2

    මේ කියන විදිහට depression කියන්නේ බොරුවක් , මන් මේ කෙනාව නම් දන්නේ නෑ ඒත් video එක දැකලා බලන්න හිතුනා , කොහොම හරි ඔය depression කියන එක ප්‍රසිද්ධියා බලා ඉන්න බොහෝ අය ගව තියන එකක්. ඔක පටන් ගන්නේ selena gomez ගෙන් පස්සෙ ඒ ත් ඇයනම් ඒ සම්බන්ද ව ඇත්තටම ප්‍රතීකාර ගත්තා . Depression කියන්නේ පරාජිතයා හැම වෙලේම පරාදයි කියන එකක් වගේ එකක් එක නිකන් තමන් යම් දෙයක් ගැන තමන් විසින්ම කරන විශ්වාසයක් වගේ එකක්.දෙන්නෙක් එකම ගෙදරක කාමර දෙකක නිදා ගන්නවා එක්කෙන් හිතනවා මේ ගෙදර හොල්මන් ඉන්නව කියලා අනික්කේන එහෙම හිතන්නේ නෑ ඔන්න පොඩි සද්දයක් එනවා හොල්මන් විශ්වාසය කරපු කෙනා එකට බයවෙලා බයෙන් ඉන්නවා ඒත් අනිත් කෙනා මෙක සුළග නිසා වුදෙයක් කියලා හිතන් පාඩුවේ නිදාගන්නවා.

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 ปีที่แล้ว +5

    GR8 Show !! 👍⭐️⭐️⭐️
    Love You Both !! ❤️❤️🌹🇱🇰🇨🇦

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +1

    oya aththama kiyapu deyata sthuti wenawa .thawakenekuta dairy wenna kiypudewslwalata .adarei hamadama ape gedarama aya ❤️❤️🌹🌹👍

  • @piyumim8118
    @piyumim8118 ปีที่แล้ว +3

    අභිෂේකාගේ වගේ ඔයාගේ කතාවත් ගොඩක් හරවත් ❤

  • @diduhendawitharana9547
    @diduhendawitharana9547 ปีที่แล้ว +6

    Shalani tharaka akkiwa gennako

  • @wathmagunarathna4477
    @wathmagunarathna4477 ปีที่แล้ว +5

    මං ආසම නිහතමානී චරිතයක් ❤️❤️