ආශා ඇමරිකාවට උරුම වෙයි ද? ඕස්ට්‍රේලියාවට උරුම වෙයි ද? -අපි හතර දෙනා එක ඇඳේ ඉන්නේ | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2024
  • #AshaEdirisinghe #actress #SriLankanactresses #America #Australia #teledrama #Artists #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    ආශා ඇමරිකාවට උරුම වෙයි ද? ඕස්ට්‍රේලියාවට උරුම වෙයි ද? - ආශාගෙන් ඇසූ ප්‍රශ්නයට උත්තරේ අම්මාගෙන් - අපි හතර දෙනා එක ඇඳේ ඉන්නේ | ආශා එදිරිසිංහ | Asha Edirisinghe | Cafe R with DEARO
    _________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 241

  • @user-lx3wl9xx5c
    @user-lx3wl9xx5c 3 หลายเดือนก่อน +11

    මේ මුලු ලෝකෙන්ම මං ආසම නිලිය...❤හරිම නිහතමානී,චාම්,තමන්ගෙ තත්වය හොදටම තියාගෙන ඉන්න,මාරම ලස්සන,විනයක් තියෙන පංචකල්‍යානියක්😍කියලා නිමකරන්න බැ ආශා අක්කගෙ ගුන..❤️මුලින්ම මං අක්කව දැක්කෙ සුලග ටෙලිනාට්‍යයෙන්❤️

  • @priyankakaluarachchige9797
    @priyankakaluarachchige9797 2 หลายเดือนก่อน +5

    මොළයක් ඇති නිළියක්
    මවකට ලැබිය යුතුම තාලේ දියනියක්....
    බනක් ඇසුවා වගේ මනස සැහැල්ලු කල වදන්... ❤❤❤

  • @ireshakolonne9365
    @ireshakolonne9365 3 หลายเดือนก่อน +21

    ආශා හරි සැහැල්ලුවෙන් ඉන්නෙ.... සුන්දරව හිනා වෙලා මිනිසුන් දිහා බලන නිහතමානි කමක් අශාට තියෙනවා❤

  • @shanthidhammika8978
    @shanthidhammika8978 3 หลายเดือนก่อน +11

    අනේ දුව මගේ තාත්තා නැති වුනේ heart attack එකකින්. මම වැඩි හිටියෙක් ඒත් තාමත් තාත්තාගේ අම්මාගේ වියෝවේ දුක දැනෙනවා. අම්මා නැතිවෙන කොට තාත්තා නැතිවෙන කොට තිබුන හිතට වඩා ශක්තිමත් හිතක් තිබුනේ මට කවදාවත් නොඇසූ විරූ බුදු දහම ඇසීමෙන් ලබාගත් පන්නරයයි. එය මගේත් ජීවිතයේ turning point එක වුනා.
    දැන් මම නොගියත් මාව සොබාදහම මගින් නිසි මග ගෙනයන බවක් දැනෙනවා.
    ඔයාටත් ඔයාගේ ආදරනීය අම්මාටත් අයියාටත් තෙරුවන් සරණ පතන අතර ආදරනීය තාත්තාට උතුම් නිවනින් සැනසීම පතමි!🙏🙏🙏❤❤❤

  • @jenydisa6631
    @jenydisa6631 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ,ඇතුලෙන් නිවුනාම සරලව ජීවත්වෙන්න පුලුවන්..ඒ ඇතුලාන්ත සුවය අත්දකින්න හරිම අමාරුයි ..ඒක ආශා අත්දකිනවා..ඒක එයාගෙන් හැමවෙලේම පේනවා..🙏❤❤

  • @ShiromiGamage-rt6kg
    @ShiromiGamage-rt6kg 3 หลายเดือนก่อน +37

    මේ වගේ රෑපෙන් ලස්සන , අදහස් වලින් ලස්සන,දියණියක් ලබන්න ඒ අම්ම තාත්ත අයිය ගොඩක් වාසනාවන්තයි. කතාවෙත් සංවර කම, අහගෙන ඉන්න ආසයි❤.

    • @SeelaHettiiarachchi
      @SeelaHettiiarachchi 2 หลายเดือนก่อน

      අනේ ආශා දුවෙ ඔයා කොහෙවත් යන්න එපා ලංකාවේ ඉන්න අපි ගොඩාක් ආදරෙයි ඔයාට.. බුදු සරණයි....!!!

  • @Sandami23
    @Sandami23 3 หลายเดือนก่อน +25

    ආශා අක්කා හරිම ලස්සනයි ඒ වගේම හරිම චාම් ❤

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 3 หลายเดือนก่อน +6

    මං කොහොමත් ඔයාට හුගක් කැමතියි දෝනි..ඔයා කිව්ව අදහස් අපේ තරුණ දියණිවරුන් හිතට ගන්නවනම් ඒ පින ඔයාටයි..❤❤

  • @user-kq4ny6db3f
    @user-kq4ny6db3f 3 หลายเดือนก่อน +12

    මාරම ලස්සන අහින්සක හිනවක් හදවතහ් ඇයට තියෙන්නෙ ❤අයියෙ ඔය හැමදමත් හදවතෙ නිවෙදකය❤

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 หลายเดือนก่อน +5

    ආශා අක්කේ ඔයා හරිම සුන්දර චරිතයක්. මන් ගොඩක්ම ආස නිළියක්. නිළියක් කියන වචනේ කියන්න මන් ආස නෑ මොකද ඔයා ඊට වඩා චරිතයක් මවනවා රඟපෑමෙන්. මේ දවස් වල මන්දාරම් කතාවේ කවී. ගොඩක් ආදරේ කරන චරිතයක් හරි ලස්සනට ඔයා රඟපානවා. ❤ ඔයා හොයන සැනසීම ඉක්මනින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @palikasenarathne8154
    @palikasenarathne8154 3 หลายเดือนก่อน +21

    ලස්සන වැදගත් දරුවෙක් . ඇදුමෙන් පැලදුමෙන්පවා හරීම සන්වරයි. ❤❤❤❤

  • @artlife4711
    @artlife4711 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සන වැඩසටහනක් වගේම හිත හොද ආදරණීය අම්මෙක් සහ දුවෙක්.💐💐
    ආධ්‍යාත්මය තුල නිවීම සැනසීම කොතෙක්ද කියලා තේරුම් ගන්න ඒ ආදරණීය වචන ප්‍රමාණවත්. ඇත්තටම ආධ්‍යාත්මික සුවය තරම් සුවයක් ලෝකෙ කොහේ හිටියත් ලබන්න බැහැ.
    තෙරුවන් සරණයි අම්මා සහ හැමෝටම.❤

  • @simplewalker459
    @simplewalker459 3 หลายเดือนก่อน +24

    One of my fav❤
    "පටාචාරාවට, ඉසිදාසියට, කිසාගෝතමියට ජීවිතයේ අහිමිවීම් සිදු නොවන්නට ඔවුන් අදත් සසරේ"

    • @chandrikapathirana1521
      @chandrikapathirana1521 2 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @sumudubhashini5573
      @sumudubhashini5573 5 วันที่ผ่านมา +1

      ඇත්ත ❤

    • @sumudubhashini5573
      @sumudubhashini5573 5 วันที่ผ่านมา +1

      ආදරෙයි ආශා ඔයා හරිම ලස්සනයි තෙරුවන් සරනයී සියලු යහපත උදාවේවා ❤

  • @maneeshachanchala
    @maneeshachanchala 3 หลายเดือนก่อน +45

    මම චූටි කාලේ ඉඳලම ආශා අක්කිට හරිම ආදරෙයි. හරිම කැමතියි. රංගන ක්ෂේත්‍රය ඇතුලේ මට ඕන වුනේ ඔයා වගේ වෙන්න. කවුරුහරි ඇහුවත් මම කියන්නේ එහෙමයි.
    ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ගිහින් වුනත් ගුග්ලි ටෙලිනාට්‍යයේ ඔයාත් එක්ක එකට රඟපාන්න තියෙනවා කිව්වාම මට ඊටත් වඩා සතුටක් නැති වුනා කිව්වොත් හරි.
    පුංචි දවස්වල ඔයාව tv එකේ දැක්කා වගේම එදා ඉඳන් අද වෙනකල්ම මේ පෙනුම පවා කිසිම වෙනසක් නැතුව හරිම ලස්සනට තියෙන්නේ ඔයාගේ හිතත් ඔයාගේ මුහුණ වගේම ලස්සන නිසා අක්කි.
    ඒ වගේම කිසිම ලෝබකමක් නැතුව අපි වගේ ක්ෂේත්‍රයේ පුංචි කෙනෙක්ව වුනත් අගයන්න, හොඳ කියන්න වගේම දෙයක් කියලා දෙන්න ඔයා පසුබට වෙන්නේ නැහැ.
    හැමදාම ඔය විදිහටම ලස්සනට ජීවත් වෙන්න. ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා අක්කි..✨♥️

    • @Hansi27
      @Hansi27 3 หลายเดือนก่อน +3

      😍❤️❤️

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน +2

      Ow මමත් asama asha❤❤❤❤❤❤ ggli niyamai

    • @gayansenanayaka7662
      @gayansenanayaka7662 3 หลายเดือนก่อน +2

      ❤️

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 หลายเดือนก่อน +1

      ❤❤

    • @ashaedirisingha
      @ashaedirisingha 3 หลายเดือนก่อน +14

      ආදරණීය නංගී මනීශා....❤
      ඔයාගේ මේ comment එක දැකලා ගොඩක් සතුටු හිතුනා නංගී ❤...ඔයා අපේ ක්ශේත්‍රයේ ඉන්න බොහොම දක්ශ ‍රංගන ශිල්පීනියක් සහ ගායිකාවක් වගේම තවත් ගොඩක් දක්ශයතා තියන ශිල්පීනියක්...🥰 මා වෙනුවෙන් මේ වගේ සටහනක් තියන්න ඔයාගේ වටිනා කාලය කැප කරාට ගොඩක් ස්තූතියි නංගී ❤ ඒ වගේම ඔයාගේ පිරිසිදු හදවතට ගොඩක් ආදරේ 😇🙏💐🥰

  • @chandraherath9242
    @chandraherath9242 3 หลายเดือนก่อน +4

    Oba හරියටම හරි ...👍 විශ්ව යේ ශක්තිය තමයි අපේ ශක්තිය .....ඉතාමත් බලවත් ...🙏🙏🙏

  • @dashikadilangani3178
    @dashikadilangani3178 3 หลายเดือนก่อน +8

    මං හරිම ආසම නිළියක්...ලස්සන මූනක් වගේම ලස්සන හදවතක් තියෙනවා .ඇදුම පැලදුම් වුනත් හරිම සංවරයි...ඔබට සදා ජය..තෙරුවන් සරසරනයි

  • @deepikand5722
    @deepikand5722 3 หลายเดือนก่อน +3

    Ane api adre karana hodama rangana shilpinyak hamadama tamange gaurwYya rakagana inna wisita kenek.adrei asha තෙරුවන් සරණයි ammata oyata ewagema rangana obata🎉🎉🎉

  • @pushpakarunaratna9737
    @pushpakarunaratna9737 3 หลายเดือนก่อน +22

    ළස්සණ වටිනා බණ දහමක් ඇසුවේ .ආශා ඔයත් ඔයාගේ දයාබර මවත් සුවපත් වෙත්වා!!!

  • @anushasadamali2299
    @anushasadamali2299 3 หลายเดือนก่อน +19

    ආසම රංගන ශිල්පිනියක් ආදරෙයි 🎉

  • @nilminiernest6862
    @nilminiernest6862 3 หลายเดือนก่อน +3

    ආදරණිය චරිතයක් ආශා නංගි, හැමදාමත් සතුටින් ඉන්න තෙරැවණ් සරණයි ජේසුපිහිටයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි❤❤❤

  • @indikarajapakshe226
    @indikarajapakshe226 3 หลายเดือนก่อน +10

    කල්‍යාණ මිත්‍රයෙකු ඔබේ උරුමය වේවා.
    සම සීල,සම ශ්‍රද්ධා,සම සමාධි ඇති.

  • @indikarajapakshe226
    @indikarajapakshe226 3 หลายเดือนก่อน +2

    තත්පර,මිනිත්තුද
    පැය දින සති මාස
    අවුරුදු දශක වලින්
    කාලය ගලා යන සද
    මතකය අවුදින්
    මතකයෙ වසන අය ගැන
    සිහිපත් කරවයි .........
    ලග නැති උනත්
    මතකය සතුටකි නිතර
    එසතුට රැදේවා නිරතුරු
    මතක පොතේ.....
    තාත්තා කොහේ සිටියත් උතුම් නිවනින් සැනසෙන්නට අවැසි උතුම් ශ්‍රි සද්ධර්මයම අසන්නට ලැබේවායි ආශා වගේම අපිත් ප්‍රාර්ථනා කරමු 🙏

  • @ShiranthiLakmali-ed6mo
    @ShiranthiLakmali-ed6mo 3 หลายเดือนก่อน +5

    අන්තිම ටික බලනකොට අඩුනා මට අශා නන්ගි ඔය තාත්තා ගැන කියනකොට.ජයක්ම වෙවා

  • @marianjayetileke9407
    @marianjayetileke9407 3 หลายเดือนก่อน

    Such a good interview with both. Asha’s replies are very professional and very smart. Good example to the young ones. Good luck to her. Very good program.

  • @SudharaniJayathilake-bi5tj
    @SudharaniJayathilake-bi5tj 3 หลายเดือนก่อน +3

    මගේ ආසම නිලිය.වැදගත් සන්වර කෙනෙක් ඔයාට හැම දේම හරියන්න ඕන

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 3 หลายเดือนก่อน +1

    හරිම ආස හරිම ආදරේ කරන චරිතයක් ආශාගේඅහින්සක කමට ආසයි .බුදු සරණයි නංගී

  • @isurirajapaksha522
    @isurirajapaksha522 3 หลายเดือนก่อน +1

    Oyage thatta godk hoda thanaka athi me welawe 🙏🙏🙏Aththatama kuwot budda darmayata lan wimen Hama prashnayakata uththarayak hamba wenawa ❤🙏

  • @naveensilva7671
    @naveensilva7671 3 หลายเดือนก่อน +3

    එයාගෙ ලස්සන. තාමත් හිතේ ඉන්න සිහින කුමාරි ❤❤❤

  • @indikarajapakshe226
    @indikarajapakshe226 3 หลายเดือนก่อน +4

    මට මතක හැටියට මේ ආදරණීය අම්මා ආශාගෙ 2020 උපන්දිනයට ලස්සන කවි පන්තියක් ලියල තිබුන.අම්ම ආශාගෙ අතින් අල්ලපු වෙලාවෙ මට ඒක මතක් උනේ.
    අහස්තල ගැබ සිත්කලුයි
    මුහුදුරළ වෙරලට ප්‍රියයි
    ජනිතකල මගෙ මව්කුසේ හඩ
    තවම දැනෙනව එදා මෙන්
    පැතුම් මල්ලක් පුරවමින්
    සෙනෙහෙ ගගුලක් පුරවමින්
    පැතූ පැතුමන් විකසිතව අද
    පතන්නෙමි මම සෙත් පැතුම්
    හදේ සිසිලස ගෙට අරන්
    තරුත් දෑතට ලං කරන්
    මගේ දෙනෙතේ මායිමේ ඔබ
    සිරිකතක් වී සුවද දෙන්
    ආදරය පිලිරැව් දෙමින්
    තතක් නටනව හදවතින්
    හමන සුළගේ වේගයෙන් ඔබ
    දියුනු වේවා පැහැසරින්
    හදේ නලියන ඔබෙ හැගුම්
    දැනේ මසිතට හරි තදින්
    මගේ සිත මම තද කරන්
    සිනාසී ඉමි රත්තරන් ❤️
    නිදුක් නිරෝගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා ආදරණීය අම්මාට.
    සතුටින් ඉන්න ආදරණීය ආශා.තෙරුවන් සරණයි 🙏

  • @deepakanthi8838
    @deepakanthi8838 3 หลายเดือนก่อน +10

    රංගන තිසුරිවයි එයගේ අම්මාවයි ගෙන්න

  • @lankalanka7765
    @lankalanka7765 3 หลายเดือนก่อน +2

    මමත් ආසම රංගන සිල්පිනියක් අම්මටයි දුවටයි දෙන්නටම ජේසු පිහිටයි

  • @rathnabandara347
    @rathnabandara347 3 หลายเดือนก่อน

    ඔයාගේ ගති පැවතුම් ඇදුම් පැලදුමි නිහතමානීකම ඒ හැමදේම හරිම ලස්සනයි නංගි මෙි විශ්වයේ ආශිර්වාදය ඔයාට අනිවාර්යයෙන් ලැබෙිනවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @user-je6vf6kl7s
    @user-je6vf6kl7s 3 หลายเดือนก่อน +5

    Wonderful daughter
    God bless you

  • @neeliyaneumann9565
    @neeliyaneumann9565 3 หลายเดือนก่อน +5

    Wishing you good luck god's blessings ❤

  • @HansaniRadika1234
    @HansaniRadika1234 3 หลายเดือนก่อน

    ඇය හරිම ලස්සනයි..වැදගත්.නිහතමානියි..කරුණාවන්තයි..😊එතුමියගේ ඒ ලස්සන අදහස් වලට මන් පුදුම තරම් කැමතියි....❤️🫶🥰මන් ආසම කෙනෙක් ඇය..🥰

  • @irukawannninaika1997
    @irukawannninaika1997 3 หลายเดือนก่อน +2

    මම ආස කරන කෙනෙක් තාම මේ,❤ අශා එදිරිසිංහ , හරිම චාම් ලස්සන , නිහතමාන නිළියක් ❤

  • @jeewanupul868
    @jeewanupul868 3 หลายเดือนก่อน +6

    Asha hari lassanai,harima hurathal

  • @milanti4750
    @milanti4750 2 หลายเดือนก่อน

    ඔයා හරි ලස්සනයි ඔයා ගෙඅදහස් තවත් ගැහැනු ලමයින්ට හරි සක්තිය ඔයා වාගේ දුවෙක් ලබන්නට අම්මා ගොඩක් පිං කරලා තියෙනවා ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා ආදරෙයි ❤❤❤❤

  • @kumaracool969
    @kumaracool969 3 หลายเดือนก่อน +3

    ඒ හිනාවම තමා රටක්ම ආදරය කරණ්නෙ ගීත කොටෙසෙ අවසනෙ උන පුන්චි හිනාව..සුන්දරම සුන්දරයි

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 3 หลายเดือนก่อน +2

    Puduma lassanak thiyenne Asha oya harima cham 👍👌❤❤

  • @concywickramasinghe7130
    @concywickramasinghe7130 3 หลายเดือนก่อน +1

    මෙතුමිය බණ භාවනා වැඩසටහන් වලට සහභාගි වු අවස්ථා වල මමත් එම අවස්ථාවට සහභාගි වෙලා තියෙනව.එහිදි ලබපු ප්‍රතිලාභයක් නිසා සතුටින් ජීවත් වෙනව කියල හිතනව.සුවපත් වේවා !

  • @anomasen
    @anomasen 3 หลายเดือนก่อน +1

    එක නම් ඇත්තටම ඇත්ත අපේ රට තරම් සුරම්‍ය පාරාදීසයක් නැත. හැබැයි ඒක කරුණක්‌, ස්වාමියා ගෙන් තාත්තගෙ කර්තව්‍ය බලාපොරොත්තු වෙන්න එපා. ඒ අයත් කාගේ හරි දරුවෙක්. ස්වාමියෙක් වෙන්නෙ ජීවිතේ බෙදා හදා ගෙන තේරුම් ගනිමින් ප්‍රශ්න කථා බහ සුහදව ගරු සහිතව කථා කරමින් ගෙන ය හැකි කෙනෙක්. ගැණු කෙනෙක් උනත් නිදහස් ව ජීවත් වෙන්න ක්‍රමයක් හදා ගත යුතුයි. ඔයාට සම සේ හිතන හොඳ කෙනෙක් හමු වේවා!

  • @chitraliyana4950
    @chitraliyana4950 2 หลายเดือนก่อน

    හරිම නිහතමානි සුන්දර අම්මා දුව ගොඩාක් ආදරේයි

  • @nilukasperera7845
    @nilukasperera7845 3 หลายเดือนก่อน +2

    ආසම ආදරණීය රන්ගන සිල්පිනියක් ආදරෙයි 🥰🥰 ❤❤❤

  • @maduganga7685
    @maduganga7685 3 หลายเดือนก่อน +1

    Mama harema ආස නිළියක්..... ❤Harema hodai.... Lassanai... Godak adarai apa sudde.....

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน

    ලස්සනයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️ඔබ‍ට ජයවේවා ❤❤❤❤

  • @Insara555
    @Insara555 3 หลายเดือนก่อน

    Lassanai suranganaviyak wage.okkoma wadasatahana baluwa.oya pathana lassana adarayak labewa.

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 3 หลายเดือนก่อน +1

    Lassana..ruva..lassana..hada.a.vagema..harima..adaraniyai..adaeri manika ❤❤❤❤❤

  • @wattersongumball3600
    @wattersongumball3600 3 หลายเดือนก่อน

    Eka aththa asha.Mage thaththa nathi uneth kansar ekakin…mama è vedanawa ath Vonda.Mara Dukak.oya wageee Mamath godak shakthath kenek..mama dara gatta è duka.Oyata hari Lassanai.suba Pathanawa.oyata….lassanata Adarayak kawada ho labei.suba pathanawa…oyata..❤❤❤

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z 3 หลายเดือนก่อน

    මම ආසම කට හඩට කටහඩ විවිධකාරයි ලස්සනයි රුවත් හැඩයි

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 3 หลายเดือนก่อน

    Mama vadiyama age karanne aya harima niliyak hatiyata harima decent vidiyata andum andinava lucky to have a daughter like this she gave good advisers to young girls good luck Asha duwa

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 3 หลายเดือนก่อน

    Well understood and living on the earth, don't worry you will meet man like your farther sooner days.

  • @Sanda-fn5ky
    @Sanda-fn5ky 3 หลายเดือนก่อน +1

    Mamath asama niliyak. Mata abudabi aurudu uthsawaye hamba una.mama eyata kiuwa mage asama nililya oya kiyala. Ea wagema oya hari ahensakai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeekanilmini-qe5hh
    @nadeekanilmini-qe5hh 3 หลายเดือนก่อน +1

    අපි ආදරේ කරනම නිළියක්.ඔයා හරිම ලස්සනයි .ඔයාගෙ හිනාව හරිම ලස්සනයි

  • @gayathriweerarathne5655
    @gayathriweerarathne5655 3 หลายเดือนก่อน +1

    Love you sudu akki & nandi ❤️❤️❤️❤️❤️🥰💕🧚🏻‍♀️😘

  • @khemakhema6468
    @khemakhema6468 หลายเดือนก่อน

    ජිවිතේ හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න බුදුසරණයි ..❤️❤️

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි

  • @SithuSuja
    @SithuSuja 3 หลายเดือนก่อน

    ආසම නිළියක්❤️හරිම චාම්,හරිම ලස්සනයි , හරිම අහිංසකයි.❤️😍

  • @hvithanagen1903
    @hvithanagen1903 3 หลายเดือนก่อน

    ආදරේ දෝරේ ගලා ගිය වැඩ සටහනක්. ආශාගේ පියා වගේම ආදරනීය සැමියෙක් ලැබෙනවාමයි ස්ථිරයි. තිදෙනාටම තෙරුවන් සරණයි ! 53:59

  • @sandayakumari7505
    @sandayakumari7505 3 หลายเดือนก่อน

    asha kiyanne mama wagema hitana kenek budu saranai oyata tath ammath

  • @anukshikajasenthu-liyanage2399
    @anukshikajasenthu-liyanage2399 3 หลายเดือนก่อน

    Beautiful smile, beautiful voice, beautiful soul. ❤

  • @udenipushpa6883
    @udenipushpa6883 3 หลายเดือนก่อน +1

    ❤❤🎉 ආදරෙයි ඔයාලා හැමොටම

  • @priyanthasenarath9121
    @priyanthasenarath9121 2 หลายเดือนก่อน

    ඹයාට ලස්සන හෙට දවසක් .බුදු සරනයි ,දෙවිපිහිටයි .

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 3 หลายเดือนก่อน +9

    හරිම ආසම චරිතයක්. හරිම ආදරෙයි. අනේ ලස්සනට සිංදු කියන්නත් පුලුවන් අක්කට ❤

  • @fernandoganeesha9549
    @fernandoganeesha9549 3 หลายเดือนก่อน

    Mamath harima asa niliyak ..e wagema harima nihatha mani ..cham harima lassanai..❤ oya oppu karala thiyanawa lassanata nama thiyan raga pana niliyak..

  • @IndeewarieSenarathne
    @IndeewarieSenarathne 2 หลายเดือนก่อน

    අපි ඔයාට හරිම ආදරෙයි ඔයා හරි ලස්සන නිහතමානී අහිංසක හැදිච්ච දුවක් අපි අම්බලන්ගොඩ ඔයත් අපේ ගමේ නේද ආශා ඔයාට අම්මට අයියට බුදුසරණයි දෙව් පිහිටයි

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 3 หลายเดือนก่อน +1

    Thanks universe

  • @sanuhansini6654
    @sanuhansini6654 หลายเดือนก่อน

    Harima lassanii asha akki.issara idnma asama kenek

  • @wasaperera2321
    @wasaperera2321 3 หลายเดือนก่อน

    Harima lassanai wada stahana.

  • @user-cr4lh2sc3r
    @user-cr4lh2sc3r 3 หลายเดือนก่อน +5

    Man asama niliya mara adarei❤❤❤

  • @damiprasa5290
    @damiprasa5290 หลายเดือนก่อน

    ඔබගේ අනාගතයට ජය වේවා සහෝදරිය💐🔥👍🙏☸️

  • @user-zt7ir7yv2u
    @user-zt7ir7yv2u 3 หลายเดือนก่อน

    Lassanama lassanai mama asama.duwak niliyak oyata.thattha vageema kenk labenava anava

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน

    Mamath ඇඹිලිපිටිය හොඳයි ඔබ ගැන හරිම sathui❤❤❤❤ mama kuwait වල sita

  • @user-nj7cx8ud6g
    @user-nj7cx8ud6g 3 หลายเดือนก่อน +2

    Oya godak lassani.harima hodai

  • @user-jx6qr8iq6k
    @user-jx6qr8iq6k 2 หลายเดือนก่อน

    Mama godak kamathi wadasatahanak Ranga puthta godak thuthi digasiri sammasambudusaranai ❤️❤️❤️❤️

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b 3 หลายเดือนก่อน +3

    හරිම.ලස්සන.සොදූරු.ආදරණිය.රංගධාරිනියක්.ආශා.අක්කි.මගෙ.ආදරය.හැමදාටමත්.අක්කිට.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤🎉😊

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 3 หลายเดือนก่อน +1

    මේ වගේ දුවෙක් ලැබුණු අම්මා ගොඩක් වාසනාවන්තයි❤

  • @user-wq5yu3tq9k
    @user-wq5yu3tq9k 3 หลายเดือนก่อน

    හරිම.ලස්සනයි

  • @KanthiKanthi-ze9bb
    @KanthiKanthi-ze9bb 3 หลายเดือนก่อน +1

    Mama harima Ashai oya ta nangi

  • @sammobile5335
    @sammobile5335 3 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩක් බුදුසරණයි ❤❤

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 3 หลายเดือนก่อน +1

    ❤️❤❤❤Asama නිළියක් 🌹🌹🌹🌹

  • @namalwithanage7269
    @namalwithanage7269 2 หลายเดือนก่อน

    Lassanama katawa lassanama ruwak sanwarakama pirunu diyaniyak budusranai oyalata ❤❤❤❤❤❤❤❤❤❤

  • @nanduniayeshika6696
    @nanduniayeshika6696 3 หลายเดือนก่อน +4

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 3 หลายเดือนก่อน

    Pin athi duwek adarei obata sansima labewa❤❤❤❤❤

  • @chandrikasoysa
    @chandrikasoysa 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤❤

  • @sriyaniperera815
    @sriyaniperera815 3 หลายเดือนก่อน +1

    Mewa Pera sasara bedim duwa asai duwa Adaraniya paulak 💐💐🌷🌷🌹🌹🙋🙋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanimendis502
    @dayanimendis502 3 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි පුතේ ඔයාට ත් අම්මටත් ❤❤

  • @kaveeshamalshini226
    @kaveeshamalshini226 หลายเดือนก่อน

    Wow eyge lssana❤ congress rangana aiya 🎉

  • @sriyaniperera815
    @sriyaniperera815 3 หลายเดือนก่อน

    Ahannatt asai duwa teruwan saranaiiii 💐💐🌷🌷🌹🌹💕💕🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-co1jc8xs9f
    @user-co1jc8xs9f 3 หลายเดือนก่อน +1

    Adarei Ashaaaa❤❤❤❤❤❤

  • @shanthidhammika8978
    @shanthidhammika8978 3 หลายเดือนก่อน

    කලු කුරුල්ලා ටෙලි නාට්යය අවසන් උන විදියට ආස නෑ නමුත් දුව ඔයාගේ සහ අනිත් රංගන ශිල්පීන් ශිල්පිනියන් ගේද රංගනයන් නිසා මම ඉතා කැමැත්තෙන් එය නැරඹුවා.
    Wish you good luck! Love you!❤
    Theruwan Saranai!🙏🙏🙏

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 3 หลายเดือนก่อน

    ඔබට මෙ විශ්ව ශක්තිය ශක්තියක් වෙවා!!! 💝🙏💝🙏💝🙏

  • @gayanidissanayake1407
    @gayanidissanayake1407 3 หลายเดือนก่อน

    Ape Asha akka. Mulinma dakka dawase wagema thawamath adaraneeyay. ❤

  • @SahanRathnayake-zv8un
    @SahanRathnayake-zv8un 2 หลายเดือนก่อน

    Beautiful ❤❤❤

  • @supeshalamaduhani236
    @supeshalamaduhani236 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 3 หลายเดือนก่อน

    Ammo akki oyage hinawe lassana ❤
    Rangana aiye Oya ge Doniwa pennannakooo

  • @user-vv3pm7ln8z
    @user-vv3pm7ln8z 3 หลายเดือนก่อน +1

    Evertime crush ❤

  • @manikepersmuna1716
    @manikepersmuna1716 2 หลายเดือนก่อน

    හරිම ආදරනීය නිලියක් බුදු සරනයි

  • @gayathriweerarathne5655
    @gayathriweerarathne5655 3 หลายเดือนก่อน +1

    Mage raththaran sudu akki adareii hemadamath ❤️❤️❤️❤️🥰💕🧿 God bless !♥️♥️♥️🧚‍♀️