මොරටුවම හඩවමින් බිලිදුන් තිදෙනා අවසන් ගමන් යයි... සිදුවීමේ ඇත්තම කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2020
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)

ความคิดเห็น • 1.7K

  • @MANURANGA
    @MANURANGA 3 ปีที่แล้ว +79

    ඔයාගෙ channel එකට මම සුභ පතනව මල්ලි. ඔයා හරිම සංයමයකින් කරනව.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      Thanks ayye❤️❤️❤️🙏🙏🙏🙏

    • @CRICRANDY
      @CRICRANDY 2 ปีที่แล้ว +1

      අඩී මනූ අයියා

  • @ikikee7225
    @ikikee7225 3 ปีที่แล้ว +65

    අනන්ත වු ගුණ බලයෙන් අම්මාට ඉක්මනින් සුවය ලැබේවා .
    පුංචි දුවේ ඔබලාට නිවන් සුව ලැබේවා .

  • @mychanaljuwan9587
    @mychanaljuwan9587 3 ปีที่แล้ว +115

    මේ කොල්ලව නිදහස් කරන්න එපා
    ජීවිතාන්තය දක්වාම බන්දනාගාර ගත කරන්න ඕනි
    මුව නිදහස් කලොත් ආයෙත්
    අහිංසක මිනිස්සු මරනවා මේ බුරුවා

    • @d_boy_dila
      @d_boy_dila 3 ปีที่แล้ว +1

      Kawdda bn me lankawe minihekta jivithanthe dakwa hira daduwm dunne onna blplla okawath nidahas kranwa tika kalekin 😑😑😑

    • @ja_netcars
      @ja_netcars 3 ปีที่แล้ว +1

      නිදහස් කරන්න ඉතුරු ටික මිනිස්සු බලාගනී

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 3 ปีที่แล้ว +78

    Unlike කරලා තියෙන්නෙ ඔට්ටුවට මහ පාරේ රේස් පදින කාලකණ්ණි පක්කු.....😠😠😠😠

  • @sandeepasadushan2590
    @sandeepasadushan2590 3 ปีที่แล้ว +144

    අනේ මේ වගේ දේවල් තවනම් වෙන්න එපා. මගේ පපුව පිච්චිලා යනවා. ඇඩෙනවා. දුක් ඉවසන්න බෑ.😨😨😨😷😭😭😭😭😭😭😭😭

  • @user-cl2zu2xi3x
    @user-cl2zu2xi3x 3 ปีที่แล้ว +74

    මොකුත් ලියන්න බෑ.. ගොඩක් දුකයි... දරු පැටව් තුන්දෙනාටම නිවන් සුවය ලැබේවා !.. නැගණිය ඔයාට ඉක්මන් සුවය පතනවා...

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +2

      Hm..dukaei godak..😭

    • @user-cl2zu2xi3x
      @user-cl2zu2xi3x 3 ปีที่แล้ว +1

      @@inokaino8506 😢😢😢

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 3 ปีที่แล้ว +135

    අර දඬුවම් කරන්න එපා කියපු මේකගේ පෙම්වතිය කියන එකී මේ වරද කරපු එකාට වඩා ⁣තිරිසනියක් නොවෙද?

    • @Herath_
      @Herath_ 3 ปีที่แล้ว +6

      සිරාවටම පට්ටම බැල්ලියක්

    • @user-rm8oe6ef2u
      @user-rm8oe6ef2u 3 ปีที่แล้ว +4

      පර වේසි

    • @hashankavindu2700
      @hashankavindu2700 3 ปีที่แล้ว +1

      aniwaaa....

    • @aruns90
      @aruns90 3 ปีที่แล้ว

      Kiyala wadak na okunta hena gahanna one . Sbawadarmen hari daduwam labei

    • @shagikolla822
      @shagikolla822 3 ปีที่แล้ว

      Ekiwa.maranna ona

  • @yasindulakmal1241
    @yasindulakmal1241 3 ปีที่แล้ว +61

    අයියෝ අර පොඩි දරුවගේ මොලේ එලියලු....අනේ දෙයියනේ ඔය මූසල කාලකන්නියාවානම් එලියට දාන්න එපා දෙයියන්නේ.....

    • @beautifulkuwaitkuwait5014
      @beautifulkuwaitkuwait5014 3 ปีที่แล้ว

      එකට හෙන ගහනවා දෙවියනේ 😭😭😭

    • @hgsagariika5318
      @hgsagariika5318 3 ปีที่แล้ว

      Budusanto mats mailkilin una shade diyane sagari karapu peak tama mean akal maranayakata kisema amataka nomaweva

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +134

    ඒ දරුවන්ගේ අම්මට තෙරුවන් සරනින් සුවය ලැබේවා

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +210

    හපෝයි.. හතුරෙකුටවත් සිදු.. නොවේවා. මෙවැනි විපතක්.. .. . ලියන්න වචන.. එන්නෙත් නෑ... . මල්ලියේ. . නුඹේ.. දුක නිවේවා. .. . බුදුසරණින්

    • @resikapriyanthi464
      @resikapriyanthi464 3 ปีที่แล้ว +2

      ඕකව මරපියවු කාලකන්නියා

    • @dineshnaotunna7808
      @dineshnaotunna7808 3 ปีที่แล้ว +2

      Petam.tun.deata.niwan.suwa.lebeea.ara.ballata.hena.wediyan

    • @kumarikumari8573
      @kumarikumari8573 3 ปีที่แล้ว +3

      නොදකින් මේ රටේ වන් වන් නයින් ඵකක් පත් කරලා තියෙන්නෙ අහවල් ඵකටද මන්දා කොයිම දේකටතවත් මේ වන් වන් නයින් කථා කරාට ඵන්නෙ නෑ මගෙ පුතාට ඵකෙක් පිහියෙන් අනින්න ඇවිල්ලා ඒකාව අල්ලාගන වන් වන් කථා කලා කිසිම ඵකෙක් ආවේ නෑ ගමේ මනුස්සයෝ නිසා දරැවා බේරැණා අනේ පොලිස්පති තුමණි මේ වන් වන් නයින් ඵකක් තියෙන්නෙ මොකටද

    • @manelolsson8712
      @manelolsson8712 3 ปีที่แล้ว +2

      Niwan suwa labewa

  • @user-eg1ci5ve1f
    @user-eg1ci5ve1f 3 ปีที่แล้ว +37

    අහන්න බෑ දෙවියනේ පපුව පැලෙන්න එනවා. උපදින ආත්මයකවත් මෙවන් අකල් මරනයක් නොවේවා සමාදානයෙන් සැතපේවා 🥲🥲🥲💔💔

    • @shakeelameyer1964
      @shakeelameyer1964 3 ปีที่แล้ว

      💔💔💔 i coudnt bearing this pain so sad

  • @shashinagayathri345
    @shashinagayathri345 3 ปีที่แล้ว +47

    අනේ රත්තරන් තාත්තේ ඔයා gena ගොඩක් දුකයි 😭😭

  • @samurdhilasandanee7103
    @samurdhilasandanee7103 3 ปีที่แล้ว +127

    මේ තාත්තත් මිහිපිට පටාචාරාවක් වගේ...දෙවියනේ..මේක අහන්නත් අමාරුයි.

    • @nirvanmadush989
      @nirvanmadush989 3 ปีที่แล้ว

      I think so ...😭😭😭 mewa kohoma daragannada.

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +50

    අයියේ ඔයාට පේනවනෙ හැමෝටම දුකයි චුටී බබාලා දැකපු නැති අපෙත් හද සසල වුනා. අක්කට සනීප වෙලා ඉක්මනට ගෙදර එන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 3 ปีที่แล้ว +11

    පුළුවන් වුනොත් හැමෝම මේ තාත්තාට උදව් කරමු....... සල්ලිවලින් අර අම්මට වියදම් යනවා ඇති....

  • @user-wh1nr5rn2l
    @user-wh1nr5rn2l 3 ปีที่แล้ว +24

    දරුවන්ගෙ අම්මාට ඉක්මන් සුව ලැබෙවා....🙏🙏🙏

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 ปีที่แล้ว +115

    මෙ වගේ මිනිසුන්ට උපරිම නීතියෙන් දඬුවම් දෙන්න ඕන .

    • @gayandulika7842
      @gayandulika7842 3 ปีที่แล้ว +3

      Okawa marandama ona

    • @rashiniliyanage2862
      @rashiniliyanage2862 3 ปีที่แล้ว +3

      අම්මා කොහොම ඉවසන්නේ අම්මා ට සිහිය අවෝත් කොහොම ඉවසන්න ද?

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +1

      Ow.

  • @ranganamadushanka6841
    @ranganamadushanka6841 3 ปีที่แล้ว +77

    අනේ දෙවියනේ ගොඩක් දුකයි.මේ වගේ කාලකන්නින්ට උපරිම දඩුවම් ලැබෙන්න ඔන අනිත් එවුන්ටත් හැදෙන්න බයික් එකක් ගත්තම හිතන්නේ මමයි පොර මට එහා වෙන එකෙක් නැ කියලා කාලකන්නි හැත්ත ........

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +11

    මේ වසරේ දැකපු දුක්බරම සිද්ද මේක තමයි ...............😪😪😪😪😪😪😪 සියලු දරුවන්ට නිවන් සුව ලැබේවා 🌼💮🌸💐🏵️🌹🙏🙏🙏🙏 මතු උපදින කිසිම දාක අකල් මරනයකට ගොදුරු නොවේවා .😪😪😪😪😪😪

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 3 ปีที่แล้ว +34

    මහ පොලවක් වගේ තාත්තා කෙනෙක්

  • @nikinilakshika7642
    @nikinilakshika7642 3 ปีที่แล้ว +49

    දරුවොන්ට වෙච්ච දේ ඒ අම්මා දැනගත්තොත් මොනා හිතේයිද දෙයියනේ

  • @kanthianoma3392
    @kanthianoma3392 3 ปีที่แล้ว +38

    අනේ පවු දෙයියනේ බුදු සරණයි මල්ලි මොනව කරන්නද ඒයාල ගැන අපිට හරිම දුකයි අනේ නිවන් සුව ලැබේවා

  • @Suga-jb3in
    @Suga-jb3in 3 ปีที่แล้ว +36

    සිංහලයට දෙයක් අමතක වෙන්න යන්නෙ පොඩි දවසයි ඒත් මේ සිදුවීමට යුතිය සාදාරනය ඉටු වෙනකම් සටන් වැදිය යුතුමයි....

  • @sithasitha1606
    @sithasitha1606 3 ปีที่แล้ว +21

    නිවන්සුව දරැ පැටවි තුන්දෙනාට අසරණ අමිමට ඉක්මන් සුවය ලැබෙිවා දරා ගන්න බැහැ හදවත පැලෙන්න තරමි වෙිදයි නිවන් සුව පතමි

  • @dumindarukshan9108
    @dumindarukshan9108 3 ปีที่แล้ว +75

    ඒ තාත්තා හිත කොච්චර දැඩි කරන්ද කතා කරන්නේ පව් දෙවියනේ මෙහෙම කතා කරාට හිත ඇතුලෙන් කොච්චර අඩනව ඇතිද ඔය යකාටනම් එලියට එන්න දෙන්න එපා දෙවියනේ 😰😰😰😰😰😰

    • @chandanigunathilake8322
      @chandanigunathilake8322 3 ปีที่แล้ว

      Paw අනේ

    • @tilkashrilanka8332
      @tilkashrilanka8332 3 ปีที่แล้ว +1

      අනේ.පව්‍ර.මුවමරන්නඑපායැ.අයි.අතැරියෙ

    • @37madushikamalkanthisugath70
      @37madushikamalkanthisugath70 3 ปีที่แล้ว

      මේ වගේ වැඩසටහන් කරල ඒ මිනිස්සුන්ගෙ දුක තවත් වැඩි කරන්න එපා දෙයියනේ 😭😭😭

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +185

    කාලකන්නියාට මරණ දඩුවම හිමි වෙයිද නැත්නම් අප රටේ නීතිය හැටියට සල්ලි වලට නීතිය නැවෙයිද..?

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +4

      Thawa sathiyakin Eavi.Eliyata

    • @deepanandani6881
      @deepanandani6881 3 ปีที่แล้ว +4

      කො නිතිය....නිතියක් නැති නිසා නෙද මේ අපරාධ... සති දෙකෙන් එකා එලියට දාායි...

    • @asankaupul1541
      @asankaupul1541 3 ปีที่แล้ว

      Maruna aya weradi kaarayo wei aniwaren

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +1

      @@asankaupul1541 owu ithin ape rate nithiya ahemane.bro

    • @ushikaperera1234
      @ushikaperera1234 3 ปีที่แล้ว

      Oka thama venne nithiya salli valata atha vananavane

  • @asisandaruwan8975
    @asisandaruwan8975 3 ปีที่แล้ว +24

    අපි ලයිසන් එක නැතුව අපෙ පාඩුවෙ ගියාම පොලිස් හැතිකරෙ වලලන්න හදනවා උන් හැමදාම ඔට්ටු දාලා රෙස් පදිනවා නොදකින් ජරා නීතිය තුහ්

  • @swijayanthi7218
    @swijayanthi7218 3 ปีที่แล้ว +21

    මම එහෙමනම් මගේ උන්ව මරා ගත්තනම් අරූව මරනවා.හරියට නීතිය කරන්නෙ නැත්නම් එහෙම තමයි කරන්න ඕන

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 ปีที่แล้ว +128

    Unlike කරන්නේ බයිසිකලේ පැදපු අවජාතකයගේ පවුලේ උන්.

    • @nilnadeefernando2747
      @nilnadeefernando2747 3 ปีที่แล้ว +3

      Unlike කරන එකෙ තෙරුම ඔයාට තමත් තෙරිල නැහැ unlike කරන්නෙ මෙ සිදුවෙච්ච දේට අක මැති නිසායි like කරන්නෙ වෙච්ච සිදුවීමට කැමති අයයි ඒක නිසා like unlike කියන එකෙ තෙරුම හොදටම තෙරුම් අරන් like unlike කරන්න

    • @chamarakumara.9732
      @chamarakumara.9732 3 ปีที่แล้ว +1

      @@nilnadeefernando2747 .....ඔයාගේ මොලේ තමා මොලේ..😜😜ඔයා කියන විදියට අප රටේ බහුතරක් මේ සිදුවීමට කැමති අයනේ ඉන්නේ.😎😎

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว +2

      @@chamarakumara.9732 You need to enlighten yourself regarding the difference between UNLIKE and DISLIKE. TH-cam doesn't have UNLIKE button. When you DISLIKE something it does not mean you are against the video. It can simply mean that you have a sad feeling about it. And since TH-cam doesn't have sad or any other emotions, some people replace there sadness with dislike.
      UNLIKE නෙමේ DISLIKE. වෙනස තේරුම් ගන්න.මේ වීඩියෝ එක බලපු ගොඩක් අය ලයික් කරාට මේ වගේ දුක හිතෙන සිදුවීමකට ලයික් කරන්නෙ නැහැ හැමෝම. ඒ වගේම තමයි අන්ලයික් කරල තියෙන්නෙ අවඥාවට නොවෙන්න පුලුවන්. යූටියුබ් එකේ ලයික් Sad reaction එකක් නැති නිසා සමහරු SAD වෙනුවට DISLIKE කරනව. ඒකෙ කිසිම වැරැද්දක් නෑ.

    • @sawminikawindi8485
      @sawminikawindi8485 3 ปีที่แล้ว

      Aniwa 😏

    • @nilnadeefernando2747
      @nilnadeefernando2747 3 ปีที่แล้ว

      @@chamarakumara.9732 ඒකනෙ 🤦

  • @rocksmetal1760
    @rocksmetal1760 3 ปีที่แล้ว +216

    අන්ලයික් කරපු දෙන්නට දින හතක් යන්න පෙර "අනිච්ඡාවත සංඛාරා"

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 3 ปีที่แล้ว +2

      සහතික අැත්ත

    • @kasurashmi1757
      @kasurashmi1757 3 ปีที่แล้ว +1

      Aka aththa

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว

      Anemanda aneh...un like euno kauw da.???.hith pith nathi ewn.

    • @hirankosala3079
      @hirankosala3079 3 ปีที่แล้ว

      Me wage vipatak welat unlike karana tirisannu inna ratak 😡

    • @sujanisri1884
      @sujanisri1884 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @malshikavindya9441
    @malshikavindya9441 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණනින් ඒ දරුවන්ගෙ අම්මිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා😞

  • @kawindyasajani98
    @kawindyasajani98 3 ปีที่แล้ว +16

    කොයි ලොව යන්නේ මරණින් පස්සේ-පිං පව් එනවා අපි පසු පස්සේ...

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c 3 ปีที่แล้ว +190

    අපි බලාගෙන ඉන්නේ ජනාධිපති තුමනි අර මිනීමරුවට මුදල් ඇප කීයක් වෙයිද කියලා ඉක්මනින් සල්ලි අරන් ඇපයක් දෙනවද නැති නම් ඕකට කපලා බෙල්ල අතට දෙනවද

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 3 ปีที่แล้ว +3

      ජනාධිපති මොනා කරන්නද.නඩු අහන්නෙ උසාවියෙන්නෙ

    • @nuwanthiwandana714
      @nuwanthiwandana714 3 ปีที่แล้ว +11

      ජනාධිපති කියන්නෙ ජනතාවට අධිපති එයාට පුලුවන් ඕකට සාධාරණයක් කරන්න..ඒත් ඕක වුනොත් ලොකු දෙයක්..

    • @Emi-fw6nm
      @Emi-fw6nm 3 ปีที่แล้ว +2

      oya huttawa marannama one bike koluwoo uba waradilawath ape athata au wenna epa ubawa mas keranawa uba athulema hitapan marenakan

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 3 ปีที่แล้ว

      👌👌👌👌

    • @chamithaakashwickramasingh8948
      @chamithaakashwickramasingh8948 3 ปีที่แล้ว

      Okawa eliyata gaththoth wehi nethy hena gahanava😠😤

  • @lakmidulani2759
    @lakmidulani2759 3 ปีที่แล้ว +44

    මේක unlike කරේ කව්ද කියලා හිතාගන්න පුලුවන් අපිට.. ඒ තාත්තා කතාව කියද්දි මං ඔලුවේ අත තියාගත්තා පව්😔

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว

      TH-cam doesn't have UNLIKE button. UNLIKE නෙමේ DISLIKE. වෙනස තේරුම් ගන්න. When you DISLIKE something it does not mean you are against the video. It can simply mean that you have a sad feeling about it. And since TH-cam doesn't have sad (😡😿) or any other emotions, some people replace there sadness with dislike.. මේ වීඩියෝ එක බලපු ගොඩක් අය ලයික් කරාට මේ වගේ දුක හිතෙන සිදුවීමකට ලයික් කරන්නෙ නැහැ හැමෝම. ඒ වගේම තමයි අන්ලයික් කරල තියෙන්නෙ අවඥාවට නොවෙන්න පුලුවන්. යූටියුබ් එකේ ලයික් Sad reaction එකක් නැති නිසා සමහරු SAD වෙනුවට DISLIKE කරනව. ඒකෙ කිසිම වැරැද්දක් නෑ.

  • @milisamilisa6509
    @milisamilisa6509 3 ปีที่แล้ว +39

    මේ අපරදකරුට නිදහස දේන්න එපා .නිසි දඩුවම් දේන්න

  • @fasnafasna2060
    @fasnafasna2060 3 ปีที่แล้ว +15

    දරුවන්ගෙ අම්මාට. ඉක්මනින් සුව ලැබේවා අල්ලා පිහිටයි 🤲🤲🤲🤲😭😭😭

  • @danih.6707
    @danih.6707 3 ปีที่แล้ว +40

    මම හිතන්නේ ලංකාවේ දැන් පයින් යන කොට helmet දාගෙන තමයි යන්න වෙන්නේ!

  • @kanthianoma3392
    @kanthianoma3392 3 ปีที่แล้ว +39

    බලන්න ඉතින් පිට අයට මෙච්චර වේදනාවක් ආවම ගෙදර අය කොහොමද ඉවසන්න නේ මීට නම් හොදක් නම් සිද්ධ ඵපා

  • @sandamaliedirisinghe2832
    @sandamaliedirisinghe2832 3 ปีที่แล้ว +32

    UNLIKE කරපු 137 දෙනාටම තව දවස් දෙක,තුනකින් අනිච්චාවත සංඛාර ☝🙏

    • @priyanthipriyanthi7977
      @priyanthipriyanthi7977 3 ปีที่แล้ว

      අන්ලයික් කරලා කියලා කොහොමද දැන ගන්නේ

  • @umayanganimadhushika5967
    @umayanganimadhushika5967 3 ปีที่แล้ว +26

    මේක unlike කරපු කාලකන්නී මොක්කුද යකෝ.අම්මෙක් අප්පෙක් පවුලක් නැති තිරිසන්නු 😡

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 3 ปีที่แล้ว +47

    කෙලින්ම ආණ්ඩුවේ වැරදි, කොහොමද මේ byke register කලේ. Kauda මේවා වල මහා මොළ කාරයෝ. අහිංසක ජීවිත බිලිගත්තා.

    • @nimapromo3861
      @nimapromo3861 3 ปีที่แล้ว +2

      මේ බයික් වල මොනවද රෙජිස්ටර් කරන්න තියෙන්නෙ මේක සාමාන්‍ය බයික් එකක් ඉන්දියාවෙන් ගෙන්නපු පල්සර් ns200ය ඉතින් මේක රෙජිස්ටර් කරන්න කොහොමත් අවසර දීලා තමා තියෙන්නෙ

    • @rovanmaharage1893
      @rovanmaharage1893 3 ปีที่แล้ว +1

      අරකෂාව පැත්තේන් කිසිම තැකිම කරන්නැතිව හදලා තියන බයික් ලංකාවට ගෙන්නනේ නැතිව හිටියානමි ඉවොයි (පල්සර් 200NS වැනි එවා)හැම බයික් එකක්ම පැදපු මිනිහෙක් දන්නවා වෙගෙන් ගියාට නවත්ත ගන්න කොච්චර අමරැද කියලා ඔකත් වගකියන්නත් ඔනෙ අැමති හැතිකරෙ තමයි උන්ට හම්බෙන කොමිස් කුට්ටි හින්දා තමයි මෙ ඉන්දියන් කුනු ගොඩවල්
      ගෙන්නන්නේ අනිත් හොර හැත තමයි පිනැස් කරයො ඉන්දියන් කටුවලට විතරක් පිනැස් දෙනවා අරක්ෂාව හොදට තියන ජපන් බයික් වලට පිනැස් දෙන්නේ නැ හැබැයි එම මුදටම ජපන් බයික් එකකුත් ගත්තැහැකි (පල්සර් 200NS එක ලක්ෂ4ට වැඩියි)ඉතින් බයික් එකේ වටිනා කමින් තුනෙන් එකක් හො ඉට අඩු මුදක් ගෙවලා ඉතුරු මුදලට පිනැස් දනවා තරුන ජිවිත හිනත් එකක මෙ පිනැස් හැත්ත සෙල්ලම් කරනවා පල්සර් NS බයික් එක ජපන් බයික් ගොඩටම දලා කතාකරන එක අසාදරනයි අනික එ්බයික් පදින කන්ඩාම් වල මෙවගෙ පිස්සො නැ(කලුතර සෙට්එකේ)අනික වහනෙ පදින්න ඔනවුනාට වහනේට අදරයක් නැති වුන් තමා මෙවිදියට ගිහිල්ල අහිසක ජිවිත නැතිකරනේ.

  • @mko9734
    @mko9734 3 ปีที่แล้ว +8

    අනේ මේ තත්පරේ ඉදන් තමන් අදහන දෙවියෙකුට ප්‍රාර්ථනා කරමු මේ අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා...මේ තාත්තා කියන විදියට එකම සරන ඒක විතරයි.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ajithranasinghe7966
    @ajithranasinghe7966 3 ปีที่แล้ว +29

    ලෝකයේ ස්පීඩ් ලොක් ක්‍රමයක් තියෙනවා.යුරොපයේ දැන් ක්‍රියාත්මකයි.ලොක් කැඩීම බයිපාස් කිරිම වරදක්.මේක ලංකාවට ගේන්න මතයක් හදමු.

    • @JT-oc2kn
      @JT-oc2kn 3 ปีที่แล้ว +3

      එහෙම දේවල් ලංකාවට ගේන්නේ නෑ.එතකොට අාණ්ඩුවට පාඩුයිනේ

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +6

    මොක්කුද යකෝ මේ unlike දාන උන්.මොන හොද විඩියෝ එකක් උනත් ඉන්නව unlike දාන සක්කිලි අවජාතකයෝ ටිකක්.

  • @thilinithilini6182
    @thilinithilini6182 3 ปีที่แล้ว +17

    ඔබතුමා මෙවැනි Video කිරීම සම්බන්ධයෙන් මම අවංකව සතුටු වෙනවා ..සමාජයේ හැමෝම දැනගන්නට ඕනෑ ..මෙම සිදුවීම් .👍

  • @user-on8fv1il6u
    @user-on8fv1il6u 3 ปีที่แล้ว +33

    නිවන් සුව ඔයාලා තුන්දේනාට😭 එ අම්මාට ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රර්තනා කරනවා බුදු සරනයි දේවි පිහිටයි😭❤ ..........

  • @akilachamod3042
    @akilachamod3042 3 ปีที่แล้ว +5

    කමෙන්ට් නොදෙම්මට අයියගෙ වීඩියෝ හැමදාම බලනවා ඔබට සුබ පැතුම් අයියේ

  • @premrajaratnam5869
    @premrajaratnam5869 3 ปีที่แล้ว +6

    දරුවන් තිදෙනාට මොක් සුව අත්වේවා අසරණ වූ අම්මාට ඉක්මනින් සූවය ලැබේවා

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 3 ปีที่แล้ว +74

    ඔිකාට හෙන හතම වැදියන්
    පවි දෙයියනේ අහිංසක මල් කැකුළු තුන😢😢😢😢😢😢😢😢

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว

      Ammo ow phaphatharaya 😭😭okhata henama gahaphalla🇦🇪

    • @sabithajanaki5358
      @sabithajanaki5358 3 ปีที่แล้ว

      Henama gahapiya kalakanni balloo

    • @rameshakanthi5569
      @rameshakanthi5569 3 ปีที่แล้ว

      Mokadda me harako Akama birida kiyanna birindaawaru datun danak innawada

    • @rameshakanthi5569
      @rameshakanthi5569 3 ปีที่แล้ว

      Happapu Akata hana hatama wadiyan daviyanae okaga molakatu kuduwan ma wagama okat hapila mariyan daviyanga sapaya wadiwa...

    • @rameshakanthi5569
      @rameshakanthi5569 3 ปีที่แล้ว

      Oka wadapu Ammatat hana gahapan walatta ballawa hada ganna danna nsti wasa Ammala.akaga.amma kiyana huttita bari unada ratata dayata wada dai daruwak karanna okawa ipadanakota ballak nawinae

  • @anushalalanthi9764
    @anushalalanthi9764 3 ปีที่แล้ว +31

    ඒ තාත්තා කොහොම ඉවසගෙන ඉන්නවද දෙයියනේ...

  • @rangajayamaha4428
    @rangajayamaha4428 3 ปีที่แล้ว +6

    පව් අහිංසක දරු පව්ලක් සිදුකරපුඑකාට සංසාරයක් නැහැ ඉතින් පව් කාරයො . බයික් එකෙන්ම නැතිවෙලා යන්න ඕන

  • @madarajayasinghe875
    @madarajayasinghe875 3 ปีที่แล้ว +6

    සක්කිලියෙක්. Bike එකක් ගත්තම පොරවල් කියලා හිතාගෙන ඉන්නේ. ෂිට්

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 3 ปีที่แล้ว +15

    අනේ ලමයි තුන්දෙනෙක් නැති වෙලා බිරිඳ මරුවා සමග සටන් කරනවා මෙවා අහස පොළව නුහුළන අපරාධ😭😭😭 අනේ අපි ප්‍රාර්ථනා කරනවා ඔය අම්මට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว

      Ane ow ..paw dei yaneh

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Ana ma ammata ekmanata සුවය labawa දරුවන්ට ajaramara amama නිවන් සුවය labawa

  • @nirmalaharshani5749
    @nirmalaharshani5749 3 ปีที่แล้ว +28

    ඒ අම්මට සිහිය අවම මොනා හිතේයිද? මිහිපිට කිසිදු මවකට,පියෙකුට මෙවන් ඉරණමක් අත්වෙන්න නම් එපා.

  • @kaso3060
    @kaso3060 3 ปีที่แล้ว +5

    මොරටුවේ සමහර මිනිස්සු අපරාධ කරන්නයි ඒවායින් ලස්සනට බේරිලා යන්න දන්නා කපටි එපා කරපු, මිනිස්සු මරන්න නොපැකිළෙන ,ගුරුකම් කරන, පහත් වැඩ කරන අය. ඒ අය ගැන සොයා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @nadeeshavirajini9366
    @nadeeshavirajini9366 3 ปีที่แล้ว +3

    අනන්ත වූ බුදු ගුන බලෙන් අම්මා සුව වේවා. අහිංසක දරු පැටවුන්ට අමා මහ නිවන් සුව ලැබේවා. නැවතත් මෙවැනි ජරා මිනිස්සු මැද ඉපදෙන්න එපා රත්තරනේ. පුදුම දුකක් දැනුනා. මගේ දරවා misscarege එකකින් නැති වෙලා මං වින්ද දුක මේ අම්මා දරුවෝ මෙච්චර ලොකු මහත් කරලා සක්කිලියෙකුගේ මානසික ලෙඩ නිසා ඒ දරුවෝ නැති උනාම ඒ දුක මං නම් මරාගෙන කනවා එතනම. 😥😥😥😥😥

  • @SL_Zailor
    @SL_Zailor 3 ปีที่แล้ว +290

    මේකට Unlike කරලා තියෙන්නේ හප්පපු කොල්ලගේ සෙට් එක...

    • @harshanisumalika1336
      @harshanisumalika1336 3 ปีที่แล้ว +4

      Aniwaryen un thamai 😠😠

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +6

      මනු. ලොව. තිරිසන්නු

    • @SL_Zailor
      @SL_Zailor 3 ปีที่แล้ว +1

      @@dayanhamine7533 අනිවා

    • @SL_Zailor
      @SL_Zailor 3 ปีที่แล้ว +1

      @@harshanisumalika1336 අනිවා

    • @harshanisumalika1336
      @harshanisumalika1336 3 ปีที่แล้ว +1

      @@SL_Zailor 👍

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 3 ปีที่แล้ว +47

    මේකද දේසපාලනේ, රටේ ඕන ඕන එකාට ඕන ඕන දේ කරන්න දෙන එකද. උඹලට සාප වේවා.

    • @dineshnaotunna7808
      @dineshnaotunna7808 3 ปีที่แล้ว +1

      Balo.thota.hena.gahpiyo.wal.balla.kalakaniya

    • @alsanupat
      @alsanupat 3 ปีที่แล้ว +1

      දේසපාලනේ ?

  • @gorgeouslady7389
    @gorgeouslady7389 3 ปีที่แล้ว +3

    දරාගන්න බැහැ අපිටත් දරුවො ඉන්නවා...මේ තාත්තා කොහොම දරාගන්න ද....ඒ අම්මට ඉක්මනින්ම සුවය ලැබෙවා...බුදුසරණයි ,ජේසු පිහිටයි ,සියලු දෙවි දේවතාවන්ගෙ පිහිටයි..පව් අනේ🙏🙏🙏🙏

  • @tharindushanilka412
    @tharindushanilka412 3 ปีที่แล้ว +11

    සමාවක් නම් දෙන්න එපා ඕකුන්ට කාලකන්නි

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +53

    අනිවාර්යයෙන් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනෙ.ආයෙත් නිදහස් වෙලා ආවත් ඔය වගේ තමයි.

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 ปีที่แล้ว +47

    හැමදාම race යනවානම් මෙච්චර කාලයක් පොලීසිය කොහේද හිටියේ.......

    • @Herath_
      @Herath_ 3 ปีที่แล้ว +1

      ලංකාවනේ බ්‍රෝ

  • @sudumalli94
    @sudumalli94 3 ปีที่แล้ว +2

    කන් අඩි පුපුරන්න ගහන්න ඕනෑ මෝඩ කාලකණ්ණි හුජ්ජ කොල්ලන්ට. නිවන් සුව ලැබේවා රත්තරන් ලමයිනේ😭🙏🙏🙏🙏😔😔

  • @janiya6793
    @janiya6793 3 ปีที่แล้ว

    මේ රත්තරන් දරුවෝ තුන්දෙනාටයි එ් අසරණ අම්මාටයි මේ ජරා අපරාදේ කරපු එ් වේස බල්ලාට මේ රටේ නීතියෙන් දඩුවම් ලැබෙන්නම ඔනි නැත්තං තව දුරටත් මෙහෙම අපරාද වෙයි...ඔය වේස බල්ලට නීතියෙන් දඩුවම් නොලැබුනත් දෙවියන්ගෙන් අනිවාරෙන් දඩුවම් ලැබෙනවා....උව හදපු දෙමවුපියන්ටත් සාප වදී...අනේ අද මේ ලෝකෙන් සමු ගත්ත එ් අසරණ දරුවෝ තුන්දෙනාට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏...අනේ එ් අම්මාටත් සහනයක් දෙන්න දෙවියනි😌😌😌😌😌😌😌😔😔🙏🙏🙏🙏🙏

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว +6

    ගොඩක් දුකයි දෙවියනේ පෙර කල පවක් වෙන්න ඇති මෙි ආත්මෙත් මේ විදියට මියගියෙ අනේ මේ අහිංසක දරුවො තුන්දෙනාම මතු උපදින මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් නොමවේවා මොක් සුව ලැබේවා අජරාමර නිවන් සුව ලැබේවා පැටව් තුන්දෙනාටම

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +19

    අනේ දෙයියනේ ....පව් ...අනේ දරුවනේ..ඔයාලට නිවන් සුව ලැබේවා .....!!!

  • @slcreativemedia1979
    @slcreativemedia1979 3 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ ඒ දරුවන් තිදෙනාට මේවාන් විපතක් සිදු නොවේවා. නිවන් සුවය ලැබේවා🙏🙏🙏 අනේ ඒ අම්මට බුදුසරණින් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @user-xs8gh9lg3z
    @user-xs8gh9lg3z 3 ปีที่แล้ว +4

    මොන බල්ලො බැල්ලියොද ලය්ක් කරේ අඩේ ...අරූගේ නෑදෑ පරපුරද..පවුලේ එකා යාලුවා ලොකු කරන්න හදන්න එපා මිනී 3ඉ තව ඒ අම්මා මරන බයේ රෝහලේ..තිරිසන් බල්ලොන් එක්ක එකතු වෙන එවුනුත් ඉන්නවනෙ

  • @darshikakumarasinha2798
    @darshikakumarasinha2798 3 ปีที่แล้ว +31

    නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏මේ වගේ අකල් මරණයක් කිසිම ආත්මෙක නෝවේවා😞😞.

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 3 ปีที่แล้ว +34

    ඕකුන්ට වැහි නැති හෙන ගහනව කකුල් දෙකේ බල්ලෝ

  • @roduitnilanthi8006
    @roduitnilanthi8006 3 ปีที่แล้ว +26

    නීතිය සමහරවිට පගාවට යටත් උනත් ස්භාවදර්මය ලස්සන දඩුවම් දෙනවා ඕකුන්ට

    • @nethmiprabodya9182
      @nethmiprabodya9182 3 ปีที่แล้ว

      Aniwa

    • @sumithperera2964
      @sumithperera2964 3 ปีที่แล้ว

      Pagawata ambarenne nathuwa dan wath minissu yatakaran race padina unwa sadahatama hire dapalla.. api lisen helmet natuwa kadekata giyoth thamai mahaththurunta neethiya penne..

  • @maneeshasewwandi9044
    @maneeshasewwandi9044 3 ปีที่แล้ว +5

    කවදාවත් ආයෙත් මෙවන් අකල් මරණයක් සිදු නොවෙවා! 😔😢

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +36

    මීට පස්සෙ ඕකුන් මහපාරේ රේස් පදිනකොට මොනා හරි තියන් ඉදලා ගහන්න ඕන

    • @user-xs8gh9lg3z
      @user-xs8gh9lg3z 3 ปีที่แล้ว +1

      බිත්තර ගහමුද බන්

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +1

      @@user-xs8gh9lg3z ඔව් කුනු බිත්තර ගහන්න ඕන 😃

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +75

    ඇපනමිිිදෙන්නමිිි.කැරියට.ඇපදුන්නොත්.දිපු.අවජාතකයින්.ටත්.පවිිල්වලඅයට .හෙනගහනවා .අහිංසක .දරුවන් .පවිිලට.කරපුවිනසයට .

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      Amoo ow khalakhanniya okha 😭😭🇦🇪

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 3 ปีที่แล้ว +2

      අපි ඔක්කොම එකනුවෙලා පාරට බහිමුද

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      @@ranirani-ef7sr lankhawey hitiya nam pharata bahinna thibuna khalakhanniya okha mekhbey weynnama one 😥😥🇦🇪

    • @sachinilakshika1285
      @sachinilakshika1285 3 ปีที่แล้ว +1

      @@ranirani-ef7sr anivaryenma. A wage dekata parata bahala okata marana daduwama illanna one.

  • @sudusudu887
    @sudusudu887 3 ปีที่แล้ว +1

    මල්ලියෝ ඔයාගෙ මේ පුන්ච් දරුවන් ඔයාගෙ ,පවුලගේ තුරුලෙම ඒ හුරතල් බලන්න ඉපදෙන හැම ආත්මයක් ගානෙම ඔයාලගෙ දරුවන් වෙලාම ඉපදේවා .
    නන්ගිටත් ඉක්මනින් සුව ලැබේවා කියලා පාර්තනා කරනවා

  • @thushanethu79
    @thushanethu79 3 ปีที่แล้ว +9

    අනේ මාව වෙවුවලනවා ඔකවත් ඔය විදියටම මැරෙන්න ඕනේ😡🔫

  • @hiranyakeshani2117
    @hiranyakeshani2117 3 ปีที่แล้ว +13

    මොනා කියලා කියන්නද තේරෙන් නෑ දෙයියනේ.. 😥 අහිංසක දරුවො තුන්දෙනෙක්. මොන අපරාදයක්ද මේ 😓

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +21

    දයාබර අම්මේ තාත්තේ පුතාට bick එක අරන් දෙන්න කලින් මානසික වෛද්‍ය වරයෙක් ට පෙන්නන්න.

  • @nadeelakshika9679
    @nadeelakshika9679 3 ปีที่แล้ว +12

    හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප..
    හමුවේ දිනෙක ඔබ හා මා හා එතැන..
    මොක් සුව..

  • @sltharu3742
    @sltharu3742 3 ปีที่แล้ว +6

    ඉක්මන් සුවය බුදු සරණයි 🙏

  • @dilurathnayaka2609
    @dilurathnayaka2609 3 ปีที่แล้ว +26

    දෙයියන්ටවත් බැරි උනානේ දරු පැටවු ටික බේරලා ඔයබල්ලව මරලා දාන්න

  • @kwm7858
    @kwm7858 3 ปีที่แล้ว +227

    මම නමි කැමති ඔය බල්ලව ගහල මරන්න

    • @inokanishanthiinoka5395
      @inokanishanthiinoka5395 3 ปีที่แล้ว +2

      Matt kamti akata mokada ahinsak mall kakulu tunak nati kare kala kanni

    • @sagarbangla8555
      @sagarbangla8555 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕනි ...😭😭

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 3 ปีที่แล้ว +4

      ඌ හෙන කෙරුමෙක් වගේ.. උට්ම හරියන කෙල්ල.. ඕකා එලියට ආවත් ඌ එක්කෝ උගෙම වාහනේ පෙරලිලා හරි මැරෙන්න ඕන..

    • @a.h.thilakaa.h.thilaka2259
      @a.h.thilakaa.h.thilaka2259 3 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍ඇත්ත

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +3

      ඕකාට බල්ලා කියන්නවත් වටින් නේ නැහැ එ සතා ඕකාට වඩා හොදයි එකාගේ යාලුවෝ සෙට් එක ඊටම කුඩු කාරයෝ නොදකින් විතරක්

  • @isuruumendra7839
    @isuruumendra7839 3 ปีที่แล้ว

    Harii ahinsaka minissu...hodakm wenn oni... budu saranai oylt... thank you wenasa TV❤️

  • @priyankadamayanthi7347
    @priyankadamayanthi7347 3 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ අහන් ඉන්න බැරි තරම් දුකයි.මෙවන් අකල් මරණයක් කිසිම දිනක නොම වේවා.ඔබේ ආදරණීය බිරිදට ඉක්මන් සුවය ලැබේවා.සිගිති දියනියන්ට මොක් සුව..

  • @janithdimantha5080
    @janithdimantha5080 3 ปีที่แล้ว +17

    නිවන් සුව පතනවා දරැවන් තුන්දෙනාටම අම්මාටත් ඉක්මනින්ම සනිප වේවා

    • @madhusankagunasingha5540
      @madhusankagunasingha5540 3 ปีที่แล้ว

      Niwn suwa lebawa daruwan 3 danata ma ammata akmn suwa lebawa /me apa rada karapu ekata hodaknm sidda wenna epa topita ratha gaya tibbata ara ahinsaka daruwan ammai palida/ yako topitath oya dama tham wenna......

  • @suneelruparupa656
    @suneelruparupa656 3 ปีที่แล้ว +16

    අනෙ අපිට බලන්න බැ ඇස්වලට කදුලු එනවා අපරාද කාරවට නියම දඩුවමි දියයුතුයි ඒ අමිමාට ඉක්මන් සුවය ලැබිලා එම දරැවො තුන්දෙනාම එකවැර ඒ අමිමාගෙ බඩෙම ඉපදේවා ජෙසු පිහිටයි

  • @jemscameran5063
    @jemscameran5063 3 ปีที่แล้ว

    උගුරු දන්ඩ පැනපු ගමන් බයික් එකක් අර ගත්තට කමක් නෑ මිනිසුන්ට හිරිහැරයක් වෙන් නැතුව ජීවත් වෙයන්... මිනිසුන්ගෙ ජිවිත ගැන සුළු කොට තකන පිරිමි (උබල පිරිමි නෙවේ තරිසන්නුන්ටත් පහලින් ඉන්න පිරිසක්) ලැබුනු පිරිමි කමින් තමුන්ටත් යහපතක් වෙන අනුන්ටත් යහපතක් වෙන ප්‍රයෝජනයක් ගනිල්ල....
    මේ වගේ බලු වැඩ කරන වුන් තමයි අපි අතරම අන්ත අසරණ වෙලා ඉපදෙන්නෙ... (ඊට පස්සෙ තියෙනෙ විදවන්න) තොපිට පිනට හම්බ වුන පිරිමිකමින්වත් ඇති වැඩක් නෑ.....
    පිරිමි කම ඉස්සරහට දාගෙන race ගියා දැන් පිරිමි කම පෙන්නල ඉවරයි මුළු සමාජයටම.... නොදකින්.....
    පිරිමි කම ඉස්සරහට දාන්න කලින් මුනුස්සකම් ඉගෙන ගනින්....තොපිත්
    මේ ලෝකෙට බිහි වුනේ මව් කුසකින් බව මතක තියා ගනින්

  • @maheshsuranga5153
    @maheshsuranga5153 3 ปีที่แล้ว +4

    මංජුල තේනුවර අයියත් මේ වගේ වැඩ සටහන් කරලා එයා ජීවිතයේ කලකිරිලා මහණ වුණේ මේ වගේ දේවල් දැකල වෙන්නැති..මේ පවුලට කිසිම ආත්මෙක මේ වගේ කරදරයක් නොවේවා .....

  • @SL_Zailor
    @SL_Zailor 3 ปีที่แล้ว +107

    මේ අසාධාරණයට නීතියෙන් කුමක් වෙයිද ...සමාජය අවදියෙන්...

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว

      Mona wennada.thawa tika dawasakin Eliyata Evi

    • @SL_Zailor
      @SL_Zailor 3 ปีที่แล้ว +1

      @@ireshakumari7404 බලාගෙන ඉමු

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว

      @@SL_Zailor hmm

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 3 ปีที่แล้ว +1

      තව දවස් කීපයකින් මේක අමතක wey මිනිස්සුන්ට එත් ඒ පව්ල හැමදාම අසරනයි..

    • @ainugaming448
      @ainugaming448 3 ปีที่แล้ว

      මොනවා වෙන්නද ටික දවසකින් එලියට ඒවි. අර සැලුන් එකක් දාල දුන්නු ලමයව මැරුවේ බදින්න හිටපු එකී. එවුන් වත් දැන් නිදහස් කරලා. ඉතින් මුත් ඒ වගේ ටික දවසකින් එලියට එයි.

  • @renukarenuka4483
    @renukarenuka4483 3 ปีที่แล้ว +18

    අනේ ජනාධිපති තුමනි මේ අසරණ ම්නිස්සුන්ට අනිවාර්යයෙන් සදරනයක් වෙන්න ඕන

  • @nnnnn9897
    @nnnnn9897 3 ปีที่แล้ว +4

    Pau deiyanee.thaththek mehema dukak kohoma iwasannada.kiyanna wachana na.q tharam wedanai.a nangita ikaman suwa lebenna kiyala prarthana krnawa🙏🙏🙏🙏🙏

  • @srilankanature7584
    @srilankanature7584 3 ปีที่แล้ว +6

    මිලින වු මල් කැකුළු දෙකට අජරාමර නිවන් සුව ලැබේවා

  • @malaaaa4752
    @malaaaa4752 3 ปีที่แล้ว +16

    අනේ මේ හෙම අපරාදයක්‌
    පුදුම. දුකක්. හිතට.
    ජාති. ජාතිත්. මේ ව න්
    අක ල්. මරනය ක්‌.
    සිදු. නොවේ වා 🙏🙏🙏🙏

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +4

    අනේ දෙවියනේ මෙවන් දුකක් වෙන්න එපා 😘😘😘😘පැටව් තුන්දෙනාටනිවන් සුව ලැබේවා 🌺🌺🌺🌺

  • @ayeshalamali5365
    @ayeshalamali5365 3 ปีที่แล้ว

    මේ තාත්තා කොච්චර දරාගෙන ඇත්ද මෙහෙම කතා කරන්නෙ දෙයියනේ..දරුවො තුන් දෙනාම අහිමි උනා.මේ අපරාදෙ කරපු ඔය වගේ කාලකන්නියෝ මුලු රටටම පිළිලයක්.ඔය වගේ උන් කවදා හරි නීතියෙන් නිදහස් උනත් කරපු පවෙන් නිදහස් වෙන්න බෑ කවදාවත්.විපාක දෙනවමයි.අහින්සක දරුවො තුන් දෙනාට මතු ආත්මෙකවත් මේ වගෙ අකල් මරණයක් වෙන්න එපා.නිවන් සුව චුටි රෝස මල් තුනටම.අම්මත් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි..😔😔

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 3 ปีที่แล้ว

    මමත් මොරටුවේ කොරළවැල්ලේ ගම. ඔබ ඔය වැඩසටහන කරපු හැටි මම අගය කරනවා. සාමාන්‍යයෙන් ඔය පැතිවල මිනිසුන් හරිම ආවේගාත්මකයි. ඒ වුණත් දුකක් කරදරයක් උනාම එක රෑනට දුවගෙන එනවා. ඒකට ආගම් භේදයක් නෑ. මේ පටිගත කිරීම් කරේ ඔය අවසන් කටයුතු කරපු දවසේ නම්, ඒ අයගේ දුක සහ කෝපය ඉතා දැඩිව තිබුණු මොහොතක ඉතා සංයමයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් සිද්ධියේ සැබෑ තත්ත්වය ලොවට දැනගන්නට සැලැස්වූවාට ස්තූතියි. 🙏🙏🙏 දරු පැටවුන්ට නිවන් සුව. 💐💐💐. අම්මාට ඉක්මන් සුව.

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 ปีที่แล้ว +47

    යකෝ කවුද unlike කරලා තියේන තිරිසන්නු..😡😡😡😡😡

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +1

      Hm..bick padina ewnge set eka wenna athi..Rushani...aneh manda Janadipathi thumani..meh res padilla thahanam karanna

    • @sheilaneubert4484
      @sheilaneubert4484 3 ปีที่แล้ว +1

      Unlike carala tiyenne thiresanek Kala kanni ballek

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      අරැගේ යාලුවෝ සෙට් එක කුඩු කාරයෝ නොදකින් විතරක් මුන්

    • @gunaseeligunaseeli12
      @gunaseeligunaseeli12 3 ปีที่แล้ว

      ඔය තිරිසනාගෙ හැත්ත වෙන්න ඇති

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว

      TH-cam doesn't have UNLIKE button. UNLIKE නෙමේ DISLIKE. වෙනස තේරුම් ගන්න. When you DISLIKE something it does not mean you are against the video. It can simply mean that you have a sad feeling about it. And since TH-cam doesn't have sad (😡😿) or any other emotions, some people replace there sadness with dislike.. මේ වීඩියෝ එක බලපු ගොඩක් අය ලයික් කරාට මේ වගේ දුක හිතෙන සිදුවීමකට ලයික් කරන්නෙ නැහැ හැමෝම. ඒ වගේම තමයි අන්ලයික් කරල තියෙන්නෙ අවඥාවට නොවෙන්න පුලුවන්. යූටියුබ් එකේ ලයික් Sad reaction එකක් නැති නිසා සමහරු SAD වෙනුවට DISLIKE කරනව. ඒකෙ කිසිම වැරැද්දක් නෑ.

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 ปีที่แล้ว +112

    කොච්චර කිව්වත් වඩක් නැහැ හෙට මිනීමරුවො එලියට එයි

  • @user-kk5kn2eo5t
    @user-kk5kn2eo5t 3 ปีที่แล้ว

    අනෙ පව් දෙවියනේ අහිංසක දරුවන් නිවන් සුව ලැබේවා පුතේ .මල්ලි ඔයාට අනිවාර්යයෙන් සාධාරණය ඉස්ට වෙන්න ඕන .පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි .

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ඒ අම්මා ඉක්මනින් සුවපත් වේවා....🙏