කාවින්දි සදුශානි ඝාතනයේ ඇත්තම කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 3K

  • @chaminidilrukshi6425
    @chaminidilrukshi6425 4 ปีที่แล้ว +745

    මිනිමරුවට හොදක් වෙන්න එපා.ඌට පෙම් සුව විදින්නයි වාසනා දුව නිවන් සුව විදින්නයි .ඌටත් නිවන් සුව ප්‍රාර්තනා කරන අය ලයික් එකක් දාන්න.

    • @manjulakenny7862
      @manjulakenny7862 4 ปีที่แล้ว +29

      අනිවාර්යයෙන් ඔය තිරිසනාට නිවනක් නෙවෙයි අපා ගත වේවා

    • @roshellarts18
      @roshellarts18 4 ปีที่แล้ว +4

      Okata niwan suwa nemei.... Hama athmekama okata hena gahapan

    • @lkcovers1138
      @lkcovers1138 4 ปีที่แล้ว +13

      ඒ පරයගේ බෙල්ල උසාවියට ගිහින් දෙන්න එකෙක් නෑනේ.ඒ පරයට නිවන් සුව පතන්නේ අමු අමුවේ පුච්චලා අපායට යවන්න ඕනී

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 4 ปีที่แล้ว +6

      ඕකට නිවන් සුවය නොවෙයි ඕකා වාහනයට අහුවෙලා කුඩු වෙලා යන්න ඕනේ .

    • @prabathlakmal3537
      @prabathlakmal3537 3 ปีที่แล้ว

      මොකද්ද අනේ ඒ කතාව

  • @srilankanature7584
    @srilankanature7584 4 ปีที่แล้ว +1138

    😥😥මෙම පවුලට සාධාරණය ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අය LIKE කරන්න😥😥

  • @sampath758
    @sampath758 4 ปีที่แล้ว +197

    මනුස්සයෙක් මරලත් ,ඒ බල්ලට නිදහස් වෙන්න අවස්ථාව තියෙන බ්ලූ නිතිය .....පුදුම නිතිය ....මිනිමරුවගෙ පවුල් පිටින් විනාස වේවා......

  • @UshanVlogSL
    @UshanVlogSL 4 ปีที่แล้ว +847

    මේ අම්මගෙ ඇහෙන් වැටෙන කදුලක් කදුලක් පාසා ඒ මිනී මරුවාටත් උගේ පවුලේ අයටත් මෙලොවදීම මේ කරපු විනාසයට වන්දි ගෙවන්න ලැබේවි...!! ඒක නියතයි ඒක සත්‍යයි...!! අනිවාර්යයෙන් මේ මිනී මරුවට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න...මේ මිනීමරුවා දැන් නිදහස් වෙලා ඇවිත් ඉන්නවා කියන දේ ඇත්ත නම් ඒ මිනීමරුවා තව ජීවතයක් නැති කරන එක ලොකු දෙයක් නෙවෙයි.ඒ නිසා මේ ප්‍රශ්නය අනිවාර්යයෙන් ජනාධිපතිතුමාට යොමු කරන්න අයියේ ....වීඩියෝ එක පෙන්නලා විතරක් සාධාරණයක් කරන්න එපා මේ අම්මටත් අනිවාර්යයෙන් සාධාරණයක් ඉටු කරන්න අයියේ....

  • @krbncreations5119
    @krbncreations5119 4 ปีที่แล้ว +441

    මෙම වැඩසටහන රටේ ප්‍රබලතම පුරවැසියෙකුගේ හෝ වගකිවයුත්තෙකුගේ ඇස ගැටේවා....!!!.

    • @Kavi_Malshan
      @Kavi_Malshan 4 ปีที่แล้ว +8

      ඕවා දැක්කත් අහක බලාගන්න රටක් අයියේ මේක

    • @KingMaduIshara
      @KingMaduIshara 3 ปีที่แล้ว

      Wadak neha hire danawa. Ranjanta waghe

  • @hansiruu9467
    @hansiruu9467 ปีที่แล้ว +60

    අනේ රත්තරං අම්මා..2023 අවුරුද්දෙ මං මේක දකින්නෙ..දන්නෙ නෑ දැන් තත්ත්වෙ කොහොමද කියන්න..කොහොම උනත් මේ අම්මගෙ කදුලුවලට වග කියන්න ඕනෙ හැම මනුස්සයෙක්ටම මේ ආත්මෙදිම මේ අපරාධවලට දඩුවම් ලැබේවා..රත්තරං අම්මා හිත ශක්තිමත් කර ගන්න..බුදු සරණයි..අපි වගේ ගැහැනු දරුවෝ ඇත්තටම පව්..ආදරයක් ප්‍රතික්ෂේප කරනවට දඩුවම මරණයද?💔

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว +2622

    මරණ දඬුවම ලංකාවට අවශ්‍යයි කියන අය like කරන්න

  • @sabryseenar2798
    @sabryseenar2798 4 ปีที่แล้ว +967

    ඇඩුන අය like කරල යන්න.

    • @asmiasmi5887
      @asmiasmi5887 4 ปีที่แล้ว +6

      Tikak nevei hodatoma ka gahala patan ganme sita avasanaya dakvama aduva...😢😢

    • @aishadeen1140
      @aishadeen1140 4 ปีที่แล้ว +2

      😭😭😭🇦🇪

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว +2

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @samadhiakarsha108
      @samadhiakarsha108 4 ปีที่แล้ว +3

      😭😭😭😭

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 4 ปีที่แล้ว +2

      😢😢😢😢😢😢😢

  • @ruwanchamara2549
    @ruwanchamara2549 4 ปีที่แล้ว +266

    මේක බලන අපට ගොඩාක් හිතන්ඩ යමක් ඉතිරිකරනව.
    පිරිමි වශයෙන් අපත් කිසිම දවසක ගෑණු ළමයෙකුගෙ ජීවිත සමග සෙල්ලම් කරන්ඩ හොඳ නෑ .

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 4 ปีที่แล้ว +129

    ඔලුව කැක්කුම හැදෙනකල් ඇඬුවා. අනේ අහිංසක රත්තරන් අම්මේ අඬන්න එපා.. අපිට කිට්ටු වෙන්නවත් බෑ ඔය වේදනාවට. ඒත් රත්තරන් අම්මේ අර පාපතරයා මැරුණයි කියලා වුනත් වාසනා ආයෙ එන්නෙ නෑනෙ. අනේ අම්මේ ඉවසන්න. සසර මහා බයානකයි අම්මේ.. සසරින්ම එතෙර වෙන්න මේකට පිහිට කරගන්න අම්මේ. දුක නිවාගන්න අහිංසක අම්මා. ඉවසන්න බෑ මෙහෙම කතා ආයෙ ඇහෙන්න එපා දෙයියනේ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අම්මගෙ කතාව අහද්දිත් අපි කී පාරක් ඇඩුවද අම්මේ....ඔයාගෙ වේදනාව 😢 😢😢😢
    අනෙ රත්තරනේ අඩන්න එපා අම්මා

    • @gamingmahiyt9592
      @gamingmahiyt9592 4 ปีที่แล้ว +1

      අඩන්න.එපා රත්තරන් .අම්මෙ..ඔබගෙ.කතාව අහාල๬

    • @stfgaming7358
      @stfgaming7358 4 ปีที่แล้ว

      😞😞

    • @pradeepgvlogs3074
      @pradeepgvlogs3074 4 ปีที่แล้ว

      😥😥😥😥

    • @addnou
      @addnou ปีที่แล้ว

      😢😢

  • @lakmalidilrukshi6865
    @lakmalidilrukshi6865 3 ปีที่แล้ว +52

    වීඩියෝ එක පටන් ගත්ත වෙලාවේ ඉදන් වීඩියෝ එක ඉවර වෙනකන් ඒ අම්මා උත්තර දුන්නේ අඩන ගමන්....මව් සෙනෙහස❤❤

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 ปีที่แล้ว +153

    ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ බණ අහන්ඩ අම්මෙ ඔයාගෙ හිත හැදෙවි... මාත් ගොඩාක් දුරට උන් වහන්සේගේ බණ අහලා,හිත හදාගත්තා..

    • @dineekahimashi7334
      @dineekahimashi7334 4 ปีที่แล้ว +3

      Aththa

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +1

      අනේ ඔව්. ඒ හාමුදුරුවන්ගේ බණ නියමයි

    • @sirilakatv5249
      @sirilakatv5249 3 ปีที่แล้ว +2

      එවැනි අවස්ථාවක හිතා දාගන්න හොඳම දේ තමා බුදුරජාණන් වහන්සේගෙ ධර්මය ශ්‍රවණය කිරීම මොකද දුක නසන එකම ධර්මය

    • @enupuludara1188
      @enupuludara1188 ปีที่แล้ว +1

      මාත් ඒ බණ අහනවා.

    • @ShasikaChandai-fb6em
      @ShasikaChandai-fb6em 9 หลายเดือนก่อน +1

      Ow unwahansege Bana ahuwahama hama deyakma daraa ganna puluwan

  • @inokaino8506
    @inokaino8506 4 ปีที่แล้ว +196

    දරැවෝ නැති එවුන් ද මේ un like කරලා තියෙන්නේ?.....නොදකින් විතරක්.

    • @devindacdkm1271
      @devindacdkm1271 3 ปีที่แล้ว +3

      නෑ ඒ මේ චැනල් එකට ඉරිසියා එවුන්... මොකද මේ චැනල් එක ඒ තරම් හොදයි

  • @නදීසේනාරත්නසේනාරත්න

    ඔබතුමාට බොහොම පිං මොහොතක හරි සැනසීමක් මේ අම්මගේ හිතට දුන්නට 🥺🙏

  • @nishanthamallawaarachchi2529
    @nishanthamallawaarachchi2529 4 ปีที่แล้ว +105

    බැඳීම් කියන්නෙම දුකක් අම්මා. දැන් කොහොමහරි හිත හදා ගන්න.
    සංසාරේ බොහොම දුකයි.

    • @sagii9937
      @sagii9937 4 ปีที่แล้ว

      Mee Ammath Hareema Tharunai.
      Koo Thaaththa???
      Munta Madana Wisee Thiyenne..
      Mee Ammata Hitha Hadaa Ganna Thiyenne.

    • @CineScopelk
      @CineScopelk 4 ปีที่แล้ว

      පක

  • @shanitvhd5369
    @shanitvhd5369 4 ปีที่แล้ว +165

    මෙවා පෙන්නලා හරි මේවගේ අපරාධ ඉස්සරහට නොවෙන්න බලධාරීන් වග බලා ගන්න ඕන..කවුරු උනත් අහිංසක ජිවිත...නිවන් සුව..

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 4 ปีที่แล้ว +3

      Baladareen koheda lankwee .., minisunta ohoma weida okun hare hate wada karanawanam .., neethiya thada nam ..,

  • @negambotv6085
    @negambotv6085 4 ปีที่แล้ว +360

    පව් ඒ අම්මා අඩන විදිය.ලංකාවේ නිතීය බල්ලට දැන්.

    • @ireshakumari7404
      @ireshakumari7404 4 ปีที่แล้ว +3

      Hema ammama kenekma Ehemai

    • @sonalidilrukshi8094
      @sonalidilrukshi8094 4 ปีที่แล้ว +1

      Me wage thirisan piriminta athmyak nh.ai me wage unta daduwam denna bri.katwath aithiyk nh knkge jiwithyk ganna.blnna e ammage Duka.

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +2

      අනේ ද කියන්නෙ ඔය කදුළු වලට සාදරනනයක් ඉස්ට වෙනවා අම්මා

    • @dumindarukshan9108
      @dumindarukshan9108 4 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ ලංකාවේ නිතියනම් සාදාරනේට අසාදාරණ නීතියක් අසාදාරනෙට වෙනම නීතියක් අනේ මන්ද මේවා දකිද්දී අපි ලංකාවේ කියන්නත් ලැජ්ජයි පව් ඒ අම්මගේ දුක කොහොම නැති කරගන්නද ඒ කලකන්නියටනම් හොදක් වෙන්න එපා හෙනම ගහපිය 😬😬 වෙනැස tv 👍👍👍👍

  • @rasangichandrasiri4271
    @rasangichandrasiri4271 4 ปีที่แล้ว +249

    නිවේදකතුමාව අගය කළ යුතුයි. මේ අම්මගෙ කඳුළු ඉදිරියේදීත්, ඔහුගේ දරා ගැනීම වෙනුවෙන්.

    • @janakaanura6077
      @janakaanura6077 3 ปีที่แล้ว +3

      ඇත්තමයි අපිටවත් බලන් ඉන්න බෑ

    • @KPrannasila
      @KPrannasila 9 หลายเดือนก่อน

      මේ රටේ තියෙන අවනීතියටයි,නීතිය හරියට ක්‍රියාත්මක නොකරන පව්කාර කාලකන්නි හැත්තට හෙන වදින්න කියල තමයි ප්‍රාර්තනා කරන්න ඕනෙ.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +41

    මිය ගිය දුවට නිවන් සුව ලැබේවා... නීතියෙන් සදාරණය නොලැබුනත් ව්ශ්වයෙන් ඔහුට අනිවාර්යෙන් ම දඩුවම් ලැබේවා 🙏🙏🙏🙏👍👍👍

  • @subashinisubashini4619
    @subashinisubashini4619 4 ปีที่แล้ว +154

    අනේ පවු ඒ අම්මා කතාව අහද්දි අපිටත් ඇඬෙනවා අම්මේ ඔයාට බුදු සරණයි💕💕💕

  • @sandibeccam5100
    @sandibeccam5100 4 ปีที่แล้ว +148

    අනේ දෙයියනේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ඇස් වලින් නොනැවතී කදුලු කඩා වැටුනා...... ඒ දුක....😥😥😥

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว

      මූව මරන්න කෙනෙක් නැද්ද?

    • @chirany3977
      @chirany3977 2 ปีที่แล้ว

      😔 ane deiyane

    • @deepikagangani3810
      @deepikagangani3810 10 หลายเดือนก่อน

      මගෙත් එහෙමයී

  • @nilanthanew1rathnayake721
    @nilanthanew1rathnayake721 3 ปีที่แล้ว +24

    ඔය සිද්ධියට සමාන සිද්ධියක් උනා..මගේ නංගිගෙ හොඳම යාලුවෙක් ...ඒත් අවු 01න් නිදහස්.... පවු දෙවියනේ මේ අම්මා...❤❤❤

  • @induwarnakulasuriyawiragon5001
    @induwarnakulasuriyawiragon5001 4 ปีที่แล้ว +264

    අඬන්න එපා අම්මෙ විශ්ව ශක්තිය බොරුවක් නෙමෙයි .අම්මගෙ හිතන විදිහට hama දෙයක් ma සිදු weva. අම්මගෙ හිතට සැනසීමට ලැබේවා 😥😥😥

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +96

    අනේ අම්මා අම්මා අඩනකොට මටත් ඇඩුනා අම්මේ .. හරිම දුකයි අම්මේ ... දෙවියෝ ඉන්නවනම් අම්මේ දුවට සාදාරනයක් ඉටු වේවී....😢😢😢

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 3 ปีที่แล้ว +60

    හැම video එකක්ම බලද්දි පේන්නෙ එක දෙයයි නීතිය බල්ලට ගිහින්. නීතියක් තිබුනන් අපිටත් මේ අම්මට විතරක් නෙමෙයි කාටවත් මෙහෙම අඩන්ඩ සිද්ද වෙන් නෑ. බලන්න බෑ මේක ඒ තරම් දුකයි. හැමදාම අපේ මිනිස්සු දුක් විදිනවා 😥😥

  • @siriyasriya8643
    @siriyasriya8643 4 ปีที่แล้ว +34

    අම්මා කෙනෙක් දුවෙක් අවුරුදු 16ක් යනකම් පරිස්සම් කරලා ලොකු මහත් කරන්නෙ මොන තරම් බලාපොරොත්තු වක් ඇතුවද ඕකට ස්වභාව ධර්මය දඩුවම් දෙනවාමයි මේ කතාව අහන්න බැරි තරම් දුකයි ඔයාට නිවන් සුව ලැබේවා

  • @namalperera5055
    @namalperera5055 4 ปีที่แล้ว +72

    අපිටත් ඇඩෙනවා අමිමෙි. .😥😥..
    අමිමා හිත හදාාගන්න.🙏. ඌට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙයි ..

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +35

    රත්තරං අක්කේ ඔයාගෙ කදුලුවල වේදනාව අපේ පපුකිනිති පිච්චෙනවා මේ කදුලු වල වේදනාවක් ගානේ මිනීමරැ බල්ලාට සාපයක්ම වෙවා. සාපයක්ම වේවා. සාපයක්ම වේවා. රත්තරං දෝනි ඔයාට මේවගේ කුරිරැ හතුරන් මතුභවයක හිමි නොවේවා😢😢🙏

  • @nadeeshamadhumadhavi3909
    @nadeeshamadhumadhavi3909 4 ปีที่แล้ว +81

    හෙන ගහපන් තිරිසන් බල්ලාට...... මට මතකයි අනේ මේ සිද්ධිය ..... මේ අම්මා අඩන තරම් දෙයියනේ.... අවුරුදු 16ක් තිස්සේ පරිස්සමෙන් බලගත්තු දරුවාව මෙහෙමෙ අකාලේ නැති උනාම කොහොමද දරාගන්නේ.....

  • @achini7572
    @achini7572 4 ปีที่แล้ว +223

    මේ අම්මා අද දුක් වෙනවට වඩා තුන් හතර ගුණයකින් අර තිරිසනාට කවදාහරි දවසක දුක් වෙන්නම වෙනවා. ඕකාට කවදාවත් හොඳක් වෙන්නේ නෑ 😡😡😡

    • @diyomixX
      @diyomixX 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @samanthisamanthi2932
      @samanthisamanthi2932 4 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @malikadewathi3584
      @malikadewathi3584 4 ปีที่แล้ว

      ana paw ma amma ..ai ma waga thiriesan .wada karanna ..niethiyak naha apa lankawata.dan harima gana niethiya kriyathmaka karanna ..

    • @sudu3601
      @sudu3601 4 ปีที่แล้ว

      👍😔

  • @sewminitharushika3269
    @sewminitharushika3269 ปีที่แล้ว +21

    මං මේ විඩීයෝ එක දකින්නෙ 2024 දී අනේ රත්තරං අම්මෙ ඔයාට හිත හදාගේන වාසනාව ලැබෙන්න ඕනී........ දුකයී කතාව අහද්දී දැන් ඉතින් අම්මෙ වුණ දේ වුණානේ....... දැන් ඉන්න බාබල දෙන්න හදන් ඉස්සරහට ජීවත් වෙන්න අම්මෙ

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 4 ปีที่แล้ว +172

    මේ අසරණ අම්මාව counselling වලට යොමු කරන්න කෙනෙක් නැද්ද? ඇය විඳින සහ විඳවන හැටි දැක්කාම හරිම දුකයි. පව්.

    • @dinulimapalagamage6621
      @dinulimapalagamage6621 3 ปีที่แล้ว +2

      mata ppuluwan contact number ekak nne

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 ปีที่แล้ว +1

      daru duka nathiwenna counselling monawa karannada ?? mageth loku puthaa nathiwelaa inne... yatharthaya Haa darmaawaboodaya thamai Honda....

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 2 ปีที่แล้ว

      @@pradeepawijesena1169 හරි counselling වලින් හිත හදා ගන්න උදව්කරනවා. සමහර විට බුද්ධධර්මය කෙලින්ම' ඒ ගෙනාපු ආයුෂ තමා. කරපු පින සහ පව් වල හැටි තමා හැමදේම' කියලා කිව්වාට හිත හැදෙන්නේ නෑ.
      දරැදුක කියන දුක මොන විදියකින් අඩු කරගන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ. මගේ තාත්තා අවු. 76 දී කැන්සර් නිසා නැතිවුනා. අදටත් ඉන්නවා වගේ.
      නැහැ කියන සිතුවිල්ලම දරාගන්න අමාරැයි.
      ඉතිං තරැණ දරැවෙක් නැතුවුනාම හිතාගන්න පුලුවන්.
      නමුත් හොඳ professional counsellor කෙනෙකුට පුලවන්.
      අපේම සමහරැ අපි කියන දේ අහගෙන ඉන්න කැමති නෑ. මොකද එයාලා හිතන්නේ අපි එකම දේ කියනවා කියලා.
      නමුත් කවුන්සිලර් කෙනෙක් අපිට විවෘතව අපේ හැඟීම් දුක එළියට දාන්න දෙනවා. ඒක දුක අඩු කර ගන්න තුනී වෙන්න හේතූවක්.

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 ปีที่แล้ว

      @@maheshasenanayake6013 mage 1ni puthaa nathi unee awurudu 14...8 n.
      BUDUN ,,, jésus WAHANSEE KIYU DARMAYA THEERUM GANNA OONI...

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 2 ปีที่แล้ว

      @@pradeepawijesena1169 ඒකත් එක එක කෙනාගේ ධර්මය තේරැම් ගැනීමේ මට්ටම අනුව. මේ වගේ වෙලාවට ධර්මය මතම යැපෙන්න බැහැ. ඔබේ මානසික මට්ටම සහ ධර්ම දැනුම එයට ඉවහල්වුනා නම් ok.

  • @yeshmaekanayake678
    @yeshmaekanayake678 4 ปีที่แล้ว +30

    අනේ මගේ අම්මේ අඩන්න එපා. මම වෘත්තීයෙන් නීතිඥවරියක් .මේක බලන නංගිලා මල්ලිලාට කියන්න පොඩි දෙයක් තියෙනවා. මේ කාලේ ආදර සම්බන්ධතා වලට යන්නේ අවුරුදු 14න් 15න්. ඒක ඇත්තටම ගොඩාක් වැරදි දෙයක්. මේකට දෙමාපියනුත් වග කියන්න ඕනේ. අපි දැන් ඉන්නේ තාක්ශනය අතින් ගොඩක් දියුණු ලෝකයක. ගොඩාක් දරුවොන්ට phone එකක් හම්බ වෙන්නේ වයස අවුරුදු 12 න් 13න්. තාක්ශනය ඉගෙන ගන්න phone එකක්ම අවශ්‍ය වෙනවා කියලා මම හිතන්නේ නෑ. දරුවොන්ට computer එකක් අරන් දෙන්න. ගෙදර සාලේ computer එක තියන්න. අම්මාට තාත්තාලට පෙන විදිහට. දරුවා මොකද කරන්නේ කියලා බලන්න. Game ගහන්න දෙන්න. දරුවෝ එක්ක යාලුවෝ වගේ හැමදේම බෙදාගන්න උත්සාහ කරන්න. හැමතිස්සෙම පස්සෙන් ඉන්න හොද නරක කියලා දෙන්න. ගැනු ලමයෙක්ට විතරක් නෙවෙයි මේක පිරිමි දරුවන්ටත් අදාලයි💯 ආදර සම්බන්ධතාවක් පටන් අරන් කාලයක් යද්දි තේරෙනවා නම් ගැලපෙන්නේ නෑ කියලා අනිවාර්යයෙන්ම අයින් වෙන්න. සම්බන්ධතාවයක් පටන් ගන්න කලින් සිය දහස් වතාවක් හිතන්න. අම්මට කියන්න මෙහෙම කෙනෙක් ඉන්නවා අම්මේ කියලා. අම්මාලා තාත්තලා එපා කියනවා නම් බලෙන් කඩෙකටවත් යන්න එපා. අනිවාර්යයෙන්ම වරදිනවා. 100%ට 200% විශ්වාසයයි. ගොඩාක් දේවල් කියන්න හිතට එනවා නමුත් comment එකකින් කියන්න අමාරුයි. තමන් නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරන්න. ආගම එක්ක ගොඩාක් ලගින් කටයුතු කරන්න. හැමදේම අනිත්‍යයි. අපිව දවසක අම්මායි තාත්තයිත් දාලා යනවා. ඒක නිසා කවුරු ජීවිතේට ආවත් ගියත් මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න. මොකද විශේෂයෙන් ගැනු දරුවෙක්ට වරදින්න වැඩි වෙලාවක් යන්නේ නෑ. 💯

  • @monicagamagi4106
    @monicagamagi4106 10 หลายเดือนก่อน +21

    මෙ තිරිසනා එල්ලා මරන්න ඕනා කියන අය ලයික් එකක් දාගෙන යමුද

  • @mangalikadissanayaka2586
    @mangalikadissanayaka2586 4 ปีที่แล้ว +77

    ගරු ජනාධිපතිතුමනි අපේ රටේ නීතිය මේකද

  • @thushanethu79
    @thushanethu79 4 ปีที่แล้ว +287

    මේ අම්මගේ කදුලු වලට ඔය අපරාධය කරපු කාලකන්නියගේ පරම් පරම්පරවටම සාප වෙන්න ඕනේ😢😢

    • @thushanethu79
      @thushanethu79 4 ปีที่แล้ว +7

      @Lavinia D'souza ඔයා ඒ කාලකන්නියාගේ කවුරු හරිද දැක්කේ නැද්ද එකගේ අම්මා කියන බොරුව ඌව සුද්ද කරන්න 😡🔫

    • @hdsthimothies7889
      @hdsthimothies7889 4 ปีที่แล้ว +2

      Oya theendu dena untath ekka

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +2

      @@thushanethu79 කියලා වැඩක් නෑ එකා විතරයි දරැවා අර අහිංසක ළමයා පවු

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @mvllion200
      @mvllion200 4 ปีที่แล้ว +1

      Aniwaran okunkge okkoma eham wenn athi

  • @rishikashenoli3734
    @rishikashenoli3734 3 ปีที่แล้ว +83

    දරු දුක ඇත්තටම තියන්නෙ දරුවන්ට ඇත්තටම ආදරේ කරන අම්මලා...මම ඒ දුක දන්නව...හොදට ...අද මගෙ එකම දරුව තිරිසනෙකුට අහුවෙල ...අනේ මගෙ එකම දරුව..අනේ මේක බලන අය දෙවියන්ගෙන් ඉල්ලන්න මගෙ දරුවට සත්‍ය අවබෝධ වෙලා මේ තිරිසනාගෙන් ගැලවෙන්න

    • @udayanganisanjula7387
      @udayanganisanjula7387 3 ปีที่แล้ว +1

      me ammata lebunu duka oyt lebenna epa

    • @salessulecopvtltd3799
      @salessulecopvtltd3799 ปีที่แล้ว

      Amma me awurudu 2kata passe mm dakke comment eka. Daruwa hondin neda. amma daruwa aran rata yanna thiyannawath epa me rate

  • @pramodijimin6636
    @pramodijimin6636 4 ปีที่แล้ว +128

    හෙන ගහපිය මේ තිරිසන් සත්තුන්ට ,පව් අනේ මේ අහිංසක අම්මට 😭

  • @devikadamayanthi2299
    @devikadamayanthi2299 4 ปีที่แล้ว +135

    අනෙ රත්තරන් අමිමෙි අඩන්න එපා පන්සල් ගිහින් පින් කරන්න දුක කියන්න

    • @CineScopelk
      @CineScopelk 4 ปีที่แล้ว

      එතකොට අරූ ට මොකද කරන්නේ

  • @harshanamadusanka4558
    @harshanamadusanka4558 3 ปีที่แล้ว +23

    දුක වාවන්න බෑ😭. මටත් දොණි කෙනෙක් ඉන්නවා🌹 .මෙවගෙ තිරිසන්නුන් ට ශාප වෙයි

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +304

    මේ ඔයාගේ කතාව අහන ගමන් අම්මේ, මාත් අඩනවා ඔයා අඩද්දී මටත් වාවගන්න බෑ...

  • @sandunimaduwanthi5063
    @sandunimaduwanthi5063 4 ปีที่แล้ว +124

    අනිවාර්යයෙන් සාදාරනේ ඉශ්ටවෙයි අම්මේ🙏 දුක් වෙන්නෙපා තවත්.අනිත් දරුවන් වෙනුවෙන් ජීවිතගෙවන්න🙏

  • @hirunimanatunga4806
    @hirunimanatunga4806 3 ปีที่แล้ว +12

    අනෙ ඒ අම්මගෙ වේදනාව😣😣.මරපු එකාට හෙන ගහලත් මදි.මාධ්‍යවේදීතුමනි ඔබෙ මේ වැයම ප්‍රරසංසණියයි.💐💐

  • @sandaliniro3700
    @sandaliniro3700 4 ปีที่แล้ว +197

    Unlike කරපු එව්න්ට හෙන ගහන්න ඔනි ඔක්කොටම කලින්

  • @amasabihela8306
    @amasabihela8306 4 ปีที่แล้ว +52

    අයියා මේවාට උදව් කරන්න පුලුවන් lawyers ලාට උදව් කරන්න chance එකක් හදලා දෙන්න.

  • @deshsilva3172
    @deshsilva3172 4 ปีที่แล้ว +98

    නැවත ඉපදිලා තියෙන්නේ ඔබේ ඒ වාසනා ම තමයි අම්මෙ..ඔබේ හිත හදාගන්න ශක්තිය ලැබේවා..🙏🙏

  • @galapitagedera2486
    @galapitagedera2486 4 ปีที่แล้ว +122

    ඒ සක්කිලිපහරයාට සොබාදහමෙන් දඩුවමක් අනිවාර්යයෙන්ම දඩුවමක් දෙනවා

    • @priyanga-so2xh
      @priyanga-so2xh 4 ปีที่แล้ว

      Ou kawdawth sobadama uwa ath harinne ne

  • @explorer726
    @explorer726 4 ปีที่แล้ว +62

    මේ අම්මව කවුරුන් හෝ counseling වලට යොමු කරන්න උදව් වෙන්න. හේතුව තමයි තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඇය නිතරම ඔහොම අඬනකොට අනිත් දරුවෝ තවත් මානසිකව වැටෙනවා. ඒ දරුවෝ වෙනුවෙන් මේ අම්මා ධෛර්යය අරගෙන ජීවත් වෙන්න ඕන. රෑට නින්ද යන්න බෙහෙත් බොනවා කියන එක බරපතල ගැටලුවක්. දැන් ඒ දරුවා මිය ගිහින්. මේ අම්මා දැන් අනිත් දරුවෝ දෙන්නා ගැන හිතන්න ඕන

  • @thamaliwasala
    @thamaliwasala 3 ปีที่แล้ว +36

    අනේ කාවින්දි තාමත් ඔයාගෙ හිනාව මතක්වෙනව😥😥 ඔයා වගේ හොඳ කෙනෙක්ට ඇයි ඔහොම වුනේ😞😞 ඉන්න තැනක හොඳින් ඉන්න මැණික😥😥

    • @shasikapradeep5576
      @shasikapradeep5576 ปีที่แล้ว

      ඔයාලගේ යාලුවෙක්ද 😞

  • @kkpw2
    @kkpw2 4 ปีที่แล้ว +92

    ජරා නීතියක් තියෙන එකම රට මේක..අනෙ දෙයියනේ ඇඩුනා මේ අම්මගෙ දුක බලද්දි..

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 4 ปีที่แล้ว +194

    ⁣ලබන ආත්මෙ සාධාරන නීතියක් තියෙන රටක උපදින්න මගෙ නංගී...😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nethminavodya9409
    @nethminavodya9409 4 ปีที่แล้ว +5

    මේ දවස් ටිකේ මේ චැනල් එකේ සේරම විඩියෝ ටික එක හුස්මට බැලුවා. ඒත් ඒ හැම එකක්ම අතරින් මේ කතාව ගොඩක් සංවේදියි.ඇත්තටම ඇඩුනා. සොබාදහමට බාරයි හැමදේම.

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 ปีที่แล้ว +204

    ඔබතුමාගෙ කාලය කැප කරමින් මෙ කරන සේවය අගය කරනවා .🙏

    • @wanesatv
      @wanesatv  4 ปีที่แล้ว +6

      ❤️❤️❤️🙏🙏🙏

    • @indraacc108
      @indraacc108 4 ปีที่แล้ว +4

      නිතිය සාදාරනව කරන් නැ මටත් ඒ වගේම අසාදාරනයක් වුනා අද මිනි මරැවන් නිදහසේ ඉන්නවා අපිවිදවනව

  • @samanthi8596
    @samanthi8596 4 ปีที่แล้ว +135

    වාසනා දරුවා වෙනුවෙන් පින් දහම් කරන්න වෙලාවක් ඇති හැම වෙලාවකම පන්සල් යන්න බෝධිය ළඟ භාවනා කරන්න චුට්ටක් වෙලාවක් ඔයාට සැනසීමක් ලැබෙයි

  • @gayathramanuka1798
    @gayathramanuka1798 2 ปีที่แล้ว +24

    මේ කතාවනම් පිරිමි අපිටවත් ඇහැට කදුලක් එන්නේ නැතුව අහන් ඉන්න අමාරුයි.. මිනිහෙක් තව මිනිහෙක්ව මරන්න කොහොම හිත හදාගන්නවද කියල හිතාගන්නවත් බෑ

    • @praneethmadushan7149
      @praneethmadushan7149 10 หลายเดือนก่อน

      නන්ගි දුකයි තමයි සසරකල කුමන හො අකුසලයකටමෙ කර්මයකට
      මුහුන දෙන්න ඇති අපි පතමු එ දුට
      සසර වසන තුරු මෙවන් විපතක් නොවෙවා ඔයාගෙ ආදරෙ වැඩි නිසා එයාම තමයි ලග ඉන්නෙ
      ඔයාට සහනය ස
      සදහා තෙරුවන් සරන් යන්න

  • @bestfriends4637
    @bestfriends4637 4 ปีที่แล้ว +27

    යාලුවා උඹට ගොඩක් පින් අසාදාරනයට ලක්වූ මෙවැනි අයගේ දුක ලෝකෙට පෙන්වනවට අර කාලකන්නියාට ශාප වේවා

  • @suwarnaloku1365
    @suwarnaloku1365 4 ปีที่แล้ว +95

    ලන්කාවෙ මෙවැනි මිනිමැරුම් වලට නිදහස දෙන එක හරිම අසාදාරනයි ලන්කාව තමයි මිනිමරුවන්ට හොරුන්ට යි නිදහස දෙන එකම රට

    • @kuwaitkuwait4606
      @kuwaitkuwait4606 4 ปีที่แล้ว +3

      ඵ්ක නම් ඇත්ත සහතික ඇත්ත ලංකාවේ නීතිය නම් කවදාවත් හැදෙන්නේ නෑ

    • @yccucufuxhxucjcj3017
      @yccucufuxhxucjcj3017 4 ปีที่แล้ว

      Ammta..sdrn.etkrnna.mne.mrwa.mrn.dtwm.dnna

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 4 ปีที่แล้ว +19

    අනිවාර්යයෙන් සොබාදහම හරි දඬුවම් දෙන්න ඕනේ ,,, තවත් අහිංසක මනුස්ස ජීවිතයක වටිනාකම නොදන්නා කාලකණ්ණි

  • @chamarapredip4410
    @chamarapredip4410 4 ปีที่แล้ว +77

    පවු යකෝ එ අම්මා එ කඳුළු වලට තොට සාප වෙනවා

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +177

    මේ අම්මාට සාදාරනයක් කරන්න බැරි ද??? අපි හැමෝම එකතු වෙමු 😭😭😭

    • @lankavithanage2478
      @lankavithanage2478 4 ปีที่แล้ว +4

      ඔව් අනිවාර්යයෙන්ම හැමොම එකතුව මේ අම්මා ට පිහිට වෙමු..

    • @sujasurana6347
      @sujasurana6347 4 ปีที่แล้ว +5

      @@lankavithanage2478 මේවගේ උන් පෝරකේට යවන්නම ඕන

    • @piumimalsha5119
      @piumimalsha5119 4 ปีที่แล้ว +3

      Oya me kathawa eththatamada kiuwe matath ona mewage aparada karana minissunta daduwam denna

    • @sujasurana6347
      @sujasurana6347 4 ปีที่แล้ว +3

      @@piumimalsha5119 අනිවාර්යෙන්

    • @randunuperera3217
      @randunuperera3217 4 ปีที่แล้ว +4

      අපෙන් ඕන උදව්වක් ඉල්ලන්ඩ. ඔඋන්ව මරණය තෙක් ගෙනියන්ඩ

  • @savithyachamodh5547
    @savithyachamodh5547 3 ปีที่แล้ว +75

    කාවින්දි ඔයා අද හිටියනම්.. වැඩක් නෑ කියලා ඔයා එදා ක්ලාස් ඇරිලා ගියේ යන්නම කියලා හිතුවේ නෑ..
    ඒ දවස් වල මගේ මහේශිකාගේ හොදම යාලුවා ඔයා.. නිවන් සුව ඔයාට කාවින්දියෝ... අද ඔයාලාගේ ගෙවල් වල කවුරුත් නෑ මුලු වත්තම පාලුවට ගිහින්..

    • @ayeshadinu2908
      @ayeshadinu2908 3 ปีที่แล้ว +2

      Me කෙල්ලව මරපු e balla තාමත් යහතින් ඉන්නවද නංගී .

    • @malindiwathsala4349
      @malindiwathsala4349 3 ปีที่แล้ว +3

      @@ayeshadinu2908 hmm ow..ape gedarata gewal 2k eha patte inne...

    • @ia.aaa.5242
      @ia.aaa.5242 3 ปีที่แล้ว +1

      @@malindiwathsala4349 😢😢😢

    • @ලොවවටා-ධ9බ
      @ලොවවටා-ධ9බ 3 ปีที่แล้ว +2

      @@malindiwathsala4349 nangi ae minimaruwa thama innawada jeewathun athara.

    • @ලොවවටා-ධ9බ
      @ලොවවටා-ධ9බ 3 ปีที่แล้ว +2

      @@malindiwathsala4349 nangi mage fb eka dulaj sampath perera. Oyata puluwannm mata visthara tikak denna.

  • @sanjuni-sankalpana
    @sanjuni-sankalpana 4 ปีที่แล้ว +18

    බය වෙන්න එපා අම්මා නිතියෙ දඩුවම් නැති උනට ස්භාවදමෙන්ම ඒ දේවල් ඒ විදියට ලැබෙයි ❤️🙏

  • @srilankanature7584
    @srilankanature7584 4 ปีที่แล้ว +66

    අනෙ අයියේ ඔයා මෙ මිනිසුන් ගෙ දුක් රටටම කියනවා එකට බොහෝම ස්තූතියි.

  • @erangahasakalum2355
    @erangahasakalum2355 4 ปีที่แล้ว +8

    මේ වගේ වැඩසටහන් ලෝකේට පෙන්නන එකට අයියට පින් ❤

    • @wanesatv
      @wanesatv  4 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @PranamaPranama
      @PranamaPranama 8 หลายเดือนก่อน

      නිතිය සාදාරන මදි නිසා තමයි මිනිස්සු නිිතිය අතට ගන්නේ මේ අම්මට අසාදාරනයක් වෙලා තියනවා එ් දරැවට නිවන් සුව ලැබේවා එ් තිරිසනාටත් උගෙ මුලුපවුලටම මෙයිටවඩා දුක්කන්දරාවකට ලක්වෙලා ශොබාදහමෙන් දඩුවම් ලැබෙවා තෙරැවන් බලෙන් අමිමගෙ දුක තුනිිවේවා

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 4 ปีที่แล้ว +48

    මේ රටේ නීතියක් නෑ අම්මේ ..කාලකන්නි රටක් මේක ...නීතිය බල්ලට ගිහින් තියෙන්නේ ..තිත්තයි මට මේ රටේ සාධාරණය ...දුකයි ...ඇත්තටම..
    නිවේදක මහත්මයා ඔබ ඇත්තටම කරන වැඩසටහන ...වැදගත් ...

    • @sadunikwt7504
      @sadunikwt7504 2 ปีที่แล้ว

      Ane deyani ae mehima karanna pau ae amma

  • @jasemmomm1274
    @jasemmomm1274 4 ปีที่แล้ว +127

    අම්මාගේ ඇස් වලින් වැටෙන කදුලට කවදා හරි සාධාරණ යක් ඉෂ්ඨ වෙනවා ..😥🙏🙏🙏

  • @saminiamanda4472
    @saminiamanda4472 3 ปีที่แล้ว +13

    කාවින්දි අක්කාට නිවන් සුව අත්වේවා 🙏

  • @mayurigulavita3028
    @mayurigulavita3028 4 ปีที่แล้ว +78

    ඒක වරක් මේ කතාව බලපූ මට දරාගන්න මෙපමණ අමාරු නම්, මේ අසරණ අම්මා හැම මොහොතකම මේ දූක කොහොම දරාගන්නද !!!!!!

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 4 ปีที่แล้ว +64

    ඇත්තටම ගොඩාක් දුකයි මේක බලන ගමන් ඉන්නෙ ඇස් දෙක කඳුළු වලින් පිරිලා ඔයාට මෝක්සුව ලැබේවා 💐💐💐

  • @priyanganimalkanthi5496
    @priyanganimalkanthi5496 18 วันที่ผ่านมา +1

    මේ අම්මාගේ ඇසෙන් වැටෙන කදුලක් පාසා මීනිමරුවාටත් ඒ පවුල්වල හැමෝටමත් මේ ආකාරය⁣ටම දුක් කදුළු වැටේවා මීනිමරුවාට ඉක්මණින් මරණය ලගා වේවා වාසනා දුවේ අම්මාගේ දුක නිවන්න

  • @sTසුද්දා
    @sTසුද්දා 4 ปีที่แล้ว +62

    පව් දෙවියනේ මේ අසරණ අම්මගේ කදුළු පව් ඒ අසරණ කෙල්ල මගේ නංගි කෙනකුට එහෙම ඔහොම කරා නම් මන් අරු පෙත්තෙන් පෙත්ත කපනවා

  • @shashikalasamaranayake1275
    @shashikalasamaranayake1275 4 ปีที่แล้ว +67

    දැන් ඔය හිතන දේවල් නවත්තන්න අම්මා. ඔය ළමයි දෙන්නව බලාගන්න. එයාලට මොනවත් වෙන්න දෙන්න එපා. මැරුණ දරුව නිසා ඉන්න දරුවන්ව නැති කරගන්න එපා. එයාල වෙනුවෙන් ජීවත් වෙන්න අම්ම..

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว

      Ekanam aththa , jeewath wena lamayi ge anagathe gana hithuwoth hodhai. Atheethe gana hitha hitha ada ada saapa saapa kara kara melowa paralowa pirihena eka newei wisaduma.
      Minimaruwantath loka dharmathawa anuwa daduwam labei, maruna gahanu lamaya ge sansare pawak gewenna athi.

    • @kumarns2318
      @kumarns2318 3 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @lakmalilak5061
    @lakmalilak5061 2 ปีที่แล้ว +19

    දෙමව්පියන් මීට වඩා ලමයි ගැන හොයන්න ඕනේ . Specifically හමුදාව, police උන් කොහොමත් හොඳ උන් නෙමෙයි.. කලින් හොයලා බලලා බේරගන්න තිබ්බා.. 😨😢

    • @AlexBasnayaka
      @AlexBasnayaka ปีที่แล้ว +3

      Uba maha buruwek

    • @lakmalilak5061
      @lakmalilak5061 ปีที่แล้ว

      @@AlexBasnayaka 🤣🤣🤣🤣🤣🐃🐃🐃🐃 🤡🤡

    • @vimukthiherath9814
      @vimukthiherath9814 ปีที่แล้ว +2

      ඔව් මානසික අසහනකාර බල්ලො ඉන්නෙ ඕවගෙ බහුතරයක්

  • @eshanitharangika1469
    @eshanitharangika1469 4 ปีที่แล้ว +66

    මේ වගෙ පිරිමි හදන අම්මලා තවත් අම්මලාට දුක් දෙන්න පිරිමි හදන අම්මලා 😥😥😥

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +44

    ඕකට අනිවාර්යයෙන් සොබාදහම දඩුවම් කරයි කාලකණ්ණිය 😪

    • @premrajaratnam5869
      @premrajaratnam5869 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම හෙන හත වදිනවා

  • @darshanaruwanjayapathma1319
    @darshanaruwanjayapathma1319 3 ปีที่แล้ว +3

    මම මෙම වැඩසටහන් සියල්ල නරඹනවා. මෙය කෙනෙන්ගේ දුක විකිණීමක් යැයී කවරෙක් හෝ චෝදනාකල හැක . නමුත් මෙය ඔබ දිගින් දිගටම රැගෙන යන්න අපරාධයක උණුසුමෙන් පසු එය කාලයත් සමග යට වැලලනෙවා ඉන් පසු සමය විමසීමේ පිපාසකයීන් හා සමාජයේ සිදුවීම් හා සංවේදී වන මිනිසුන් හට මෙය ඉතාමත් වටිනා වාර්තා වැඩසටහනක් වේවී

  • @heshrilanka1687
    @heshrilanka1687 4 ปีที่แล้ว +41

    අනේ පව් ,මගේ පපුව රිදෙනවා අඩලාම ,සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏

  • @ThusithaSameera
    @ThusithaSameera 4 ปีที่แล้ว +52

    සාප නොකර ඉන්න..ස්වභාව ධර්මය ඉක්මන් වෙනවා එතකොට..සාප කරන්න සාප කරන්න ස්වභාව ධර්මය පරක්කු වෙනවා...

    • @aishadeen1140
      @aishadeen1140 4 ปีที่แล้ว +1

      Ammage dukhata sapha nokhra inna.bey bro kohoma dhara gannada

    • @miss_creater_
      @miss_creater_ 4 ปีที่แล้ว

      ඇත්ත

  • @tharukadinith4110
    @tharukadinith4110 3 ปีที่แล้ว +10

    මේ අපරාධය කරපු අයට ස්වභාවධර්මයෙන් නිසි දඬුවම් ලැබේවා..
    මේ අම්මාගේ හිතට සහනයක් ලැබේවා 🙏

  • @manorimanori4718
    @manorimanori4718 4 ปีที่แล้ว +72

    🇱🇰 ලංකාවේ අධම නීතිය..මිණී මරැවන් රකින එකම රට ෂිට්..ලැඡ්ජයි

    • @umue5358
      @umue5358 4 ปีที่แล้ว

      Yako mahattaya army ekenan arakage ata2ka galavanna epai giribavata gihin,mata ehema ohoma unanan man arakage aka atayak galavala,kalekin aya anikath galavanava,kari pakai

    • @sadadevi3159
      @sadadevi3159 4 ปีที่แล้ว

      )

    • @sadadevi3159
      @sadadevi3159 4 ปีที่แล้ว

      N

    • @sadadevi3159
      @sadadevi3159 4 ปีที่แล้ว

      @@umue5358 Julyh

    • @sadadevi3159
      @sadadevi3159 4 ปีที่แล้ว

      M

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว +208

    මේක බලද්දී මගෙ පපුව පැලෙන්න වගේ දැනෙනව මේ අහිංසක අම්මා ගේ දුක දෙවියනේ ...
    අර තිරිසනාට හෙන වදින්න එපැයි කාලකන්නි බල්ල 🐕 ට .

    • @senunithara9369
      @senunithara9369 4 ปีที่แล้ว

      Oww deiywne

    • @deepanandani6881
      @deepanandani6881 4 ปีที่แล้ว

      එකා බෙල්ලේ වැල දාා ගත්තාලු එතනම අබ ගහේ මැරිලා නැත්තේ කාලකන්නියා.

    • @maalimaali6292
      @maalimaali6292 4 ปีที่แล้ว +1

      @@deepanandani6881 ඒකනෙ ඒ ගස් බල්ලව ආයෙම එල්ලුව නම් ඉවරයි තිරිසන්නු

    • @maalimaali6292
      @maalimaali6292 4 ปีที่แล้ว

      @@senunithara9369 💐

    • @ayeshasewwandi123
      @ayeshasewwandi123 3 ปีที่แล้ว

      බල්ලා කියන නම ඌට හොද වැඩියි

  • @toulasantha
    @toulasantha 3 ปีที่แล้ว +12

    මගේ භාග්යවතුන්වහන්ස...
    ඔබ වහන්සේ මේ සසර ඇත්ත කතාව අප කෙරෙහි මහා කරුනාවෙන් දේශනා කල සේක.
    අම්මා මල දුකෙන් හෙලූ කදුලු මහා සාගරයටත් වැඩි බව අවබෝදයෙන්ම දේශනා කල සේක.
    අනේ මේ දුක් සහිත සසරෙන් නිදහස් වීම පිනිස සියලු සත්වයෝ වහ වහා කටයුතු කරත්වා
    🙏🙏🙏

    • @sirilakatv5249
      @sirilakatv5249 3 ปีที่แล้ว +1

      කමෙන්ට්වල දැක්ක ලස්සන ම,වටිනා ම කමෙන්ට් එක.......

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 4 ปีที่แล้ว +106

    මේ අම්මගෙ ඇස් වලින් යන කඳුලු වලට ඔය දරුව මරපු මිනීමරුවට සොබා දහමෙන් ⁣හරි දඬුවම් ලැබේවා ! 😢 😢 😢

    • @nilanthiperera4431
      @nilanthiperera4431 4 ปีที่แล้ว

      We Must be put him jail again not 4 years forever

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 4 ปีที่แล้ว +53

    මං මේ ලමයව දැකල තියනව..😓මගෙ හොදම යාලුවෙක් මෙයාගෙ පන්තියේ හිටියෙ...😓එයා ලස්සනයි..කටකාරයි..පව් ...නිවන් සුව වාසනා..🙏🙏

    • @zeehara2536
      @zeehara2536 4 ปีที่แล้ว

      @sajithe sadamal කෝ උත්තර නේ

    • @wiseekurutta3246
      @wiseekurutta3246 4 ปีที่แล้ว +1

      යාලුවා ගෙන අර කොල්ල ගෙ අම්මා කියන කාන්තාව ඇත්තක් ද

    • @Noshika356
      @Noshika356 4 ปีที่แล้ว

      @sajithe sadamal Washana ara පිරිමි ළමයා එක්ක යාළු වෙලා හිටියා කියන්නේ ඇත්තද

  • @ජයන්ති.වීරසිංහ
    @ජයන්ති.වීරසිංහ 4 ปีที่แล้ว +33

    නීතිය කෝ සාධාරණ ය මේ ලෝකෙ නැහැ මිනී මරල අවු 5,යි ඇත්ත කතා කරපු රංජන් මහත්තයට අවු 4 යි

  • @nawodaudeshani9707
    @nawodaudeshani9707 4 ปีที่แล้ว +69

    යකෝ යාලු උනා කියල කියමුකො.කවුද යකෝ ඌට මරන්න අයිතිය දුන්නෙ.කාලකන්නියා නොදකින් ඕකට කවදහරි වෙන්නෙත් ඕකම තමයි

    • @mercydias9188
      @mercydias9188 4 ปีที่แล้ว +2

      Okatath daruwo hambawei.uge daruwantath wenne ekama thamai

    • @lkcovers1138
      @lkcovers1138 4 ปีที่แล้ว +2

      පරයව මරණ්න ඕනී

    • @sweenyfernando8830
      @sweenyfernando8830 4 ปีที่แล้ว +1

      Lankava vadi neethiya ahama thiyanava.

    • @lakmalilak5061
      @lakmalilak5061 2 ปีที่แล้ว

      ඔහොම තමයි හමුදාව පොලිස්‌ උන්ට හම්බ වුණොත්.. කලින් ඕවා වෙන්න කලින් බේරගන්න ඕන ..

    • @R.Rajapaksha
      @R.Rajapaksha 10 หลายเดือนก่อน +1

      කෙල්ලෙක් මරලා හිරේ ඉදන් ගෙදර ආව ටිකට ඕකත් එක්ක ආපු ගෑනි කවුද

  • @janithrukshan9065
    @janithrukshan9065 4 ปีที่แล้ว +50

    අැත්තට මෙි අමිමට සාධාරණයක් කරන් ගරැ ජනාදිපතිතුමනි පවු 😔😔

  • @menuliashinsana2875
    @menuliashinsana2875 3 ปีที่แล้ว +16

    සවුදියේ වගේ නීතියක් තිබ්බානම් අද මීට වඩා සාදාරණයක් වෙලා

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +25

    💔💔💔💔 දුකයි අමිමා ට බුදුසරණයි දුර්ඝඅයුෂ ලැබෙිවා
    ඔබතුමාට ස්තුතියි මෙවා රටට පෙන්නාන නිස

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +38

    අනේ අමිමා ඉවසන්න පටාචාරාවක් වගේ අඩන්න එපා එයා වගේ ඉවසන්න ඉවසන්න තෙරැවන් සරනයි

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 3 ปีที่แล้ว +12

    හිත හදා ගන්න අම්මා..ධර්මය අහන්න..බැදීම් දුකක්මයිබව වටහා ගන්න.අඩන්න එපා.වාසනා දුව දැං ඔයා ලග ඉන්නවා පුතෙක්වෙලා කියලා හිතා ගන්න අම්මා.එපා අඩන්න.

  • @gwslakme
    @gwslakme 3 ปีที่แล้ว +26

    අවුරුදු 16 ක පොඩි ලමයෙක්. අද හිටියනම් මගෙ වයෙසෙ 😔 එයාගෙ හීන ආර්මාර්ථකාමි,අයිති කරගන්න ආශාවෙන් පිරුනු මනුස්සෙක් උදුර ගත්තා. එච්චර ලොකු මිනි මැරුමක් කරලත් අවුරුදු පහයි. පිටරටවල් වල නම් අවුරුදු 30ක් වත් දෙනවා. මේ වගේ නීතියක් තියෙන රටක ඉන්න උන එක ගැනත් තියෙන්නෙ කලකිරිමක්. පිරිමි ලමයි දැන ගන්න ඕනෙ ගෑණු ලමයෙක් කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙමේ. අයිති කරගන්න බැරි උනා කියලා තවත් කෙනෙක්ව මරන්න, ඇසිඩ් ගහන්න, ලීක් කරනවා කියලා බය කරන්න. මේවා නියම පිරිමි කරන දේවල් කරන දේවල් නෙමේ. අඩුම තරමෙ නියම පිරිමියෙක් අවසරයක් නැතුව ගැහැනියෙක් ගෙ අතින්වත් අල්ලන්නෙ නෑ. එහෙම එකෙ අවුරුදු ගානක් අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා හදන ලමෙයෙක්ව මරන්නෙ කොහොමද. ඒ මනුස්සයට 25යි. ඒ ලමයට 16යි. කිසිම කෙනෙක් ට කිසිම කෙනෙක් ගේ ජීවිතයක් උදුර ගන්න බහැ. මං ප්‍රාර්තනා කරනවා මේ නැන්දා ට ලගදිම සැනසීම හම්බෙන්න කියලා😔 නීතියෙන් බැරි නම් ස්භාවධර්මයෙන් හරි සාධාරනය ඉටු වේවා!!!

  • @lilykuruppu8418
    @lilykuruppu8418 4 ปีที่แล้ว +26

    අනේ දෙයියනේ මේ අම්මට පිහිටවෙන්න, ස්තූතියි

  • @tharudishaa3598
    @tharudishaa3598 4 ปีที่แล้ว +59

    අනේ දෙයියනේ මේක බලන්න බෑ ඇඩෙනවා. ඒ අම්ම මොන තරම් දුකක් උහුලනවාද.

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 4 ปีที่แล้ว +33

    Me අපරාදෙ කරපු මිනිහට මරණ දණ්ඩනය අනිවාර්යයෙන් දෙන්න ඕන 😡

    • @nethmal2732
      @nethmal2732 3 ปีที่แล้ว

      ඌ මැරිලා🥺

  • @malinilupul3992
    @malinilupul3992 4 ปีที่แล้ว +33

    ඇස්වලට නොදැනිම කදුලු ආවේ ඒ අම්මගේ වේදනාව පවු ඒ කාලකන්නි තිරිසනාට හොදක් වෙන්න එපා ඔය කාලකන්නි බල්ලා මැරෙන්න ඔනේ බෙල්ල කැඩිලා නොදකින් මේ අම්මගේ වේදනාවට ඕකට දඩුවම් ලැබෙයි 😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @janithdimantha5080
    @janithdimantha5080 4 ปีที่แล้ว +38

    මේ අම්මාගේ කදුලු වලට නම් මිනීමරැවට වන්දි ගෙවන්න වෙයි අපේ රටේ බලු නීතිය නිසා තමයි අපේ රට හැදෙන්නෙ තැත්තේ

  • @tharindulakmaltharindu2568
    @tharindulakmaltharindu2568 2 ปีที่แล้ว +7

    මේ නංගි අපේ කිරි අම්මගෙ ගෙවල් ලග නිවන් සුව ලැබේවා නංගි

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm ปีที่แล้ว

      මෙ ජරා මිනිවරුවා ඉන්නවද තාම

  • @adikarichithra432
    @adikarichithra432 4 ปีที่แล้ว +56

    දෙවියන් කියලා කෙනෙක් ඉන්නවා සහෝදරි ඔහුට දඩුවම් ලැබෙනවා අනිවාර්යයෙන්ම ඔයා හිත හදාගන්න .ජේසු පිහිටයි ඔයාට

    • @tarangakumara6636
      @tarangakumara6636 4 ปีที่แล้ว

      ඇති වුනු වේදනාව කියා ගන්න බැහැ කෑගහල අඩන තරම් දුකක් ඇති වුනා බුදු සරණයි

    • @danushkasampath5053
      @danushkasampath5053 4 ปีที่แล้ว

      Lebei lebei balan hitapan