උපරිම ලිංගික තෘප්තියක් ලබාගන්නේ කෙසේද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 232

  • @sadewsatsara8635
    @sadewsatsara8635 ปีที่แล้ว

    ඉතාමත් වටිනා කතා බහක්.තවත් ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා.ඔබට ජය

  • @Danaganna
    @Danaganna 3 ปีที่แล้ว +12

    video එක එබුවේ මොනවා තිය්විද කියලා හිතා ගන්න බැරුව ,හරිම වැදගත් නොදන්නා කරුණු ගොඩක් දැනගන්න ලැබුණා, ඔබට ගොඩක් පින් වෛද්‍යතුමනි

  • @sachinkeshan1172
    @sachinkeshan1172 3 ปีที่แล้ว +13

    Dr වැඩසටහන කරන විදිහ මරු....දිගටම කරගෙන යන්න....

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 3 ปีที่แล้ว

    අැත්තටම ජිවිතයට වටිනා කරැණු ඔබ තුමාගෙන් දැන ගත්තා....හැම සාකච්ඡාවක්ම ජිවිතයට ගොඩාක් වැදගත්......අන්ලයික් කරලා අැත්තේ ඔබ තුමා කියු පරිදි කරන්නම් වාලේ කරන අයවලුන් වෙන්න අැති

  • @kavindupunsaramalinga5088
    @kavindupunsaramalinga5088 3 ปีที่แล้ว +7

    ඇත්තටම නොදන්නද දේවල් ගොඩක් දැනගත්තා බොහෝම ස්තූතියි❤ ඩොක්ටර්, ඔබතුමා කරන මේ දේ අපි නොදන්න දේවල් කියල දෙනව ඔබතුමා කරන්නෙ සමාජ සත්කාරයක් වගේ දෙයක් කියලයි මට හැගෙන්නේ...

    • @gaminipadmasiri5016
      @gaminipadmasiri5016 3 ปีที่แล้ว +1

      @@xgamer660 මේවා කොහෙද වල් කතා වෙන්නෙ?කවුද නොදන්න දේ කොල්ලො,කෙල්ලන්ට කියලාදෙන්නෙ?

    • @gaminipadmasiri5016
      @gaminipadmasiri5016 3 ปีที่แล้ว +2

      @@xgamer660 වල් කතා කියලා දෙයක් නෑ.පිරිමි ,ගැහැණු දෙන්නෙක් දරුවෙක් හදන්න හරි,නැත්නම් සතුටු වෙන්න හරි සන්සර්ගය නිවැරදිව යෙදෙන හැටි Doctor උපදෙස් දෙන එක කොහොමද වල් කතා වෙන්නෙ?ඔය කතා කරන්න දන්නෙ නැති මිනිස්සු "බන් බොලන්" කියන ඒවනම් නොදියුණු ,තවමත් වල්වැදිලා ඉන්න මිනිස්සුන්ගෙ වල්කතා

  • @selladuraishashika2835
    @selladuraishashika2835 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් මේ වගේ වැදගත් කරුණු පැහැදිලි කරලා දෙනවට

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 2 ปีที่แล้ว +2

    අදත් වැඩ සටහන ගොඩක් වැදගත් දේවල් අපිට ගෙනවට ගොඩක් ස්තුතියි .ඔබගේ වටිනා වෙලාව අපි වෙනුවෙන් දෙනයට ගොඩක් ස්තුතියි

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 3 ปีที่แล้ว +1

    බොහොම බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔබට හරිම පැහැදිලිව නොදන්නා ගොඩක් දේවල් දැනුවත් කල ඩොක්ටර් ඔබට බොහොම ඉස්තූතියි

  • @iroshigunarathna8817
    @iroshigunarathna8817 3 ปีที่แล้ว +5

    බොහොම හොද වැඩසටහනක්.ගොඩක් අය නොදන්නා බොහො දෙ කියා දුන්නාට ස්තුතිය....

  • @achalamalkanthi4149
    @achalamalkanthi4149 3 ปีที่แล้ว

    ඔබට .ගොඩක් .pin.මේවගේ ..දැනුවත් .කලට ජෙසු පිහිටායි බුදු සරණයි ඔයාට

  • @kavyawidanage6612
    @kavyawidanage6612 3 ปีที่แล้ว +64

    අද වැඩසටහන නියමයි doctor 🤩, හරිම ලස්සනට නොදන්න ගොඩක් දේ කියලා දුන්නා, කාටත් ප්‍රයෝජනවත් ❤️❤️

  • @srilanka4213
    @srilanka4213 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා අදහස් ,කරුණු කාරණා පැහැදිලිව කියා දෙන නිසා හොදින් තේරුම් ගන්න පුළුවන් .පිට රටවල ඉන්න අයට ඩොක්ටර් සම්බන්ධ කරගන්න වට්ස්ඇප් ,ඉමෝ නම්බර් එකක් දෙන්න පුළුවන්නම් උදව්වක් .තෙරුවන් සරණයි .

  • @Kani6191
    @Kani6191 3 ปีที่แล้ว +35

    අන්තිමට කිව්වා කතාව ඇත්තටම ඇත්ත doctor, අද කාලේ ගොඩක් අය හිතන් ඉන්නේ sex කියන්නේ කෑලි දෙකක් එකට ගලපන සුළු ප්‍රහේලිකාවක් කියලා

  • @sharmi6955
    @sharmi6955 3 ปีที่แล้ว +4

    ඉතාමත් අර්තවත් දෙයක්..
    බුදු සරණයි Dr

  • @nawam854
    @nawam854 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්. තව මේ වගේ විඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා😎👍

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 3 ปีที่แล้ว +4

    කාටත් වැදගත් වන හොඳ වැඩසටහනක්.... ස්තූතියි doctor....

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Hi , kohomada

  • @krishanmax1884
    @krishanmax1884 3 ปีที่แล้ว +6

    අපි වගේ ආධුනිකයින්ට වටිනවා.

  • @kalpanibabarenda9552
    @kalpanibabarenda9552 3 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම පින්.ගොඩක් වැදගත් හැමදාමත් වගේ අදත්.

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Hi , kohomada

  • @rashperera7513
    @rashperera7513 3 ปีที่แล้ว +2

    Doctor, ලේ ඥාති විවාහ සම්බන්ධයෙන් , විශේෂයෙන්ම නෑනා මස්සිනා විවාහ මෙන්ම , එකම මව සහ පියාගේ දියණියන් දෙදෙනෙකු ගේ දුව සහ පුතාත් , එකම මව සහ පියාගේ පුතුන් දෙදෙනෙකු ගේ දුව සහ පුතත් යන සම්බන්ධ වලදි විවාහයන් සිදු විය හැකිද ? එසේ විවාහ වුවහොත් දරුවන් ලැබීමේදී ගැටලු මතු වේද? යන කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.

  • @චංචලාකුමුදුනි
    @චංචලාකුමුදුනි 3 ปีที่แล้ว +4

    අදත් ගොඩාක් ලස්සනයි විඩියෝ ඒක..බොහොම ස්තුතියි ඩොක්ටර්..දීර්ඝායුස ලැබේවා..තේරැවන් සරණයි 🙏🙏

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 ปีที่แล้ว +3

    අදත් ගොඩක් වැදගත් වැඩසටහනක් ගොඩක් ස්තුතියි ⁣ඩොක්ට බුදු සරනයි .

  • @gajamatix6271
    @gajamatix6271 3 ปีที่แล้ว +6

    පලවෙනි දවසෙ එක්වීම ගැන වීඩියෝ එකක් ඕනෙ ඩොක්ටර් පැහැදිලි කරලා ❤

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว +1

      මේ video එක බලන්න
      th-cam.com/video/izTzMj6M1_g/w-d-xo.html

    • @gajamatix6271
      @gajamatix6271 3 ปีที่แล้ว

      යෝනිය සිපගන්න හරි විදිහ ගැනත් video එකක් කරන්නකෝ ඩොක්ටර්. අනිත් හැමදේම ගැන ඔබතුමාගෙන් දැනුවත් වුනා. ඒ දේ ගැනත් දැනගන්න ඕනෙ

  • @renukadamayanthi6072
    @renukadamayanthi6072 2 ปีที่แล้ว

    බොහොම ස්තුති doctor wadagath kathawak

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Kohomada oyta

  • @Chamalie4500
    @Chamalie4500 3 ปีที่แล้ว +1

    පිරිත් හොඳයි ඩොක්ටර් 😊

  • @priyankasanjiwanee2595
    @priyankasanjiwanee2595 3 ปีที่แล้ว +3

    LRT කරපුවාම යෝනි මාර්ගයෙන් ඩිම්බ පිටවීමක් වෙන්නේ නැද්ද ..(ශ්‍රාවය පිටවීමක් වෙන්නේ නැද්ද )

  • @danu5748
    @danu5748 3 ปีที่แล้ว

    DOCTOR හරිම වැදගත් හදහස් ටිකක් 😍😍😍

  • @sukilaksha6078
    @sukilaksha6078 3 ปีที่แล้ว +1

    Lingikawa ekathuwu pasu soda pihadima ikmanin karanawa doctor eka waradakada ese kirimen grbani bawayata pathwimata thibena hakiyawa nathi wenawada?

  • @sujee1425
    @sujee1425 3 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි

    • @nilanthaperera7151
      @nilanthaperera7151 3 ปีที่แล้ว

      Adanm hituna mata kasada badinnama😉

    • @sujee1425
      @sujee1425 3 ปีที่แล้ว +1

      @@nilanthaperera7151 🤔🤔🤔🤔

    • @nilanthaperera7151
      @nilanthaperera7151 3 ปีที่แล้ว

      At kaurut nane🤔🤔🤔

    • @sujee1425
      @sujee1425 3 ปีที่แล้ว +4

      @@xgamer660 ඔයා හිතුවට මේවා වල් කතා කියලා මේ තමයි ඇත්ත අහන කෙනා අහන්න ඕන සිහිබුද්දියෙන් මිසක් වෙන වෙන හේතු හිතේ තියාගෙන නෙමෙයි. ඉස්කෝලෙදි උගන්නනවා පුරුෂ ප්‍රජනන පද්දතිය ස්ත්‍රී ප්‍රජනන පද්දතිය. කාන්තාවකගේ ගර්භාශයේ දරුවෙකු පිලිසිද ගන්නේ කොහොමද ඒ හැම දෙයක්ම එතකොට ඒවත් වල් කතා වෙන්න ඕන නේද බුද්දියෙන් මිසක් අවබුද්දියෙන් සවන් නෙදෙන්න තෙරුවන් සරණයි ඔබට

    • @sujee1425
      @sujee1425 3 ปีที่แล้ว +1

      @@xgamer660 මට කාත් එක්කවත් තර්ක කරන්න උවමනාවක් නෑ තමුන් කියපු දේටයි මම උත්තර දුන්නේ එතනින් එහා මට කාත් එක්කවත් තරක කරන්න ඕන නෑ තව දෙයක් මේ වගේ වැඩසටහන් බලන්නෙ ජරා ගෑනු නෙමෙයි නොදන්න දෙයක් දැන ගන්න මමත් හොද බුදු දහමමට ආදරේ කෙනෙක් ඔයාට අයිතියක් නෑ මට ඇගිල්ල දික් කරන්න

  • @wathsalanimmi9810
    @wathsalanimmi9810 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් දේශණයක් ..ස්තුතියි සර්...තෙරුවන් සරණයි❤

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Asada oya

    • @sasindu5207
      @sasindu5207 ปีที่แล้ว

      @@kushan8638 මෝල් උන එකෙක්😂

  • @madumalbandara6518
    @madumalbandara6518 ปีที่แล้ว

    ඉල්ලන වෙලාවට දුන්නෙ නැත්නම් ගෑනුන්ට මල පනිනව කියන්නේ අත්දැකීමෙන් හරි ඔයාලට කොහොමද

  • @hsnsavinda5175
    @hsnsavinda5175 3 ปีที่แล้ว

    Sir... මට සර්ව,හම්බවෙන්න පුලුවන් විදිහක් තියෙනවද...

  • @dhananjayachathuranga415
    @dhananjayachathuranga415 3 ปีที่แล้ว +1

    Doctor. මා හට විශාල ප්‍රශ්නයක් ඇත. ඒසදහා උදවු කිරීමට හැකිවෙවිද.

  • @sisirabalasuriya3702
    @sisirabalasuriya3702 3 ปีที่แล้ว +2

    හොඳ වැඩ සටහනක්

  • @gangavithanage7476
    @gangavithanage7476 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්.බුදුසරණ

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon7027 2 ปีที่แล้ว

    අන්න ඒකයි බැදපු මුල් කාලෙ රැට ගෙවල් වල පිරිත් දාන්නෙ

  • @thakshilarathnayaka374
    @thakshilarathnayaka374 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් හැමෝටම

  • @shehanpubudu1392
    @shehanpubudu1392 3 ปีที่แล้ว +2

    doctor ..මෙවා නොකර හිටියොත් මොකද වෙන්නෙ ...?

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      යුද්දෙට ganne nattan ithin kos kotanna thama tiyenne kaduwen😂

    • @gaminipadmasiri5016
      @gaminipadmasiri5016 3 ปีที่แล้ว

      රෑට සරමෙ පහවෙයි.🤣

  • @shalanishalani8337
    @shalanishalani8337 3 ปีที่แล้ว +3

    Waidya thumani.mata wayasa 20i.mma thawamath awiwahaka tharuniyaki.mma mage suwayan windanayedi mage yoniya thulata gana drawya damma wadi.wiwaha unu dawasakata mage kanya භාවයට හානියක් siduweida.mage yoniya thulin sudu පැහැති diyarayakda pitawe.

    • @malithvidio658
      @malithvidio658 3 ปีที่แล้ว

      ay drawana danne

    • @shalanishalani8337
      @shalanishalani8337 3 ปีที่แล้ว

      @@malithvidio658 pahadili madi

    • @malithvidio658
      @malithvidio658 3 ปีที่แล้ว

      monawada damme

    • @shalanishalani8337
      @shalanishalani8337 3 ปีที่แล้ว

      @@malithvidio658 panak maker pen ekak mata meka kiynna sudusu kenek ne ekai obathumagen upadesak gnna kiyla baluwe.thanks me udawwata.

    • @malithvidio658
      @malithvidio658 3 ปีที่แล้ว

      soory samawenna

  • @slcc9305
    @slcc9305 2 ปีที่แล้ว

    Kiyanna wachna na ea tharamata hodai 👍👍👍

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 ปีที่แล้ว +2

    Hemadama wage adath goodak watina video akak.thanks dr.budu saranai!!!.

  • @hwnasanka3566
    @hwnasanka3566 3 ปีที่แล้ว +5

    ඩොක්ටර් ලිංගිකව පළමු වරට එක් වෙද්දී කාන්තාගේ ලේ ගැලීමක් සිදු නොවන්නේනම් එයට හේතුව කුමක්ද???

    • @koshilagimhani472
      @koshilagimhani472 3 ปีที่แล้ว

      Kalin e gena video ekak dala thiyenwa sahodaraya.😌

  • @sanduninirasha423
    @sanduninirasha423 3 ปีที่แล้ว +6

    ඩොක්ට මට හැගීම් දැනීම් ඉක්මනට එනවනේ.එ ඇයි ඩොක්ට

    • @hsnsavinda5175
      @hsnsavinda5175 3 ปีที่แล้ว

      ඉතින් හොඳයිනේ.. ජීවිතය විඳින්න

    • @jamarasinghe5072
      @jamarasinghe5072 2 ปีที่แล้ว

      Saduni eka godak hodai ne oya itha nirogi wasanawantha kenek.sathutu wenna.jeewitaya vidinna.

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Hodai ehema ena eka

  • @lovelonely4138
    @lovelonely4138 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි බුදු සරණයි 💓🙏

  • @kithsirirathnayake9696
    @kithsirirathnayake9696 3 ปีที่แล้ว +3

    වැදගත් ⁣ඩොක්ටර්

  • @udeshikamadhushani5697
    @udeshikamadhushani5697 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඩොක්ටර්

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Hi, kohomada

  • @samaresama2988
    @samaresama2988 3 ปีที่แล้ว

    Doctorge pahadili kirim anargayi..wibagayata muhun dena shishyantath video genna

  • @dilukafernando8597
    @dilukafernando8597 2 ปีที่แล้ว +2

    Nice program ❤️❤️❤️

  • @naturewithhasi
    @naturewithhasi 2 ปีที่แล้ว

    Dr,,,, එකතු උන දවසට පසු දවසෙ උදේ ඉදලා මූත්‍රා සමඟ ලේ පිටවෙන්නෙ ඇයි? වේදනාව ඉවසන්න බෑ මූත්‍රා පිටවෙද්දී.. මහත්තයාට එහෙම නෑ

    • @pathumdarshana6996
      @pathumdarshana6996 2 ปีที่แล้ว

      පොල්පලා බීලා බලන්න

  • @fatimaali6290
    @fatimaali6290 3 ปีที่แล้ว +3

    බුදු සරණයි සර් .👍👍❤️❤️🙏🙏

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Godak sstuti godak pin jayawewa Sar budusaranayi good luck

  • @chitrachitra7975
    @chitrachitra7975 2 ปีที่แล้ว

    Goodak watina vidiyo aka tnx docta

  • @ayeshasewwandhi5239
    @ayeshasewwandhi5239 2 ปีที่แล้ว

    ඉතාමත් සාර්තකයි සර්

  • @kumuduariyawansha9377
    @kumuduariyawansha9377 3 ปีที่แล้ว +3

    Oba thumage watina Adaha walta bohoma Sthuthi

  • @ruwanidevikadadigamuva4721
    @ruwanidevikadadigamuva4721 3 ปีที่แล้ว +1

    Unlike karanne sadahatama appranika un venna athi

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 ปีที่แล้ว

    Athi deerga sansara gamanaka ena minisunta oya dewal gena hekiyawa, palapurudda oniwatath wadaa tiyenawa.
    E nisai adu wayas waladima owata nemburu wenneth.
    Eth buddhi mattam wala saha ugathkam wala yam yam durwalathaa nisa nisi piliwela danne na. E nisa thamanuth wenasila anunwath wanasanawa.
    Pehedili nirawul manasak tibunoth oweni kaarana pawaa anungen ahaganna hoo anun kiyala denakalma inna oni na. Thamantama ibetama awabhooda wenna gannawa.
    Oni nam e ossema digin digata hitha yomu karala maanasikawa godak diyunu ihala thala walata path wennath puluwan. Eeka wal kamak newi. Keles nethi kirimata saha diyunu maanasika shakthin sampreshanayata yodaa ganna puluwan.
    E nisa lingika adyapana labanna oni gatha pinawimata, lamai hedimata witharakma newi sitha diyunu kirimata saha manasa usas thalayakata gena ematath ekkama.
    Hebei prawesamata thamange manasa hesirawiya heki eweni denum therum tiyena aya me samaje innawada kiyana eka nam seka sahithai. Godakma inne hegim denim walata wahal welaa Viwaha jiwithayakata elabilaa, lamai hadaagena, merena kalma wunath kamak na geheniyek pirimiyek ekka ekata nidiyanna tiyenawanam kiyala heena dakina atharamaga newathuna aya. Lingika hegim ethi wima niroogi bawe lakshanayak. E wagema eeka nisi widiyata hesirawima maanasika diyunuwe lakshanayak. E thulin thamai minisun thirisanun wenas wenne. E thulin thamai minisun deviwarun wenas wenne. E thulin thamai deviwarun brahmayan wenas wenne. E thulin thamai pruthagjanayan saha magapala laabhin wenas wenne. Hegim ethi wima hemootama sidda wenawa.
    Ewa kramanukuulawa paalanaya e e ayage manasika mattama anuwa sidda wenawa.

  • @dasuntheekshana2708
    @dasuntheekshana2708 3 ปีที่แล้ว

    Oba thua hamadama harawath awawadayak laba denawa.ahan inna asai.dana gatha yuthu dea bohomai.obata geergayusa wewa

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Godak sstuti godak pin Sar good luck budusaranayi

  • @superbatman9174
    @superbatman9174 3 ปีที่แล้ว +1

    ලිංගික එකතුවීමේදී කෙල බාවිතා කිරීමෙන් ශුක්රාණූ සයිල මියයනවාද?

  • @nayominayomi7320
    @nayominayomi7320 3 ปีที่แล้ว +2

    Thank you doctor.godak watina video ekak.godak pin obathumata🙏🏿

  • @amitasubasingha7261
    @amitasubasingha7261 3 ปีที่แล้ว +1

    Danuwathe kirim godak watinae budu sarani

  • @kanishkafernando7389
    @kanishkafernando7389 3 ปีที่แล้ว +2

    Thank you doctor, this one was very informative

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඩොක්ට ❤️❤️

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว +1

    Harima wadagath doctor.budu saranai

  • @jeewanthapramod2817
    @jeewanthapramod2817 3 ปีที่แล้ว

    Bade gedi hedila oparesan karata passe lamayi hadanda berida doctar

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว +5

    Godak isthuthii doctar e kale me wage weda satahan thibune ne ahalath ne wedagath kathawak

  • @awanthireshani574
    @awanthireshani574 3 ปีที่แล้ว

    Oba thumata puluwannam video akak karanna covid vaccine aken passe pregnant wenna puluwan da. Nirogi daru upatha labaganna puluwanda kiyala. Please doctor

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Oyta prashnayak wunada

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      @@dilinifernando2810 kohomada

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 3 ปีที่แล้ว

    අනේ ඩොක්ටර් මට මැරෙන්න හිතෙනවා

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Apo e ai , wikara karana epa

  • @hirusharukshan4390
    @hirusharukshan4390 3 ปีที่แล้ว

    Doctor,
    Shishnayen hamana dugada ta mokakda karanna one?. Eka ledakda? Pls video ekak karannako

  • @jeeecom540
    @jeeecom540 3 ปีที่แล้ว

    MN primi kenek. Wenadata wada Yana pramanaya adui.akata hethuwa mokadda doctor???

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว +3

    Thank You Doctor.

  • @sandanifernando447
    @sandanifernando447 3 ปีที่แล้ว +1

    Godak wedagath video 1k doctor . bs.

  • @pasinduchamara1971
    @pasinduchamara1971 3 ปีที่แล้ว +1

    thnks doctor api nodanna dewal apita kiyla denwata

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว

    ගොඩක් හොඳයි

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 2 ปีที่แล้ว

    Aniwryan thanks ❤️❤️💐🇰🇼

  • @thilakdeshan2860
    @thilakdeshan2860 3 ปีที่แล้ว +1

    Hoda video ekak apita ikmanata thawa ekak ona

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 3 ปีที่แล้ว

    EXCELLENT

  • @pasinduchathuranga2011
    @pasinduchathuranga2011 3 ปีที่แล้ว

    Super dr

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    😗👍

  • @sadeepalakshan8491
    @sadeepalakshan8491 3 ปีที่แล้ว +1

    Thanks doctor

  • @nuwanbuddika6706
    @nuwanbuddika6706 3 ปีที่แล้ว

    Mata doktage nambar aka awanawada.danaganna deyak thiyanawa

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว

      Dr Kamal S. Jayasekara Contact Details: 0714167287

  • @maheshimadu3239
    @maheshimadu3239 3 ปีที่แล้ว +1

    Doctor ඔලුව ඇදේ හරි පුටුවේ හරි එකම විදිහට තියන් ඉද්දි ඔලුවේ ඒ පැත්ත හිරි වැටෙන්නේ ඇයි

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Thiyan inna epa , penwanna

  • @achinimadusha256
    @achinimadusha256 3 ปีที่แล้ว

    Thank You docot. ...👍👍👍👍

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      Hi , kohomada

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Harima wedagath desanayk dostor

  • @Chamalie4500
    @Chamalie4500 3 ปีที่แล้ว

    thanks a lot

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว

    Thanks

  • @k.b.n.sandamalisanda8483
    @k.b.n.sandamalisanda8483 3 ปีที่แล้ว +1

    Doktage nmba wka dannako loku hadisiyak

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว

      Dr Kamal S. Jayasekara Contact Details: 0714167287

  • @chinthakaprabath2238
    @chinthakaprabath2238 3 ปีที่แล้ว +1

    V.good

  • @dinukaarambe6671
    @dinukaarambe6671 3 ปีที่แล้ว

    Budu saranai Dokta oyata

  • @keerthperera3459
    @keerthperera3459 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +9

    කොත්තුවක් කනවා වගෙ වෙනවා අන්තිමට...
    ඇයි ඉතින් ව්ස්සයි ව්ස්ස නේ ගහන්නේ අපේ අය, එක්කො කරන්නේ "Porn" බලලා එවා ප්‍රායොගික ව කරන්න හදනවා...ආර්ට් එකක් දාන්නේ නැහැ...
    එතකොට ඉතින් ලිංගික එක් වීම් කෙසෙවෙතත් දික්කසාද දවසට 350, 400 පනියි මේ රටේ...👍

  • @sanidusathsara..5204
    @sanidusathsara..5204 3 ปีที่แล้ว +1

    First comment

  • @arundiranga7088
    @arundiranga7088 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @thilinamadu2081
    @thilinamadu2081 3 ปีที่แล้ว

    👍💪

  • @pherathherathherath9204
    @pherathherathherath9204 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @kanthi.kanthi7442
    @kanthi.kanthi7442 2 ปีที่แล้ว

    Lassan.adas.tikak

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 3 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘

  • @jayamalsenarath2145
    @jayamalsenarath2145 3 ปีที่แล้ว

    💗💚

  • @disnadisna2327
    @disnadisna2327 3 ปีที่แล้ว

    Thanks doctor 🥰🥰

  • @sanidusathsara..5204
    @sanidusathsara..5204 3 ปีที่แล้ว +1

    හපොයි

  • @Maduwa2000
    @Maduwa2000 3 ปีที่แล้ว +1

    😁😁😁