වාහනය විකුණලා ලබන ලාභයට ආදායම් බද්ද කීයද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • වාහන විකුණලා ලබන ලාභයට ආදායම් බද්ද පිළිබඳ විස්තර ඇතුළත් වේ
    #gayan #karunarathne #tax #advisor #financial #income #tax #arkad

ความคิดเห็น • 51

  • @MathematicsWithAselaNissanka
    @MathematicsWithAselaNissanka 7 หลายเดือนก่อน +9

    සරලයි...
    කෙටියි...
    පැහැදිලියි...
    නියමයි...
    ස්තුතියි ❤🙏

  • @sampathnanayakkara3477
    @sampathnanayakkara3477 7 หลายเดือนก่อน +1

    Great explanation Mr. Gayan!

  • @virajguneththi8938
    @virajguneththi8938 7 หลายเดือนก่อน +4

    හොඳ පැහැදිලි කිරීමක්

  • @user-kt8jw4yf2v
    @user-kt8jw4yf2v 7 หลายเดือนก่อน

    ඔබතුමාගෙ මෙම විග්‍රහයට ඉතාමත් ස්තුති. මට යම් දෙයක් දැනගැනීමට අවශ්‍ය යි.
    ලංකාව තුල යම් පුද්ගලයෙකුගේ ආදායම කැසිනෝ ජයග්‍රහණ මත පමනක් පදනම් වෙනවා නම් (වෙනත් කිසිම ආදායමක් නොමැතිව)එම තැනත්තා රජයට ආදායම් බදු ගෙවිය යුතුද? එම මුදල් වලින් මිලදී ගන්නා ඉඩම්,වාහන හා ස්ථාවර තැන්පතු සදහා රජයට බදු ගෙවීමක් කල යුතුද? පැහැදිලි පිලිතුරක් බලාපොරොත්තු වෙමි. ස්තුති.

  • @jeevadesilva5669
    @jeevadesilva5669 7 หลายเดือนก่อน +1

    ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිර්වචනත් ,අදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වයත් එක්ක බැලුව ම කවදාවත් නියමිත ආදායම් බදු රජයට ගන්න වෙන්නෙ නැහැ .ඒ අඩුපාඩුව වහන්න තමයි VAT ගැහුවෙ .ඒ නිසා ආදායම් බදු නොගෙවන අයටත් සිදුවෙනව , බදු වෙනුවට VAT ගෙවන්න .

  • @user-fz2gu6uc5s
    @user-fz2gu6uc5s 7 หลายเดือนก่อน +1

    thank you

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 6 หลายเดือนก่อน

    Thanks.

  • @visithurulanka
    @visithurulanka 7 หลายเดือนก่อน

    🎉🎉 Geat video. KINDLY DO A VIDEO FOR CAR BUYING N SELLING BUSINESS TAX AFFECT.

  • @mohamedthahazainulrila7481
    @mohamedthahazainulrila7481 7 หลายเดือนก่อน

    Superb Explanation.

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 7 หลายเดือนก่อน

    Great Explanation.
    Thank you

  • @rogerwijesuriya7511
    @rogerwijesuriya7511 7 หลายเดือนก่อน

    Great to educate people.Keep helping them

  • @dild3732
    @dild3732 7 หลายเดือนก่อน +3

    වාහනය විකුණලා ලැබෙන මුදල බැංකුවේ තැන්පත් කළ පසු එයට ලැබෙන පොලියට 5%ක් කපනවා...ඊට පසු ඉතිරි වන පොලිය වසරකට ලක්ෂ දොළහට වඩින්නම්. ඒකටත් 6% බැගින් ආදායම් බදු කපනවා..

  • @haripriyachandrasiri9140
    @haripriyachandrasiri9140 7 หลายเดือนก่อน

    Thank you Sir, Can you kindly explain how to fill forms & schedules ???I am a pensioner and my income sources are rent, FD deposit and Solar income. Please help this will be helpful to many new TIN holders. Thank you Sir

  • @user-pn4bf7nq9k
    @user-pn4bf7nq9k 7 หลายเดือนก่อน

    Thanks. Keep it up

  • @user-bp1gn5hx4r
    @user-bp1gn5hx4r 7 หลายเดือนก่อน

    Vital information .Thanks

  • @learnwithchandanagamage1501
    @learnwithchandanagamage1501 7 หลายเดือนก่อน

    An excellent explanation.

  • @Fair-Comments
    @Fair-Comments 7 หลายเดือนก่อน +6

    උත්තරය ගැන සෑහිමකට පත් වෙන්න බැහැ සර්.

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  7 หลายเดือนก่อน

      What is you question pl

    • @nihalepa8174
      @nihalepa8174 7 หลายเดือนก่อน

      මම ප්‍රශ්නය අහන්නම්. බයිං ඇන්ඩ් සෙලිං කරන කෙනෙක් one by one වාහන කීපයක් වසරක් තුල වික්කොත් tax වලට අහු වෙනවද? වසර 1 ක ට කලිං ගත්තු වාහනය විකුනල ලැබෙන මුදල ඔබ කියූ පරිදි බද්ද ට අහු වෙන්නෙ නෑ නේද ?

    • @user-kh5sx3cg3p
      @user-kh5sx3cg3p 7 หลายเดือนก่อน

      ​@@arkad-fmltadvisor land sell karaddi kohomada meka apply wenne?? Plz explain

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 7 หลายเดือนก่อน

    Thanks 👍

  • @mathsapi8122
    @mathsapi8122 7 หลายเดือนก่อน

    සුපිරි අදහස්

  • @chahuras
    @chahuras 7 หลายเดือนก่อน

    Good luck Sir

  • @chandanaranatunge4156
    @chandanaranatunge4156 5 หลายเดือนก่อน

    Where can it find in the act. Pls give me the act reference

  • @user-th3wi9rz2h
    @user-th3wi9rz2h 7 หลายเดือนก่อน

    Thanks a lot sir

  • @hewagebraiding1814
    @hewagebraiding1814 7 หลายเดือนก่อน

    A Timely needed clarification..❤

  • @user-hh5ru8zz3f
    @user-hh5ru8zz3f 7 หลายเดือนก่อน

    Good explain..

  • @manjuladharmarathna1160
    @manjuladharmarathna1160 7 หลายเดือนก่อน

    good explain 👍

  • @rhjayawardana
    @rhjayawardana 5 หลายเดือนก่อน

    වට වන්දනාවෙ යනව වගෙයි..

  • @chadaihstsu
    @chadaihstsu 7 หลายเดือนก่อน

    Dushitha palakayin , horakawa, ratea, sampath nawatha, ratata, l, janathawata, labadunoth, narakada..

  • @kalumarjuna80
    @kalumarjuna80 7 หลายเดือนก่อน

    Great!

  • @SamanthaLiyanage-tm1xf
    @SamanthaLiyanage-tm1xf 6 หลายเดือนก่อน

    කොච්චර කාලයක් වාහනය ළඟ තියාගන්න ඕනිද

  • @amilamihiran1462
    @amilamihiran1462 7 หลายเดือนก่อน

    👏👏👏👏 Thank you sir

  • @Relaxing42
    @Relaxing42 7 หลายเดือนก่อน

    kotas aayojanayen labena laba walata kohomada tax ayakaranne kiyala danaganna puluwanda ?

  • @lassana_sindu
    @lassana_sindu 7 หลายเดือนก่อน +1

    🙏

  • @annephilipiah1455
    @annephilipiah1455 7 หลายเดือนก่อน

    When you sell a house not as a business only for migration purpose do I have to pay tax

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  7 หลายเดือนก่อน

      හෙට උදේ video,එක බලන්න

  • @shanthamihira3012
    @shanthamihira3012 7 หลายเดือนก่อน +2

  • @pathumsameera5978
    @pathumsameera5978 7 หลายเดือนก่อน +1

    පිටරට සිට ලංකාවට එවන මුදල් ආදායම් බද්දට යටත් වෙනවද

    • @jeewanthaelvitigala9676
      @jeewanthaelvitigala9676 7 หลายเดือนก่อน

      No

    • @pathumsameera5978
      @pathumsameera5978 7 หลายเดือนก่อน

      එතකොට ලංකාවේ ඉන්න කෙනෙක් freelancing, trading කරලා skrill, paypal වලින් ලංකාවට ගන්න සල්ලි වලට tax වදිනවා නේද

  • @sameerakoswaththa3721
    @sameerakoswaththa3721 7 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @thushanekanayake1783
    @thushanekanayake1783 7 หลายเดือนก่อน

    Macho karu change TH-cam name as finance and leagle adviser....

  • @786kankungotukola
    @786kankungotukola 7 หลายเดือนก่อน

    ගත්තු ගානට වඩා අඩු නම් බදු නැහැ නේද. දාහට අරන් සීයට දුන්නොත් 🤔

  • @kasundarshanamanathunga
    @kasundarshanamanathunga 7 หลายเดือนก่อน

    😂😂😂

  • @kalpani-dw1gt
    @kalpani-dw1gt 7 หลายเดือนก่อน +1

    අනේ ඔයා අර කාරනා දෙක වාගේම පස්සේ දවසක කථා කරන්නකෝ කම්බැලියි අලේ

  • @user-gi1nr5pf9r
    @user-gi1nr5pf9r 6 หลายเดือนก่อน

    Thank you

  • @mathsapi8122
    @mathsapi8122 7 หลายเดือนก่อน

    ❤❤❤❤