වාහන තියන හැමෝටම වෙන්න යන දේ මෙන්න. කවදාවත් Tax ගෙවලා නැති අයටත් Tax ගෙවන්න වෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • වාහන තියන හැමෝටම වෙන්න යන දේ මෙන්න. කවදාවත් Tax ගෙවලා නැති අයටත් Tax ගෙවන්න වෙයිද?
    Who should open the tax files w.e.f 01.06.2023 Video Link:- • Who should open the ta...
    Read more - www.taxadvisor.lk
    Download our latest mobile app
    App Store - apps.apple.com...
    Play Store - play.google.co...
    If you have anything to be clarified, please visit www.taxadvisor.lk
    Tax Advisor Contact details
    Phone - 0115 525 555
    WhatsApp - 0717 525 555
    Web - www.taxadvisor...
    Facebook - / taxadvisor.lk
    TikTok - / taxadvisorlk
    LinkedIn - www.linkedin.c...
    #TaxUpdates #SriLankaTax #incometax #TaxChanges #2023Tax #SriLankaTaxes2023 #srilankaeconomy

ความคิดเห็น • 72

  • @pali516
    @pali516 9 หลายเดือนก่อน +24

    මේවා දැනගන්න සියලු සාමාන්‍ය පුරවැසින් ආණ්ඩුවට එරෙහි වනු ඇත.

  • @dilushalakshan8309
    @dilushalakshan8309 9 หลายเดือนก่อน +22

    එක රුපියලක් ගෙවන්න එපා කවුරුත් පරයොන්ට සැප ගන්නයි ආතල් දාන්නයි මේ බදු යන්නේ

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 9 หลายเดือนก่อน +8

    😢අද කාලේ බදු ගෙවන තියන් ඩීසල් ගහන්නවත් විදිහක් නෑ නේද සල්ලි නැති හින්දා . අවුරුද්දට ම හෝ දුම් වාර්තාවයි වාර්තා ආදායම් බලපත්‍රය විතරයි ගන්නේ.ආයේ වාහනේ හොලවන්නේ ලබන අවුරුද්දේ දුම් වාර්තාව ගන්න

  • @HePingZhiLu
    @HePingZhiLu 10 หลายเดือนก่อน +6

    new jobs created that is why he is happy see the smile of this guy

  • @HishVlogs
    @HishVlogs 9 หลายเดือนก่อน +2

    The happiness on your face on how you illustrate when poor people are by-forcibly wanting to pay their TAXES for no reasons. 😢😢😢😢

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 10 หลายเดือนก่อน +9

    We cannot afford paying Tax Consultants... We are Starving Senior Citizens Retired from Private Sector without Pensions...

  • @pradeepgamage2579
    @pradeepgamage2579 10 หลายเดือนก่อน +9

    චන්දෙ දෙන්න හොඳ නෑ කීයටවත් මෙහෙම කරගන්නද චන්දේ දුන්නෙ

  • @user-rx5yq4lv7h
    @user-rx5yq4lv7h 9 หลายเดือนก่อน +5

    බදු නොගවා රටවැසියන් ලෙස එක්වෙමු.... යටත්වැසියන් නොවෙමු,

  • @samanweerarathne7012
    @samanweerarathne7012 9 หลายเดือนก่อน +9

    තමුසෙ ඕහොම කතා කරලා මිනිස්සු මෝඩයට අන්දල ටැක්ස් ෆයිල් හදන්න අරන් කොමිස් ගහන්න හදනවා කියල මිනිස්සුන්ට නොතේරෙන්න මිනිස්සු මෝඩ නෑ යකෝ.

    • @udaperera9945
      @udaperera9945 9 หลายเดือนก่อน +1

      අපරාදේ ෆයිල් වලට යන මුදල්.මුන්ට පිස්සු.තව මේ වැඩ වලටත් අළුතින් බදවා ගනිල්ලා.

  • @apscommon5953
    @apscommon5953 10 หลายเดือนก่อน +12

    වාහන වලට තෙල් ගහන්නත් සල්ලි නෑ.මුන්ට පිස්සු

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 10 หลายเดือนก่อน +14

    ட අම්මගේ හුත්ත එකේක්වත් මේවා ගේවන්නේ නෑ මුල්න්ම කරන්නේ මුන්ව එලවන එක මෝන හුත්තේ ආමී දැම්මත් එක කරනවා

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 9 หลายเดือนก่อน +6

    රථගායට නියම බෙහෙත දුන්නෙ රනිල.

    • @Nature60810
      @Nature60810 9 หลายเดือนก่อน

      puke amaruwatath deyi ohoma yanakota

  • @anuruddajayatissa7943
    @anuruddajayatissa7943 10 หลายเดือนก่อน +9

    බදු බදු......225 සැප දෙන්න නේ......පවු මිනිස්සු

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ත්‍රිවීල් වලටත් බදු ගහන්නෙ චන්ද් වලින් පස්සෙ දන් කරන්නේ නත හේතුව ත්‍රිවීල් ලක්ශ 15 පාරට අවිත් හරස් කලොත් රට ඉවරයි ඒ නිස සියලුම ත්‍රිවීල් රිය්දුරන් මේව දනගතත යුතුය

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +2

    මෙහෙමයි ලංකාව හදනන් කියල උද්ගොෂන කරල පාලකයෝ පැන්නුවේ රටහදන්න නේ ඉතින් රටක් හදන්න ඔන නම් ටැක්ස් ගහන්න ඔන හැබැයි ..එහෙම අයකරගන්න වගේම නැතිඅයට බෙදල දෙන විදියක් නැ එක දේශපාලකයන් කැමති අයට නැතිනම් ආදායම් තියන අයටම බෙදිල යනවා තවත්දේයක් ගෙදරකට වාහනයක් ඔන අසනිප කෙනෙක් ඉන්නවානම් එවා හරියාකාරව බලන්නත් ඔන .දෙකක් තිතියන අයදෙගුන නොවෙයි 3ගුනයක් වගේම 3 තියනවනම් 6ගුනයක් වෙන්න ඔනා.අනික පෙන්ෂන් ඇති අයට මාසිකව ආදායම් වලට වඩා නැති අයට බද්ද අඩුකරන්න ඔන ?

    • @tissarathnasooreya8069
      @tissarathnasooreya8069 9 หลายเดือนก่อน

      කරයි බද්දා අඩු කරා යි ඔයාට තෙරෙන්නෙම නැ

  • @ranahansa
    @ranahansa 9 หลายเดือนก่อน +3

    මේ වගේ සින් වෙනකොට ඉස්සර හිටියා ජෙප්පෝ කියලා ජාතියක් උන් බදු අඩු කරපන් අඩු කරපන් කියලා පාරට බහිනවා ඊටපස්සේ දුක් විදින අන්තිම පැය ආවා ඊටපස්සේ ජෙප්පෝ වද වෙලාම ගියානේ අපරාදේ ඉතිං

  • @dhulwalagedharakalyani3879
    @dhulwalagedharakalyani3879 10 หลายเดือนก่อน +4

    Nodakin kalakannni hatttha. Minissunta. Minissu reeeri manseth bonawa

  • @nandanaudayakumara452
    @nandanaudayakumara452 9 หลายเดือนก่อน +3

    අපිට වාසියක් වෙනවා වගේ මු කියන්නේ එකෙක්වත් සත පහක් ගෙවන්න හොඳ නැහැ ඕකෙන් වෙන්නේ ගම් ඇතුලේ ඉන්න මිනිස්සු වාහන ලයිශන් නොකර පදින්න ගන්නවා

    • @kumarawikcaramaarchchi
      @kumarawikcaramaarchchi 9 หลายเดือนก่อน +1

      මූනම් ආණ්ඩුවට කඩේ යන එකෙක් බං

    • @agthilakarathna5113
      @agthilakarathna5113 8 หลายเดือนก่อน

      Batalanda raniyaga ,unchie waahana sihinata lada.thopi 225ta saha hora kaapu gasa kaapu un hama akayama saha gahanawa.

  • @sanjeevweerasena1169
    @sanjeevweerasena1169 หลายเดือนก่อน

    ණයක් නොවන මුදලකින් නිවසක් ඉදිකිරීමට වැයවූ මුදල් බදු කාර්යය සඳහා අඩුකළ හැකි ආකාරය හා උපරිමය සමග පහදන්න

  • @udaperera9945
    @udaperera9945 10 หลายเดือนก่อน +2

    පරංගියා කෝට්ටේ ගියා වගේ.ජේෂ්ඨ පුරවැසියන් වටේ යවනවා.මුලින්ම කැපිල්ල නවත්තන්න.සරලව විසදිය යුතු දේවල් නේද?

  • @mkaj1142tops
    @mkaj1142tops 8 หลายเดือนก่อน

    මෙයාටත් ඉතින් හරි ජොලිය මොකද මීට පස්සේ බදු ගෙවන්න කට්ටිය වැඩි වෙනකොට මේගොල්ලන්ගේ සල්ලි ගෙවලා උපදෙස් ගන්න එන කට්ටියත් වැඩියි නේ. ඉතින් මේක වර්ක්‍රෝත්තියෙන් මේ වගේ අයට තමයි මේකේ වාසිය.

  • @NilakshaBandara
    @NilakshaBandara 9 หลายเดือนก่อน +1

    Mun 225 tin aekak dila pareta danna ona kamati aya ko balanna

  • @easymoworkshop1054
    @easymoworkshop1054 9 หลายเดือนก่อน +1

    මටත් ආප පින් අංකයක් දැන් මොකක්ද කරන්න ඕන?😢

  • @nihalepa400
    @nihalepa400 9 หลายเดือนก่อน +1

    මෙයා නොකිය කියන්නෙ අපි මේ ගැන මුකුත් දන්නෙ නෑ.ඒ නිසා එයාගෙන් උපදෙස් ගන්න කියල .බදු මදිවට මේ ගොල්ලත් ගාණක් කපන්න හදන්නෙ.

  • @firozahossen8307
    @firozahossen8307 8 หลายเดือนก่อน

    I really don't understand where this will end 😮

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 9 หลายเดือนก่อน +1

    Adara desa paluwo dun dayada

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 8 หลายเดือนก่อน

    Ratak hadanvanm tax vitarak namai rate viyadama avama karann vada pilivelak uvamanai. Okun 225 mulinmq adu karanna oni

  • @sunildissanayake
    @sunildissanayake 9 หลายเดือนก่อน

    Munta Ratee central bank ekee mudal naa
    Gewanna senior citizens lata saha pension valata
    Thopi ahisaka minisu ta wada dennawa.
    Balooo

  • @ranasinghearachchigedharma3345
    @ranasinghearachchigedharma3345 9 หลายเดือนก่อน

    Pohottu,Ali,desapaluvan rata vinasakala.oknta.hena.gahala.pawl.vinasavenna.onea.

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 8 หลายเดือนก่อน

    Three wheel karayonam 100% badu ganna aya (janathawagen)

  • @mohamedjafeer9637
    @mohamedjafeer9637 7 หลายเดือนก่อน

    TATA battawoltadh diyanawada

  • @d-7498h
    @d-7498h 9 หลายเดือนก่อน

    රනිලයි නාකි මයිනයි රට කෑවට වන්දි ගෙවන්න ඕන ඔක්කොටම කලින්

  • @LankaCool-eu8yn
    @LankaCool-eu8yn 8 หลายเดือนก่อน

    චැනල් කාරයො 10 දෙනෙක් ගත්තොත් වෙන වෙන දේවල්

  • @sunildissanayake
    @sunildissanayake 9 หลายเดือนก่อน

    Yakoo mee lankawee api enne
    Harhi kareee
    Monawada apita mee wenne
    Monvada apita athei laaba anduwen
    Horu Ratee hathi karee

  • @sunilkanadullakanadulla9054
    @sunilkanadullakanadulla9054 9 หลายเดือนก่อน

    Rata yanne inna aya geyak hadaganna idam kellak gathath tax gewanna onada...

  • @arun2002
    @arun2002 10 หลายเดือนก่อน +2

    Tax to pay politicos

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 9 หลายเดือนก่อน

    Mudal amathita kelawanna wenawa.

  • @pulasingheindikaroshan1339
    @pulasingheindikaroshan1339 10 หลายเดือนก่อน

    Good explanation.

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 8 หลายเดือนก่อน

    Mun anduvalin apita tax gahanna kiyanva. Mona paryada. 225 adu karanna kata kare 25 kta

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 8 หลายเดือนก่อน

    කිසිම කෙනෙක්.ගෙවන්න එපා සේරම එකතු වෙලා උත්ගොසන කරපල්ල මුන්ට පිස්සු නෙවෙය්ද අහින්සක මිනිස්සුන්ට තෙල් ගහන්න සල්ලි නැහැ තව මුන්ට ටැක්ස් ගෙවන්න

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i 9 หลายเดือนก่อน +2

    ඕක රෝල් කරල රනිල්ගෙ @කේ ගහගන්න කියනව,තව මාස දහයයි.

  • @ranyagamage1651
    @ranyagamage1651 9 หลายเดือนก่อน +4

    Labbak තමයි tax අරන් මොනවද කරන්නේ janatawata

    • @weerabandara5935
      @weerabandara5935 9 หลายเดือนก่อน

      Wena monwa karanda thawath -- ke arinawa.
      kalakanni haththa Apu denko chandayak

  • @beautifulworld857
    @beautifulworld857 9 หลายเดือนก่อน +1

    Pin number eka awith thiyanawa tin number eka hoyaganne kohomada.

    • @RajeevaDharmadasa
      @RajeevaDharmadasa 9 หลายเดือนก่อน

      same here. plz help

    • @TaxAdvisor
      @TaxAdvisor  9 หลายเดือนก่อน

      th-cam.com/video/yupwqSgE7ps/w-d-xo.html

    • @TaxAdvisor
      @TaxAdvisor  9 หลายเดือนก่อน

      th-cam.com/video/yupwqSgE7ps/w-d-xo.html

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 9 หลายเดือนก่อน +1

    මැති ඇමතින්ට .සුර සැප දෙන්න

  • @achinthajanaka3809
    @achinthajanaka3809 9 หลายเดือนก่อน +1

    ආපුදෙන්කෝ ඡන්දයක්..

  • @upul1684
    @upul1684 8 หลายเดือนก่อน +1

    මුං හරියන්නෙ නෑ...එකම විසඳුම ජාතික ජන බලවේගය විතරයි

  • @upulsenarathna1296
    @upulsenarathna1296 8 หลายเดือนก่อน

    කන්න නැතිව මිනිස්සු ඉන්නවා මොන පිස්සු වැඩද කරන්නේ

  • @user-hf5kd6dk8l
    @user-hf5kd6dk8l 9 หลายเดือนก่อน +1

    ඔයිට වැඩිය හොඳ නැද්ද රනිල් සුනකයා එලවලා දාන එක .

  • @invester235
    @invester235 10 หลายเดือนก่อน

    Tax nathi wiyapara monawada

    • @Nature60810
      @Nature60810 9 หลายเดือนก่อน

      kudu ganga kasippu desapalanaya karala pm kenek wena eka, palatha saba,

  • @sanda1505
    @sanda1505 9 หลายเดือนก่อน

    මේක චන්ද ගුන්ඩුවක්

  • @user-dx4qc9ct8h
    @user-dx4qc9ct8h 7 หลายเดือนก่อน

    Okkomala parliment ek wata karamu

  • @pradeepkumara3446
    @pradeepkumara3446 9 หลายเดือนก่อน +4

    මු බොරු කාරයෙක් අපේ ගෙදරට නම් ඔහොම file ආවේ නෑ. මුට ඕන අපිව මෝඩයා කරලා අපෙන් සල්ලි කඩාගන්න 😡😡😡

    • @priyanthakumara7269
      @priyanthakumara7269 9 หลายเดือนก่อน

      Awa yako

    • @nadeemvidusahan4401
      @nadeemvidusahan4401 9 หลายเดือนก่อน +4

      මෝඩයෙක් වගේ comment කරන්න එපා.අපිටනම් ආවා.

    • @wijesooriyarajapaksha9910
      @wijesooriyarajapaksha9910 9 หลายเดือนก่อน

      බලාගෙන ඉන්න සුදු පුතී ඔයාටත් ලගදීම එයි🤫 අමුතුවෙන් ඔයාව අන්දන්නදෙයක් නැහැ අපි ඔක්කොම ඇදල ඉවරයි දැන් තියෙන්නේ මුන්ව එලවන්න වෙන විකල්පයක් නැහැ👍

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 8 หลายเดือนก่อน

    😂😂😂😂😂😂 ඕකට කියන්න තියෙන්නේ හු..... පටන්ගන්න වචනෙන් ගනින් කියලා...

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 9 หลายเดือนก่อน +2

    පලයන් පොට්ටයා 💩 🐕 ක්

  • @TaxAdvisor
    @TaxAdvisor  10 หลายเดือนก่อน

    How to get Tax refunds for senior citizens? th-cam.com/video/5AEzKXmJOF4/w-d-xo.html