ටින් එකෙන් බදු අයවෙන විදිහ හරියටම දැනගමු | Neth News | Rathu Katta
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ටින් එකෙන් බදු අයවෙන විදිහ හරියටම දැනගමු
ලක්ෂයක් බැංකු තැම්පතුවේ තිබුණොත් ටින් එකෙන් වෙන දේ
ස්ථාවර තැම්පතුවෙන් බදු කැපෙන්නේ මෙහෙම
ව්‍යාපාරිකයන්ට බදු ගෙවන්න තාමත් හරි ක්‍රමවේදයක් නෑ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් සමන් ශාන්ත -
Script & Presenter - Tharanga Rukshan Jayasekara #tharangarukshanjayasekara
TIN can be obtained using the IRD e-services
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
Facebook: / nethnews
Twitter: / nethnews
TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
tin srilanka,ird srilanka,tax sri lanka,tin number,get tin number online,vat srilanka,tax sri lanka news,incometax in srilanka 2024,ird srillanka tamil,taxpay in srilanka 2024,tax account srilanka,ird pin number,taxpayer registration in srilanka,taxpayer tin number,sri lanka tax 2023,sri lankan tax update,online tax payer registration tamil,taxpayer registration,ird login tamil,today news,tax updates,tax sinhala,new tax sinhala,ird gov lk tamil
රාජපක්ෂලා හොරා කාපුවා අපෙන් ගන්න උන්ට හෙන හතම ගහන්න ඔනේ. ඡන්දයක් එනකන් තමයි අපි මේ බලාගෙන ඉන්නේ
😢😢😢😢අපි ඡන්දය ඵලන් හිටියත් තව හරක් රැලක් ඉන්නව අර කාසිය පෙරලන්න දෙපැත්තට. කාල කන්නි පාලකයො රට කෑව අපි ගෙවනවා.
@@andyandy7194e harakta me para kanna denna ba mokda u hapauwama apita thma wapuranna wenne
තොපිවගේ මිහරක් යකෝ රටේ හොරකැම එදා ඉදලතියනවා එක කරන්නේ රටේ උගත්බුද්ධිමත් කියාගන්නා අය? මෝඩ කමට රාජපක්ෂ අල්ලන්න කතා කරාට .එ මිනිස්සු රටට දෙයක් කරා .අනික් එකෙක් වත් රටට දෙයක් කරානම් ණයවෙලා හොරාකැවා රජයේ හැම සේවකයාම එකට සම්බන්ධ අය මොකද ගොඩක් චන්පොරොන්දු ඉටුකලේ ණයට අරගෙන
ජේවිපිය විනශ කරපු රට එදා ඉදල ගොඩ ගන්නදගලපු අයත් ණය ගත්තා ගිතියපුවා ගන්න
බුරැවෙක් උනාට පෙන්වන්න එපා කොටින්ගේ උවමනාවට උන්ගේ මුදලට ඩිල්දලා සියලුදේම අවුල්කලේ ජේවිපිය සහ උද්ගොෂන මෙයවපු අය
හොදට බලාපල්ලා මේ වටැන වල තව හොදයි කවදාහරි උනට දුන්න දවසට රට බෙදලා දෙන්න තමයි ඩිල්එක දෙවනුව රට බහු ආගමික රටක් කරලා සිහලයාට ඇති බලය හින කරලා කතොලික රටක් කරන්න එකට කාදිනල් දැනට වැඩ පටන්ගත්තේ උද්ගොෂන කරන්න සහය දිලා.සමහර රනිල් ඡනාධි පති කමෙන් ඉවත්වෙන්නේ ඔක කරල .එතකොට උබලට හිතන්න දෙයක්නැ.ලංකාවේ හොරකැම නවත්වන්න බද්ද වගේම. සියලුම පුරවැසියෙකුම අනිවර්යෙන් වර්ෂිකව ඔහුගේ ආදායම් වියදම් හදලා ඉදිරිපත් කිරිම අනිවාර්ය විගණනයට ලක්කිරීම වැදගත් අපිට මේරටවල එහෙමයි දියුණු වෙන්නේ. දියුණු හැම රටකම ඉදිකටුවටත් බදු ගහල රෙන බෙට්ටටත් බදු ගහනවා?උබලා ලිං මැඩියෝ යකෝ බද්දකොහොම කවුරැ අවත් ගහන්නේ නැතිව රටක් කරන්න බැ?මොකද රටේ අඩු ආදායම්ලාභී අයට සෙතක් කරන්න පුලුවන් එතකොට පමණයි .පරස්නේ බද්ද දැමීමට තවම එක වෙළෙන්දාට හරියට වැදුනේ නැ,වගේම නැති එකාට ලැබෙන පිලිවෙලක් නැ?
රාජපක්ෂ කරා ලබ්බ....නොදකින් තොපි වගේ කාලකන්නි උන් තව ඉන්නවානේ මේ රටේ@@batuwitamaithri9789
බදු ගෙවන්න මිනිස්සු කැමති වෙන්නෙ එකතු කරන බදු මොනතරම් දුරකට නැවත මහජනයාගේ සුබසිද්දියට යෙදවෙනවද යන්න මත ඒ මුදලත් හොරපාරෙන් යනවනම් මිනිස්සු හම්බකරන එක නවත්තල යැපෙන එක හොදයි නේද
අපි බදු ගෙවන්න ඕනේ.. නමුත් මිලියන ගනන් දේසපාලන හිතවතුන්ගේ නය බොල් නය හැටියට කපා හරිනවා ඒවා ගත්තනම් බදු බර අඩුකරගන්න පුලුවන්
True
ඔයා හරි
දුප්පත් මිනිහෙක්ට පොඩි නයක් ගෙවාගාන්න බැරි උනාම උගේ මසුත් කාලා කටුත් සූප්පු කරනවා... මෙහෙම රටක් කවදාවත් හැදෙන්නෙ නෑ හැදි ගෑවිලා යනවා මිසක්..
100% ඇත්ත 👍.ඒත් අවුලක් තියනව .රටේ බත් කන හරක් මේව දැන දැන කටවල් අරින්නැතුව ඉන්න එක තමයි ලොකුම බද්ද.😅
පාර්ලිමේන්තු නාකියෝ 225නෙක්.., රටටම සාපයක් උන නාකි මයිනායි උගේ සක්කිලි පවුලයි.. නඩත්තු කරන්න.. මෙච්චර බදු ගහන්න ජරා නීතියක්... මෙච්චර බුදු බණ තියෙන රටේ.. අහිංසක මිනිසුන්ටම හෙන වදිනවා මිසක් මේ පාර්ලිමේන්තු සක්කිලි බල්ලොන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන්න තරම්.. රටේ මිනිස්සු කොච්චර පවක් කරලා ඇත්ද ..
Mun husma gannawatath tax gahayi
දර්මානුකූලව බැලුවොත්, ගෙදරක තාත්තා අම්ම හොරකමේ යානම්, දෘ මුනුබුරන් ඉබේම හොරු. රටක මහඑකා හොරෙක් නම්, මැති ඇමති සිට හිඟන්නා දක්වාම හොරුවෙන එක නවත්තන්න බැරිය. මහජනයා බවා කුඩා හෝ හොරකමකට දායකවේ. එනිසාම ඔවුන් අතරින් බිහිවන පාලකයින්ද නැවත නැවත එයම කරයි. නිකම් කියන්න පහලම ඉන්න එලවලු වෙළෙන්දෙක් මාලු වෙළෙන්දෙක් හොරට කිරන්නෙ නැද්ද . හිගන්නො ඔක්කොම ඇත්තටම හිගන්නොද.
The salary they get from the government including the allowances are taxed, just like every other citizen non employment income is voluntary basis
ඉතිං උඹ ඡන්දේ ඉල්ලපන්කෝ, ඒකට නීතියෙන් බාධාවක් නෑනේ
@@duladabestsam7213 උබලා වගේ.. වහල්ලු ඉන්න රටක චන්දෙ ඉල්ලා මොකටද බන්.. ගිහින් පාර්ලිමේන්තුවේ 225 ගේ පුක හොදපන් උබට ගැලපෙන්නේ ඒ වගේ වහල් කමක්..
දේශපාළුවො කැප කිරීමක් කරන බවක් නොපෙනේ. උන්ගේ සුඛ විහරණය ට අපිට වන්දි ගෙවන්න වෙලා.
ඔබලාට බදු කරදරයක් ද?NP පක්ෂය දින්නොත් කාටවත්ම බදු ගෙවන්න ඔන නැහැ,හැමෝටම ජීවත් වෙන්න නිදහස් කැමැත්ත හිමි වෙනවා කාටවත් කරදරයක් නොවන විදියට එකම නීතියක් යටතේ එතකොට රාජ්‍ය සේවක වැටුප් රාජ්‍ය ආදායම් හරහා ගෙවන්න පුළුවන් සංචාරක, ආනයන,රාජ්‍යයට අයත් සංස්ථා වැඩි කිරීම මඟින්, ණය ගෙවීම NP පාර්ලිමේන්තුවේ අයට පුළුවන්. විශාල සමාගම් ලාබවලට බදු සියලුම සේවක වැටුප් සඳහා එකතු කිරීම අනිවාර්යය කරනවා, ලෝකයේ බදු නොගෙවා අනෙක් රටවල් වගේ සූරාකන ආර්ථික ප්‍රතිපත්ති නැති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සිදුවෙන එකම නිදහස් රට ලංකාව පමණි, නමුත් දිනන්නේ අඩු චන්ද ප්‍රමාණයකකින් පමණි, වැඩි බදුබර ටිකක් ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය තුල වැඩි ආර්ථික පීඩනය දරාගත නොහැකි තත්වය තුල සුලු සහනයක් දුන් පමණින් පහෙන් හතරක චන්ද ප්‍රමාණයකින් විරුද්ධ පක්ෂය අනිවාර්යයෙන්ම ජයගන්නවා අපේ රටේ බොහෝ අයට හැමදේම මතක හිටින්නේ දවස් දෙකයි.
අපි හම්බ කරන් කාලා රජයට බදු ගෙවන්න ඔනී ඇයි රජයෙන් ඉන්නෙ අපේ එවා ගන්න විතරයි මොකුත් දෙන්නේ නෑ බදු ගහන්නයි භාණ්ඩ මිල වැඩි කරන්නයි තමයි උන් ඉන්නෙ හෙන හතම ගහලා මක බෑවිලා පලයවු මෙ කරන දේවල් වලට🙏🙏🙏🙏
මේ වතාවෙත් නාමල්ට හෝ රනිල්ට ඔබගේ චන්දය ලබා දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා ඩ් තව තවත් ලංකාවේ බත් කන හරක් බිහි වේවා ජය වේවා බයියෝ ට
List ekata Sajith puthano wath danna ..uta vote karanna inneth harak
එතකොට jvp දෙවැනි මනාපය සජිත්ට දෙන්න හදපු පහුගිය කාලෙ අමතකද .. jvp පරගර කාරයො තමයි රට බන්කොලොත් කෙරුවෙ..
@@HashanLakmal80 ehema kalayak nan mathaka na ... sajith ta vote karanna nan inne katha karala wadak na ithin
😂😂😂බැංකුවට සල්ලි නොදා ඉමූ ගෙදර පොලවේ වලක් හරා ඒකට සල්ලි තැන්පත් කරමූ මේ හොදම ක්‍රමය මගේ 😊😊😊
Polawa harala wali kannawenne
@@SeelaGunasekara-bp9fn 😂😂😂😂ඒවට ක්‍රම විධි තියෙනවා බං 😂
මේවා අහලා අපේ රතු කටු පැනලා ඉන්නෙ මේවට සම්බන්ද හැම එකාටම මේ ආත්මෙත් එන අත්මෙත් හෙන 7ම වැදෙන්න ඕන
මුන්ටහෙනවැදිලත්මදි ඒමිනිහගේආදායමනොබලා වාහනයක්ගත්පලියට බදුපයිල්හදනරටක්මෙික හොරාටමකඩෙි ගිය මාලිමාවතෝරගත්තේඑ්කට එයින්වෙනදේත්බලමසාදාරනය අපටඉටුවෙයිදකියා ආදායමක්හොයනවානමි බද්දක්ගෙවිවට කමක් නැ
තරංග ඔබ අපි බලාපොරොත්තු වෙන ප්‍රශ්නෙම අහනවා .බෝම ස්තූතියි ....
70 - 77 කාලෙ ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමති කාලෙ කැට වල , පෙට්ටි වල , පෙට්ටගම් අස්සෙ තිබුණු මුදල් බැංකුගත කරලා මිනිසුන්ට ඉතිරිකිරීම යනු කුමක් ද කියලා හඳුන්වලා දුන්නා.
පසු කාලීනව දේශපාලකයින් ගේ වලපයයි ගොඩපයයි මිතුරන්ට සහ දේශපාලුවන්ට බහුතරයක් ණය ලබාදීලා සහ ණය අරගෙන වලපය ගොඩපය හිටපු උන් මලාම උන්ගේ ණයත් , ණය ගත් නොගෙවා උන්න දේශපාලුවන්ගේ ණයත් බොල් ණය ලෙස කපා හැරලා , දැන් මාසෙකට ලක්ෂ එකකට වැඩි ආදායමක් තියන උන්ගෙන් බදුත් ගන්නවා.
ඒකත් එහෙම තියෙද්දෙන්කෝ , තියන විධියකට ස්ථාවර තැන්පතුවක් දාලා මාසෙකට රැ1000 ක් ගන්න එකෙක් ඉන්නවා කියමුකෝ.
ඔය කියාපු විධියට උගේ වාර්ෂික ආදායම රු12000.00 නෙ.
ඒත් බැංකුවෙන් ගන්න හැම වාරෙකම ගන්න ගනනෙන් 5% ක් කපෙනවා.
දැන් ආයෙත් අතට ලැබෙන මුදල් පෙට්ටගම් කබල් අස්සෙ තමයි ගහන්න වෙන්නෙ.
දැන් මේ යන්නෙ කලියුගයලුනේ.
මේ කාලෙට ලබුත් තිත්තයිලු.
මේ බදු ගෙවන්නෙ හොරා කාපු ඒවා ගෙවන්න ධම්මික පෙරේරගෙ බදු සල්ලී එකතු කර ගතත්ත නම් ගොඩක් වටිනවා
යකෝ බැංකවෙ රුපියල් 1000ක් තිබ්බත් ඒකට ගෙවන පොලියෙනුත් 5%ක් මේ කාලකණ්ණින්ට දෙන්න ඕනෙ... එහෙම දීලත් මොනවද අපිට හම්බෙලා තියෙන පහසුකම්...? නොදකිං මෙහෙම රටවල්...
නෑ එහෙම දෙන්න නෑ අපි Fd එකක් දැම්මොත් අවුරැද්දකට බැංකුව අපිට දෙන මුලු පොලියෙන් 5% කපනවා එච්චරයි
පඩියෙනුත් tax එක කපාගෙන, යම් මුදලක් බැංකුව ට දැම්මම ඒකෙනුත් නැවත කැපෙනවනේ.
@@Kasun3sනෑ 1000k උනත් කපනව
@@nir1009 මුං කපන්නෙ නැත්තෙ අපේ බෙල්ල විතරයි... ඒක කැපුව නම් කිසි කරදරයක් නෑ... එකපාර ඉවරයි ඔක්කොම...
5% kepunata passeth ayema tax gegewanna onida
ලක්ශ 12 ක් අවුරුද්දකට කියන්නෙ මාසෙකට ආදායම ලක්ශයයි .
ලක්ශයක් මාසෙකට හම්බ වුනත් ඒක ජීවත් වෙන්නත් මදියි ගන්න හැම භාණ්ඩයක්ම හතර ගුණයකින් වැඩි වෙලා .
ආදායම් ගැන කියන්නේ... වියදම් අඩුකරලා..
True. They talk only about the income. Not considering the expenses.
මෝඩකම ඇග හැමතැනම. අං දෙකකුත් ඇති.
අපිට 40000 income eka monthly
මාසෙට ලක්ශ 1ක් හම්බ කරන්න 30,000ක වත් තෙල් ගහන්න ඕනි බයික් එකකට නම් (100cc)
ලෝන් වලට 25,000ක් විතර යනවා
මග වියදම් ලෙව කාලා ගියොත් මාසෙට 15,000කින් ශේප් වෙන්න පුලුවන්
ලයිට් බිල්,වතුර බිල්,ටීවී බිල් වගේ ඒවට 8,000ක් වත් යනවා.
ඉතුරු වෙන ටික තමයි පවුලට කන්න බොන්න දෙන්න වෙන්නේ.ඒත් බඩු වල ගනන් එක්ක මස් කෑල්ලක් මාලු කෑල්ලක් ළමයෙක්ට මාස 3කට සැරයක් වත් බැරි තත්වෙක කොහොම කරන්න ද
මගේ අවුරුදු තුනේ දරුවගෙ එකවුන්ට් එකට පොඩි එකා කැටේට දාලා එකතු කරලා දාන සල්ලි වලිනුත් පොළියෙන් 5% ගාණේ කපනවා කියහන්කො... පුදුම හිඟන හැත්තක් මුන්. ලැජ්ජයි...
ලක්ශයක් මාසෙට අරන් බදු වැඩි වුන කෑම බීම අරන්,බදු වැඩි වුන වතුර බිල්,ලයිට් බිල් ගෙවලා,වාහන නඩත්තු කරලා,ඒවට බදු වැඩි උන තෙල් ගහලා ,වාරි පනම් ගෙවලා,ඉස්පිරිතාල වල නැති බෙහෙත් පිටින් අරන්,තවත් එන පොලියෙන් 5%ක් ගෙවලා බොහොම ස්තූතී මහත්තියෝ කරන උදවු වලට හොදේ...මහජනයා නෙමෙයි මේවට වගකියන්න ඔන උන් හැමදාම උන්ගේ මහන්සියෙන් උපයලා කෑවේ බිවුවේ..මේ රට මේ තත්වෙට ඇදලා දාපු අයගෙන්ම ඒ හොරාකාපූ සල්ලි වලින්ම රට ගොඩ ගත්තොත් හොද නැද්ද..මොකද දැන් මිනිස්සුන්ට හති...ඔෆිස් එකේ වැඩ කරලා රෑට ගෙදර මිනිස්සු එක්ක ගෑනි එක්ක ළමයි එක්ක ඉන්නේ නැතුව රෑ 12,1 වෙනකල් දැන් මිනිස්සු පාර්ට් ටයිම් කරනවා..ඒ මැරිලත් තව බදු ගෙවන්න .......
ලැජ්ජයි අම්මපා මේ රටට මේ දේ කරපු උන්ව තෝර්ටම පෙනේවා ......
අවුරුදු ගානක් රට දුක් විදිනවා ලංකාවට එන්න බයයි... කන්නවත් නැතිවෙයි කියලා ... සල්ලි කොච්චර ගෙනාවත් අවුරුද්දක් යනකොට ඉවරවෙයි.... ආදායමක් එන්න කරන්න කිසිම දෙයක් නැහැ .... අනේ අපේ ලංකාවට කරපුදේ මුන් ටික..... ඉතිඕපියාව ඉස්සර කොහොමද හිටියේ ... මීට අවුරුදු 30කට 35 කට කලින්. දැන් කොහොමද ඉතියෝපියාවේ දියුණුව .... පව් අපේ දරුවෝ දරුවන්ගේ දරුවෝ 😥😥
@@kamanyrupasinghe9051 අනිවාර්යයෙන් .මාර කරුමයක් මේක..
රට කාපු එවුන්ගෙන් බදු අය කරගත්තා නම් හරිනේ මිනිස්සු අමාරුවෙන් දහදුක් විඳලා හම්බකරන්නෙ බදු ගෙවන්නද අසනීපයක් උනත් ස්පිරිතාලයකටවත් යන්න ගේ ඇතුලෙ ශත පහක් ඉතුරු වෙන්නෙ නැති වැඩක් මේ
අපි රැකියාවක් නොකර අස්වැසුම දෙනකල් බලා සිටීම තමා මින් ඉදිරියට කරන්න වෙන්නෙ ..එහෙම උනොත් රජයට සැපයියියි ...
අපෙන් කපලා උන්ගෙ ගොට්ටන්ව රකින්න හදපු සිස්ටම් එකක් ඔය😂
මීට පස්සෙ කරන්න වෙන්නෙ කරන රැකියාවට බොරු කරල නිකන් ඉන්න එක
@@pavithrasanjeewani5470රැකියා කරන අය දැන් හරියටම කරනවද?
හොරු 225 කට ආතල් දෙන්න මොකටද අපි TAX ගෙවන්නෙ.උන් උන්ගෙ වියදම් එකක්වත් අඩු කරගත්තද ඔකුන්ගෙ තෙල් වලට කෑම වලට overseas trip වලට යන සල්ලි දෙන්නෙත් අපි තමා
sirawata. mulu lankawama ekathu wela meka nokara imu
Dadu gewamu munta gahala elawala mahajana anduwak hadagatthata passe ape vat badu salli walin mun sura sapa widinawa janathawata athi sethak naha
ඕකවුන් මැරුනට පස්සෙ බල්ලෝ පුසෝ හරක් වෙලා තමා ඉපදෙන්නේ...
ඔබලාට බදු කරදරයක් ද?NP පක්ෂය දින්නොත් කාටවත්ම බදු ගෙවන්න ඔන නැහැ,හැමෝටම ජීවත් වෙන්න නිදහස් කැමැත්ත හිමි වෙනවා කාටවත් කරදරයක් නොවන විදියට එකම නීතියක් යටතේ එතකොට රාජ්‍ය සේවක වැටුප් රාජ්‍ය ආදායම් හරහා ගෙවන්න පුළුවන් සංචාරක, ආනයන,රාජ්‍යයට අයත් සංස්ථා වැඩි කිරීම මඟින්, ණය ගෙවීම NP පාර්ලිමේන්තුවේ අයට පුළුවන්. විශාල සමාගම් ලාබවලට බදු සියලුම සේවක වැටුප් සඳහා එකතු කිරීම අනිවාර්යය කරනවා, ලෝකයේ බදු නොගෙවා අනෙක් රටවල් වගේ සූරාකන ආර්ථික ප්‍රතිපත්ති නැති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සිදුවෙන එකම නිදහස් රට ලංකාව පමණි, නමුත් දිනන්නේ අඩු චන්ද ප්‍රමාණයකකින් පමණි, වැඩි බදුබර ටිකක් ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය තුල වැඩි ආර්ථික පීඩනය දරාගත නොහැකි තත්වය තුල සුලු සහනයක් දුන් පමණින් පහෙන් හතරක චන්ද ප්‍රමාණයකින් විරුද්ධ පක්ෂය අනිවාර්යයෙන්ම ජයගන්නවා අපේ රටේ බොහෝ අයට හැමදේම මතක හිටින්නේ දවස් දෙකයි.
Hemorama eka thiraneka inna berida eththatama..gewanne ne kyla?
මේ කියනකතාව මොකක්
උනත් senior citizens FD පොලියෙන් බදු ගන්න එක
අන්ත අසාධාරණයක්
(5%) පොලියෙන් කපන එක
අන්ත අසාධාරණයක්
වහා ම වයසක පුරවැසියන් ට කර න මෙම
වේදනාකාරී බදු බද්ද ඉවත් කරන්න
Senior Citizens කෙනෙක් රට
වෙනුවෙන් ජිවිත කාලයයේ
රටට කල දායකත්වය සලසා මේ බද්ද senior citizens ගිනුමේ පොලියෙන්
කැපී ම නතර කරන්න
රැපියල් 100 ක් තිබුනත් 5 ක් කපනවලු 😮
ජනතාව පුදුම ණයක් ගෙවන්නේ. උන් හොරා කන්න. අපි ණය ගවන්න. පරම් පාරවටම හෙන ගහන්න ඕනේ.
චූටි බබාගේ ටිකිරි ගිණුමෙනුත් බදු අය කිරීම හරිම කැතයි හොඳේ 😂😂😅😊
එන්න අපි පෙළගැසී හොරු පෝෂණය කරමු. ඉස්සරලම පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ගෙන් බදු අරගෙන වාර්ෂිකව ප්‍රසිද්ධ කරපල්ලා පුළුවන් නම් කොච්චරක් උන්ගෙවනවාද කියලා
ස්ථාවර තැන්පතුවල පොලිය දෙන විටත් 5% ක් කපල ඉතිරිවන් පොලියටත් නැවත බදු අය කලාම එකම පුද්ගලය දෙපාරක් බදු ගෙවනවනේ
ඕක ගොඩක් අයට තේරෙන්නෙ නෑ
පුංචි පඩියකට මායිම් ගම්මාන වල වසර 40ක් සේවය කරල විශ්‍රාම ගත්තාම අපේ EPF එකෙන් බදු ගහනවා.ඒක අරමුදලෙ තිබියදීත් සංවර්ධනයට යොදාගෙන ආණ්ඩුව ආයෝජනය කලා .
අපෙන් ගන්න හැම බද්දම පුද්ගලික ටින් අංකය හරහා අය කරානම් ඉවරයි .එතකොට අපිට පෙන්නන පුළුවන් වර්ෂයක් තුළ අපි ගෙවපු බදු ප්‍රමාණය
😂😂
දහ අටට වැඩි අයට හිඝාකන්න ටින් එකක් දෙනවාට වඩා මොලයක් ඇති පාලකයෙක් උපදේශකයෙක් ඉන්නවා නම් දහඅටට වැඩි අයට මසකට රු. ලක්ෂයකට වඩා ඉපයිය හැකි ක්‍රමයක් හදා දුන්නානම් නරකද ?.
රටක ජනතාව දහඩිය මහන්සියෙන් උපයා නිදහසේ ජීවත්වෙනවා කියන්නේම ඒ ජනතාව රටට සම්පතක්. ඔවුන් රටේ, රජයේ ආදායම් වැඩි කිරීමට සහාය වන්නන්. කාලකන්නි පාලකයෝ උන්ගේ සුඛ විහරනය වෙනුවෙන් ජනතාවගේ ඉපයීමේ කැමැත්ත මෙන්ම ජීවත්වීමේ අයිතියද අහිමි කරනවා.
මිනිස්සු කැමැත්තෙන් බදු ගෙවන රටවල් ලෝකේ ඔනෑ තරම් තියෙනවා . ඒ රටවල් වල බදු සීයේට විසිපහක් ගහපුවාම ඒකේ ප්‍රතිලාභ සීයේට හැත්තෑ පහක් ඇස් පනාපිට දැකගන්න පුලුවන් . ඒත් අපේ රටේ සීයේට හැටහකට වඩා බදු ගැහුවත් සීයේට විසිපහකටත් අඩුවය් ප්‍රතිලාභයක් පෙන්නන්නේ. ඒක ප්‍රතිලාභයක් නෙවෙය් ලොකු පාඩුවක්. මොකද එයට හේතුව බදු මුදල් හොරපාරේ යෑම. අනෙක පොඩි මිනිහව මිරිකල අඹරලා සාරේ ගන්න හදන මේ දූශිත ආණ්ඩු කෝටිපතියන්ගේ බදු හා නය ලිහිල් කරල නැතීනම් බොල් කරලා. මොකද දූශිත දේසපාලුවන්ට යහමින් වියදම් කල නිසා වෙන්න ඕන. ඉතින් මේ ක්‍රමය සහමුලින්ම වෙනස් කරන්න ඕන. මිනිස්සු බලා ඉන්නෙත් චන්දයක් එනකම් තමය්.
NPP ta chande denna
👌
හරිම අසාදාරනයී මේ රටවල් වල්ත් බදූ ගෙවලා ලන්කාවේත් ගෙව්වාම අපිට කෝ ඉතුරුවක්.දැන් ඉතින් රට ඉන්න මින්ස්සු සල්ලෝ බෑන්ක් වල ඉතූ කරන්න්නේම නැතී වෙනවා ❤
පිටරට ඉන්න මිනිසුන්ගේ ලංකාවට එවන මුදල් බැංකු වල ඉස් තීර තැම්පත්කළ ඒවාට ලක්ෂ 20 = 25 /// වගේම එක දිගටම තියෙන ඒවාට බඳු ගෙවන්නේ කොහොමද
අනුරටවත් මෙිඅසාදාරනය නෙියන් සාදාරනයකරන්නයි අපිචන්දය දුන්නේ මහාපරිමාන උන්ගෙන් ගත්තටකමක් නැ මෙිඅපිවගේ දුප්පත් අපෙන් අනුුර සහෝදරයත් අයකරනවනමි සාධාරණයක් ඉටුකරන්න පුලුවන්ද මෙිවාට ඉක්මන් පිලිතුරැ අවස්සයයි
එක දිගට නලුවො මැරෙනව , ගායකයො මැරෙනව. මේ රට කාපු නාකි පඩංගු දේශපාලුවන් තාම යහතින්. උන්කල පව් වල වන්දිය අපි ගෙවනව.
ඇත්ත ඒ හැත්තට මොන හෙනයක්වත් නෑ මොකද හිතන්න දේවල් නෑ උන්ට තියෙන්නෙ ක්‍රියා කරන්න විතරයිනේ පොඩි අපි උන්ට කබුරනවා හූල්ල හූල්ල ඉතිම් මිනිස්සුන්ගේ මානසික මට්ටම පහල ඉතිම් නොමැරි හිටියොත් තමයි පුදුමෙ
අවුරුද්ද කට පෙර මේ රට අමෙරිකාව හෝ චීනය හෝ යටතට පත් උනා නම් ඒ රටක පුරවැසියන් ලෙස හෝ ජීවත් වෙන්න තිබුණා. Me හිවලුන් මළ මුත්‍ර ටික පිට කරන එකටත් බදු ගහන්න පුළුවන්.
කියන්න කිසි දෙයක් නැහැ රටට මේ විනාශය කරපු හොර දේශපාලුවන්ට හෙන හතම වැදියන්
රනිල්ට සැප
මහජනයාට දුක
😊😊😊
රටේම මිනිස්සු දෙස් තියෙනවා .ඒත් මුන්ට හෙනවත් නැහැ .
Clear explanation 👍
කළ යුත්තේ 76 වසරක්
රට මංකොල්ල කාපු .
රනිල් රාජපක්ෂලාට
මුලින් ම නීතිය ක්‍රියාත්මක කර මංකොල්ල කාපු මහජන මුදල් ලබා ගැනීමයි
බදු ගෙවන එක ඕනම දියුණු රටක වෙන්න ඕන දෙයක්... ඒත් තක්කඩි දේශපාලුවෝ කෝටි ගණන් ඒ මුදල් හොරාකන එකයි , බලවත්, ධනවත් අයගේ ගිණුම් ගැන , අදායම් බදු දෙපාර්තමේන්තුව ඇහැක් ඇරලා බලන්නෙ නැති එකයි ප්‍රශ්නෙ... ඔක්කොම නීති , සාධාරණව ජීවත්වෙන මිනිස්සුන්ට විතරයි...
එදාවේල හොයාගෙන කන්න බැරි වැඩිහිටියන්ගෙ ගිනුමෙ පොලිය අඩුකරන එක සාදාරන නැහැ නේද . සමහර වැඩිහිටියන්ට තියෙන්නෙ පුළුවන් කාලෙ උපයාගත් මුදල පමනයි. කාත් කව්රුත් නැති වැඩිහිටියන් ඉන්නව.අඩු ගානෙ ඒ අය ගැනවත් සානුකම්පිතව හිතනවනම් බොහොම පිං.
මුගේ ලබ්බ මරු දෙපාර්තමේන්තුව ඔක්කොටම ඉස්සෙල්ලම දෙපාර්තමේන්තුවේ වුන් බදු ගෙවල හිටපන්
කිකට් කිඩකයන්ට මෙ බදු අදාල කරන්න.. plz
ලොකු ගානක් හොයාගන්න පුලුවන්.
රටට අනවශ්‍ය ක්ෂේත්‍රයක් එක. එකට බදු නිදහස් කිරීමේ අවශය නොවේ
එහෙම ඒවා නොකරනවා කියලා කිව්වට 𝗧𝗶𝗻 1 , නැතුව ,පංසල් වල අයට මොකක් ද වෙන්නේ..😂😂 ද ?
අර නාකි 225 ගෙ ඉස්සෙල්ලාම බදු අරගෙන හිටිමුකො...
බැංකුවෙනුත් කපලා ආයේ දේශීය ආදායම් එකටත් ගෙවන්න ඕනද
ඉන්න ගෙයක් දොරක් නැතිව ගෙයක් හදාගන්න කියලා මුදල් ටිකක් එකතු කරගන්න හිතුවේ ඒකත් 😢
බඩට කාල නෙමෙයි මිනිස්සු කීයක් හරි ඉතුරු කර ගන්නෙ හදිසි දුකකට ඒකත් කපා ගන්නවද
ඔව්, පඩියටත් tax එකක් ගහලා එයින් යම් මුදලක් ඉතුරැ කලාම ඒකටත් නැවත tax.
Adayam badhu eke eka katha karana vidihatama ranilge lollek bawa hondata penawa. Me parashna ahana eka wadagthma parashne ahanne nane.. Dan me badhu amathiyantath mehemma wadinawada..?
පාර්ලිමේන්තු නාකියෝ 225නෙක්.., රටටම සාපයක් උන නාකි මයිනායි උගේ සක්කිලි පවුලයි.. නඩත්තු කරන්න.. මෙච්චර tax ගහන්න ජරා නීතියක්... මෙච්චර බුදු බණ තියෙන රටේ.. අහිංසක මිනිසුන්ටම හෙන වදිනවා මිසක් මේ පාර්ලිමේන්තු සක්කිලි බල්ලොන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන්න තරම්.. රටේ මිනිස්සු කොච්චර පවක් කරලා ඇත්ද
ඒ නාකි හු.....නලා මැරෙනකන් රටට සෙතක්නැ
😢
සත පහක් ගෙවන්නෙ නැ පුලුවන් නම් ගනින් 😂😂😂 බැන්කු වල සල්ලි දාන්නෙ නැ අදින් පස්සෙ😂
Salli parissam kara ganna puluvan num gedara tiya ganna eka tama hoda. Minissu duk mahansiyen hamba karala pothaka pathaka salli dala tiyenne ledak dukak hadunama ganna.me kalakanni ekatath kelinna hadanne..
උන්ගෙ සල්ලි පිටරට බැංකු වල.අපේ තියන සොච්චමට තමයි කෙලින්නෙ.
ඔය කරන්න යන දෙයින් වෙන්නෙ බැංකු පද්ධතියෙ අවසානය මොකද බැංකුවලට නොදා සල්ලි හන්ගන ක්‍රමක් ඔය ක්‍රමය හොදයි සියලුදෙනාගේම ගනු දෙනු බැංකු මගින් කරනවා නම් එහෙම කරයිද දනවත් අය ඕකෙන් කෙලින්න හදන්නෙ අමාරුවෙන් කීයක් හරි හොයල ලෙඩකට දුකකට ඉතුරු කරගන්න අපිට නේද්
රටක මිනිස්සු බදු ගෙවන්න ඕනෙ තමයි හැබැයි ඒක හැමෝටම සාදාරන වෙන්න ඕනෙ..තරාතිරම ට නේ පෙනුමට,බලයට කුලයට ලොක්කොන්ට සාමාන්‍ය ජනතාවට සමාන වෙන්න ඕනෙ ක්‍රියාවලිය .මෙතෙක් බදු නොගෙවූ කොයිතරම් අය ඉන්නවද? ඒව නොගෙවා ඉන්න ඒ අය ලග ක්‍රමවේද තියෙනව.ඒව ඒ විදිහට හදල දෙන්නම වෙනම අය ඉන්නව.අඩුම මේ රටේ මිනිස්සුන්ගෙ ජාතික හදුනාගැනීමේ සහතිකය ..ඒකවත් කම්පියුටර් සිස්ටම් එකකට දාල නෑ.පුදගලයෙක් විදිහට ඕනෙ තරම් නීතියට පටහැනි දේ කරන්න ඉඩ කඩ ලැබී තියෙනව..මේව හදන්න ඕනෙ මුලින්ම..ලියල ඉවරකරන්න බැරි කාරනා බොහොම යි.ඒ මුදල් වලින් නැවත මිනිස්සුන්ට අවැසි දේම වෙනවද? කවදාවත් නෑ..අදටත් මේ රටේ එක පිරිසක් විතරක් සියලු වරප්‍රසාද වරදාන භුක්ති විදින ගමන්,උන් මේ රටට කල බරපතළ වරදට පොදු මහත් සාමාන්‍ය ජනතාව වන්දි ගෙවනව.කෝ ඒ විනාශයට කවුද වගකියන්නෙ..කෝ දේපළ රජයට පවරා ගැනීම්..අඩුම වරදකරුවන් කෝ???? 😢😢😢😢 වේලක් බඩ පුරෝගන්න දුක් විදින මිනිස්සුන්ගෙ වේදනාව දැක්කම පිච්චෙනව..ඒ පවට නම් මොන විදිහට ගෙවලවත් වත් බෑ ඕකුන්ට ගැලවෙන්න ..😢😢😢
ඔබලාට බදු කරදරයක් ද?NP පක්ෂය දින්නොත් කාටවත්ම බදු ගෙවන්න ඔන නැහැ,හැමෝටම ජීවත් වෙන්න නිදහස් කැමැත්ත හිමි වෙනවා කාටවත් කරදරයක් නොවන විදියට එකම නීතියක් යටතේ එතකොට රාජ්‍ය සේවක වැටුප් රාජ්‍ය ආදායම් හරහා ගෙවන්න පුළුවන් සංචාරක, ආනයන,රාජ්‍යයට අයත් සංස්ථා වැඩි කිරීම මඟින්, ණය ගෙවීම NP පාර්ලිමේන්තුවේ අයට පුළුවන්. විශාල සමාගම් ලාබවලට බදු සියලුම සේවක වැටුප් සඳහා එකතු කිරීම අනිවාර්යය කරනවා, ලෝකයේ බදු නොගෙවා අනෙක් රටවල් වගේ සූරාකන ආර්ථික ප්‍රතිපත්ති නැති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සිදුවෙන එකම නිදහස් රට ලංකාව පමණි, නමුත් දිනන්නේ අඩු චන්ද ප්‍රමාණයකකින් පමණි, වැඩි බදුබර ටිකක් ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය තුල වැඩි ආර්ථික පීඩනය දරාගත නොහැකි තත්වය තුල සුලු සහනයක් දුන් පමණින් පහෙන් හතරක චන්ද ප්‍රමාණයකින් විරුද්ධ පක්ෂය අනිවාර්යයෙන්ම ජයගන්නවා අපේ රටේ බොහෝ අයට හැමදේම මතක හිටින්නේ දවස් දෙකයි.
හරියට හරි. ඒක තමයි සාමාන්‍ය මිනිස්සුන්ට වෙන අසාධාරණය
හරියටම හරි ලංකාවේ මිනිස්සු බහුතරයක් මෝඩ මී හරක් නිසයි මෙහෙම අසාධාරණ පාලනයක් වෙන්නේ, හිතන්න දේශපාලන නායකයෙක් කිසියම් දූෂිත දෙයක් කරල අධිකරණයේ දී ඔප්පු උනා කියල ඒ උනත් ඒ වැරැද්ද කරපු දේශපාලන නායකයාට අනිවාර්යයෙන්ම චන්දේ දෙනවා හොයන්නේ බලන්නේ නැහැ, නැතිනම් ලිස්ට් එකෙන් එනවා ඔහු බලයට ඇවිත් රාජ්‍ය සේවය වෙනුවට වැඩ කරන්නේ පුද්ගලික දේවල්, මුලින්ම කරන්නේ අධිකරණ තීණ්දුව වෙනස් කරනවා සමහර විට තර්ජන පිළිනොගත් විනිසුරු, නීතීඥ්‍ය, අසාධාරණයට ලක්වූ අය, සහය දුන් අයව ඒ හැමෝම රාජ්‍ය නිළදාරින් හෝ රටේ ආරක්ෂාවට පමණක් පොරොන්දු දුන් නිළදාරින්ට විශාල මුදල් 💰 දීම යටතේ ඉතා අභිරහස් විදිහට මරල දානවා, වැරදි කරුට චන්දේ දෙනකොට ජනතාව මේව සිදු වෙයි කියල හිතන්නේ නැහැ ආනෙක් ආගම් ජාතින් මේ රැල්ලටම අහුවෙනවා දෙමළ අය වෙනම ඊළමක් ඉල්ලුවට ඒ අයගේ බොහෝ අඩුපාඩු තිබෙනවා, ලංකාවේ හැම පක්ෂයක්ම වාගේ කොහොම හරි අවුරුදු හයක් පාලනය කලොත් ඒ පාලනය තුල පක්ෂය ගේන්න මහන්සි වුනු නූගත් පිරිස් දානවා ඊගාවට හොඳ ආණ්ඩුවක් ජනතාව ගෙනාවත් වැඩක් නැහැ මොකද අරගොල්ලෝ රාජ්‍ය සේවාවල ඉන්නකම් කාඩාකප්පල් ක්‍රියා කරනවා ඒ නිසා හැම පක්ෂයක්ම රට පාලනය කරනවානම් අනිවාර්යයෙන්ම ඩීල් දාන්න වෙන විදියට රට පාලනය කරන්න වෙනවා, ඒ වගේම විදේශ ගිවිසුම් සියල්ල පහුගිය ආණ්ඩු එක්ක බල පවත්වනවා ඒ නිසා කුමන පක්ෂය අලුතින් ආවත් ලංකාවේ නම් ඩීල් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් වෙලා මේවා ජනතාව දන්නේ නැහැ, ඔවුන් හිතන්නේ චන්දේන් හොඳටම කරන්න පුළුවන් කියල විතරයි එහෙම කරන්න පුළුවන් ලබ්බක් නැහැ චන්දේ දුන්නත් නොදුන්නත් එකයි, ලියා පදිංචි වෙන්න බැරි අයට චන්දේ දෙන්න බැහැ, අලුතින් හොඳ පක්ෂ හැදෙන්නේ නැහැ ලංකාවේ.
මේ මහත්තයා නලවලා හුරතලේට කියන විදියටම මටනම් බයේ බෑ .😂😂😂 දෙන්නම් පුතේ උඹලට වැඩේ කියලා මටනම් හිතෙන්නෙම 😅😅😅😅😅
😂
😅😅😅
Mata danunet a tika.
ඉස්සර වෙලා හොරා කාපු උන්ගෙන් බදු කපා ගත්තනම් හරි . කන්නවත් නැතිව ඉන්න කාලෙ මුන් බදුත් ගන්නවා . 😊
සරලව මිනිස්සු බැංකු එක්ක ගනුදෙනු කිරීම නවත්තනව,බැංකු පද්ධතියත් නිකම්ම down
Yes
මිනිස්සුන්ට වැඩිපුර හම්බ කරන්න එපා කියලා තමයි කියන්නේ.
මහන්සිවෙලා වැඩිපුර හෙවිවොත් අපට දීපල්ලා කියලා තමයි කියන්.
වෙන රටවල මේ විදිහට බදු ගහන්නේ නෑ.
අපේ රටේ නායකයාගේ සිට ලොකු පුට්වල ඉන්න හැම දෙනාම හිතන්නේ
මිනිස්සු සූරං කලා සැප විඳලා මළත් කමක් නෑ කියලා.
බඩු මිළ එන්න එන්න වැඩියි.
නායකයෝ ගැන හිතනකොට දුකයි.
මරණින් මතු
ඔසුපත් නිරයේ කල්පයක් පැහෙන බව ඔවුන් දන්නේ නෑ.
ඒවා විශ්වාස කරන්නෙත් නෑ.
මොනවා කරන්නද.
කුඩු බිස්නස් කරන අයගෙන් බදු අයකර ගන්නෙ කොහොමද .ඒගොල්ලන්ගෙ ආදායම් වාර්තා ඉදිරිපත් කරනවද .
එහෙනම් ඉස්ස්සෙලම බදු අය කරන්න ඕනේ ..ගෝටා ආපු පව්ලේ කට්ටිය ගෙන්
මාසෙකට ලක්ෂ යක් උපයනව කියන්නෙ එහි දැන් මූර්ත වටිනාකම රු.30000ක් වගේ.දැන් ජීවන වියදම ඉහළයි ලක්ෂය උපයන මිනිහගවශ්‍යතා පැත්තක දාල සෘජු බදුයි වක්‍ර බදුයි ගෙවපල්ල. බැංකුවල කීයක් හරි ඉතුරු කරන්නෙසල්ලි වැඩිවෙලා නෙවෙයි කරන්න තියෙන හුගක් අවශ්‍යතා මග හැරලයි .හදිසි අසනීපයක් උනොත් බේත් ගන්න මුදල් අවශ්‍යයි.බැංන්කුවෙ තැන්පත් කලත් ඒවත් රටේ දියුණුවට යි යෙදවෙන්න අඩු ගානෙ ලක්ෂ දෙකකට වැඩිනම් බදු අයකිරීම සාධාරණයි.ධනපති පන්තියබදු ගෙවීම් පැහැර හැරල තියෙන ඒව අය කර ගන්නෙ නැතුව ලක්ෂයක් පඩි කන්න මිනිහව හූරල බදු අය කරල නිකමුන්
වැටුප - වියදම = ආදායම
මටත් රැකියාවක්නැ මම අමාරුවෙන් ඉතිරි කරපු සල්ලි ටිකක් ඉස්ථාවර ගිනුම් දාල පොලිය ගත්තා ජිවත්වෙන්න . දැන් පොලි නැනේ තියෙන එකටත් බදු නේ .සල්ලි ටික ගෙනත් ගෙදර තියනවා .
ලැජ්ජ නැද්ද මේ මිනිස්සුන්ට බදු වැඩි කරපු එක හරි කියන්නෙ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත්වෙන්නෙ තවත් දේශපාලකයන්ට සැප දෙන්න පුලුවන්ද 😢
ගෙවපු නැති උන් පැත්තක අහින්සකව හම්බ කරන පඩියෙන් බදු ගහන්වා.
යකෝ ලක්ශයක් පඩි ගන්න එකෙක්ට දැන් කාලා ඇදලා ඉන්නත් බෑ....කොහොමද යකෝ බදු ගෙවන්නේ....
😂225 ha wadanaa
@@Nilukakumari-vs2pf මොකද්ද කීවේ
දැන් මහත්තයෝ මගේ ආදායම මාසෙකට එක්ලක්ෂ දහදාහක් බැංකුවට එනවා කියමුකෝ ඒකෙන් මම ගෙවල්කුලී ගෙවන්න ඕන, කෑමබීම, light bill, වතුරබිල්, ලමයින්ගේ වියදම් ගියහම මට ඉතුරිවක් නෑ. බැංකුවට ආදායම ආ පමනින් tax ගෙවන්න ඕනෙද ?
මාසෙට ලක්ෂ ගණන් හොයන බිස්නස් අය අඩුවෙන් ආදායම් වාර්තා පෙන්නලා
පොඩි ගානක් ගෙවන එක එදා ඉදන්ම කරන්නේ. මාස්
පඩිය පැහැදිලිව කොලේට
දෙන අයට තමා කෙළවන්නේ.
ඒක ඇත්ත අනික අපි රට ඉදල එවන සල්ලි ගෙඩිය පිටින් බැංකුවලට ඒකටත් විදියිද
@@ranjithhapuarachchi9746 කෑලි කපලා දාගන්න.
රට ඉදලා එවන සල්ලියට හරිම ගානද ලැබෙන්නේ. ඒකත් වැඩි වෙන්න නොදී අල්ලන් ඉදලා ඒ ලාබයත් ගන්නවා හරියට tax වගේ.
හරිම ලස්සනයි කටහඩ රුක්ෂාන් මහතාගේ..අහගෙන ඉන්න හරිම ආසයි වගේම කණට මිහිරියි
හැබැයි ටැක්ස් කැපෙනකොට එතුමගේ මෑනියොන්ට අගෞරව කරන්න ඔට්ටු නෑ.එයාගේ කටහඩ ලස්සනයි.
මරාගේ උඩරැවුලයි බඩයි ලස්සනයිනේද.
උබලට ඔහොම වෙලා මදි.අලිත් ගහලා කොටියා කන්නත් ඕනා.
මී මැස්සාගේ හඩ වගේ මිහිරියි නේද ?
ඇන ගනිං හරකා .
කටහඩ විතරද අරකත් හොදයි ගෙදර එක්කන් ගියා නම්
😂😂😂
ඒ වුනත් චමුදිතගේ තරම් කටහඬ ලස්සන නැ ලංකාවේ කාගෙවත්
මම නම් වාර්ශික ආදායම ලක්ශ 11 ක් වෙනකන් වැඩ කරල නිකන් ඉන්නව . 😂😂😂😂
😮👍
හොඳ වෙලාවට මහින්ද මහත්මයාගේ account thiyenne ලංකාවේ බැංකු වල නෙවෙයි 😂😂😂😂
තබ්බත් ඕකුන්ට බඳු අය වෙන් නැ.... අපේ රටේ රාඡ්‍ය සේවකයන් ප්‍රාදේශී සබා මංත්‍රීටත් යටත්
😂😂😂
අපි නිතියට අනුව කටයුතු කරනවා ,ගරු කරනවා, අපි විතර ද බදු ගෙවන්න ඔන,කොච්චර කට්ටිය මග අරිනවා ද ,නිතිය උස් පහත් බෙදයකින් තොරවසැවොටම පොදු වියයුතුයි ,ක්‍රියාත්මක වියයුතුයි රටක් දයුනුවන්නට,අන්න සාධාරණය
කරන වැඩේ නම් කැතයි, අපි දැනගන්න ඕන ප්‍රශ්න ටිකක් ගැන කතා කරාට ස්තුතියි නෙත් .
හොරුන්ට සැප විදින්න අපි බදු ගෙවමු 😅😅
😂😂😂😂😂😂
මාසෙ පඩිය ගන්න හිඟන්නන්ට තිතටම බදු ගහයි. බිස්නස් කාරයෝ ගානට බොරු එකවුන්ට පෙන්නලා රිංගයි දැන් වගේම
කාලකන්නිම රටක් වීගෙන යන්නේ, ආයෙ සුනාමියක් ඇවිල්ලා සේරම හෝදගෙනම ගියා නම් හරි එතකොට එකෙක්ටවත් නෑනේ.😂😂😂😂😂
සුනාමියක් එනවා නම් රටට ම සමාන ලෙස එන්න ඕනේ. මේ රටේ නැත්තෙත් සාධාරණය. ඒක පැත්තකට දෙකකට ඇවිත් වැඩක් නැහැ 😢
😂
😂yes
Good questions! 👍
අම්මෝ දෙපාර්තමේන්තුවේ ආදරය...
api wishwasa kala amaricawe hitapu kenek vidiyata e ratawal wage Hoda deyak karai kiyala. une Higannno Horu wadi karpu eka Marenawa kiyala mathak wenne wath nadda danne naha
දැන් රට ඉන්න මිනිස්සුන්ට මාර අවුලක්නෙ. සේවා සපයන රටටත් සියලුම බදු ගෙවන්න ඕනෙ. ඒ ගෙවලා ලංකාවේ බැංකුවකට මුදල් දැම්මම මරු වැඩේ ලක්ශ 12 පැන්නම මුන් ටැක්ස් ගහයිනෙ. ඒක කොහොමද නීතියට එකග වෙන්නෙ. රටවල් දෙකකට බදු ගෙවන්න බෑනෙ එහෙම
මේ රටේ හොරු අල්ලන නම් රටේ භාවිතා වන ව්‍යවහාරික මුදල් සම්පූර්ණයෙන් අයින් කළ යුතුයි අතින් මුදල් භාවිතා නොකළ යුතුයි .ඒ අනුව ඊ කෑෂ් හෝ digital carrency මගින් ගෙවීම් කිරීමට පුළුවන් විය යුතුයි .
ලස්සන කතාවක් එකඟයි..ඒත් ගොඩක් මිනිස්සුන්ට ඒකට දැනුම නැ..එහෙම් කරන එක තමා වෙන්න ඕන.
රටේ සල්ලි හොරා කාපු එවුන්ගෙ ඒවා අය කරන එක කරගන් නැතිව අපි දුක් විදල හම්බ කරගත්ත සල්ලි වලින් බදු විදියට ගන්න මුන්ට හෙන ගහන්න ඕනී.
එහෙම කරන්නෙ නෑ දෙපාර්තමේන්තුව , 😂 දැන්ම නෙමෙයි වස්තුවේ ටිකක් ඉවසල හිටහන් මගෙ මැනික. මේ පටන් ගත්තා විතරනෙ
Mungea boru walta ahinsaka minissu alla gann kanta meapani wakkrnwa ita passe thami mun mini kana ballo wage sar wenne paukaryo ahinsaka minissu rawattana
😂
Neth thanks watina අදහස් tikak denaganna salassuwata. Godak අයගේ prasna udata ගෙනත් පිළිතුරු labadunnata
බලන්න කො පැහැදිලි කරන හුරතලේ විතරක්.එයාම කියනව ඔක්කොම දෙනා වාර්ෂික ගිණුම් හදද්දි බදු අඩු කර ගන්නලු හදන්නෙ.ඒ බව දැන දැන මේ හිර කරන්න යන්නෙ pay sheet එකක් අත්සන් කරල වැටුපක් ගන්න අයයි සමහර විශ්රාමිකයන් වයි නෙවෙයිද කියල හිතෙනව.
බදු අය කරන්න කොච්චර අය ඉන්නවද සසිරි බර මෙසිරි ලක....😢
බදු ගෙවන්න යකෝ.තොපි භාණ්ඩ මතට ගහලා තියන බදු අයින් කරපල්ලා මිනිස්සඅ කබලෙන් ලිපට වැටිලා තොපි රට කාලා අපි තොපේ හොරකම් වලට අපි ගෙවන්නේ මොකටද... ගෙවන්නේ
සුරපුරයක් කරන්න පුලුවන් රටක තිබ්බ හැමදේම කාලා කාලා රට විනාසම කරලා දාලා දැන් බදු ගහලා හදයි රටක්. ඒකෙනුත් හොරාම කාලා ඉවර කරයි මුන්ට යන්ට අපායත් හොද වැඩියි.225කට සැප විදින්න අපි නොවිදිනා දුක් විදින්න. මුන් කන බත් පතටත් ණයයි
රාජපක්ෂලාටයි රනිල්ලටයි හෙන වදින්න ඕනි මිනිසුන්ට කරන අපරාධ වලට
අහිංසක මිනිස්සුන්ටම බදු ගහන එකයි මේ කරන්නෙ . මහ පරිමාණ සල්ලි තියෙන අයට, සමාගම් වලට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන එකයි කරන්න ඕනී. කලින් බදු ගෙවන්න ඕනී සමාගම් වලින් මුලින්ම අය කර ගත්තා නම් තමයි හොද
දියුණු රටවල ඔය බඳු ක්‍රමය තියෙනවා. හැබැයි අවුරුද්දෙ අවසානෙ එකතු උනු බඳු මුදල්වලින් කොටසක් නැවත ඒ රටේ ඡනතාවට බෙිදිලා යනවා... අනික ඒ රටවල මිනිස්සු සතුටින් ඒ බඳු ගෙවනවා... ඒකට හරියන ආදායමක් ආර්ථිකයක් ඒ මිනිස්සුන්ට තියෙනවා.... අනික නැවත අවුරුද්දෙ අවාසානෙ බෝනස් විදිහට එයාලටම ඒ මුදල් ලැබෙනවා... අපේ රටේ බඳු ගහන එව්වා කොමිස් කාක්කෝ වගේ තමා..... මේ පාරවත් අපි මොලේ පාවිච්චි කරලා කතිරෙ ගහමු... හැමදාම රැවටෙන්න අපි ගොං හරක්ද.... දන්නෙ කාලේ ඉදන් දෙපක්ෂය බලයට ඇවිත් රට විනාශ කරා.... දැන් මේක නවත්වන්න කාලේ හරි... නාකි ටික ඔක්කොම පාර්ලිමේන්තුවේන් අතුගාන්න කාලේ ඇවිත් ...... NPP❤ විදෙස් ගත අපේ ශ්‍රමය හුරන් කන උන්ට අපි උත්තරයක් දෙමු
fd වලට බැංකුවෙන් කැපෙන සියට 5 කැපිලා තව ලක්ෂෙට වැඩි නම් ටැක්ස් එකත් ගෙවන්න ඕනෙද?
tma na
ගෙවන්න ඔින
එතකොට පිටරට සිට මෙහේ යැපෙන්නන්ට එවන මුදලත් කපනවද.අද කාලේ ලක්ෂ යකට වඩා මුදලක් යනවානේ එක්කෙනෙක්ට වුනත් ජිවත් වෙන්න .රට ඉදලා එවන මුදල කොහොමත් බැංකුවට ගාණක් ගන්නවානේ.එතනින් ආයෙමත් පොලියෙනුත් කපනවා නමි ඒක හරිම අසාධාරණයයි .ඇත්තටම පිටරටක පදිංචි වුනානමි හරි.එතකොට සතයක්වත් මෙහෙට එන්නෙ නෑ නේ.දුක් මහන්සිවෙලා අපේ දරැවෝ එවන මුදල් මෙහෙම අසාධාරණ විදියට ගන්නවානමි .මුං කොටියම කන්න ඔනි....එවන සල්ලි ටික මදි බෙහෙත් ටිකටයි පරික්ෂණ වලටයි ගෙවල් කුලිය ටයි ත්‍රිවිල් වලටයි.අපි සතුටින් නෙමෙයි ජිවත් වෙන්නේ.......කතිරේ මාලිමාව දෙන්න පොටක් පෑදුවාට රජයට ස්තුති නැත්නමි මම ඒ පක්ෂ ට කැමතිම නැතුව හිටියේ ....එක හොරෙකුට චන්දය දෙන්නේ නෑ ....මීට පස්සේ ....අඩුම අවුරැද්දට ලක්ෂ 5ක් වත් ගන්න කෙනෙක් ගෙන් මෙහෙම බදු ගත්තටත්, බැංකු පොලියෙන් අඩු කර ගත්තත් කමක් නෑ .මෙතන තනිකරම අසාධාරණයක් වෙන්නේ.මෙච්චර කාලයක් මහ වුන් හොරාකාපු සල්ලි දුප්පත්අපෙන් රට ගිහින් නැහිල සල්ලි එවන අපේ දරැවන්ට ගෙවන්න වෙලා..😢😢😢😢😢
මෙහෙම ගියොත් හැමෝම බැංකුවල තියෙන මුදල් අතට ගත්තොත් බැංකුත් බංකොලොත් වෙනවා
අනේ උබලා එකතු කරන බදූ... තවම මොන්ටිසෝරි නීති තියෙන්නේ.. නීතියක් ගෙනාවම එහි හිල්වලින් පැනයන්ට තියෙන අවස්ථා බල බලා ඒම නිතිය යාවත්කාලින කල යුතයි.. TIN එක open කල පලියට හරියන්නේ නැහැ, මිනිස්සු කවුරුත් බලෙන් අදායම් වාර්තා හදාගෙන බදූ ගෙවන්නේ නැහැ. අඩුම තරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාමසේවක මගින් මේවා ක්‍රියාත්මක කල යූතයි.. ඉස්සෙල්ල ම ව්‍යාපාර වලින් නියමිත බදූ ටික ලබා ගන්න හැටි ගැනවත් මුන්ගේ ඉදිරි දැක්මක් නැහැ.. තවත් එක අසාර්ථක අත් හදබලීමක් පමණයි..
රට ඉන්න අපිත් මාසෙකට ලක්ෂයක් වගේ එව්වොත් අවුරුද්දකට ලක්ෂ දොළහකට වැඩි වෙනවා
මහබැංකු හොරුන්ට කිසි අවුලක් නෑ, දඩ නෑ, නීති නෑ. එදා වේල අමාරුවෙන් හම්බකරන් කන මිනිහට බදු ගෙවන්න වෙලා. රෙද්දෙ අරගලයක් කරලා කෙලෙව්ව කෙළවිල්ල.
Aragala kale , ranilta enna noweine! Aya deal magin balen awith, uta chande nudun ake paĺiya , janathawagen gannawa! Badu nogewana, horakapu unts u atha thiyanne na, kata arinne na.mu elawanna ona.
අරගලකාරයෝ ඇවිල්ලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වටලයි හොඳේ😂😂😂😂😂
හොද වැඩේ .ජනයා අවුරුදු හැතෑවක් දොයියන් හිටියනේ.දැන් ගෙවපල්ලා.
අපි පිටරට වල ඉදන් දුක් විදලා සල්ලි සොයා ගන්නෙ. මීට පස්සෙ ලංකාවට සල්ලි එවන්නෙ නෑ. අපි ඉන්නෙ පිටරට නිසා මෙහේම සල්ලි ටික තියා ගන්නම්.. ඔය ලොකු පුටුවල ඉන්න අයගෙ ගෙවපු නැති බදු ඉස්සෙල්ලම අය කර ගන්න විදියක් බැලුවා නම් හොදයි නේද ?
මහජන මුදල් හොරා කාපු අයට දඩුවම් නෑ...
ඒවට වන්දි ගෙවන්න ඕන මහජනතාවද . මේක ලොකු අසාධාරණයක් .
Lankawata salli awwot bahirawaya gilla wage .inna tananaka toilat hari hodagena paduwe inna
වර්ෂය තුල සාමාන්‍යයෙන් ගොඩක් අය ලක්ෂ 12 ක ආදායමක් ගන්නවා. නමුත් ඒ ගානටම වියදම් තියෙනවා. ලාභය ලක්ෂ 12 ක් කියල නෙමෙයි නේද ඔවුන් පවසන්නේ. ආදායම ගැන නේද .
ඔව් මෙතන ලොකු ප්‍රශ්නය ක් තියෙනවා , 100000 හෙව්වට 60000 withara වියදමක් තියෙනවා නෙ
@@jaymgmt4198🤣
But personal tax is for income not the savings or profit. But business tax is for profit not for turnover 😢
Job karaganna Bari ahinsaka wayasaka minissu idam vikunala fix dagena eke poliyen jivath wenne. Ekenuth wadipura yanne beheth walata..ekenuth tax ekak kapanna gaththama kanna bonna Salli ithuru wenne Naha. Noka nobi marenna wenne...kalakanni mun Tharuna lamai training Kara Kara unwa rata yawanawa.. Rata athule diyunu wenna idak na a lamaita. Ratak hadenne kohomada...diyunu wenne kohomada...
ආධායම් බදු එකේ උන් බදු ගෙවනවාද?
ඇයි කැශිනෝ ,නයිට් ක්ලබ් වලට බදු නොගහන්නේ.
ජොන්සන්ට ,ධම්මික පෙරේරා ,දයාගමගේ වගේ හොරුන්ගේ නොගෙව් බදු කවදද අයකරගන්නේ.????/??????
මිනිස්සු ටින් එකක් අරගෙන පාරට
බහින තත්ත්වයට පත්කරලා දැන්
කියනවා Tin එක ගන්න දේශීය
ආදායම් කාර්යාලයට එන්නලු
Tin eka gedrata genat denawalko😢
මාලිමාව ඉක්මනට පත් කරමු...මුන් අපි ඉවර කරන්න ඔනේ...
අප රට ඉදල සල් ඉ එවන්නෙ නෑ මීට පස්සෙ
Malimawa aawama ewanna
foreign remittance tax-free.
😂
රාජපක්ෂගේ අම්මලට හමන්නන්න ඕන..තාමඉන්නව කාලකණ්ණි ගම් වල මුන්ට කත් අදින.දකිනතැන ගහල ගහල ඉවර කරන්න ඕන.