Ruwanweli Se Wandana Kavi - රුවන්වැලි සෑ වන්දනා කවි | Massanne Vijitha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අතුරුගිරිය දම්දිය අසපුව සහ ඩුබායි දම්දිය අසපුවේ නිර්මාතෘ කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ විසින් දේශිත ශාස්ත්‍රපති සගම අනෝමදස්සි ස්වාමීන් වහන්සේ විසින් රචිත ස්වර්ණමාලි මහ සෑ රදුන් වන්දනා කවි පෙළ
    පටිගත කිරීම - කවිගෙපැළ ශබ්ධාගාරය
    ​⁠‪@KaviViriduLanka‬ ​⁠‪@sagamaanomadassithero‬ ​⁠‪@MassanneVijithaTheroOfficial‬ #kavibana #mapiya_wandana #massanne_vijitha_thero #massannevijithathero #damdiyaasapuwa

ความคิดเห็น • 562

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x หลายเดือนก่อน +5

    උතුම් රුවන් වැලි මහා සෑයේ අනුභවයෙන් මම වගේ අසරණ අම්මා තත්තා දරුවන් ගේ සියලු කර ඩර අඩු වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @chandralathawijeshingha3224
    @chandralathawijeshingha3224 2 หลายเดือนก่อน +4

    මාගෙ නමස්කාරය වෙිවා මහ සැරජුවෙත සාදු සාදු සාදු සාදු සාදු

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 3 หลายเดือนก่อน +3

    අපෙ සුවාමින් වහනසේට නිර්වානයම අවබෝද වේවා🙏🙏

    • @NethmiShakya-po4uw
      @NethmiShakya-po4uw 28 วันที่ผ่านมา

      අපේ හමුදුරෑවන්ට බුදුසරණයි තවත් බොහෝ දේ අපට ලබා දෙන්න ඔබවහන්සේ ගැන මට හිතෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කියලා

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x หลายเดือนก่อน +4

    උතුම් රුවන් වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා මගෙ මහත්තයා මගේ පවුලේ සියලු දෙනාටම බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x หลายเดือนก่อน +4

    උතුම් රුවන් වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @nawagaththegamasirisugatha8850
    @nawagaththegamasirisugatha8850 6 หลายเดือนก่อน +58

    රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @user-uf5dr4oh5t
    @user-uf5dr4oh5t 2 หลายเดือนก่อน +3

    මගේ භාගයවතුන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x หลายเดือนก่อน +3

    මගෙ අම්මා තත්තා රුවන් වැලි මහා සෑ රජුන්ට වන්දනා කරන්වා ඒ දෙන්න ලෙඩ වෙලා ඉක්මනින් සුවය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 3 หลายเดือนก่อน +5

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නීරොගි ආයුශ ප්‍රාර්තනා කරනවා හරිම මිහිරි ගායනාවක් තෙරුවන් සරනයි🙏🙏🙏

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ උතුම් රුවන් වැලි මහා සෑ රජුන්ට තවත් කාව්‍ය නිර්මාණය කරන්න සක්තිය ඩෛරිය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @gayaniranathunga8675
    @gayaniranathunga8675 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!! අති උතුම් ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

    • @kumaricool5734
      @kumaricool5734 17 วันที่ผ่านมา

      🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @Arunashantha369
    @Arunashantha369 2 หลายเดือนก่อน +2

    රුවන්වැලි සෑ රදුනට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lte4-kq6pw
    @lte4-kq6pw 2 หลายเดือนก่อน +2

    රැවන්වැලිමහාසැරජන්ගේ.අාසිර්වාදයේ.අපගේ..සයඑ.සිතුමිපැතුමි.ඉටුවෙිවා..සාදු.සාදු.සාාාාදු...

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b 2 หลายเดือนก่อน +2

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x หลายเดือนก่อน +2

    Sadu sadu sadu උතුම් රුවන් වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @gayaniperera6504
    @gayaniperera6504 16 วันที่ผ่านมา +1

    රුවන්වැලි සැය පිහිටෙන් මගෙ සියලුම බලාපොරොත්තු ඉටු වෙවා ..සාදු සාදු..

  • @renukamutu6869
    @renukamutu6869 5 หลายเดือนก่อน +7

    ඇඟ හිරි වැටෙනවා මේ කවි ටික අහද්දි රුවන්වැලි මහා සෑ රජුන්ගේ පිහිටයි සියලු දෙනාට

  • @MuthumiHiranya
    @MuthumiHiranya หลายเดือนก่อน +3

    සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️🇱🇰☸️🇱🇰☸️🇱🇰🪔🪔

  • @user-el7mc9yu7w
    @user-el7mc9yu7w 12 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ රුවන්වැලිසෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x หลายเดือนก่อน +2

    උතුම් රුවන් වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NishanthakumaraJayathilaka
    @NishanthakumaraJayathilaka 6 หลายเดือนก่อน +10

    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස.මම ෆ්බ් තුල ත් ශෙයාර් කරා.උත්තම මහා සෑ රජාණන්වහන්සේ ළඟ සිට වන්දනා කරා වගේ දැනුනා

  • @renukamutu6869
    @renukamutu6869 6 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගේ හඬ හරිම ආසාවෙන් අහන්නේ අපේ බුදු සාදු ඇස් ඉදිරිපිට වැඩ ඉන්නවා හා සමානව දැනෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @raniheen281
    @raniheen281 3 หลายเดือนก่อน +10

    උතුම් රැවන්වැලි සෑයේ අනුහසින් මගේ සිත නිවෙවා දරුවන්ගේ සිත් නිවෙවා සැමට යහපතක් වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @Ash-os5pe
    @Ash-os5pe 4 หลายเดือนก่อน +7

    අවසරයි අපේ හාමුදුරුවනේ ..., පුළුවන් නම් ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ වෙනුවෙන් බැති ගීයක් නිර්මාණය කරදෙන්න

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 6 หลายเดือนก่อน +12

    මගෙ භග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේගේ මිහිරි හඩ දෙසවන් නිවි සැනසෙනව හිත නිවෙනව අපේ හාමුදුරුවනෙ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xb6mp4br9s
    @user-xb6mp4br9s 26 วันที่ผ่านมา +1

    උපදින සෑම ආත්මයකම බෞද්ධයකු වී,මේ හෙලදීපයේම ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs หลายเดือนก่อน +1

    දෙවිලොවින් මනුලොවට ඵවූ බුදුපුත් සදහමි හඬ ප්‍රාතිහාර්යට දිවාරැයේදීම සසර වසනාතුරැ ගෞරවනීය ණමස්කාරය වේවා🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @wasanthaKumara-wy7wp
    @wasanthaKumara-wy7wp 6 หลายเดือนก่อน +13

    දකිනා එක ක්ශනයකින් සිත නිවී සැනසෙන උතුම් ස්වර්ණමාලී සෑ රදුන්ට මාගේ නමස්කාරය ....!!!
    සාදූ 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏.....!!!

  • @Gpdahenedhammavisuddhi
    @Gpdahenedhammavisuddhi 5 หลายเดือนก่อน +18

    උත්තම සම්බුදු රජාණන් වහසේගේ උතුම් ගුනයන් ජීවමාන කරන මේ උතුම් කාව්‍ය සංග්‍රහය දේශනා කරන ඔබ වහන්සේට තුනුරුවනේ අනන්න අශිර්වාදයෙන් නිදුක් නිරෝගී බාවය ලැබේවා..🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ❤🙏🙏

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 6 หลายเดือนก่อน +17

    නමෝ බුද්ධාය ඒභාග්‍යවතුන්වහන්සේට නමස්කාරවේවා.ඒ උතුම් බුදු රජාණන් වහන්සේ නම දිමි මම සාදරයෙන් 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @supemdumindaduminda7418
    @supemdumindaduminda7418 3 หลายเดือนก่อน +4

    මම කරන පිං බලේන් මට ජීවමාන බුදුරජාණන් වහන්සේ බදු ස්වර්ණ මාලී සෑ රාජනන් වහන්සේ වන්දනා කරන්න ලැබේවා 🙏🙏🙏

  • @nalinsanjaya3563
    @nalinsanjaya3563 หลายเดือนก่อน +1

    රුවන්වැලිමහා සෑයට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🙏

  • @sltecknadiya8025
    @sltecknadiya8025 6 หลายเดือนก่อน +17

    තුන් ලෝකයටම අග්‍ර වූ රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏❤️☸️
    මිහිරි ගී සුගායනය කරන පූජ්‍යපාද මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා!!! උතුම් නිර්වාණයම අත්වේවා!!!❤🥺

    • @kamkanamgegithanjali2265
      @kamkanamgegithanjali2265 4 หลายเดือนก่อน +2

      රුවන් වැලි මහා සෑරජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු ඔබවහන්සේට බුදුසරණයි

  • @Paragatha
    @Paragatha 6 หลายเดือนก่อน +79

    😮😮😮 ඇත්තටම කව්ද අපෙ හාමුදුරුවනේ මේ කවිපද ලියන්නේ.... මහ පුදුමාකාර ප්‍රතිභාන ශක්තියක් නෙ....😒 සද්ධාව වඩන මෙවන් නිර්මාණ කිරීමට තව තවත් ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා !!! 🙏🙏🙏🙏

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 5 หลายเดือนก่อน +8

      මේක ලියලා තියෙන්නෙ සගම අනෝමදස්සි කියලා හාමුදුරුවෝ නමක් හැබැයි මේ ස්වාමින්වහන්සේ ලියපු ස්වාමින්වහන්සේ ව ප්‍රසිද්ධ කරන්නෙ නැ. මම ත් පස්සෙ දැක්කේ facebook එකෙන්

    • @Paragatha
      @Paragatha 5 หลายเดือนก่อน +11

      අනේ එහෙම නම් නෑ නේද... ඔන්න 10:21ට නම, දුරකථන අංකයත් දාලම තියෙනව. ඒ නිසා මටත් දෙනමටම කථා කරල පිං දෙන්න පුළුවන් වුණා...! 😊

    • @rosamanarosamana6460
      @rosamanarosamana6460 18 วันที่ผ่านมา +2

  • @user-zg6tp8fh8u
    @user-zg6tp8fh8u 5 หลายเดือนก่อน +5

    පදබැන්දූ ගායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට....රුවන් මහ සෑ රදුන් වහන්සේට ...උතුම් වූ තෙරුවනට මාගෙ නමස්කාර ය වේවා!!!!!!🙏🙏🌷🌷🙏🙏🌷🌷

  • @dishan-tg6ee
    @dishan-tg6ee 6 หลายเดือนก่อน +14

    මාගේ ස්වාමින්වහන්සේ ඇතුළු සියලුම මාගේ මහා සංඝරත්නයට උතුම්නිවන් අවබෝධය පිණිසම වෙවා.

  • @PannipitiyeSuseelaThero
    @PannipitiyeSuseelaThero 6 หลายเดือนก่อน +170

    ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා🙏🙏🙏 බොහෝ දෙනෙක්ගේ සිතිවිලි නිවෙත්වා සැදැහැ මල් පිපෙත්වා තෙරුවන් සරණයි....

    • @user-eq6wz1yt2g
      @user-eq6wz1yt2g 6 หลายเดือนก่อน +5

      🙏🙏🙏❤️

    • @sandunsandaruwan2412
      @sandunsandaruwan2412 6 หลายเดือนก่อน +4

      🙏🙏🙏

    • @goustrider1870
      @goustrider1870 6 หลายเดือนก่อน +3

      අති උතුම් වූ රුවන්වැලි මහා සෑ රදුන්හට මාගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @WeAreWalapane
      @WeAreWalapane 6 หลายเดือนก่อน +5

      Til Tok එකෙන් දැකලා ආවේ. ඇත්තටම හිත නිවෙනවා ❤️🙏🥺

    • @mauripiyangika3095
      @mauripiyangika3095 5 หลายเดือนก่อน +1

      ​@@sandunsandaruwan2412🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DahamKB
    @DahamKB 5 หลายเดือนก่อน +13

    පින්වත්මැස්සන්නේ හිමියනි ඔබවහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 3 หลายเดือนก่อน +1

    . අපේ. හාමුදුරුවනේ.... කවි. ගායනය. ඇතිවිසිස්ටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. අට්ටට. දෝනා. චක්කු. මතෝ. සරිරා. සත්තය. දෝ නා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasntagunasekra4926
    @lasntagunasekra4926 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu mage Namaskarayawewa

  • @SithumRathnayaka-ob2we
    @SithumRathnayaka-ob2we หลายเดือนก่อน +1

    ද්‍රෝණයක් වු සර්වඥ ධාතුන් වහන්සෙලා වැඩ සිටින ස්වර්ණමාලි මහා සැ රදුන් පිහිටයි මාගෙ පවුලෙ සියලුම දෙනාටම ❤❤❤🙏🙏🙏🌏🌏🌏💎💎💎

  • @sandunisanduni6530
    @sandunisanduni6530 5 หลายเดือนก่อน +3

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @pradeepjanaka7408
    @pradeepjanaka7408 6 หลายเดือนก่อน +7

    සාදූ...සාදූ...සාදූ....උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රජුන් හට දොහොත් මුදුන් තබා නමස්කාර ...කරමි. මාගේ නමස්කාරය ....නමස්කාර වේවා.....🙏🙏🙏🙏

  • @nadeeshaweerasinghe4663
    @nadeeshaweerasinghe4663 5 หลายเดือนก่อน +7

    ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @enokapl
    @enokapl 5 หลายเดือนก่อน +3

    ස්වර්ණ මහා.සෑ.රජුනට මාගේ.නමස්කාරය වේවා.සාදු🎉සාදු🎉සාදු🎉

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 2 หลายเดือนก่อน +2

    සිංහලයන්ගේ, බොදුණුවන්ට උරුම බැතිබර සුගායනය තුසිතයේ දිව්‍ය විමුක්තිය නොවේද ස්වාමීන් වහන්ස. බුද්ධස්වර සිරිලකපුර රැවිපිළිරැවි දේවා.❤🎉සාධූසාධූසාධූ❤🎉

  • @MenekaNishani-gh7zi
    @MenekaNishani-gh7zi หลายเดือนก่อน +1

    මාගෙ කාලි අම්මා සත්‍ය මාගෙ පැතුම් ඉටුකර දෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 6 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් වෙිවා නිරෝගී වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා උතුම් වු ධර්මය අවබෝධ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 5 หลายเดือนก่อน +9

    🙏🙏🙏🌹ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-mf2er3dm2y
    @user-mf2er3dm2y หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ .භාවනාක් වගේ හරිම ලස්සනයි . මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ....මහසඝ රැවනට මගේ නමස්කාරය වෙිවා ..
    .

  • @sadahammaga2664
    @sadahammaga2664 6 หลายเดือนก่อน +14

    🌸 උතුම් ස්වර්ණමාලි මහා සෑ රජානන් වහන්සේට මගෙ නමස්කාරය වේවා...!!!🙏🙏🙏

  • @JPromo
    @JPromo 6 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💛

  • @user-kx2sr7ih2r
    @user-kx2sr7ih2r 3 หลายเดือนก่อน +3

    මගේ ධාතුන් වහන්සේලා වැඩසිට්න ස්වර්ණමාලි සෑයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @Daham150
      @Daham150 3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @dishan-tg6ee
    @dishan-tg6ee 6 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි අපේහාමුදුරුවනේ.කොපමණ ඇතිවීමක් නමි නහැ.උදෑසනට අවදි වූ විගස මා මේ කවි නිවසේ සියලු දෙනාටම අහන්න සලස්වනවා අපේ හාමුදුරුවනේ. සියලු දෙනා සිත් සුවපත්වේ.

  • @ladhurshan
    @ladhurshan 5 หลายเดือนก่อน +7

    රන්වැලී මහා සෑය බො සමිදු පිහිටයි ☸️☸️☸️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน +3

    මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 අපේ කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා 🙏🙏🙏

  • @malithamaduwantha2111
    @malithamaduwantha2111 4 หลายเดือนก่อน +2

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 4 หลายเดือนก่อน +3

    Budda putrayanwahansege mihiri maha wandana kavi dewlowatama asethwai pathami sadu sadu sadu mage namaskaraya......niwanima srnasewa.....sadu
    ...

  • @shamikaumesh1608
    @shamikaumesh1608 4 หลายเดือนก่อน +4

    තුන්ලෝකාග්‍ර මහා සෑ රජානන් වහාන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dilhanudara9520
    @dilhanudara9520 4 หลายเดือนก่อน +2

    රන්වැලි සෑයට මාගේ නමස්කාය වේවා ... ඔබ වහන්සේටට්ජ් නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu taruwan saranai pnwat sowamn වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai

  • @nayananilmini8556
    @nayananilmini8556 หลายเดือนก่อน +1

    මේ උතුම් රුවන්වැලි මහ සෑ සමිදු වන්දනාව අහන්න අරන් දවස් දවසයි මෆේ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා.මම උදේ හවස අහනවා

  • @isathkavija464
    @isathkavija464 6 หลายเดือนก่อน +11

    අපි බොහොම බලාපොරොත්තු වෙන් සිටියෙ හාමුදුරුවනේ මහ සෑ වන්දනා කවි බණ පදයක් අහන්න

  • @ranilchandrakumara4047
    @ranilchandrakumara4047 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සයි අපේ හමුදුරුවනේ. සාදු සාදු සාදු ....

  • @isurupriyadarshana1767
    @isurupriyadarshana1767 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ම්💮🌼🌸🌹🌷💐💐🌷🌹🌸🌼💮🏵️🌺💐🌷🌹🌸🌼💮🌺🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 5 หลายเดือนก่อน +5

    sadu.sadu.sadu
    dronayak.dathun.wahansela
    wedasitina.uthum.suwara.malii
    mahasee.rajanan.wahanseta
    samma.sambudu.piyanan.wahansee
    jivamanawa.wedasitinawamai
    sitha.Euthum.seerajanan.wahanseta.wandana.karannemi.suwamini.bagya.wathun.wahansa.mata
    anukampawen.magee.wandanawa
    piliganna.seka.sadu.sadu.sau
    🙏🙏🙏🌸🌸🙏🌷🌷🙏🌹🌹🙏🙏

  • @udenikumari1391
    @udenikumari1391 6 หลายเดือนก่อน +15

    අවසරයී අපෙ පින්වත් හාමුදුරුවනෙ ඔබ වහන්සේට උතුම් වු තෙරුවනෙ ආශීර්වාදය Labewa..උතුම් වූ දලදා හාමුදුරුවන්ගෙ ආශීර්වාදය Labewa......ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා wada සිටින රුවන් wali sa රජාණන් වහන්සේලාගෙ ආශීර්වාදය labewa....ඔබ වහන්සේට ගොඩක් පින් මෙවෙනි ශාසනික wada හරි ලස්සනට කරන එකට...හරිම සුන්දර කට හඩක් ඒක..හරිම ලස්සනයී අපෙ පින්වත් හාමුදුරුවනෙ ... ඒ හඩට පුලුවන් මුලු ලොවක් සුවපත් කරන්නට .ඔබ wani බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මෙලොවට ජනිත කරපු අම්මටයි අප්පව්ටයි නිදුක් නීරෝගි දීර්ඝායුෂ Labewa...theruwan saranai ape hamuduruwane 🙏❤️

  • @dahamithisarani2320
    @dahamithisarani2320 5 หลายเดือนก่อน +5

    සාදූ සාදූ සාදූ ....... ඒ සෑයට මගේ උත්තම නමස්කාරය වේවා !!!

  • @dhamma.85
    @dhamma.85 4 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු .!!!
    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් ධර්මාවබෝදය වේවා.
    උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
    ප්‍රඥා යසසීන් වැඩේත්වා.
    ප්‍රාර්ථනිය බෝධීයකින්....
    අමාමහා නිවනින් සැනසෙන්න,
    ගෞතම බුද්ධ ශාසනයේ..
    පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
    මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
    නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
    දුකෙන් අතමිදේත්වා.!!!
    හැදුවැඩු දේමාපියන්ටත්...
    සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
    සවන් පත් පුරවා ගනිත්වා.!
    සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
    පිලිසරණ වාසනාව ලැබේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 6 หลายเดือนก่อน +10

    හරි,ලස්සනයි,හාමුදුරුවනේ,මහාසෑය,රජාණන්,වහන්සේට,මාගේ,නමස්කාරය,වේවා,සාදු,සාදු,සාදු🎉🎉

  • @uddyanimnike5931
    @uddyanimnike5931 6 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .බුදුසරණයි !.
    සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujasurana6347
    @sujasurana6347 6 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ

  • @pushpahonor5802
    @pushpahonor5802 5 หลายเดือนก่อน +4

    SADU SADU SADU MAGE NAMASKARA WEWA!!!🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @laxmangunasena
    @laxmangunasena 6 หลายเดือนก่อน +6

    sadu sadu sadu

  • @sahantharuka3836
    @sahantharuka3836 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ. 🙏 ඔබ වහන්සේගේ හැම කවිපෙලක්ම මම රසවන්දනය කරන්නෙමි 🙏

  • @nanisriywathi9498
    @nanisriywathi9498 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමින්වහන්සේට හරිම ලස්සනයි කවි ටික නිදුක් නිරෝගි දිර්ගායු ලැබේවා ඔබ වහාන්සේට 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @Mr.stickee
    @Mr.stickee 4 หลายเดือนก่อน +3

    රුවන්වෑලිමහා සෑ නමදිමි බැතියෙන්❤❤🙏🙏

  • @mariamaldaihani3576
    @mariamaldaihani3576 6 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🌷🌺🪷🪷🙏🙏🙏q🌺🌷🪷සාදු බුදුසරණයි 🙏🙏🙏🙏🙏q🌹🌹🌹🌹🌹🌺🪷🌷🌷🌺🪷q🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @depasrilanka1654
    @depasrilanka1654 2 หลายเดือนก่อน +2

    රුවන්වැලි මහා සැයෙ අනුහස් බලයෙන් මගෙ පුතා සියලු ප්‍රශ්න වලින් එයාව නිදාහස් කර දෙන්න 🙏🙏🙏

  • @samankumara8237
    @samankumara8237 4 หลายเดือนก่อน +2

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ ස්වර්ණ මල්ලීම හා සෑයට මාගේ නමස්කාරය වේවා! සාධු! සාදු ස

  • @dammidammi7312
    @dammidammi7312 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ස්වර්ණාමාලි මාහා සෑරජාණන් වහන්සේට සාදු සාදු සාදු

  • @paytmansaeed410
    @paytmansaeed410 6 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සියලුම සගරුවනට රැවන්වැලි මහසැරජානන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ජයසිරි මහබෝ සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු 2024/3/7/ (අබුඩාබි කේ එ පත්මාවති මුකලාන පාර ඉහල ගලයාය පන්නල )

  • @sujasurana6347
    @sujasurana6347 5 หลายเดือนก่อน +9

    අපේ හාමුදුරුවනේ මෙම වන්දනා ගාතා කවි ටික මම ගන්නම් මන් imo ජාලේ බණ වැඩ සටහන් මෙහෙයවනවා ඔබ වහන්සේගේ මේ ගාතා කවි මමත් කියන්නම් ඔබ වහන්සේට මේ දහම් චාරිකාවේ යෙදෙන්න තෙරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබ වහන්සේ හැදු වැඩු දෙමාපියන්ටත් ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවන්ටත් මේ පිං අත්පත් වේවා

  • @dulannisala6587
    @dulannisala6587 6 หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🌸🌸🙏

  • @uthpalasewwandi5059
    @uthpalasewwandi5059 5 หลายเดือนก่อน +8

    දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 5 หลายเดือนก่อน +5

    බුදුසරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🤲🙏🙏🙏

  • @dhamma.85
    @dhamma.85 4 หลายเดือนก่อน +4

    ඒ ‍භාග්‍යවත් වු අරහත්වු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා රැස් විහිදුවමින් වැඩ සිටින
    උතුම් ස්වර්ණමාලි සෑරදුන්ට
    මම නමස්කාර කරමි.!
    මාගේ නමස්කාරය වේවා.!
    සාදු !!! සාදු !!! සාදු !!!

  • @buddikacahru1081
    @buddikacahru1081 6 หลายเดือนก่อน +5

    Hari lassanay🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Madusara339
    @Madusara339 5 หลายเดือนก่อน +4

    Utm suwarrna mali mha sa rajanan wahanseta mage namaskaraya wewa 🌼🙏sadu 🌼🙏sadu 🌼🙏sadu pinwath swamein wahnseta me gautama budu sasunedema niwan magama wewara wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthabandara3477
    @krishanthabandara3477 5 หลายเดือนก่อน +4

    Uthum ruwanwali maha sa rajanange ashirwadayen mage kuse sitina daru patiyata niduk nirogi suwaya labewaaaaa....🙏🙏🙏

  • @Paragatha
    @Paragatha 6 หลายเดือนก่อน +18

    ඔබ වහන්සේට තියෙන්නේ මුලු හිතම අවදිකොට ඇටමස්ලේ විනිවිද යන හඬක් අපෙ හාමුදුරුවනේ.....
    හිත සැහැල්ලුවෙන් කියන මේ හඬ ඇහුවත් හිත නිවනවා....💛💛💛

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 19 วันที่ผ่านมา

    උතුම් රුවන් වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා මගෙ පවුලේ සියලු දෙනාටම උතුම් රුවන් වැලි මහා සෑ රජුන්ට බාරගෙන පිහිටක් ලබා දෙන්න sadu sadu sadu 🙏🙏🙏♥️

  • @user-tg4px7hy8t
    @user-tg4px7hy8t 4 หลายเดือนก่อน +3

    රුවන් වෙලිමහ රජාන්ස්න්ගේ අනුහසින් මගේ සියලුම රෝග සුවපත් වේවා ❤❤❤ ඔබ වහන්සේට දීර්ගයුශ ලැබේවා 🎉🎉🎉

    • @RenoReno-jn8hl
      @RenoReno-jn8hl 3 หลายเดือนก่อน

      Uthum. Randall. Ma.saradunge. pihita. Math. Paule. Samata. Ashirwada. Wewa. Pinwath. Samidu. Niduk. Nirogi. Doirgausa. Labewa. B sdp❤

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d 3 หลายเดือนก่อน +2

    මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 2 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා උතුම් රුවන්වැලි මහාසෑ රජාණාන් වහන්සේට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු එ වගෙම මේ උතුම් බුදු ගුන කව්‍යය දෙසනය අප බුදු සමිදු ජිවමානව වැඩ හිදිනාවන් පුදුමකාර අර්තවත් හිත නිවන උතුම් කාව්‍යය දෙසනයක් ඔබවහන්සෙට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා තව තවත් මේවන් සේ සම්බුදු සසුන බබලවන්නට අලෝකමත් කරන්නට වාසනව පින ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 5 หลายเดือนก่อน +4

    හැමදාම අහනවා එත් ඇතිවෙන්නෙ නැ හැමදාම රැට අහලා නිදා ගන්නෙ සාදු සාදු සාදු පින් වත් සගරුවනට කේ එ පත්මාවති ඉහල ගලයාය මුකලාන පාර පන්නල (2024/3//31) අබුඩාබි

  • @chandralathawijeshingha3224
    @chandralathawijeshingha3224 2 หลายเดือนก่อน +1

    ලබන මාසෙ ඉඳන් වත් මට සැරදුන් වැද නමස්කාර කිරිමට හැකිවෙිවායි පතමි

  • @chamara5908
    @chamara5908 5 หลายเดือนก่อน +3

    Shadu shadu shadu 🙏🙏🙏🌼🌼🌼🌼🌼 mage namshkaraya wewa theruwnshrni hamuduruwne 🙏

  • @user-qw4ke8ur7s
    @user-qw4ke8ur7s 2 หลายเดือนก่อน +1

    රැවන්වැලිමහාසැ රජාකන්වහන්සේගෙ අනුබාවයෙක් අපේ දුක්කරදර දුරැවෙිවා සාදු .සාදු .සාදු ට

  • @senugakemin2456
    @senugakemin2456 6 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏