නරසීහ ගාථා - බුදු සිරුරේ අසිරිය කාව්‍ය වර්ණනාව | Naraseeha Gatha | MASSANNE VIJITHA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • තෙරුවන් සරණයි
    🔹 සුගායනය - පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
    🔹තනු නිර්මාණය - කණිශ්ක ලංකා ( කවිගෙ පැල )
    🔹VFX & Graphic නිර්මාණය - සිනෙත් කුලසේකර ( Damdiya Media Unit )
    පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
    ―――――――――――――――――――――――――
    අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
    ―――――――――――――――――――――――――
    දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
    ―――――――――――――――――――――――――
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
    / massannevijithatheroka...
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
    / massannevijithathero
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️
    massannevijith...
    ―――――――――――――――――――――――――
    𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢
    𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©®
    𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲,
    𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚,
    𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝,
    𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
    ―――――――――――――――――――――――――
    ☏ 🄿🄷🄾🄽🄴╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵
    ✉ 🄴🄼🄰🄸🄻╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
    ―――――――――――――――――――――――――
    Massanne Vijitha Thero Kavi Bana Page
    Massanne Vijitha Thero Kavi Bana
    Massanne Vijitha Thero Mapiyawandana
    Massanne Vijitha Thero Bana
    Massanne Vijitha Thero Kavi
    Massanne Vijitha Thero Amma kavi
    Massanne Vijitha Thero Thaththa Kavi
    Massanne Vijitha Thero Sinhala Kavi
    Massanne Vijitha Thero Bodhi Pooja
    Massanne Vijitha Thero Aashirwada Pooja
    Massanne Vijitha Thero Hiru tv Kavi Bana
    Massanne Vijitha Thero Amadahara Kavi Bana
    Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
    Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
    Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
    Massanne Vijitha Thero Sri fm Kavi Bana
    Massanne Vijitha Thero Pahan Poojawa
    Massanne Vijitha Thero Kavi Bana
    Mapiyawandana Programe
    Derana Tv Mapiyawandana Programe
    Siyatha Tv Mapiyawandana Programe
    Damdiya Tv Mapiyawandana Programe
    Sinhala Kavi Bana
    Swarnawahini Amadahara Kavi Bana
    Swarnawahini Amadahara Yugasana Kavi Bana
    Hiru tv Kavi Bana
    Hiru tv Yugasawana Kavi Bana
    Colombo Television Aushada Poojawa
    Meth tv Aushada Poojawa
    Colombo Television Kavi Ban
    Colombo Television Yugasana Kavi Bana
    Meth tv Kavi Bana
    Meth tv Yugasana Kavi Bana
    Risira tv Kavi Bana
    Risira tv Yugasana Kavi Bana
    Art tv Kavi Bana
    Art tv Yugasana Kavi Bana
    Sri Fm Kavi Bana
    Sirasa Fm Kavi Bana
    Kavi Bana
    Amma Kavi Bana
    Thaththa Kavi Bana
    Appachchi Kavi Bana
    Anda Amma Kavi Bana
    Uththama Hadawatha Kavi Bana
    Wedi Daruwo Kavi Bana
    Rata Giya Amma Kavi Bana
    Siduhath Upatha
    Asirimath Buddathwaya
    Sambuddha Parinirvanaya
    Eya Yashodara Nam Viya Kavi Bana
    Aashirwada Poojawa
    Amadahara Aashirwada Poojawa
    Aashirwada Pahan Poojawa
    Aashirwada Nelum Mal Poojawa
    Siyapath Wandanawa
    Asirimath Ruwanweli Maha Se Wandawanwa
    Ruwanweliseya Poojawa
    Bakkula Maha Se Wandanwa
    මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
    මස්සැන්නේ විජිත හිමි
    මස්සැන්නේ විජිත හිමි කවිබණ
    මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
    මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
    උත්තම මාපියවන්දනා වැඩසටහන
    උත්තම මාපියවන්දනාව
    කවිබණ
    යුගාසන කවිබණ
    අමාදහර යුගාසන කවිබණ
    අමාදහර ආශිර්වාද පූජාව
    මෙත් ටීවී ඖෂධ පූජාව
    හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
    කිරි ආහාර පූජාව
    දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
    ඖෂධ පූජාව
    108 මහා ඖෂධ පූජාව
    දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
    දම්දිය අසපුව
    සියපත් වන්දනාව
    සිදුහත් උපත
    අසිරිමත් බුද්ධත්වය
    සම්බුද්ධ පරිනිර්වාණය
    ඇය යශෝදරා නම් විය
    අන්ධ අම්මා
    අප්පච්චි
    උත්තම හදවත
    වීදි දරුවෝ
    රට ගිය අම්මා
    බංකරයේ කඳුළු කතාව
    ආනන්ද මහ තෙරුණ්
    පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
    #massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana
    ©━━━━━• 𝐂𝐨𝐩𝐲𝐫𝐢𝐠𝐡𝐭 𝐃𝐢𝐬𝐜𝐥𝐚𝐢𝐦𝐞𝐫 •━━━━━©
    ❝Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.❞
    Narasiha Gatha Audio track by Damdiya Media Unit by Kanishka Lanka at kavige pala©
    unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
    Ven Massanne Vijitha Thero is the original composer of this music track.©®
    ©𝟮𝟬𝟮𝟮 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼 𝗞𝗮𝘃𝗶 𝗕𝗮𝗻𝗮 𝗣𝗮𝗴𝗲.𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁 𝗥𝗲𝗰𝗲𝗶𝘃𝗲𝗱.®.

ความคิดเห็น • 1K

  • @nishanthidammika8633
    @nishanthidammika8633 ปีที่แล้ว +641

    මගෙ පුතා ලැබෙන්න ඉන්න කොට ඉදන් මන් මේ කවි අහනවා..මගේ පුතාට දැන් අවුරුදු එක හමාරයි එයාට බන පදයක් ඇහුන ගමන් සාදු කියලා වදිනවා..දැන් මට ආයෙත් පුතෙක් ලැබෙන්න ඉතිම් මන් මගෙ පුතාල දෙන්නම බුද්ද සාසනේට පූජා කරනවා.....

    • @saranakiththither1976
      @saranakiththither1976 ปีที่แล้ว +98

      මේ පින්වත් අම්මාගේ...පින්බර පැතුම..මේ භවයේම ඉටුවේවා

    • @Harshi-p6g
      @Harshi-p6g ปีที่แล้ว +24

      Theruwan saranai 🙏💐🙏

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว +12

      ☸️🪔

    • @hashanmadhusanka4042
      @hashanmadhusanka4042 8 หลายเดือนก่อน +16

      සාදු සාදු සාදු 🙏🙏🙏🤍

    • @ggachini1480
      @ggachini1480 8 หลายเดือนก่อน +15

      Sadu sadu😊😊

  • @prasad0524prasad
    @prasad0524prasad 2 ปีที่แล้ว +290

    ඇස් දෙකට කඳුළු උනනවා අපේ හාමුදුරුවනේ.... බුදු පියාණන් වහන්සේගේ ගුණ කඳ අහනකොට.....
    නමෝ බුද්ධාය!!!

    • @udeshrangana6011
      @udeshrangana6011 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏

    • @NayanaAnuhas-pi4wq
      @NayanaAnuhas-pi4wq 6 หลายเดือนก่อน +1

      ප්

    • @n.k.cwithana7034
      @n.k.cwithana7034 5 หลายเดือนก่อน

      Aththa
      🎉

    • @user-gu8rb8xm7r
      @user-gu8rb8xm7r 13 วันที่ผ่านมา

      සාදු සාදු සාදු 🙏♥️q♥️q♥️q♥️q♥️

  • @user-official-thilina
    @user-official-thilina 2 ปีที่แล้ว +200

    අප මහා තථාගත සම්මා සම්බුද්ධ රාජයාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි..දිවි හිමියෙන් ඒ සරණ යමී..

    • @SLDream
      @SLDream ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤🇱🇰🙏

    • @kelumlasantha3477
      @kelumlasantha3477 10 หลายเดือนก่อน +2

      සාදූ ....සාදූ ...සාදූ ...!!!

    • @user-sw5vi5zx4o
      @user-sw5vi5zx4o 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @madura7363
    @madura7363 11 หลายเดือนก่อน +22

    අපේ හමුදුරැවන් ඇති දැඩ් කරපු දේමාපියන්ටත් දිර්ගෂ ලැබේවා
    මේ කව් අහන සැමටත් දුකක් කරදරයක් නෙවේවා
    ඔබ වහන්සේට මාගේ හද පිරි ආදරය 💕💕💕🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @sanojirupasingha7405
    @sanojirupasingha7405 2 ปีที่แล้ว +99

    කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ.දීඝායු වේවා අපේ හාමුදුරුවනේ.තවත් සිත් සතන් කවියෙන් සනහන්නට ඔබ වහන්සේට හැකිවේවා

  • @shanikamaduwanthi6276
    @shanikamaduwanthi6276 ปีที่แล้ว +67

    ගෙදරදිත්, campus/ hostel එක ඇතුලෙදිත් දහසක් වැඩ තියෙද්දි පුලුවන් හැම වෙලාවක ම අපේ ස්වාමින් වහන්සේගේ මේ ගාථා ටික අහනවා.. හිතට පුදුම සැනසීමක්. ගාථාවයි කවි පෙළයි ඉවර වෙන විට බුදු රුව සිතේ ඇදිලා... 🥺🙏🙏🙏🙏🌼🌼🌼🌼
    ඒ හඩට, අපේ විජිත ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා..! මේ ගාථා අහන වාරයක් පාසා ලැබෙන පින්, ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිස ම හේතු වාසනා වේවා..! සාදු සාදු සාදු..! 🙏🙏🙏
    තෙරුවන් සරණයි! 🙏🙏🙏🌼🌼🌼

    • @raspberrypie1235
      @raspberrypie1235 ปีที่แล้ว +1

      Theruwan saranai Duwa,
      If our future generation behaving like this what else we need 😊

  • @PawaniJanani231
    @PawaniJanani231 ปีที่แล้ว +36

    මට තාම අවුරුදු 12. මම ගොඩක් කැමති මේ කවිය අහන්න. ඒ තරම් හිත සැනසෙනව.මගෙ හිත සන්සුන් නැති වෙලාවට මම මේක අහනවා. අම්මත් මේම දානවා. තෙරුවන් සරණයි

  • @pradeepkumara5307
    @pradeepkumara5307 ปีที่แล้ว +44

    මගේ දෝනි ඔබ වහන්සේ ගෙ මෙ කවි වලට තරම් මටවත් කීකරු වෙන්නෙ නැහැ .බුදු හාමුදුරුවන් වඩින කොට මමත් එතන ඉන්නවා වගේම දනෙනවා.එ තරම් ම ඔබ වහන්සේගෙ මේ කවි හිත නිවනවා....... බුදු සරණයි අපෙ හාමුදුරුවනේ ........

  • @roshanduleeka-kavibanapitu9525
    @roshanduleeka-kavibanapitu9525 2 ปีที่แล้ว +114

    හරිම ලස්සනයි හාමුදුරුවනේ...මගේ කවි ලෝකේ වීරයන්වහන්සෙ ඔයයි හිමියනි....හරිම මිහිරියි...හිතට මාර සැනසීමයි.....බුදු සරණයි හිමියනි.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +46

    මගේ පුතාගේ කිරි දරැවාගේ අපල දුරැවෙිවා .🙏🙏🙏🙏💐💐💐💐💐🌼🌼🌼🌹 බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @indikasenanayake4547
    @indikasenanayake4547 8 หลายเดือนก่อน +18

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ කටහඩ භාවනාවක් වගේ හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. ගෞතම බුදු සසුනේ අප සැමගේ පිනට පහල වූ ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා...🙏🙏🙏 තව දුරටත් මෙවැනි නිර්මාණ සිදු කරමින් බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා හාමුදුරුවනේ...🙏🙏🙏

  • @anojasudarshani3061
    @anojasudarshani3061 ปีที่แล้ว +120

    අපේ හාමුදුරුවනේ මේලොකේ ඉන්න ලස්සනම බුදු හාමුදුරුවන් වහන්සේ ගැන වර්නනා කරද්දී කොපමන ඇසුවත් ඇති විමක් නැහැනේ බොහොම පින්

    • @RavinduJayawardana-ry7wl
      @RavinduJayawardana-ry7wl ปีที่แล้ว +4

      මෙලොව පහල උ සියලු බුදුවරුන් එක සමාන තේජැවැන්තයි

    • @chandrakumara4214
      @chandrakumara4214 11 หลายเดือนก่อน +1

      @@RavinduJayawardana-ry7wl Lassanayi

    • @Cracked_Edit
      @Cracked_Edit 9 หลายเดือนก่อน +1

      ​@@chandrakumara421412:10

    • @rajapaksha979
      @rajapaksha979 8 หลายเดือนก่อน +1

      ❤🙏🙏🙏

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 2 ปีที่แล้ว +42

    ඇස් දෙකට කදුලු.එනවා ඒ තරම් මිහිරිය ,,,සන්තිමත් සාන්තිනායක අංගීරස අමාමැනි සම්මා සම්බුදු බුදු පියානන්ගෙ ගුන අනන්තයි අප්‍රමාණයි එ උතුම් බුදු ගුන බලයෙන් සියලු සත්වයො සුවපත් වෙත්වා නිරොගි වෙත්වා නිදුක් වෙත්වා දිර්ඝායුෂ සැප ලැබේවා ,,දෙව් මිනිස් සැප කෙලවර අමා මහා නිවන් සුවය ලැබේවා ,,,,මාගේ නමස්කරය වේවා සාදු සාදු සාදු

  • @nuwanmadu7296
    @nuwanmadu7296 2 ปีที่แล้ว +165

    උපදින හැම ආත්මයක මා බෞද්ධයෙක් වී ඉපදේවා

    • @mahindaherath6273
      @mahindaherath6273 7 หลายเดือนก่อน +3

      Ì🎉🎉

    • @user-kj9kq2ug9h
      @user-kj9kq2ug9h 5 หลายเดือนก่อน +2

      🙏🌼♥️

    • @SHERONGAMING510
      @SHERONGAMING510 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤එම පාර්තනාව එසේම ඉටු වේවා❤

    • @user-sv9rn6mg1t
      @user-sv9rn6mg1t 5 หลายเดือนก่อน +2

      අපේ අම්මට.ලැබෙන්න.ඉන්න නන්ගි බබාට බුදු සරනයි
      සාදු,,,සාදු,,,සාදු

  • @shamalipriyangika5254
    @shamalipriyangika5254 2 ปีที่แล้ว +25

    මෙවන් ලස්සන කවි බණක් දේශනා කල ඔබ වහන්සේට නමස්කාර වේවා!!! ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන බෝදියකින් අමා මහා නිවන් මග ලැබේවා! දිර්ගයුෂ ලැබේවා! ඔබ වහන්සේට සාදු! සාදු! සාදු!

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 10 หลายเดือนก่อน +62

    මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @gamingsanjula5729
    @gamingsanjula5729 9 หลายเดือนก่อน +14

    හිත නිවන කවි පෙලක්. ඔබ වහන්සේට ගොඩක් පින් . මේ වගේ තවත් කවියෙන් ලෝක ජනයාගේ සිත් සතන් නිවන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරනයි අපෙ හාමුවුරුවනේ 🙏🙏🙏🙏

  • @ranjaniashoka6035
    @ranjaniashoka6035 2 ปีที่แล้ว +60

    හරිම මිහිරියි හරිම ලස්සනයි... අපෙ හාමුදුරුවන්ට බුදුසරණයි...

  • @hirunaranujaya2687
    @hirunaranujaya2687 2 ปีที่แล้ว +46

    ඔබ වහන්සේට බුදු සරණයි සියලු දෙවියන්ගෙ ආරක්ෂාව සැලසෙවා සාදූ සාදූ

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว +12

    louthura budu piyanani obavahanseta mage namaskaraya vewa.sadu sadu sadu.narasiha gath idiripathkala garuthara svamin vahansetath mage namaskaraya vewa.sadu sadu sadu

  • @imashasandamini1994
    @imashasandamini1994 2 ปีที่แล้ว +64

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @imashamalshani9163
    @imashamalshani9163 2 ปีที่แล้ว +34

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
    තෙරැවන් සරණයි!!!
    බුදු ගුණ අනන්තයි!!! ඒ අනන්ත බුදුගුණ සත්‍යානුභාව බලයෙන් අපගේ ජීවිත සුවපත් වේවා!!!
    සාදූ 🌼සාදූ🌼සාදූ🌼🙏🙏🙏22 09 24🎂🪔🪔🪔

  • @tharinduparamod2032
    @tharinduparamod2032 2 ปีที่แล้ว +63

    තවත් මෙ වගෙම විඩිඔ දාන්න අපේ හාමුදුරුවනේ.. මෙ පිනෙන්ම ඔබ වහන්සෙ පතන බොදියකින් නිවන් දකිවා.. සියලු දෙවියන් ඔබ වහන්සෙ අරක්ශා කරත්වා...

  • @diyasen2608
    @diyasen2608 2 ปีที่แล้ว +53

    තෙරුවන්සරනයි පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේට .මෙවැනිම කවිබන දේශනා කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය, දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට .

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 ปีที่แล้ว +82

    මෙවැනි කවි ලෝකයා අතරට රැගෙන ඒමට තව තවත් ශක්තිය ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @wiki8580
    @wiki8580 2 ปีที่แล้ว +55

    දෙව් මිනිස් යහපත පිණිස වැඩි බුද්ධ වීරයාණෝ🙏🙏🙏 නමස්කාර වේවා .☸️☸️☸️

  • @harshasampath8895
    @harshasampath8895 ปีที่แล้ว +17

    සන්සාර පිනකට ඔබ වහන්සේට ලැබුන මේ දායාදය,උපනුපන් සියලු භවයන්හී බුදුගුන වැයුමට සහ තුන්ලොව අග්‍ග්‍ර ඌ එ පින්වත් උතුමානන් ඉදිරියේ නිර්වානය අවබෝද කර ගැනීමට අප සියලු දෙනාටම මේ බුද්දාලම්බන ප්‍රීතිය හේතුවක්ම වේවා!!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය.🙏🙏🙏

  • @ish7763
    @ish7763 2 ปีที่แล้ว +69

    වචනයෙන් කියන්න බැරී තරම් වටිනවා අපේ හාමුදුරුවනේ video එක . හිත සැහැල්ලු වෙනවා. බුදු සරණයි 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +16

    හැමදාම මන් මේ නරසීහ ගාඨා අහනව.ඒත් මට අද ගොඩාක් පැහැදිලිව මේ ගාඨා අසන්න ලැබුනා .භාවනාවක් වගේ අහන් ඉන්න ආසයි .තුන් ලොවට අග්‍රඌ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියානන්ට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ නමස්කාරය වේවා සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .
    පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 .
    දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏 .

  • @sahansahan7849
    @sahansahan7849 2 ปีที่แล้ว +73

    හිත් නිවූ මුනිවරයන් වහන්සේගේ උතුම් දේහ ලක්ශන හිත් සැනසවූ උත්මයාවිය විසින් කියන කොට රාහුලයන් හට කෙතරම් දැනෙන්නට ඇතිද .... 🥺ඔබ වහන්සේගේ හඩට ඒ උතුම් ගුණ ගැයුම මුසු වූ කල ආනන්දය වෙත රැගෙන යන්නෙ මාව බුදු හාමුදුරුවෝ ගාව නතර කරලා . 🙏ගොඩක් පින් හාමුදුරුවනේ ❤❤🙏🙏🙏🙏🙏🙏

    • @kusalajayasinghe5946
      @kusalajayasinghe5946 2 ปีที่แล้ว +5

      දෙසිතක් පුරැෂ ලක්ෂණ හා දෙසිය සොලසක් මහා මංගල ලක්ෂණ
      යන්ට මාගේ උත්තම වන්දනාව වේවා.

  • @aaduser2229
    @aaduser2229 ปีที่แล้ว +63

    කියන්න වචන නැහැ අපෙ හාමුදුරුවනේ ඒ තරම් ලස්සනයි 🙏 මන් තාම ඉස්කෝලෙ යනවා දැන් කාලෙ සමාජෙ ධර්මය පිරිහීගෙන යනවා මෙ වගෙ වීඩියෝ වලින් ධර්මය නැවත ස්තාපිත කරන්න ධර්ම ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා චිරාත් කාලයක් ධර්මය වැජඹේවා 🙏❤️🙏

  • @nishamadumali5757
    @nishamadumali5757 2 ปีที่แล้ว +52

    හිතට පුදුම සැනසීමක් දැනෙනවා🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!!🙏🙏🙏🌸🌸

  • @ranjaniashoka6035
    @ranjaniashoka6035 2 ปีที่แล้ว +43

    හිතට පුදුම සැනසීමක් ලැබෙන්නේ... සියළුම කරදර දුක්‌ අමතකයි...

  • @renrathnayake4654
    @renrathnayake4654 2 ปีที่แล้ว +33

    ත්‍රයිලෝක නායක මාගේ උතුම් ශ්‍රී සම්බුද්ධරාජ මහෝත්තමයාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා
    මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @Navodyanethmini440
    @Navodyanethmini440 2 ปีที่แล้ว +40

    හරිම ලස්සනයි හාමුදුරුවනේ .බුදු සරණයි"""🙏🙏🙏

  • @miyurapawan
    @miyurapawan 2 ปีที่แล้ว +54

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ පිනම ඇති නිවන් දකින්න සාදු සාදු

  • @sandyanilmini9028
    @sandyanilmini9028 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ මම හැමදාම වගෙ අහනවා කුසෙහි වැඩෙන දරු පැටවා නිදුක් නිරොගිමත් වෙවා 🙏🙏🙏

  • @sudhesmadhusanka3752
    @sudhesmadhusanka3752 2 ปีที่แล้ว +65

    පුදුම සැනසීමක් දැනෙනවා. ඔබ වහන්සේගේ කවි බණ අහපුවම 🙏🙏🙏බුදුසරණයි. 🙏🙏🙏

    • @ruwandimuthu6936
      @ruwandimuthu6936 ปีที่แล้ว +1

      උෆ්ජ්ෆ්හ්ද්ෆ්හ්හ්ෆ්ෆ්

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 11 หลายเดือนก่อน +13

    සියාලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...🌷🙏🙏🙏🌷

  • @shashipriyadarshani6646
    @shashipriyadarshani6646 2 ปีที่แล้ว +64

    Theruwan saranai අපේ හාමුදුරුවන්ට ..🙏🙏

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +1

      ඔබටත් මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි
      th-cam.com/video/9vyouEmpBR8/w-d-xo.html

  • @roshanmadhushanks5564
    @roshanmadhushanks5564 11 หลายเดือนก่อน +27

    පංසලෙ දහම් පාසල් දවසට උදෙට දානවා හමුදුරුවනේ මම නුවරඑළියේ 🙏

  • @user-sv9rn6mg1t
    @user-sv9rn6mg1t 5 หลายเดือนก่อน +7

    අපේ අම්මාට ලැබෙන්න ඉන්න නන්ගි බබාට බුදුසරනයි දෙවිපිහිටයි

  • @manjuladinesh8211
    @manjuladinesh8211 2 ปีที่แล้ว +47

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @manuwacreation3286
    @manuwacreation3286 2 ปีที่แล้ว +76

    අපේ හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා හාමුදුරුවනේ..තෙරුවන් සරනයි..ඇසට කදුලක් ඉනුවා අහද්දී

    • @kusalajayasinghe5946
      @kusalajayasinghe5946 2 ปีที่แล้ว +2

      පිංවත්ස්වාමින් වහන්සේට පිංසිදු වේවා....

  • @udeshnadeeshan865
    @udeshnadeeshan865 2 ปีที่แล้ว +22

    බුදු ගුණ බලයෙන් මාගෙ සිත සනසෙවා..🙏🙏🙏🌹🌹

  • @Db4747.
    @Db4747. 2 ปีที่แล้ว +56

    මස්සැන්නෙ වීඡිත හිමි කියන්නෙ හිතට දැනෙන්න කියන කෙනෙක් මං හරි ආසයි මෙ හාමුදුරැවන්ගෙ කට හඩට තවත් මෙවැනී අර අප ලක් දෙරනට පහල වෙවා

  • @sl.sadaru2535
    @sl.sadaru2535 2 ปีที่แล้ว +46

    හරිම ලස්සනයි හිත නිවෙනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට!🙏🙏🌹

  • @donsandun7969
    @donsandun7969 2 ปีที่แล้ว +28

    සාධු සාධු සාධු !!!🙏🙏🙏 නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ!!!🙏🙏🙏

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว +89

    අනේ හරිම ලස්සනයි ස්වාමින්වහස.......❤️🙏 හිතට පුදුම සැනසිමක් දැනේනවා ඔබවහසේගේ හඩ ඇසුන පමණින්ම....🙏

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +2

      ඔබටත් මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි
      th-cam.com/video/9vyouEmpBR8/w-d-xo.html

  • @sarathisanjeewi7069
    @sarathisanjeewi7069 2 ปีที่แล้ว +46

    අනේ ගොඩාක් ලස්සනයි හාමුදුරුවනේ🙏🙏🙏 අහන් ඉන්න ගොඩක් ආස හිතෙනවා🙏

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 ปีที่แล้ว +32

    ඔබ වහන්සේට බොහොම පිං. උතුම් බුදු සිරැරෙි අසිරිය මෙතරම් ලස්සනට ගායනා කලාට .....

  • @surangikottage9804
    @surangikottage9804 2 ปีที่แล้ว +310

    මගේ දරුපැටියා නිදාගන්නේ නැළවිලි කවි වලට වඩා මේ කව් ටික අහන ගමන් ....එ තරම් සැනසීමක්, නීවීමක් මේ පැදි පෙළෙත්,ඔබ වහන්සේ ගේ හඩෙ තියෙනවා,,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏

    • @grpsuk
      @grpsuk ปีที่แล้ว +31

      මෙවැනි දේ කුඩාකල සිටම දරුවන්ට පුරුදු කිරීම ඉතාම වටිනවා. දිගටම කරගෙන යනමෙන් ඉල්ලා සිටිමි.

    • @niroshapriyadarshani4198
      @niroshapriyadarshani4198 ปีที่แล้ว +7

      🙏🙏🙏

    • @nisansalasilva8524
      @nisansalasilva8524 ปีที่แล้ว +7

      💝💖💖💖💖❤️♥️

    • @arunapiyasena7910
      @arunapiyasena7910 ปีที่แล้ว +7

      🙏🏻

    • @pasindulakshan3211
      @pasindulakshan3211 ปีที่แล้ว +7

      තෙරුවන් සරණයි 💝

  • @achinthasandaruwan
    @achinthasandaruwan 2 ปีที่แล้ว +58

    සියලු සත්වයෝ නිවී සැනසේවා....සාදු සාදු සාදු...🙏

  • @samirasadakalum8193
    @samirasadakalum8193 2 ปีที่แล้ว +32

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @somawathisoma8438
    @somawathisoma8438 2 ปีที่แล้ว +24

    තෙරැවන්..සරණයි..ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iroshashihani3827
    @iroshashihani3827 2 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ . හිත නිවනවා. තෙරුවන් සරනයි.

  • @maneeshagayathri7445
    @maneeshagayathri7445 2 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි හමුදුරුවනේ 🙇🙇🙇

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +54

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +1

      ඔබටත් මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි
      th-cam.com/video/9vyouEmpBR8/w-d-xo.html

    • @LakshithaRuwan-vo1ru
      @LakshithaRuwan-vo1ru หลายเดือนก่อน

      @@mrchathuwa4745 සාදු සාදු සාදු

  • @shiromalarathnayaka8830
    @shiromalarathnayaka8830 8 หลายเดือนก่อน +10

    බුදු හාමුදුරුවන් ගේ හැඩරුව පෙන්වන මෙ යසෝද රා දේවිය පුංචි කුමාර යාට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihonharsha2583
    @gihonharsha2583 ปีที่แล้ว +13

    සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙට මෙ කවි ටික අහද්දි දන්නෙම නැතුව ඇස් වලිම් කදුලු වැඩෙනවා 🙏🙏

  • @chavinduashan6667
    @chavinduashan6667 ปีที่แล้ว +20

    හිතට පුදුම සැනසීමක් තීන්නෙ මේ කවි අහනකොට ❤️

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ සියලුම ධර්ම දේශනාවන් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා මම කුවේට් සිට

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน +21

    මෙම චත්ත මානවක ගාතා ගදර ඉන්න සෑම දිනකම අහන වා වගේම මමත් හාමුදුරුවන් ගෙ කව් ගායනය සමගම මෙම ගාතා මමත් ගායනා කරනවා මෙම ගාතා ගායනා කරන හාමුදුරුවන් වහන්සේට ත් ව්ඩ් යෝව සකස් කර චැනල් ගත කර ඔයාලට ත් බොහොම පිං තෙරැවන් සරණයි 🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴

    • @chameerasaparamadu5394
      @chameerasaparamadu5394 4 หลายเดือนก่อน +4

      මේ නරසීහ ගාථා

    • @user-ww1lz1ry5x
      @user-ww1lz1ry5x 3 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත❤❤❤😊😊

    • @ravibandara498
      @ravibandara498 3 วันที่ผ่านมา

      Me naraseeha gathane?

  • @vajikumari5280
    @vajikumari5280 2 ปีที่แล้ว +74

    අනේ හරිම ලස්සනයි හිතට පුදුම සැනසිමක් දැනේනවා තේරුවන් සරනයි හාමුදුරුවනේ

    • @champikasarathkumari21
      @champikasarathkumari21 2 ปีที่แล้ว +3

      Aththamai

    • @rgikapilarathna5787
      @rgikapilarathna5787 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි නමෝබුද්දාය🙏🙏🙏🙏🙏🙏

    • @shaniahani7461
      @shaniahani7461 2 ปีที่แล้ว +1

      Hariema lasanei Hariema lasanei pubusarani

    • @dineshtharaka6417
      @dineshtharaka6417 2 ปีที่แล้ว +2

      Apa maha thathagatha ama Mani mage gauthama budu samidun guna hamadama ahuwath athi wimak na ape hamuduruwane saduu saduu saduu ape hamudurwantath godaak pin

    • @charukapriyasanka1959
      @charukapriyasanka1959 2 ปีที่แล้ว +1

      @@champikasarathkumari21 iiiiil

  • @shanthabandara6396
    @shanthabandara6396 2 ปีที่แล้ว +24

    බනපද ඇසෙනෙවිට සිත නිවෙනවා🙏🙏🙏🧘🧘🧘🧘🧘🧘🧘🧘
    වෙළඳ දැන්වීම් දැමිමෙන් වලකින්

  • @nilnethunadutravel4324
    @nilnethunadutravel4324 2 ปีที่แล้ว +7

    Mama daru patiyek labanna inna amma kenek mn eda idan hamadawasema udeta raata ahala nidanne budu sirure warnanawata hitha pirenawa.puduma sanasimak danenne.ape suwamin wahanseta godak pin.dirgau wewa

    • @thushanipiyumi6557
      @thushanipiyumi6557 6 หลายเดือนก่อน

      Mge kusa thula wden daru patiy anga sampurana piripun daru patyk wewa. Me asana bana asirwdyak wewa

  • @KavinduDananjaya-vn4hq
    @KavinduDananjaya-vn4hq 10 หลายเดือนก่อน +3

    හාමුදුරුවන්ගෙ කට හඩින් අහනකොට හිතට මාර සැනසීමත් තියෙන්නෙ 🙏♥️ නමෝ බුද්ධාය 🙏

  • @mayuraycta2z76
    @mayuraycta2z76 2 ปีที่แล้ว +20

    බොහො පින් හාමුදුරුවනෙ🙏🙏

  • @sasiperera
    @sasiperera ปีที่แล้ว +9

    හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ .අපේ හාමුදුරුවන්ගේ ඒ කටහඩට 🙏🙏🙏
    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +21

    ඇත්තටම බොහොම ලස්සනයි කවි බණ ටික අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරනයි

    • @suneethanaullage2685
      @suneethanaullage2685 2 ปีที่แล้ว

      අහන අහන දවසින් දවස නැවුම් රසයකින් රසවිඳින්න හැකි එදා බුදුඅසිරිය අදත් නෙත් අබියසට ගෙනෙන ඔබවහන්සේට තෙරැවන්සරනයි

  • @kuwait779
    @kuwait779 2 ปีที่แล้ว +31

    හරිම පින්බර හඬක් 🙏🙏🙏...දෙසවන් පිනවන sumihiri බුදු වදන් 🙏🙏🙏...sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏 ....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ 🙏🙏🙏

  • @nelumjayani9645
    @nelumjayani9645 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kaweesharathnayaka2389
    @kaweesharathnayaka2389 2 ปีที่แล้ว +3

    Garu suwamin wahansa oba wahanse methe budun daka niwan dakithwa🙏🙏gewena hama dinayakama wage mn oba wahansege kawi bana ahanawa ..hithata puduma sanaseemak danenawa oba wahansege hada ahenakota🙏🙏me budu bana padayak ahena siyaluma sathwayo mathu bawayakadi ho budun daka niwanama awaboda karathwa🙏🙏🙏🙏🙏

  • @kasunprabath2628
    @kasunprabath2628 2 ปีที่แล้ว +26

    ලස්සනයි අපේ හාමුදුරුවනේ ❤

  • @KotiyagalaSarananda
    @KotiyagalaSarananda 2 ปีที่แล้ว +26

    හරීම ලස්සනයි අපේ හාමුදුරුවනේ

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 8 หลายเดือนก่อน +6

    මේ උතුම් නරසීහ ගාථා මගේ දුවගෙ තාත්තාට අසන්නට ලැබේවා මේ සත්යය බලයෙන් මගේ සැමියා සුවපත් වෙත්වා

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 2 ปีที่แล้ว +11

    Teruwan saranai ape hamuduruwane. Mage sita phaduna wagema lokwasee siyaluma denage sith niwee phan wewa. Oba whanseta mathu budu bhawa athwewa sadu sadu sadu.

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +1

      ඔබටත් මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි
      th-cam.com/video/9vyouEmpBR8/w-d-xo.html

  • @malipraboda8503
    @malipraboda8503 ปีที่แล้ว +4

    Mage kuse sitina daruwa wagema Hama kusakama inna daruwoda niduk nirogi siyalu agapasayangen pari Purana daruwo bihiwewa. E wagema kirisihina dakina Hama ammakenugema kirisihine sabawewa theruwansaranI🙏🙏🙏🙏

  • @dulanipurnima5828
    @dulanipurnima5828 2 ปีที่แล้ว +4

    ape hamuduruwane oba wahansege katahanda hari mihiri .mata bana padhayata kaduluth awa sadu sadu sadu............

  • @Tiktokathal001
    @Tiktokathal001 5 หลายเดือนก่อน +13

    මගේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ගුණ මම බෞද්ධයෙක් විමත් වාසනාවක් බුදු පියන්ගේ මග යන කිසිවෙකුට ජිවීතේ වරදින් නැහැ 🙏☸️

    • @DTharuSriLanka
      @DTharuSriLanka 2 หลายเดือนก่อน +1

      ඇත්ත.🙏 සාදු සාදු සාදු🙏 ........

  • @ivoniedirisinghe6955
    @ivoniedirisinghe6955 ปีที่แล้ว +18

    ජේතවනාරාමය ඉස්සරහ හිගන්නෙක් වෙලා හරි ඉන්න පිණක් තිබුණා නම්😢♥️🙏

  • @sasindudilshan1307
    @sasindudilshan1307 2 ปีที่แล้ว +25

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා🙏🙏🙏

  • @rgrenuka3058
    @rgrenuka3058 2 ปีที่แล้ว +1

    Ahanna ahanna asai budu samudune anantha budu gana balayen.mage siyalu petum eituwewa

  • @ghanawimalathero4753
    @ghanawimalathero4753 2 ปีที่แล้ว +8

    Harima mihiriyi vijitha haamuduruvane ...ape kavi bana lokayata obai guru haamuduruvo........ ලැබුණු කලණ මිතුරන් දිගු සසර තුළ එක් අයෙකු වෙයි හිමියන් ඒ ගමන තුළ කවි හිමි ගේ මෙත් සිතුවිලි දිලෙන කළ පිබිදේවා මෙත් ගුණ කද සැමගෙ තුළ

  • @sakilasuraj4598
    @sakilasuraj4598 2 ปีที่แล้ว +17

    පුදුම විදියට හිත නිවන හඩක් 🥺🙏🙏🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 ปีที่แล้ว +21

    හරි ම මිහිරි යි අහන්න අහන්න ආසයි ඔබ වහන්සේ ට බුදුසරණයි 🙏🙏🙏

  • @nipunirangana3071
    @nipunirangana3071 2 ปีที่แล้ว +7

    මිහිරි කවි අහන් ඉද්දි හිතම නිවෙනවා 🤲🙏🤍

  • @kasunsamira1508
    @kasunsamira1508 2 ปีที่แล้ว +10

    හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ඔබ වහන්සට තෙරුවන් සරනයි

  • @upekasewmini2945
    @upekasewmini2945 2 ปีที่แล้ว +15

    ගොඩාක් ලස්සනයි හාමුදුරුවනේ .. තෙරුවන් සරණයි 🙂🙏

  • @damithkumara388
    @damithkumara388 2 ปีที่แล้ว +19

    බුදු ගුන අනන්තයි...

  • @shehanirajapaksha8038
    @shehanirajapaksha8038 2 ปีที่แล้ว +12

    💖🙏හරිම ලස්සනයි ස්වාමින්වහස...... නමෝ බුද්ධාය!!!🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 2 ปีที่แล้ว +2

    Sitata janata harima mhiriei ape hamuduruwane Sitata puduma shanayak danenne oba whanseta mathu budu bhawa ath wewa. Sadu sadu sadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +5

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏❤❤

  • @nipunirangana3071
    @nipunirangana3071 2 ปีที่แล้ว +17

    හිත නිවන කවි හරිම මිහිරියි කටහඬ..🙏🙏🙏

  • @gayandewapriya5231
    @gayandewapriya5231 ปีที่แล้ว +6

    හිතට මාර සැනසිමක් ඇතිවන්නෙ අපේ හමුදුරුවනෙ මං හැමදාම අහනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @user-ty6pi8dp2m
    @user-ty6pi8dp2m 2 ปีที่แล้ว +1

    Ape hamuduruwane manussayanta budu dahama hithata ka waddawana pinama athi budun daka niwan dakinna hamuduruwane. Depa namadimi hamuduruwane. Theruwan saranai

  • @udeshnadeeshan865
    @udeshnadeeshan865 2 ปีที่แล้ว +5

    Amamani ලොවු තුරා බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා....🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @maleekasubasani8794
    @maleekasubasani8794 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ පිහිට බලයෙන් මාගේ පුතාට නීරෝගී සුවය ලැබේවා.🙏🙏🙏

  • @suneethanaullage2685
    @suneethanaullage2685 2 ปีที่แล้ว +11

    දිගාසිරි ලැබේවා ,සාදු සාදු සාදු නමස්කාර වේවා ,

  • @sukontala1240
    @sukontala1240 2 ปีที่แล้ว +1

    Harima srestai hamuduruwane kavi tika issara man ahala tiyenawa ariyadamma hamuduwonge kavi kesat pes eken e wagemai teruwan saranai