දළදා වහන්සේ වන්දනා කවි | Massanne Vijitha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අතුරුගිරිය දම්දිය අසපුවේ සහ ඩුබායි දම්දිය මහා විහාරයේ නිර්මාතෘ කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද දළදා වන්දනාව කවිපෙළ

ความคิดเห็น • 372

  • @lashinimadhurangi2136
    @lashinimadhurangi2136 8 หลายเดือนก่อน +26

    හිත නිවෙන කවි බන තව තවත් ගයන්න ස්වාමීන් වහන්සේ ට ශක්තිය ලැබේවා

  • @swarnaridhma
    @swarnaridhma ปีที่แล้ว +57

    මේ කවි පේළි අහනකොට නැදුන්ගමුවෙ රාජා මතක් වෙනවා.ඔහු සත්ව ආත්මෙක ඉපිද කරපු උතුම් සේවාව මා මුලු සිතින්ම සතුටු වෙනවා.

    • @Podi_Teddy.F
      @Podi_Teddy.F 3 หลายเดือนก่อน +1

      🙏🏻

  • @Sulakshana_Ranasinghe
    @Sulakshana_Ranasinghe ปีที่แล้ว +26

    මනුශ්‍ය ජීවිතයේ අර්ථවත්භව වටහාදෙමින් සසරේ භයානක කම පෙන්වමින් සුමිහිරි කාවි බණක් නිර්මාණය කරන්න හාමුදුරුවනේ. ඒ පිනම ඇති ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kadmea6323
    @kadmea6323 ปีที่แล้ว +37

    ඇත්තටම මටනමි ඇඩෙනව එ ලස්සන කවි වලට මෙිවන් උදාර බුදු පුතුන් අප රටෙහි තව තවත් බිහිවෙිවා ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා 🙏🙏🙏🙏

  • @AshinthaShamika-gm5rt
    @AshinthaShamika-gm5rt ปีที่แล้ว +5

    Suwamin wahansa kawi bana harima lassanai mage loku asawak thiyanawa obawahanse asdekenma dakala obawahanseta wandana karanna 🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි ...👌👌👌...බෞද්ධයෙක් වීම ගැන අනන්ත අප්‍රමාණ ආඩම්බරයක් දැනෙනවා..බුදු ගුණ ඇහෙද්දී..නෙත් කදුලින් පෙගෙනවා...සාදු 🙏සාදු 🙏සාදු 🙏..උතුම් දළදා සමිදුන් පිහිටෙන් මගේ ලක් අම්මා සුරැකේවා...👌👌👌🌼🌼🌼☀☀☀🌻🌻🌻🌻🌻🕊️🕊️🕊️

  • @edmliferoshan2569
    @edmliferoshan2569 ปีที่แล้ว +37

    පැය වගේ දිග මේ වගෙ කවි ගායනයක් කරන්න පුළුවන් නම් හාමුදුරුවනේ.🙏🙏🙏🙏

    • @amilaprasad249
      @amilaprasad249 ปีที่แล้ว +1

      Thiyenawa channel eke balanna

    • @LakmiBasnayake
      @LakmiBasnayake 6 หลายเดือนก่อน

      ​@@amilaprasad249'N 1:45

  • @swarnaridhma
    @swarnaridhma ปีที่แล้ว +20

    ඔබ අප සැමට උතුම් දළදා සමිදු පිහිටයි..නමෝ බුද්ධාය☸

  • @uvinpramod-me6ul
    @uvinpramod-me6ul ปีที่แล้ว +158

    ස්වාමින් වහන්ස මේ විදියටම රුවන්වැලි මහා සෑයටත් කවි බණක් කරන්න කො ❤️👍🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +13

    ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
    දළදා සමිදු පිහිටයි 💐🙏💐🙏💐🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 ปีที่แล้ว +19

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    අති උතුම් දළදා සමිදුන්ගේ පිහිට යි සියලු දෙනාට ම 🙏🙏🙏
    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @DanujaDil-kc3lb
    @DanujaDil-kc3lb ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌷උතුම් තෙරුවන් සරනයි!!! මස්සෙන්නෙ vijetha suwaamin වහන්සේ ට 🙏🙏🙏

  • @chnchalakumari
    @chnchalakumari 6 หลายเดือนก่อน +8

    ඇස් වලින් කදුළු එනවා නොදැනීම.... හිත නිවෙනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ හඬ ට.... ඔබ වහන්සේට නමස්කාර වේවා... දීර්ඝ ආයුෂ ලැබේවා 😔🙏😔🙏😔🙏😔🙏😔🙏😔🙏 සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😔🙏😔🙏😔🙏😔🙏

  • @wpnishshanka9157
    @wpnishshanka9157 11 หลายเดือนก่อน +6

    අපේ හමුදුරුවනේ මේ වගේ දිග කවි බණ දෙශනාවක් දේශනා කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 8 หลายเดือนก่อน +8

    ඔබ.වහන්සේට.තුනුරුවනේ.පිහිට.ආරක්ශාව.ලැබේවා.සියලු.දෙවි.රැකවරනය.ල්ලැබේවා

  • @pushpahonor5802
    @pushpahonor5802 8 หลายเดือนก่อน +7

    Sadu sadu sadu දළදා වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !!!!පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ ට පිං දිර්ඝආයු ලැබේවා !!!!!teruwan sarni devi phita 🙏🙏🙏🙏🪻🪷🙏🪻🪷

  • @bandulabandara6774
    @bandulabandara6774 ปีที่แล้ว +15

    මෙම පද්‍ය පන්තියෙන් අදහස් වන අර්ථය නම් ගාම්භීරය.ගැඹුරුයි.
    එමෙන්ම මෙම හිමියන්ෙග් කට හඩින් පිටවන මේ පද්‍ය පන්තිය
    කෙනෙකු ගේ සිත පිනවයි

  • @user-ow1kl2fj7q
    @user-ow1kl2fj7q 4 หลายเดือนก่อน +5

    දාලදා...සමිදුට....මාගේ...නාමාස....කාරය...වෙිවා...ඹබ...වාහසේට....මගෙ...පාවුලේ....සියලුම...නට...පිහිට...ලැබෙිවා....තේරැවාන....සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @NisalWewalage
      @NisalWewalage หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂

  • @dhanukanishantha7634
    @dhanukanishantha7634 5 หลายเดือนก่อน +4

    උතුම් ශ්‍රීමත් දන්තදාතුන්වහන්සෙට මාගෙ නමස්කරයම වේවා.... සාදු සාදු සාදු !!! ඔබවහන්සේට බොහෝම පින් ස්වාමින් වහන්ස .
    තෙරුවන් සරනයි !

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +8

    ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට උතුම් දළදා හිමි සරණයි 🙏🙏🙏

  • @swarnaridhma
    @swarnaridhma ปีที่แล้ว +14

    අපගේ පූජ්‍ය මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේගේ මේ කටහඩනම් දෙවියන් විසින් මේ මනුෂ්‍ය ලෝකයට දුන්න ඉතාමත් පිං පුරාගත හැකි කටහඬක්.ඒ තරම් ඔබ වහන්සේගේ කටහඬ මිහිරී.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..මේ කවි බණ අහන පින මට ඉක්මනින්ම පැවිදි වීමට පිං පිරේවා.!!..නමෝ බුද්ධාය..!!

    • @DilharaDanuka-xg8ov
      @DilharaDanuka-xg8ov ปีที่แล้ว +2

      එ පැතුම එලෙසින්ම ඉටුවේවා ..සමොදරයා🙏🙏

    • @-dhammavijayalh6qq
      @-dhammavijayalh6qq ปีที่แล้ว +2

      අනිවරෙන්ම වෙන්න ඕන🙏🙏🙏🌺🌺

    • @swarnaridhma
      @swarnaridhma ปีที่แล้ว +2

      @@-dhammavijayalh6qq තෙරුවන් සරණයි හාමුදුරුවනේ..නමෝ බුද්ධාය☸

    • @swarnaridhma
      @swarnaridhma ปีที่แล้ว +2

      @@DilharaDanuka-xg8ov තෙරුවන් සරණයි ඔබට.නමෝ බුද්ධාය☸

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r ปีที่แล้ว +10

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දළදා සමිඳු පිහිටයි

  • @DISM819
    @DISM819 ปีที่แล้ว +16

    උතුම් දළදා සමිඳුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 ปีที่แล้ว +7

    නැදුන්ගමුවෙ රාජ තමයි මතකෙට එන්නෙ. හරිම ලස්සනයි ඒ කවි නිර්මාණය ..🙏🙏🙏.

  • @ayeshamadushani5571
    @ayeshamadushani5571 11 หลายเดือนก่อน +6

    හිත නිවන ලස්සන කවියක් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mallikapodimenike4795
    @mallikapodimenike4795 ปีที่แล้ว +5

    ඔබවහන්සේට දළදා වහන්සේගේ පිහිට ලැබේවා !අමා දහම් බෙදා සිත් පහන් කිරීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා මාගේ නමස්කාරය වේවා

  • @SeelaLankara-dc4dm
    @SeelaLankara-dc4dm ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ හඩ සසල සිත් නිසල කරනවා හාමුදුරුවනේ. දළදා වහන්සේගේ ආනුභාවයෙන් ඔබ වහන්සේ සුවපත් වේවා.

  • @dhamma.85
    @dhamma.85 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏අසුහාර දහසක් උතුම් ශ්‍රී සද්ධර්මය ස්පර්ශ කළ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට
    නමස්කාරය වේවා.!!!
    දළදා හිමි සරණයි.!!!
    උතුම් ශ්‍රී දළදා සමිදුන්ගේ
    පිහිට ආරක්ෂාව ලැබේවා.!!!
    සාදු සාදු සාදු.!!!
    තෙ⁣රුවන් සරණයි.!!!
    සියලු යහපත උදා වේවා.!!!🙏🙏🙏

  • @s.y.b.a.ihalaambathale5896
    @s.y.b.a.ihalaambathale5896 8 หลายเดือนก่อน +3

    බුදුගුණ වයන පිනෙන් ඔබ වහන්සේට සසර පුරා රැකවරනය වේවා....කොටිලක්ශයක් සම්මා දිට්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน +4

    දලදා වහන්සේ වෙනුවෙන් හාමුදුරුවන් වහන්සේ ගායනා කරන මෙම කව් මමත් සෑම දිනක ම අහන වා අහන්න අහන්න සිත සමාදි ගතවෙනව සමහරක් දිනවල ට දිනකට කීපවතාවක් අහන වා ඒතරම් සිත සමාදි ගතවෙනව එපා ව්මක් නෑහැ හාමුදුරුවන් වහන්සේට මගෙ නමස්කාරය වේවා තෙරුවන් සරණයි මෙම චැනල් ගත කරාට බොහොම පිං සාදු 🌻🌻🌻 🌼🌼🌼 🇷🇴🌺🇷🇴🌺🇷🇴🌺

  • @migadayatv5358
    @migadayatv5358 ปีที่แล้ว +11

    තුණුරුවන් සරණයි අපේ පින්වත් හමුදුරුවනේ

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +8

    🌼🙏🙏🙏🙏🌼
    හරිම අර්ථවත් ලෙස වදන් ගලපා තියෙනවා...

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 7 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායු වෙිවා 🎉🎉🎉

  • @sarangisarangi3653
    @sarangisarangi3653 3 หลายเดือนก่อน +3

    මතු බුදු වෙන්නට පිං වැඩි වැඩියෙන් ලැබේවා ඔබ වහන්සේලා දෙනමටම කාව්‍ය රචනා කල ස්වාමින් වහන්සේට වගේම ලස්සන හඩකින් ලොව සෑම කෙනෙකුගේම සිත සනසන විජිත ස්වාමින් වහන්සේටත් ඒ වගේම සංගීතය සපයන අයටත් බුදුන් දැක නිවන් දකින්න සාදු...සාදු......සාදු.........!!!

  • @gsumana3604
    @gsumana3604 4 หลายเดือนก่อน +3

    අපේ සුවාමින් වහන්සේ උතුම් ඌ රුවන් වැලිසෑය උදෙසාද මෙවැනිම ලස්සන කවිපද වලින් පිදුම් ලැබුවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DexterB.
    @DexterB. 10 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ කටහඩ අපේ හිත් පතුලටම දැනෙනවා.. ඒ තරම්ම ලස්සනයි කියන්න බැරි තරම් ❤️🙏🥺

  • @chethulasehas5605
    @chethulasehas5605 ปีที่แล้ว +4

    සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @tecno6900
    @tecno6900 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🏵🙏🏵

  • @dhamma.85
    @dhamma.85 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු .!!!
    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් ධර්මාවබෝදය වේවා.
    උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
    ප්‍රඥා යසසීන් වැඩේත්වා.
    ප්‍රාර්ථනිය බෝධීයකින්....
    අමාමහා නිවනින් සැනසෙන්න,
    ගෞතම බුද්ධ ශාසනයේ..
    පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
    මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
    නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
    දුකෙන් අතමිදේත්වා.!!!
    හැදුවැඩු දේමාපියන්ටත්...
    සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
    සවන් පත් පුරවා ගනිත්වා.!
    සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
    පිලිසරණ වාසනාව ලැබේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @SambudhdhaShrawaka
    @SambudhdhaShrawaka ปีที่แล้ว +4

    ✨️🌺 #තෙරුවන්_සරණයි ... #නමෝ_බුද්ධාය 🌺✨️ 🥺🥺 පිංවත් ස්වාමීන්වහන්සේ හට උතුම් චතුරාර්‍ය සත්‍ය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @BinuraBavishan
    @BinuraBavishan ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද ,කිවිපති,අතුරුගිරිය දම්දිය අසපුවේ නිර්මාතෘවර මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේට.

  • @wawalaseelarathanapodihamuduru
    @wawalaseelarathanapodihamuduru ปีที่แล้ว +17

    ❤❤❤❤ හරිම ලස්සනයි හාමුදුරුවෝ

  • @thannakoonsurammya405
    @thannakoonsurammya405 ปีที่แล้ว +4

    සාදු...සාදු...සාදු...දළදා සමිදු පිහිටයි.

  • @goustrider1870
    @goustrider1870 6 หลายเดือนก่อน +3

    අති උතුම් වූ දළදා වහන්සේ හට මාගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @-dhammavijayalh6qq
    @-dhammavijayalh6qq ปีที่แล้ว +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා....🙏🙏🙏

  • @kantikantii433
    @kantikantii433 ปีที่แล้ว +2

    Sadu sadu sadu pinwathsuwamin wahanseta dalada samidupihithai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 10 หลายเดือนก่อน +10

    ඉපදෙන හැම භවයකදීම බෞද්ධ වෙලා ඉපදේවා 🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +4

    Sadu sadu sadu තෙරුවන් සරනයි අපේ හමුදුරුවන්වස්ට

  • @Lakshitha-madushan
    @Lakshitha-madushan ปีที่แล้ว +21

    පිංවන්තයි මේ කවිපෙල 🥺❤

  • @HulandaweNagitha-vh7fz
    @HulandaweNagitha-vh7fz 11 หลายเดือนก่อน +4

    බුදුසරණයි ❤️❤️❤️❤️❤️අපේ හාමුදුරුවෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Dubai_Pansala
    @Dubai_Pansala ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @dilusamaraveeragamage7067
    @dilusamaraveeragamage7067 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ 🙏🌼🌻❤️

  • @chavinduashan6667
    @chavinduashan6667 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන කවි බනක් ❤️‍❤️❤️

  • @roshanmadhushanks5564
    @roshanmadhushanks5564 ปีที่แล้ว +8

    මේ සංසාරේ අපි අසරනයි 🥺😔

    • @vidunhasara650
      @vidunhasara650 11 หลายเดือนก่อน +1

      උතුම් තෙරුවන නොතිබුණා නම්...
      🤗

  • @kgrranjani387
    @kgrranjani387 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු.. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කවි බංන අහගන ඉන්න හරිම ආවේන් 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-hj9bz4yd2e
    @user-hj9bz4yd2e ปีที่แล้ว +5

    ශ්‍රී දළදා වහන්සේගේ පිහිටයි අපේ හාමුදුරුවනේ..

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 4 หลายเดือนก่อน +1

    සාදු සාදු🙏🙏🙏විජිත සුවාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්තනා කරන්ව🙏🙏🙏

  • @harshanachathu8278
    @harshanachathu8278 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏 dalada samindu pihitai ❤

  • @Koralage
    @Koralage ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻💫🌍🥺❤💯🇱🇰

  • @ranjaniashoka6035
    @ranjaniashoka6035 5 หลายเดือนก่อน +2

    හිතට පුදුම සැනසීමක් ලැබෙන්නේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏

  • @IreshaLakmali-qp8or
    @IreshaLakmali-qp8or 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සා මාගේ සියලු පාර්තනා ඉශ්ට වේවා

  • @PannipitiyeSuseelaThero
    @PannipitiyeSuseelaThero 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස අනර්ඝ නිර්මාණයක් 🙏🙏🙏

  • @Kumarikumari-jx3zx
    @Kumarikumari-jx3zx ปีที่แล้ว +3

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පින්වත් ස්වාමින් වහන්සේ 🙏🙏🙏

  • @user-ns1ez5rs7w
    @user-ns1ez5rs7w ปีที่แล้ว +2

    දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ලක්වැසි සියළුම දෙනාට

  • @maheshipabasara6343
    @maheshipabasara6343 4 วันที่ผ่านมา +1

    මුළු ලෝක වාසි සියලු බැතිමතුන් ට දළදා සමිඳු ගේ පිහිට අාරක්ෂාව ලැබේවා!❤❤❤❤🙏

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +4

    ඇත් .රජු ..මතක් වෙනවා ..අපේ හාමුදුරුවනෙ..ඔබ වහන්සේට ..දළදා ..සමිදු ..පිහිටයි ..

  • @MMmusic926
    @MMmusic926 4 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනට සහ සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි... 🙏❤️

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 4 หลายเดือนก่อน +2

    Kauma kavi gayanawA harima mihiri..sadu sadu sadu mage namaskaraya garu swameen wahaseta........

  • @kasunsrinath4321
    @kasunsrinath4321 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamkanamgegithanjali2265
    @kamkanamgegithanjali2265 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏

  • @priyanthijayasekara6151
    @priyanthijayasekara6151 ปีที่แล้ว +4

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🌷🌷🌷❤️❤️❤️

  • @kamalavitharana7259
    @kamalavitharana7259 28 วันที่ผ่านมา

    පින්වත් සුවාමීන්වහන්සේ සජ්ජායනාකරන ආසිර්වාද සෙත් කවි වල ආනුභාවයෙන් මාගේ පුතා ලාට සහ මට ද නීරෝගී සුවය ලැබේ වා !පින්වත් සුවාමීන්වහන්සේට තෙරුවන් සර ණයි !

  • @user-ps9hw4bu4c
    @user-ps9hw4bu4c 11 หลายเดือนก่อน +2

    ශ්‍රී ලංකාව කියන්නෙ කොච්චර ලස්සන පින්බිමක්ද ඒ වගේම පින්බර හිත් ඇති මිනිස්සුන් හැමදාමත් හමූවේවා

  • @ishandushan3578
    @ishandushan3578 ปีที่แล้ว +1

    සාධු. සාධු. සාධු.. දළද. සමිධු. පිහිටල. ලැබේවා. පින්වත්. සුවාමින්. වහන්සෙට. 🙏🙏🙏🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 ปีที่แล้ว +1

    Godakma lassanai swaminwahansa obawahanse mewan sanwedi kavibana walin Maha kalugal pawa unuwenawa swaminwahansa obawahanseta theruwansaranai

  • @kamalavitharana7259
    @kamalavitharana7259 6 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේගේ දලදා
    කවි වරුණ මම සෑම දාම අහනවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs หลายเดือนก่อน +1

    ඵදත්,අදත්,අනාගතතයේත්,උරැමයයි අපගේඅභිමානයයි ශ්‍රී ලංකා ජනතා අපගේ❤❤❤❤❤❤🎉🎉🎉

  • @indraniperera2983
    @indraniperera2983 หลายเดือนก่อน

    සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 දළදා සමිදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගේ ප්‍රාර්ථනාව නිවන් පිණිසයි මෙම කුසල් හෙතු වෙවා

  • @mallikaherath7022
    @mallikaherath7022 10 หลายเดือนก่อน +2

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha guna athi Theruwan Belen Niduk Neerogi Chira Jeewanaya Labewa.!
    Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara Wewa.!
    Namaskara Wewa!!
    Namaskara Wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🔥🔥🙏🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🙏🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏

  • @UpekshaMadhu
    @UpekshaMadhu 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙගෙ කවි බන අහන්කොට සිතට මාර සැනසීමක් දැනෙනව හමුදුරුවනෙ ඔබ වහන්සේට දලදා සමිදු පිහිටයි😅😅😅

  • @kamalavitharana7259
    @kamalavitharana7259 28 วันที่ผ่านมา

    පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් ලැබේ වා !තෙරුවන් සර ණයි !

  • @dhanushkasampath3746
    @dhanushkasampath3746 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි අපෙ හාමුදුරුවනේ......🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 2 หลายเดือนก่อน

    සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-re7wu3sl8s
    @user-re7wu3sl8s 9 หลายเดือนก่อน +2

    බුදුසරණ වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @gayanikodikara-f7u
    @gayanikodikara-f7u 6 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ...උතුම් දළදා සමිදුන්ට මාගේ නමස්කාරය වේවා !

  • @sandyanilmini9028
    @sandyanilmini9028 หลายเดือนก่อน

    දලදා හාමුදුරුවනේ මගෙ කුසෙහි වැඩෙන දරු ගැබ ස්කැනින් එකෙන් පෙනෙවා නිදුක් නිරොගිමත් වසනාවන්ත දරුවෙක් වෙවා 🙏🙏🙏

  • @lankakarunathilaka6435
    @lankakarunathilaka6435 ปีที่แล้ว +1

    අපේ hamuduruwan wahanse මේ කරන දේවල් වටිනාහරි උතුම්ය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ck2nq4yq3r
    @user-ck2nq4yq3r 10 หลายเดือนก่อน +2

    Me mihiry yugsyanaya dinapathama asuwath dithata denena sathuta athimahathya sadu sadu..sadu...

  • @kmaridecg1911
    @kmaridecg1911 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස් කාරය වේවා පින්වත් ස්වාමින්වහන්ස හරිම ලස්සනයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @kamalavitharana7259
    @kamalavitharana7259 8 วันที่ผ่านมา

    😮පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ විසින් ගායනා කරන ලද දළදා සමිදුගෙ කවි මම සෑම සවසකම අසනවා..හිතට මහත් සතුටක් ඇතිවනවා. ඔබ වහන්සේට නමස්කාර වේවා!සාදු සාදු සාදු!!!

  • @lankalanka7765
    @lankalanka7765 หลายเดือนก่อน

    දළදා සමිදුන්ගේ පිහිට අරාක්ෂාව ලැබෙවා නිරතුරුව සියලුම දෙනාට සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹 සාදූ සාදූ සාදූ සාදූ බුදු සරණයි

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා මම හැමදාම ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පූජා අහනවා සිත නිවෙනවා

  • @funnyshanumaduwanthi9429
    @funnyshanumaduwanthi9429 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kapilasmtg1003
    @kapilasmtg1003 2 หลายเดือนก่อน

    කවි බණ ගොඩක් ලස්සනයි සුන්දරයි ගොඩක් පිං මස්තැන්තේ විජිත අපේ හාමුදුරුවෝ නේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤

  • @chandraweragoda7791
    @chandraweragoda7791 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට

  • @Db4747.
    @Db4747. ปีที่แล้ว +4

    අයියො මස්සැන්නෙ විඡිත පොඩි හාමුදුරැවෝ මම ඇහුවෙ කවිබන හාමුදුරැවන්ගෙ දැන් ඇයි පසු බැහැලා කොටියා ඉස්සරහට ඇවිත් ලස්සන මියූසික් එක්ක එන්න කවි බන ටිකක්එක්ක මම අහනවා තෙරැවන් සරනයි මස්සැන්නෙ විඡිත පොඩි හාමුදුරැවන්ට