ශ්‍රී ලක්ෂ්මි මන්ත්‍රය| ලක්ෂ්මි දෙවියන්ගේ ඉතාම බලගතු මන්ත්‍රය| Shri Lakshmi Mantra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 3.2K

  • @neelsamantha9027
    @neelsamantha9027 10 หลายเดือนก่อน +498

    මේ ලෝකයේ සිටින සියලු පිළිකා රෝගීන්
    සුවපත් වේවා 🙏🙏🙏🙏 😢

    • @user-li1zc4oo9m
      @user-li1zc4oo9m 9 หลายเดือนก่อน +4

    • @nondiproduction1857
      @nondiproduction1857 9 หลายเดือนก่อน +6

      ❤🙏🙏

    • @user-cc7wd5bq6u
      @user-cc7wd5bq6u 6 หลายเดือนก่อน +4

      සුවපත් වේවා ❤❤❤❤❤

    • @slxs
      @slxs 6 หลายเดือนก่อน +2

      😢😢😢
      😢😢😢...

    • @dilshanfernando6662
      @dilshanfernando6662 5 หลายเดือนก่อน +2

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 8 หลายเดือนก่อน +206

    මට මෙන්ම මෙය අසන සියලුම දෙනාට දියුණු වෙන් දියුණුවට පත් වේවා යහපතක් ම වේවා

    • @DineshPriyankara-eq8ut
      @DineshPriyankara-eq8ut 2 หลายเดือนก่อน

      එසේම වෙනවා ඇත්ත .budu saranai

    • @ariyarathnapala-yn1en
      @ariyarathnapala-yn1en หลายเดือนก่อน +1

      සියළු ප්‍රාර්ථනා සපල වේවා

    • @user-ip2bj9jd6p
      @user-ip2bj9jd6p หลายเดือนก่อน

      එසේමය එසේමය
      ❤❤❤❤❤❤❤❤

    • @nelummadukanelummaduka6075
      @nelummadukanelummaduka6075 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xn5ff5kz4d
    @user-xn5ff5kz4d หลายเดือนก่อน +26

    ලක්ශ්මි මැනියන්ගෙ පිහිට සියලු දෙනා හට ලැබේවා !

  • @chanikaliyanage1513
    @chanikaliyanage1513 8 หลายเดือนก่อน +220

    මෙය සත්ත්‍යක්.. මට නම් යහපතක් සිදුවුනා. Play කරලා දින දෙකක් යන්නට පෙර. සියලු දෙනාටම යහපතක් වේවා

    • @user-ji9ks1ml7p
      @user-ji9ks1ml7p 2 หลายเดือนก่อน +2

      එහෙමද මං එයාට හෙන කැමති මැනියන්ට

    • @user-pl1hj8xq8w
      @user-pl1hj8xq8w หลายเดือนก่อน

      ​@@user-ji9ks1ml7p😅

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be หลายเดือนก่อน +1

      හෑමෝටම යහපතක් වෙන්න ඕනේ.

  • @rmmya2921
    @rmmya2921 หลายเดือนก่อน +13

    ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදයෙන් අද දින මගෙ පුතාට රුපියල් ලක්ෂයක මුදලක් දිනුම ලැබේවා සාදු සාදු සාදු

  • @user-ws4qj3qi5k
    @user-ws4qj3qi5k 6 หลายเดือนก่อน +41

    ශ්‍රී ලක්ශ්මි මෑණියන්ගෙ පිහිටෙන් මගේ සීනි රෝගය සුවපත් වේවා..... සියලු දෙනාටම සෙත සැලසේවා....

  • @dilharamaduwanthi3801
    @dilharamaduwanthi3801 8 หลายเดือนก่อน +224

    මෙය සත්‍යයි.....විශ්වාසයෙන් අහන්න.ප්‍රතිඵල ලැබෙනවාමයි.....!!🙏🙏🙏 අප සියලුම දෙනාට ලක්ෂ්මි මෑණියණියන්ගේ පිහිට ලැබේවා...!!!

    • @sandugamage-r7g
      @sandugamage-r7g 9 วันที่ผ่านมา +2

      මගේ නිවස හදාගන්න ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා

    • @Gkushan
      @Gkushan 8 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq 8 หลายเดือนก่อน +128

    මේ මන්ත්‍රය අහනකොට දැනෙන හෑගීම වචනෙයෙන් කියන්න බෑ...මේක සත්‍යයක් ...ලක්ෂ්මි මැණියනි ඔබ වහන්සේ පතන්නා වු බෝධියකින් ප්‍රාර්ථනිය බෝධියකට පැමිණ ලොව්තුරු අමා මහ නිර්වාන සම්මත්තිය ලබා ගැනීමට ඔබ වහන්සේට මේ පිං හේතු වාසනා වේවා ....🙏🙏🙏❤❤❤💐💐💐

  • @user-nc5fs7nz8v
    @user-nc5fs7nz8v 4 หลายเดือนก่อน +33

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් අපේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith 11 หลายเดือนก่อน +98

    මහා ලක්ෂ්මී මෑණිනිගෙ පිහිටෙන් අපටත් ණය බරින් නිදහස් වෙලා අපගේ ම ගෙදරක් හදාගන්න මුදල් ලැබෙවා මෑණියනි.

    • @DammlkaSasith
      @DammlkaSasith 21 วันที่ผ่านมา +1

      ලක්ෂ්මි මෑණියනේ මුදල් ලබා දෙන්න මෑණියනේ...

    • @user-yo8kh2ww7m
      @user-yo8kh2ww7m 11 วันที่ผ่านมา

  • @vishakakuruneru5104
    @vishakakuruneru5104 9 หลายเดือนก่อน +14

    මට ලොතරැයි එකක් හැදෙන්න මහාලක්ෂ්මි දෙවියනේ 🙏🙏 මේ ලොකේ සිටින සියලු පිළිකා රෝගීන් සුවපත් ලැබේවා 🙏🙏❤️

  • @PiyugirlPiyugirl-ko1dk
    @PiyugirlPiyugirl-ko1dk 5 หลายเดือนก่อน +254

    ❤ පත්තිනි අම්මා බුදු බව ලබන්න ඔනෙ කියන කට්ටිය මෙ පැත්තට 🙏🙏

    • @MadushikaD.Jayathilaka
      @MadushikaD.Jayathilaka 3 หลายเดือนก่อน +11

      පත්තිනි අම්මා නෙවෙයි මේ ලක්ෂ්මී අම්මා

    • @lackyshoes
      @lackyshoes 2 หลายเดือนก่อน +5

      මෙ පත්තිනි නෙවෙයි

    • @GGg-mi1zc
      @GGg-mi1zc 2 หลายเดือนก่อน

      ​@@lackyshoesvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv

    • @somakumarasinghe3009
      @somakumarasinghe3009 2 หลายเดือนก่อน +1

      ක්​@@lackyshoes

    • @nilushamadushanka7178
      @nilushamadushanka7178 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @user-ei6rt3uh9c
    @user-ei6rt3uh9c 4 หลายเดือนก่อน +75

    මගෙ පින්වත් ලක්ෂ්මි මෑණියනි මට තියන මුදල් ප්‍රශ්න නැති කරන්න මගෙ දුකට පිහිට වෙන්න මගෙ අම්මේ 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanaruna7829
    @samanaruna7829 ปีที่แล้ว +117

    මහා ලක්ෂ්ම් මෑණියන්ගේ පිහිටෙන් මගේ ඇගේ ඔක්සිජන් පමානය දවසින් දවස වැඩි වේවා.... sadu sadu sadu

  • @sumaduratusitha5983
    @sumaduratusitha5983 4 หลายเดือนก่อน +51

    මෙම ලක්ෂ්මි මන්ත්‍රයේ බලයෙන් අපගේ වියාපාරය දියුණුවෙන් දියුණුවට ම පත් වේවා . සාදු සාදු සාදු❤❤❤

  • @thushanikawikrama8453
    @thushanikawikrama8453 8 หลายเดือนก่อน +27

    ලක්ශ්මි දෙවියන්ගේ පිහිටෙන් මට වාසනාවන්ත දරු උපතක් කිසිම කරදරයක් නැතුව ලැබේවා!!!!!!

  • @lankaniperera7389
    @lankaniperera7389 2 ปีที่แล้ว +405

    ආර්ථික අපහසුතාවයන් ඇති සියලුම අහිසංසක මිනිස්සුන්ට සහනයක් සලසනු මැන ලක්ශ්මි දේව මෑනියනි 🙏

    • @chutiAdi
      @chutiAdi ปีที่แล้ว

      ඇති නෙවෙයි නැති❤🙏🙏🙏🙏

    • @kanthigallague
      @kanthigallague 11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @nondiproduction1857
      @nondiproduction1857 หลายเดือนก่อน

  • @oshanwijewickrama
    @oshanwijewickrama หลายเดือนก่อน +7

    ශ්‍රි ලක්ෂ්මි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගේ අහිංසක සියලුම ප්‍රාර්ථනා සර්ව ප්‍රකාර යෙන් ඉටු වේවා . අපේ නිවසේ අලුත් වැඩියා කටයුතු නිසියාකාරව සිදුකර ගැනීමට අවශ්‍ය මුදල් ඉක්මනින්ම සපයා ගැනිමට හැකි නුවණැස ලැබේවා .යහපතක්ම උදා වේවා .

  • @nirodyaranasinghe396
    @nirodyaranasinghe396 3 หลายเดือนก่อน +19

    ලක්ශ්මී මෑණියනි,මගෙ මහත්තයගෙ ණය ප්‍රශ්න නැති වෙලා.රස්සාවෙ වැඩ කටයුතු ප්‍රිය මනාපව කරගෙන යාමට ඔබේ පිහිට ලබාදෙන්න මෑණියනි..!! අපට පිහිට වෙන්න මෑණියනි..!! 🥺❤🙏

  • @user-zj7xd9wg5m
    @user-zj7xd9wg5m 8 หลายเดือนก่อน +225

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා🙏🙏 සියල්ලෝටම ලක්ශ්මි මෑණියන්ගේ පිහිටම ලැබේවා❤️🙏

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 5 หลายเดือนก่อน +9

    ශ්‍රී ලෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මා ඇතුළු දනය හිග සියලු දෙනාගේ ආර්ථික තත්වය යහපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nissankaherath7162
    @nissankaherath7162 8 หลายเดือนก่อน +38

    ලක්ෂ්මි දේව මෑණියන්ගේ පිහිටෙන් ධනය සතුට සෞභාග්‍යය ලැබේවා සැම ටම!!!

  • @pathumnisal1111
    @pathumnisal1111 ปีที่แล้ว +95

    මගෙ තාත්තගෙ දියුණුව සහ මාගෙ දියුනුවට පිහිට වෙන්න ලක්ශ්මි මෑනියනි🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 5 หลายเดือนก่อน +12

    උතුම් වූ ශ්‍රී ලක්ෂ්මි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මට කුමන හෝ ලොතරැයි දිනුමක් ඇදේවා!සාධුසාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wadasinghepriyanka
    @wadasinghepriyanka ปีที่แล้ว +126

    ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මාගේ ලොතරැයි සිහිනය සැබෑ වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dubaicenter8664
      @dubaicenter8664 ปีที่แล้ว +8

      ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මටත් මගෙ පවුලේ අයටත් ලෝක වාසී සියලු දෙනාටම ත් සිතූ පැතූ සියල්ල ඉටු වේවා. ආරක්ෂාව ලැබේවා.

    • @namalsumithra-jq5zu
      @namalsumithra-jq5zu ปีที่แล้ว +6

      අපගේ පැතුම් ඉෂ්ට සිද්ධ වූවා සේම ඔබගේ පැතුම ඉෂ්ට සිද්ධ වෙවා !!🙏🙏🌹🌹

    • @KbFernando-rz5uo
      @KbFernando-rz5uo 9 หลายเดือนก่อน +3

      ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ දුක් කරදර නැති වේවා. ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා.සාදු සදු සාදු🙏🙏🙏

    • @user-qj4vu8zx1u
      @user-qj4vu8zx1u 3 หลายเดือนก่อน +1

      අපිට රස්සාවක් අරියන්න ශ්‍රි ලක්ෂ්ම් මැණියන්ගෙ පිහිටෙන්🙏🙏🙏😭😭😭

  • @seethajayanthi6232
    @seethajayanthi6232 9 หลายเดือนก่อน +67

    අද මේක මට සත්‍ය උනා. ලක්ශ්මි දෙවගනට දිවය සැප් සම්පත් වැඩි දියුනු වේවා අද පාන්දර 4ට් විතර මන්ත්රය ට සවන් දුන්නේ උදේ 10:වෙද්දී ලැබෙන්නට තිබුන ලොකු මුදලක් එක් වරම ලැබුනා

  • @khishankhisan6591
    @khishankhisan6591 6 หลายเดือนก่อน +6

    ලක්ශ්මි දෙවියන්ගෙ පිහිටෙන් මගේ නය ඇතුලු සියලු ප්‍රශ්න විසදේවා

  • @user-uq2lt3vk4p
    @user-uq2lt3vk4p 9 หลายเดือนก่อน +19

    මට මෙන්ම ඉන්නට නිවසක් නොමැති සියලු දෙනාටම නිවසක් සාදා ගැනීමට මහා ලක්ශ්මි මෑණියන් ගේ පිහිට ලැබේවා ......🙏🙏🙏

  • @nelakaharindu4939
    @nelakaharindu4939 11 หลายเดือนก่อน +151

    මට ලොතරැයි ජයග්‍රහණයක් ලබා දෙන්න ලක්ශ්මි මෑණියනි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!🎉💗

    • @shiranthishyamali4266
      @shiranthishyamali4266 8 หลายเดือนก่อน

      4:17 4:18

    • @samantakarunathilaka6825
      @samantakarunathilaka6825 7 หลายเดือนก่อน

      😂 ඕං ශ්‍රීන් .නැකත් පුත්තේහං.. සකෙන් පුල්ලිවාඃ

  • @seethadisanayaka9072
    @seethadisanayaka9072 4 หลายเดือนก่อน +21

    ලක්ශ්මි දෙවියන්ගේ පිහිටෙන් මාගේ
    සියලුම ආර්ථික ගැටලු විසදේවා
    මාගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවටම පත්වේවා සාදු සාදු සාදු!!!!!!!!

  • @kamalapiyasili3009
    @kamalapiyasili3009 9 หลายเดือนก่อน +85

    ලක්ෂ්මී මන්ත්‍ර ය සත්‍ය ක්
    මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ උනා විස්වාසයෙන්.
    අසන්න

    • @slxs
      @slxs 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 4 หลายเดือนก่อน +6

    මාගේ ලක්ෂ්මි මැණියන්ගෙ පිහිටයි මාගේ ස්වාමීයාගේ පේන්ටි වැඩ දිවුනු වෙිවා මාගේ නමස්කාරය වේවා ලක්ෂ්මි මැණියන්ගෙ පිහිටයි මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @indurangalakshan7312
    @indurangalakshan7312 ปีที่แล้ว +157

    මෙය සත්‍යයි .විස්වාසයෙන් අහන්න.සියලු දෙනාගේම සෑම ප්‍රශ්නයකම කරදරයක්ම නැති වේවා.සතුට සෞභාග්‍යය උදා වේවා.🙏

  • @sadart
    @sadart 9 หลายเดือนก่อน +15

    ලක්ශ්මි මැනියන්ගෙ පිහිටෙන් මගේ තාත්තා ඇතුලු සියලුම පිලිකා රෝගින් සුව වේවා🙏🙏🙏

    • @user-on8nr5gn3j
      @user-on8nr5gn3j 7 หลายเดือนก่อน +1

      lakshmi dewi pihitai

    • @thehansanithish4615
      @thehansanithish4615 4 หลายเดือนก่อน

      Siyalu sathayo suwapath wewa 7:47

    • @shanikaperera4614
      @shanikaperera4614 4 หลายเดือนก่อน +1

      Thaththata ikman suwayama wewa...!!!

    • @sadart
      @sadart 4 หลายเดือนก่อน

      ❤❤

    • @NirmalRaveen-ge9fz
      @NirmalRaveen-ge9fz 2 หลายเดือนก่อน

  • @sumaduratusitha5983
    @sumaduratusitha5983 4 หลายเดือนก่อน +22

    මෙම ලක්ෂ්මි මන්ත්‍රයේ බලයෙන් අපගේ වියාපාරක ස්ථානය දියුණුවෙන් දියු ණුවටම පත් වේවා

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 10 หลายเดือนก่อน +164

    මෙය ඇසෙන්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ❤ සියලු දෙනාට යහපතක්ම පමණක් වේවා❤

  • @janakafranando497
    @janakafranando497 2 หลายเดือนก่อน +9

    මේ මුලු විශ්වයේම ධනයටත් සෞඛ්‍යයටත් අධිපතීනිය මහා ශ්‍රී ලක්ෂ්මි දේව මාතාවෙනි ඔබවහන්සේට මාගේ හදවතින්ම ගෞරවනීය නමස්කාරය වේවා ඔබවහන්සේට සුභ උපන්දිනක් වේවා දීර්ඝායු වේවා මාගේ බැගෑපත් ඉල්ලීම් දෙස ඔබවහන්සේගේ මහා බලවන්ත කරුණාබර සවන් සහ දෙනෙත් යොමුකල මැනවි මගේත් මගේ ගෙදර සියලුම දෙනාගේත් අප නිවසේත් ඇති අණවින කොඩිවින හදිහූනියම් දියුණුවේ ඇහිරීම් ආර්ථික අගහිගකම් යක්ෂ ප්‍රේත දෝෂයන් යක්ෂ ප්‍රේත අමනුස්ස බණ්ධනය සියල්ලක්ම දුරුකර අප සියලුම දෙනාගේ ජීවිත සහ අපේ නිවසත් ගෙවත්තත් ඔබවහන්සේගේ අණසකින් සහ බලපරාක්‍රමයෙන් පුරවන්න මහා ලක්ෂ්මි දේව මාතාවෙනි ඔබවහන්සේට මාගේ හදවතින්ම ගෞරවනීය නමස්කාරය වේවා අද සිට අපේ ජීවිත සහ අපේ නිවස ගෙවත්ත ඔබවහන්සේගේ මහා බලපරාක්‍රමයෙන් පුරවනු මැනවි සතුටින් සොම්නසින් ධනයෙන් සෞභාග්‍යයෙන් පුරවනු මැනවි මා ගන්නා සෑම ලොතරැයියකටම ප්‍රථම දිනුම් ලබාදී ධනයෙන් සෞභාග්‍යයෙන් අපේ ජීවිත පුරවන්න මහා ලක්ෂ්මි දේවමාතාවෙනි මෙයයි මගේ ප්‍රාථනාවන් සහ බැගෑපත් ඉල්ලීම් මට ඉටුකර දෙන්න මාගේ ගෞරවනීය දෙවමාතාවෙනි ඔබවහන්සේට මාගේ හදවතින්ම ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ මහා ශ්‍රී ලක්ෂ්මි දේවමාතාවෙනි

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 4 หลายเดือนก่อน +6

    අැත්තටම මෙික විශ්වාසයෙන් අහන්න සත්තයි මම මෙි පාර්ථනාව අහලා මට ඒකෙ පථිපලය ලැබුණා හැමොම විශ්වාසයෙන්ම අහන්න මෙික බොරැවක් නෙමෙයි හැමොටම සෙතක් ශාන්තියක් වෙිවා 🙏තෙරැවන් සරණයි

  • @ireshasadamali5214
    @ireshasadamali5214 11 หลายเดือนก่อน +230

    මෙය සත්‍යයක් 😊 හිතේ විශ්වාසයෙන් අහන්න අනිවාර්යයෙන්ම ඉශ්ට වෙනවාමයි මම ඒ දේ අත් වින්දා...ගෙදර කවදාවත් කිසිම අඩුවක් නම් වෙන්නෙ නෑ....නිතරම මුදල් ලැබෙනවා කොහෙන් හෝ මොන යම් දෙයකින් හෝ ලැබෙනවාමයි...මම ඒ දේ අත් වින්දා තාම අහන්න අරන් මාස දෙකයි..ඒ මාස දෙකට මට කිසිම අඩුවක් නම් උනේ නෑ ....🙏🙏🙏 ❤️❤️❤️

    • @Kinaoffcial
      @Kinaoffcial 9 หลายเดือนก่อน +3

      ❤❤😊❤❤❤❤

    • @AGMSjayasinghe
      @AGMSjayasinghe 9 หลายเดือนก่อน +1

      Ow eka aththa..math e aththa ath widala thiyanawa...

    • @user-hd6xn9gz5p
      @user-hd6xn9gz5p 9 หลายเดือนก่อน +4

      Thawa thawath hari yanwa ohoma awanka wena wita😊❤

    • @arunasanjeewa5736
      @arunasanjeewa5736 8 หลายเดือนก่อน +20

      මාගේ මවගේ පිළිකා රෝගය සුවවී නිදුක් නිරෝගී වාසනා ගුණය ලැබේවා

    • @WiserGemKING
      @WiserGemKING 7 หลายเดือนก่อน +1

      Lakshmi meniyange pihita siyalu denatama lebewa mage siyaluma mudal prashna duruwewa

  • @srilankanboy2615
    @srilankanboy2615 2 ปีที่แล้ว +41

    ඕම් මහාලක්‌ශ්මි මෑණියනි මගේ භාරයාවගේ කුසේ සිටින දරුගැබ ආරක්ෂා කරල දෙන්න 🙏

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 5 หลายเดือนก่อน +16

    මගෙ පුතාට යහපත් ව්වාහයකට මගපාදා දුන් ලක්ශ්මී මෑනියන්ට ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා

  • @w.niroshi9668
    @w.niroshi9668 ปีที่แล้ว +252

    මගේ අම්මවයි තාත්තවයි ආරක්ශා කරලා දෙන්න මෑණියණි ... කිසිම ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් නැතුව ජීවත් වෙන්න ආශිර්වාද කරන්න මැණියණි ... මගෙ මල්ලිගෙ හිතේ තියෙන බලාපොරොත්තු හැමදෙයක් කරදරයක් බාධවක් නැතුව ඉෂ්ඨ කරගන්න එයාගෙ හිතට ශක්තිය දෛර්‍ය ලබාදෙන්න මෑණියනි .. 🙏🙏

    • @dumiduprageeth1147
      @dumiduprageeth1147 ปีที่แล้ว +3

      Apiwa me thiyana naya barin nidahas kara denna lakshimi maniyani asaneepa suwa wennath parthana karami

    • @vindhyagunaratne9464
      @vindhyagunaratne9464 10 หลายเดือนก่อน +4

      මට අපේ ගෙදර හදා ගන්න සල්ලි හොයලා දෙන්න මෑණියනni

    • @bhagyaholding
      @bhagyaholding 10 หลายเดือนก่อน +5

      ලක්ෂ්මි මෑණියන් ගේ අශිර්වාදයෙන් අපිට නිවස සදා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!

    • @venujavethuja7251
      @venujavethuja7251 10 หลายเดือนก่อน +3

      🙏🙏

  • @sewwandifdo4905
    @sewwandifdo4905 9 หลายเดือนก่อน +769

    මෙ මන්ත්‍රය අහන්න පටන් ගද්දිම හිතට අමුතුම සතුටක් ආව ඉන්නවද මම වගෙ ❤️❤️

  • @KumuduPriyangika-n6x
    @KumuduPriyangika-n6x 13 วันที่ผ่านมา +3

    මෙම මන්ත්‍රයේ බලයෙන් මා හට ලක්ශ05ක මුදල් ලැබේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏සාදු

  • @nelakaharindu4939
    @nelakaharindu4939 11 หลายเดือนก่อน +125

    ❤ලක්ශ්මි මෑණියන්ගේ පිහිටෙන් අපේ ගෙදර මුදල් ප්‍රශ්න නැති වී, සියලු දෙනාට සෙතක්ම වේවා💗

  • @kawminisilva4801
    @kawminisilva4801 2 ปีที่แล้ว +38

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගෙ සියලු ප්‍රශ්න විසදා ගන්න ශක්තිය ලබා දෙන්න .🙏🙏🙏

  • @user-cc7wd5bq6u
    @user-cc7wd5bq6u 5 หลายเดือนก่อน +16

    ලක්ෂ්මී මාතාවge ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා ❤❤❤❤❤

    • @ap92207
      @ap92207 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🌷🌼🌼🌼🌼🌼🤲🤲🤲🤲

  • @nissankaherath7162
    @nissankaherath7162 8 หลายเดือนก่อน +18

    ඇත්තටම හාස්කමක්....වගේ .ලක්ෂ්මි දෙවියන්ගේ පිහිටයි සියලු ලෝවැසියන්ට.......

  • @shashikalakumari4396
    @shashikalakumari4396 11 หลายเดือนก่อน +43

    මහා ලක්ෂ්මී දේවමැණීපිහිටෙන් ශෂිකලා වන මාගේ සියලු ලෙඩදුක් සුවවී සිතේ අැති සියලු කරදර දුරැ වීමට පිහිට ලැබේවා!!!🙏🙏🙏

  • @bggunawathie3702
    @bggunawathie3702 7 หลายเดือนก่อน +9

    මම ඉතාම විශ්වාස මගේ බලාපොරොත්තුව ඉටුවන තු රුම අසමී.සැමගේම සියලුම බලාපොරොත්තු ඉටුවේවා!!! 🙏🙏💕🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸

  • @universe8021
    @universe8021 2 ปีที่แล้ว +51

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් අප පවුලේ අයටද අප රටට ආර්ථික ⁣සෞභාග්‍ය උදාවේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @kumarabannaka4166
    @kumarabannaka4166 ปีที่แล้ว +115

    ලොව රෝග වලින් පෙලෙන සියලූ දෙනා සුවපටත් වේවා....!!!❤️🙏🌷

    • @ketawaladevagesunethra5104
      @ketawaladevagesunethra5104 10 หลายเดือนก่อน +1

      ශ්‍රි ලක්ස්මි මාතවගේ පිහිටෙන් මගේ ලොතරැයි සිහිනය ඉටූ වේවා මගේ සියලු කරදර නැති වේවා

    • @ajanthadissanayake-ho5pz
      @ajanthadissanayake-ho5pz 5 หลายเดือนก่อน

      මමත් හැමදාම උදෙ සවස මෙක අහානවා යහාපතක් තියනවා. ලක්ෂිමි මැනියන්ගෙ පිහිට ලැබෙවා.

    • @SajeeChandrika
      @SajeeChandrika 2 หลายเดือนก่อน

      මාගෙ.ව්‍යපාරය.සාර්ථක.වෙවා. මගෙ.සියළු.ප්‍රශ්න.වලට.පිලිතුරැ.ලැබෙවා..ලක්ෂ්මි.මෑණියන්ගෙ.පිහිටෙන්..මගෙ.ආර්ථික.ප්‍රශ්න.විසදෙවා.මෑනියනි

  • @kanthiparanavithane3961
    @kanthiparanavithane3961 2 หลายเดือนก่อน +6

    මහා ලක්ෂ්මී මෑණියනී මම සංසාරේ කරපු සියලුම පිං ඔබ මෑණියන්ට අනුමොදන් වෙවා. ඒ පිං බලයෙන් මෑණියනී ඔබ තව තවත් උසස් දිව්‍ය තලයට පත්වෙවා. සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙවා. දෙවි පිහිටයි

  • @smalki6943
    @smalki6943 ปีที่แล้ว +32

    ලක්ස්ම් මෑණියන්ගේ පිහිටෙන් ආසිර්වඩයෙන් මගෙ සියලුම මුදල් පර්ස්න විසඳීමට පිහිටක් වෙවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @manjulanishanthi3175
    @manjulanishanthi3175 ปีที่แล้ว +54

    මාගෙ පවුලේ සියලු දෙනාටමත් ලක්ෂ්ම් මෑණියන්ගේ ආරක්ෂාව ලැබේවා

    • @roshankularattna2279
      @roshankularattna2279 ปีที่แล้ว

      ලක්ශ්මි මැනියන්ගෙ පිහිටෙන් මාගෙ දරුවන්ගෙන් සියලු නය ගෙවා ගන්න ලැබේවා මගෙ මහාත්ත්යගෙ සියලු නය ගෙවා ගන්න ලැබේවා

  • @user-ei6rt3uh9c
    @user-ei6rt3uh9c 6 หลายเดือนก่อน +38

    මගෙ පින්වත් ලක්ෂ්මි මෑණියනි. මගෙ රත්තරන් මහත්තයා පියන්තගේ අතමිට සරු කරන්න වැඩ පල දියුණු කරන්න මගෙ පින්වත් අම්මේ නමස්කාර වේවා පින් අනුමෝදන් වේවා පින්වත් ලක්ෂ්මි මෑණියනි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarawickramasinghe8403
    @chamarawickramasinghe8403 10 หลายเดือนก่อน +20

    පිරිසිදු සිතින් විස්වාසයෙන් හැමදාම අහන්න.හැමදේම හරියයි ❤

  • @susantasusanta9247
    @susantasusanta9247 ปีที่แล้ว +53

    සියලු රටවාසීන්ට ලක්ෂ්මි දෙවියන්ගේ පිහිටයි🙏🙏

  • @DushaniFernando-iw8pd
    @DushaniFernando-iw8pd 4 หลายเดือนก่อน +4

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් ලෝකවාසි ජනතාවටම ඔබතුමියගේ පිහිට. ආරක්ෂාව ලැබේවා!!!🙏🙏

  • @ovindilakshika4439
    @ovindilakshika4439 2 ปีที่แล้ว +62

    ලක්ෂ්මි මැණියගේ ආශිර්වාදයෙන් පතන පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා

  • @anoma1434
    @anoma1434 2 ปีที่แล้ว +81

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මාගේ සියලු මුදල් ප්‍රශ්න විසඳිය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ලෂ්මි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 6 หลายเดือนก่อน +37

    ලක්ශ්මී මෑනියන්ගේ ආසීර්වාද බලයෙන් මගේ පුතාට(ඉසුරු )ගැලපෙන යහපත් සහකාරියක් හමුවේවා🎉🎉🎉 ලක්ශ්මී මෑනියන්ට ස්තූතිවේවා🎉ස්තූතිවේවා ස්තූතිවේවා

  • @dodobintang
    @dodobintang 9 หลายเดือนก่อน +23

    මෙක අපේ අම්මා උදෙට හවසට රෑට තුනටම අහනවා මෙක නම් හාස්කමක් සතිදෙක්න් ප්‍රතිපල අපට ගොඩක් ස්තුතියි මේ වගේ එවා තව දන්න ඔයාලට ශක්තිය දයිරිය ලැබේන්න ඔනේ බුදුසරණයි ❤🙏

  • @sudarshipriyangika7906
    @sudarshipriyangika7906 ปีที่แล้ว +52

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලුම මුදල් ප්‍රශ්න ද අපිට නිදහසේ ජීවත් වීමට නිවසක් ද ලැබේවා 🙏🙏🙏

  • @user-te4wz6hl8l
    @user-te4wz6hl8l 6 หลายเดือนก่อน +15

    අවංකවම මේක අහන්න මට කාගෙන්හරි උදව් වගේම සල්ලිවලින් පිහිටක් හම්බවෙනවා නය ප්‍රශ්නත් ටික ටික කොහොමහරි කොහෙන්හරි විසදෙනවා මැනියන්ට අනේකවාරයක් ස්තුති 🙏 🙏 🙏 🙏

  • @thivankaperera2039
    @thivankaperera2039 10 หลายเดือนก่อน +10

    ලක්ස්මි දෙවින්ට මගෙ නමස්කාර වෙවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-cg9sj4rt4l
      @user-cg9sj4rt4l 8 หลายเดือนก่อน

      Mata මුදල් mokuth epa magee adaraya hamadama laba denna maniyani

  • @US-zo1hc
    @US-zo1hc 11 หลายเดือนก่อน +19

    දෙවි පිහිටෙන් කිසිදු කරදරයක් නොවී මාගේ මව්බිමට යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @sumaduratusitha5983
    @sumaduratusitha5983 3 หลายเดือนก่อน +10

    මෙම මන්ත්‍රයේ බලයෙන් අපගේ වියාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට ම පත් වේවා❤❤

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +8

    අද දවසේ මට මුදල් ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara 8 หลายเดือนก่อน +10

    සියලු දෙනාටම යහපතක්ම වේවා උතුම් මහා ලක්ශ්මී මෑනියන්ගේ පිහිටයි .උතුම් මහා ලක්ශ්මී මෑනියන් මහාවිශ්නු බෝදිසත්වයන් බුදුවනවිට් මහා යසෝදර මෑනියන් බවට පත් වී උතුම් නිර්වානයම අත් වේවා

  • @pradeepbandar470
    @pradeepbandar470 6 หลายเดือนก่อน +11

    ලක්ෂ්මි මැනී දෙවි පිහිටයි...සාදු සාදු සාදු...

  • @isharasewwandi1571
    @isharasewwandi1571 2 ปีที่แล้ว +441

    මගේ මව ආරක්ශා කර දෙන්න එයාට කිසිම කරදරයක් වෙන්න එපා..🙏🙏

    • @nirmalasamarasekara9588
      @nirmalasamarasekara9588 2 ปีที่แล้ว +8

      අපි සෑම දෙනාටම නිදුක් නිරෝගී
      සුවය ලැබේවා!!!!!ලැබේවා!!!!!!!
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @susanthanirmala7002
      @susanthanirmala7002 2 ปีที่แล้ว +6

      බුදු සරණයි

    • @sachiniswarnamali2105
      @sachiniswarnamali2105 2 ปีที่แล้ว +4

      Budu saranai oyage Amma nisakawama arakshithai....🙏

    • @rangasitari9008
      @rangasitari9008 ปีที่แล้ว +6

      Matath esemai amma thamai hamadema

    • @anushachathurangani8476
      @anushachathurangani8476 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว +39

    මගෙ සියලු බලාපොරොත්තු ඉටු වී මගෙ ජීවිතේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා !
    මිල මුදල් සැප සම්පත් ලැබී මා දියුණුවෙන් දියුණුවට පත්වේවා !
    මගෙ අනාගතය සුබ වේවා !
    මගෙ පවුලේ සියලු දෙනාටමත් මේ ආශිර්වාද බලයෙන් සියලු බලාපොරොත්තු සඵල වී නිරෝගි සුවයෙන් දිවි ගෙවීමට ලැබේවා !

  • @bmugmudiyanse4201
    @bmugmudiyanse4201 6 หลายเดือนก่อน +7

    ලක්ෂ්මී දේව්යන්ගේ පිහිටෙන් මගේ ගෙදර ඇති ආර්ථක අපහසුතා දුරැ වී සතුට උදා කරලා දෙන්න දෙවියනේ ලක් වැසි සැම දෙනාගේම පැතුම් ඉටු වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranganikumari5514
    @suranganikumari5514 ปีที่แล้ว +60

    මගෙ ගෙදර සියලු දෙනාට ලශ්මි මැණියන්ගේ පිහිට ලැබේවා.ලෝක වාසී සියලු දෙනාටත් ඒ පිහිටම ලැබේවා.🙏🙏🙏

  • @deepyhihettiarchchi2943
    @deepyhihettiarchchi2943 ปีที่แล้ว +47

    මගේ පවුලේ සියලු දෙනා ට ලක්ෂ්මී දෙවියන් ගේ ආශීර්වාදය ලැබේවා.

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 6 หลายเดือนก่อน +4

    මහා ලක්ෂ්මි දෙවියන්ගේ ආශිර්වාදයෙන් දියුණුවට මග පෑදේවා.නිරෝගීව ජීවත් වීමට වාසනාව ලැබේවා.සාදු සාදු සාදු

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +24

    ඕම් මහා ලක්ෂ්මි නමෝ නමහා !!!
    විෂ්ණු ප්‍රියායහි නමෝ නමහා !!!
    ඕම් දානක් ප්‍රදායේයි නමෝ නමහා !!!
    විශ්ව ජනම් මේයි නමෝ නමහා !!!
    🏡️👍🙏🌹🌸🌺🌼🏡️👍🙏🌹🌸🌺🌼
    ශ්‍රි ලක්ෂ්මි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගේ අහිංසක සියලුම ප්‍රාර්ථනා සර්ව ප්‍රකාර යෙන් ඉටු වේවා . අපේ නිවසේ අලුත් වැඩියා කටයුතු නිසියාකාරව සිදුකර ගැනීමට අවශ්‍ය මුදල් ඉක්මනින්ම සපයා ගැනිමට හැකි නුවණැස ලැබේවා .යහපතක්ම උදා වේවා .👍🙏🏡️🌹🌸🌺🌼👍👌🏡️🌹🌸🌺🌼👍🙏🏡️🌹🌸🌺🌼👍🙏🏡️🌹🌸🌺🌼👍🙏🏡️🌹🌸🌺🌼

    • @sadunidinushika3972
      @sadunidinushika3972 ปีที่แล้ว +5

      ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුස තුල මාස දෙකක් ඇතුලත කොහොම හරි පින්වන්ත, නීරෝගී ලස්සන දරුවෙක් පිළිසිද ගනිත්වා... මට පිහිට වෙන්න මෑණියනි. මං වගේ daru දුකෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම පිහිට වෙන්න

    • @mandodari2567
      @mandodari2567 5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @knowledgenuggets-xo
    @knowledgenuggets-xo ปีที่แล้ว +41

    මගේ අම්මට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා...🙏

  • @nayomimuthukumari-ch9oy
    @nayomimuthukumari-ch9oy 6 หลายเดือนก่อน +6

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ විශ්ව විද්‍යාලයේ සියලු විභාග ජය ගැනීමට ශක්තිය ධෙර්ය ලැබේවා🙏! එසේම ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුම් ඉටු වේවා 🙏!

  • @user-Araadhanaa
    @user-Araadhanaa ปีที่แล้ว +39

    මහා ලක්ස්මී දෙවියන්ගෙ පිහිටයි .. මගෙ සියලු පැතුම් ඉටුවේවා ... ලක්ස්මී මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @jayanidinushika9905
    @jayanidinushika9905 ปีที่แล้ว +26

    මෑණියනි මම හැමදාම මේ ගථා හවසට අහලවා.ඒ ආනුභාව බලයෙන් කරන කරවන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා.ඔබ වහන්සේගේ පිහිට අප පවුලේ සියලු දෙනාට ලැබේවා.මාගේ නිවසේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා ලැබේවා.සෑම දෙනාට ම ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට .බේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IshanIshan-nx8dm
    @IshanIshan-nx8dm 3 หลายเดือนก่อน +4

    උතුම් ලක්ෂ්මි මෑනියන්ගේ පිහිටෙන් මගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය දෛර්‍ය ලැබේවා !!! මගේ ගෙදර අයගේ සතුට සාමය වැඩි වී ගෙදර සිටින සියලුම දෙනා සතුටින් පරිස්සමෙන් ආරක්ෂා කර දෙන්න ලක්ෂ්මි මෑනියනි!!!❤️🥰😇✨️ 🙏

  • @chathurikasandamali4052
    @chathurikasandamali4052 8 หลายเดือนก่อน +10

    ඇත්ත මේ මන්ත්‍රය සත්‍යක්..අපේ ගෙදර වැඩ ගොඩක් බාදා වෙවි කරේ..අහම්බෙන් වගෙ මන් මෙ මන්ත්‍රය දැක්කෙ..ම්න් හැමදාම උදේට අහන්න ගත්තා ..හිතේ තියෙන ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න කියලා ..වැඩ ටික ඉක්මනින් ඉවර කර ගන්න පුළුවන් වෙන්න කියලා ..ඇත්තටම dec 31 වෙද්දී ඔක්කොම වැඩ ඉවර උනා ..හිතේ විස්වාස ඇතිව අහන්න ..හැමදේම හරි යනවා ❤❤❤🙏🙏🙏🙏🙏

    • @user-on8nr5gn3j
      @user-on8nr5gn3j 7 หลายเดือนก่อน

      lakshmi dewi pihitai oyalata

    • @user-md7yk6gz8s
      @user-md7yk6gz8s 27 วันที่ผ่านมา

      කොච්චර කාලයක් ඇහුවද

  • @tcwondered1615
    @tcwondered1615 ปีที่แล้ว +77

    මගේ සහ පවුලේ සැමගේ සියලුම බලාපොරොත්තු ලක්ෂමි මෑණියන්ගේ සහ විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว +1

      Laxmi swewea maniyane mage prasna widesa ganimata awasiya mudal Mata labewa oba whansege phiten ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 5 หลายเดือนก่อน +14

    මගේපුතාටත් ඔහු තෝරා ගත්දියනියටත් ලක්ශ්මී මෑනියන්ගේ ආසීර්වාදය ලෑබී ඔවුන්ටයහපත්විවාහ දිවියක් ලැබේවා 🎉🎉🎉ලක්ශ්මී මෑනියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @diliniransala
      @diliniransala 3 หลายเดือนก่อน

      anty oyata masayak yannat kalin lakshmi maniyanta kiuwa vitarai putata ganu lamek hamba unada

  • @ahinsaliyanage3080
    @ahinsaliyanage3080 2 ปีที่แล้ว +340

    ගීත ගායනය ඉතාමත් ලස්සනයි ❤️😍❤.මාද ඇතුළු ලංකාවාසී ලෝවාසී සියලු දෙනාටම ලක්ශ්මි දේවියගේ පිහිට ලැබේවා !!!🙏🙏🙏✨️

  • @nihalgunarathna3642
    @nihalgunarathna3642 2 ปีที่แล้ว +42

    ඔම්මහා ලක්ෂ්මී නමෝනමහ! දේව මෑණියනේ ඔබවහන්සේ වන්දනාකරන මාහට මෙන්ම වන්දනාකරන සැමටත් මේ නාලිකාවට ත් පිහිට සැමවිටම ලැබේවායි පතමි!

    • @tharusha5676
      @tharusha5676 2 ปีที่แล้ว

      🚄🚄🚄🚄🚄🚄🚄🚄🚄

    • @karmalsilva51
      @karmalsilva51 2 ปีที่แล้ว

      Lakami maniyange pihita siyaluloka sathwayata ....mage daruwa 3 denatada matada labewa.mage parthana istawewa

    • @lakshithamanoj1157
      @lakshithamanoj1157 2 ปีที่แล้ว

  • @himayakumarage2266
    @himayakumarage2266 2 หลายเดือนก่อน +2

    මේ මන්ත්‍රය ඇසීමෙන්.පසුව මට ලැබාදුන් මුදලට ඔබවහන්සේට පැතූ බෝදියකින් නිවන් දකින්නටම ඒ පින හේතු වේවා

  • @haraldwhylie1410
    @haraldwhylie1410 ปีที่แล้ว +21

    සියලු දෙනාටම ලක්ෂිමි මැනියන්ගෙ පිහිට ලැබෙවා

  • @harshanisuba109
    @harshanisuba109 2 ปีที่แล้ว +39

    මගෙ සිතෙ තියන හෙම කරදරයක්ම දුරු වෙලා මටයි මගෙ පහුලේ හෙමොටම සතුටින් ඉන්න ලබෙවා මහාලක්ශ්මී මනියාන්ගෙ පිහිටෙන්🙏🙏🙏🙏🙏

  • @rasangichathurika8423
    @rasangichathurika8423 9 หลายเดือนก่อน +26

    මේක ඇත්තක් හැමදාම උදේ හවස දාන්න ප්‍රතිඵල හම්බවෙනවා❤😱😍🥰

    • @SheharaChamod-b8s
      @SheharaChamod-b8s หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @aruniaruni9521
    @aruniaruni9521 ปีที่แล้ว +94

    ලක්ෂ්මි දෙවියන්ගේ පිහිටෙන් නිරෝගී මත් වාසනාවන්ත දරු උපතක් ලැබේවා 🙏🙏🙏

    • @thilinaudayakumara-ux8oq
      @thilinaudayakumara-ux8oq ปีที่แล้ว +1

      එසේම වේවා

    • @SiriyavathiNawarathna-rd2et
      @SiriyavathiNawarathna-rd2et ปีที่แล้ว +1

      APATA PIHITA WENNA LAKSMI MANINIYANE 🙏🙏🙏🙏🙏🙏🙏

    • @US-zo1hc
      @US-zo1hc 11 หลายเดือนก่อน +1

      ලස්සන දරුවන් ලැබේවා 🙏

    • @AGMSjayasinghe
      @AGMSjayasinghe 9 หลายเดือนก่อน +1

      Ow esema wewa...

  • @r.wasanthawaruni4333
    @r.wasanthawaruni4333 7 หลายเดือนก่อน +32

    මේ මන්ත්‍රරය ඇසෙන්න සැලැස්සු ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-zb8uj9jd9m
    @user-zb8uj9jd9m ปีที่แล้ว +136

    මෙය සත්‍යයක්..විශ්වාසයෙන් ආදරයෙන් අහන්න..ප්‍රතිඵල ලැබේවි..සතුට සැනසීම කරන කාර්‍යන්හි සාර්ථක බව ලැබේවී 🙏🙏🙏❤️

    • @US-zo1hc
      @US-zo1hc 11 หลายเดือนก่อน +2

      🙏

    • @user-ld6ni8jh6j
      @user-ld6ni8jh6j 6 หลายเดือนก่อน

      MmmmmmMmmmmmmllt

  • @deepyhihettiarchchi2943
    @deepyhihettiarchchi2943 ปีที่แล้ว +28

    මගේ පවුලේ සියලු දෙනාට ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවායි පතමි.

  • @lifewithdilru123
    @lifewithdilru123 7 หลายเดือนก่อน +4

    මමත් කියනවා සත්‍යයක් මේ ලක්ෂ්මී මන්ත්‍රය...සැමට මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටයි

  • @sl_cricket_ashmika
    @sl_cricket_ashmika ปีที่แล้ว +41

    ලන්කවටම ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටයි ❤

  • @surenikasupaseli9814
    @surenikasupaseli9814 2 ปีที่แล้ว +22

    ලක්ෂ්මී මෑණීයන්ගේ පිහිටෙන් මගේ රට ආරක්ෂා වේවා!🙏🙏🙏🙏🙏

  • @user-ei6rt3uh9c
    @user-ei6rt3uh9c 3 หลายเดือนก่อน +3

    මගෙ පින්වත් ලක්ෂ්මි මෑණියනි මට තියන සියලු ම මුදල් ප්‍රශ්න නැති කරන්න මගෙ රත්තරන්. මහත්තයා ප්‍රියනන්දගේ වැඩ පල දියුණු කරන්න මගෙ අම්මේ නමස්කාර. වේවා පින් අනුමෝදන් වේවා මගෙ පින්වත් ලක්ෂ්මි අම්මේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏