ස්වර්ණමාලී මහා සෑ වන්දනාව | swarnamaali maha se wandanawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත සහ දේශනා කරන සරල සිංහල අනුවාදිත උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද්දකි. උතුම් ධර්ම දානය පිණිසම හේතු වේවා.
    "තුන් ලොවටම, සියලු සක්වල වලට, දස දහසක් ලොක ධාතුවට ම ඇති එකම අසදිස මහා සැය.
    බුදුරජාණන් වහන්සේ දුටුවා වැනි හැගිමක් ඇති කරවන මහා සැයට මගේ වන්දනාව වේවා. බොහෝ දෙනෙක්ට උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවනය කිරිමට හැකියාව උදා වේවා.
    අපි හැමදෙනාටම උතුම් ධර්මාවබෝධයට සිත් දැඩි වේවා."
    සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
    නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
    ස්වර්ණමාලිතී පතීත නාමං
    වන්දාමහං ථූපවරං මහග්ඝං
    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං
    සාදු සාදු සාදු 🙏
    නමෝ බුද්ධාය !🙏
    the Ruwanwelisaya, a magnificent stupa located in Anuradhapura, Sri Lanka. This sacred site, also known as the "Great Stupa," was built by King Dutugemunu in 140 B.C. and stands as a symbol of Sri Lankan heritage and Buddhist devotion. The Ruwanwelisaya is renowned for its stunning architectural design and historical significance. It is one of the Solosmasthana, the 16 sacred sites of veneration in Sri Lanka.
    photo credit goes to the respective owners
    #ruwanweliseya #buddha #dhamma #mahamewnawa #favoriteplace

ความคิดเห็น • 56

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb 12 วันที่ผ่านมา +2

    ද්‍රෝණයක් දාතුන් වහන්සේලා වැඩසිටින මාගේ සුවර්ණාමාලි රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏වේවා 🙏🙏🙏

    • @VsKithmini
      @VsKithmini  11 วันที่ผ่านมา

      @@HdhfHdhf-yg1rb thank you for watching ❤️

  • @Kavideneth
    @Kavideneth 10 วันที่ผ่านมา +1

    මගේ ඩුබයි රටේ ඉන්න නංගිගේ නඩුව ජය ගෙන ලංකාවට එන්න ලැබේවා සාදු සාදු සාදු ස්වර්මාලි සැ රජුන්ගේ පිහිට ලැබෙවා

  • @champakumari8404
    @champakumari8404 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@champakumari8404 ❤️❤️❤️

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@user-pw9vp1po3l ❤️❤️❤️

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      Thank you for watching

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 28 วันที่ผ่านมา +2

    Sadu sadu sadu තෙරුවන් සරණ යි බුදු ගුණ අණ තයි සාදු සාදු 💐🙏

    • @VsKithmini
      @VsKithmini  28 วันที่ผ่านมา

      @@KumariKumari-dk3ix ❤️❤️❤️

    • @VsKithmini
      @VsKithmini  28 วันที่ผ่านมา

      Thank you for watching

  • @SithumRathnayaka-ob2we
    @SithumRathnayaka-ob2we 13 วันที่ผ่านมา +2

    ද්‍රෝණයක් වු සර්වඥ ධාතුන් වහන්සෙලා වැඩ සිටින ස්වර්ණමාලි මහා සැ රදුන් පිහිටයි මාගෙ පවුලෙ සියලුම දෙනාටම ❤❤❤🙏🙏🙏🌏🌏🌏💎💎💎

    • @VsKithmini
      @VsKithmini  11 วันที่ผ่านมา

      @@SithumRathnayaka-ob2we thank you for watching ❤️

  • @oneofus4164
    @oneofus4164 17 วันที่ผ่านมา +1

    සාදු සාදු ♥️♥️

    • @VsKithmini
      @VsKithmini  10 วันที่ผ่านมา

      Thank you for watching ❤️

  • @Kavideneth
    @Kavideneth 5 วันที่ผ่านมา +1

    බර උනා ස්වර්ණමලි සැ රජුන්ට

  • @renukasamaraweera7357
    @renukasamaraweera7357 6 วันที่ผ่านมา +1

    සාධු.. සාධු මගේ නමස්කාරය වේවා....
    .

    • @VsKithmini
      @VsKithmini  5 วันที่ผ่านมา

      Thank you for watching ❤️

  • @shanegunasekara568
    @shanegunasekara568 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@shanegunasekara568 ❤️❤️❤️

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      Thank you for watching

  • @AjeethMm-i6d
    @AjeethMm-i6d 28 วันที่ผ่านมา +1

    සාදු සාදු මාගෙ නමස්කාර වෙවා🙏🙏

    • @VsKithmini
      @VsKithmini  28 วันที่ผ่านมา

      @@AjeethMm-i6d ❤️❤️❤️

    • @VsKithmini
      @VsKithmini  28 วันที่ผ่านมา

      Thank you for watching

  • @Yogya123-l6d
    @Yogya123-l6d หลายเดือนก่อน +5

    දොා්නයක් ධාතුතැන්පත් ස්වර්ණමාලි මහසෑ රඡානන්ට මාගේ නහස්කාරය වෙිවා සාදු සාදු සාදු

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@Yogya123-l6d ❤️❤️❤️

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      Thank you for watching

  • @khdmakhdma7106
    @khdmakhdma7106 หลายเดือนก่อน +1

    Sadu sadu sadu uthum mahase rajanan wahanseta mage namaskaraya weva🙏🌸🌸🌸🌸🇦🇪🇱🇰💕🌸🙏🪔🙏🌸🌸🌸🌸

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@khdmakhdma7106 ❤️❤️❤️

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      Thank you for watching

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 11 วันที่ผ่านมา +1

    Sadu sadu saduuu !🙏🙏🙏

    • @VsKithmini
      @VsKithmini  11 วันที่ผ่านมา

      @@sithijasanjalee9351 Thank you for watching ❤️

  • @seuwandiseuwandi4085
    @seuwandiseuwandi4085 หลายเดือนก่อน +1

    Sadu sadu mage namaskaraya wevwa sadu sadu

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@seuwandiseuwandi4085 ❤️❤️❤️

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      Thank you for watching

  • @sonatraso3840
    @sonatraso3840 หลายเดือนก่อน +1

    Mage namas karaya wevaaaa suvarnamali maha see rajanan I. Sadu Sadu Sadu

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@sonatraso3840 ❤️❤️❤️

  • @BentisJayawikrama
    @BentisJayawikrama 10 วันที่ผ่านมา +1

    Oba,wahan,,salga,e,guna,samda,mata,sihiveva, 🙏🙏🌷🙏🌷,sadu,sadu,sadu, sadu 🙏🌷

    • @VsKithmini
      @VsKithmini  10 วันที่ผ่านมา

      Thank you for watching ❤️

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu 15 วันที่ผ่านมา +2

    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺
    🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺
    🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺
    🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    මාගේ නමස්කාරය වේවා…!
    💐🌼🌺
    සාදු.! සාදු..!! සාදු…!!!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    තෙරැවන් සරණයි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺

    • @VsKithmini
      @VsKithmini  11 วันที่ผ่านมา

      @@Kumudujwkumudu Thank you for watching ❤️

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi หลายเดือนก่อน +1

    Sarnmali'sarjunge'pita'labewewa

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@NandaMalini-pz1oi ❤️❤️❤️

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 หลายเดือนก่อน +1

    Theruwan saranai

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@akilasandaruwan5471 ❤️❤️❤️

  • @jayatijayati575
    @jayatijayati575 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌷🌷🌷

    • @VsKithmini
      @VsKithmini  5 วันที่ผ่านมา

      Thank you for watching ❤️

  • @h.wudanimahashekahannayaka1294
    @h.wudanimahashekahannayaka1294 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏💐💐💐💐

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@h.wudanimahashekahannayaka1294 ❤️❤️❤️

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      Thank you for watching

  • @lankalanka7765
    @lankalanka7765 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ රුවන් වැලි මහා සෑය වහන්සේට මාගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🏵️🏵️🏵️🌸🌸🌸🌹🌹🌹🌷🌷🌷

    • @VsKithmini
      @VsKithmini  หลายเดือนก่อน

      @@lankalanka7765 ❤️❤️❤️

  • @user-zo5rf4bu3m
    @user-zo5rf4bu3m 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

    • @VsKithmini
      @VsKithmini  10 วันที่ผ่านมา

      Thank you for watching ❤️

  • @Kavideneth
    @Kavideneth 5 วันที่ผ่านมา

    මෙච්චර විස්වාසයෙන් අදහනවා නමුත් මගේ පැතුම් ඉටු උනේ නැ