Many thanks to Mr. Jayantha Weerasinghe. I think that content is important to you .... not only that ... I kindly remind you to subscribe to my youtube channel as a small request
Well ... of course ... I could not apply the English translation in the M1 Video..but the content of the new videos we uploaded has been translated into English and published in the Description..you can read them and learn about those engines in English
nova cotia nevi nova SCOTIA ask sombody how to pronounce galla and kankasanturei we paid money we got excess wheat{under colombo plan aid system} then resold it and that money was utilised to buy these 2 locos
සුපිරි වැඩක් සහෝ දිගටම කරගෙන යමු , විෂේශෙන් කෝච්චි පිස්සන්ට 😍💓💓😘
Bohoma Sthuthi Brother...Apiva subscribe කරන්නත් අමතක කරන්නෙපා...❤️❤️❤️❤️
2K Views ගන්න උදව් කරපු හැමෝටම ගොඩක් ආදරෙයි.....තවත් වෙනස් කම් රැසකින් අපි එනවා ඔබ ළගටම. දැන්ම Sri Lankan Trains SLT යූටියුබ් නාළිකාව Subscribe කර සෙට්වෙන්න. ස්තුතියි
ඇත්ත ට ම fatta ලස්සනයි ලස්සනයි වගේ ම නියම වැ ඩිිිි ඩෙ ක් තමා m2 ඇන් ජී ම කියන්නේ සුපිරි
දුම්රියයන් පිළිබඳ ඔබගේ දැනීම විශිෂ්ඨයි , ඒත් සෑන්ඩ් බොක්ස් එකෙන් කරන්නෙ රෝද සහ පීල්ල මත ඝර්ෂණයක් ඇති කර ධාවනය පහසු කිරීමයි , විශ්ෂයෙන් උඩරට මාර්ගයේ , අධික වැසි අවස්ථා වලත් මෙය ප්‍රයෝජනයට ගන්නව .
I just can't forget this engine. I used to watch this engine very closely during the seventies when I was in Sri Lanka. Thanks Bro.
Thank You Brother. Stay with us via subscribing us.....
නියමයි කොල්ලො ඔහොම යන් . ♥️♥️( akila aiya)
වරහන් ඕනි නෑ කොල්ලෝ....අකිල අයියා බව දන්නවා.තෑන්ක්ස්....එළම
සුපිරි විස්තරයක් ❤️ ජයවෙිවා ඔබට ❤️
පට්ට..සුපිරියට විස්තර කරනව..ජයවේවා
මම දැන ගන්නමයි හිටියේ ඇයි train engine වලට වැලි දාන එක ගැන.මම ඒකත් මේ වීඩියෝ එකෙන් දැන ගත්තා.ගොඩක් ස්තුතියි 🥰❤❤👍🥰🥰👍😀😀😀😀😀👏👏👏👏
❤
Wonderful
Beautiful
Nice
Tnx දළඹුවා ආතල්.....ආදරෙයි ගොඩක්
මාත් ආසම එන්ජිම ,M2 ❤️ ආදරෙයි ❤️
Nice Train. Enjoy the Train
Large Matinee TV
Thanks 👰♀️
Elaaa jaya
Sl yk ptttt
tnx මචං..උඹේ අන්බොක්ස් විඩියෝ සේරටම හෙට අනිද්දා ලයික් වැස්සක් වැටේවි බලන් ඉදහන්...😘😘😘
@@LifeOnRailsChannel ee kohmda bokkk..........mama ubee channel eke bell eka ghala thiyennee
@@LifeOnRailsChannel video dpuu gmnnn envaaa
@@ykgaming4662 හරිහරි මොන විදියෙන් හරි උඹේ සේරම විඩියෝ වලට ලයික්වැස්සක් වැටෙනවා...ඔන්න මම අද කිව්වා කියලා හිතාගනින්
Keep it up 😍
Yeah. Tnx ayesh dumindu
good job malliyoo
Tnx Akka. Stay with us and send this link to your friends
Niyamai
උදේ දේවී එකත් මෙකක් 🇱🇰👻🤘
Thank you for your valuable historical information
Many thanks to Mr. Jayantha Weerasinghe. I think that content is important to you .... not only that ... I kindly remind you to subscribe to my youtube channel as a small request
Shaa maruuu
Thanks bro
The General Motors Company is an American multinational automotive manufacturing company headquartered in Detroit, Michigan, United States
Ela
Supper 👌
Super
Niyamai
ජය වේවා.
bo-bo axle arrangement කියන්නේ මොකද්ද කියලා kiyala කාටහරි කියන්න පුලුවන්ද?
Niyamai👌👌
Thanks bro.....අපිව Subscribe කර සෙට්වෙන්න.....
හැත්තෑ ගනන්වල දේශීය නිෂ්පාදන අංක ....(මට අංක මතක නැත )..ලෙස ලාංකික ඉංජිනේරුවරුන් නිපදවු දුම්රිය එන්ජින් කීපය තිබුනා ඒ ගැනත් හොයල ප්‍රචාරය කරන්න , මොකද ඒ පිළිබඳ ගොඩක් අය දැනුවත් නෑ .
Super informative. 👍
Thanks bro
Love this locomotive.
❤️
❤
👍
:)
Asama Engine Eka Thamai M2❤🌏😊
If you add English versions then the messages will display internationally about the Railways of Ceylon, Sri Lanka
Well ... of course ... I could not apply the English translation in the M1 Video..but the content of the new videos we uploaded has been translated into English and published in the Description..you can read them and learn about those engines in English
Fatta
North American trains are the best.
North america means canada
I appreciate you.
Thanks
Ftt bro 😍
tnx අපිත් එක්කම රැදිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා
El
Tnx සහෝ...
🥰❤👍👍🥰
❤❤❤❤❤
😍😊😊
අයියේ M2c එන්ජිම උඩරට ධාවනයට විශේෂයෙන්ම ගෙනාවට අනිත් ඒවටත් බදුලු යන්න පුළුවන් නේද ? මොකද උඩරට මැණිකේ මංගල ගමන ගිහින් තියෙන්නේ M2 572 BRITISH COLOMBIA එක්ක තමයි . එතකොට අනිත් ඒවටත් බදුලු යන්න පුළුවන් නේද ?
ඔව්... මතක ඇති කාලයක් වෙනකම්ම වගේ M2 එන්ජිම බදුල්ල මහනුවර මිශ්‍ර දුම්රිය ලෙස ධාවනය වුණා.... පසුව රියදුරන් ඒකට අකමැති වෙලා M2 ඉවත්කරලා M6 දැම්මා..💪👍
@@LifeOnRailsChannel කාරනාව dyanamic brake නැති නිසා දැන් ති ෙයනව
Bro can please send me the engine code
One of the best one good investment why our governments can't brought this type of durable long-lasting train engines
ඇත්ත වශයෙන්ම....ලංකාවේ දුම්රිය සේවය M2 දුම්රියන් ගෙන්වීම ලංකාවේ රජයේ හොද ආයේජනයක් ලෙස සැලකිය හැක
Eka engimakata trasthawadi praharayak ella une kagenda. Apiwa danuwath karanda
Signal genath video akak danna aiye .godak hodai me progrem aka
බොහොම ස්තූතියි ඒ කමෙන්ට් එකට.දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරෙන් මතක්කරනවා....❤️❤️❤️❤️
මේක 2 stork නේද මේකට ඩීසල් එක්ක oil කලවම් කරනවද දන්නැති නිසා අහන්නේ
Ow 2 stroke
මෙය ඩීසල් 2 ස්ට්‍රෝක් නිසා පෙට්‍රල් 2 ස්ට්‍රෝක් වලට වගේ ඔයිල් කලවම් කරන්නෙ නෑ ,
කෝච්චියේ තෙල් වැඩ කරන විදිය ගැන වීඩියෝ එකක් ඕනී
දුම් රියේ කොදු නාරටිය Class M.2. Made in Canada ❤
මෙහි සඳහන් පරිදි A1A හාBOB නොව එයද B0B බී zero බී වියයුතුයි. Wheel arrangements ගැන අවබෝධයක් ලබාගන්න. ස්තුතියි.
🤟🤟🤟
බෙහෙවින් ස්තූතියි විඩියෝව නැරඹීම සම්බන්ධයෙන්...දිගටම අපිත් එක්ක රැදී සිටින්න...අපිව subscribe කර එකතුවෙන්න
🎉️🎇🎃🎃🎃
Tnx ඔයාට ගොඩක්......අපිත් එක්කම රැදිලා ඉන්න
Meka idiriyedi matale margayata ewida a kiyanne matale intercity express ekata
M2Canadian Engine cupple with Rumania compartment අනුරාධපුර intercity train as soon as its time To done
Thanks For the comment.
Engines were manufactured by GM Canada ontario province now they manufacture caterpillar locomotives same plant ontario canada
general motors is an American company nor Canadian
American engine wadi wunath gaththth Chinese, Indian Korean, engine wage nemi
Dunna nemi API UN lankawe na danna giyama, Canadians la kamathi wune baha. Eka thago hatiyata hamabawune
m2 591 manitoba කියන එක තමා සුනාමියට අහු උනේ
Me siyaluma m2 engine matale margayata daawanayata sudusui
nova cotia nevi nova SCOTIA ask sombody how to pronounce galla and kankasanturei we paid money we got excess wheat{under colombo plan aid system} then resold it and that money was utilised to buy these 2 locos
Wadima kalayak Gm top class USA engine
ස්වර්ණ ජයන්ති කියලා එකක් තිබ්බා වගෙ මතකයි
ow w three jayanthi
ai kelaniwali saha kandy-mathale duwanne naththe?
tsunamiyen 90,000 k marunada ? man ahala thiyenne 35,000 k kiyalane?
බොහොම ස්තූතියි.....ඔය ප්‍රශ්න දෙකටම මං පිළිතුරු දෙන්නම්....
1 වෙනි ප්‍රශ්නය - ඇයි මාතලේ/ කැළණිවැලි මාර්ගවල මෙය ධාවනය නොවන්නේ.....?
පිළිතුර - මෙහෙමයි මාතලේ සහ කැළණිවැලි මාර්ග යනු තියුණු වංගු සහිත මාර්ගයක්.එවැනි අවස්ථාවක M2 වැනි අධි බලයක් සහිත එන්ජිමක් ධාවනය කිරීමේදි සහ එහි බොගි සැකැස්ම නිසා M2 හට මාතලේ හා කැළණිවැලි මාර්ගවල ධාවනය කිරීමට නොහැකියි.ධාවනය කිරීමේදී පුළුල් ආමානයේ සම්මත මිනුම් වෙනස් වීම හා පිලී පැනීම නිසා එම එන්ජින් කැළණිවැලි මාර්ගයේ ධාවනය නොවේ.....
2 වෙනි ප්‍රශ්නය - සුනාමියෙන් 90,000ක් මියගියාද.....?
පිළිතුරු - ඇත්ත වශයෙන්ම 2004 වසරෙදී ඒ ඇතිවූ රුදුරු සුනාමියෙන් නිශ්චිතවම ගනන් බලා නැතත් ආසන්න වශයෙන් ඔබ කියූ ලෙසට 35,000ක් මියගොස් ඇති බවට වාර්තාවල සඳහන් වනවා.
හොදයි....ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී ඇති බව සිතනවා..අපි සමඟ දිගටම රැදී සිටින්න.සුරක්ෂිතව නිවසේම රැදී සිටින්න......
@@LifeOnRailsChannel 35000 ne
Meva gennn hoygnne kohomda oya
Tnx for your comment. මේ විස්තර ඉතිම් හොයගන්න කට්ටක් කෑවා ඇත්තටම. දවස් ගනන් හොය හොය දන්න එවුන්ගෙන් අහගෙන තමා ඕවා හදන්නේ......? ලොකු කස්ටක් දීලා තමා ඕවා හදන්නේ.මොකද මං හිතනවා මගෙන් දෙයක් මගේ ආදරණීය කෝච්චි පිස්සන්ට ලැබෙන්න ඕනි කියලා.ඒ දේට මං ඕන දෙයක් කරනවා සහෝදරයා.
Apita kochchra wahana tibbat train eke yana ekt wenamama atl ekk 😍😍
Oya waradi yudden marune 105000, tsuniten 50000
591
රුහුණු කුමාරි අප්‍රේල් 24 නෙවේ ඔක්තෝම්බර් 24 🙄
Nathen M3H හෝන් එක නැතිවනම් M2 එකක් වැඩක් නෑ... පුතෝ...
ත්‍රී ටෝන් හෝන් එකෙ හඬ එන්ජිම දකිනකොටම කණ ඇතුලෙ ඇහෙනවා ඇහෙනවා වගේ..
හෝන් ගැනනම් ඇත්තටම මමත් ගොඩක් දන්නෑ
@@LifeOnRailsChannel කණගාටුවට කාරණය දැන් Nathen airchimes ආයතනය M seris එකෙ හෝන් හදන්නෙ නෑ.. ලෝසුපතල BnSF එකෙ එන්ජින් වලටත් හෝන් හදන්නෙ එයාලා
😢❤️😢
Ela
Tnx සහෝ...මට හිතෙනවා දැන් මාත් එක්ක හොඳ fan base එකක් ඉන්න බව.....ආදරෙයි ඔයාලා හැමෝටම....... තව තවත් විඩියෝස් ඔයාලට මං අරන් එනවා