ක්‍රිකට් ගහලා නැතුව මෙයා කොහොමද මේ තනතුර දරන්නේ ?😳🤔අප්සාරි සිංහබාහු තිලකරත්න APSARI THILAKARATHNE
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- "මගෙ මහත්තයා මට ලොකු ආභරණයක් ✨
විනය නොම්මර එක..විනය පිරිහුනාම තමයි මේ ඔක්කෝම වෙන්නෙ..🥰
මම කාන්‍තාවක් වීම ගැන හරිම ආඩම්බරයක් 👌
කාන්තාවක් විදියට කාන්තාවක් සතු අභිමානය තියාගෙන ඉදිරියට යන්න 👍
දුක හිතුණු අවස්ථාවන් තිබුනා මම මෙච්චර දෙයක් කරනකොට😪"
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කාරිණී
අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය
ඇයගේ පැත්තෙන් දකින්නයි මේ ඉඩහසර ,
My side of the story with Kalum සමගින්...
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA TH-cam නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐🌷
#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya
#apsarithilakarathne
#hashanthilakarathne
#srilankancricket
#srilankanwomenscricketteam
#cricket
*Title:* Exclusive Interview with Apsari Sinhabahu Thilakarathna: The Woman Behind Sri Lanka's Asia Cup-Winning Ladies Cricket Team
*Description:*
In this exclusive interview, we sit down with Ms. Apsari Sinhabahu Thilakarathna, the convener of Sri Lanka's Asia Cup-winning ladies cricket team. Apsari has been instrumental in transforming the landscape of women's cricket in Sri Lanka, dedicating her efforts to discovering and nurturing talent from rural areas across the country. Her visionary leadership and commitment to the sport have played a pivotal role in building a formidable team that has made the nation proud on the international stage.
Apsari's deep passion for cricket is matched by her personal connection to the game, as she is the wife of former Sri Lankan test cricketer and coach, Mr. Hashan Thilakarathne. In this interview, she shares her journey, the challenges she faced, and the inspiring stories of the players she has mentored.
Join us as we explore the untold story of the woman who has not only found hidden gems in the most unexpected places but also paved the way for the future of women's cricket in Sri Lanka.
*Key Highlights:*
The incredible journey of Ms. Apsari Sinhabahu Thilakarathna in Sri Lankan women’s cricket.
How she scouted and developed cricket talent from rural areas.
The inside story of Sri Lanka’s Asia Cup-winning ladies cricket team.
Insights into the challenges and triumphs of managing a national cricket team.
Personal anecdotes and experiences from her life with Hashan Thilakarathne.
Don't miss this inspiring conversation with one of Sri Lanka’s leading figures in cricket! Subscribe, like, and share this video to support the growth of women’s cricket and celebrate the contributions of incredible leaders like Apsari Sinhabahu Thilakarathna.
#SriLankaCricket #WomensCricket #AsiaCup #ApsariThilakarathna #CricketInterview #HashanThilakarathne #CricketInspiration #SportsLeadership
මේ ඟඟ ගලයි දිය යට මැණිකැට හංගා....
හරිම ලස්සන කවි පෙලක අර්ථවත් පැදියක්. මිණිකැට වර්ග දෙකක් ගැන අපිට අර්ථවත් කරන්න පුළුවන් . එකක් මැණික් මාණික්‍යයන් අනෙක මෙවැනි සැගවුන දක්ෂතා ඇති රටේ සැගවී සිටින ලෝකයක් ජයග්‍රහණය කලහැකි ආඩම්බරයක් වන රටේ නම බබලන චරිත. එවැනි මැණික් සොයා ගිය නිහඩට නිහතමානී ඇය තවත් දිලෙන මැණිකක්. ආදර්ශමත්ම ආදරණියම ජිවිතයක් ගෙවන බිරිදක් , බුද්ධියත් සෙනෙහසක් හිමි මවක්. ඇය නියෝජනය කරන සියලු ක්ෂේතුුුයන් තුල සැමගේ පැසසුම් ලබන නිහතමානීම කාන්තා රත්නයක් අප්සාරී තිලකරත්න වන මැයම පමනයි. කරන සේවයට පෙරලා පැසසුමක් බලාපොරොත්තු නොවන තම කාර්යය අකුරට කරන කාන්තාවක්. හරිම ලස්සනයි ඇය හෙල සිරිකතක් බදුයි. හරිම උගත් බුද්ධිමත් සුරෑපිනියක් තාමත්.
ස්තුතියි 🙏🙏💐 ඔබ තුමිය කල කැපවීමට.
ස්තුතියි කැළුම් අයියේ නිසිකල නිසි ලෙස ලබා දුන් ඇගයීමට. එයයි ඔබේ සේවය සහ අනිත් වැඩසටහන් පරයා ඔබේ ගුනාත්මක බව සහ විශේෂත්වය.
තෙරුවන් සරණයි .!!..බ
බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වටිනා ඇගයීමට 💐💐💐🙏
@@kalumwijesooriya 🙏💐
මෙන්න අපේ රටේ සම්පත් මේවා රැකගත යුතුයි
මටනම් ඇත්තටම අදහන්ඩ බෑ තමා මෙච්චර කැපවීම් කරලා සජිත් වගේ දූශිතයෙක්, පිස්සෙක් වෙනුවෙන් පෙනී ඉන්ඩ හිතුවේ ඇයි කියලා..ගෞරවනීය විදිහට හිටියනම් කොච්චර වටිනවද
ඔබතුමියට මේ රටට සේවය කරන්න තවත් ශක්තිය ධර්‍යය ලැබේවා
👌💐👌💐
මම එංගලන්තේ අවුරුදු 27ක් තිස්සේ ජීවත් වෙනවා. ඒත් අපේ රටේ ඔය වගේ ගැහැනියක් දැක්ක පලවෙනි වතාව. කැලුම් මෙයාව ගෙනාව දෙවෙනි වතාවටත් ස්තුතියි.මේ රටේ නම් ඔයා වගේ අය ඕන තරම්...ඔබ උපතින්ම ලද නිහතමානී, කළගුණ දන්න කරුණාවන්ත ගැහැනියක් ආඩම්බරයි ඔබ ගැන තෙරුවන් සරණයි!♥️🇱🇰🇬🇧
💐💐💐💐👌👏👍
හදවතින් හදවතට ආදරය කරන මහත්මියක් ❤❤❤
දළදා හාමුදුරුවන්ගේ පිහිට, ආරක්ෂාව ලැබේවා!!!🙏🙏🙏
💐💐💐💐🙏
ඇත්තටම ඔබ මෙවැනි තැනක මෙවැනි දේවල් කලා කියලා ඇත්තටම අපි දැනගත්තේ මේ පාර මැච් එකෙන් පස්සේ. හිතුනා කොයිතරම් නම් නිහතමානීව ඔබ ඒ සදහා කැප වුනාද කියලා. අපිට අපේ රටේ ඉන්න හිතෙන ආදරනීය තැනක් කරන්න ඔබ දරන උත්සහය ඉතාමත් අගය කරනවා. ගල් මුල් වදිවි . ඔබට ඒවා මල් වේවී... ස්තුති ... ස්තුති ...ස්තුති ... කැලුම් අයියා ඔබටත් ස්තුති මෙවැනි ආදරනීය චරිත ගෙන්නලා මේ වගේ වැඩසටහන් කරනවට...❤❤❤
❤❤❤❤❤❤
බොහොම ස්තුතියි නංගී මේ අදහසට 💐💐💐💐🙏
❤❤❤❤❤❤❤❤😂😂
ඇත්ත ටම ඔබ හිතරිදව ගන්නඑපා. ඔබ පිංවන්තියක්
ඇත්ත ටම මැඩමි කෙනෙක් වන්නෙ කරන හරි කිුයාවෙනි.කරන සේවය ට ස්තුතියි .
👏💐👏👌
අනිවාර්යයෙන්ම
ඔබතුමිය ට තව තවත් ධෛර්යය ලැබෙන්න ඕන. ලස්සන අදහසක් කීවා මේල පළඳනාව තමන්ගෙ මහත්තය. ඇත්තටම කාන්තාවන්ට ආදර්ශයක් ඔබතුමිය. අවශ්‍ය තැනට ගැලපෙන විදියට අඳින්නත් ඔබතුමිය දක්ෂයි . ආදරෙයි ඔබට .
👌👌👌👌👌💐💐💐💐💐
හරිම සංයමයකින් , ආස හිතන විදියට කතා කරන මූණෙ සුන්දරම සුන්දර හිනාවක් තියෙන නිහතමානී කාන්තාවක්.. ❤❤❤❤ තෙරුවන් සරණයි 🙏
👌👌👌👍👍👏👏👏🙏
කැළුම්, ඔබට ගොඩාක් ස්තූතියි අපේ රටේ පොළවේ පය ගහල ජීවත්වන මේ වගේ චරිත ගේනවට. මම මෙතුමියගේ වැඩ සටහන් හැම එකක්ම බලනවා. එතුමියගෙන් අපේ ජීවිත වලට ගන්න දේවල් බොහෝමයක් තියෙනවා. ඔබ දෙපලටම බුදු සරණයි! 💐💐💐🙏🙏🙏
ඔබටත් බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
Mrs.Apsari Singhabahu Thilakaratna ට අර්ථයෙන්ම Madam කිවුවට ඒ දරුවෝ ,දෙමාපියෝ කිවුවට පවු නැ. උගත්කම, රැකියාව ,පවුල් පසුබිම, වැදගත්කම , ව්නය , හැසිරිම සහ මනුස්සකම , නිහතමානිකම , අවංකකම ඉහළයි ඇගේ.
කතාව ,හරය හරිම ඉහළයි . වචන වල වැදගත්කම super .
කාන්තාවක් නම් , මේ වගේ වෙන්න ඕනි.
එහෙම මෙතුමියට කතා කියපු අය නම් බාල , දුප්පත් මානසිකත්වයේ අයම තමයි.
මේ වගේ ලස්සනට වැදගත්කම රැකගෙන පාඩුවේ ඉන්න අවංක ගරු කටයුතු කාන්තාවකට එසේ අපහස කිරිම නම් , අගවුරව කිරිම නම් මනුශ්‍යත්වයේ සහ පවුර්ශ්‍යත්වයේ දුර්වලකම්. I really respect to this great lady . ඈව මුල් කාලයේ සිටම මම දකිනවා Face Book එක තුළින් . ආසාවෙන් මා එදා පටන් ඇව අගේ කරනවා . - ඊශ්‍රායෙල් සිට . 💙🇮🇱💙 🌼💛👌
👌👌👌👌🌺🌺🌺👏👏👏👏👏🙏👍👍👍👍
විහාර මහා දේවියත් මේ වගෙි ඉනින ඇති කියල මට හිතුනා එතරම්ම ලස්සනයි එතුමිය හැම අතානිම ආදර්ශමත් කෙනෙක්..හදවතින්ම ශ්‍රි ලාංකිකයි..❤❤❤❤❤
👌👌👌👌👌👌👌
නිහතමානී පින්වන්ත උතුම් කාන්තාව. තිසරණ සරණයි මැතිණියනි !
👌💐👌👌
ඇය හොද නිහතමානී කාන්තාවක් විදියට දැනන් උන්නත්,ඇය කරන මෙහෙවර මේ තරම් විශිෂ්ටයි කියල දැන ගත්තෙ අද .ඇය ඇතුලු මේ මෙහෙවරට උරදෙන සියලු දෙනාටම හදවතින්ම ස්තුතියි .🙏🙏🙏❤❤
💐💐💐💐👏👌
නිහතමානී නිහඩසේවය ඉතාමත් ගෙෘරවයෙන් සිටින
දයාබරම මාතාවක් නිහඩ සේවයේ යෙදි රටට
අගනා වස්තුවක් ලෙස මම අගය කරන්නේ
ස්තුතියි කැලුම් මහත්තයා ස්තුතියි අප්සාරි මහත්මිය
තෙරැවන් සරනයි ගල්මුල් එයි ගනන් ගන්න එපා🎉🎉🎉🎉🎉
බොහොම ස්තුතියි 💐💐💐👌
අප්සාරි හරිම නිහතමානි චරිතයක්. සමහර මිනිස්සු කියන කථා ගනන් ගන්න එපා. ඔයා ඉදිරියටම යන්න. බාධා එනවා හොඳ වැඩ කරන කොට.❤❤❤❤
💐💐💐💐👏
මා ඔබව දකින්නේ ශ්‍රීලාංකික කාන්තා අභිමානයේ ප්‍රතිමූර්තිය ලෙසයි.❤
කාන්තා ක්‍රිකට් ඉදිරියට ගෙන ඒමට ඔබ කරන මෙහෙය අති විශිෂ්ටයි.
මෙවැනි උගත් බුද්ධිමත් රෑමත් බිරිදක් ලද හෂාන් මහත්මයත් ඉතා වාසනාවන්ත සැමියෙක්.
මෙවන් කාන්තාවන් රටට භාග්‍යයක් ❤
❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි කැලුම් මහත්මයා මෙතුමියගේ වටිනාකම සමාජයට සන්නිවේදනය කලාට🙏❤️
බොහොම ස්තුතියි 💐💐💐💐👏
විශිෂ්ඨ සේවයක් ... ඔබතුමියට මේ භාරදූර කාර්යය හොදින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා .. ❤
👌👌👌💐💐💐🌺
මමත් අාසම කෙනෙක් කතා කරනකොට හරිම නිහතමානිවම හැමොටම ගරැ කරලා කතා කරනවා ඔබටදලදා සමිදු පිහිටයි❤❤
💐💐💐💐🙏🙏🙏
හදවතින් හදවතට ආදරය කරන මහත්මියක්
දළදා හාමුදුරුවන්ගේ පිහිට, ආරක්ෂාව ලැබේවා!!!ඇත්තටම ඔබ හිතරිදව ගන්නඑපා. ඔබ පිංවන්තියක්,ඇත්තටම මැඩමි කෙනෙක් වන්නෙ කරන හරි කිුයාවෙනි.කරන සේවයට ස්තුතියි,ඔබතුමියට මේ රටට සේවය කරන්න තවත් ශක්තිය ධර්‍යය ලැබේවා,
💐💐💐💐
Ow සොයුරිය crikat කාන්තා කණ්ඩායම දිලිසෙන්න දිලිසෙන්න ඔබව සමහර අය අමතක කරයි අනාගතයේදී .ඔබ කරන මෙහෙය කාන්තා කණ්ඩායම ට ලොකු ශක්තියක් අපි ඔහොම ඉදිරියට යමු .පරිස්සමින් ඉන්න දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
💐💐💐💐👏💐👏
අප්සාරී .මම ඉතා අගය කරන කාන්තාවක්. චාම්,ආදර්ශවත් බව ඇගේ ලස්සන තවත් වැඩි කරනවා.ඇයට,මුලු පවුලටම සුබපැතුම් !
❤🌹❤
💐💐💐👌👌
අප්සාරී madam love you so much. ඔයා හරිම නිහතමානී පොලොවෙ පයගහලා ඉන්න හොද කාන්තාවක්. ගොඩක් cricketasla සහ එගොල්ලන්ගෙ wifela නිකන් හැසිරෙන්නෙ අම්බානිලගෙ ලේලිලා දුවලා පුතාලවගෙ වගෙ. ඔයා එ අතින් මම දැක්ක නිහතමානී family එකක් හා ආදර්මත් කාන්තාවක්.
💐💐💐💐👏👏👏👏👏👌👌👌👌👍👍👍👍👍
කියන්න බොහෝ දේ තිබ්බත් කියාගන්න වචන ගලපගන්න බෑ.. මට නම් මෙතුමියගේ මේ කැපකිරීම රටට තියෙන ආදරය මව්වත්කම ගැහැනුකම මේ හැමදේම එක්ක මට නම් ඇස් වලට කදුලු ආවා. මෙතුමියගේ පින්වත්කම පෙණුමින්ම පෙනෙනකොට තව මොන කතද..ඔබතුමියට මම මාරම ආදරෙයි ..❤❤❤ඔබට නිරෝගි සුවය, සතුට ලැබේවා.. 🙏ඒ වගේම කැලුම් අයියේ එතුමියව මේ වැඩසටහනට ගෙන්නුවට ඔබටත් බොහොම ස්තුතියි .. 🙏 තෙරුවන් සරණයි...
💐💐💐💐🙏🙏🙏🙏🙏
ඔබ තුමිය රටට ආභරණයක් ..
අපේ සංස්කෘතිය ගැන නිසි අවධානයකින් කතා කිරීම අගයමි.
තෙරුවන් සරණින් සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!!
💐💐💐💐
අපේ කාන්තා ක්‍රිකට් කන්ඩායමේ අයෝමය ශක්තිය අප්සාරි. මෙතුමිය නැත්නම් කාන්තා ක්‍රිකට් කන්ඩායමක් නෑ. ස්තූතියි අප්සාරි. ඔබේ සේවය අගයන්න වචන මදි.
👏👏👏👏👏
ඔබේ සේවය දැනගත්තේ මේ වැඩසටහනින්.තමන්ගේ හැකියාව,සබඳතා සියල්ලම රටේ සුබ සිද්ධිය වෙනුවෙන් භාවිත කරන ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවායි පතමි.
👏💐👏💐👏👌
වටිනාකමක් අගයක් දෙන්න ඕනි අයව වැඩසටහන් වලට ගෙන්වලා ඔවුන්ට ගෞරවනීය ඇගයීමක් දෙනවට ඔබට බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..👍👍👍
ඔබටත් බොහොම ස්තුතියි 🙏🙏🙏
අනේ හරිම නිහතමානී ආදරණිය චරිතයක් මෙතුමිය තෙරුවන් සරණයි ❤❤❤❤❤ජයෙන් ජයම වේවා ❤❤❤cyprus ❤❤❤ඔබ තුමියට මැඩම් නෙමෙයි ඔබ තුමිය රැජිනක් 🙏🙏🙏🙏🙏අපේ දරුවන් ට දෙන හය්යට ❤❤❤❤
💐💐💐👏💐👏👏
ඇත්ත tama මිනිස්සු හරි කුහක අය කිසිම දෙයක් දන්නේ th na
සමහර අය apsari ta madam කියන්නේ ඇයි කියලා අහල තිබ්බා
Educational qulification මොනවා da කියලා අහල තිබ්බා
Asian cup එක ගත්ත වෙලාවෙ
ලකුණු daganna හදනවා කියලා තිබ්බා
ගොඩක් මිනිස්සු අනිත් අයගේ හොඳ දකින්න කැමති na
ඒකයි ape රට මෙච්චර පිරිහීමට පත් වෙන්නේ
💐💐💐💐👌
The epitome of Sri Lankan beauty. What a classy lady. Loved her then( even she stole my biggest cricket crush🙃🙃), love and respect her now. Well done for the achievements and thank you for the invaluable service. 💕💕💕
💐💐💐🌺🌺🌺
A marvelous, exemplary personality, Apsari Sinhabahu Tilakaratne...Hats off to her for a self-less service rendered to the country!
.💐💐💐💐👍👍👍
මිනිස්සු එක්ක කුණුහරප කතා කරන, මැර වැඩ කරන හිරුණිකාට,හොරකම් කරපු ශිරන්ති, වංචාකාර ඩයනා, මේ හැමෝටම මැඩම් කියනවනං මේ වගේ කාන්තාවකට නියන්න බැරි ඇයි?
තව දෙයක්, අපේ මාධ්‍ය හරිම කුහකයි. පිරිමි කණ්ඩායම දිනල ආපු වෙලාවෙ ඒ අය කෝටි ගණන් වටින කාර් වල යන හැටි පෙන්නුව. සමහර අය ගෙදරට ඇතුල් වෙනකොට බල්ල ඇඟට පැනල හුරතල් වෙන හැට් පවා මාධ්‍ය වල පෙන්නුව. නමුත් එක ක්‍රීඩිකාවක් ගුවන් තොටුපලින් පිටවෙලා ගෙදර ගියේ බස් එකේ. ඒව පෙන්වන්න කව්රුත් නැහැ. මේ ගැන ක්‍රිකට් ආයතනය ටිකක් සැලකිලිමත් වෙන්න ඕනෙ.
😳😳😳🤔
Mewa gana janathawa danuwath naha......Congratulations Mrs.Apsari Thilakarathna...God bless you....🎉🎉
ඔයාගෙ කතාව හරි 🎉🎉 මමත් ඒක දැක්ක 😢😢🎉
හරිම ලස්සන කත බහක් නිහතමානී ඇයට ඉදිරි වැඩ කටයුතු සාර්ථක ලෙස කරන්න ශක්තිය ලැබේවා
@@chameladilu780 💐🌷💐
ගොඩාක් වටිනවා, ඇත්තටම ඔබ මැඩම් කෙනෙක් හැබැයි අපේ උන් දන්නෙ ශිරන්තිට හරි චලනිට හරි මැඩම් කියල පස්සෙන් යන උන්ට ඔයාල වගේ අය මැජික් තමා ❤❤❤
💐🌷💐🌷💐
Very classical... Very proud of you Ms. Apsari..what s wonderful person you are. Thank you Kelum as always
Thanks to you
මගේ ආදරණීය සහෝදරයා හැමදාම වගේම අදත් ඉදිරිපත් කළ වැඩ සටහන ඉතාම අගය කරනවා ❤❤ ඒ වගේම මේ වගේ nihathamani , wadagath , ආදරණීය චරිතයක් එක්ක කල කතාබහ ගොඩක් අගය කරනවා..තෙරුවන් සරණයි ඔබ දෙපළට ❤❤❤❤
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
ඔබටත් තෙරුවන් සරණයි
ඉදිරියටත් මේ සේවය කිරීමට ඔබතුමියට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.💗💗🌸🌸
💐👌💐👌👌
ආදර්ශමත් කාන්තාවක් ❤💐
🌺💐
She’s beautiful both inside and outside❤️
💐💐💐🌺💐
නිහතමානී කාන්තාවක් ඔබ තුමිය.. බුදුසරණයි
👌💐👌👌
ඔබතුම් ට තව දක්ශ දරුවන් මේ රටට දායාද කරන්න එ දරුවන් හොයා යන ගමනේදී.....ගම් නියම් ගම් සිසාරා යන එන බාධක ජය අරගන්න දෝශාභීයෝග දරාගෙන පසෙකලා දමා අමතක කර මේ ගමන යන්න ජය...සතුට...නිරෝගී සුව පතනෙමී ඉතාමත් ආදරයෙන්...❤❤❤❤
👌💐👌💐👌
@@kalumwijesooriya කැලුම් අයියා අපේ ක්‍රීඩිකාව චමරි නංගිවත් ගෙන්නකෝ...program එහෙකට.
@@kanchibashini1117 ම්ම්ම් මම ඇයව දන්නෙ නැහැ. උත්සාහ කරල බලන්නම්
@@kalumwijesooriya අප්සාරි මහත්මිය උදව් කරයි...
@@kalumwijesooriya ඇත්තටම කිව්වොත් කැලුම් අයියේ....මම ඉන්නේ ලංකාවේ නෙමෙයි...මිලානෝ වල...මගේ මව් රටේ මේ වගේ ව්ශේෂ දේවල් වෙද්දි ලංකාවේ ඉන්න ඔයාට වඩා රටින් පිට ඉන්න මට ගොඩාක් දැනෙනවා...එවා කදුලු වලින් පෙන්නන්න පුලුවන් වචනවලට වඩා...මගේ උපන් රට බැබලෙන්න බැබලෙන්න පිටරටක ඉන්න අපිට දැනෙනවා වැඩි..එ අපි මව් රටට වඩා ඇතින් ඉන්න නිසා...
වටිනා කාන්තාවක්.... ආදරෙයි...
💐💐💐💐🌷
Certainly
ඇත්තටම ඔබ හිතරිදව ගන්නඑපා. ඔබ පිංවන්තියක්
ඇත්තටම මැඩමි කෙනෙක් වන්නෙ කරන හරි කිුයාවෙනි.කරන සේවයට ස්තුතියි .
👌💐👌👌👌
❤ ආසියානු කුසලානය දිනා දීම පිටිපස සිට යෝධ ශක්තියක් වූ මෙතුමියට ජාතියේ උත්තමාචාරය ...❤🌹🙏
💐💐💐💐🙏
I have not met or seen this lady, but her impact is undeniable. She has made an enormous contribution by identifying and nurturing talent among young girls.
Despite not being a cricketer herself, being married to a cricket star has given her a unique perspective. She was able to view things from a woman's point of view, which made all the difference.
Instead of solely focusing on talent, she recognized the importance of passion for cricket.
This approach has proved to be successful. Convincing parents in rural areas to allow their daughters to pursue sports is a difficult task, but one that she has taken on with great dedication.
It truly takes a woman who can connect with these parents to make this possible.
I am confident that the nation will acknowledge and appreciate the significant impact of her efforts.🇱🇰🇨🇦🇱🇰🇨🇦🇱🇰🇨🇦
Kalum we are watching you from Toronto 🇱🇰🇨🇦
👏👏👏👏👏💐💐💐💐
මෙතුමිය අපි පොඩි කාලේ හම්බ වුනා නම් මමත් ටීම් එකේ අනිවාර්යෙන්ම.හදවතට පුදුම වේදනාවක් වගේම පු දුම සතුටක් තියෙන්නේ.
අපිට ඉදිරියට යන්න අත දෙන්න කවුරුවත් හිටියේ නෑ.අරමුණක් හොයා ගන්න බැරි වුණා.සල්ලිවලට නෙමෙයි රට වෙනුවෙන් සෙල්ලම් කරන්න පුදුම ආසාවක් තිබුණේ.ඇල්පිටියේ කෙල්ලව දැක්කම අපේ ධෛර්යය ගැන දරාගන්න බැරි වේදනාවක් ආවා.
ඒ දවස්වල ස්කෝලෙ දී පිරිමි ළමයි කිව්වේ මල්වාස් කියලා.ඇත්තටම උඹ කෙල්ලෙක් ද අහනවා.
ගුරුවරු අපිව මානසිකව වැට්ටුවා.අපේ හැකියාව අඳුරගත්තේ නෑ.කෑලේ පිපෙන මල් කෑලේට පරවෙන්න නොදි මේ කරන මෙහෙය කියලා නිම කරන්න බෑ.මගේ හීනය සැබෑ කර ගන්න බැරි වුනත් සැබෑ දක්ෂයින්ගේ හීන හැබෑ වෙන එකනම් හරිම සතුටුයි.
ඔයාලා වගේ පරාර්ථකාමී අය තමයි මේ රට බබලවන්නේ.හොයා ගන්න මැණික් කැට පරිස්සම් කර ගන්න.ඔය පිටට ම ගේමු ලෝක කුසලානයත්.💪💪❤
ආදරෙයි මිස් ඔයාට ගොඩක් ම.
අප්සරා මිස්ටත් අපේ කෙල්ලෝ ටිකටත් ආශිර්වාදය කරනවා.ජයෙන් ජයවේවා.
තෙරුවන් සරණයි.
❤🇱🇰💪
💐💐💐💐👌
Oba thumiya Hoda bodu kanthawak...Habana guna yahapath kanthawak....budusaranyi...ea Darshan daruwan ta th...❤❤❤❤
ගැඹුරු කැපවීමකින් කල උදාර සේවයක්. අද ඒ සියලු උත්සාහයන් මල් පල අරගෙන. ඔබට ස්තුතියි.
💐💐💐💐👌
ඔබ කරන සත් කාර්යයට අපේ ආචාරය. මේ වගේ කැලේ පිපිලා යන මල් අපි හැමදාම දකිනවා. විශේෂයෙන් දුෂ්කර සේවයට ගිය ගුරුවරු විදියට. ඒ හැම කෙනෙක්ම අපට පුළුවන් විදියට දරුවන්ගේ ජීවිත සුවපත් කරන්න පුළුවන් හැමදේම කල අදටත් කරන අය. දුෂ්කර පලාත්වල දරුවන් වෙනුවෙන් මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. But we should not expect anything in return.
💐💐💐💐👍
මැඩම්ට,හශාන් සර්ට,දරුවන් තිදෙනාට සුභ පැතුම් ...
💐💐💐
👏👏👏👏
So proud of you of your great service and achievements
Mage parama pathuma
Abhimanaya thiyagena jeewathwena GAHE NIYAK wee
Ipadeemata niwan dakna thuru
👌💐👌💐💐
❤ඔබතුමියට තවත් මෙවැනි සේවාවන් ඉටුකිරීමට ශක්තිය ලැබේවා
💐💐💐💐🌺
පිරිමියෙක් පැතිය යුතු ආඩම්බර විය යුතු ගැහැනියක් ජයවේවා
👌👌👌💐
අපිට ඔබව වටින මැනිකක් ඒක ඔබතුමිය පෙන්වල ඉවරයි තෙරුවන්සරනයි ❤❤❤
තව තවත් දිරිය සවිය ලැබේවා නිබදවම
💐👌💐👌👍👍
Kelum ayye apsari medom harima karunawanthai hoda amma kenek e wagema kelum ayyath hema video ekakkma balanawa oyalage life style eken ganna bohoma de thiyenawa.bohoma sthuthi kelum ayya ❤❤❤
Bohoma isthuthi 💐💐💐💐
Appsari..you deserve the most.. queen of cricket..great motivator..❤❤
💐👌💐👌💐👌👌
This is quite unknown to us.Thanks Mr.Kelum.The lady behind the success.Now we know.Go on madam.Think the nation not the people.
"Think the Nation not the People". Best Caption Ever 🎉
💐💐💐💐👌
ගොඩක් ලස්සන කතාවක් මැඩම් 🎉🎉🎉 මමත් කෙනෙකුට දෙයක් දෙනකොට ඒක දන්නෙ ගොඩක් වෙලාවට මමයි ඒක ලබන කෙනයි විතරයි 🎉 මමත් වීඩියෝ කරලා fb දාන්නෙත් වටේට කිය කිය යන්නෙත් 🎉🎉 ඔබතුමිය කිව්ව කතාව හරි මැඩම් 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 මැඩම්ලගෙ මුලු පව්ලට සහ කැලුම්ටත්🎉🎉🎉 55:10
💐💐💐💐🙏
මිණි කැටයක්වන් කාන්තා රත්නයක්. දැක්කමත් හිත පිරෙනවා. ගෞරවාන්විත සිංහල කතක පූර්වාදර්ශය.. නියමයි.
👌👌👌💐💐💐💐🙏
Welldone Apasari. Proud Lady For Our Country. Sri Lanka
👏💐👏💐
Hats-off to her for the outstanding contribution made to Women’s Cricket in SL. Wishing her all the very best in her future endeavors!!
💐👌💐👌💐
ඇය කරනා කියන වැඩ කටයුතු ටික ඉදිරියටත් සාර්ථක වේවා
💐💐💐💐👌
Mama obatumiya samaga katakana labuna kenek harima lassanai 🥰 priyamanapa nihatamani itamath wadagath Kanata ratnayak 💐🇱🇰🇱🇰🇱🇰
💐💐💐💐
skip නොකරම ආසාවෙන් බැලුවා....සුභ පැතුම් ඔබතුමියට......කැලුම් සහෝදරයා ඔබට ගොඩාක් ස්තුතියි....❤❤❤❤❤❤
👏👏👏💐💐💐👌👍
බොහොම ස්තුතියි
This Lady has all the credentials to hold this position and should be regarded as one of the best appointments SLC has made to Womens Cricket.
She lived in Cricket, married to Test Captain
Raised three Cricketer Sons...
👍♥️ Thank You.
Pleasant Lady.
Building confidence of Village lower end Social status families to attract Young Daughters... Absolutely needed a lady like this contacted to SLC to build a Team
Very Good appointment.
Well said 💐💐💐💐👏👏👏👏
ඇය නිහඩව, අවන්කවම, කැප වීමෙන් ඇගේ ජොබ් එක කාර්යය කරනවා.ඇගේ සේවය ඉදිරියටත් තවත් ලැබේවා 🙏
ලාංකීය විදිහට හරිම සුන්දර කතාව, ඇදුම.ඇයට සුබ පතනවා 🙏
👌👌👌👌👏👏👏👏👏💐💐💐💐
ඔබ තුමිය මෙ රටේ cricket වෙනුවෙන් කරන සේවය අති විශිෂ්ට යි, ජයෙන් ජය වේවා
👌💐👌💐
කාන්තා යුගය ක් ඉදිරියට බිහි වේවා ලෝකයේ ඉදිරියේ ඉන්නේ කාන්තා වන් ශි ලංකා ව 🇱🇰 එවන් රටක් කරන්න අපි එකතු වෙමු නිවේදක මහතා ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සැමට සුබ දවස ක් වේවා 🎉❤🎉
ඔබට බොහොම ස්තුතියි
පිරිමි කණ්ඩායමකුත් හදලා ගන්න මෙතුමියට දෙන්න.
💐👌💐👌👌
Thank you very much for the fantastic work you do❤❤❤❤. Wish you all the best with your continued work. Many thanks to your husband and the whole family. Good bless
Thank you too!
❤❤ superb speech ❤❤ 🌹🌹 May The noble triple gem bless you & All 🇸🇬🇱🇰💐💐💐🌹🌹🌷🌷
👏💐👏💐👏👌👍
මේ රටේ විතරයි මේ වගේ දේවල් වෙනිනෙ අප්පා
වෙන රටවල මේඉවගේ චරිත උළුප්පන්නෙ නෑ. අපේ 🐂 සම්පතටම හොඳයි මේ කතා
අවුරුදු ගණනාවකට කලින්,ඇය දේශපාලනය වෙනුවෙන් වැඩ කලා.අපිත් ඇයත් එක්ක ඒ කඳවුරට වැඩ කලා.අපරාදෙ ඒ කාලය..ඇය හැමදාම ගොඩක් නිහතමානී කෙනෙක්..හිනාවෙලා ගොඩක් ලස්සනට ඉන්නවා.අපිට කාන්තාවන් විදියට ඇයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..ජාතික වස්තුවක් ඇය..ආදරෙයි ගොඩක් ඒ ආදරණීය නිහතමානී කමට..❤
👌👌👌💐
The beautiful lady from Inner and Outer... You did the Best Ma'am ❤❤❤
Thank you so much 🙂
Lovely conversation with this charming lady. All the best for both of you ❤💐
Thank you so much 😊
People throw stones to a tree that produces fruits...u are a tree of such...keep up the great work going...all the very best Apsari...thumbs up....❤👌💯👍💥✌🌹👊
Thank you so much 😀
Athtatama Mey dey kiwa yuthumai Mey thumiya harima niwaradiwa pahadili Kara ea katayuthu siduwena akaaraya pilibadawa,notherena kenek ta unath harima pahadili winiwida baawaya itha pahadili,uthum kaanthawak athtatama madam kenek ta ea madam kiyala ea honer Eka diya yuthumai, superb and good luck ♥️♥️♥️♥️♥️💐💐♥️♥️
💐💐💐💐💐🌺
Great interview, Great lady!
We are lucky to have her in this country, the best lesson for those who criticise is continue your good work and show the results!!!!
As Kelum said she is a queen 👸 I like she always maintain our culture, and respect everyone!
Great initiate by Sri Lanka Cricket!
Thank you so much 💐💐💐💐
I happened to see this awesome lady at a communication close by Colombo Ananda College. At first her voice attracted me n then I happened to look at her..."විහාර මහා දේවියක් " was my first impression of her..then got to know that she is the wife of Hashan Thilakaratne..That glimpse of her just made me feel that she posseses a quite a strong personality ..True to the word her service in silence is remarkable towards the ladies' cricket team. Do appreciate your concern towards the girls of the cricket team..Beyond doubt you are their moral support n courage....Your guidance shall do the girls a world of good..
Thank you so much for these kind words 💐💐💐💐
හරිම ආදරණීයයි.❤ බුදු සරනයි 🙏
💐💐💐🙏
Amazing interview amazing lady🎉🎉🎉🎉
Thank you so much 💐💐💐
Please share this video if possible
තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉 යහපතක්ම වේවා 🎉🎉
💐💐💐🙏🙏🙏🙏
As always thank u so much for bringing us such amazing people's life stories and character..and also thank u and much appreciated that you always try your best to reply and react for the comments of ur fans and audience.... Such a humble and talented announcer ever....... Mr handsome
All the very best
Thank you so much h for these kind words. 🙏🙏🙏🙏🙏
Theruwan saranai
Hareyata wadak karana kenek sadda badda karegena dewal karanne na wada wetarai neda kalum mahathmaya..metumeyata teruwan saranai..harema wadagath kenek..stute kalum mahathma obatath..❤❤❤
💐💐💐👍👍👍👍👌👌👏
ආදර්ශමත් බෞද්ධ කුල කාන්තාවක් ලෙස සමාජයේ ජීවත් වෙමින්,තමාට පැවරුන සමාජ වගකීම නිර්භීතව, නියමාකාරයෙන් ඉටුකරන ඔබට අවැසි ධෛර්යය ශක්තිය නොමදව ලැබේවා!!!
💐💐💐💐👌
❤❤❤ අප්සාරි madam හරිම නිහතමානී චරිතයක්
💐💐💐💐👌
සුපිරි නිහඩ වැඩකාරියක් ❤️
👌💐👌👌
හරිම ආදර්ශමත් චරිතයක් ❤
🌷💐🌷💐🌷
💕 So proud of you Apsari. Loads of love to you.
💐💐💐💐👌
Nice interview 🔥
Thank you so much 💐🙏
Apsara, appreciate and thank you for your support and service. 🎉
Thank you too!
Hats off to Apsara and wish her All God's Blessings !
💐💐💐💐👍
Obatumiyata deergausa patanawa,great lady kenek.
👌💐👌🙏
❤ මෙතුමිය කරපු කැපවීම් වල ප්‍රතිපල එන්න පටන් අරන් තියෙන්නේ දැන් තමයි..ජය වේවා..ඉස්සරහට තවත් තියෙයි..තවත් දක්ෂ අය හොයලා දෙන්න 🙏
👏👏👏👌💐
බොහොම ස්තූතියි.
පිංසිදු වේවා.
💐💐💐👌
Thanks madam ape daruwanta loka කුසලාන naya ලබන්න hekiyawa ලැබේවා ❤❤❤❤❤❤
👌💐👌💐👌👌
Thank u sooo much akkiyo for the commitment dat u do towords the ladies cricket team . Ane ape girls lath ekka inna akkooo wc eka th oneeee❤❤❤❤ yesu pihitai
🤔🤔🤔💐💐💐
ඔබතුමියට අපේ ප්‍රනාමය
ආදරෙයි ❤❤❤
👍👍👍💐
I really appreciate the way that apasari akki dress and the way she talks. ❤❤❤ u akkiiii soo much ..jesus bless u
Thank you so much 🙂
කැලුම් අයිය ( මහත්මයා ) නිසා තමයි මෙතුමිය ගැන දැනගත්තෙ 👏🥰👏
🙏🙏🙏🙏💐💐
නිහඩ සේවයක් කරන කාන්තා ක්‍රිකට් කන්ඩායමෙ නියමුවරිය ❤ ✌👌🔥🙏
👌👌👌💐👌