ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ දැනුමේ තරම | Sirasa Lakshapathi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2020
  • Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
    Facebook Page - SirasaLakshapathiOfficial
    Instagram - lakshapathisl
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

ความคิดเห็น • 1K

  • @kithuminicooray4430
    @kithuminicooray4430 3 ปีที่แล้ว +468

    ඌරුවරිගේ වන්නියලැත්තන් මැතිතුමාට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!!!!!🙏❤️

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +444

    එතුමා ප්‍රශ්න දිහා බලන්නෙම නැති තරම් ❣️😇😌. ඒතරම් ඉවසීමක් , දැනුමක් ... අතිවිශිෂ්ටයි

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว +4

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය
      Life studio sl channel

    • @SB-sx4vf
      @SB-sx4vf 3 ปีที่แล้ว +12

      මේ ඇඩ් එකක්... අදීවාසින් දක්ෂයි... මේක රග පෑමක්...

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 3 ปีที่แล้ว +7

      @@SB-sx4vf මේක රගපෑමක් කලින්සූදානම් කල වැඩසටහනක්
      අනික වන්නියා කියන්නේ වැද්දෙක් නොවේ වන්නියාගේ පියා මාතර තිහගොඩ උපං සිංහල මිනිහෙක් පොඩි ගෑනුලමයෙක් දූශනය කරලා මරලා පොලිසියෙන් බේරෙන්න දබානේ කොටබකිනියට පැනපු මිනිහෙක් පස්සෙ ගං වැදි ගෑනියෙක් සහේට අරං ඒතමා තිසාහමිගේ ඇත්ත කතාව.

    • @iluilangarathna9414
      @iluilangarathna9414 3 ปีที่แล้ว +1

      💕💙💙good💖💖❤❤💟💜💕

    • @kaviduloshana8798
      @kaviduloshana8798 หลายเดือนก่อน

      ​@@SLTechphotographer9368 අඩෝ සිරාවටම උඹ කොහොමද එච්චර ලොකු කතාවක් දන්නේ 😮

  • @susanthawijayawickrama2583
    @susanthawijayawickrama2583 3 ปีที่แล้ว +661

    ඒ ශ්‍රේෂ්ඨ නායකයාණන්ට දීර්ඝායුෂ !,ආදරණීය චන්දන ට respect !

    • @roxzyprince9341
      @roxzyprince9341 3 ปีที่แล้ว +2

      Aniwa.. Anna minissu.

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว

      @@roxzyprince9341th-cam.com/video/2nOkAx8RPzw/w-d-xo.html
      අපේ දේශීයත්ත්වය ගැන ek thiyenwa
      Eka balala subscribe karanna

    • @chandralathachandralatha1362
      @chandralathachandralatha1362 3 ปีที่แล้ว

      ©©

    • @sadasuwa8301
      @sadasuwa8301 3 ปีที่แล้ว

      @@minisungeadawiya3642
      W

    • @tissadezoysa832
      @tissadezoysa832 3 ปีที่แล้ว

      @@minisungeadawiya3642 ....

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 3 ปีที่แล้ว +69

    කල්පනාකාරී ඉවසිලිවන්ත බුද්ධිමත් පරිනත නායකයෙක්...

  • @thchama5027
    @thchama5027 3 ปีที่แล้ว +66

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ හරිම ලස්සනට ඉවසීමෙන් පිළිතුරු දෙනවා

    • @user-wu1jc7zr4y
      @user-wu1jc7zr4y 2 หลายเดือนก่อน

      මේක කළින් ප්ලෑන් කරපු සෙටප් එකක් කියල හිතාගන්න බැරි හෝ සිරස දෙන ඔනම ගූ ගොඩක් රස කර කර කන උඹලගෙ දැනුමේ තරම.

    • @tilaninisansala4747
      @tilaninisansala4747 2 หลายเดือนก่อน

      Ela ela 😂😂😂😂😂
      Ub bayyaa ​@@user-wu1jc7zr4y

  • @lahirulakmal2924
    @lahirulakmal2924 3 ปีที่แล้ว +101

    අවුරුදු 48000කටත් එහා ඉදන් අනිත් සතුන්ගෙන් මිනිස් පරපුරක් රැකගෙන, සිංහලය රකින්න දුනුවායෝ වෙලා, 1818 කැරැල්ලේ බූටාවේ රටේ රාලලා එක්ක එකතු වෙලා සුද්දන් හා සටන් කරලා ජීවිත කැපකරලා 😊 අදටත් පරිසරය රකිමින් ජීවත් වන, ඔබලාට තවත් බොහෝ කාලයක් පරපුරත්‍ රැකගෙන මේ රටේ ජීවත් වෙන්න ලැබේවා 😍😍

    • @rupamangalika4767
      @rupamangalika4767 3 ปีที่แล้ว +1

      ape wada sinhala urumaya mounta aethe

    • @lahirulakmal2924
      @lahirulakmal2924 3 ปีที่แล้ว +2

      @@rupamangalika4767 ඔව් අනිවාර්‍යයෙන්ම. දැන් ඔය 225 ඉන්නේ නමට සිංහලයෝ. 😊 නියම සිංහලයෝ කියන්නේ මොවුන්.

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය ගැන
      Life studio sl channel

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว

      @@lahirulakmal2924 th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය ගැන
      Life studio sl channel

    • @truelk
      @truelk หลายเดือนก่อน

      Sudda hitiynm hodai bn

  • @nirmanattitudesofficial1408
    @nirmanattitudesofficial1408 3 ปีที่แล้ว +54

    වර්තමානයේ අපේ මේ හෙළ බිමේ සිටිනා මා ප්‍රියතම මිනිසා නම් ඌරුවරිගේ වන්නියලැත්තන් 💜️💜️💜️🙏🙏🙏

  • @suranjanamadumal8303
    @suranjanamadumal8303 3 ปีที่แล้ว +62

    ශ්‍රේෂ්ඨ නායකයානනි ඔබ තමයි නියම නායකයානන්....දීර්ඝායුෂ ඔබට.💖💖

  • @sajeewanhatangala6498
    @sajeewanhatangala6498 ปีที่แล้ว +138

    බුද්ධිමත් අපි ගරු කළ යුතු ශ්‍රී ලංකාවේ සිටින එකම ජන නායකයා.

    • @user-wu1jc7zr4y
      @user-wu1jc7zr4y 2 หลายเดือนก่อน +2

      මේක කළින් ප්ලෑන් කරපු සෙටප් එකක් කියල හිතාගන්න බැරි හෝ සිරස දෙන ඔනම ගූ ගොඩක් රස කර කර කන උඹලගෙ දැනුමේ තරම.

    • @chandanakumara1296
      @chandanakumara1296 หลายเดือนก่อน

      ​@@user-wu1jc7zr4yඅප්පේ තෝ වගේ පක්ශ වලට කඩේ ගිහින් ඒව ලෙවකකා ඉන්න උන්ට නං සිරස අරහං තමා ඇත්ත කියන නිසා. උබේ ආකල්ප බුද්ධිමට්ටම කමෙන්ට් එකෙන් පෙන්නනවා😂😂😂😂😂

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +124

    සියැටල් ගැන කියපු කතාවට ඇස්දෙකේ කඳුළුත් පිරුණා 😥 ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐

    • @l.h.pdewmina6180
      @l.h.pdewmina6180 3 ปีที่แล้ว +1

      Mewa kiyala dila sirasa karayo kohomath baba hukun danna prasidday ne

  • @baakeermohamed6092
    @baakeermohamed6092 3 ปีที่แล้ว +87

    මෙවන් බුද්ධිමත් කෙනෙක් අප ඉදිරියේ ගෙනාපු "සිරස" ඔබට ස්තූතියි. වන්නිලා ඇත්තන්ටත් ඒ ජන කොට්ඨාසයටත් සමාජයේ මීටත් වඩා ඉහල තැනක් ලබාදිය යුතුයි. ඔබ දෙපලට සදා ජය වේවා.

  • @iwanderer7558
    @iwanderer7558 3 ปีที่แล้ว +193

    පුදුම ඉවසීමක් ඒක. වෙන උන්නම් ඔතන මැරෙන්න යනවනේ උත්තරේ හරි ගියාම .. මාර සතුටුයි. පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්ව ගෙන්නුවනම් දෙවෙනි ප්‍රශ්නෙන් ගෙදර. Respect වන්නිල ඇත්තෝ ❤️❤️❤️❤️

  • @1976udaya
    @1976udaya 3 ปีที่แล้ว +916

    ඔන්න නායකයෙකුගේ දැනුම පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්ගෙන් ඔය ප්‍රශ්න ටික ඇහුවනම් ඌ උම්බෑ කියලා ගොමත් දාලා එන්නේ ඔතන

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +202

    අපේ සියැටල ඔබතුමා. ගෝටබය ට ලියුමක් ලියන්න ගස් කපන්න එපා කියල💞💞👍💪💪

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය
      Life studio sl channel

    • @lakeezone5906
      @lakeezone5906 3 ปีที่แล้ว

      Mawath sub karanna puluwanda

    • @user-cf9bm8zm9p
      @user-cf9bm8zm9p 3 ปีที่แล้ว +3

      ඌට කිව්වට වැඩක් නෑ කොම්පැණිකාරයින් කැලේට වඩා ලොකුයි

    • @srsakeera5538
      @srsakeera5538 ปีที่แล้ว

      No worries

  • @nuwangiarts
    @nuwangiarts 3 ปีที่แล้ว +200

    ඇස්වලට කදුලක් එනවා බලද්දි.. අපි ගොඩක් ආඩම්බරයි මේ වගේ කෙනෙක් රටේ ඉන්න එක.. මේක පුලුවන්නම් ඉංග්‍රීසියට ට්‍රාන්සර් කරලා හරි. සබ්ටයිටල් හරි දාලා මුළු ලෝකෙටම පෙන්වන්න ඕන..

    • @Topithecorgi123
      @Topithecorgi123 ปีที่แล้ว

      😂😂😂💩තුක් නොදකින් තොපි ඔහොම තමා අර 225 රැවටෙන්නේ හැමදාම

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว +1

      ඇත්තටම ගොඩාක් හොදයි ..

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +3

      ​@@Topithecorgi123 අව්ලක් නෑ උබ වගේ දාර්ශනිකයෝ ඉන්නවනේ රට ගොඩ දාන්න 🤣

    • @Topithecorgi123
      @Topithecorgi123 ปีที่แล้ว

      @@5ofamazing186 ඔව් ඔව් වැද්දනේ බොලාලව ගොඩ ගත්තේ 😝😝😝😝

  • @anuradapathum6474
    @anuradapathum6474 3 ปีที่แล้ว +15

    නියම දේශිය නායකත්වය.ඔබතුමා රටටම ආඩම්බරයක් 🙏

  • @shanezfernando7649
    @shanezfernando7649 3 ปีที่แล้ว +9

    Wisdom Without Formal Education; ඌරුවරිගේ වන්නියලැත්තන් වැනි ශ්‍රෙෂ්ඨ නායකයෙක් ඇසුරු කිරීමට ලැබුනු භාග්‍යය මගේම වාසනාවයි... ඔබ තුමාට දීර්ඝ ආයූ වන්නියලැත්තෝ... 🙏🙏🙏 චන්දන මහතාටද මෙය අමතක නොවන අවස්ථාවක් වේවි මගෙ හිතේ.

  • @suduhansi6590
    @suduhansi6590 3 ปีที่แล้ว +42

    මොන කුළයක උනත් මෙන්න වටින දැනුම් සම්භාරයක් තියන පැරණි අය. බලන්න ඒ උත්තර දුන්න එඩිතර කම , මෙච්චර ඉගෙන ගත්තු මම වත් දන්නේ නෑ අන්තිමට චන්දන සර් අහපු ප්‍රශ්නයට උත්තරය...😊😊❤️

  • @rasangikapathirana5416
    @rasangikapathirana5416 3 ปีที่แล้ว +27

    ඒ ඇස් දෙකේ තියන අභිමානය...✌️

  • @dinushihansani5641
    @dinushihansani5641 3 ปีที่แล้ว +64

    🤗🤗🤗🤗රටට වටින නායකයෙක් ශ්‍රේෂ්ඨ නායකයෙක් දීර්ඝායුෂ ඔබට 🙏🙏🙏🙏🙏🙏

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +1245

    මෙතුමා රටෙ ජනාදිපති වුනා නමි ඔය ගොල්ලෝ කැමතිද 👍👍👍💪💪💪

    • @bhagyaliyanaarachchi1006
      @bhagyaliyanaarachchi1006 3 ปีที่แล้ว +20

      😅😅

    • @chandraalwis3874
      @chandraalwis3874 3 ปีที่แล้ว +69

      @@bhagyaliyanaarachchi1006 ඇයි හිනා වෙන්නෙ දැන් ඉන්න අයට වඩා හෙද වෙන්න තිබුනා

    • @anusandasanda2253
      @anusandasanda2253 3 ปีที่แล้ว +14

      Niyamai

    • @monsurmonsur3607
      @monsurmonsur3607 3 ปีที่แล้ว +46

      කුහක කමක් නැහැ හදවතින් ම kamathi

    • @nilanthaweerasinghe3889
      @nilanthaweerasinghe3889 3 ปีที่แล้ว +13

      @@bhagyaliyanaarachchi1006 Ai hina Wenne

  • @nishunish1338
    @nishunish1338 3 ปีที่แล้ว +30

    ඒක නම් දැනුම් පොතක් 😍❤️ දීර්ඝායුශ වේවා

  • @upeninety981
    @upeninety981 3 ปีที่แล้ว +15

    හරිම ආකර්ෂණීය නායකයෙක්..දීර්ඝායූ වේවා!!

  • @geethmadawala2637
    @geethmadawala2637 3 ปีที่แล้ว +23

    මගෙම රත්තරන් ජාතිය ❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kamalperera7685
    @kamalperera7685 3 ปีที่แล้ว +41

    දීර්ඝායු.....වන්නිලා අැත්තෝ ඔබ තුමාට.......🙏🙏🙏🙏🙏🙏

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +11

    ඔබ තුමාට දිර්ඝායු ලැබෙවා බලන්න මෙතුමා ගෙ දැනුම තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිට ලැබෙවා

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 3 ปีที่แล้ว +130

    ඔබතුමා ගැන ආඩම්බරයි,ආයුබෝහෝවේවා.....!!!!!

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය
      Life studio sl channel

    • @lakeezone5906
      @lakeezone5906 3 ปีที่แล้ว

      Mawath sub karanna puluwanda

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 หลายเดือนก่อน +1

    අනේ මෙතුමා සියැසින් බැහැ දකින්න තියේනම්...දීර්ගායු වේවා මෙතුමන්ට❤️

  • @rdlmd2776
    @rdlmd2776 3 ปีที่แล้ว +392

    නුතන සියැටල් ඔහුයි.

  • @ureshranathunga9973
    @ureshranathunga9973 3 ปีที่แล้ว +129

    ලොකු ලොකු ඉස්කෝල වල ඉගෙනගෙන හරි පොස් ජීවිත ගෙවන රටට නිදහස ලැබුනු දිනය නොදත් ඇත්තල ඇත්තිල මේව බලල ලැජ්ජ වෙන්ඩෝනෙ ඉතින්..

    • @rupamangalika4767
      @rupamangalika4767 3 ปีที่แล้ว +3

      aeththamae mey menesa ratata sampathak

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය
      Life studio sl channel

    • @tsundokukaroshi8649
      @tsundokukaroshi8649 3 ปีที่แล้ว

      1948

    • @subamaduwanthi4384
      @subamaduwanthi4384 2 ปีที่แล้ว

      Ammo ekamn aththa.....

    • @LUCIFER18832
      @LUCIFER18832 2 หลายเดือนก่อน

      රටට නිදහස නැති වීන පටන් ගත්තෙ 1948

  • @sundara6585
    @sundara6585 3 ปีที่แล้ว +68

    නියමයි සුපිරිම තමයි ඉතිං තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 3 ปีที่แล้ว +85

    මං සිරසෙ ආසම කරන වැඩසටහන

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      ඇයි මං.
      මං ඇප්ලයි කරලාත් ගියේ නෑ.
      ???????????????
      ඒක
      දිග කතාවක්

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 3 ปีที่แล้ว +32

    බුදු සරණයි වන්නිලඇත්තෝ. 🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +22

    ඇත්තටම දැනුම සේස්ටයි වන්නිල ඇත්තන්ගේ 👍 ලයික් බෙල් සබ් කලා ජයවේවා ඔබට තෙරුවන් සරනයි අපේ පැත්තටත් ඇව්ත් යන්න ❤️👍

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 5 หลายเดือนก่อน +2

    අපේ පරපුරේ වර්තමාන ශ්‍රේෂ්ඨ නායකයා වන්නිය ඇත්තෝ! ඔබතුමාට උත්තමාචාරය !

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +17

    කදුළු එනව මේ දක්ෂතා දැක්කම පාද නමස්කාර වේවා නායක තුමණි ..

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 3 ปีที่แล้ว +9

    නිරවුල්ව තීරන ගැනීමේ හැකියාව, ඉවසීම, සැහැල්ලුවෙන් ප්‍රශ්න වලට මුහුනදීම අතිවිශිශ්ටය්..!!

  • @excavatordreams
    @excavatordreams 3 ปีที่แล้ว +610

    කව්ද බං මුංට වැද්දො කිව්වේ ..බලන් ගියාම අපිනෙ වැද්දො

    • @mvytvt3998
      @mvytvt3998 3 ปีที่แล้ว +5

      Hariyatama. Hari

    • @roxzyprince9341
      @roxzyprince9341 3 ปีที่แล้ว +4

      Ekenma.

    • @sirisagamithpadanamasagami6418
      @sirisagamithpadanamasagami6418 3 ปีที่แล้ว +4

      Hariyata Hari pute. Balanna tiyena vedagat kama. Anna niyama nayakayo.
      Ape kattiya vandinna ona mal tiyala me vage attanta.
      Me tama ape Urumaya.

    • @sithmikawya4577
      @sithmikawya4577 3 ปีที่แล้ว +6

      අම්මපා තමයි බං.

    • @nethmisathsarani5207
      @nethmisathsarani5207 3 ปีที่แล้ว +1

      aniwa

  • @ireshananayakkara2400
    @ireshananayakkara2400 3 ปีที่แล้ว +19

    නියම නායකයෙක්.... බුදු සරණයි !නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 3 ปีที่แล้ว +6

    ආඩම්බරයි ඔබ ගැන වන්නිලෑ ඇත්තෝ.
    ඔබ එක්තරා ආකාරයකින් වාසනාවන්ත පුත්ගලයෙක්.
    ඔබට නොමැති ඔබ නොපතන ලෝකයක ඔබේම රටේ බොහෝ ජනතාව ගිලී ඉන්නව
    ඉන් ගොඩ එන්න සෑම දාම උත්සාහ කරනව
    එහෙත් ඔබ නිහඬව සතුටින් සිටිනව.
    ඒ. ඔබේ පරමාර්ථය සහ බලාපොරොත්තු බොහෝ සීමා සහිත නිසයි.
    අපේ අය
    ජීවිතය අරගලයක් කරගෙන
    දවස ගානෙ විකාර කරනව.
    ඔබ සතෙක් දඩයම් කරගෙන දවසෙ කෑම වේලක් හොයාගෙන ජීවත් වෙනව.
    ඒත් අපේ අයට තියෙන ප්‍රශ්න ඔබ දන්නෙනෑ.
    ඔබ දන්නවනම් ඔබ අපේ උන් එක්ක එකතු වෙන්නෙත් නෑ.
    ජීවිතය කියනදේ ගැන හරිම පුදුමයි ඒ..
    විවිධ වූ මිනිසුන් ගේ සිතිවිලි සමාජ හැසිරීම් උවමනා එපාකම් දැක්කහම බව ඔබටත් කොළඹ පැත්තට ආවහම තේරැම් යාවි.
    එහෙත් ඊටත් වඩා වැඩි වෙනසක් ඇතිබව සමාජ මාධ්‍යය ඔස්සේ රිංගා බලනවිට ඔබටත් පෙනේවි.
    ඒ නිසා
    අපට කරදරයි වෙනත් සමාජ වල අවශ්‍යතා වලට බාධා පැමිණවීම හෝ ඔවුන්ගේ අඩුපාඩු කම් පෙන්වාදීම
    නමුත් ඒ සියල්ල සිදුවිය යුත්තේ
    මේ ශ්‍රීලංකා වේ ගෞරවයහා ඒකීයත්වය රැකෙන පරිදි වීම බව ඔබත් මමත් අමතක කලයුතු නැහැ
    අපි අපිම වෙමු
    නමුත් අපේකම වනසාලන වසලයන්ට එසේ කිරීමට කිසිසේත් ඉඩ නොතබමු.
    ඔබත් මේ රටේ සියැටල් ට වඩා
    පරිසරයට ආදරය කරන කෙනෙක් බවට පත්වේවා.

  • @jaakoppuproductions...3754
    @jaakoppuproductions...3754 ปีที่แล้ว +7

    දැඩි පෞරුෂය ,ප්‍රතාපවත් තේජාන්විත පෙනුම සහ ආත්ම විශ්වාසය එමෙන්ම ශ්‍රීලාංකික වැඩිහිටියාගේ සියළුම හර පද්ධතීන් නියෝජනය කරන අසිරිමත් මිනිසානෙනි ඔබ චිරාත් කාළයක් වැජඹේවා.

  • @nowtykavi2954
    @nowtykavi2954 3 ปีที่แล้ว +6

    අපේ ආදීවාසී නායක තුමනී ඔබට දීර්ඝායුශ ලැබේවා. අපේ සම්පත අපේ ආඩම්බරය ඔබයී

  • @mafazmafaz1493
    @mafazmafaz1493 3 ปีที่แล้ว +30

    ඇත්තම කිව්වොත් මටම මම කුණු හරපෙන් බෙන්ගත්තා ඉතින් 😔😔😔😔
    කතා දෙකක් නැහැ මේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න කොච්චර තියනවාද ? 😔😔❤️💓

    • @kangaroo231kan5
      @kangaroo231kan5 ปีที่แล้ว

      Janapathi karamu me uththamaya yakunee

  • @prasannasilvasilva5951
    @prasannasilvasilva5951 3 ปีที่แล้ว +6

    වැදි නායකතුමා බොහෝම බුද්ධිමත්
    ඒකට අපේ නායකයෝ.හිහ් ,හිහ් හිහ් හී.......

  • @arunikaluarachchi2782
    @arunikaluarachchi2782 3 ปีที่แล้ว +4

    එතුමා ට දීර්ඝායුෂ ලැබේවා..මේ වැඩසටහන හැමෝම බලන්න ඕන..

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +3

    එතුමන් හට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @cpkumagurusinghe1417
    @cpkumagurusinghe1417 3 ปีที่แล้ว +62

    අන් රාජ්‍ය අන් ගෝත්‍රික නායකයින් දැකලා "අනේ එහෙම නායකයෙක් හිටියනම්...කියලා" හූල්ලන අපි...😌😌

  • @isharalakshani5663
    @isharalakshani5663 3 ปีที่แล้ว +24

    ශුක්‍රාට තරම්ම නිසදැස් කවි කතා ලියන්න් ඔනී අපෙ අභිමානවත් වස්තුවක් බන් මේ.

    • @sonitaja2874
      @sonitaja2874 3 ปีที่แล้ว

      aniwariyanma

    • @razeekahqa7285
      @razeekahqa7285 3 ปีที่แล้ว

      OW ME NAYAKA TUMATA KAV LIWA MADI

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ශුක්‍රාට චන්දන ගොඩක් උදව් කළා.

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 ปีที่แล้ว +110

    කොතරම් බුද්දිමත් කෙනෙක් ද..රටට අවශ්‍ය මෙවැනි අය නොවෙද?

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය
      Life studio sl channel

    • @dineshnanayakkara3142
      @dineshnanayakkara3142 3 ปีที่แล้ว

      @@sujathasiriwardena6740 .
      , එට්‍යුඉඔප්පු
      ,

  • @koralegama6648
    @koralegama6648 3 ปีที่แล้ว +7

    මේක බැලුවම මට හිතුනේ වැද්දො මෙයාල නෙමේ අපි කියලා මේ දැනුමත් එක්ක බලද්දී

  • @erandikawijerathne7513
    @erandikawijerathne7513 3 ปีที่แล้ว +15

    නියම නයකයෙක්.දැනුම හැකියාව හොද ආකල්ප නැතිනම් ඔහු නායකයෙක් නොවෙය්

  • @vishwachamika5339
    @vishwachamika5339 3 ปีที่แล้ว +8

    මන් හැම සතිඅන්තෙම බලනවා.හොද් වැඩසටහනක්.😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @janakiweerakoon7084
    @janakiweerakoon7084 ปีที่แล้ว +3

    One of the most intelligent and dignified ,leaders of Sri Lanka .blessing to see you..😊🙏🙏🙏🙏🙏❤🌺

  • @hkuy6461
    @hkuy6461 ปีที่แล้ว +1

    ඔබතුමාටදීර්ගායුෂලැබේවා...ජයමවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeevakongahawita3264
    @sanjeevakongahawita3264 3 ปีที่แล้ว +12

    Impressive knowledge and leadership, one of the coolest leaders in Sri Lanka ! Hope people will be more focused in identifying the Chieftain's issues regarding his community...

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 ปีที่แล้ว +7

    Great knowledgeable person... Great leader... The someone who wants to be a leader he or she would be like this person...

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 8 หลายเดือนก่อน +3

    වන්නිල ඇත්තන්ට මාගේ ප්‍රණාමය,ඒ ඔහුගේ බුද්ධියටයි.

  • @priyantharanasinghe1228
    @priyantharanasinghe1228 2 ปีที่แล้ว +2

    ඔබේ දැනුමට අපේ භක්තිය, දීර්ඝායුෂ ලැබේවා ......

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +2

    ඉතා හොඳ බුද්ධිමත් නායකයෙක් බුද්ධිමත්ව උත්තර දුන්නා.

  • @shamikasandaruwan1594
    @shamikasandaruwan1594 3 ปีที่แล้ว +147

    ලංකාවේ සියැටෙල්..

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය
      Life studio sl channel

    • @sithmikawya4577
      @sithmikawya4577 3 ปีที่แล้ว

      Obe kathawata math ekagayi

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +14

    Wannila Aththanta magen Subapathum.🤗🤗🤗🤗🤗❤🌹🌹🌹

  • @nandarathanathero6995
    @nandarathanathero6995 ปีที่แล้ว +1

    අදයි මං අහම්බෙන් මේ වැඩසටහන දැක්කෙ.
    නායකත්වය පිළිබද සියලුම ලක්ෂණ එතුමා වෙත
    නොඅඩුව තියෙනවා. හරිම ආඩම්බරයි. අර 225 ම
    කනෙන් අල්ලා ඇද ගෙන මෙතුමා ලගට ගෙනවිත්
    ඉවසීම, තියුණු බුද්ධිය , පිළිතුරු දෙන විලාසය,
    පාඩම කියාදෙන්න වටිනව. ඇත්තටම ඔය 225 ටම
    ඔය ප්‍රශ්න ටිකම දුන්නනම් පේල් තමයි.

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි වන්න්ල අැත්තේ නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @mikehussey4732
    @mikehussey4732 3 ปีที่แล้ว +12

    What a great man we have ever seen.....Ayubowewaaaa.....!!!!!!!!!!!! great leader...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @niroshaindunil6175
    @niroshaindunil6175 3 ปีที่แล้ว +5

    මෙන්න නායකයෝ😌

  • @user-kc7hk9ws1u
    @user-kc7hk9ws1u 3 หลายเดือนก่อน +1

    දීර්ඝායු.වෙිවා.සැබැ.නායකයනණි

  • @hansimuthu3084
    @hansimuthu3084 3 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ..

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 3 ปีที่แล้ว +13

    Proud of our wannila aththo. He's like seattle. Loves his people and mother earth.

  • @pushpajayanthi3142
    @pushpajayanthi3142 ปีที่แล้ว +8

    ❤❤ආදිවාසී නායකයා උනාට මාර මොලයක්😂😂

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 3 ปีที่แล้ว +6

    ආදරනීය මිනිසෙක්.💕💕💕💕 තෙරුවන් සරන යි ...

  • @anushalalanthi9764
    @anushalalanthi9764 2 ปีที่แล้ว +3

    අති විශිෂ්ටයි....දීර්ඝායුෂ ඔබ තුමාට.💜️

  • @lankamaduri6644
    @lankamaduri6644 3 ปีที่แล้ว +4

    ඉස්සරහටම යන්න ලැබේවා වන්නිල ඇත්තෝ...හරිම ආඩම්බරයි...

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය ගැන
      Life studio sl channel

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    ලොකයේ ග්‍රොත්ත්‍රක නායකයන්ගෙන් ශෙෂ්ඨතම නායකයා ආදිවාසී නායක උරැ වලිගේ වන්නිල ඇත්තෝ💪💪💪💪💪

  • @princemuthu6279
    @princemuthu6279 3 ปีที่แล้ว +12

    මොහු ශ්‍රේෂ්ඨ නායකයෙක්

    • @nowtykavi2954
      @nowtykavi2954 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @mrmadushanperera
    @mrmadushanperera 3 ปีที่แล้ว +9

    Sri Lankan Seattle.... Respect SIR. 🙏

  • @Kavin.the.gamechanger
    @Kavin.the.gamechanger 3 ปีที่แล้ว +12

    Very impressive,such a patience and good listening ears..uncomparative with our current local leaders....so proud to see where we belongs to ,where we came from..respect !!!

  • @kavindudilshan9212
    @kavindudilshan9212 3 ปีที่แล้ว +14

    නියම නායකයෙක්

  • @tharakamadhusanka4922
    @tharakamadhusanka4922 3 ปีที่แล้ว +84

    ඒ වගේ කෙනෙක්ගේ නායකත්වය යටතේ ඉන්න උනත් පින් කරන්න ඕන...

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය
      Life studio sl channel

    • @harshinuwan6556
      @harshinuwan6556 3 ปีที่แล้ว +1

      Aniwaryenma

  • @nalinsanjeewaka7885
    @nalinsanjeewaka7885 3 ปีที่แล้ว +4

    Aththamai නියම නායකයෙක් බුදු සරනෛ

  • @judhisnazzy2363
    @judhisnazzy2363 3 ปีที่แล้ว +8

    Really Proud of you kind and pure heart people 👍 and talented also

  • @sayuri1487
    @sayuri1487 ปีที่แล้ว +1

    වන්නිල ඇත්තො ඔබට ජයග්‍රහණය ලැබේවා 👏👏👏👏

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +40

    ඔබ ගැන හරිම ආඩම්බරයි .ඔබ සැබෑ උගතෙක්.කවුද ඔබට වැද්දෙක් කියන්නේ.ඒගොල්ල ඉන්නේ අර අපි පත් කරල යවන තැන.බොරුද ?

    • @rupamangalika4767
      @rupamangalika4767 3 ปีที่แล้ว

      aeththamae neyama sinhalayek

    • @sirisagamithpadanamasagami6418
      @sirisagamithpadanamasagami6418 3 ปีที่แล้ว +1

      Pute , e attan rakinne ape Urumaya tamai. Ape kattiya Deshiya kivvata kalavam vela inne. Eka ne ratata hariyata adarayak nette ...

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว

      @@sirisagamithpadanamasagami6418 th-cam.com/video/2nOkAx8RPzw/w-d-xo.html
      අපේ දේශීයත්වය ගැන eke thiyenwa
      Aniwaryen eka balala subscribe karanna

    • @kumudu5318
      @kumudu5318 3 ปีที่แล้ว

      Un waddantath aha..

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +15

    මම නම් කැමති මෙ යක්ෂ පරම්පරාවෙ කෙනෙක් අපෙ රටෙ නායකයා වෙනවට

  • @maryjasntha7225
    @maryjasntha7225 3 ปีที่แล้ว +10

    වන්නිලැ,අත්තන්ට,දිර්ගායුෂලැබෙවා,තොරැවන්,සරනයි,මම,ඩුබායි

    • @dreamrajakaruna3634
      @dreamrajakaruna3634 3 ปีที่แล้ว

      හායි ඩුබායි...... කොහොමද ඔයාට ???? ලස්සන නමක්නේ තියෙන්නේ ඔයාට 😂😂😂

  • @thamarakumari4106
    @thamarakumari4106 ปีที่แล้ว +2

    මාරම ඉවසීමක් තියෙන ශ්‍රේෂ්ට නායකයෙක්

  • @user-lr6nx5gs6d
    @user-lr6nx5gs6d 6 หลายเดือนก่อน +1

    ❤ඉතාමත් දක්ෂ බුද්ධිමත් නායකයෙක් සැබැවින් ම නායකයෙක් ...

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +3

    එතුමාට බුදුසරණයි ❤❤❤❤❤

  • @basnayakasumana5479
    @basnayakasumana5479 3 ปีที่แล้ว +6

    Deergayu wewa ape wannilaaththonta. Adarai godak😍😍😍😘😘😘🙏🙏🙏🙏

  • @sandarudesilva8985
    @sandarudesilva8985 3 ปีที่แล้ว +6

    මිහිපිට සියැටෙල් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rukmansadaruwan3800
    @rukmansadaruwan3800 3 ปีที่แล้ว +161

    මෙහෙම මිනිස්සුන්ට ඇමැති කමක් දෙන්න ඕනේ .වැඩක් නැති ඇමැති වරු කොච්චර ඉන්නවද .උන්ගේ (පුක) මන්දු වෙන්න🖕😁🖕 ඉන්න ටික දඹානේ යවලා

    • @thejan233
      @thejan233 3 ปีที่แล้ว +5

      Ehema vunoth ee guu godata vatila me uthumanangeth vatinakama nathuva yanava.

    • @ensys1000
      @ensys1000 3 ปีที่แล้ว +3

      Just leave him alone.

    • @wwf.58
      @wwf.58 3 ปีที่แล้ว +2

      ඇස්වලින් කඳුළු පැන්න හලෝ

    • @wwf.58
      @wwf.58 3 ปีที่แล้ว +1

      🤣🤣🤣😄😄😄😄😄😄😄👍

    • @thejan233
      @thejan233 3 ปีที่แล้ว

      @@wwf.58 uba thaththa gana neme huththo oya kiyanne

  • @chamilamanage7885
    @chamilamanage7885 3 ปีที่แล้ว +6

    ඔබ තුමාට බුදුසරණයි

  • @littleangel1555
    @littleangel1555 3 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට...🙏..!❤️❤️❤️❤️

  • @bhashiniranathunga411
    @bhashiniranathunga411 3 ปีที่แล้ว +3

    බුද්ධිමත් නායකයෙක් ❤️

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +7

    සුපිරි වන්නිලඇත්තෝ 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය
      Life studio sl channel

  • @sithmikawya4577
    @sithmikawya4577 3 ปีที่แล้ว +8

    වන්නියලැත්තෝ ඔබතුමාට දීර්ඝායු..

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +9

    අපූරැයි දැනුම ජයමවේවා

  • @AnuhasPramodya-fj2rx
    @AnuhasPramodya-fj2rx 24 วันที่ผ่านมา

    නායකත්වය, ශ්‍රේෂ්ඨත්වය, දැනුම❤ දීර්ඝායුෂ ලැබේවා❤❤

  • @nuwanpradeep4599
    @nuwanpradeep4599 3 ปีที่แล้ว

    ඇත්තටම නායකතුමා ළඟින් ඇසුරැකරල තියනව.ඇත්තටම ගොඩක් බුද්ධිමත් කෙනෙක්.ඒ වගේම වෙදකම හොඳට දන්නව.ඒක මොලයක් නෙමෙයී මොල ගෙනාපු නැවක්.

  • @shashishashi9753
    @shashishashi9753 3 ปีที่แล้ว +25

    ජයවේවා

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      It's important for your life
      So subscribe
      අපේ දේශීයත්වය ගැන
      Life studio sl channel