Fan’s අපෙන් පියමැන්නෙ,ශිලා ඉල්ලද්දි ඒක කියන්න බැරි වුණාම හාට් එකට මාර දුකක් දැනුනේ Jaya Sri |Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2022
  • Part 01
    #lahirumudalige #jayasri #talkwithlahiru
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 174

  • @kkair
    @kkair 9 หลายเดือนก่อน +36

    කෝටූ උඩ ද දා හිටපු උන්ට සින්දු කරල පාර පෙන්නපු එක තමයි අරුන අයියා කරපු ලොකුම වැරැද්ද...

    • @nayanad905
      @nayanad905 5 หลายเดือนก่อน +1

      Yes , අනුන්ගෙ සින්දු කියල ස්ටාර්ස්ල වෙන පොරවල් ඉන්න කාලකන්නි රටක මේක , ජයශ්‍රී හොරු දෙන්න වගේ 🤣🤣

  • @user-dx6sq3ij3q
    @user-dx6sq3ij3q 9 หลายเดือนก่อน +22

    අරැණ අයියා තමයි වැඩකරු, මේ ඩබල එයාව පාවිච්ච් කරල වාසි අරන් විසික් කරා, සාධාරණය ඉටු කරන්න ඕන එයාටත්,

  • @telsaratechnologies6529
    @telsaratechnologies6529 9 หลายเดือนก่อน +13

    පච පච පච ...be truthful guys අරුන ගියත් හරි මුන්ට සින්දුවක් හදාගන්න බැරි උනා.

  • @user-vg7bn6eo5g
    @user-vg7bn6eo5g 9 หลายเดือนก่อน +15

    ජයලත් ඩබල ට කියන්න තියෙන්න උබලට හැම දාම ගේම් ගහ ගහ ඉදිරියට යන්න බහැ .. මොකද බොරුවෙන් යන නිසා ....... තොපි දෙන්න හිර වෙන් තැනක් එනවා... එක ට කියන්නේ සවබාව දර්මය 🙏Aruna ගියා ගියාමයි බැරි උනා හරි හමන් සිංදුවක් හදන්න ...... I feel truly sorry for Aruna ♥අරැන ලියන් හරි අපේ ලංකාවෙ අය පුරැදුවෙලා ඉන්නෙ වංචාකාරයන්ට හා බොරැ කාරයන්ට මුල්තැන දෙන්න

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 8 หลายเดือนก่อน +1

      අරුණ ලියාට පස්සෙ හරි සින්දු හැදුවද😂😂😂

  • @bandarad2102
    @bandarad2102 9 หลายเดือนก่อน +19

    අරුණ අයිය එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අපි එළියෙන් දකින චරිත නෙමෙයි ඇතුළෙ ඉන්නෙ 😪හරි මාදය වේදියෙක් නම් කතාව දේපැත්තේන් ම එලිය ට දන්න

    • @ravindujha3550
      @ravindujha3550 8 หลายเดือนก่อน +2

      Lahiru ponnaya e manussayata chance ekk denne nah bn
      Ara ponnayo dennagen salli aran

    • @donint9871
      @donint9871 5 หลายเดือนก่อน

      Ado pa@ya how much did Kuddo denna pay 💰 you?

  • @janappriyajanaranjana5553
    @janappriyajanaranjana5553 9 หลายเดือนก่อน +13

    අරැනට කන්න දෙන්න උබලට කන්න වේලක් කන්නේ අරැන නිසා උඹලා කරපු කැත වැඩ නිසයි ඌ උබලගෙන් වෙන් උනේ කැත වැඩ කරලා තව බයිලා කියවන්න එපා

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 8 หลายเดือนก่อน

      තමුන් කොහොමද ඒක දන්නෙ?

  • @donsucks5384
    @donsucks5384 9 หลายเดือนก่อน +13

    යකෝ මේක Boru Tv කියල දාගනි න් . අඩෝ රහිරු මුන් දෙන්නගේ න් සල්ලි අරන් කරන මේව බලු වැඩ යකෝ ....... හොදටම පේනවා උබේ thumbnail එකෙන් " නඩුවෙන් පසු " බොරු පතුරුවනවා ..

  • @user-ul9wu7he2m
    @user-ul9wu7he2m 9 หลายเดือนก่อน +6

    මමත් ඉන්නේ Vienna ,Austria වල , අරුණ ලියනගේ කියන්නේ 100% සත්‍ය කියල බහුතරයක් Vienna වල ඉන්න අය දන්නවා , මේ දෙන්න පොඩි Bar වල Reggae ගහ ගහ හිට්යේ . අරුණගේ සින්දු ටික දෙන්න ඉස්සුව . මෙයාල මෙහෙ ඉන්න තවත් කෙනෙකුට මේ වගේ ම බලු වැඩ කරා . එයාගේ නිර්මාන හොර අරගෙන . එයාගේ නම් Ananda Jayasinghe. මේ දෙන්නට Vienna වල කිසිම concert එකක් නැහැ .

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 8 หลายเดือนก่อน

      මේ අරුණ නේද comment කරන්නෙ😂😂😂

    • @donint9871
      @donint9871 6 หลายเดือนก่อน +1

      @@chamikadesilvadepura7818 මේ අර හම්පඩ සුදියෙක්ගේ පුප ලෙවකන New Zealand හිවල නේද 🤣🤣 ? මේ http පුතා මම දැක්ක අරුණ අයිය ට බලු comment දානවා . පල පාම්ක යන්න 🖕🖕

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 9 หลายเดือนก่อน +6

    අරුන ලියාන්ට කරපු වැඩේ කැතයි. අරුන ගියත් හරි මුන්ට සින්දුවක් හදාගන්න බැරි උනා.

  • @telsaratechnologies6529
    @telsaratechnologies6529 9 หลายเดือนก่อน +5

    රෝතිත කියන එකා ගල් ආදෙක් කියල පෙන්වා උගේ මල්ලි කියන එකාට KONARA VLOG interview එකේ එක තැනක කියවෙනවා අරුන ලියාන් තම අල්බුම් දෙකම music කරේ කයල, කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ . 😂

  • @user-rp9ze1bi8u
    @user-rp9ze1bi8u 9 หลายเดือนก่อน +5

    මේ ව කැත වැඩ හලෝ සාල්ලි අරන් බොරු සමාජ ගත කිරීම් .. අරුණ අය්ය ට සදරන්යක් වෙන්න් ඕනේ . ❤

  • @ajithliyanage4957
    @ajithliyanage4957 9 หลายเดือนก่อน +4

    Man of the macth Mr ARUNA LIYANAGE...

  • @user-rp9ze1bi8u
    @user-rp9ze1bi8u 9 หลายเดือนก่อน +5

    පිටරට විස්තර මෙව්වා කියන එක ඇරෙන්න අනිත් ඔක්කොම අරුණ ලියාන්ගෙ සිංඳු.🤠 ඌ කියන ඔය අනිත් සින්දු ඌ හිනෙන් ලුයුව වෙන්න් බැරිද ?😂

  • @user-vg7bn6eo5g
    @user-vg7bn6eo5g 9 หลายเดือนก่อน +16

    පච පච පච ..සක්කිලි🤣🤣අරැන ලියාන්ගේ සිංදු පිස්සො දෙන්නෙක් වාගේ හරක් දෙන්නා කිව්වාට🤣

  • @user-rw6vd1bm2p
    @user-rw6vd1bm2p 9 หลายเดือนก่อน +6

    Arun aiyage sindu kiyana mun kaiwaru gahanawa 😂😂😂

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +30

    නාත්තන්ඩිය බෝයිස් very talented people 💚💛❤️🇱🇰🇱🇰නිහතමානී හිතේ කහට නැති මිනිස්සු 🗯️🗯️never ever judge a book by its cover 🇱🇰🤘🖖ආදරෙයි ජයශ්‍රි ❤️💛💚

    • @nayanad905
      @nayanad905 5 หลายเดือนก่อน +1

      අනුන්ගෙ සින්දු කියල ස්ටාර්ස්ල වෙන පොරවල් ඉන්න කාලකන්නි රටක මේක , ජයශ්‍රී හොරු දෙන්න වගේ 🤣🤣

  • @____shini685
    @____shini685 2 ปีที่แล้ว +19

    Lion nation වගේ ගීත අදටත් රසවින්දනය කල හැක .එතරම් ලස්සනයි 👌 💖💖ජය ග්‍රී .🎶🎶

  • @bandarawasantha4600
    @bandarawasantha4600 9 หลายเดือนก่อน +10

    පට්ට් හොරු දෙන්නෙක් නේ.... හොදම විකට නලුවෝ දෙන්න 🤣

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +36

    Ammo මගේ ආසම band එක,,, මට පිස්සු වගේ කටහඬට,, රොහාන් මට meet uවුනා kandana town එකෙ,, අපේ kandana ඒරියා,, , ඒකෙ ගොඩක් ඉන්නවා ගායකයන්,,, සතුටුයි ජය ශ්‍රී ✌

    • @d.d.s2965
      @d.d.s2965 2 ปีที่แล้ว +3

      බලාගෙන තොයිලයක් නටන්න වෙයි

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว

      @@d.d.s2965 මොකක්ද ඒක

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +1

      @@d.d.s2965 එයාලගේ අවංක කම ගැන මම ගරු කරනවා ,,

    • @d.d.s2965
      @d.d.s2965 2 ปีที่แล้ว

      @@shaniperera1877 👍👍

    • @udayakulathunga7909
      @udayakulathunga7909 9 หลายเดือนก่อน +1

      ​@@shaniperera1877 th-cam.com/video/GvxqWV0vO4I/w-d-xo.htmlsi=_kRUvGXeukoHA8Ex

  • @TECH-up9eg
    @TECH-up9eg 9 หลายเดือนก่อน +10

    පරශ්න මුන් දෙන්න කෙලින් කෙබර .. එක🤣

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 8 หลายเดือนก่อน

      තමුන් කොහොමද ඒක දන්නෙ

    • @rxgreginoald
      @rxgreginoald 7 หลายเดือนก่อน

      Munge kathawenma penawa mun sindu horu kiayala

    • @donint9871
      @donint9871 5 หลายเดือนก่อน

      @@chamikadesilvadepura7818pako go and check the copyright for JAYASRI songs now😂😂 shut the fu@&k up

    • @teriejames5211
      @teriejames5211 3 หลายเดือนก่อน

      @@chamikadesilvadepura7818 ඇයි තමුන්ට රිදුනද

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +27

    කලින් මේකම දැම්මා විනාඩි හතලිස් ගානක් තිබ්බා දැන් විනාඩි 20 ට අඩු කරලා මොකද්ද හේතුව

    • @Glaparri2023
      @Glaparri2023 2 ปีที่แล้ว

      th-cam.com/video/liNNP9D3mCE/w-d-xo.html 2nd part 😁

  • @shanakacchathuranga3142
    @shanakacchathuranga3142 2 ปีที่แล้ว +14

    ඇඩ් බලන්න නෙවෙය් අපි මේකට එන්නේ

  • @LifeLaneChronicles
    @LifeLaneChronicles 2 ปีที่แล้ว +9

    මේ මගුලේ තියෙන add ගොඩ 🤪🤪 ලහිරු අයියේ please මේක adds ටික අඩු කරන්න. මේක නැත්නම් අර TV program එකක් වගේ වෙයි.
    ඔයාට income එකක් එන්නේ මේ add වලින් තමයි. ඒ උනාට viewership එකට හානි වෙන විදිහට කරන්න එපා.

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +18

    ආස කරන චරිත දෙකක්.ස්තුතියි 🙏🙏 වැඩසටහනට සහභාගි කර ගැනිම ගැන.
    රොහාන්ගේ අර ලී කෝටු දෙක අද ගෙනැත් නෑ නේද.
    හරිම අව්‍යාජ සහෝදරයන් දෙදෙනෙක්.

  • @nalinthamel6699
    @nalinthamel6699 2 ปีที่แล้ว +14

    හරිම නිහතමානී සහෝදරයෝ දෙන්නෙක්. පුදුම බැඳීමක් තියෙන්නේ. ජයශ්‍රී.

    • @nayanad905
      @nayanad905 5 หลายเดือนก่อน

      අනුන්ගෙ සින්දු කියල ස්ටාර්ස්ල වෙන පොරවල් ඉන්න කාලකන්නි රටක මේක , ජයශ්‍රී හොරු දෙන්න වගේ 🤣🤣

  • @donsucks5384
    @donsucks5384 9 หลายเดือนก่อน +6

    පච විදිනවා...ගන්ජා ඩබල😮😮😮😮

  • @madushalakruwan8968
    @madushalakruwan8968 ปีที่แล้ว +5

    මොන ජරාවක්ද මේ. වෙලඳ දැන්වීම් විතරනෙ.

  • @maleegamage6631
    @maleegamage6631 2 ปีที่แล้ว +7

    ජය ශ්‍රි හරිම නිහතමානීයි ජයවේවා අදරෙයි ♥️♥️

  • @9imhan
    @9imhan 2 ปีที่แล้ว +5

    මේ මිනිස්සු දෙන්නට ආස නිසා බලන්න ගත්තා! කොහෙ බලන්නද මේ වේසාවා තප්පරෙන් තප්පරේ ad දාලා🤦🏻‍♂️ .

  • @foxsplays
    @foxsplays 2 ปีที่แล้ว +6

    Meanwhile: Arun Liyan (තට්ටයෙක් ඉනට අත්දෙක තියන් ඉන්න මීම් එක)😂💔

  • @gossipbuwa1
    @gossipbuwa1 5 หลายเดือนก่อน +4

    බොරු විදිනවා මුන් දෙන්න 😂අරැන ලියාන් life එකම ගොඩ දාපු චරිත

  • @malanappuhamy8665
    @malanappuhamy8665 2 ปีที่แล้ว +9

    ඔබගේ video බැලිල්ල එපා වෙනවා advertising නිසා .

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +26

    මම ආසම සින්දු ගොඩක හිමිකරුවන් ජය ශ්‍රී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤

    • @user-ul9wu7he2m
      @user-ul9wu7he2m 9 หลายเดือนก่อน +1

      අරුන ලියාන් ගේ සුන්දු හරක් දෙන්න කිවුවට😂

  • @madusanju5721
    @madusanju5721 2 ปีที่แล้ว +8

    ආදරෙයි ජය ශ්‍රී

  • @uditha_d5110
    @uditha_d5110 9 หลายเดือนก่อน +6

    Mula amathka minissu 😂 Aruna liyan thamai music walt munwa gennuwe mula dannathi ewun 😂😂, Arun Liyan is best Musician ❤️

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 8 หลายเดือนก่อน

      තමුන් ගෙන්නනව බලාගෙන හිටියද?

    • @uditha_d5110
      @uditha_d5110 8 หลายเดือนก่อน

      @@chamikadesilvadepura7818 ඕන කෙනෙක් ඒක දන්නවා උබ නොදන්න වා උනාට 😅

  • @earthexplorer579
    @earthexplorer579 9 หลายเดือนก่อน +4

    be truthful guys, give credit to the guy. we can tell Arun lian is telling the truth by listening to him

    • @donint9871
      @donint9871 9 หลายเดือนก่อน

      ❤❤

  • @Afdo92
    @Afdo92 2 ปีที่แล้ว +5

    one of My favorite band in Sri Lanka. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +1

    ROMETA.. Oyala tharam danune nam na adatah, wena kauruwath.. "Jaya Sri"... Jayama wewa.. ❤️💐💐👏👏👏👏👏👏👏

  • @prasangaanuruddha4010
    @prasangaanuruddha4010 2 ปีที่แล้ว

    අම්බෝ ඒ voice දෙක.. ජය ශ්‍රී භාවනාවක් තමයි ඉතින් ❤❤❤ආසයි කවදහරි දවසක ජය ශ්‍රී දෙපලම මුනගැහෙන්න..ලහිරු අයියේ ලස්සන වැඩසටහනක්...තව ඉල්ලීමක් තියෙනවා චාමර වීරසිංහ ,,චාමර රනවක,, දමිත් අසංක,, මේ ගායකයින්ගේ වැඩසටහනක් බලාපොරොත්තු වෙන්වා ❤❤

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 2 ปีที่แล้ว +5

    ආසම දෙන්නෙක්

  • @rashikachandima7840
    @rashikachandima7840 2 ปีที่แล้ว +3

    ජය ශ්‍රී ❤❤
    මාර සින්දු සෙට් එක..

  • @ruwanchandana8373
    @ruwanchandana8373 2 ปีที่แล้ว +2

    Man asama dennek lahiru gennala thiyanne.thanks😍😘😘.
    Habai podi awulak thiyanawa.asawen add tika bala bala innakota oyala eka parama awith tikak katha karanawane.ethakota nidahase add tika balaganna beri wenawa.😜

  • @nalinmangala4786
    @nalinmangala4786 2 ปีที่แล้ว +6

    ජය ශ්‍රී ❤ .... ආගමක් ..

  • @teriejames5211
    @teriejames5211 3 หลายเดือนก่อน +3

    අරුණට කරපු කැත වැඩේට තමා ඔහොම වෙන්නෙ

  • @wasanthirathnayaka3092
    @wasanthirathnayaka3092 2 ปีที่แล้ว

    Thanx lahiru aiye වැඩසටහනට සම්බන්ධ කර ගත්තට .mn kamathima band ekak.ammo welawa යනවා දැනුණේ නැහැ .වැඩසටහන thwa wela thibuna nam කියලා හිතුණා .good luck

  • @kelum_music
    @kelum_music 2 ปีที่แล้ว +15

    යකූ මැදැයි විනාඩි 45ක්වත් මේ වැඩසටහන තියෙයි කියලා හිතුවා.හොඳ නිහතමානී චරිත ආවම ඉක්මනින් ඉවර කරනවා වැඩසටහන.

    • @wddana
      @wddana 2 ปีที่แล้ว

      Mulin thibba,dan aye adu karala upload karala thiyenne

    • @kelum_music
      @kelum_music 2 ปีที่แล้ว +3

      @@wddana මුගෙ ප්‍රෝගැම් දැන් වැඩක්ම නෑ ඇඩ් විතරයි බලන්න මේ වැඩසටහන උනත් ආසාවෙන් බලන්න හිටියා විනාඩි 20න් ඉවරයි ඇඩ්ම ගියා විනාඩි 10ක විතර ඉස්සර ආසාවෙන් බැලුවා මුගෙ ප්‍රෝගැම් හරීන්ද්‍ර අයියා කෝනාර මල්ලිගෙ ප්‍රෝගැම් ඒ අතින් සුපිරි විනාඩි 45ක් වගේ තියෙනවා.මුට ඕනේ විනාඩියක හරි ප්‍රෝගැම් එකක් අප්ලෝඩ් කරලා විවුස් ගන්නනෙ රසිකයන් මේවා බලන්නෙ කියලා හිතන්නෑනෙ.

    • @Glaparri2023
      @Glaparri2023 2 ปีที่แล้ว

      th-cam.com/video/liNNP9D3mCE/w-d-xo.html me meke 2nd part ek

    • @silentkiller4009
      @silentkiller4009 2 ปีที่แล้ว +1

      part 2 ekak daala tynwa

    • @wddana
      @wddana 2 ปีที่แล้ว

      Part 2 dala thiyanawa wede aul una kiyala therunahama

  • @uda544
    @uda544 8 หลายเดือนก่อน +6

    බයිලා එපා සත්‍ය එලිවේලා තියෙන්නෙ

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 ปีที่แล้ว +1

    හිතා ගන්න බෑ අරුන් කරපු වැඩේ ගැන සුපිරි වැඩ්ඩෙක්

  • @user-rw6vd1bm2p
    @user-rw6vd1bm2p 9 หลายเดือนก่อน +3

    Arun aiyage sindu albam eka mun denna vikunala dan kiyonawa boruwata 😂😂😂

  • @reggaepainter6268
    @reggaepainter6268 2 ปีที่แล้ว +1

    ආදරෙයි ජය ශ්‍රී 💚💛❤️

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +1

    ජය sri ❤️❤️❤️❤️❤️❤️❤️

  • @niminipraja8333
    @niminipraja8333 2 ปีที่แล้ว +1

    Ane lahiru aiye oyage anith programme ekata th jaya sri gennako.... 🙏🙏🙏

  • @dulanjithranasinghe
    @dulanjithranasinghe 2 ปีที่แล้ว +1

    Jaya sri 🇱🇰😍

  • @gossipmithuro4734
    @gossipmithuro4734 2 ปีที่แล้ว +2

    කැමතිම සහෝදරයො දෙන්නෙක්.....❤️‍🔥❤️😊🤗

  • @asankabandara8999
    @asankabandara8999 2 ปีที่แล้ว +1

    ආදරෙයි ඡය ශ්‍රී ❤️😍

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว

    ආදරෙයි ජය ශ්‍රී ❤️❤️

  • @physics-with-vishwa
    @physics-with-vishwa 2 ปีที่แล้ว +2

    Unsubscribed කළා
    කතාවට බාධා වන තරම් දැන්වීම්.

  • @shanhemal1229
    @shanhemal1229 2 ปีที่แล้ว +7

    මෙ යකා add වලටම විකිනිලා

  • @resheendewmina9106
    @resheendewmina9106 2 ปีที่แล้ว +1

    My favourite Singers😌❤🔥

  • @shehanigeevindya3745
    @shehanigeevindya3745 2 ปีที่แล้ว +1

    Favourite ✌

  • @myway245
    @myway245 2 ปีที่แล้ว +3

    20 min program 15 min add .. TH-cam add & lahirus add n then about jayasri

  • @nayanad905
    @nayanad905 5 หลายเดือนก่อน +3

    අනුන්ගෙ සින්දු කියල ස්ටාර්ස්ල වෙන පොරවල් ඉන්න කාලකන්නි රටක මේක , ජයශ්‍රී හොරු දෙන්න වගේ 🤣🤣

  • @maheshpriyankara6420
    @maheshpriyankara6420 2 ปีที่แล้ว

    ජය ශ්‍රී ආගමක් ❤️😍

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 2 ปีที่แล้ว

    Jayasi ❤❤❤❤❤❤

  • @twoandfourruwan
    @twoandfourruwan 2 ปีที่แล้ว +10

    ඇඩ් වැඩිද මන්ද

  • @lakshansupun3301
    @lakshansupun3301 2 ปีที่แล้ว

    Jaya sri කියන්නෙ වෙනම level එකක්. පිස්සුවක් ❤🔥

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 2 ปีที่แล้ว +1

    Love you both 🥰😻❣️💞😍😘🎵🎶

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 ปีที่แล้ว +2

    මට මතකයි උබලා දෙන්නා ඉවර වෙනකම් ඉදලා තාත්තා වෑන් එකට ගැජට් බැජට් පටවගෙන යන හැටි.

  • @user-rp9ze1bi8u
    @user-rp9ze1bi8u 3 หลายเดือนก่อน +3

    මුන් දෙන්නගේ වැඩේම පාලු ගේ වලන් බදීන එක , නව නර්මාන මු දෙන්න ට නැහැ .. එකම දේ මඩේ ද ද හෝදනවා 😂🤣

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 ปีที่แล้ว

    යන යන තැන ජය ජය වේවා.

  • @user-ul9wu7he2m
    @user-ul9wu7he2m 8 หลายเดือนก่อน +4

    මුල අමතක , කන්න දීපු ඇත හපා කාපු පට්ට කැ@යෝ දෙන්නේක් , එච්චරයි කෙටියෙන්.🥲

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว

    ආදරණීය මිනිසුන්.

  • @ashaerandi7775
    @ashaerandi7775 2 ปีที่แล้ว

    නිහතමානි චරිත දෙකක්..❤

  • @dineshpieris291
    @dineshpieris291 2 ปีที่แล้ว

    Saralai. . Jeevithe..💙💙💙💚😍

  • @ajithliyanage4957
    @ajithliyanage4957 8 หลายเดือนก่อน +3

    Brothers RIP

  • @osproduction2781
    @osproduction2781 2 ปีที่แล้ว +2

    Lahiru .. appiriyaine .. anika oyage add vala raghapana hati harima kethai

  • @user-ul9wu7he2m
    @user-ul9wu7he2m 9 หลายเดือนก่อน +6

    මුන් හොරු😮😮😮සේරම අරුනගේ සිංදු.

  • @dsgamage7514
    @dsgamage7514 2 ปีที่แล้ว +1

    කෝ මේකෙ ඉතුරු ටික.ආසවෙන් බැලුවෙ.ඇයි මේ එක පාරට නවත්තලා😥

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว

    Jayasri kiynne Brand ekak 💓

  • @sanjubandaranayaka3725
    @sanjubandaranayaka3725 2 ปีที่แล้ว

    Me wage hoda bappala dennek inna aka mata godak sathutuii👍👍👍👍

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 2 ปีที่แล้ว +1

    Patta broo

  • @zuffyr7062
    @zuffyr7062 2 ปีที่แล้ว +1

    මාත් ඉන්නෙ මාරවිල 🥰🥺 මම මේ දෙන්නව ගොඩක් දවස් වල දකිනවා 🥳🥰✌

  • @namalwithanage7269
    @namalwithanage7269 2 ปีที่แล้ว +1

    HARIMA APURU SAHODARA BEDIMA ITHAMA IHALIN AGAYA KALA UTUI MANSA ITHA PODI DEYATATH VENASWANA LOKAYE NOBIDENA SODURU SAHODARA PREMAYA TAWA TAWATH SAKTHIWANTHA WEWA OBA DEPALATA THUNURUWANSARANA WEWA🙏🙏🙏

  • @osproduction2781
    @osproduction2781 2 ปีที่แล้ว

    First time showed such adds in one programe

  • @Amasha3000
    @Amasha3000 2 ปีที่แล้ว +2

    Advertisement විටරයි නේ ලහිරු ප්‍රෝග්‍රෑම් එක දැන් ☹️🤨🤑

  • @samankumar1474
    @samankumar1474 2 ปีที่แล้ว +2

    මෙයත් පටන් ගත්තද ටීවී එකේ වගේ ඇඩ් දාන්න.

  • @patriotforever1730
    @patriotforever1730 2 ปีที่แล้ว

    Part ll dapan

  • @hemanthasuresh1140
    @hemanthasuresh1140 2 หลายเดือนก่อน +2

    උඹ ඔය program එක අරුණ එක්කත් කරපන් කොන්ද pana තියෙනවා nam

  • @Music_Feeling
    @Music_Feeling 2 หลายเดือนก่อน +1

    මුන් දෙන්නා පට්ට කෙබර කෙලින්නේ. රොහානයා ඔස්ටියාවල කල්ලෝ එක්ක කුඩු විකුනලා අහුවෙලා හිරේ හිටියා අවුරුදු 1.5 විතර එක පාරක්. ඒ වගේ තව දෙපාරක් හිටියා. යුරෝපා රටක ශ්‍රී ලාංකිකයෙක්ගේ නමක් පත්තරේ ගියේ ඉස්සරලාම රොහාන් ජයලත්ගේ නම. කුඩු සීන් එකට.

  • @reshanpriyanath3381
    @reshanpriyanath3381 8 หลายเดือนก่อน +1

    Aruna aiya band eka patan gatha nisa hodai

  • @malshaweerasingha2242
    @malshaweerasingha2242 2 ปีที่แล้ว +3

    Adatath man Oyalage song ahanawa eka bawanawak wage. Kawadawath epa wenna

  • @11gamage
    @11gamage 2 ปีที่แล้ว +2

    Add wediy dan.🙄

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +1

    💓💓💓💓

  • @wddana
    @wddana 2 ปีที่แล้ว +1

    Meka mulin dau video eka time adu karala godak dewal ain karala,lahiru oyata kauru hari balpem kalada,ko ethakota madya nidahasa,video 1 weradi dewal mokuth thibbeth ne.gidak ayage sadaranaya wenuwen video karana oyata anthimata oyata ona vidihata video ekak upload karaganna be neda😢

    • @samithamanawadu8039
      @samithamanawadu8039 9 หลายเดือนก่อน

      Na. Meya thumbnail eke promote kala karunu Boru kiyala oppu wemin thiyenne. me dawas wala aruna Liyange videos balnna

  • @niminipraja8333
    @niminipraja8333 2 ปีที่แล้ว

    Aiyooo iwara unane ikmanta 😭😭😭😭

  • @sudeshtv542
    @sudeshtv542 2 ปีที่แล้ว +1

    😊😊😊

  • @heshantutorials
    @heshantutorials 2 ปีที่แล้ว +2

    ඕනම කාලයකට උචිත සිංදු..❤️💊🚀

    • @bandarawasantha4600
      @bandarawasantha4600 9 หลายเดือนก่อน

      th-cam.com/video/88OGJG61ZTg/w-d-xo.html

    • @bandarawasantha4600
      @bandarawasantha4600 9 หลายเดือนก่อน +1

      පට්ට් හොරු දෙන්නෙක්

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 8 หลายเดือนก่อน

      @@bandarawasantha4600තමුන් ඉලාගෙන හිටියද?

  • @rxgreginoald
    @rxgreginoald 7 หลายเดือนก่อน +4

    Mun arina kebara , Lankawe politicians la minissu rawattnawa wage thamai😅

  • @h.f.p2383
    @h.f.p2383 2 ปีที่แล้ว +1

    Meke add witharaine thiyennne 😒😒

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +1

    Lahiru ada hadata ynna wge edagena