"අවුරුදු ගාණක් එකට හිටපු කෙනා තමා මේ වැඩේ අපිට කරේ" සංගීතයෙන් ඉවත්වෙනවද? Jaya Sri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2022
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara
  • บันเทิง

ความคิดเห็น • 2K

  • @TECH-up9eg
    @TECH-up9eg 9 หลายเดือนก่อน +45

    අරුන ලියාන් තමයි මේ අයියා මලෝට සින්දු හැදුවෙ අපි කොන්ඩේ බැදලා නෑ🤣

  • @senujadidulanga5590
    @senujadidulanga5590 7 หลายเดือนก่อน +7

    අරුන අයියට වෙච්ච අසාධාරණයට සාධාරණයක් වෙන්නම ඕනි

  • @user-rp9ze1bi8u
    @user-rp9ze1bi8u 9 หลายเดือนก่อน +24

    කොනර මේ ව කැත වැඩ සාල්ලි අරන් බොරු සමාජ ගත කිරීම් .. අරුණ අය්ය ට සදරන්යක් වෙන්න් ඕනේ . ❤

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 8 หลายเดือนก่อน +5

    මම දන්නේ නෑ මේ මගුල් කෝම හරි මේ සින්දු වලට පට්ටම ආදරෙයි බලු වැඩක් කරානම් කාට උනත් පලදෙනවා සොබාදහම එකයි

  • @bandarawasantha4600
    @bandarawasantha4600 2 ปีที่แล้ว +10

    අරුන ලියාන් ට සල්ලි ප්‍රශ්න තිබුනා නම් මෙච්චර කල් ඉන්නෙ නෑ .නමුත් ජයස්‍රී ලා අවුරුදු ගානක් හම්බ කරන් කෑවෙ අරුනගෙ සින්දු නම් අරුනට අයිතියක් තියෙනවා ඒකට විරුද්ධ වෙන්න . බුද්දිමය හිමිකම් කියන්නේ සෑහෙන සීරියස් දෙයක්. අනික අරුණ ලියන් කියන්නේ කොච්චර වැඩ්ඩෙක්ද කියලා එයගෙ සින්දු ටික ඇහුව නම් තේරෙනවා. ආසම ගායකයෙක්

  • @thusithagayan8239
    @thusithagayan8239 9 หลายเดือนก่อน +75

    අරුණ ලියන් තමයි මේ සින්දු වල නියම අයිති කාරයා😢😮😮

    • @samilalakshan7879
      @samilalakshan7879 9 หลายเดือนก่อน +2

      සිරාවටම...කෝනාර පොන්නයෙක් බන්

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 9 หลายเดือนก่อน +2

      Aniwaryen

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +52

    ඉස්කෝලේ යන පුංචි කාලේ ඉඳන් ආසම කණ්ඩායමක් ජය ශ්‍රී කියන්නෙ,ඒත් අරුණ අයියා නැතුව පරිප්පු නැති හෝටලේ වගේ,ශීලා එකේ ගැම්ම කොහොමද ඒකෙ අරුණ අයියා කරපු දේ 100% කොහොමත් හැමදාම ඔයාලට ආදරෙයි,ඒත් අරුණ අයියා තමයි වැඩ්ඩා එයා නිසා තමයි ඔයාලත් උඩට ආවෙ 😘

  • @rizwiiqbal136
    @rizwiiqbal136 9 หลายเดือนก่อน +23

    හොද ගායකයෙක් සහ තොරම්බල් කාරයෙක් , අලුතින් කෙරුනු එකම ගීතයක්වත් නැත,,,,,

    • @Gonow-cq1so
      @Gonow-cq1so 5 หลายเดือนก่อน +2

      අලුතෙන් කරයි ම්ලෝ රහක් නැති එව්වා .ඒ රසය තියෙන්නේ aruna ගාව මුන්ට පුලුවන්ද සිංදු ලියන්න 😂😂😂😂

    • @rizwiiqbal136
      @rizwiiqbal136 5 หลายเดือนก่อน +1

      ඒකනේ බ්‍රෝ,,,පරන සිංදුම තමයි ,

  • @Ravindu1996
    @Ravindu1996 9 หลายเดือนก่อน +43

    සේරම අරුනගේ සිංදු..මුන් ඒවා කියලා කාලා ඇදලා ඉන්නේ.මුන් අරුනව කැපුවා අරුන රට ඉද්දි මුන් මෙහේ වෙනම ගේමක් ගැහුවා..

  • @dilangajilbu
    @dilangajilbu 9 หลายเดือนก่อน +5

    කතාව දෝලාවෙන් ගමන පයින්.. බලු සක්කිලි අවජාතකයෝ දෙන්නෙක්.. ලොකු එකා අමාරැවේ වැටුනෙත් පොඩි එකා කුඩ්ඩා නිසා..

  • @nayanad905
    @nayanad905 2 ปีที่แล้ว +227

    මේ වීඩියෝ එක ඇතුලේ අරුණ ලියාන් කියන්නේ ජය ශ්‍රී සින්දු වලට අදාල නොවෙන කෙනෙක් කියන මතය ඉදිරිපත් කරන්න මෙයාලට දෙන්න මාර උත්සාහයක් දරනවා මාරු අයියා මලෝ දෙන්නම. නමුත් මෙයාලට දෙන්න අදටත් කියන සිදු 20 ම (වෙන් සිදු මෙයාලට නැත) 50% Singing and Music 100 % අරුණ ගේ . නොදන්නෝ ඔර්ගන්ල් අසා දැනගන්න . මුල අමතක ගුණ මකුවෝ දෙන්නෙක් .

    • @kalumsooriyanayake5430
      @kalumsooriyanayake5430 2 ปีที่แล้ว +14

      අනිවාර්යෙන්

    • @vinodmadhawa
      @vinodmadhawa 2 ปีที่แล้ว +13

      කතාව ඇත්ත

    • @cl610
      @cl610 2 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන්...මුන්ගේ බොරු සම හරක්ට ඇත්ත

    • @keshandilhara8163
      @keshandilhara8163 ปีที่แล้ว +4

      16.66%යි අරුනට🙂

    • @samithamanawadu8039
      @samithamanawadu8039 10 หลายเดือนก่อน +4

      1000% true

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 9 หลายเดือนก่อน +9

    අරුනගේ සින්දු මෙලඩි ටිකට පින්සිදුවෙන්න කාලා ඉන්න අයියා මලෝ ... මරු .. කන්න දීපු අත හපාකාපු එවුන් .. ඒ මනුස්සයා අයිතිය නෙමෙයි ඉල්ලන්නේ .. එයාගේ කොටස

  • @pasinduthathsara4337
    @pasinduthathsara4337 2 ปีที่แล้ว +420

    ඉස්කෝලේ කිව්වෙම ඔයාලගේ සිංදු
    තාමත් ආදරෙයි Jaya Sri❤️

    • @geek4168
      @geek4168 2 ปีที่แล้ว +5

      අනිවා❤️

    • @chavindusampath1868
      @chavindusampath1868 2 ปีที่แล้ว +4

      Aniva

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว +1

      th-cam.com/users/shortsnsNHyy6-fOs?feature=share

    • @nishan-129
      @nishan-129 2 ปีที่แล้ว +8

      නැතුව, යකෝ නටරාජ් කවකටු පෙට්ටියට ගහගහ කීවෙ මේව බං... ❤️

    • @pasinduthathsara4337
      @pasinduthathsara4337 2 ปีที่แล้ว +3

      @@nishan-129 අනිවා❤️

  • @bandarawasantha4600
    @bandarawasantha4600 2 ปีที่แล้ว +13

    ජයශ්‍රී කියන්නේ කලාකර්වෝ 3 දෙනක් .❤❤ දෙනෙන්ක් නෙවේ .
    අරුණ මේ සබ්බන්දව මේ දන්නා වගේ Tv ,TH-cam ඉස්සරහට ඇවිල්ල විලාප දෙන්නේ නැහැ. . වැරදි කරපු එක තම වැඩියෙන් කැ ගන්නේ .😁
    එක හොදටම පේනවා .

  • @nayanad905
    @nayanad905 9 หลายเดือนก่อน +23

    මම මිට අවුරුද්ද කට කලින් කියපු දෙය අද ඇත්ත් වී ඇත ...සත්‍ය කවදහෝ ජයගනී , වගකීමෙන් කියන්නේ "මොඩ් ගොවියා" & " සුන්දරියේ " Music Albums දෙකෙම් සින්දු කරේ ජයශ්‍රී සහරෝදර දෙපල නොවන බව ...✌

  • @tharindudanushka1547
    @tharindudanushka1547 9 หลายเดือนก่อน +14

    ජය sri කොහොම කතාකරත් මේ ගීත ගැන වැඩි අයිතියක් අරුන් අයියටත් තියනවා😮

    • @nethuliyehansa
      @nethuliyehansa 9 หลายเดือนก่อน

      ඔයා කොහොමද ඒක දන්නේ

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +319

    ඉස්කෝලේ යන කාලේ වැඩිපුරම කිව්වේ ඔයාලගේ සින්දු තමයි කොම්ලෝ.....❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Sanditha1
      @Sanditha1 2 ปีที่แล้ว +4

      පෞද්ගලිකවම අත්දැකීම් තියෙනවා .. නිහතමානී අවංක නිරහංකාර ඩබලක්.. ආදරෙයි ජය ශ්‍රී... Italy , Florence වල තුන 5... 😘😘😘👍👍

  • @sumasilva8990
    @sumasilva8990 2 ปีที่แล้ว +51

    ජය ශ්‍රී නමින් හිට් උන හොඳම සින්දු ඔක්කොම අරුණ ලියාන්ගෙ සංගීතය නිසාම ජනතාව අතරට ගිය ඒවා. අරුණ ලියාන් එලියට ගියාට පස්සෙ ඒ වගේ එක නිර්මාණයක් වත් ජයලත් දෙපලට කරගන්න බැරි උනා. හැබැයි "හද සැලෙනා, පාට පාට හීනයක්" වගේ අපිට දැනුනු ජයශ්‍රී අනන්‍යතාවය තියෙන ගීත අරුණ තනියම කලා.අරුණ ට බනින හොදක් එවුන් අදත් අහන්නේ ඒ සින්දු උට බැන බැන .ඔක්කොම එකතුවෙලා හදපු සිංදුවෙන් තනියම කන්නෙ නැතුව බෙදාගෙන කෑව නම් ඔහොම වෙන් නෑ නෙ 😂😂

    • @dk_x.095
      @dk_x.095 2 ปีที่แล้ว

      Api balamuko..court eken kiyanade

    • @chamaradilshan2260
      @chamaradilshan2260 2 ปีที่แล้ว

      🐕

    • @sumasilva8990
      @sumasilva8990 2 ปีที่แล้ว

      @@chamaradilshan2260 💩 💩 💩🐶🐶🐃 🐂 🐄

    • @sumasilva8990
      @sumasilva8990 2 ปีที่แล้ว

      @@chamaradilshan2260 උබ වගේ මෝඩ මුසලයෙක්

    • @chamaradilshan2260
      @chamaradilshan2260 2 ปีที่แล้ว

      @@sumasilva8990 මොකොදයකො

  • @achilles1541
    @achilles1541 2 ปีที่แล้ว +65

    ය ශ්‍රී නමින් හිට් උන හොඳම සින්දු ඔක්කොම අරුණ ලියාන්ගෙ සංගීතය නිසාම ජනතාව අතරට ගිය ඒවා. අරුණ ලියාන් එලියට ගියාට පස්සෙ ඒ වගේ එක නිර්මාණයක් වත් ජයලත් දෙපලට කරගන්න බැරි උනා. හැබැයි "හද සැලෙනා, පාට පාට හීනයක්" වගේ අපිට දැනුනු ජයශ්‍රී අනන්‍යතාවය තියෙන ගීත අරුණ තනියම කලා.

    • @binariranasinghe5523
      @binariranasinghe5523 9 หลายเดือนก่อน +2

      ඔව් අනේ නගින්න දුන්නු ඉනිමගට පයින් ගහපු පරයෝ දෙන්නෙක්...

  • @mangalanishantha5451
    @mangalanishantha5451 9 หลายเดือนก่อน +10

    අරුන ලියාන් තමයි මේ අයියා මලෝට සින්දු හැදුවෙ .මුන්දෙන්නට සින්දුවක් තියා කවියක්වත් ලියාගන්න බැරිබව ඔප්පුවෙලා ඉවරයි.අරුන ලියාන් ගියාට පස්සෙ මේකුන් දෙන්නට අලුතෙන් මොනවත් කරගන්න බැරිවෙලා මෙතන කෙකර ගානවා

  • @Krisha7526
    @Krisha7526 2 ปีที่แล้ว +156

    ඒ සිංදු ටිකට මැරෙනකල් ආදරෙයි........ජයවේවා ජය ශ්‍රී ❤️❤️❤️❤️

  • @sumasilva8990
    @sumasilva8990 2 ปีที่แล้ว +25

    පට්ට රගපෑම. හොඳම නලුවා සම්මානට යෝජනා කරනවා...😂😂

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 9 หลายเดือนก่อน

      අනිවා හොරු ඩබල

  • @ruwanthaperera6927
    @ruwanthaperera6927 2 ปีที่แล้ว +53

    කුලී ගෙවල්වල ඉන්න මිනිස්සු ටික කාලයක් ගිහින් ගෙදර අයිති කරගත්තාම උසාවි යන්න වෙනවා විසඳා ගන්න. ඒ නිසා තමන්ගේ දේවල් ආරක්ෂා කරගන්න මිනිස්සු දැනගන්න ඕනේ.

    • @binariranasinghe5523
      @binariranasinghe5523 9 หลายเดือนก่อน +1

      එල.. ❤කරුණු ලියන්න හරි අහිංසක මනුස්සයෙක් ..ඒ මනුස්සය කවුරුවත් හැදෙනවට අකමැති නෑ ..මූ මල්ලි කෙනෙක් ගිහින් ඇහුවම කමක් නෑ දෙන්නම අරගෙන .අද ඒ මිනිහගේ ඔළුවට අත හෝදනවා ..

  • @telsaratechnologies6529
    @telsaratechnologies6529 9 หลายเดือนก่อน +31

    මෙලො රහක් නැති එවුන් දෙන්නෙක් ... අරුණ ලියන් තමයි මේ සින්දු වල නියම අයිති කාරයා

  • @dcfilmcut1367
    @dcfilmcut1367 2 ปีที่แล้ว +184

    අපේ හදවත් පොඩි කාළේ ඉදන් හොරකම් කරපු ආදරණීය හොරු දෙන්නා...❤️❤️
    ආදරෙයි හැමාදාම...නඩු දාලා හිර කරන්න බෑ ඔයාලා හම්බ කරපු ඒ ආදරය❤️ ජය ශ්‍රි ❤️

    • @kalyanirohini1738
      @kalyanirohini1738 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @bandarawasantha4600
      @bandarawasantha4600 2 ปีที่แล้ว +6

      අපේ හදවත් පොඩි කාළේ ඉදන් හිටියේ කලාකර්වෝ 3 දෙනක් .❤❤
      ආදරෙයි හැමාදාම. ටුන්දෙනටම ..නඩු දන්නේ ඕනේ මුන්ට මොකද 3 දෙනකුට අයිති දෙකයක් 2 නෙක් කන එකට ❤ ජය ශ්‍රි ❤

    • @namunubawanga3116
      @namunubawanga3116 2 ปีที่แล้ว +5

      තොපි වගේ දෙදහෙන් පස්සේ ඉපදුන කබ්බෝන්ට දෙන්නෙක් උනාට අපිට නම් තුන් දෙනෙක්

    • @dcfilmcut1367
      @dcfilmcut1367 2 ปีที่แล้ว

      @@namunubawanga3116 අනෙක් අයට කරදරයක් නොවන සේ ටිපර් රථ නැවැත්වීමට කාරුණික වන්න😊

    • @namunubawanga3116
      @namunubawanga3116 2 ปีที่แล้ว +3

      @@dcfilmcut1367 තෝ ඔය අහන්නේ අරුණ හදපු සින්දු කියල මතක තියන් අහපන් ඒ ඇති ...ගොන් බිජ්ජ ගිහින් ශිලා ORIGINAL සින්දුව බලපන් හදවත් හොරගත්ත දෙන්නද තුන් දෙනාද කියල

  • @chamindasandamal4340
    @chamindasandamal4340 8 หลายเดือนก่อน +2

    තුන්දෙනාම කියපුවා ඇහුවා ..කොහොම මොන දේ කිවිවත් අරැණ ලියාන් තමයි වැඩිඩා...මෙි දෙන්න ගොඩක් පස්සෙන් ඉන්නේ .

  • @bandarad2102
    @bandarad2102 10 หลายเดือนก่อน +4

    කෝණාර අරුණ අයිය එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අපි එළියෙන් දකින චරිත නෙමෙයි ඇතුළෙ ඉන්නෙ 😪හරි මාදය වේදියෙක් නම් කතාව දේපැත්තේන් ම එලිය ට දන්න මුන් දෙන්නට විතරක් ගොටු අල්ල නේ නැතුව

  • @Bihandu536
    @Bihandu536 2 ปีที่แล้ว +23

    කොන්ඩයගෙ කියවිල්ල අහල වීඩියො එක බාගෙට බලල නතර කලේ මම විතරද

  • @bandarawasantha4600
    @bandarawasantha4600 2 ปีที่แล้ว +7

    අන්තිමට නීතිය ඉස්සරහා බලුවෙන වෙන බව දැනගෙන සමාජ අනුකම්පාව ගන්න සෝශල් මීඩියා කැම්පේන් කරන්නත් පටන් අරන් ! 😂😂😂

  • @sumasilva8990
    @sumasilva8990 2 ปีที่แล้ว +13

    යකෝ රෝහිත් රොහාන් බොරු පම්පෝරි දිග අරින්නේ නැතුව් , තමන්ගේ වරදක් උන නම් එක පිලි අරගෙනේ ගමනක් පලයන්. උබේ බියිල දැන් කවුරුවෙත් විස්වාහ්ස් කරන්නේ නැහැ . It's Over Now.
    අරුණගේ දායකවය ඉහලිම තිබුන නිසානේ තෝපි දෙන්න අද මෙතන ඉන්නේ ? කයිය නේ වේ කිර්යවෙන් පෙන්නපන් . Don’t talk much just show action

  • @ruwanthaperera6927
    @ruwanthaperera6927 2 ปีที่แล้ว +6

    මැරුණාම ගෙනියනවද අහන කට්ටියකුත් ඉන්නවා...මැරුණම කව්රුත් මොකුත් ගෙනියන්නේ නැහැ.. ඒ හින්දා අපි අපේ ගෙවල් වල ඕනේ කෙනෙකුට ඇවිත් පදිංචි වෙන්න දෙමු..ඉඩම්වල වැටවල් අයින් කරමු..ඕනේ කෙනෙකුට ඕනේ දෙයක් කඩා ගෙන ගස් කපාගෙන අරගෙන යන්න කියමු...තව ඔය බැංකු වල තනියම සල්ලි දමන්න ඕනේ නැහැ ඔක්කොම සල්ලි එකට තියමු..මැරුණම තනියම නේ යන්නේ..ඒ හින්දා තමන්ට කියලා දේවල් වෙන් කරගන්නේ මොකටද......
    ඉරිසියාව , කුහකකම , ලෝබකම..ඔයවගේ වචන සෙට් එකක්ම තියෙනවා . මිනිස්සු ඉතින් අනුන්ගේ දේවල් ගැන කතා කරද්දී එහෙම තමයි. තමන්ගේ දේවල් වලට ඔහොම උනා නම් ඔක්කොම නිකම් පිනට දීලා බලාගෙන ඉඳියි ..හොඳයි හොඳයි..එහෙම පුළුවන් නම්...

  • @anandajayasinghe4308
    @anandajayasinghe4308 2 ปีที่แล้ว +23

    මා සතු අඉතී වාසි කමක් රෝහිත සොරො ගත් හැටි .
    1992 වසරේ අපි (ආනන්ද සහ රෝහිත ) Disco Malibu වල සෙලම් කලා හැම මසකට වරක්, එහි DJ Mr Erwin
    අප දෙදෙනා පළමුවරට ඔහුව හදුනාගත්තා. මාස කිපයකටපසු අපි අපේ සංගීත භණ්ඩ සවිකරනව්ට Erwin රෝහිතට
    කීවා මම සහ මගේ යාලුවෙක් cover song එකක් හැදුවා ඔබ සහ ආනන්ද පැමීන voice දමන්න පුලුවන්ද. මට මෙය
    හොදට ඇසුන. එවිට රෝහිත බොහොම හෙමින් දුන්න උත්තරය මට ඇහුනේ නැ. ම ඔවුන් දෙස බලනවිට රෝහිත
    කොලයක යමක් ලියා දුන්නා. පසුව Erwin ද මට කීවා ඔබ දෙදෙනා එන්නම ඕනිබව. මමද එකග බව පැවසුවා.
    පසුව අපි ගෙදර යනවිට ඔහු කීවා අප දෙදෙනාගේ නොම්බර දුන්න බව, මකිසීම චකිතයක් ඔහුගැන සිතුවේ නැත.
    මාසයකට පමණ පසු අපි හමු උ විට ඔහු සහ රොහාන් ගොස් මේ සිංන්දුව කලබව කීවා මාකලබල නොඋනි.
    මොහු දසKe කෙනෙක් බව තේරුම් ගත්තෙමි. මේ සිංන්දුව Reasing My Familey මේ ගීතය Eurpion චර්ට් වලට
    අවේ නැත. Austrin චර්ට් වල 7 වෙනි ස්තානයට අවය. මේ CD එකේ නම (Condom ) CD එකේ අඉතියද මොඋන් සතු නැත.
    මොඋන්ගේ නම් ද සදහන් නැත.
    මම රෝහිතට මගෙන් අඉන් වෙන ලෙස ඉල්ලා සිටියාය .
    මොවුන් ශ්‍රී ලංකා වේදිකාවල Bob Marley ගේ Getup standup standup for your right සිංන්දුව කියනවා
    මේයත් මොඋන්න් කරනදෙත් කිසිම සම්භාන්දය්ක් නැ නේද ..............?
    බණපොත පෙන්න්වාගෙන පිස්තෝලය පිටිපස
    මොඋන්ගේ ආදරේ, සාමය සහ ආගම මෙයද ....................?
    රැවටේන්න එපා .

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 2 ปีที่แล้ว +6

      th-cam.com/video/6kFkQvWjRoo/w-d-xo.html අරුන කියලා එකෙක් නැත්නන් උබල දෙන්නා නිකන්ම නිකන් සිප්පි කෑලි දෙකක් විතරයි 🤣

    • @kamalk1929
      @kamalk1929 2 ปีที่แล้ว +3

      Mun dennage mona labbak wath nathi bawa penawa. Mun dennatama instrument baha hariayata jungle game tamai. Aruna natnam mun loweth naha😁😁😁😁

    • @sumasilva8990
      @sumasilva8990 2 ปีที่แล้ว +3

      රෝහිත රොහාන් මගේ අයිය කෙනෙකුටත් අරිය , බල්ලෝ දෙන්න්නෙක් . මගේ අයිය Upul and The Gang

    • @AkilaDJ
      @AkilaDJ 9 หลายเดือนก่อน

      @@sumasilva8990 sudaththa ගෙ video එකෙ මේ ගැන කමෙන්ට් එකක් දාන්න!

  • @traveler9374
    @traveler9374 2 ปีที่แล้ว +221

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති පට්ට සින්දු සෙට් එකක් ජය ශ්‍රී ලගේ
    අදටත් මාර ආසාවෙන් අහනවා ❤️🔥

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsnsNHyy6-fOs?feature=share

    • @rxgreginoald
      @rxgreginoald 7 หลายเดือนก่อน

      Aruna nathnam mun koheda ban 😅

  • @sriboy9277
    @sriboy9277 2 ปีที่แล้ว +93

    නිහතමානී කලාකරුවෝ දෙන්නෙක් ආදරෙයි ජය ශ්‍රී🙏❤️🔥

  • @sawindunipun845
    @sawindunipun845 9 หลายเดือนก่อน +3

    Arun ❤️🌎🌎🌎❤️❤️

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 8 หลายเดือนก่อน +2

    අවුරුදු ගාණක් එකට හිටපු කෙනාට ඇරිය හැටිත් කියන්න ජයලත් සහෝදරයිනි...එතකොට මිනිස්සු තේරුම් ගනී ඒ මනුස්සය උසාවි ගියේ ඇයි කියලා..

  • @UmeshLakshan1
    @UmeshLakshan1 2 ปีที่แล้ว +45

    අහන්න අහන්න එපා වෙන්නෙ නැති පට්ට සින්දු සෙට් එකක්, ♥️

    • @gayanmandis4979
      @gayanmandis4979 2 ปีที่แล้ว

      ඇත්තටම ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන ගැටළුවක් තියෙනවා මොකද එක කෙනෙක් කියන දෙයක් විතරක් අහල වාරණ නියෝගයක් දාන එක සාධාරණ නෑ නේද අනිත් පාර්ශවයත් කැඳවලා එයාලාගෙනුත් විස්තර අරගෙන නේද වාරණ නියෝගයක් දාන්න අපිටත් වෙලා තියෙනවා මේ වගේ අසාධාරණයක් උසාවියෙන්

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว

      සොමිය දානකොට දන්නේ නැහැනේ මේ සිදු කල එක ගැන, හිතා ගෙන හිටියේ මුන් දෙන්න කියල 😍 😍

  • @thilindalakmal7036
    @thilindalakmal7036 2 ปีที่แล้ว +27

    ඔයාලා අතරේ මොන ප්‍රශ්න තිබුනත් අරුනත් පට්ට වැඩ්ඩෙක්.මොනා උනත් ඒ නිර්මාණ අපි මැරෙනකම් අහනවා.ජය ශ්‍රී.

  • @_SHAN._
    @_SHAN._ 2 ปีที่แล้ว +23

    තේරුමක්වත් දන්නේ නැති කාලෙක ඉදන් පිස්සුවෙන් තාමත් අහන සිංදු ටික... ජය ශ්‍රි !😘❣️

  • @ruwanthaperera6927
    @ruwanthaperera6927 2 ปีที่แล้ว +6

    youtube එකෙයි fb එකෙයි comment තීරු වල ඉන්න දානපතියෝ ඇත්ත ලෝකේත් ඉන්නවානම් නියමයිනේ. හරිම ෂෝක් ..එහෙම නම් ඉතින් ලංකාවට නඩුහබ උසාවි පොලිසි මොකුත් ඕනේ නැහැ.. ඔක්කොම දේවල් අනෙක් උන්ට පිනට දීලා නිකම් බලාගෙන ඉන්න කැමති සෙට් එකක් නේ ඉන්නේ...

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +141

    ජය ශ්‍රී නැත්නම් කොහෙද එතන සංගීතයක්😍❤️

    • @bandarawasantha4600
      @bandarawasantha4600 2 ปีที่แล้ว +7

      අරුන ය නැතිනම් ජය ශ්‍රී නැ මුන් දෙන්නත් නැහැ . කොහෙද එතන සංගීතයක්😍❤වැඩ්ඩ ගියාම ලබ්බ බිම . උ ගියත් හරි එකදු අලුත් සින්දුවක් නැත .

    • @QubitTechnologies
      @QubitTechnologies 2 ปีที่แล้ว +4

      arun tamai wadda....music...melody...arun nati unata passe jayasri ge aluth songs ko?

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว +1

      සොමිය දානකොට දන්නේ නැහැනේ මේ සිදු කල එක ගැන, හිතා ගෙන හිටියේ මුන් දෙන්න කියල 😍 😍

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

      @@donint9871 🤩👍🏻

  • @nuwanmadusanka7712
    @nuwanmadusanka7712 2 ปีที่แล้ว +34

    ජශ්‍රි කියන්නෙ නමක් නෙවෙයි
    ' බ්‍රෑන්ඩ් එකක් ' 🖤🖤🖤

  • @Mr_chefworld432
    @Mr_chefworld432 9 หลายเดือนก่อน +6

    අරුන අයියා ලියපු ගීත ඉට පස්සෙ මුන් දෙන්න කිසිම දැනෙන ගීත රසිකයා හට ලබා දුන්නෙ නැහැ අරුන කරපු ගීත පට්ට ගැහුවා එතුමා නොහිටියා නම් මෙයාලා නැහැ වැඩ බැරි බව දන්නවා මුල අමතක කරපු අය බව පෙනවා

  • @donint9871
    @donint9871 2 ปีที่แล้ว +5

    මුට දෙන්නට දැන් තමා එකට කපු බිපුව මතක් උනේ . අවුරුදු ගාණක් එකට හිටපු කෙනා අයි එකේම කරේ ? තුන් දෙනකුට අයිති දෙකක් මුන් දෙන්න අවුරුදු ගානක් තනියෙන් කටකොට එක මතක් උනේ නැත . තමන්ට අසුරුදු ගානක් ජිවත් වෙන්න සින්දු හදල දුන්නු එකා ට කිසිම් Credit එකක් මුන් දෙන්න දෙන්නේ නැහැනේ සක්ක්ලිම තම . 💩💩රෝහිත කියන එකා උ කියන්නේ උ තමලු හොදටම කොරේ 😂🤣අපේ "ස" කැලේ

  • @sumasilva8990
    @sumasilva8990 2 ปีที่แล้ว +22

    Original Jayasri සිංදු වල ට්‍රැක් වොයිස් ඉන්ස්‍ටෘමන්ට් අහනකොට ඒව කාගෙද කියල පැහැදිලියි ඒ කාලෙ ඉදන්ම.
    💪💪👏👏❤️❤️අවුරුදු 20ක් තිස්සේ එකම සින්දුව කිය කිය දගලද්දි ඇයි අලුතින් සින්දු නොඑන්නේ කියල බලන ඔන කෙනෙකුට තේරෙනවා වැඩ්ඩා ගියාම ලබ්බ බිම කියල කෝ අලුත් සින්දු

  • @samithanuradha6279
    @samithanuradha6279 2 ปีที่แล้ว +27

    ජය ශ්‍රී කියන්නේ මුලු ලෝකෙම හදවත් වල කෙටිලා තියන කවදාවත් නැති වෙන්නැති අමතක නොවෙන කොච්චර ඇහුවත් එපා වෙන් නැති බ්‍රෑන්ඩ් එකක්.ආදරෙයි ❤️💛💚💯🙏

    • @sumasilva8990
      @sumasilva8990 2 ปีที่แล้ว

      අරුන ය නැතිනම් ජය ශ්‍රී නැ මුන් දෙන්නත් නැහැ . කොහෙද එතන සංගීතයක්😍❤වැඩ්ඩ ගියාම ලබ්බ බිම . උ ගියත් හරි එකදු අලුත් සින්දුවක් නැත .

  • @nilukayasantha
    @nilukayasantha 9 หลายเดือนก่อน +4

    අරුණ ❤

  • @user-ul9wu7he2m
    @user-ul9wu7he2m 9 หลายเดือนก่อน +8

    මමත් ඉන්නේ Vienna ,Austria වල , අරුණ ලියනගේ කියන්නේ 100% සත්‍ය කියල බහුතරයක් Vienna වල ඉන්න අය දන්නවා , මේ දෙන්න පොඩි Bar වල Reggae ගහ ගහ හිට්යේ . අරුණගේ සින්දු ටික දෙන්න ඉස්සුව . මෙයාල මෙහෙ ඉන්න තවත් කෙනෙකුට මේ වගේ ම බලු වැඩ කරා . එයාගේ නිර්මාන හොර අරගෙන . එයාගේ නම් Ananda Jayasinghe. මේ දෙන්නට Vienna වල කිසිම concert එකක් නැහැ .

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 2 ปีที่แล้ว +178

    ගායනයෙන් රංගනයෙන් හදවත් වැළදගත් දක්ෂ සංගීත කණ්ඩායමක්...ජය ශ්‍රී නාමය වට්ටන්න කිසිදාක ලැබෙන්නේ නෑ ...

    • @nayanad905
      @nayanad905 2 ปีที่แล้ว +5

      වුරුදු ගාණක් එකට හිටපු කෙනා දෙන්නට දැන් තම මතක් වෙල තියෙන්න යන එන මන් නැති වෙනකොට 😂 🤣

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 2 ปีที่แล้ว +1

      @@nayanad905 dn sapada?

    • @binariranasinghe5523
      @binariranasinghe5523 9 หลายเดือนก่อน +4

      පාදඩයො දෙන්නෙක් ..ඉනිමග දුන්නම නගින්න එකට පයින් ගහන්න එපා යකෝ ...තොපිට දැන් යන එන මං නැත්තේ එකයි ... යුතුකම් තියෙන්න ඕනේ ..සොබාදහම තොපිට දඬුවම් දෙනවා ..aruna liyan කියන්නේ හරිම අහිංසක මනුස්සයෙක් ..ඉරිසියා කුහක කන් නැති නිසා තමයි තොපි දෙන්න එතනට ගත්තෙ ..තොපි කුඩු වගේ ඉඳගෙන එදා ඒ මනුස්සයා අත දුන්න ..පවැදපල්ලා අරුණට

    • @bandarawasantha4600
      @bandarawasantha4600 9 หลายเดือนก่อน

      th-cam.com/video/GvxqWV0vO4I/w-d-xo.html

    • @Gonow-cq1so
      @Gonow-cq1so 5 หลายเดือนก่อน

      ​@@chamikadesilvadepura7818 ඇත්ත තිත්තයි නේද බන් .කොමෙන්ට් බලප්න් හරි දේ මොකද්ද කියලා එව්වගෙන් පේන්ව්😮😮😂😂😂😂😂

  • @ravidudhananjaya1639
    @ravidudhananjaya1639 2 ปีที่แล้ว +52

    ජය ශ්‍රී ට ජය ශ්‍රී වේවා....
    COME BACK STRONGLY 💪 MORE THAN PAST💕

  • @lazylizard6682
    @lazylizard6682 2 ปีที่แล้ว +8

    සුනිල් පෙරේරා මැරෙනකන්ම ගෙව්වලු සිංදු ලියල දුන්න අයට.තාමත් ගෙවනවද කොහෙද..අැයි උඹලට ඵහෙම කරන්න බැරි..

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว +1

      ඒ සින්දුවලට දායක වුනු තනු හදපු අරුණ ගැන මු කවදාවත් කියන්නේ නැහැ , .කුහකයෝ දෙන්න
      මුන් ට හොද වැඩේ . මෙය වෙන්න තිබුනේ මිට ගොඩක් කලින් .

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 9 หลายเดือนก่อน

      අනිවා හෙන ගහනව උබලට

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 8 หลายเดือนก่อน +4

    මෙතන මල්ලිට තාලෙට අප්පුඩියක් වත් ගහන්න දන්නේ නෑ අනිත් එක ජයක්ශ්‍රී නම දැම්මෙත් අරුන ලියාන් සින්දු ඔක්කම වගේ ලියුවෙත් මෙලඩි දැම්මෙත් අරුන අයියා

  • @shashikavlogs9919
    @shashikavlogs9919 2 ปีที่แล้ว +35

    ජය ශ්‍රී ලස්සනම සින්දු ඔයාලගේ අපි 96 තම ඔයාලගේ සින්දු අහන්නේ... ජය ශ්‍රී සින්දු වලට ගහන්න kenek නෑ.... ❤

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsnsNHyy6-fOs?feature=share

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว +1

      th-cam.com/users/shortsnsNHyy6-fOs?feature=share

    • @Gonow-cq1so
      @Gonow-cq1so 5 หลายเดือนก่อน

      ජය ශ්‍රී කියන්නේ aruna ge සිංදු ටික 😅

  • @pathumpazzo1174
    @pathumpazzo1174 2 ปีที่แล้ว +182

    ජය ශ්‍රී හදවතින්ම ලාංකිකයි.. බල්ලො බුරයි කදු වැටෙන්නෙ නෑ ලේ වල දුවන හඩවල් දෙකක් ආදරෙයි ❤️

    • @uthumgunarathna7204
      @uthumgunarathna7204 2 ปีที่แล้ว +7

      ඉතින් කෝ බන් මුන් දෙන්න අලුත් සින්දුවක් ගහන්න එපෑයිහිට් වෙන. අරුනයා සින්දු හැදුවේ නැත්නම් මුන් දෙන්නා ලොවෙත් නෑ

    • @prabhathbandara
      @prabhathbandara 10 หลายเดือนก่อน

      @@uthumgunarathna7204 Sira kathawa..

    • @nishanthadanapala5367
      @nishanthadanapala5367 8 หลายเดือนก่อน

      ලේ වල නෙමේ මොලේ ඉදන් ගූ 🤑

  • @Olofus.
    @Olofus. 9 หลายเดือนก่อน +5

    අර වම්පැත්තෙ හිපාටුවනං ලංකාව ලෝකයට අරංයනව කියල පේනව.. kgකසියබඩු ඔක්කොමගහනවවගේ.
    බොලට හරියන්නෑ කරන බලුවැඩවලට… අරුන අයිංවුනාටපස්සෙ එක සිංදුවක් කරගන්න බැරිවුනා බොලාට.. අහක හිටපු හාල්පාරුවෙක්ව මල්ලිකියල ගෙන්නගෙන 1/3ක් දීල… අරුනට හොරෙං ලංකාවෙ ගේම්ගහල මුංදෙන ටෝක්..

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 9 หลายเดือนก่อน +2

    වැරදි දේ කරන්න එපා. ඔබලා වැරදිනම් නිවැරදි කරගෙන ලස්සන ගමනක් යන්න. කාගෙවත් හිතන්න රිදවන්න එපා. ජේසු පිහිටයි.

  • @donint9871
    @donint9871 2 ปีที่แล้ว +17

    KONARA මල්ලි නරකද අවුරුදු ගාණක් එකට හිටපු කෙනාගෙනුත් එයාගේ කතාවත් අපිට අහන්න සලසුවනම් . නැතිනම් එකපර්ශික්යි.❤️❤️❤️❤️🥰🥰🥰😍😍😍😍❤️❤️❤️❤️🙏🙏

    • @tharakasamaraweera8440
      @tharakasamaraweera8440 2 ปีที่แล้ว

      mokakda me case eka kawda case daanne ? poddak pehedili karanna puluwanda una de ?

    • @ihabaragamuwa123
      @ihabaragamuwa123 2 ปีที่แล้ว

      කේස් දාන එකාගෙ නම කියපංකෝ

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว

      ​@@tharakasamaraweera8440 ජයශ්‍රී අර්ම්බක අරුන ලියාන් .2000 පස්සේ ඉපච්ච නoගීල මල්ලිලා එය ගැන වැඩිය දන්නේ නැහැ. සැම orginal jayasri සින්දු 20 music , singing කරන්නේ එය , th-cam.com/video/BxqM-BVXzWo/w-d-xo.html

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว

      @@ihabaragamuwa123 ජයශ්‍රී අර්ම්බක අරුන ලියාන් .2000 පස්සේ ඉපච්ච නoගීල මල්ලිලා එය ගැන වැඩිය දන්නේ නැහැ. සැම orginal jayasri සින්දු 20 music , singing කරන්නේ එය , th-cam.com/video/BxqM-BVXzWo/w-d-xo.html

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว

      @@ihabaragamuwa123 th-cam.com/channels/qaZPFgFN6nNirt6uzXHGDQ.html

  • @janadithvinujana4138
    @janadithvinujana4138 2 ปีที่แล้ว +15

    හැමදාම ස්කෝලේ ගිහින් සින්දු කියද්දී" ජය ශ්‍රී"ලගේ සින්දුවක් අනිවාර්යයෙන්ම කියනවා . ඒක වෙනම ගැම්මක් . ආදරෙයි ❤️ජය ශ්‍රී❤️

  • @bandarawasantha4600
    @bandarawasantha4600 2 ปีที่แล้ว +3

    නියම අයිතිකාරයාට සත පහක් නොදි
    උගෙන්ම කාලා දැන් මුන් කියනවා
    උන්ව කැපුවලු 🤣

  • @ruwanthaperera6927
    @ruwanthaperera6927 2 ปีที่แล้ว +5

    සින්දුවක් ඇහුවාට ඒ සින්දුවේ Lyricist කව්ද Musician කව්ද කියලා හොයලා බලන culture එකක් ලංකාවේ නැහැ. කටහඬ විතරයි අහන්නේ.. ඒ නිසා මිනිස්සු දන්නේ singers ලා ගැන විතරයි . Movie එකක් teledrama එකක් බැලුවට ඒකේ description බලන්නේ නැහැ. ඒ නිසා එව්වා හදපු directors ලා scrip writers ලා ගැන දන්නේ නැහැ.දන්නේ මුණ පෙනෙන අයව විතරයි. ඒ නිසා තමයි singers ලා actors ලා හදවතේ තියාගෙන ඉන්නේ..
    Creations වල තියෙන නීති රීති ලංකාවේ මිනිස්සු ගොඩක් දෙනා දන්නේ නැහැ. ඒ මදිවට එලොව මෙලොව දන්නේ නැතුව media රස්සාවට එන ගොඩක් එව්වෝ /මේ youtube කාරයෝ මිනිස්සුන්ව තවත් මෝඩයෝ කරනවා. රටට හොඳ කලක් යන්ට නම් ඔක්කොටම කලින් මේ media වලට එන එව්වොන්ට උගන්නන්ට වෙනවා නොමිලේ හරි පන්ති දමලා .කව්රු හරි පින්වන්තයෙකුට කරන්න පුළුවන් නම් ඉස්සරවෙලාම මේ media වලයි /youtube channel දමාගෙනයි ඔල්මොරොන්දම් වැඩ කරන අයියලාටයි, මල්ලිලාටයි, අක්කලාටයි , නංගිලා ටයි, නැන්දලා මාමලා හැමෝටම යි දැනුමක් ලබාදෙන එක තමයි කරන්න සුදුසුම දේ...

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +121

    නිහතමානී චරිත දෙකක්.අපි පොඩි කලේ ඉදන් රස විදපු ගීත... ජයවේවා වේවා ඔබ දෙපලට.. ❤👍

    • @binariranasinghe5523
      @binariranasinghe5523 9 หลายเดือนก่อน +5

      😅ඔව් අනුන්ගේ ගීත අරගෙන අර ඉනිමගට පයින් ගහපු මිනිස්සු දෙන්නෙක් මුන් හොරු .

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 9 หลายเดือนก่อน +3

      අරුනගේ සින්දු මෙලඩි ටිකට පින්සිදුවෙන්න කාලා ඉන්න අයියා මලෝ ... මරු .. කන්න දීපු අත හපාකාපු එවුන් .. ඒ මනුස්සයා අයිතිය නෙමෙයි ඉල්ලන්නේ .. එයාගේ කොටස

  • @lahiruhashintha9978
    @lahiruhashintha9978 2 ปีที่แล้ว +26

    අපේ හදවතේ උඩින්ම ඉන්නෙ මේ ඩබල මිසක් අරයා නම් නෙවේ...ජය ශ්‍රී❤️👌

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsnsNHyy6-fOs?feature=share

    • @ihabaragamuwa123
      @ihabaragamuwa123 2 ปีที่แล้ว

      කව්ද බං ඒ පරයා.. නම දාපංකො. කව්රැත් කියන්නෑ කවුද කේස් එක දාපු එකා කියල

    • @sumasilva8990
      @sumasilva8990 2 ปีที่แล้ว +5

      @@ihabaragamuwa123 උබ වගේ 2000 පස්සේ ඉපදුන පොල්බුරු පරයෝ දන්නේ නැහැ .හිටගෙන ඉනෙන් මුන් දෙන්න කියල . 😁 😆 😅 😂 🤣

    • @priyankaraasitha006
      @priyankaraasitha006 2 ปีที่แล้ว +1

      @@ihabaragamuwa123 අරුණ ලියාන්

  • @nayanad905
    @nayanad905 2 ปีที่แล้ว +17

    මෙිදෙන්නා ගැන දන්නෝ දනිති බොරැවෙන් වංන්චාවෙන් හැමදාම රගන්න බැහැකියලා හැමෝම දැනගත්තොත් වටිනවා. මුල අමතකරන හැමෝටම මෙික හොද පාඩමක්

    • @priyankaraasitha006
      @priyankaraasitha006 2 ปีที่แล้ว +2

      ඔයා දන්නවද

    • @kavindumalisha6083
      @kavindumalisha6083 2 ปีที่แล้ว +2

      කව්ද බන් උබ 🤣🤣🤣🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      මොකද්ද මේ ප්‍රශ්නය එතකොට

    • @nayanad905
      @nayanad905 2 ปีที่แล้ว

      @@yasasediriweera8281 සිංදුව රස කර කර ඇහුවට. අයිතිවාසිකම් ගැන දැන ගෙන හිටියේ නැ. ජය ශ්‍රී ලත් වැරදි. අරුන් ගේ කොටස දුන්නානම් පර්ශ්න්ය ඉවරයි , මේ දෙන්න බොරු වෙන් රවටමින් තනියෙන්ම නේ කන්න බලන්නේ.

  • @sampathnandasena5545
    @sampathnandasena5545 8 หลายเดือนก่อน +1

    මෙිදෙන්නා කියන්නේ නුවර අරැන ලියාන්ගේ සිංදු . මුං බොරැ කියන්නේ. අරැන දක්ස සංගිිතකරැවෙක් ඔහුට ඡය..❤

  • @maasha6006
    @maasha6006 2 ปีที่แล้ว +9

    ❤නැතුවත් මේ භවේ මතුඑන ජීවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා❤
    සදා අමරණීය,ආදරණීය ගීත👌

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 9 หลายเดือนก่อน +4

    Aruna liyan ❤❤❤❤

  • @ruwanthaperera6927
    @ruwanthaperera6927 2 ปีที่แล้ว +6

    මිනිස්සු මාර අසයි නේ අනුන්ගේ දේවල් අරන් තව කාටහරි පිනට දෙන්න...අප්පා මෙතන ඉන්නේ මාරම දානපතියෝ ටිකක් නේ..
    තමන්ගේ ඉඩමක බිම් අඟලකටත් නඩු කියන මිනිස්සු ඉන්නේ...ඒ වුනාට කොමෙන්ට් වලින් නම් මාර දානපතියෝ...සින්දු ටිකක් ලියලා හදලා දීපල්ලකෝ .

  • @Ki-rx4gm
    @Ki-rx4gm 2 ปีที่แล้ว +15

    මිනිස්සු දෙන්න දැක්කම ඉබේටම සිංදු ටික කියවෙනවා..සියලු ලංකියන්ගේ පැතුම උබලට වරද්දින්නෑ 🥰සිංදුනම් #jayasri

  • @savidyashashimantha7757
    @savidyashashimantha7757 2 ปีที่แล้ว +38

    මං ආසම චරිත දෙකක්.. මෙයලාගේ සිංදු කවදාවත් වයසට යන්නේ නැති සිංදු හදපු වැඩ්ඩො තමා.. එදාත් ආදරෙයි, අදත් ආදරෙයි, හැමදාමත් ආදරෙයි ❤.. පට්ට නිහතමානී, කිසිම ලොකු කමක් නැතුව කතා කරනවා.. ලංකාවේ නම ගෙනියපු වැඩ්ඩො තමා.. මෙයාලට සාදාරනයක් වෙන්න ඕනි...

    • @sumasilva8990
      @sumasilva8990 2 ปีที่แล้ว +7

      🙏🙏🙏අරුන ය නැතිනම් ජය ශ්‍රී නැ මුන් දෙන්නත් නැහැ . කොහෙද එතන සංගීතයක්😍❤වැඩ්ඩ ගියාම ලබ්බ බිම . උ ගියත් හරි එකදු අලුත් සින්දුවක් නැත .

    • @namunubawanga3116
      @namunubawanga3116 2 ปีที่แล้ว +1

      දෙදාහේ ගොජ්ජෝ නොදන්න දේවල් නොකිය හිටියොත් හොදයි

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 2 ปีที่แล้ว +1

      th-cam.com/video/6kFkQvWjRoo/w-d-xo.html අරුන කියලා එකෙක් නැත්නන් උබල දෙන්නා නිකන්ම නිකන් සිප්පි කෑලි දෙකක් විතරයි 🤣

    • @ravindrapolgampola2870
      @ravindrapolgampola2870 8 หลายเดือนก่อน

      මූන් දෙන්නට සින්දූ ලියුවේ අරුන අයියා

    • @nishanthadanapala5367
      @nishanthadanapala5367 8 หลายเดือนก่อน

      වයසට යන්නේ නෑ ඒ සිංදු කොහොමත් මොකද මුන් දෙන්නට මේ වයසෙදි ඒ සිංදු ආයි හදන්න බෑ ඒ වයසෙදි අර මනුස්සයා හදපු සිංදු ටික කියන් වැලලෙනවා ඇරෙන්න 😂😢

  • @romeshdissanayaka4737
    @romeshdissanayaka4737 2 ปีที่แล้ว +2

    මම පොඩි කාලෙදී ත් ආසාවෙන් අහන් හිටපු සිංදු තමයි .........ජය වේවා
    Jaya sri 🇱🇰

  • @tharindudilshan4835
    @tharindudilshan4835 2 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක විතරක් බලාලා ඒකපාර්ශවිකව තීරණය කරන්න බෑ.ඇත්තටම අපි දන්නෑ අනික් පැත්ත.ඒ කෙසේ වෙතත් ඔබලා දක්ෂයෝ

  • @bandarawasantha4600
    @bandarawasantha4600 2 ปีที่แล้ว +16

    අපේ හදවත් පොඩි කාළේ ඉදන් හිටියේ කලාකර්වෝ 3 දෙනක් .❤❤
    ආදරෙයි හැමාදාම. ටුන්දෙනටම ..නඩු දන්නේ ඕනේ මුන්ට මොකද 3 දෙනකුට අයිති දෙකයක් 2 නෙක් කන එකට ❤ ජය ශ්‍රි ❤

    • @sampathsiriwardana4982
      @sampathsiriwardana4982 9 หลายเดือนก่อน +1

      Kari boru කියන්නේ mea goathoyo 2nna aruna ලියනගේ nattam mun ne thoth mungea boru අහනවා

  • @chamathrasanga7081
    @chamathrasanga7081 2 ปีที่แล้ว +9

    ස්කෝලෙ ඩෙස් බංකු බැන්ඩ් එකේ ගායකයො ලිස්ට් එක
    1st-ජය ස්‍රී
    2nd-චාමර වීරසිංහ,දමිත් අසංක,චාමර රණවක
    3rd - 70, 80 legends

  • @samanedirmunee2640
    @samanedirmunee2640 2 ปีที่แล้ว +2

    කොහොම වුනත් ගීතයක අයිතිය ඔප්පු කරන්න ඒ ඒ නිර්මාණ තම තමන් විසින් කල බව සාක්ෂී සහිතව ඔප්පු කරන්න වෙනවා. කටින් කිව්වට ඒවා ඔප්පු වෙන්නෙ නෑ. බලන් ඉදපු මිනිස්සු ඔව් මේවා හැදුවේ මෙයාලා තමයි කිව්වට ඔප්පු වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට නිර්මාණයේ සැබෑ නිර්මාණකරුවා ගාව තමයි නිර්මාණය සදහා කල සැලසුම්, ආයිත්තම්, මෙවලම්, කටු සටහන් ආදී දෑ තියෙන්නෙ. ඒවායේ දින වකවානු නිර්ණය කිරීම අද නිතියට ඉතාම සරල කාරණයක්. මෙවැනි ප්‍රශ්න වලදි උසාවිය විසින් නිවැරදිම තින්දු ලබා දිලා තියෙනවා. දෙනවා. ඒ නිසා කාටවත් කවුරුවත් දොස් නගන්න දෙයක් නෑ. මොවුන් තිදෙනා උසාවි ගියොත්, අසාධාරණය වුනේ කාටද කියලා අහුවෙනවා. එකට කෑ පමණින්, එකට රට ගිය පමණින්, එක වේදිකාවේ ගී කියු පමණින්, එක කලිසමේ සරමේ බැස උන් පමණින් හෝ එකට සුස්තියක් ඇද්ද පමණින්, වෙනකෙකුගේ නිර්මාණයක අයිතිය, අවසරයකින් තොරව බෙදා ගන්න බෑ. ඒක හරියට එකට රට ගියා කියලා උගේ ගෑණිව මුනුත් පාවිච්චි කරනවා වගේ විහිලු කතාවක්. නිර්මාණ වලදි මුලින්ම හැමෝම කරන්නෙ විශ්වාසය මත ආදරය මත කොටස් බෙදා ගන්නෙ නැතිව නිර්මාණ කරන එක. පස්සෙ ආදයම් එද්දි තමයි අරුට ගොඩයි මට පොඩ්ඩයි වගේ අදහස් මතු වෙන්නෙ. ඒ නිසා මුලිකම අවස්ථාවේදී කොතරම් යාලුවන් වුනත් කවුරු කවුරුත් තම තම කොටස් අයිතීන් පිලිබද ගිවිසුම්ගත වෙන්න ඕන. එතකොට පසුවට ප්‍රශ්ණ අඩුයි. ජය ශ්‍රී ගීත වල අයිතිය තිදෙනාටම පොදුයි කියලා උපකල්පනය කලත්, අරුණ ලියාන්ට මේ වන විටත් අසාධාරණයක් වෙලා කියලා පේන්න තියෙනවා. මොකද ඔහු ජය ශ්‍රී සමග ප්‍රසංග වල නෑ. ඔහු නැතිව ඔහුගේ ගීත ගයන ප්‍රසංග වලින් එන අදායමෙන් කොටසක් අරුණට දෙන්න තරං රොහාන් රෝහිත කලාකාමී වුනානම්, ඒවායේත් සාක්ෂී ඔවුන් අත ඇති. මුදල් ගෙවු රිසිට් පත් බැංකු වාර්තා ආදිය. අරුණම නම් මේ ගීත හැදුවේ ඔහු ගාව ඇති ඒවාට සම්බන්ධ මාස්ටර් ප්‍රොජෙක්ට් ආදිය. උසාවියකදි දෙගොල්ලො ප්‍රශ්නය විසදා ගනියි. හැබැයි දෙගොල්ලොම නිර්මාණ කරන්නයි අපිට ඕන හැමදාටම.

    • @gossipbuwa1
      @gossipbuwa1 2 ปีที่แล้ว

      th-cam.com/video/6kFkQvWjRoo/w-d-xo.html

  • @tocasachi2876
    @tocasachi2876 2 ปีที่แล้ว +6

    ජය ශ්‍රි කියන්නෙ හදවතෙ ඉන්න පිරිසක් ♥️ තාමත් එ සින්දු මාර ආසාවෙන් අහන්නෙ

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +23

    අපිට නිකමුත් කියවෙන සිංදු.ඉස්සර ඉස්කෝලෙ යන කාලේ පොත් වල ලියාගෙන කියන්නෙ❤

  • @maliduvidushan7393
    @maliduvidushan7393 2 ปีที่แล้ว +6

    දැන් තියෙන නිදිමත ලුනු ගොපලු සින්දු වගේ නෙවෙයි බොක්ක බ්‍රෝලගේ සින්දූ තවමත් ආදරේන් අහනවා.ආතල් එකේ මල් පාරක් ගහලා ආහාද්දී තියෙන ආතල් එක පට්ට ගයිස්.❤️❤️❤️

  • @donint9871
    @donint9871 8 หลายเดือนก่อน +5

    මුන් පම්පෝරි කාරයො දෙන්නෙක් 🤣🤣🤣අරැණ ලියාන් තමයි වැඩිඩා...මෙි දෙන්න ගොඩක් පස්සෙන් ඉන්නේ

  • @chamothrashmitha1027
    @chamothrashmitha1027 9 หลายเดือนก่อน +4

    Rohitha kiyanne mn favorite asma singer knk...Eth Mun dennava dan mata nm epa unaa
    aith show ekakata avoth gal ghala elavanna oni munva
    Liyan thamai niyama hero❤️

  • @ruhicreations3899
    @ruhicreations3899 2 ปีที่แล้ว +32

    හරිම නිහතමානී දෙන්නෙක් මන් දැකපු all time the legends ❤

    • @Gonow-cq1so
      @Gonow-cq1so 5 หลายเดือนก่อน

      නිහතමානි කම.කියන්නේ අනුන්ගේ සිංදු හොරා කන එවුන්ටද බන් උබ .මොකටද බොරැ නිහතමානී කම ලෝකයාට පෙන්නලා .ලෝකෙට පරගාසේ ගෙදරට මරගාතේ😂😂

  • @lankasolan4823
    @lankasolan4823 2 ปีที่แล้ว +24

    සැලෙන්න එපා අයියලා දෙන්නා...බල්ලො බිරුවට කදු පාත් වෙන්නේ නෑ..අපේ ආදරේ අඩුවක් වෙන්නෙ නෑ ඔය දෙන්නට....😘😘😘❤️❤️❤️🌷🌷😘😘

  • @nayanad905
    @nayanad905 2 ปีที่แล้ว +9

    සින්දුවක් ඇහුවාට ඒ සින්දුවලට දායක වුනු තනු හදපු අරුණ ගැන මු කවදාවත් කියන්නේ නැහැ , .කුහකයෝ දෙන්න
    මුන් ට හොද වැඩේ . මෙය වෙන්න තිබුනේ මිට ගොඩක් කලින් .

    • @pasindu8537
      @pasindu8537 2 ปีที่แล้ว

      😂 😂 ඉතින් අරුණ නෙවෙයිනේ තනු, වචන ලියලා තියෙන්නේ 😅

  • @ushithamadushan9559
    @ushithamadushan9559 2 ปีที่แล้ว +8

    ජය ශ්‍රී සින්දු ආයෙත් සින්දු කියනවා නම් කැමතියි නමුත් වෙන කෙනෙක් හදපු සින්දු තමන් හැදුවා කියලා කියනවානම් එතන නිර්මාණ කරුට ආසාධාරනයක් සිදු වේලා තියෙනවා.

    • @pasindu8537
      @pasindu8537 2 ปีที่แล้ว

      කව්ද කියන්නේ වෙන කෙනෙක් හැදුවා කියලා 😅 😅 😅
      උසාවියෙනුත‍් ඔප්පු වුණා සින්දු හැදුවේ මෙයාල කියලා 😅

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 10 หลายเดือนก่อน

      පක තමයි

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 10 หลายเดือนก่อน

      උසාවියෙන් වාර්නෙ අයින් කලා විතරයි ඉස්සරහ්ට බලාගන්නකො

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 10 หลายเดือนก่อน

      පසිදු උබ හරකෙක්ද

  • @ravindumadushanka453
    @ravindumadushanka453 2 ปีที่แล้ว +18

    ආසම දෙන්නෙක් ජය ශ්‍රී ♥️🔥

  • @asankarath
    @asankarath 2 ปีที่แล้ว +6

    නියම සිංදු ටික.......මොනවා වුනත් අරුණ ලියාන් කියන දක්ෂයත් මෙයාලා එක්ක හිටියා නම් ජයශ්‍රී සිංදු ගොඩාක් නිර්මාණය වෙන්න තිබ්බා.

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว +1

      තුන් දෙනකුට අයිති දෙකයක් දෙන්න්නෙක් නීති විරෝදී ලෙස අයිති කරගෙන ඇත . එය තම මෙතන තියෙන පර්ශ්නය . මේ දෙදෙනා ඔබලාව රවටන එක මා හට පුදුම නොවේ .අරුණ ඔවුන්ගේ අයිතිය කිසි තැනක පර්තිෂේප කර නැත. (Read the LOD ) ඔව්න් දෙදෙනා අති විශාල මුදලක් මෙමෙ ගීත විකුනමින් තනියෙන් අසුරුදු 17 ක් music Industry එකට බොරු කියමින් කොල් ලා කා ඇත අදිකරන්යේදී මේවා නිසිලේස අර්ත් දක්වනු ඇත . මවුන් දෙදෙනා නොකියන අදායම් මාර්ග සහ සියල්ල එලිනු ඇති .

    • @asankarath
      @asankarath 2 ปีที่แล้ว +2

      @@donint9871 ඔව් මේකෙ කමෙන්ට් කරන ගොඩක් අය බලන්නෙ එක පැත්තක් විතරයි..හැම දේකදිම අපේ මිනිස්සු ඔහොමයි.

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว

      @@asankarath ❤️❤️❤️❤️

  • @nayanad905
    @nayanad905 2 ปีที่แล้ว +17

    අන්තිමට නීතිය ඉස්සරහා වැරදි වෙන බව දැනගෙන සමාජ අනුකම්පාව ගන්න සෝශල් මීඩියා කැම්පේන් කරන්නත් පටන් අරන් !
    පව් ඉතින්... නීතියට ගරු කරන්න බැරි නිසානේ මේ සේරම, කළාකාරයෙක් උනාම කතෘ අයිතියයි තවත් කළාකාරයෙක් ගේ වටිනාකමටයි ගරු කරන්න ඕනේ.
    එහෙම උනාමයි කළාවක් පවතින්නේ. ඒක නොකර දැන් තැන තැන අඬලා වැඩක් නෑ. මේ සිදුවීම අනුන්ගේ නිර්මාණ තමන්ගේ විදිහට විකුණන හැමෝටම පාඩමක්.
    ඒ වගේම මේ වීඩියෝ එක ඇතුලේ අරුණ ලියාන් කියන්නේ ජය ශ්‍රී සින්දු වලට අදාල නොවෙන කෙනෙක් කියන මතය ඉදිරිපත් කරන්න මාර උත්සාහයක් දරනවා අයියා මලෝ දෙන්නම.
    නීතිය ඉස්සරහා අවංකව තමන්ගේ දේ ඔප්පු කරන්න අපොහොසත් වෙද්දී මේ වගේ cheap level campaign කරන්න මහන්සි වෙන එකම එක අතකට නීතිය ලබපු ජයග්‍රහණයක් කියලා හිතෙනවා.
    කළාකරුවන්ගේ නෛතික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සියළු දෙනාට ජය ශ්‍රී !

    • @reshannenoel9992
      @reshannenoel9992 2 ปีที่แล้ว +1

      Oyala wage cheap minissunta reality cheap Wenna athi. Austrian documents German walin thiyena nisa eke therumawath danne nathuwa boruwata nikan kiyawanna epa . Poddak kiyawanna kalin hodata research karanna. Ahaka yana ballange Katu kanne nathuwa .. Oya me as deken dakala wage ne kiyanne. Man danne naha oyageth me fake profile walin awith kondha pana nathi wada karana kenek da kiyala . Deyak manussayekta kiyanna kalin poddak balanna mulin meka aththakda kiyala .. Aurudu ganak indala me Dan aitheen illanna Oya kiyana kena Austrian government ekata naya wela nisa dan salli ganna eka eka dewal kiyanawa. Eka nisa please danna deyak kiyanna .. ballek wage boruwata buranne nathuwa

    • @nayanad905
      @nayanad905 2 ปีที่แล้ว +1

      @@reshannenoel9992 මේ දෙදෙනා ඔබලාව රවටන එක මා හට පුදුම නොවේ .🪗 🎸
      අරුණ ඔවුන්ගේ අයිතිය කිසි තැනක පර්තිෂේප කර නැත. (Read the LOD ) ඔව්න් දෙදෙනා අති විශාල මුදලක් මෙමෙ ගීත විකුනමින් තනියෙන් අසුරුදු 17 ක් music Industry එකට බොරු කියමින් කොල් ලා කා ඇත.තුන් දෙනකුට අයිති දෙයක් දෙන්න්නෙක් නීති විරෝදී ලෙස බොරුවෙන් බුක්ති විදිමින් සිටි . එය තම මෙතන තියෙන පර්ශ්නය .මේවගේ interview හොදයි ගොන් අතල් එකක් ඒ දෙන්නට දෙන්න . සැ ම කරුණක්ම ගරු අඩිකාරණයේදී නිසි ලේස අර්තදක්වනු ඇත.තවද මොවුන් දෙදෙනා ඔය කියන AKM /Asutira ආයතනය පුද්ගලික ආයතනයක් වන අතර ඔනම හොරෙකුට online කරමය මගීන් මෙහි ගීත ලියපදිච් කරන්න පුලුවන් . එය තම මෙයාල දෙන්න කරලා තියෙන්නේ . ඒව අදීකරනේයේදී නිසි ලෙස විසදෙවී . පතතින් ඇති අදායම් මාර්ග ඔවුන් කියන්නේ නැත . අමතරව මොවුන් දෙදෙනා සැම දිනයකදීම පහත සදහන් අදායම් ලබමින් සිටි . එය අවුන් කියන්නේ නැත . අසන්න් නොමග හරිමින් බොරු බේගල් දෙස බානවා ... මවුන් දෙදෙනා නොකියන අදායම් මාර්ග වලින් සමහරක් පහතින් . ඊට අමතරව මොවුන් දෙදෙනා අවූරුදු ගණනාවක්ම රිංගින් ටෝන් වලින් හොයපු මිලියන ගානක් සල්ලි වලින් සත පහක් දීලා නෑ නේද ඒ ම්නුස්සයට ? පොර Talk විතරයි වැඩ හරිම පහත් . අදීකරනයෙන් දැන් සියලු දෙනාටම මෙය විසදගන්න පුළුවන් කම් තියෙදී මොකද මේ කලබල වෙලේ හැම තැනම බොරු කයිවරු ගහන්නේ ? ඔබ හරිදේ වෙනුවෙන් සැම විටම පෙනී සිටින්න ❤✌ නලාකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්න 👏 Decide by yourself 👏
      TH-cam
      Apple music
      Spotify
      Amazon
      Streaming revenue
      Physical CD and vinyl sales

    • @nayanad905
      @nayanad905 2 ปีที่แล้ว +1

      @@reshannenoel9992 ඔය කියන AKM /Asutira ආයතනය පුද්ගලික ආයතනයක් වන අතර ඔනම හොරෙකුට online කරමය මගීන් මෙහි ගීත ලියපදිච් කරන්න පුලුවන් . එය තම මෙයාල දෙන්න කරලා තියෙන්නේ .එනිසා මට මෙයලේගේ පච විශ්වාශ කරන්න අස්ව්ෂ්‍ය නැත . ඒවැනි පරශ්න විසදන්න් තමා Intellectual Property Lawyer ඉන්නේ අදීකරනේයේදී නිසි ලෙස විසදෙවී.මෙයාල පෙන්නනේ එකේ ලිය කියවිලි Government of Austria නොවේ . දන්නෝ දනිති අන්දයෝ පිළිගනිති.මම ජිවත් වෙන්නේ Germany යේ අපිව තම්බන්න මෙයාලට බැහැ ,ලංකාවේ ඉන්න බහුර්ත්රයක් රවෙටෙනවා .

    • @reshannenoel9992
      @reshannenoel9992 2 ปีที่แล้ว

      Mehemai wela thiyenne monada kiyala nan hodata dannawa eka Oya mata kiyala denna enna one naha ! Oya Germany innawa nan Oya dannawa athine mewa boruwata karanna puluwanda bari da kiyala . Oya methana ringing tone company wala wada karanawa wage ne kiyawanne? And millions ? 😅😅 Speak to the point please ! Oya danne nathi godak dewal nan dannawa ! 27th of January Oya courts hitiya nan Oya mewage boru liyanne naha !!!! So please mind your business and try to speak the truth always !

    • @nayanad905
      @nayanad905 2 ปีที่แล้ว +1

      @@reshannenoel9992 I know What I'm Talking about.

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 8 หลายเดือนก่อน +4

    මුං දෙන්නාගෙ කෝ අලුත් නිර්මාන අලුත් නිර්මාන කරන්න මුං දන්නේ නෑ අරුන ලියාන් දැං මුං එක්ක නැති හින්දා

  • @dranilsamaranayake5034
    @dranilsamaranayake5034 2 ปีที่แล้ว +33

    කිසිම අවුලක් නැති හොඳම බෑන්ඩ් එක, බ්‍රෑන්ඩ් එක ....හැම දෙනාගෙම හදවතට සමීප....

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 9 หลายเดือนก่อน

      පක තමයි අන්න නඩු

  • @krishan8368
    @krishan8368 2 ปีที่แล้ว +38

    කවදාවත් වයසට යන්නේ නැති සිංදු අපිට දුන්න ජය ශ්‍රී❤️

    • @prabhathbandara
      @prabhathbandara 10 หลายเดือนก่อน +3

      Owwa Aruna Liyange Sindu mchn munge wage kiwwata

    • @binariranasinghe5523
      @binariranasinghe5523 9 หลายเดือนก่อน +1

      පව් වරුණ ලියනගේ ...මුන්ට ඉනිමග දුන නගින්න ඉනිමග තල්ලු කරා උගේ පැත්තට ..දැන් කෙරුම මුන්

  • @TECH-up9eg
    @TECH-up9eg 8 หลายเดือนก่อน +2

    මල්ලි කියනවා අරුන තම music කරේ කියල , අයිය කියන එකා ගොතගහනවා හිත හිත තමා කියන්නේ 🤣

  • @dksolomusic-sl4di
    @dksolomusic-sl4di 2 หลายเดือนก่อน +3

    aruna liyanta adare kattiya ko e manussaya naththan ජය ශ්‍රි nh eyata aniwaren sadaranayk wenna one ❤️🤘

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +6

    පොඩි කාලෙ ඉදන් අහනව jayasri ලගෙ සිංදු එක පිස්සුවක් ❤️❤️

  • @sahandealwis6187
    @sahandealwis6187 2 ปีที่แล้ว +6

    අපි organize කරපු concert එකක් අන්තිම මොහොතේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා නවත්තන්න වුණා. Cancellation Fee එකක් ඉල්ලුවෙ නැත්තෙ ජය ශ්‍රී යි තව දෙතුන් දෙනෙක් විතරයි 😌❤

  • @shihanmahanama1570
    @shihanmahanama1570 2 ปีที่แล้ว +2

    ශීලා ශීලා හේ ……. මගේ ආසම සිංදුව ❤️❤️❤️ ජය වේවා ජයශ්‍රී !!

  • @SoulfulYs
    @SoulfulYs 2 ปีที่แล้ว +5

    Music වලදී එකට ඉන්න සමහර අය තමයි කරන්න පුලුවන් ජරා වැඩ කරන්නේ.💔 හැමදෙයක්ම එහෙම තමයි.තමන්ගේ ගමන තමන් යන්න ඕන.ඒ වගේම දක්ශයොන්ට කුහක නැතුව උදව් කරන්න ඕන. ❤💯 Music වලින් මිනිස්සුන්ගේ හිත් සුවපත් කරනවා මිස හිත් විනාශ කරන්න හොද නෑ.❤💯 ජය ශ්‍රී හැමදාමත් අපේ හදවතේ ඉන්නවා💗✊

    • @kasunlanza7936
      @kasunlanza7936 2 ปีที่แล้ว +2

      අනුන්ගේ පහනෙන් එලිය බලන වැ]ඩ්ඩෝ දෙන්න😂 කෝ එක HIT වෙචච් සින්දුවක් අරුණ ගියත් හරි ?? අරුන ලියාන් කරපු ගයපු JAYASRI සින්දු ඔක්ක්මෝම තම HIT උනේ 😂😂 😂😂 නීතිය ඉස්සරහා බලුවෙන වෙන බව දැනගෙන සමාජ අනුකම්පාව ගන්න සෝශල් මීඩියා කැම්පේන් කරන්නත් පටන් අරන් ! 😂😂😂
      උබල වැඩ්ඩො කියලා පිලිගන්නම් උබලගෙම දෙයක් එලියට දාපන් 😂 🤣 😁 😆 😅 😂 🤣 th-cam.com/video/6kFkQvWjRoo/w-d-xo.html

  • @chirayuudaya
    @chirayuudaya 2 ปีที่แล้ว +59

    ජය ශ්‍රී ❤️ අපි පොඩි කාලෙ හික්කඩුවෙ වැල්ලෙ අළුත් අවුරුද්ද ලබනකොට ගහපු concert එක අමතක නෑ 😀

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsnsNHyy6-fOs?feature=share

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว +1

      මල්ලි වැල්ලේ රිල වැල්ලෙම සොමිය දානකොට දන්නේ නැහැනේ මේ සිදු කල එක ගැන very sad මල්ලි😀😀

  • @user-rw6vd1bm2p
    @user-rw6vd1bm2p 9 หลายเดือนก่อน +4

    අරුන අයිය සුදු ඇදුමින් ශීලා ආදර ලොවේ ..මොඩ් ගොවියා .තව ගොඩක් සින්දු අරුන අයිය ලියපුව ....මුන් බෑන්ඩ් එකට ගන්න කලින් අරුන අයියා ලියපු සින්දු ඕවා මුන් මේ කොටු උඩ ද දා හිටපු. උන් දෙන්නෙක් ....කෙලෙහෙ ගුන දන්නෙ නැති කුන මකුවෝ දෙන්නෙක් මුන් දෙන්නා ....

  • @lalinsilva6904
    @lalinsilva6904 2 ปีที่แล้ว +22

    දකුනු ආසියාතික කරයේ රටවල් වල භාශාවන් ගෙන්,ඒ ස්වරයෙන්ම ලොවට ගීතයන් අරන් ගිය දැකපු සoගීත කණ්ඩායමක් ජය ශ්‍රී සහ අනික පාකිස්තානයේ Junoon.

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +19

    කරුණාකරලා දේශපාලනය හරි මේකට මැදිහත් වෙන්න...
    ලංකාවේ politiciansලට වැටෙන නඩු ගැන දන්නවනේ... ඒවා විභාග කරන්නෙත් නැතුව යට යනවා...
    කරුණාකර ජනාධිපතිතුමනි අගමැතිතුමනි..
    මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න....
    ලංකාවේ නම global ගෙනියන්න ඉන්න සම්පත් මේවා...
    අපි හැමදාම ඉන්නවා ඔයාලා එක්ක jayasri...
    Love 😘

    • @user-zt9gv2qx6f
      @user-zt9gv2qx6f 2 ปีที่แล้ว +1

      අමො අමෝ මර සම්පත් මේව 😹

    • @mandela349
      @mandela349 2 ปีที่แล้ว +1

      ඈ බං ඔය සම්පත් වලට තමන් ඔය කේස් එක යන මුල් කාලේ පොර ටෝක් දෙන්නේ නැතුව වැඩේ සාමෙන් බේරගත්තනම් අද මේ වගේ පුක් වෙලා හැක් වෙන්නේ නෑ , මම ආසම බෑන්ඩ් එකක් , ඒත් බොරු පොර ටෝක් දුන්න කාලේ උඹලා හදපු මොන සිංදුවද ජනප්‍රිය උනේ කියලා පොඩ්ඩක් නැට්ට උස්සං මේකේ බයිලා කියන වෙලේ හිතපල්ලා,

    • @nocomment1884
      @nocomment1884 2 ปีที่แล้ว

      @@mandela349 ha bn

    • @mandela349
      @mandela349 2 ปีที่แล้ว +1

      @@nocomment1884 හොද කොලුවා

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว +1

      මාර ගව සම්පතක් තම . 😁😁😁😁😁

  • @nuwansaranga1188
    @nuwansaranga1188 2 ปีที่แล้ว +160

    කුහක මිනිස්සු ඉන්න රටක් මේක. එත් ඔවුන් දෙපල යන ගමන එ මිනිස්සුන්ට නවත්තන්න බෑ අද ඔවුන් මුලු ලොකෙම ජනප්‍රියයි.. ආදරෙයි ජය ශ්‍රී හැමදාම ❤️🙏

    • @donint9871
      @donint9871 2 ปีที่แล้ว +17

      තුන් දෙනකුට අයිති දෙකයක් දෙන්න්නෙක් නීති විරෝදී ලෙස අයිති කරගෙන ඇත . එය තම මෙතන තියෙන පර්ශ්නය . මේ දෙදෙනා ඔබලාව රවටන එක මා හට පුදුම නොවේ .අරුණ ඔවුන්ගේ අයිතිය කිසි තැනක පර්තිෂේප කර නැත. (Read the LOD ) ඔව්න් දෙදෙනා අති විශාල මුදලක් මෙමෙ ගීත විකුනමින් තනියෙන් අසුරුදු 17 ක් music Industry එකට බොරු කියමින් කොල් ලා කා ඇත අදිකරන්යේදී මේවා නිසිලේස අර්ත් දක්වනු ඇත . මවුන් දෙදෙනා නොකියන අදායම් මාර්ග සහ සියල්ල එලිනු ඇති .
      1

    • @nayanad905
      @nayanad905 2 ปีที่แล้ว +14

      සිංදුව රස කර කර ඇහුවට. අයිතිවාසිකම් ගැන දැන ගෙන හිටියේ නැ. ජය ශ්‍රී ලත් වැරදි. අරුන් ගේ කොටස දුන්නානම් පර්ශ්න්ය ඉවරයි , මේ දෙන්න බොරු වෙන් රවටමින් තනියෙන්ම නේ කන්න බලන්නේ.

    • @heshanchandika8505
      @heshanchandika8505 2 ปีที่แล้ว +6

      කියන එවුන් උන්ගේ ඉඩමෙන් අඩියක් දෙයිද?

    • @prasadlakmal7920
      @prasadlakmal7920 2 ปีที่แล้ว +6

      @@nayanad905
      අරුණ අයියට මුදල් නෙමෙයි අවශ්‍ය. නිර්මාණ අයිතිය පමණයි.

    • @mkravinath7074
      @mkravinath7074 2 ปีที่แล้ว +3

      මේ කොමෙන්ට් දාන්නේ ඔක්කොම දානපතියෝ..කුහකයා මෝඩයා කියලා කියන්න මාර ලේසියි නේ..ඉතින් ඔහේ කියනවා. තමන්ගේ දේවල් දෙන්න උනාම තමයි ඔය වෙස්සන්තරලා ට පොලීසිය උසාවිය මතක් වෙන්නේ..ඔය හදවත් වල ගායකයෝ තියාගෙන ඉන්න කට්ටිය හැමෝම සින්දු ලියලා හදලා සිංගර්ස් ලාට දුන්නා නම් හරිනේ.. මොකටද වෙන කාගේවත් එව්වා දෙන්නේ නෑ කියලා අඬන්නේ..සින්දු හදලා මෙයාලට නිකම් දෙන්නකෝ..එතකොට තේරෙයි වැඩේ එච්චරට සිම්පල් ද කියලා..