අම්මා තාත්තා වෙනම හිටියේ - මාස 4 කට සැරයක් අපි පොලිසියේ - Phone එකෙන් ආපු ඇත්තම හඬත් යොහානි කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #YohaniHettiarachchi #Sakuni #MostPopularActresses #beautiful #SriLankanActresses #Artists #SihinaGenenaKumariye #TVDramas #Cinema #NewTeleDramas #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    අම්මා තාත්තා වෙනම හිටියේ - මාස 4 කට සැරයක් අපි පොලිසියේ - Phone එකෙන් ආපු ඇත්තම හඬත් යොහානි කියයි | යොහානි හෙට්ටිආරච්චි | Yohani Hettiarachchi | Cafe R with DEARO
    _
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 2.5K

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  3 หลายเดือนก่อน +187

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ තරු ගමගේ, ඔබයි.
    @tharugamage2800 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

    • @ShenaliMendis-t7r
      @ShenaliMendis-t7r 3 หลายเดือนก่อน +4

      Sirasatv - පුංචි පැංචි

    • @rannyranny2579
      @rannyranny2579 3 หลายเดือนก่อน

      සිරස ටිවි පුන්චි පැන්චි ❤❤

    • @prasannagunasiri2131
      @prasannagunasiri2131 3 หลายเดือนก่อน +1

      සිරස ටවි පුංචි පැන්චි

    • @hmpj9236
      @hmpj9236 3 หลายเดือนก่อน +1

      Punchi panchi

    • @Techlahiru100K
      @Techlahiru100K 3 หลายเดือนก่อน +1

      Sirasa Tv punchi panchi

  • @yohanihettiarachchi3578
    @yohanihettiarachchi3578 3 หลายเดือนก่อน +852

    හැම comment එකක්ම කියෝනවා හැමෝම දාන.. ඉස්සර comments වලට මම reply කරන කෙනෙක් නෙවෙයි උනාට මේ comments ඔක්කොටම reply කරන්න හිතුනා! එකින් එකට reply කරන්න බැරි උනාට හැමෝටම thank you so much ඒ අදරේට 🙏🩷

    • @shashi-fz9wp
      @shashi-fz9wp 3 หลายเดือนก่อน +1

    • @rupamalekanethi378
      @rupamalekanethi378 3 หลายเดือนก่อน +6

      B.saranai menika satutin enna

    • @lakshanikarunathilaka6299
      @lakshanikarunathilaka6299 3 หลายเดือนก่อน +3

      Katawath rawatenne nathuwa jeewithetama eka adarayak hoyaganna puluwan wenna kiyala jeewithe Jayaganna yahapath wenna shakthiya labewa

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 3 หลายเดือนก่อน +8

      Hoda lamayek oya puthe 🌷

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 3 หลายเดือนก่อน +12

      අනේ දුව ඔයා හරිම ලස්සනයි අහිංසකයි ඔයා ඉක්මනින් දියුණු වෙලා අම්මව ඉක්මනින් ඔයා ලගට ගන්න ලැබේවා කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරගන්න නම රැකගන්න දුවේ දවසක හොදම නිලිය වෙනව ඔයා ගොඩක් අහිංසක වෙන්නත් එපා එහෙම මේ ලෝකෙ ජීවත් වෙන්න අමාරුයි

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA 3 หลายเดือนก่อน +106

    බලන්නකො පොඩි කෙල්ලගෙ confidence එක...මං හරි ආදරෙයි මේ නංගිට❤මං කවදාවත් වචනයක්වත් කියල නැති හරි ලස්සන කෙල්ලෙක්.කතා කරන ලස්සන🤍

  • @SunilBandara-x3r
    @SunilBandara-x3r 3 หลายเดือนก่อน +190

    මේ කෙල්ල ලස්සනට කතා කරනවා.හරිම බුද්ධිමත් . හරිම ලස්සනයි නිහතමානී කෙනෙක්...අම්මා තාත්තා එක්ක පවුලක් විදිහට සතුටින්ම එකතුවෙලා ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕනි මේ ලස්සන කෙල්ලට❤

  • @IngrietSaman
    @IngrietSaman 17 วันที่ผ่านมา +6

    ඔයා ඇත්තටම ආදරනීය දරුවෙක්.❤
    ඔයා හොයන ආදරේ හමුවෙලා, ඔයාගෙ ලොකුම අඩුව උන ලස්සන පවුලක් හදාගන්න වාසනාව ලැබෙන්න කියලා පාර්තනා කරනවා පුතේ. ආදරෙයි ඔයාගෙ ලස්සන වචන වලට. වැඩසටහන හරිම ලස්සනයි.

  • @nilukafernando6966
    @nilukafernando6966 3 หลายเดือนก่อน +22

    යොහානි මේ දරුවා අවුරුදු 17 මීට අවුරුදු 3 කලින් චැනල් C වැඩසටහනට අම්මත් එක්ක ඇවිත් කියපු දේවල් අද මොකුත් කියන් නැහැ ඒ අම්මා එදා කීවේ මගේ දුව මන් එක දවසක් තනි කරලා ඉන් නැහැ කියලා ඒත් අද මේ දරුවා තනි වෙලා අනික් මෙයාගේ අයියලා දෙන්නම බැදලා දරුවොත් ඉන්නවා මෙයාට වඩා අවුරුදු 16 වැඩිමල් ලොකු අයියා ඊලග අයියා 13 වැඩිමල් ඒදා යොහානි කියන්නේ අයියලාට ගොඩක් ආදරෙයි බබාටත් එහෙමයි අද ඒ අයව නිකන්වත් මතක් කරන් නැහැ කාත් කවුරුත් නැති විදිහට මෙතන කතා කරන්නේ

    • @sandunimekala6416
      @sandunimekala6416 15 วันที่ผ่านมา

      Oya unath kamthi na neda oyge personal devl kiynda. Eka meya meke kiynva ahunda?? Api kauruth ehema thma. Hamoma ehema thma kauruth kiyva kiyva ynne na. Habai jivithe issrhta ynda ynda devl therun gnda gnda manussyekta prshna kiyna eva nothing. Me girl dan inne ehema avsthvaka. Ekai dan aththa kiynne. Mokda eya dan shakthimth. Independent girl kenek. Thva monvda ona.. meka thma life eka win krnva kiynne❤❤❤

    • @Samanali75
      @Samanali75 8 วันที่ผ่านมา

      Na na oyt wrdil Yohani amm ekk channel C eke programme ekaka ktha kr ek gn me kiynne ey​@@sandunimekala6416

  • @himashinimsara3739
    @himashinimsara3739 3 หลายเดือนก่อน +248

    ලෝකෙටම පේන්න හිනා වෙලාඉදියට..පව් ඒ කෙල්ලගෙ හිතේ දුක😢😢😢😢😢 මේක බලන් කලින් නම් මට පන්ඩ්ත කෙල්ලෙක් වගේ එපා වෙල ඉදියේ..පව් මෙයා..❤❤❤❤

  • @OviniTrilishya
    @OviniTrilishya 3 หลายเดือนก่อน +109

    සෑම විටම සිනාවක් මුවේ ඇති පොඩි කෙල්ල.එය ඔබට ආශිර්වාදයක් වෙයි සැම විටම...❤❤❤බුදු සරණයි ඔබ දෙපලටම

  • @hasinijherath
    @hasinijherath 3 หลายเดือนก่อน +65

    ජීවිතේ දැකපු ලස්සන ම ලමයා.. හිතින් ගතින් ❤ ඔය හිනාවෙන් ම ඉස්සරහට යමු
    බුදු සරනයි

  • @bhagyaanjali9190
    @bhagyaanjali9190 3 หลายเดือนก่อน +29

    ඇත්තටම මට අවුරුදු 18 යි.මට මේ වීඩියෝ එක බලද්දි මම එතන ඉදන් කතා කරනව වගේ,මම එතෙන්ට ගීන් මගෙ කතාව කියනව කියල මට හිතුනෙ. රගපාන එක ඇරෙන්න අනිත් අක්කි කිව්ව ගොඩක් කතා මගෙ ජීවිතේමයි.අක්කි වගේම දුක හිර කර ගෙන එලියට පේන්න හිනා වෙලා ඉන්න මමත් හැම තිස්සෙම උත්සාහ කරනව ඉගෙන ගන්න දේවලුත් එක්ක.අක්කිගෙ කතාව ඇහුවාම මට ඒක motivation එකක් වගේ.අක්කිගෙ ජීවිතයට සුබ පතනව අක්කි .අක්කිට ජේසු පිහිටයි ❤ මට කියා ගන්න බැරි කතාව කිව්ව වගේ හැගීමක් මේකෙන් තේරුන 🥺

  • @NimeshaH.M-hu2ky
    @NimeshaH.M-hu2ky 3 หลายเดือนก่อน +10

    ඇත්ම කතාව .☝පිරිමි තමයි කතා හදන්නේ.අපිට එහෙම බනින්න හිතෙන්නෙත් නෑ,බනින්නෙත් නෑ.ආස නැත්තම් නොබලා ඉන්නව. ඔයා මරු ජීවිතේට ගන්න දේවල් ගොඩාක් කිවුවා 🫰❤️

  • @Roshani-jc6hp
    @Roshani-jc6hp 3 หลายเดือนก่อน +50

    අනේ පැටියෝ ඔයාටත් මේ තරම් ප්‍රශ්න තියෙනවා නම් අපේ ජීවතේ මොනාද නිලියක් unata කවදාවත් කෙල්ලෙක් විදියට තමන්ගේ ගෞරවය නැති කරගන්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි බුදුසරණයි ❤️❤️❤️

    • @DulaniDias-co7kw
      @DulaniDias-co7kw 3 หลายเดือนก่อน

      Punchi penchi wedasataneee

  • @kg94837
    @kg94837 3 หลายเดือนก่อน +42

    දෙමාපියන්ගේ දේවලින් දරුවෝ දුකට පත්වෙනවා. ඒත් නොගැලපෙන අයට එකට ඉන්න බැහැ දුව. ඒකෙන් තවත් ප්‍රශ්න විතරයි. නොගැලපෙන අය විවාහවෙලා දරුවෝ ඉපදෙන එක තමා වරද. දරුවෝ දුක් විඳිනවා. ඔයා ගොඩක් ලස්සනයි. ගොඩක් ප්‍රවේශම් වෙන්න දුවේ. දැන්ම නම් ජීවිතේ ලොකු තීරණ ගන්න එපා. ඔයා තවම ගොඩක් තරුණයි.

    • @LataLl-pw4ij
      @LataLl-pw4ij 3 หลายเดือนก่อน +1

      Chuti duwa api oyat adarei api oyath ekka hamdam innawa eth duwe rallat Yann epa mamath oyat banala thiyenwa wen mukuth newei adumat anith aya karran dewal karnna yanna epa sanwar kama hadiyawa thiyagen parissamin jivithaya jaygann hamdamath adarei❤❤

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 3 หลายเดือนก่อน

      ඔව්.. පුතේ හදිසිවෙලා ජීවිතය ගැන තීරණ ගන්න එපා..කල්පනාවෙන් වැඩ කරන්න දරුවෝ...

  • @yasas.live1
    @yasas.live1 3 หลายเดือนก่อน +33

    මෙයා මාර හොද අක්කා කෙනෙක් ජිවිතෙ ඔනම දෙයක් කියන්න පුළුවන් කෙනෙක් හිත හදන්න මාර දක්ශය් අක්කා ❤️ මට ජිවිතෙ හම්බුන හොදම අක්කා තමා මෙහ් 😘❤️

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 3 หลายเดือนก่อน +14

    දුව හරිම ලස්සනයි . අපි ගොඩක් ආදරෙයි දුවට , ඉක්මනින් අම්මව ලගට ගන්න ගෙයක් හදාගෙන.
    දුවට තෙරුවන් සරණයි !

  • @Online_000
    @Online_000 3 หลายเดือนก่อน +67

    ඇත්තටම දැන් මට අවුරුදු 22.ඒත් තවම අම්මගෙ තාත්තගෙ ප්‍රශ්න ඉවර නෑ.ඇත්තටම දරුවෝ මානසිකව වැටෙනවා දෙමව්පියන්ගෙ සමහර වැරදි නිසා.අද නිවාඩු දවසේ.එත් ගෙදර ඉන්න හිතෙන්නෙ නෑ.😔😔😔

    • @Sudeshikah
      @Sudeshikah หลายเดือนก่อน +2

      Mn dannnw e duka

    • @nishifdo4528
      @nishifdo4528 หลายเดือนก่อน +1

      මාත් ඔයා වගේමයි 😢

    • @sujeewakumari5747
      @sujeewakumari5747 17 วันที่ผ่านมา

      I

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 3 หลายเดือนก่อน +382

    පවුලේ ආදරය අහිමි වූ යොහානි දියණියට හොඳ ස්වාමියෙක් ලැබේවා!

    • @sib1212
      @sib1212 3 หลายเดือนก่อน +4

      😂😂😂

    • @iroshanilmini7776
      @iroshanilmini7776 3 หลายเดือนก่อน

      ​@@sib1212මොකෝ හිනා වෙන්නෙ

    • @UmiPelpita
      @UmiPelpita 3 หลายเดือนก่อน +13

      දැනටමත් කොල්ලෙක් ඉන්නවා ඒ කොල්ලා අහිංසක හොද පවුල් පසුබිමක් තියෙන හොදට සල්ලි එහෙමත් තියෙන පොළොන්නරුවේ කොල්ලෙක්.එහෙම වෙලත් යොහානි වෙන වෙන අයත් එක්කත් යනවා🥴 අම්මයි මෙයයි rent එකට හිටියේ කලින්.ඒත් මේ කෙල්ල අම්මා කියන දෙයක්වත් අහන්නේ නෑ ඒකයි එයත් ගියේ control කරන්න බැරි තැන මෙයාව.රෑ එළියට යන්නෑ කියපු එකත් තඩි බොරුවක්නේ මෙයාගේ instagram account එකේ storyවලත් දාලා තිබුනේ රෑ තිස්සේ වාහනවල යන ඒවා, partyවලට ගිහින් බොන ඒවත්🙄 මාධව විජේසිංහත් කියලා තිබුනේ බීලා ඉද්දි ගෙදර ගිහින් දැම්මේ එයා කියලා.මෙයත් මේ මීඩියා campaign එකක් කරන්නේ අනුකම්පාව අරන් බනින එක නතර කරන් ප්‍රසිද්ධ වෙන්න.හරියට ටීනා ළගදි කරා වගේ මෙයාලා ඉතින් හොද යාළුවොනේ🤫🫢
      (ඔයාගේ ප්‍රාරථනාව නම් හොදයි ඒත් එහෙම වෙයිද දන්නේ නෑ)

    • @ශශිනි
      @ශශිනි 2 หลายเดือนก่อน

      ​@@UmiPelpitadakkada😂

    • @UmiPelpita
      @UmiPelpita 2 หลายเดือนก่อน +2

      @@ශශිනි Ou halo dekkala danna dewal thamai me kiyala thiyenne. Me kella gena wagema family eka genath hodatama dannawa ehema nethuwa boru dewal kiyanna mata kisima onakamak na

  • @Nethu__04__03
    @Nethu__04__03 3 หลายเดือนก่อน +66

    පිටතින් පෙන දෙට වඩා දෙයක් ඇතුලේ තියන් හිනාවකින් මුවා කරන් ඉන්න ඔයා මේ තරම් හොද ලස්සන ගැහැනු ලමයෙක් ❤️🥰

  • @IwithIro2
    @IwithIro2 3 หลายเดือนก่อน +290

    යොහානිගේ කතාව අහද්දි ඇස් වලට කදුලක් ආවා. ඔයාට හරියන්න ඕනි තවත්

    • @PushpaK-u9d
      @PushpaK-u9d 3 หลายเดือนก่อน

      😢😢Pun😢c😢hi.😢pe😢n😢chi😢😢😢

    • @pushpasamanthi
      @pushpasamanthi 3 หลายเดือนก่อน

      Ane yohani oyawa mama dakke sihina genena kumariye eke witharai..ane pute oyata hoda athma saktiyak tiyenawa..budusaranai pute..dewiyo araksha karanawa oyawa pute

  • @MankaliklamangaliklaMangali
    @MankaliklamangaliklaMangali 3 หลายเดือนก่อน +7

    යොහානි මැණිකේ ලස්සනයි ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️පැටියෝ ඔයාට 💜💛💛💛ආදරෙයි මැණික 💕💕💕💕💕💕💕

  • @Dabiya-s7c
    @Dabiya-s7c หลายเดือนก่อน +10

    මගෙ හිතෙ ඒයා ගැන තිබ්බ වැරදි වැටහිම් මේ ප්‍රොගැම් එක බලපු හින්දා වෙනස් වුනා.ඔයා ගොඩාක් ලස්සන අවංක නිහතමානී චරිතයක් කියලා තෙරෙනවා.ඔයාගේ හින හැබැ වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.බුදුසරණයි නංගී ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🎉😊😊

  • @sandalisewmini310
    @sandalisewmini310 3 หลายเดือนก่อน +361

    ඇත්තටම යොහානි දුක මාර්කට් කරලා නෑ කියන එක ඇත්ත.. මොකද එයා ගැන ඇත්තම දැනගත්තේ අද තමයි 🥺♥️

    • @AweejusRosheni
      @AweejusRosheni 3 หลายเดือนก่อน +3

      පුංච් පැංචි 🌹

    • @KumariKumari-qj2zl
      @KumariKumari-qj2zl 3 หลายเดือนก่อน +3

      ඔව් මමත්

    • @indranipereraperira7428
      @indranipereraperira7428 3 หลายเดือนก่อน +1

      දුක් වෙන්න එපා පුතේ ඔයාට කව්ද හරි දවසක හරි යනවාමයි නිහතමානී කමට ජයම වේවා jesu පිහිටයි මැණිකේ ❤❤❤❤❤

    • @kumaridishsanayake100
      @kumaridishsanayake100 3 หลายเดือนก่อน

      Ada thamai puthe oya gana dana gathtne budusaranai manika parissamen hudata inna purhe...jaya wewa oyata

    • @sadunihimansha9193
      @sadunihimansha9193 3 หลายเดือนก่อน +3

      ඈස්දෙකට කඳුලු ආවා අනේ මැණික ඔයාව මැණිකක් වගේ බලාගන්න ආදරණීය කෙනෙක් හමුවේවි නොවෙයි ඒකාන්ත වශයෙන්ම ලැබෙනව සත්‍යක් බුදු සරණයි ජීවිතය පුරාවටම සතුටින්ම ඉන්න ලැබෙන්න ❤❤❤❤❤❤

  • @HariniFonseka
    @HariniFonseka 3 หลายเดือนก่อน +86

    දරුවෝ ඔයා දැන්ම ආදරය කරන්න පෙළඹෙන්න එපා.. ඔයාගේ දුක් බර කතාව අහලා එකෙන් නුසුදුසු ප්රෝය්ජ්න ගන්න තමා පිරිමි බලන්නේ.. ඔයා කාවවත් වැඩිය කිට්ටු කරගන්න එපා.. ඔයා පරිස්සමින්.. මොලය පාවිච්චි කරන්න.. මුලින් ඔයා ආර්ථික ලෙස ස්ථාවර වෙලා අවුරුදු 26වත් වෙනකම් ඉන්න දැන්ම කසාද බදින්න එපා. ඔයා කලබල වෙලා ආදරය කරන්න යන්න එපා.

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 3 หลายเดือนก่อน +75

    අනේ මැනික ඔයා හරිම ලස්සනයි....ඔයා හරි බුද්ධිමත් දරැවෙක්...⁣ඔයාට පුතේ ඔයාව තේරැම් ගත්ත ලස්සන පවුලක් ලැබෙයි....ඔයා මැනික මැනික් කැටයක්...ඒක තේරැමි ගත්ත හොද පුතෙක් ලැබෙයි....
    පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤

  • @SayuriYashodara
    @SayuriYashodara 8 วันที่ผ่านมา +2

    මේ ළමයා දවසක ලබන පිරිමි ළමයා හරි වාසනාවන්තයි.මොකද දැන් ඉන්න නිළියො විතරක් නෙමෙයි සමහර ගායිකාවොත් ඇග පෙන්නගෙන දගළන දැගළිල්ල දැක්කම මේ ළමයා තනියම විනීතව ඉන්න විදිය බලන්න.ඔයාට දවසක ඔයිට වඩා තව තවත් සාර්ථක වෙන්න ආශිර්වාද කරනවා යොහානි.❤

  • @SunethraWaduge
    @SunethraWaduge 3 หลายเดือนก่อน +6

    හරි ලස්සන දුවක් මගෙපුතාගෙම වයෙසෙ ඔයගෙ අනාගතය ට සුභ පතනවා දුව❤❤❤❤❤❤❤ පරිස්සමෙන් ගමන යන්න රැවටෙන්නඑපා දුවේ,

  • @hiru663
    @hiru663 3 หลายเดือนก่อน +63

    මන් ඕනි තරම් දැකලා තියනවා මේ නන්ගිට ඕනි තරම් බැනලා තියනවා. මිනිස්සුන්ට දෙයක් කියන්න කලින්,, සියවතාවක් හිතන්න. මිනිස්සන්ගේ ජීවිත වල අපිට පේන්නෙ නැති පැති තියනවා. මොන තරම් හිත හයිය ලමයෙක් ද. සතුටින් ඉන්න නන්ගි.❤❤❤

    • @PriyanthiWijesooriya-jw6ew
      @PriyanthiWijesooriya-jw6ew 3 หลายเดือนก่อน

      😮

    • @kumarichandrakanthi4670
      @kumarichandrakanthi4670 2 หลายเดือนก่อน

      ඔයා නිලියෙක් උනත් හරිම බුද්දිමත් දුවෙක්.ඔයාගේ ඔය ලස්සන,සංවරකම හැමදාම තියාගන්න.සමහර නිලියන්ගේ ඇදුම් දැක්කාම දරුවොත් තියාගෙන අපිට බලන්න බෑ දරුවෝ.සිහින ගෙනෙන කුමරියේ ලස්සනයි.

  • @sewwandisamarakoon399_
    @sewwandisamarakoon399_ 3 หลายเดือนก่อน +27

    ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නෑ නන්ගි.ඔයා හිත හොද කෙනෙක්.බුදු සරණයි සතුටින් ජීවීතේට මුහුණ දෙන්න.🥺♥️

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 3 หลายเดือนก่อน +39

    මේ වයසට උහුලන දුක් කන්දරාව අනේ පුතේ ඔයාට වරදින්නෙ නෑ . හරිම ආදරණීයයි . එඩිතරයි . පුතේ ගොඩාක්ම සංවේදී වෙන්න එපා. ඔයාට ගොඩාක් ආදරෙයි මැණික. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ❤🎉❤🎉❤

  • @Minist562
    @Minist562 3 หลายเดือนก่อน +5

    ඔයාගෙ ඉදිරි අනාගතය හොඳ, සතුටින් පිරුණු, සැනසිලිදායක, වාසනාවන්ත එකක් වෙනවා. ඒක ස්ථීරයි. ❤ ❤ ❤ ❤

  • @dayanalaninalani4701
    @dayanalaninalani4701 3 หลายเดือนก่อน +4

    ඔයාගේ ඒ හීනේ හැබෑවෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඉස්සරහට යන්න ජයවේවායි කියල ප්‍රාර්ථනා කරන්න සතුටෙන් ඉන්න 🥰🥰♥️♥️❤️❤️😍😍

  • @ranudipamosha3176
    @ranudipamosha3176 3 หลายเดือนก่อน +46

    මං 2005 මාර්තු 14 👀..පිට කවරෙන් විතරක්ම මිනිස්සු මනින්න එපා කියන්නෙ නිකම් නෙවෙයි කියල ඔප්පු වෙච්ච තවත් එක programme එකක් ❤

  • @maryirene6302
    @maryirene6302 3 หลายเดือนก่อน +56

    ඔයා ආදරනීය දරුවෙක් .දෙවියන්ගෙ පිහිටෙන් සතුටින් හොදින් ඉන්න.❤️❤️

  • @chamodisumuduchaya
    @chamodisumuduchaya 3 หลายเดือนก่อน +40

    දැන් ඉන්න තරැණ නිලියන්ගෙන් මම දකින ලස්සනම නිලිය ඔයා.ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි ❤ ඒ වගේම ගොඩාක් හිත හොද කෙනෙක් කියලා මට හිතෙනවා..

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 3 หลายเดือนก่อน +3

    දුවගෙ කතාව ඇහුවම ඇත්තටම දුක හිතුණා... පුංචි දුවක් ❤❤ අහිංසක අවංක දරුවෙක් ❤❤ ඔයාට හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබෙයි.. හදිසි වෙන්න එපා දුව... ඔයාට තව කල් තියෙනවා..

  • @kusaldimbulgasthanna7598
    @kusaldimbulgasthanna7598 2 หลายเดือนก่อน +3

    නංගි, ඔයා දෛර්යවන්ත ආදරණීය චරිතයක්. ඔයාගේ ඉදිරි ජීවිතය ලස්සනට ගත කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️

  • @Wasanakapukotuwa
    @Wasanakapukotuwa 3 หลายเดือนก่อน +58

    අයියෝ එචිචර හොදද දැක්කාම සැරයි වගෙ පෙන්නෙඅනෙ හරිමකියුටි පිඩනය දරාගෙන ඉස්සරහට යන කොට ඔබෙ අාම දහම මතක්කර ගන්න පැටියො එතකොට සහනයක් ලැබෙනවා අනෙ පවි රංගන අයියෙ ඔයාට ස්තුතියි එ්ගොල්ලො ගැන අපිව දැනුවත් කරනවට ❤❤❤❤❤❤❤

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 3 หลายเดือนก่อน +17

    නංගිට කොයිතරම් මිනිස්සු බනින්න ඇත්ද.ටික්ටොක් එකක් කලත්,ටෙලි කතාවක කොටසක් බැලුවත් ඕනතරම් කමෙන්ට් කරල ඇති බැනලම.ඉතින් පොතට කලින් පිටකවරෙ බලල මිනිස්සු තීරනෙ ගන්නෙ.මේ වැඩසටහනින් පස්සෙවත් නංගි ඔයාට කවුරුත් වචනයක් කියන්නෙ නැති වෙයි කියල හිතනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා ! නංගි ඔයාට හැමදාමත් .❤❤❤

  • @nileekasandamalee8958
    @nileekasandamalee8958 3 หลายเดือนก่อน +35

    ඇත්තටම ගොඩක් ආදරෙයි ❤❤❤ ගොඩක් දුක හිතුනා 😢 හැමදාම සතුටින් ඉන්න 💖

  • @NalikaSanjeewani-d9x
    @NalikaSanjeewani-d9x หลายเดือนก่อน +2

    ගොඩක් ඔයාට ආදරෙයි පුතේ ජීවිතයෙ හොදම ටික තමයි දැන් ගෙවන්නෙ වරද්ද ගන්න එපා කිසි කෙනෙකුට රැවටෙන්න එපා😂😂 ඇඩේනවා මමත් අම්මා කෙනෙක් දුලා 2න්ක් ඉන්න ඔයාට බුදුසරණයි

  • @UmiPelpita
    @UmiPelpita 2 หลายเดือนก่อน +14

    මෙයා මේවා මේ පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයිනේ..අම්මටත් ඕනේ වුනේ ඇටෙන් පොත්තෙන් එළියට එන්නත් කලින් දුවව සල්ලිකාරයෙක්ට දෙන්න.Chanel C එකට ඇවිත් හෙන ලොකු කතා ටිකකුත් කීවානේ.
    කාලයක් Canada හිටිය කොල්ලෙක් එක්ක affair එකක් තිබුනා ඒ කොල්ලවත් ලෙහාන්ව වගේ කඩේ යවයව හිටියා ඊටපස්සේ instagram එකේ photosවල, storyවල mention කර කර හිටියා menda කියලා ඒ affair එක තියෙද්දි තව cricketer කෙනෙක්ගේ ඇගේ එල්ලෙන්නත් දැගලුවා.ඒ කොල්ලට marry කරන්න කෙනෙක් ඉන්නවා කියලා දැන දැනම ගෙදරත් ගෙන්නවගෙන හිටියා(කලු පාට car එකකින් ඇවිත් photos ගගහා හිටියා දවසක් උන්ටත් හෙන ආතල්නේ ඉතිං මේ වගේ උන් දීගෙන යද්දි😅) මෙයාගේ අම්මාත් ඒවට support කරා ලැජ්ජ නැතුව.ඒ දවස්වල ලොකුවට කියව කියවත් හිටියා cricketer කෙනෙක් බදින්න ඉන්නේ කියලා🤭 බලෙන් ඇගේ එල්ලෙන්න දැගලුවට උගේ ආතල් ටික අරන් ඒ කොල්ලා මෙයාව ගනන්ගන්නේවත් නැතුව අතෑරලා දැම්මා.ඊටපස්සේ field එකෙත් chater වෙලා හිටියේ සල්ලිකාරයින්ගේ කරේ එල්ලෙන්න දගලලා😂 පස්සේ තමයි පොළොන්නරුවේ හිටපු මන්ත්‍රී නාලක කොලොන්නේගේ දෙවෙනි පුතා ලෙහාන් කොලොන්නේගේ කරේ එල්ලුනේ හිමීට😂
    ඇත්තම කිව්වොත් යොහානිට වැඩිය පව් අර කොල්ලා පරණ පව් ගොඩකට කරගැහුවා.මෙයා ගානට ඌවත් කඩේ යවනවා.අපිනම් ඕවා දන්නවා හලෝ ඔයාගේ කපටි acting
    මිනිස්සු මේ හරියට දන්නේ නැතුව පව් පව් කිව්වට මේ කෙල්ලයි අම්මයි දෙන්නම හෙන කපටියි තමුන්ගේ වාසියට බොරු හද හද හරි කියන දෙන්නෙක්.පවුලක් නෑ කිව්වට අයියලා අක්කලත් ඉන්නවා.ඒ මිනිස්සු එක්කවත් හොදින් ඉන්න බැරුව බොරුවට අඩනවා.කුලියට පොඩි ගේ කෑල්ලක වෙනම හිටියේ මෙයයි අම්මයි.අම්මා කියන දෙයක්වත් අහන්නේ නෑ රණ්ඩු වෙලා බැනගන්නවා.මේකිව හදන්න බැරි තැන තමයි අම්මත් ගියේ යන්න😏
    මෙයයි අම්මයි සිංහයා film එකේ සල්ලි දුන්නා මදි කියලා කෑ ගගහා බැනගත්තා shootingවලදිත්. පුරුදුයිනේ හොදට රණ්ඩුවෙලා කටවල් ඇරියම අයේ ඉතිං නැටිටේ ඉදන් ගොම🥴🤢
    අයියෝ යොහානි makeup කරන් camera ඉස්සරහා සිද්ධපත්තිනි talk දුන්නට රෙද්දේ තුත්තිරි😂😂😂😂

    • @nishanthihapuarachchi2149
      @nishanthihapuarachchi2149 2 หลายเดือนก่อน +2

      @@UmiPelpitaඔයා මෙයාව අදුරනවද

    • @UmiPelpita
      @UmiPelpita 2 หลายเดือนก่อน +1

      @@nishanthihapuarachchi2149 ඔව්..ගොඩාක් කල් ඉදලා ගොඩාක් හොදට දන්නවා.මෙයාව විතරක් නෙවෙයි මෙයාගේ අම්මාව, අක්කාව යාළුවොත් අදුරනවා

    • @UmiPelpita
      @UmiPelpita 2 หลายเดือนก่อน +1

      @@nishanthihapuarachchi2149 Ou halo dekkala danna dewal thamai me kiyala thiyenne. Me kella gena wagema family eka genath hodatama dannawa ehema nethuwa boru dewal kiyanna mata kisima onakamak na

    • @UmiPelpita
      @UmiPelpita หลายเดือนก่อน

      @@nishanthihapuarachchi2149 ඔව් මෙයා විතරක් නෙවෙයි මෙයාගේ අම්මව යාළුවොත් අදුරනවා..තව මෙයා මේ අල්ලන් ඉන්න කොල්ලවත් අදුරනවා කලින් ඉදන්ම

    • @coco-n5n
      @coco-n5n หลายเดือนก่อน +1

      people who knows knows lol 🤢

  • @Naturerosaliya
    @Naturerosaliya 3 หลายเดือนก่อน +174

    Darling යොහානි,
    ඔයාට මං bad comment ලිව්වා එකම එක දවසක් ....මට සමාවෙන්න යොහානි darling ....! 😞 ඔයා කොයිතරම් මානසික පීඩාවක් හිරකරගෙන ඉන්න ළමයෙක් කියලා දැනගත්තේ මං අද ...! ඒ comment නිසා ඔයාගේ හිත රිදුනා නම් සමාවෙන්න darling මට ....! මමත් දෙමාපියන් අතර තියෙන අසමගිය නිසා විදවන girl කෙනෙක් ...තේරැම් ගන්න පුලුවන් ඔයාගේ මානසික මට්ටම .....! 😞😞
    ඉවසීමෙන් ශක්තිමත් විදිහට ඉදිරියට යන්න ලැබේවා
    darling ...! ♥️♥️
    God bless ...! 🎉

    • @slwe6444
      @slwe6444 3 หลายเดือนก่อน +1

      Akke ❤😢 riply ekak one

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 3 หลายเดือนก่อน +22

      යොහානි වගේම ඔයත් හරි හොඳ ළමයෙක්❤ හොඳ මිනිස්සු නියන්නෙ වැරදි නොකරන අය නෙවෙයි කරපු වැරදි හදාගන්න ඔයාලා වගේ අය...❤

    • @yohanihettiarachchi3578
      @yohanihettiarachchi3578 3 หลายเดือนก่อน +28

      Thank you so much 🙏🩷 adarei🥺

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 3 หลายเดือนก่อน +16

      වැරැද්දක් උනාම නිහතමානීව පිළි ගැනීම හරිම හොඳ ගතියක්. ජීවිතේ ඉස්සරහට යන්න. ඔයා වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න. ඒක හරිම සුන්දරයි. සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ආශිර්වාද කරනවා ඔයාට

    • @Anim415
      @Anim415 3 หลายเดือนก่อน +1

      Oyata aadrei.eththatama oya mehema liwwta...hats off Darling ❤❤

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 3 หลายเดือนก่อน +50

    හැමදාම සතුටින් ඉන්න ලස්සන ලමයෝ❤😊

  • @priyanthiganege2947
    @priyanthiganege2947 3 หลายเดือนก่อน +10

    dhoni ඔයා හරිම නිරහංකාර දුවෙක්...කතා කරනකොට ආදරේ හිතෙනවා...ඔයා ලස්සන සිතුම් පැතුම් වලට ආදරේ කරන ඔයාටත් ආදරේ කරන කෙනෙක් ඔයාට හම්බවෙන්න ඕනා..ආදරේයි පුතේ..

  • @sithumisamindi-kw6fh5yj2l
    @sithumisamindi-kw6fh5yj2l 3 หลายเดือนก่อน +5

    කෙලින් කතා කරන කෙනෙක් කියලා දැනගෙන ඉදියා❤අදහස් ඇහුවාම ලස්සන කෙනෙක් කියලා දැන ගත්තා❤දැන් කැමතිම චරිතයක්❤

  • @piyanandapiya4265
    @piyanandapiya4265 3 หลายเดือนก่อน +2

    යොහානි මම බැලුවා ඔයා රංගන අයියත් එක්ක කරපු සම්මුඛ සාකච්චාව ඇත්තටම ඔයා නපුරු කෙනෙක් විදියට මම හිතාගෙන හිටියේ අදයි ඔයා මාරම හිතහොද කෙනෙක් ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් පීඩනයකින් ජීවත් වෙලා තියෙන්නෙ කියලා ඇත්තටම ඔයා පව් මම හිතන්නෙ නැහැ ඔයා බොරැවක් කියන කෙනෙක් නෙවෙයි කියලා ඔයා කාටවත් රැවටෙන්න එපා හොදින් ජීවත් වෙන්න ඔයාට ලස්සන ජීවිතයක් තියෙනවා ඔයාගෙ හිත හොදයි අවංකයි ඔයාට සුබපතනවා ලස්සන අනාගතයකට තෙරැවන්සරණයි 🎉

  • @mihiritharaka2881
    @mihiritharaka2881 3 หลายเดือนก่อน +32

    පරිස්සමින් හොදින් ජීවිතේ ජයගන්න පුතේ❤ඔයාට තව ගොඩක් කල් තියනවා.ලස්සන ජීවිතයක් අනිවාර්යයෙන් ලැබෙනවා💖💖ඔයාගේ කතාවෙන් ඔයා ගොඩක් හොදයි කියල දැනෙනවා ....හොද මිනිස්සුන්ට කවදහරිම එයාල පතන සතුට ලැබෙනවා..
    ජේසු පිහිටයි🙏

  • @jithminelaka
    @jithminelaka 3 หลายเดือนก่อน +9

    දුක කරදර අපේ ජීවිත වලට එන්න එන්න අපි ශක්තිමත් වෙනවා. යොහානි නංග ඔයාට දුර ගමනක් යන්න තියෙනවා..... ඔයා ශක්තිමත්❤❤❤❤❤❤ ජීවිතේ සතුටින් කල් ගෙවන්න පුළුවන් වෙන්න කියලා මං ඔයාට ප්‍රාර්ථනා කරනවා..... මම ඔයාට ආදරෙයි......

  • @anlyng7147
    @anlyng7147 3 หลายเดือนก่อน +60

    මේ නංගිව පුදුම විදිහට ලංකාවේ මිනිස්සු විවේචනය කරනවා . හේතුවක් නැතුවම ඉස්සර ඉදන්ම මේ නංගිට හරිම කැමැති . හරි ලස්සනට දකිනවා . ❤

  • @WikkramashinhalageChithra
    @WikkramashinhalageChithra 7 วันที่ผ่านมา

    Yohani duva oya paw naha. Oya ශක්තිමත් දරුවෙක් .ඔයා හොඳින් ඉදිරියට යන්න . ඔයාට ඉක්මනින් අම්මා ,තාත්තා එකතු කිරීමට හැකි වේවා ❤❤❤❤❤❤❤❤

  • @SadeepaDananjaya-zb6qe
    @SadeepaDananjaya-zb6qe 3 หลายเดือนก่อน +2

    ඇත්තටම හැම මිනිසෙක් පිටු පසම අඳුරු අතීතයක් තියෙනවා. ඇතැම් අය ඒවාට මුහුණ දෙන්න බැරුව ජීවිතය නැති කරන්න බලනවා. ඇත්තටම yohani ඔයා ඒ අතින් ගත්තම මාරම ශක්ති සම්පන්න ගැහැණු ළමයෙක්. සමාජය මොනවා කිව්වත් ඔයා හොඳට ජීවිතය ගෙනියන්න nangi. Good luck and god bless you 🙏🏿

  • @AnuLoveKitchen
    @AnuLoveKitchen 3 หลายเดือนก่อน +12

    පුංචි කෙල්ලෙක් ඇත්තටම මේ කාලෙ එයාට ඕනි ආදරෙන් එයාව බලාගන්න කෙනෙක් ...❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා නංගො ❤❤

  • @madharadulanjali.
    @madharadulanjali. 3 หลายเดือนก่อน +56

    මෙයාට බැනපු මිනිස්සුන්ම අද හොද කියනවා. මේ වගේ වැඩසටහනක්ම ඕනේද හොද දකින්න? ඕනේම මනුස්සයෙක්ට දෙයක් කියන්න කලින්, කමෙන්ට් එකක් දාන්න කලින් සියදහස් වතාවක් හිතන්න. මොකද එයා ඉන්න මානසික මට්ටම අපි දන්නේ නෑ. කැත දැක්කත් කැතයි නොකියා, කමෙන්ට් නොකර ඉන්න පුළුවන්නේ. 😊

    • @nadeeshasewwandi6719
      @nadeeshasewwandi6719 3 หลายเดือนก่อน +1

      Meka aththa

    • @Hgirly-l3j
      @Hgirly-l3j 3 หลายเดือนก่อน +1

      හරියට හරි.ලන්කාවෙ මිනිසෙඋන්ගෙ වැඩේ විවේචනය කරන එක..ඒ මිනිස්සු දන්නෑ කියන්නෙ මොනාද කියලවත්...ඒ මනුස්සයගෙ තත්වෙ ගැන හිතන්නෑනෙ

  • @Buddhi_Niro
    @Buddhi_Niro 3 หลายเดือนก่อน +14

    ඇත්තටම මං හිතුවේ නෑ යොහානිගේ ජීවිත කතාව මේ වගේ කියල....අවුරුදු 20ක පොඩි ලමයෙක් උනත් ජීවිතය ගැන හරිම ලස්සනට දකින කෙනෙක්.....ඇත්තටම හරිම ලස්සනයි ඔයා......ඒ වගේම මං ප්‍රාර්තනා කරනවා ඔයාගේ ඉලක්ක වලට යන්න ඕන ශක්තිය ඔයාට ලැබෙන්න කියල.......ආදරෙයි

  • @kum1991
    @kum1991 3 หลายเดือนก่อน +4

    අම්මා තාත්තා වෙන වෙනම ඉන්න කොට හොද දෙන්නෙක් නම් හොදම දෙන්නා වෙනම සිටිමයි. දරුවන්ටත් අද අම්මා ලග සතුටින් හෙට තාත්තා ලග සතුටින් ඉන්න පුළුවන්. අනික ජිවිතේ විවිධත්වයකුත් තියනවා. අනික දෙමව්පියන් වෙන්වෙලා නැති තැන්වලත්, 24/7 දරුවො එක්කම ඉන්නේ නැහැනේ. ඒකට තියනින බැරි අය එකට තියන්න යාමෙන් වෙන්නේ හැමෝම කරදරෙ වැටිමයි. මෙනිසාම පොතෙ හැටියට අනෙ අම්මට එයින් කියන්න කියලා දරුවන්ට කියන්න නරකයි.

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 2 หลายเดือนก่อน +1

    කමක් නෑ මැණික ඔයාට වරදින්නේ නෑ කවදාවත් අනාගතේ ලොකු පව්ලක් හදාගන්න ...මැණික ...බුදු සරනයි ❤

  • @anojad7275
    @anojad7275 3 หลายเดือนก่อน +47

    යොහානි අද මේ වැඩසටහනෙන් පස්සේ ඔයාට ආදරේකරන ගොඩක් වැඩිවෙනවා සත්තයි... තනි දරුවන්ට තියන පොදු ප්‍රශ්න තියනවා... මේ දරුවට ඒ තනිකම දැනෙන්නේ අම්මා තාත්තා වෙන්වෙලා නිසා... හැබැයි ඔයා ආර්ථිකව හරි ශක්තිමත් නේ.. සමහරන්ට ආර්ථිකයත් ප්‍රශ්නයක්නේ.... දරුවෝ ගොඩක් හිටියත් අම්ම තාත්තා එකට හිටියත් ගොඩක් තරුවෝ තනිවෙලා තමා... ඔයාට සතුටින්ම ඉන්න ලැබේවා!

    • @lankalanka7765
      @lankalanka7765 3 หลายเดือนก่อน

      Ane pute oya godak hoda daruwek oyata kawadawath waradenne na pute oyata duba anagathyak budu saranai pute

  • @sppereira224
    @sppereira224 3 หลายเดือนก่อน +34

    බැනපු කටවල් කීයක් නම් හොද කියලද...මිනිස්සු හරිම ජරා ඇත්තටම...බඩුව කියලත් මේ කෙල්ලට බැනල තිබ්බා

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 3 หลายเดือนก่อน

      පවු චුටි කෙල්ලෙක්නේ

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 3 หลายเดือนก่อน +2

      Me podi kellekta kiyana wachanayakda baduwa kiyana wachanaya.nodakin pahara kalakanni.

  • @indujayathilaka5454
    @indujayathilaka5454 3 หลายเดือนก่อน +5

    මේ ලෝකේ හරිම බයානක තැනක් පුතේ .පරිස්සමෙන් කල්පනාවෙන් ඔයාගෙ ගමන යන්න .ඔයා හරිම ලස්සනට කතා කරනවා ඒවගේම රුව හරි අමුතු ලස්සනක් තියෙන්නෙ ..ඒ නිසාම පරිස්සම් වෙන්න මැනික .❤❤ ඔයා පොඩි දවස් වල අපේ ගෙදර අම්මා එක්ක ඇවිත් තියෙනවා .ඒ දවස් වලත් ඔයා හරිම ලස්සනයි .❤

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 3 หลายเดือนก่อน +3

    දුවේ ඔයාට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා සතර වරම් දෙවියන් සතර දෙසින් බලාගෙන ඇති දුවේ ඔයාට බුදු සරණායි ❤❤❤❤

  • @Sriyne
    @Sriyne 3 หลายเดือนก่อน +2

    දනේ දුවේ ජීවිතේට දුක් දොම්නස් එනවා ඔයාගේ අනාගතේ සාර්ථකවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි දුවේ

  • @PushpaWeerathunga-b4z
    @PushpaWeerathunga-b4z 3 หลายเดือนก่อน +7

    ආදරය මැණික ඔයා ගැන ඇත්තම තොරතුරු දැන ගත්තේ අද තමයි ඔයාට බුදු සරණයි ඔයාගේ අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වේවා❤❤❤❤ කියා මම ප්‍රාර්ථනා කරනවා

  • @sass3013
    @sass3013 3 หลายเดือนก่อน +21

    සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබි දුවගේ සිහිනය ලැබේවා කුවේට් අපි

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 3 หลายเดือนก่อน +63

    යොහානි හරි අහිංසකයි.....මේ program එක දෙමාපියම බලනවා කොච්චර වටිනවද????තේරුම් ගන්න දරුවා හිතින් මනසින් විඳින වේදනාව සමාජයට මුහුණ දෙන්න බැරිකමතවත් පවුල්වල අය සතුටින් ඉන්නකොට ඒ අයට දන්නේ වේදනාවමේ දෙමාපියන්ට මොනවා බෙදාගන්න බැරැවද???මොනවා වුනත් මේ දරුවෝ වෙනුවෙන් දෙමාපියන් එකතු වුණා නම් කොච්චර වටිනවද???

    • @nadeeshafernando8565
      @nadeeshafernando8565 3 หลายเดือนก่อน

      Matath hithuna.meka amma thaththa dakinawa nam ..kiyala,me lamayage hithe duka therennawath,eth ithin nogalapena aya ekata indan thawath duk windinna kiyala nam pathanne na.me lamaya thawath paw

  • @FatmaBano-s1q
    @FatmaBano-s1q 2 หลายเดือนก่อน +1

    පුතේ ඔයාට tawa ගොඩක් දුර යන්න තියනවා දැන්ම ඔයා ආදරේ හොයන්න එපා tawa ඉගෙන ගන්න ඔයාට හොද අනාගතයක් තියනවා බුදුසරණයි

  • @NikeshiPremachandra
    @NikeshiPremachandra 3 หลายเดือนก่อน +2

    ඔයාගෙ හීන.. බලාපොරොත්තු.. හැමදෙයක්ම ලස්සනටම පාටවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ....ඔයාගෙ ජීවිතේ ඉස්සරහට එන හැමදවසක්ම ලස්සනවෙයි අනිවාර්යයෙන් ම....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inokimedawela6773
    @inokimedawela6773 3 หลายเดือนก่อน +18

    ඇත්තටම මට මෙයාගෙ කතාව අහලා හරි දුකයි මාත් ඔය අත්දැකීම් ලබපු කෙනෙක් නිසා,අන්තිමට මන් අම්මා, අම්මාගේනෑදෑයෝ ,තාත්තාගේවෛරය(ඔහු ජීවතුන් අතර නැතත්) මා පිටින් යවනකොට,මට ඒක දරාගන්න බැරිව ජීවිතේ නැති කරගන්න පවා ගියා

  • @NandaDharmalatha
    @NandaDharmalatha 3 หลายเดือนก่อน +10

    බුදු සරණයි පුතේ අම්මා තාත්තා එක්ක එකතු වෙලා ලස්සන පවුලක් විධියට ජීවත් වෙන්න වාසනාව ශක්තිය ලැබෙවා.

  • @maleesandaruwani
    @maleesandaruwani 3 หลายเดือนก่อน +10

    ජීවිතයේ දරාගැනීම් තමා අපි ශක්තිමත් කරන්නේ....මන් ඒ දරාගැනීම් ශක්තියක් කරගෙන ජීවත් වෙන කෙනෙක් ...ඔයගේ කතාව ඇහුවම ගොඩක් දුක හිතුනා ඒත් ඔයා දරාගැනීම් එක්ක ගොඩනැගුනු ශක්තිමත් ගෑනූ ලමයෙක්...❤️❤️

  • @sajinisasanka-hd8yi
    @sajinisasanka-hd8yi หลายเดือนก่อน +1

    ඔයාට හොඳ හදවතක් තියෙන හරිම ආදරනීය චරිතයක්.හරි ම ආදරෙයි ඔයාට.ජීවිතය වරද්ද ගන්නෙ නැතිව ඉදිරියටම යන්න.ඔයා හරිම හොදයි ❤

  • @DammikaKrishanthi-x7p
    @DammikaKrishanthi-x7p 3 หลายเดือนก่อน +2

    බුදුසරණයි පුතේ oya ගොඩක් හොද දරුවෙක්. රංගන ත් ඒ වගේම හොද කෙනෙක් බුදුසරණයි

  • @champaudeni8748
    @champaudeni8748 3 หลายเดือนก่อน +9

    චරිතය රැක ගන්න. ලස්සනට අදින්න.. චාම් ඇදුමෙන් ලැබෙන ලස්සන හරිම ලස්සනයි

  • @h_i_m8836
    @h_i_m8836 3 หลายเดือนก่อน +20

    අනේ හිනාව ❤
    God bless you petiyo...
    ජීවිතේ වරදා ගන්නේ නැතුව ඉස්සරහටම යන්න ලැබේවා..
    බුදුසරණයි ❤

  • @hvithanagen1903
    @hvithanagen1903 3 หลายเดือนก่อน +13

    හරිම හොඳ ආදරනීය දුවෙක් ඔයාට හොඳ අනාගතයක් තියෙන දරුවෙක් හැටියට තව ටිකක් බුද්ධිමත්ව හිතලා වැඩ කරන්න . තෙරුවන් සරණයි !

  • @ckproduction2245
    @ckproduction2245 3 หลายเดือนก่อน +1

    Yohani mawa matakada dan ne nangi oya issra colombo television eke programm karaddima tma danagatte oya mechchara durak ena tram dakshai kiyala ❤ oyage ammit oyage passen hitiya oya hoda daruwek❤

  • @shanimadushani7882
    @shanimadushani7882 2 หลายเดือนก่อน +1

    මටත් ජිවිතේ ඔයාගෙ විදියමයි නංගි.හරිම වේදනාවකින් ජිවත් උන කෙනෙක්.අම්මා තාත්තා වෙන් වෙලා.සහොදරයෝ එක එක තැන් වල.දුක්බර ජිවිතයක් ගෙව්නේ.ඉතින් ආදරෙයි නංගි.විවාහය හොදට හිතලා කරන්න මැනික.හැමදාම ලග ඉන්න කෙනෙක් හොයා ගන්න.අපි රෑවටෙනවා ඉක්මනට.මොකද අපිට නැතිඋන ආදරය හොයන නිසා.❤

  • @harshanikumari3116
    @harshanikumari3116 3 หลายเดือนก่อน +19

    මං සතුටුවෙනවා කවදාවත් ඔයාට බැන්නෙ නැති එක ගැන නංගි. අපේ රටේ රැල්ලට බනින මිනිස්සු ඉන්නෙ . අඩුම ඇයි මං බැන්නෙ කියලවත් දන්නෙ නෑ සමහරු.
    ඉදිරියටම යන්න . කවදාවත්ම වරදක් වෙන්නෙපා ඔයාට....

  • @ShashiMenaka
    @ShashiMenaka 3 หลายเดือนก่อน +14

    දුක් විදින අය තමා කවදා හරි සතුටක් ලබන්න ඕනී ඔයාට හොද ආදරයක් හොද පව්ලක් ලැබෙයි නංගියෝ බුදු සරණයි හිනා වෙලා ඉන්න❤❤

  • @madushikakeshani9160
    @madushikakeshani9160 3 หลายเดือนก่อน +12

    මුලින්ම කියන්න ඕනේ මේ නංගි ගැන ඇත්තටම අද සමාජයට ගොඩක් ආදර්ශමත් කෙනෙක්💕කියන්න ඕනේ දේ කෙලින්ම කියනවා ඒකට තමා මන් ගොඩක්ම ආස❤️ යෝහානි මුලින්ම රගපාන්නෙ අන්ගනා ටෙලිනාටයේ අමායගේ චරිතය❤️

  • @dayanalaninalani4701
    @dayanalaninalani4701 3 หลายเดือนก่อน +4

    යොහානිදුව ඔයා හරි ලස්සනයි කතා කරන විදිය ඇත්තටම හරි සංවේදී විදිහට කතා කරන දරුවෙක් හැම හැම දරුවෙකුටම මත තාත්තා ළඟ නෑ ඒත් ඒ කියලා තමන්ගේ උත්සාහය නවත්තන්න උත්සාහය ජයගන්නේ කියලා මං ප්‍රාර්ථනා කරනවා ඔය හරි හොඳම ගෑණු ළමයෙක් කියලා මට දැනෙනවා ඔයාට ජය වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nelumfernando8197
    @nelumfernando8197 24 วันที่ผ่านมา

    ගොඩක් නිහතමානී අහිංසක පෙනුමක් තියෙන්නේ ආදරෙ ගොඩක් හොද අහිංසක දරැවෙක් ඉදිරියට යන්න ශක්තිය dayiriya ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @trinkifenando9107
    @trinkifenando9107 3 หลายเดือนก่อน +9

    අනේ හරි ලස්සන සිරියාවන්ත ගෑනු ලමෙක් ❤️

  • @anomakaluarachchi
    @anomakaluarachchi 3 หลายเดือนก่อน +12

    යොහනි මුල්ම රඟ පාන්නේ නාලන් මෙන්ඩිස් මහතා ගේ අන්ගනා ටෙලි නට්‍යයේ අමයා ගේ චරිතය .

  • @NayomisadamaliA
    @NayomisadamaliA 3 หลายเดือนก่อน +5

    මගේ කතාව එහෙම්මයි මේ දරාගැනීම හරිම අමාරුයි 😢 ඒ නිසාම මං කොහොම හරි මගේ පව්ල් ජීවිතේ මගේ දරුවන්ට මට නොලැබුණු හැම දේම දෙනවා කවද හරි හරියන්න ඕනම මේ දරාගැනීම මේ කතා කරනව වගේ නෑ කාත් කවුරුත් නෑ කියලා දැනෙන දරාගැනීම. මටත් ඉක්ම්න්ට කේන්ති යනව ඒ පෙශර් එක නිසා මගේ හස්බන්ඩ් මාව තේරුම් අරන් මාර විදියට දරාගන්නවා. යොහානිටත් ඒ වගේ හොදම හොද සැමියෙක් ලැබෙයි ❤

  • @kavishakavindi88
    @kavishakavindi88 6 วันที่ผ่านมา

    පාරාදීසේ බලලා මන් නංගිට ආස හිතුනෙ ඔයා හරි හොදයි කියලා හිතුනෙ මෙතනදි ගොඩක්ම මාර ශක්තිමත් කෙල්ලෙක් ඔයා හැමදාම ඔහොම සතුටින් ඉන්න ❤

  • @ImashaDharmasiri-g4b
    @ImashaDharmasiri-g4b 2 วันที่ผ่านมา

    Aiye oyage me program 1 godak durata mn balanawa lassani allthe best me nangi genth gidak sathutui oya waysta hithana vidiha hodai eyge hema deyakma sarthaka wenna kiyla prarthna krrnwa

  • @pramilakohona2412
    @pramilakohona2412 3 หลายเดือนก่อน +23

    ඔයාට මතකද මන්දා දුවෙි ඒකල Ramrich hotel එකට ඔයා ඇවිල්ලා හිටියා මගේ චුටි දුවත් ගෙනාවා පත්තරේක photo එකකට ඔයාගේ අමිමත් හිටියා. ඔය⁣ා හරිම හොද කෙනෙක් ඔයාට වරදින් නැ පුතේ

  • @SeelaHettiiarachchi
    @SeelaHettiiarachchi 3 หลายเดือนก่อน +17

    ආදරණීය දුවේ ඔයාගේ අනාගතය ඉතාමත් හොදින් ගත කරන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ... තෙරුවන් සරණයි දුවේ ඔයාට. .

  • @chamijayathissa8719
    @chamijayathissa8719 3 หลายเดือนก่อน +10

    හරිම හොද හදවතක් සහිත ශක්තිමත් දරුවෙක් ...ආදරණීය සහකරුවෙකු ලැබී ලස්සන පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබේවා...❤❤❤

  • @lalithaabesinghe9121
    @lalithaabesinghe9121 3 หลายเดือนก่อน +1

    නොලැබීම්, අහිමිවීම් , ප්‍රතික්ෂේපවීම්, දුක, සතුට , මේ හැම දේම තමයි දවසක අපිව අපේ ඉලක්ක කරා ගෙන යන්නෙ, ඉතිං හෙමින් ගියොත් තමයි අපට දුර ගමනක් යන්න පුළුවන් වෙන්නෙ , සුබ පතනවා බොහොම අදෙරෙන් ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා..❤️❤️❤️❤️

  • @sirimaperera3184
    @sirimaperera3184 3 หลายเดือนก่อน +2

    තේරැවන් සරණයි දුවෙි. ඔයාට .ඔයාගේ ජිවිතය තව තවත් ඉදිරියට දියුණු වෙිවා කියා පළමුවෙන්ම පාර්තනා කරනවා.දුවෙි අපි කිසිම දෙයකට සැලෙන්න එපා.අපි පෙර බවයක කරපු පිං පවි කියා දෙයක් තිබෙනවා. ඒ සෑම දෙයක්ම වෙන්නේ ඒ ආකාරයට.ඔයා දුවෙි ඒ ගැන අවබෝධ කර ගෙන ජිවිතය ලස්සන කරගන්න.තාත්තාටවත්.අමිමාටවත්.ඔයාව පිළිගන්න ජනතාවටවත් නොවෙයි.තමන් ජිවිතය අවසාන භාගයට එළබෙන තැනට එනකන් සිතට ගතට අවංකව තාමා හරි කියන සිතුල්ල ඇති කරගන්න පුළුවන් අකාරයට මොන දේ කළත් සොබා දහමට හොද විදියට සෑම දෙයක්ම කරන්න.තමා තේරැමි ගතයුතුයි. හොද.නරක.මොනවාද කියා අදුණ ගන්න.කවුරැ මොනවා කිවිවාත් සැලෙන්න එපා .අපිට අපි විශ්වාස තිබුණාම හොදටම ඇති.මොන දේ කළත් දුවෙි අමිමාට.තාත්තාට සළකන්න. ඒ දෙන්නා හදාවඩා ගත්ත නිසා දුව ඔය තැනට එන්න.තෙරැවන් සරණයි දුවෙි .ඔයාට අද සමාජය ගැන හොදට කල්පනාවෙන් ජිවිතය ගෙනි යන්න.ජිවිතය ඔයාගේ ජයම වෙිවා.❤️❤️❤️❤️❤️❤️❤️.

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 3 หลายเดือนก่อน +46

    මේ කතාව එයාගෙන් අහපු එක වැරදියි.නොදන්න අයත් දැනගත්තා.

    • @W.KBarnad
      @W.KBarnad 3 หลายเดือนก่อน +12

      ඒක දැනගත්ත එක හොදයි . මේ ළමයට බනින අයත් දැන් බනින්නේ නැති වෙයි

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 3 หลายเดือนก่อน +7

    ඇත්ත රංගන ,ඇය හරිම විවෘත ව කතා කරන ආදරණීය චරිතයක් .ඔයාට ආදරය කරන හොඳ පවුලක් ලැබේවා !!❤

  • @akkaakka9210
    @akkaakka9210 3 หลายเดือนก่อน +4

    ඹබතුමාට .තෙරැවන් සරණයි .දුවෙි .ඹබගේ ඉදිරියේ අනාගතය සාර්ථක වෙිවා .හිතට .ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන් සරණයි දුවෙි

  • @ThusharaDesilva-v2t
    @ThusharaDesilva-v2t 10 วันที่ผ่านมา

    ඔයා ඇත්තටම ආදරණීය දරුවෙක් ඔයා හොයන ආදරේ හමුවේ ඔයාට බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න❤️

  • @SakuniNimmani-fx3el
    @SakuniNimmani-fx3el หลายเดือนก่อน +1

    යොහානී මගේ වයසේ ඇත්තටම එයා හරිම විවෘත ගෑනු ලමයෙක්, අපිට වඩා එයා හරිම බුද්ධිමත් ❤

  • @MilanMadhusanka
    @MilanMadhusanka 3 หลายเดือนก่อน +10

    ඇත්තටම පව් එයා...මට අවුරුද්දක් බාලයි.....ඇත්තටම කොච්චර social media වල හිනා වෙලා හිටියට එයා හිතේ ලොකු දුකක් හිර කරගෙන ඉන්නේ පව්......🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😥😢😢අනිත් අය එක්ක බලද්දි සෑහෙන්න වෙනස් කෙනෙක් 🥺😰හිතට වදිනවා මාරම විදියට දුක 😰🥺😥

  • @ramanigamage1843
    @ramanigamage1843 3 หลายเดือนก่อน +17

    ආදරෙයි ගොඩාක්❤❤❤❤මාත් ඔයාගේ කෙනෙක්

  • @pawaniweerasiri8130
    @pawaniweerasiri8130 3 หลายเดือนก่อน +7

    පුතේ ඉවසීමෙන් ජීවිතයට මුහුණ දෙන්න .ඔයාට බුදු සරණයි .❤❤❤❤❤❤❤

  • @dineshalakmali8542
    @dineshalakmali8542 3 หลายเดือนก่อน +3

    මෙයා කියන්නෙ ඇත්ත ..ලංකාවෙ 2000න් පස්සෙ ඉපදුන කොල්ලො 100 99ක්ම පිරිහිලා

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb หลายเดือนก่อน +1

      Eka nam ඇත්ත .ඇත්තටම ඇත්ත .😮