Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 16 | (2025-01-26) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 818

  • @shehanimadushani9640
    @shehanimadushani9640 9 วันที่ผ่านมา +140

    මහතුංගේ චරිතය ලස්සනයි ❤️ප්‍රදාන චරිත තුනම සුපිරි🌠

    • @isheerandi2231
      @isheerandi2231 8 วันที่ผ่านมา +3

      ඔව්..මහතුන්ගෙ චරිතය ලස්සනට කරනව චමීර ලියනගේ

  • @sanjunavaratne4174
    @sanjunavaratne4174 9 วันที่ผ่านมา +321

    සමන්තා වැරදියි සමහර තැන්වල. මොකද එයා මහතුන්ව ගණන් ගන්නෙම නෑ. ඒ මනුස්සයත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක්

    • @dilhanianthony7873
      @dilhanianthony7873 9 วันที่ผ่านมา +28

      සමන්තට බනින්න එපා අපි කෙනෙක්ට අවන්කවම ආදරය කලා නම් අනිත් කෙනා කොහොම කෙනෙක් උනත් ආයේ එපාමයි කියලා හිත හදන් උන්නත් ඇස් දෙක ඉස්සරහට ඒ කෙනාව ආයේ මුණ ගැහුනොත් ආයේ හිතේ තියෙන ආදරය උඩට එනවා. ඒක කාටත් පොදුයි කියලයි මං නම් හිතන්නේ

    • @D.dishanayaka
      @D.dishanayaka 9 วันที่ผ่านมา

      ​@@dilhanianthony7873 ඇත්ත

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 9 วันที่ผ่านมา +46

      එහෙම කියන්න එපා දැන් සමන්තා වැඩියෙන්ම ආදරෙ කරන්න ඕන මහතන්ට මහතුන් එයා බාර ගත්තට මහතුන් කියන්නෙම දෙවියෙක් වගෙ පිරිමියෙක් සමන්තට ඔය දෙ මහතුන්ගෙන් උනා නම් බන්ඩාරෙ බාර ගනිද බන්ඩාරෙගෙ හැඩවිතරයි සමන්තා ඉදිමිලා වැඩි ඒවට සමන්තාටම විදවන්න වේවි

    • @NiroshaNirosha-u6f
      @NiroshaNirosha-u6f 9 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 9 วันที่ผ่านมา

      එකෙන්ම

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 9 วันที่ผ่านมา +227

    දැන් යන කතා එක්ක බලද්දි වචන කරන්න බැරි තරම් අග්‍රගන්‍ය නිර්මාණයක් " ඉරගිනි මද්දහන " ❤❤❤

    • @Island_girlireland
      @Island_girlireland 9 วันที่ผ่านมา +1

      Eka aththa puduma lassena kathawak , රගපෑම් විශිෂ්ටයි

    • @NayanaShiranthi-vu8pb
      @NayanaShiranthi-vu8pb 8 วันที่ผ่านมา +1

      ඇයි ස්වාධීන ඒකේ සසංකාර හරිම ලස්සන යි❤

    • @tharangapadmini7407
      @tharangapadmini7407 6 วันที่ผ่านมา

      කීයටද යන්නේ

  • @RANJANIPERERA-d6v
    @RANJANIPERERA-d6v 9 วันที่ผ่านมา +171

    කාංචනාගෙන් දුවලට හොද පාඩමක් ඉගන ගන්න පුලුවනි දුවල දෙමාපියන් ගැන ඔයිට වැඩිය හිතන්න ඔින කථාව හරිම ලස්සනයි

    • @TheVnv23
      @TheVnv23 9 วันที่ผ่านมา +21

      ඒ වගේම තමන් වගෙම තවත් ගැහැනියකට/ ගැහැනුන්ට ඉරිසියාකාරකම්, කුඩුකේඩුකම්, බොරැ පද හැදිලි වගේ දේවල් කරන්න හොඳ නෑ, ඒවා ඔක්කොම දවසක තමන්ටම පාරාවලල්ලක් වෙලා එනවා කියන දෙයත් එතනින් ඉගෙනගන්න පුළුවන්.

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 8 วันที่ผ่านมา +1

      @@TheVnv23ow hoda padamak
      Anunt wala kapanna kapanna thamantama kepenwa
      Me wagema genu withark newe pirimith me wage thirisan wenna epa
      Ammalge badakin ewith genunta balu weda karanan epa

  • @Bandara.14
    @Bandara.14 9 วันที่ผ่านมา +853

    මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @Dinusha-c4y
      @Dinusha-c4y 9 วันที่ผ่านมา +11

      Man

    • @maheshdarshana3384
      @maheshdarshana3384 9 วันที่ผ่านมา +20

      නෑ.. මම බලන්නේ rice cooker eken

    • @saraIndumini
      @saraIndumini 9 วันที่ผ่านมา +2

      Mn❤❤

    • @Bandara.14
      @Bandara.14 9 วันที่ผ่านมา +2

      ​@@Dinusha-c4y❤

    • @Bandara.14
      @Bandara.14 9 วันที่ผ่านมา

      ​@@saraIndumini❤

  • @SithumSriya
    @SithumSriya 8 วันที่ผ่านมา +89

    ධනංජය තරින්දි. ඇත්තටම ඔය දෙන්න මාරයි. Posh නං super posh. ගැමිනං යට්ට ගැමි. කිසිම වෙලාවක චරිතෙන් පිට පනිනඩ try නොකරන දෙන්නෙක්. Super acting

    • @mihiranideepashika8744
      @mihiranideepashika8744 7 วันที่ผ่านมา +1

      එකග වෙන්න පුලුවන් එකම comment එක

  • @Sswert-h7j
    @Sswert-h7j 9 วันที่ผ่านมา +241

    දෙවනි ඉනිමෙ උනානම් තාම සමන්තා බණ්ඩාරගෙ ගෙදර ගහක් වටේ කැරකි කැරකි ඉන්නවා 😂

  • @selmarakela
    @selmarakela 9 วันที่ผ่านมา +81

    කාංචනාට ඉන්න ඉන්න නිළිය
    සුපිරි රංගනයක යෙදෙනවා "ඉලංදාරි හැන්දෑව"ටෙලි නාට්‍යයේ ❤

  • @Sadalidinushika-g5l
    @Sadalidinushika-g5l 6 วันที่ผ่านมา +12

    මේ කතාවේ හැමෝම මාර දක්ෂයි. සුළු චරිත පවා. රගපානව කියලා නොදැනෙන්න හරිම තාත්වික විදියට චරිතයට සාධාරණයක් කරන්නේ. හරිම අසාවෙන් බලන කතාවක්. කිසිම හරයක් නැති ටෙලි නාට්‍ය අතරින් ඉරගිනි මද්දහන අග්‍රගන්‍ය නිර්මාණයක්‌ 👍

  • @RameshaWickramaarachchige
    @RameshaWickramaarachchige 8 วันที่ผ่านมา +43

    කාන්චනාගෙ acting ❤❤❤❤ best ම level එකක තියෙන්නෙ…
    එයාගේ අම්මට රඟපාන ප්‍රවීන රංගන ශිල්පිනියගෙත් එහෙමමයි….
    මහතුන්ගේ චරිතෙත්…Woooow❤❤
    මේ තුන් දෙනාට අනිවාරෙන්ම සම්මාන ලැබිය යුතුමයි…❤❤❤

  • @shammigunesekara9841
    @shammigunesekara9841 9 วันที่ผ่านมา +246

    සමන්තගේ නංගි ට කැමති අය කෝ බලන්න ❤️

    • @hemanthikarunarathnekarunarath
      @hemanthikarunarathnekarunarath 9 วันที่ผ่านมา +15

      මම මහතුන්ගෙ චරිතෙට කැමතියි❤

    • @chethikaperera1122
      @chethikaperera1122 9 วันที่ผ่านมา +2

      Lochana Isurindi ❤

    • @RuwanthiPathiranage
      @RuwanthiPathiranage 9 วันที่ผ่านมา +3

      එයා හරිම ලස්සනයි

    • @commenter1111
      @commenter1111 9 วันที่ผ่านมา +9

      බන්ඩාරෙගේ නන්ගිත් හොදයි

    • @luckysenanayake1431
      @luckysenanayake1431 8 วันที่ผ่านมา +1

      Samanthage nangi Daksha Rangapamaka👍♥️🇭🇲

  • @sarojajayarathne597
    @sarojajayarathne597 9 วันที่ผ่านมา +107

    හැම කෙනාම රගපාන්නෙ රගපානවා කියලා නොදැනෙන්න. සමහර සීන් මම රිවයින් කර කර බලනවා. මාරම තාත්විකයි ❤️

  • @rasanganimadhusha7429
    @rasanganimadhusha7429 9 วันที่ผ่านมา +136

    මෙච්චර ලස්සන නිර්මාණ කරන්න පුළුවන් අය ඉද්දි වැලපෙන නාට්ටි හදන උනුත් ඉන්නවනෙ

    • @erandikumari-lf2nf
      @erandikumari-lf2nf 8 วันที่ผ่านมา +1

      කියලා වැඩක් නෑ

    • @hashinihashi9866
      @hashinihashi9866 8 วันที่ผ่านมา +2

      Dewani inima sangeethe ehema blnnath appiriyai

    • @madushisanda8282
      @madushisanda8282 8 วันที่ผ่านมา

      akud enake anebal htanammas atawe atawidam E

    • @slonlineacademy3365
      @slonlineacademy3365 7 วันที่ผ่านมา +2

      Ai hiripoda wassa.naki awnta school adum andala පොඩි ewnwa නොමග යවනවා මේ කතා

    • @asokanandani6866
      @asokanandani6866 7 วันที่ผ่านมา

      Ow Janu vagea 😂😂

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 9 วันที่ผ่านมา +90

    කාංචනා ගැන දුක හිතෙනවා. මෝඩ කෙල්ලක්. එයා චරිතයට උපරිම සාදාරනයක් කරනවා.❤

  • @arjunabandara1042
    @arjunabandara1042 9 วันที่ผ่านมา +28

    මෙවා නාට්‍යය නෙවෙයි ,මෙවා සැබැවින්ම මිනිසුන් සැබැ ජීවිතයට අත්විදින දෙවල් , තවමත්, සුපිරි නාට්‍යයක් 😍😍👍🙏👍🙏

  • @JanithaBatepola-bg1lt
    @JanithaBatepola-bg1lt 9 วันที่ผ่านมา +52

    කථාවේ තේමා ගීතය.කථාව අතර තුර යන වාදනය මේ හැම දේම පරිපුර්ණ ටෙලි නාට්‍යයක් ❤

  • @TaniyaWish
    @TaniyaWish 9 วันที่ผ่านมา +86

    සමන්තානම් මරු අනේ...නියමෙට ගමේ ගැහැනුන්ගේ ගතිය පෙන්නනවා...❤❤❤❤❤❤❤

  • @gayathriperera2207
    @gayathriperera2207 9 วันที่ผ่านมา +114

    මේ ලේලි නම් නැන්දම්මාට ඔලුව නමන්නේ නෑ. හොද වලි තියෙයි 😊

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 8 วันที่ผ่านมา +5

      සමන්ත හිටිය න්ම හොදයි හිතෙයි

    • @Hansidisanayaka03
      @Hansidisanayaka03 8 วันที่ผ่านมา +2

      Aniwaren

    • @Yehensisneha
      @Yehensisneha 7 วันที่ผ่านมา +1

      අනිවාර්‍යෙන් 😅

    • @sagaraGunarathne-j3v
      @sagaraGunarathne-j3v 3 วันที่ผ่านมา

      එයා බලන්නෙ නැ අයිය ඇවිත් එක්කන් යනවා නවල් එකේ නම්

    • @sagarasampath-d6z
      @sagarasampath-d6z 20 ชั่วโมงที่ผ่านมา

      මුන් හිතන දේවල් මේක ඩ්‍රාම එකක්😂

  • @MethmiSanjana-m2f
    @MethmiSanjana-m2f 9 วันที่ผ่านมา +187

    මේ කතාව බලන්න තියන ආසාව ගැන කියන්න තේරෙන්නෙ නෑ..මාර විදියට ඇබ්බැහි වෙලා

  • @Hashi_____iii
    @Hashi_____iii 4 วันที่ผ่านมา +3

    කොටස් ඔක්කොම ටික දැන් එක පාර බලලා ඉවර කලේ
    තරින්දි ගේ acting සුපිරි... Must win an Award 🎉 Good luck ❤

  • @SsT-ru3uc
    @SsT-ru3uc 9 วันที่ผ่านมา +106

    ඒත් බණ්ඩාර ට උවමනාවක් තිබ්බේ නැනේ සමන්තාව ලන් කරගන්න. ඌට ගායටනේ සමන්තාට ලන් උනේ. සමන්තාගේ husband මහතුන් කම්මැලියෙක් උනාට ඌ හොදයි සමන්තා එක්ක ඉන්නවා අදරෙන්. අයියෝ ඒ දෙන්නවා නම් වෙන් කරන්න එපා දියුණුත් වෙලා ඉන්න එකම වටිනවා. බණ්ඩාර නම් වටේ යන look එකක් තියෙන්නේ 😢

    • @Sswert-h7j
      @Sswert-h7j 9 วันที่ผ่านมา +3

      ඇඩ් දානවට චුරු චුරු ගාන උන්ට කියන්නෙ - සතුටු වෙයන් kalakanniyo මේ වගේ හොඳ නිර්මාන වලට ඇඩ් එනවා කියන්නෙ.. මේවා හදන උන් තව හොඳ නිර්මාන කරන්න මහන්සි වෙනවා.. මේවට යන්නෙ රුපියල් 100 , 200 නෙමෙයි.. ලක්ශ ගනන් කෝටි ගනන්.. ඒ වියදම් කරපුවා හම්බ කරන්නෙ මේ ඇඩ් වලින් තමා.. නොදකින් තොපි වගේ කුහක kalakanni .. ටෙලි නාට්‍ය නිශ්පාදකලාට pke අමාරුවක් නෑ අතින් පාඩු කරන් කොහෙවත් ඉන්න උන්ට නාට්‍ය පෙන්නන්න.. උබ රජතුමාද රාජ සබාවේ වගේ මේ නාට්‍ය හදලා උබට පිනට පෙන්නන්න ? පිනට බලන ගමන් කිය්වන්නත් එනවා hignnu.. ස්කිප් කරන්න කැඩිලද අඬු

    • @SsT-ru3uc
      @SsT-ru3uc 9 วันที่ผ่านมา

      @@Sswert-h7j පිස්සුද පගෝ මට කියන්නේ උබ ඕක දාපම් වෙනම මෝඩයා 😂

    • @Sswert-h7j
      @Sswert-h7j 9 วันที่ผ่านมา

      @@SsT-ru3uc උබේ කමෙන්ට් එක උඩින් තිබ්බ නිසා දැම්මෙ.. අදාල නැත්තන් තප්පුලන්නැතුව ඉදපන් gon pky

    • @Sswert-h7j
      @Sswert-h7j 9 วันที่ผ่านมา

      @@SsT-ru3uc thota නෙමෙයි කිව්වෙ moda pny.. උබේ කමෙන්ට් එක උඩින් තිබ්බ නිසා දැම්මෙ.. අදාල නැත්තන් තප්පුලන්නැතුව ඉදපන් gon pky

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 9 วันที่ผ่านมา

      බන්ඩාරෙ කපටියෙක් අවස්ථාවාදියෙක් මහතුන් සමන්තගෙ කපටි කමට රැවටුනා සමන්තා මහතුනට ආදරෙ නැ තාම කැමති බන්ඩාරෙට මහතුනගෙ ඉවසිම පනින වෙලාවකුත් ඒවි මහතුන් නැනාට ලන් වේවි සමන්තා ඔලුව ලොකු ගැනි වැරදුන වෙලාවට පිහිට උන මහතුන්ව දැන් ගනන් ගන්නෙ නැති ගානයි

  • @nimalifonseka122
    @nimalifonseka122 9 วันที่ผ่านมา +80

    සමන්තා හරිම ආත්මාර්තකාමි චරිතයක්. හරිම ආහංකාර මාහන්තත්වයක් ඇති කෙනෙක්.
    "මාහාතුන් සමන්තා නැතිනම් තවමත් පත්තර විකුනනවා කිවා. නමුත් එයා අද ඔය තත්වයට එන්න මහාතුන් කර ගැසුනිසයි. එයා උත්සහොයන් දියුනුවට ආවා තමයි නමුත් එයාව කර ගැහුවේ නැතිනම් එයාගෙ ඉරනම වෙනස් වන්න තිබුනා. යම් අයකුට කොච්චර හරිගියත් මුල අමතකවිම හොඳ ගුනයක් නෙවෙයි.

    • @erandhiabeynayake8216
      @erandhiabeynayake8216 9 วันที่ผ่านมา +3

      මොක්කද කර ගැහුවා කියන්නේ

    • @shehandinindu9893
      @shehandinindu9893 9 วันที่ผ่านมา

      කරගැහැව්වා කියන්නෙ බඳින්න කලින් වෙන එකෙක්ට කියලා හුකා ගත්ත වේස බඩුවක්ව නීත්‍යානුකූලව විවාහ කරගැනීම​@@erandhiabeynayake8216

    • @anurakamalasiri8776
      @anurakamalasiri8776 9 วันที่ผ่านมา +5

      Kara gehuwa kiyanne wetenna denne nethuwa haiyak(saviyak) wenawa kiyana ekata....

    • @SolutionsCB
      @SolutionsCB 9 วันที่ผ่านมา +8

      ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ, මහතුන් කියන්නෙ අහින්සක ආදරයකුත් තියෙන මිනිහෙක්. අනිත් එක පොර පත්තර බල බල නිකන් ඉන්න එකෙකුත් නෙමේනෙ. කලින් ඉදන්ම කීයක් හරි හොයාගන්න මහන්සි උනානෙ.
      කාත් කවුරුවත් නැති වෙලාවෙ පිහිටට හිටිය මනුස්සයට එහෙම කරන එකනම් කැත් වැඩේ.

    • @ngamage3836
      @ngamage3836 8 วันที่ผ่านมา +3

      ඇත්ත..මහතුන්ගේ ඉවසීම පිරිමියෙක් විදියට දරා ගැනීම..

  • @HasanthiA
    @HasanthiA 9 วันที่ผ่านมา +58

    පව් ,ඇත්තටම කාන්චනාගේ හිතේ ,අහිංසක ,ලස්සන පවුල් ජීවතයක් ගත කරන්න තිබ්බ ආසාව තමා ඒ හීනෙන් පෙනුනේ😢ගෑනු අය කොයිතරම් බොලදද නේද

    • @Thilak-l9w
      @Thilak-l9w 9 วันที่ผ่านมา

      Ubath mewage gon comment danne

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 8 วันที่ผ่านมา +5

      බොලද එතනට විතරයි කාංචනා වගෙ උන්
      අනිත් තැන්වලට දෙපිට කාට්ටු ගෑනු

    • @HasanthiA
      @HasanthiA 8 วันที่ผ่านมา

      @@Thilak-l9w adooo uba kawuda😁🫢😂

    • @HasanthiA
      @HasanthiA 8 วันที่ผ่านมา +1

      @@GamageThushatimadhubhashani ow etin anth ayata wada udin inna ona kiyala hithana oluwa tikak idimunu ayata wenne,me wage polawata samathala wena weda tama.

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 9 วันที่ผ่านมา +107

    මම ආසම චරිතය කාන්චනා සහ ඇගෙ මවගෙ චරීත. ඉතාමත් අපුරුවට රගපානවා

    • @Thilak-l9w
      @Thilak-l9w 9 วันที่ผ่านมา

      Tho මොකට අසා උනත් මොකද

    • @prasangafernando9862
      @prasangafernando9862 9 วันที่ผ่านมา +1

      She is the best

    • @vimarshisooriyaarachchi4313
      @vimarshisooriyaarachchi4313 8 วันที่ผ่านมา

      Yes

    • @damindiranasinghe5553
      @damindiranasinghe5553 8 วันที่ผ่านมา

      ඉතාමත් තාත්වික යි

    • @chathurisewwandi7783
      @chathurisewwandi7783 7 วันที่ผ่านมา +1

      සම්මාන නොලබන සම්මානනීය නිලියො
      කාංචනා, එයාගෙ අම්මා..
      ❤❤

  • @s.s.k3568
    @s.s.k3568 9 วันที่ผ่านมา +58

    කාන්චනාත් හොදට රගපානවා..😘

  • @Shashiudayangi
    @Shashiudayangi 9 วันที่ผ่านมา +52

    ඉස්සර කාලෙ වෙඩින් මාර ලස්සනයි දැන් වගේ නෙවේ

  • @cl610
    @cl610 9 วันที่ผ่านมา +58

    මේ කතාව නම් පිස්සුවක් වෙලා දැන්..වෙලාව යනවා තේරෙන්නේ නෑ..සති අන්තය වෙනකන් ඉන්නේ බලාගෙන RAT, සසංකාරා එක්ක මේක බලන්න..❤❤❤❤

    • @ChethanaLakruwani
      @ChethanaLakruwani 9 วันที่ผ่านมา +2

      Swarnawahiniye pirimi lamai balan nedda... ekath maru

    • @deshanikumarasinghe5081
      @deshanikumarasinghe5081 9 วันที่ผ่านมา

      RAT hodida..blala na tma

    • @Prabath1
      @Prabath1 9 วันที่ผ่านมา +3

      Recondion kellath naraka Naha
      Meka tharam gamma Naha

    • @ChethanaLakruwani
      @ChethanaLakruwani 9 วันที่ผ่านมา +1

      @@Prabath1 mmm ow math beluwa tikk.... echcharama set wenne ne thamai

    • @cl610
      @cl610 9 วันที่ผ่านมา +1

      @@Prabath1 බැලුවා ටිකක් හරි ගියේ නෑ අනේ.. ITN, ජාතිකේ කතා එක්ක බලද්දි අඩු පාඩු ගොඩාක් පෙනුනා ඒකේ..

  • @ThadiyaiKadiyai01
    @ThadiyaiKadiyai01 9 วันที่ผ่านมา +47

    මේ කතාව ලියන තරන්ගා දිසානායක මහත්මියගේ පොත් ගොඩක් මම කියවල තියෙනව .ඒ කතා හරිම ලස්සනයි .හැම කතාවක් ම දිරිය ගැහැනියක් ගැන ලියල තියෙන්නෙ .ඒවයින් අපේ ජීවිතේට ගන්න පාඩම් බොහෝමයි.මම එතුමිය ට සුබ පතනව ඉදිරියට ත් ලස්සනට ලියන්න හැකියාව ලැබේවා කියල .❤❤❤❤❤❤

    • @SrimaliAbegunawardana-q3d
      @SrimaliAbegunawardana-q3d 9 วันที่ผ่านมา +1

      Mamath.harima lassanai eayage kta

    • @sanjiwaneedhodamgoda1895
      @sanjiwaneedhodamgoda1895 8 วันที่ผ่านมา

      ඔව් ඒ මහත්මියගෙ ගගන තරනය කියලා පොතක් තියෙනවා.ලගදි කියෙව්වා හරිම ලස්සනයි.හරි ආදර්ශමත් තාත්වික කතා ලියන්නේ

  • @pushpikavithanage9343
    @pushpikavithanage9343 8 วันที่ผ่านมา +16

    තරින්දි කතා කරන කොට කට දිහා බලන්න ආසයි

  • @SinhalaNovelsඑකතුව
    @SinhalaNovelsඑකතුව 9 วันที่ผ่านมา +28

    කතාවනම් හරිම තාත්විකයි. ❤❤❤❤

  • @officialnethsaraketipearachchi
    @officialnethsaraketipearachchi 9 วันที่ผ่านมา +180

    කතාවක් දානකන් බලන් ඉන්න පලවෙනි වතාව ♥️😊

  • @arjunabandara1042
    @arjunabandara1042 9 วันที่ผ่านมา +20

    ජාතික රැපවාහිණිය කියන්නේ ඇබ්බැහි විම , මෙි වගෙ නාට්‍යයක් 😍බැලුවා කියන්නේ ඔයා නාට්‍යය රසය හොදට අවබෝධයක් තියෙනවා 😍😍❤❤❤👍

  • @shehanisenarath619
    @shehanisenarath619 9 วันที่ผ่านมา +67

    සමන්තා කෙසේවෙතත් අර කේලම් බඩුව නම් බණ්ඩාරෙට පවුල් කන්න ඉඩ තියන එකක් නෑ 😂

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 9 วันที่ผ่านมา +3

      ඔව් ඈ 😂😂😂

    • @Phone-gb3oq
      @Phone-gb3oq 9 วันที่ผ่านมา +2

      Aniwa😂😂😂😂

    • @ChamariPeiris-q2z
      @ChamariPeiris-q2z 8 วันที่ผ่านมา

      Okma mth hituna

    • @Madhuranga99
      @Madhuranga99 8 วันที่ผ่านมา

      ඒත් නවකතාවෙ නම් වෙන්නෙ එහෙම නෙවෙයි

    • @syk438
      @syk438 8 วันที่ผ่านมา

      What happened at the end. Pls tell?​@@Madhuranga99

  • @shanikakumar9695
    @shanikakumar9695 9 วันที่ผ่านมา +38

    අලුත් ලේලි නැන්දම්මට හොදට සලකයි වගේ.සමන්තා හොදයි කියලා හිතේ😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 วันที่ผ่านมา +8

    2025 හොදම තේමා ගීතය , 👍👍👍🌹🌹🌹 ඉමක් නොපෙනෙන අනන්තය වෙත ,ඒත් තටු ගසමී😢😢😢😢👍👍

  • @hawatalk
    @hawatalk 9 วันที่ผ่านมา +72

    මඟුල් පිට මඟුල් කියන්නෙ ඕවට තමයි 😂 සමන්තා නම් තාම ලව් බණ්ඩාරයට, මහතුවා පව් ඌ කම්මැලියා වුණාට සමන්තට ආදරෙයි 😢

    • @inokakadahapola1474
      @inokakadahapola1474 9 วันที่ผ่านมา

      Mahathun namata pirimiyek withrai..samanha duk widinne මනුස්සයෙක් wenna ....

  • @DamayanthiHerath-j5l
    @DamayanthiHerath-j5l 9 วันที่ผ่านมา +42

    ලබන සතිය වෙනකල් ඉන්න බෑ අනේ ඊලග කොටස බලන්න 😓 ආසාවෙන් බලපු එකම කතාව ❤️

  • @shadiraamani2466
    @shadiraamani2466 9 วันที่ผ่านมา +13

    මමත් සමන්තා වගේ සිහිය නැති වෙලා වැටුණේ නැති ටික විතරයි
    අදට අවුරුදු 24 අදටත් හිත හදා ගන්න උත්සාහ කරනවා.

  • @لوبا-س5ي
    @لوبا-س5ي 9 วันที่ผ่านมา +27

    බණ්ඩාරගේ ඇස් අම්මෝ සමන්තා dekala ආදරෙන් පිරිලා 🤭🤭

  • @JayaRathna-o6e
    @JayaRathna-o6e 9 วันที่ผ่านมา +57

    ඇත්තටම ආදරේ කරාම මොනවා උනත් වේදනාව දරාගන්න අමාරුයි....පපුව පිච්චෙන තරමටම ඒ වේදනාව දැනෙනවා...සමන්තගෙ මූණෙත් ඒ ආදරේ නිරූපණය වෙනවා...

    • @cl610
      @cl610 9 วันที่ผ่านมา +5

      සමන්තා විතරක් නෙවෙ..හැම වෙලාවෙම බන්ඩාරගේ මූනෙනුත් ලොකු වෙනසක් පේනවා සමන්තා දැක්කම

    • @madhumuthukudaarachchige1628
      @madhumuthukudaarachchige1628 9 วันที่ผ่านมา +2

      Ehema thama පපුවට දැනෙන්න ආදරේ කරපුවම,

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 8 วันที่ผ่านมา +1

      නැත්නම් සමන්තට බබෙක්ද ඒයි
      😂

    • @NalikaKalpani
      @NalikaKalpani 8 วันที่ผ่านมา

      Hm 😢

  • @kamiliyacool4138
    @kamiliyacool4138 9 วันที่ผ่านมา +37

    මේ කතාව බලන්න කුවේට් වල ඉදං බලන් ඉන්න මම🥰🥰 ලස්සන ගැමී පරිසරයක කතාවක්🥰❤️ ආදරේයි🥰❤️❤️

    • @AndyHerath
      @AndyHerath 9 วันที่ผ่านมา

      Mamath❤

    • @WickrMasingheWi
      @WickrMasingheWi 9 วันที่ผ่านมา

      මාත් 🌹

    • @DevikaArunakanthi-pv7yr
      @DevikaArunakanthi-pv7yr 9 วันที่ผ่านมา

      මමත් කුවෙටි දැන් ඇබිබැහි වෙලා

    • @DDilrukshi
      @DDilrukshi 9 วันที่ผ่านมา

      Math

    • @arjunabandara1042
      @arjunabandara1042 9 วันที่ผ่านมา

      😍😍👍👍👍

  • @KWorsh__
    @KWorsh__ 9 วันที่ผ่านมา +45

    කාලෙකින් දැක්ක, නළු නිළියො ඔක්කොම හොඳටම රඟපාන ටෙලි නාට්‍යයක්. ❤

  • @samwije8586
    @samwije8586 8 วันที่ผ่านมา +15

    සම්මාන ලැබෙනවානම් මුලින්ම ලැබිය යුත්තේ කාංචනාගෙ අම්මට රඟපාන රූපා පතිරණට.

  • @wasanawasana2412
    @wasanawasana2412 9 วันที่ผ่านมา +44

    සසාංකාර ඒ කතාවත් ලස්සනයි

  • @kushi784
    @kushi784 9 วันที่ผ่านมา +35

    සමන්තා ගේ මාමා නම් හරි හොඳ යි.නැන්දා මහ කුහක ගෑනි

  • @Rmd289
    @Rmd289 9 วันที่ผ่านมา +16

    * සමන්තා *..කොහොම දරාගන්නද...එයා ආදරේ බංඩාරෙට විතරයි ..❤

  • @NisathiNisathi-po2id
    @NisathiNisathi-po2id 9 วันที่ผ่านมา +22

    සමන්තාට සුව නොවන ලෙඩක් හදලා අපේ හිතට දුකක් නම් දෙන්න එපා.

    • @Thilak-l9w
      @Thilak-l9w 9 วันที่ผ่านมา +1

      Nohuka balapan meka kathawak

  • @Kasu..762
    @Kasu..762 18 ชั่วโมงที่ผ่านมา

    Derane drama monada kiyl hithenwa. Kisi therumak nh ewaye. Tharindi act karana nisa meka tiktok dekala blnn gththe. Ammoh supirima drama ekk 🌝❤️

  • @Nilanthiperera-t6o
    @Nilanthiperera-t6o 8 วันที่ผ่านมา +11

    බන්ඩාරගෙ වයිප් හරිම ලස්සනයි

  • @sureshmanuranga8280
    @sureshmanuranga8280 8 วันที่ผ่านมา +8

    Bandarage නංගී අමුතුම ලස්සනක් ❤

  • @SandamaliTharangani93
    @SandamaliTharangani93 8 วันที่ผ่านมา +17

    මහතුන්ගේ චරිතයටත් ඇගයීමක් ලැබේවා 👊

  • @priyamanaritharindi578
    @priyamanaritharindi578 3 วันที่ผ่านมา +1

    Novel ekakin කතාවක් කළොත් සුපිරිම තමයි ❤️❤️❤️ මොකද අධ්‍යක්ෂක ට ඕනි ඕනි විදිහට අදින්න බැහැ නේ

  • @sameeraherath3232
    @sameeraherath3232 9 วันที่ผ่านมา +42

    චුටිගෙ කතා විලාසය හරිම ලස්සන මට විතරද

    • @Noyanoyo
      @Noyanoyo 9 วันที่ผ่านมา +1

      මටත් .එයා හරිම ලස්සනයි

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 9 วันที่ผ่านมา +16

    ගැම් කතාවක් නිස අසාවෙන් බලන්නෙ ❤

    • @Thilak-l9w
      @Thilak-l9w 9 วันที่ผ่านมา

      පුක sududa

  • @jananisoornima2237
    @jananisoornima2237 6 วันที่ผ่านมา +1

    ඉඩෝරයේදි හැඩු ඇස් දවසක වසන්තයක හිනා විය යුතුමයි ❤

  • @shashinifon-bx1gl
    @shashinifon-bx1gl 8 วันที่ผ่านมา +8

    කාංචනා සහ ඇයගේ මවගේ චරිත ❤

  • @Sv25-s6m
    @Sv25-s6m 9 วันที่ผ่านมา +23

    සමන්තට පිස්සු .හිත හයිය කරන් ඒ තරම් ජීවිතය ජයගන්න පුලුවන් උනු ගෑනියෙක් අර සෙනග මැද්දෙදි ජබර කලන්තෙ හදාගත්තා 😂

    • @daisydamayanthi3573
      @daisydamayanthi3573 8 วันที่ผ่านมา +2

      එයාට බබෙක් හම්බෙන්න ඒකයිි

  • @nadeeshapiumi4493
    @nadeeshapiumi4493 9 วันที่ผ่านมา +13

    සමන්තා හින්දා වැඩේ අව්ල් ගියා ද මන්ද , මොනවා උනත් එතන එහෙම උනාම බන්ඩාර අසරණ යි

  • @chathurisewwandi7783
    @chathurisewwandi7783 7 วันที่ผ่านมา +10

    සම්මාන නොලබන සම්මානනීය නිලියො
    කාංචනා, එයාගෙ අම්මා..
    ❤❤
    කොච්චර නම් දක්ශද. ඒත් පියරු බබාලට විතරයි සම්මාන

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi3213 9 วันที่ผ่านมา +40

    අර නැන්දා කෙනෙක් බඪාරගෙන් රහසින් අහලා ගස්සගෙන ගියේ පාරම්පරික මෝඩ චාරිත්‍ර කියලා හිතෙන්නෙ මට විතරද😅

  • @SriyaMcAnally
    @SriyaMcAnally 8 วันที่ผ่านมา +4

    This is THE best drama at the moment 😊Best acting best script and the very best story telling. I wait whole week to watch this. Well done to all involved. ❤

  • @prabhathudaya7007
    @prabhathudaya7007 3 วันที่ผ่านมา

    අලුත් ලේලිගෙනම් අමුතුම ලස්සනක් තියෙන්නේ😌💞

  • @lakiproduction7753
    @lakiproduction7753 9 วันที่ผ่านมา +4

    සමන්තලා වගේ ගෑණු සමාජෙට ආදර්ශයක් .❤❤❤

  • @nishiassaddumage9933
    @nishiassaddumage9933 9 วันที่ผ่านมา +13

    මේක නම් පිස්සුවක් දැන් ❤❤❤❤

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 8 วันที่ผ่านมา +1

    හැමෝම සුපිරියක් ❤❤❤❤ ස්තූතියි හැමෝටම 👍👍👍👍

  • @shashiprabhani1252
    @shashiprabhani1252 4 วันที่ผ่านมา

    මේ තමයි මිනිසුන්ගේ සැබෑ ජීවිතය. මෙවැනි නිර්මාණයන් ගැන කියන්න වචන නෑ❤️

  • @chaminilakmali2652
    @chaminilakmali2652 8 วันที่ผ่านมา +9

    මහතුන් පව්,එයාට සාධාරණයක් වෙන්න ඕනා

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 9 วันที่ผ่านมา +9

    තණමල්විල කොල්ලෙක් එකට පස්සෙ දැකපු ලස්සනම අව්‍යාජ ගමේ වෙඩින් එකක්

  • @navodyasanadi7013
    @navodyasanadi7013 7 วันที่ผ่านมา

    මේ කතාවනම් මාර ලස්සනයි❤️,සතියක් බලන් ඉන්න බැරියෝ 🥲🥲

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 9 วันที่ผ่านมา +14

    මේ කතාව හැමදාම රයිස් කුකර් එකේ බලන අය කෝ

    • @chamalkumara606
      @chamalkumara606 9 วันที่ผ่านมา +4

      Mama පිට්ටු bambuwen අද බැලුවේ.

  • @thamindu579
    @thamindu579 8 วันที่ผ่านมา +3

    සමන්තා ගේමක් ගහලා දියුණු වුණා තමයි, ඒත් මහතුන් එයා නොබැන්දැනම් ,තව කොහේ මරි ගෙදර ක බැලමෙහෙවර කම් කරනවා

  • @warunikalpana-e1m
    @warunikalpana-e1m 8 วันที่ผ่านมา +6

    කාංචනා හරිම ලස්සනයි ❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 9 วันที่ผ่านมา +11

    මහතුන් ළමයව උස්සන් ඉන්නේ ලොකු. ළමයෙක් නේ😂😂
    ඊට වඩා ලේසි චුටිව ( nena ) ව උස්සන් ඉන්න ලේසි 😂😂

  • @divinejourney-official50
    @divinejourney-official50 3 วันที่ผ่านมา

    👌💜 Sure එකට අලුත් මනමාලිට බබාල හම්බු වෙන්නේ නෑ,,,,

  • @ChithraDewage
    @ChithraDewage 9 วันที่ผ่านมา +4

    මහතුන් සුපිරිම චරිතය❤❤❤❤❤

  • @VihangaNeranjani-d8q
    @VihangaNeranjani-d8q 9 วันที่ผ่านมา +31

    එත් බංඩාරෙට ගැලපෙන්නෙ සමන්තාව තමා.😒.

  • @SujeewaSujeewa-h9y
    @SujeewaSujeewa-h9y 9 วันที่ผ่านมา +18

    Mewage katha thamai Hoda ❤❤❤❤❤

  • @shanirasanjalee5379
    @shanirasanjalee5379 9 วันที่ผ่านมา +5

    කාලෙකින් ආපු බලන්න වටින කතාවක්❤

  • @Asangatharayoutube
    @Asangatharayoutube 8 วันที่ผ่านมา

    මාරම ලස්සනක්. දැන් දෙවනි පාර බලන්නෙ. දැන් යන වෙන කතාවක් වුනානම් ඔය මගුල, ඒකෙ වෙන සිද්දි සතියක්වත් අදිනවා.මාරම ලස්සනක් තියෙන ටෙලිනාට්‍යක්.❤❤❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 9 วันที่ผ่านมา +17

    කලන්තේ දාපු සීන් එක දෙතුන් පාරක්ම beluva 😂😂
    මොනවා උනත් nenda ඉකමනට පිහිට උනා 😂.. දුවගෙන ආව.

  • @chamindayapa5432
    @chamindayapa5432 3 วันที่ผ่านมา

    මේ වගේ චරිත අපි අතර ඉන්නවා
    අපි මිනිස්සු..
    ඔයා ඒක දැන ගන්නයි ඕනී උනේ...
    සමහර මිනිස්සුන්ගේ
    මතක ජීවත්ව ඉන්නකල්ම තියෙනවා

  • @NilSS-h1w
    @NilSS-h1w 9 วันที่ผ่านมา +14

    බණ්ඩාර සීලෙ බින්ද සමන්තට උහුලන්න බැරි උනා.😮😮

  • @PippigeLokaya
    @PippigeLokaya 3 วันที่ผ่านมา

    සමන්තා තමන්ව අමතක කරනවා මදිවට තමන්ගෙ දරුවා ගැනයි, මහත්තයා ගැනයි හිතන්නෙත් නැහැ. දියුණුවෙන්න තියෙන උත්සාහය නම් හොඳයි.

  • @discoveryr9297
    @discoveryr9297 8 วันที่ผ่านมา +2

    මේ ජරාම ගැහැණු එකෙක් හිතේ ඉන්නේ එකෙක් එක්ක බුදිය ගන්නේ තව එකෙක්ට කියලා ළමයි හදාගන්නේ සත්තු වගේ. එකිට හොද මිනිහෙක් හම්බවෙලත් තවම කැසිල්ල තු විතරක්

  • @SurangiMalishika
    @SurangiMalishika 7 วันที่ผ่านมา

    සුපිරිම නිර්මාණයක් .. 💐❤️

  • @ChinthakaSoyza
    @ChinthakaSoyza 8 วันที่ผ่านมา +1

    මේ කතාව හරිම ලස්සනයි ඒ වගේම i t n එකේ යන සසන්කාර නාට්‍යයත් ලස්සනෛ

  • @AnushkaRathnayake-nw1rz
    @AnushkaRathnayake-nw1rz 9 วันที่ผ่านมา +13

    Most favorite tele drama❤

  • @ChathuraPathirage
    @ChathuraPathirage 8 วันที่ผ่านมา +1

    Ane... harima adaraneeya katha bahak... samanthage.. nagei malligei thiyenne. ❤❤

  • @SithukiSehansa-xr9oe
    @SithukiSehansa-xr9oe 5 วันที่ผ่านมา

    නියම කතාවක් ඇත්තමයි ❤

  • @kushi784
    @kushi784 9 วันที่ผ่านมา +19

    සමන්තා කලන්තේ දැම්මේ බන්ඩාර වෙන කෙනෙක් ගෙ උන වේදනාව ට.සමන්තා ත් හරි නරක යි .තාමත් හිත තියෙන්නේ බන්ඩාර ගාව

    • @twentyabc2751
      @twentyabc2751 9 วันที่ผ่านมา +10

      Pregnant වෙන්න ඇති😊

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 9 วันที่ผ่านมา +10

    බන්ඩාර සමන්තගෙන් ලිස්සල ගියාට අලුත් මනමාලිගෙන් නම් ලිස්සල යන්න බැරි වෙයි වගේ.

  • @sagaraGunarathne-j3v
    @sagaraGunarathne-j3v 3 วันที่ผ่านมา

    තරංගා දිසානායක මහත්මියගෙ පොත් හරිම ලස්සනයි පොත කියවද්දි දැනුන,මැවුන පරිසරයම නාට්‍යයේ ත් තියයනවා,හරිම සතුටක් මේ නාට්‍ය බලන්න ලැබුන එකට.මම සමන්තගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි.විශේෂයෙන් අනුන්ට පේන්න දියුණු වෙලා වැඩක් නැ තමන්ට දැනෙන්න තිබ්නම ඇති කියල.නැත්නම් සමන්තට වගේ හැමදේම නැතිවෙයි කයලා😢😢😢

    • @disnagamage3731
      @disnagamage3731 3 วันที่ผ่านมา

      Antimata mokada wenne ?

    • @sagaraGunarathne-j3v
      @sagaraGunarathne-j3v 2 วันที่ผ่านมา

      @disnagamage3731 සමන්ත යනව බංඩාරෙ ලඟට බංඩාරෙ ගෙ වයිෆ් ගෙදර යනවා එයා ගෙදර අයව බලන්නැ.කාංචනා මහතුන් ලගට එනවා බංඩාරෙ මැරෙනවා මට මතක විදිහට තව ලමෙක් හම්බවෙනවා.දැං ලැබෙන්න ඉන්න ලමයා ලෙඩෙක් වෙනවා බංඩාරෙ මැරුනම මහතුන් හොයන් යනවා කාංචනා ට යන්න වෙනවා

  • @gimara1930
    @gimara1930 6 วันที่ผ่านมา +1

    Superb...

  • @priyankakumuduni5277
    @priyankakumuduni5277 9 วันที่ผ่านมา +3

    මමත් බලනවා ❤❤❤❤ ලස්සනායි ..

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 9 วันที่ผ่านมา +21

    කාංචනාට වගේ දේකට ඇත්තම ජීවිතේ මූන දෙන්න වෙන කෙල්ලක් ඇත්තටම කොච්චරනම් අසරණ වෙනව ඇතිද..කෙල්ල විතරක් නෙවෙයි මුලු පවුලම..... මේ සමාජෙත් ඔහොම දේවල්නම් කොච්චරක් නම් වෙනවා ඇතිද🥺🥺...

    • @PRajapaksha-m5d
      @PRajapaksha-m5d 8 วันที่ผ่านมา

      මටත් උනෙ ඔය දෙ තමයි

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 8 วันที่ผ่านมา

      නොදන්න කමට අමාරුවෙ වැටෙන ගැහැනු නම් පව්
      අන්ෙ ඒ වුනත් පවුල් දරුවො ඉන්න බවපදැන දැන මිනිස්සු පස්සෙ එන බැමිලියො ඉන්නව
      බල්ලාත් යනවා💩කන්න

  • @chamodilanka
    @chamodilanka 4 วันที่ผ่านมา

    සිංදුවවත් skip නොකර බලන පලවෙනි කතාව

  • @NilakshiAnjani
    @NilakshiAnjani 8 วันที่ผ่านมา +1

    Wow lassana kathawak.kanchanage ammata th sammanyak denna thram super acting.harima thathvikai hamoma❤❤❤❤❤

  • @ShyamaShyama-k4n
    @ShyamaShyama-k4n 9 วันที่ผ่านมา +3

    මහතුන් නියමයි❤❤❤❤

  • @ranjanimanike1341
    @ranjanimanike1341 8 วันที่ผ่านมา +4

    නැටුම් කණ්ඩායම හරෘම අපූරු යි

  • @ChamathkaDewduni-k1o
    @ChamathkaDewduni-k1o วันที่ผ่านมา

    mewata thama sammana labenna oni drama ❤